Dulan ARX - Rap Malsara (රැප් මල්සරා) Official Music Video

  Рет қаралды 8,620,794

Dulan ARX

Dulan ARX

Күн бұрын

Пікірлер: 5 000
@dulanarx
@dulanarx 2 жыл бұрын
ඔන්න "රැප් මල්සරා" ඔයාලාට භාරයි. Share කරන්න තමා තියෙන්නේ 😉 ආදරෙයි ❤ Listen via Spotify : spoti.fi/3E7lemH Apple music : apple.co/30C8tTl "RAP Malsara" Lyrics 1st Verse මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ You are a bullet in the heart ආලේ බැද්දේ පෑගුන මද්දේ Like a trap caught in the jungle of love මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන් This heart is beating for you now මේ පිළිවෙල ඔයා නිසා කලින් මං වැද්දෙක් ! All this because of you, I used to be a tough guy ඔය ඇස් කිව්වා දාස් ගනන් කතන්දර හමු වෙද්දි මගේ දෑස් Your eyes told thousands of stories when they met my eyes හිතේ නෑ හිදැස් No gaps in my heart ලිව්වා නිසදැස් I wrote poetry for you හිරි වැටී නෙත ගැටී නුඹේ මදහාස් I was stunned to see your smile සසඳනු කෙලෙස නුඹ කාට ? How do I compare you to someone else? හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට The moon has scars, but you don't කවුරුත් ගියාට ආවාට No matter who comes or goes in my life ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්.. I will not give the place I gave you in my life to anyone else ඒයි.. Ei.. නුඹ බින්ඳා මගේ නින්ද You made me lose my sleep ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද The sword of love cut off the neck of grief ආලේ අන්ධයි නොදනිම්ද ? Don't you know that love is blind? රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා..! Baby I'm the rap cupid who hit the target..! Hook කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) From the passionate look you cast ගින්නක් මේ හිත පුරා (හිත පුරා) My heart is on fire මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) I was intoxicated while wandering in a dream with you මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම..// I will not stop until I receive your love 2nd verse ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී) I don't care if you don't care නවතින්නෙ කරන් මං භාරි (භාරි) I will not stop until I make you my wife හැඩම ඔයාට කෙල්ලෙ සාරි You looks gorgeous in sarees ගිනි තියලා හිතම යන්නේ රැවනාරී My mind is on fire and you go තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම For real, In my heart no one can get close to where you are ඔව් ඇත්තටම Yeah its true සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක් හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ.. Again & again I set aside the most space in my heart for you with a mountain of dreams ඔයා.. හැරිලා බලද්දි වගේ දීපිකා when you look at me like "Deepika" අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක් i fell in love like "Shahrukh Khan" (Reference - Om Shanti Om movie) ළඟ ගෙවෙන මො..මොහොතත් මීවිතක් The moment I am with you is very precious to me ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත් I cant help myself when I see the lust in your eyes ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම් දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක් Like the dollar my love does not decrease but increases every day මං යද්දි පය ගහලා පොලවේ තනි ගමනක් As I set foot on the ground and consciously made my way කෙල්ලෙ අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්.. It's a problem when consciousness and mindfulness are intertwined Hook කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා..// From the passionate look you cast #DulanARX
@thanuj3444
@thanuj3444 2 жыл бұрын
සුපිරියක් තමයි ❤️❤️
@heshiweerasingha2034
@heshiweerasingha2034 2 жыл бұрын
💞
@chanuwa_2010
@chanuwa_2010 2 жыл бұрын
❤️
@sampathisuru4109
@sampathisuru4109 2 жыл бұрын
Pissuwak machan meka niyamai ❤❤❤
@avishkakavindu3727
@avishkakavindu3727 2 жыл бұрын
අපි බලාගන්නම්. 🤪❤️‍🩹
@CMusicSL
@CMusicSL 2 жыл бұрын
මං ආසාවෙන් Mixing & Mastering කරපු වැඩක්!! ජයවේවා!! මචෝ!! #ChamathSangeeth
@trevo_ff9136
@trevo_ff9136 2 жыл бұрын
C music❤️‍🔥😍:|
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍
@iroiro6477
@iroiro6477 2 жыл бұрын
එනකම් බලන් ඉදියේ 😘
@dihenthulnith4023
@dihenthulnith4023 2 жыл бұрын
Gammatama deela thiyanawa ekah♥️😌✌🏻
@lahiruakm816
@lahiruakm816 2 жыл бұрын
Oyatath suba pathanawa chamath aiye oyala thama lankawe waddo 💕💕
@SamithSirimanna
@SamithSirimanna 2 жыл бұрын
ඒක මරු 😍🇱🇰🔥
@shenukasandamal8780
@shenukasandamal8780 2 жыл бұрын
සමිත් අයිය 😍❤️❤️❤️
@alokanipunweerasinghe6315
@alokanipunweerasinghe6315 2 жыл бұрын
ගොන් සින්දු කරන්න එපා පීස්..
@n.p.lakmal7552
@n.p.lakmal7552 2 жыл бұрын
තාලෙට බනින්න ආවද😹
@Nipuna617
@Nipuna617 2 жыл бұрын
❤️🔥
@dileepamadhushan3055
@dileepamadhushan3055 2 жыл бұрын
මල් සිංදු කපයෙක් නේ මේ 😅
@satheeshanofficial6235
@satheeshanofficial6235 2 жыл бұрын
වෙනසක උපරිම තැනක් ජය වෙවා.!! සහෝදරයා ❤️🥰
@changes745
@changes745 2 жыл бұрын
💘
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattiya mage song ekath ahala blnko kzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
❤️‍🔥
@anaseelifernando4629
@anaseelifernando4629 2 жыл бұрын
ඔව් ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා මූනිස්සම😍❤
@MR_Chaniya_
@MR_Chaniya_ 7 ай бұрын
මේ සිංදුව 2024ත් අහන අය ඉන්නවදො🤘🏻💪🏻🔥
@Danu_16
@Danu_16 6 ай бұрын
Mm😪
@rashmipabasara2914
@rashmipabasara2914 6 ай бұрын
Mmm 😌💥
@Navoda_2004
@Navoda_2004 6 ай бұрын
😊
@ParindyaMandakini
@ParindyaMandakini 6 ай бұрын
Innawo❤
@MinsandiLaknara
@MinsandiLaknara 5 ай бұрын
Mn 🫀🥺
@gamingwithshenu9213
@gamingwithshenu9213 2 жыл бұрын
හිට් එකක් 🤘😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@gamereviewwithanuwa8200
@gamereviewwithanuwa8200 2 жыл бұрын
ශේනුවෝ 😍
@bulletmusicsl4687
@bulletmusicsl4687 2 жыл бұрын
හේ හේ සෙනුවහ්
@gamingwithpodi1402
@gamingwithpodi1402 2 жыл бұрын
බොටා
@tiperraviy4h882
@tiperraviy4h882 2 жыл бұрын
ෂෙනු සර්
@OshanLiyanageDance
@OshanLiyanageDance 2 жыл бұрын
මේක සෙට් 😍❤️
@LahiruNethmal
@LahiruNethmal 2 жыл бұрын
Dance cover එකක් ඕන අනිවාර්යයෙන්ම ✌️
@dilminidissanayake2246
@dilminidissanayake2246 2 жыл бұрын
Natamu netha 🤭🤭
@somakanthihewa3557
@somakanthihewa3557 2 жыл бұрын
Ah oshaan..💜️
@chamodilakshika5916
@chamodilakshika5916 2 жыл бұрын
Dance cover ekak karamuthe...😌😌
@gamingboy4910
@gamingboy4910 2 жыл бұрын
ඔයාට හැම එකක්ම සෙට් නෙ ඔශාන් අය්යෙ 😂😂😂
@AryansMusic
@AryansMusic 2 жыл бұрын
වැඩේ සුපිරි බ්‍රෝ 😍
@itzmerana
@itzmerana 2 жыл бұрын
❤️
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
👌👌❤❤
@dulanarx
@dulanarx 2 жыл бұрын
Thanks hasiya ❤
@TK_ScaRlet
@TK_ScaRlet 2 жыл бұрын
Dulan ට අනාගතේ දකින්න පුලුවන්. මොකද ඩොලරය ගැන කියනවා වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ කියලා. (ආදරේට උපමා කලත් ඇත්ත)😂 දැන් ඇත්තටම වැඩි.😂
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
ඔව් ඈ සීරියස්
@Vimuchef
@Vimuchef 6 ай бұрын
වැටුපට උපවාස කරයි හෙදියන්
@Vimuchef
@Vimuchef 6 ай бұрын
අවුරුදු 9 කලින් කිව්වේ දැන් එක වෙලා
@nipun9122
@nipun9122 2 жыл бұрын
මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ You are a bullet in the heart ආලේ බැද්දේ පෑගුන මද්දේ Like a trap caught in the jungle of love මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන් This heart is beating for you now මේ පිළිවෙල ඔයා නිසා කලින් මං වැද්දෙක් ! All this because of you, I used to be a tough guy ඔය ඇස් කිව්වා දාස් ගනන් කතන්දර හමු වෙද්දි මගේ දෑස් Your eyes told thousands of stories when they met my eyes හිතේ නෑ හිදැස් No gaps in my heart ලිව්වා නිසදැස් I wrote poetry for you හිරි වැටී නෙත ගැටී නුඹේ මදහාස් I was stunned to see your smile සසඳනු කෙලෙස නුඹ කාට ? How do I compare you to someone else? හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට The moon has scars, but you don't කවුරුත් ගියාට ආවාට No matter who comes or goes in my life ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්.. I will not give the place I gave you in my life to anyone else ඒයි.. Ei.. නුඹ බින්ඳා මගේ නින්ද You made me lose my sleep ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද The sword of love cut off the neck of grief ආලේ අන්ධයි නොදනිම්ද ? Don't you know that love is blind? රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා..! Baby I'm the rap cupid who hit the target..! කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) From the passionate look you cast ගින්නක් මේ හිත පුරා (හිත පුරා) My heart is on fire මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) I was intoxicated while wandering in a dream with you මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම..// I will not stop until I receive your love ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී) I don't care if you don't care නවතින්නෙ කරන් මං භාරි (භාරි) I will not stop until I make you my wife හැඩම ඔයාට කෙල්ලෙ සාරි You looks gorgeous in sarees ගිනි තියලා හිතම යන්නේ රැවනාරී My mind is on fire and you go තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම For real, In my heart no one can get close to where you are ඔව් ඇත්තටම Yeah its true සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක් හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ.. Again & again I set aside the most space in my heart for you with a mountain of dreams ඔයා.. හැරිලා බලද්දි වගේ දීපිකා when you look at me like "Deepika" අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක් i fell in love like "Shahrukh Khan" (Reference - Om Shanti Om movie) ළඟ ගෙවෙන මො..මොහොතත් මීවිතක් The moment I am with you is very precious to me ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත් I cant help myself when I see the lust in your eyes ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම් දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක් Like the dollar my love does not decrease but increases every day මං යද්දි පය ගහලා පොලවේ තනි ගමනක් As I set foot on the ground and consciously made my way කෙල්ලෙ අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්.. It's a problem when consciousness and mindfulness are intertwined කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා.. කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා.. #Lyrics R.ns🥰🤗🇱🇰🇱🇰👌
@kaveenperera9288
@kaveenperera9288 2 жыл бұрын
@canuxbro5083
@canuxbro5083 2 жыл бұрын
Jaya wewa 🔥
@hiruhiru8504
@hiruhiru8504 2 жыл бұрын
පට්ටම
@hiruhiru8504
@hiruhiru8504 2 жыл бұрын
Elmaaaa
@tharushimadhushani4904
@tharushimadhushani4904 2 жыл бұрын
👍
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
ඉතා දක්ෂ තරුණයෙක්. ජයවේවා...😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@sitharasuminda3323
@sitharasuminda3323 2 жыл бұрын
සර් 🥺❤️
@PunsiriSoysa
@PunsiriSoysa 2 жыл бұрын
@@sitharasuminda3323 👍
@Nipuna617
@Nipuna617 2 жыл бұрын
❤️
@musthacreations4177
@musthacreations4177 2 жыл бұрын
kattiya mage song ekath ahala balanko kzbin.info/www/bejne/pGS9dY2tjrt4mpI
@jeewakamaduwantha8245
@jeewakamaduwantha8245 2 жыл бұрын
Dulan ARX දැනට ලියලා තියෙන සිංදු වලින් කැමති ම සිංදුව
@M.P_shorts18
@M.P_shorts18 2 жыл бұрын
අඩො අඩො ආර්තිකෙ කඩන් වැටුනට music නැගලම එනව . මරු මරු ගැම්මක් ❤️❤️❤️❤️❤️❤️❤️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
සිරාවටම ❤️‍🔥
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
එතකොට තොගෙ බඩ පිරෙනවද හරකො
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
@@shanfernando458 ඔහොම comment එකක් දැම්මා කියලා ඔයාගෙ බඩ පිරෙනවා ද
@M.P_shorts18
@M.P_shorts18 2 жыл бұрын
@@shanfernando458 මෝඩ යකෙක් 😅
@salindaranjan3795
@salindaranjan3795 2 жыл бұрын
ශානා , Kaizer පොඩි හරි කෑල්ලක් කියයි කියලා හිතපු මා ඇතුළු පිරිස වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්...🙂👍(ඒ මොනවා වුණත් song එක පට්ට හොදේ ❤️❤️✨✨👍👍)
@deshanmadushankahiripitiya7193
@deshanmadushankahiripitiya7193 2 жыл бұрын
mulinma ARX kiyala kiyanne.....
@imeshkaushalya6856
@imeshkaushalya6856 2 жыл бұрын
මාත් බන්😂
@MrAshan007
@MrAshan007 2 жыл бұрын
මාත් හිතන් හිටියෙ එහෙමයි ඕයි. අවුලක් නෑ සිංදුව හොඳ නිසා .
@Lusiey16
@Lusiey16 2 жыл бұрын
එයාල කිව්වෙ නෑ කියල නෑ මරු ඒක 😌❤️
@samithmaduranga9159
@samithmaduranga9159 2 жыл бұрын
Api api 😄 hebei mekath patta beat eka
@TruthTVlanka
@TruthTVlanka 2 жыл бұрын
*Awesome superB* රැප් මල්සරාටම විඩියො එකත් සෙට් නියමෙට ❤️👌
@mr.unknown-v2u
@mr.unknown-v2u 2 жыл бұрын
Dj ekk ooniii කොම්ලෝ මේ රැප් එකට
@ashanmusicvlogs5234
@ashanmusicvlogs5234 2 жыл бұрын
Gammak thamai sagoo
@maniyayt841
@maniyayt841 2 жыл бұрын
@@mr.unknown-v2u dj එක් ඔනෙ මෙකෙ 😊❤️
@maneeshadenuwan5226
@maneeshadenuwan5226 2 жыл бұрын
aniwaa
@tishandineth3648
@tishandineth3648 2 жыл бұрын
meka dala vdeo ekk dannna ko
@vilochana8297
@vilochana8297 6 ай бұрын
Anyone 2024 😭🤝❤️‍🩹
@purwaPramudi
@purwaPramudi 6 ай бұрын
Me
@dinukajayasinghe1783
@dinukajayasinghe1783 6 ай бұрын
inno
@slrjessy5118
@slrjessy5118 6 ай бұрын
😢 Me To
@slashanbro7399
@slashanbro7399 6 ай бұрын
❤❤
@nuvolabianca3009
@nuvolabianca3009 6 ай бұрын
Yo
@WatapitaVlog
@WatapitaVlog 2 жыл бұрын
පහරක් තමා ❤️
@adeesharukshan9494
@adeesharukshan9494 2 жыл бұрын
paharak thamai uba wage po#####ta
@henrydulran6000
@henrydulran6000 2 жыл бұрын
අටපිට
@r.k.989
@r.k.989 2 жыл бұрын
රෙද්ද පිට 🤩
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
වට පිට
@WatapitaVlog
@WatapitaVlog 2 жыл бұрын
@@r.k.989 අම්මටසිරි වෙන පිට
@RuwanSanjeewa-l8g
@RuwanSanjeewa-l8g 2 жыл бұрын
මැණිකේ මගේ හිතේ සිංදුව වගේ මල්සරාත් උඩට ගමුතේ......😎👌
@hrshana4389
@hrshana4389 2 жыл бұрын
1m
@cinemahub32
@cinemahub32 2 жыл бұрын
මේකත් එපා වෙනව යකො එම උනොත්😑
@sinhalagameplaycatrap1479
@sinhalagameplaycatrap1479 2 жыл бұрын
Gamutha
@maniyayt841
@maniyayt841 2 жыл бұрын
@@cinemahub32 ඔව් 😒💔
@ytkolla5382
@ytkolla5382 2 жыл бұрын
උබේ අම්මට ගනින් huttigeputha 🤣🤣😹😹😹
@killrightsanju3669
@killrightsanju3669 2 жыл бұрын
මැනිකේ මගේ හිතේ සින්දුවෙන් අපේ dilan arx ව කැපුවට... තනියම ගොඩ එනවා රෙස්පට් පාරක් අපේ එකාට.. තවත් උඩටම එනවට මං ආසයි.. 👍
@achithashehan3037
@achithashehan3037 2 жыл бұрын
One in a million mathk una...Good job..keep it up
@killrightsanju3669
@killrightsanju3669 2 жыл бұрын
@@achithashehan3037 😊
@allinonewithsldr6460
@allinonewithsldr6460 2 жыл бұрын
මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ ආලේ බැද්දේ පෑගුන මද්දේ මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන් මේ පිළිවෙල ඔයා නිසා කලින් මං වැද්දෙක්! ඔය ඇස් කිව්වා දාස් ගනන් කතන්දර හමු වෙද්දි මගේ දෑස් හිතේ නෑ හිදැස් ලිව්වා නිසදැස් හිරි වැටී නෙත ගැටී නුඹේ මදහාස් සසඳනු කෙලෙස නුඹ කාට? හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට කවුරුත් ගියාට ආවාට ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්. ඒයි. නුඹ බින්ඳා මගේ නින්ද ප්රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද ආලේ අන්ධයි නොදනිම්ද? රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා.! කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) ගින්නක් මේ හිත පුරා (හිත පුරා) මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම.// ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී) නවතින්නෙ කරන් මං භාරි (භාරි) හැඩම ඔයාට කෙල්ලෙ සාරි ගිනි තියලා හිතම යන්නේ රැවනාරී තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම ඔව් ඇත්තටම සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක් හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ. ඔයා. හැරිලා බලද්දි වගේ දීපිකා අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක් ළඟ ගෙවෙන මො.මොහොතත් මීවිතක් ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත් ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම් දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක් මං යද්දි ගහලා පොලවේ තනි ගමනක් කෙල්ලෙ අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්. කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා. කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා.
@isurudananjaya1792
@isurudananjaya1792 2 жыл бұрын
❤️❤️❤️‍🔥
@mrtharu-zk2yi
@mrtharu-zk2yi 2 жыл бұрын
Meka nam maru
@tharindupushpakumara4049
@tharindupushpakumara4049 2 жыл бұрын
නේ සිංදුවේ රචකයාද 😂
@rakithaarunasiri3110
@rakithaarunasiri3110 2 жыл бұрын
ලාංකීය රැප් කලාවටත් දැන් ලොකු රසික පිරිසක් ඉන්නවා. ඒ හොද නිර්මාණ රහටම කරන කීපදෙනක් හින්දා. ඒ අතර ඔබත් ඉහලින්ම ඉන්නවා "Dulan ARX" Good Luck..!
@dulanarx
@dulanarx 2 жыл бұрын
Thanks brother ❤️ ජය වේවා !!
@ØłVØł-g6e
@ØłVØł-g6e 2 жыл бұрын
මෙලඩි එක නිසා ඒ 🤨 , but ඒ මෙලඩි ඔක්කොම indian song වල ඒවා
@rakithaarunasiri3110
@rakithaarunasiri3110 2 жыл бұрын
@@ØłVØł-g6e ඔබේ මතයට මම තර්ක කරන්නේ නෑ සහෝදරයා. ඒත් හැමෝටම මේ වගේ පදවැල් අමුණලා රසිකයන්ට රහට දෙන්න බෑ.
@ØłVØł-g6e
@ØłVØł-g6e 2 жыл бұрын
@@rakithaarunasiri3110 ඔය කියන පද වැල් හදන්නේ , music එකේ මෙලඩියට අනුව , so මෙලඩි එක නිසාම තමයි lyric එකත් හැදෙන්නේ 🤨 ඔය මෙලඩි එක නැත්තන් , ඔය lyric එන්නේ නෑ (lyric ත් ගැලපෙන්නේ නං නෑ)🤨 ඔය මෙලඩි එක අහලා තමයි මෙයාලා lyric කරන්නේ . ' . (එම නිසා) ඔය වගේ ගහන ඒවා original ඒවා කියන් නෑ , ඕවට කියන්නේ remake කියලා ...................... 'පෙම් කැකුල ' ද මොකද්ද එකක් hit උනේ මේ ලගදි , ඒකත් remake එකක්, ඒක ඒ artist පිළිගත්තා , youtube එකේ බලන්න පුළුවන් ඒකෙ original එක , ගොඩක් පරණ එකක් (මේ dulan ගේ එකේ original එකත් අහලා ඇතිනේ 🤨) තර්කයකත් ඕන නෑ මේකට , ඒක තමා ඇත්ත ලෝකේ ඕන කෙනෙක් පිළිගන්නේ මේවා remake විදිහට , (කවුරු පිළිගත්තත් නැතත් අනුන්ගේ මෙලඩියක ට ගහලා තියෙන song එකකට අඩුම තරමේ තමන්ට පුද්ගලික වත් සතුටු වෙන්න බෑ (විශේෂයෙන් music producer ට ) ) කොපිය කොපිය මයි 🤨 හරිනං 100% ක් තමන්ගේ නං විතරයි song එකක් spotify / itune / KZbin Music / deezer වගේ ඒවට දාන්න පුළුවන් , ඒත් මුන් මේකත් ඒ platform වලට දාලා (youtube එකට අවුලක් නෑ) අර platform වලින් original owner ගේ අවසරයක් නැතුව publish කරන්න දෙන්නේ නෑ මේවා (මෙයාලා publish කරපු company එක කොහොමත් දන්නේ නෑ ඒ ගැන , ඒවා UK / US country වල company , අඩුම තරමේ indian.sri lankan song අහන්නෙවත් නෑනේ උන් , උන් ඒවා අහනවනං මේ වගේ දාන්න දෙන්නේ නෑ [ මේ song එක පවා , මේක publish කරපු company එක දන්නේ නෑ මෙලඩි එක අනුන්ගේ එකක් කියලා ]) ඕකේ මුල් ගීතය publish කරපු indian company එක ට ඕන්නං මේ song එකට රිපෝට් ගහලා අයින් කරන්න පුළුවන් (හොදම උදාහරනේ iraj/ranidu ලගේ song යොහානි live stage වල perform කරනවා / youtube එකට දැම්මා මදිවට තව අනිත් plat forms වලටත් දාන්න ගිහින් වුන දේ දන්නවනේ ) (ඒ වුනාට අනිත් රටවල වුන් ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන් නෑ , ලංකාවේ උන් නං ආය කියන්න දෙයක් නෑ , දන්නවනේ ඉතින්, එකෙක් song එක ඇහුවට, නඩු දාන්න පුළුවන් නං උන් ලංකාවේ වුන් ඒකත් කරනවා (උන් මොකට සින්දු හදනවද දන් නෑ , උනුත් අනේ මං දන් නෑ ලන්න පොන්කාවේ වුන් 🤨 [ fb එකේ ඕන තරම් සාක්ෂියට post තියෙනවා ඔය වගේ සමහර artist ලා , කරලා තියෙන කැත වැඩ (සම හරක් විතරයි ) ඒවා hit වෙන් නෑ ආත්මෙකට (මොකද song එකක් publish කෙරුවට වැඩක් නෑ , අහන උන් ට ඒවා හම්බු වෙන් නැත්තන් , ඒකට තමා tik tok / remix වගේ ඒවා කරන්න තියෙන්නේ , මන් උනත් original ඒවා අහන් නෑ (සමහර ඒවා publish කරා කියලා ඇත්තටම දන්නේ නෑ ) remix චැනල් එකකින් remix එකක් සෙට් වුනොත් , ඒකෙ නම ගහලා බලලා තමයි original ඒවා බලන්නේ/ අහන්නේ ) සමහර song වල original එකට වඩා ඒකට ගහලා තියෙන remix එක සුපිරියට තියෙනවා ] අලුතෙන් එන සින්දු වල ට කරන remix / tik tok වගේ ඒවට ඒ artist ලා repot ගහලා අයින් කරනවා [ සම-හරක් විතරයි ] ඒවා අඩුම ලක්ෂ දෙක පන්නනේවත් නෑ views , ඒකෙන්ම තේරෙනවා ගොඩක් උන් සින්දු ගහන්නේ , කීයක් හරි හම්බ කරගන්න කියලා , ඒත් සින්දුවක් එහෙම වෙන්න ඕන නෑ , song එකකදී ලැබෙ නෙවෙයි බලන්න ඕන , ඒ song එක මිනිස්සු කොච්චරක් අහලද කියලා ) ලංකාවේ music publish කරන company ත් ඔය වගේ රිපෝට් ගහලා , දෙකයි පනහේ වැඩ කරනවා , (උදා:- 'desawana muic' ද මොකද්ද කියන චැනල් එක අර වගේ ගහන remix වලට repot ගහනවා , දැන් ගිහින් desawana music චැනල් එකේ බැලුවත් හොයාගන්න පුළුවන් අඩුම ලක්ෂ දෙක වත් පැන්නුවේ නැති song) SGM tune එක , remix වගේ ඒවට repot ගහන් නෑ , ඕන්නං ගිහින් බලන්න පුළුවන් , ඒ channel එකේ හැම song එකක්ම 1 million පහු කරලා තියෙනේන්න් (අඩුම ලක්ෂ 12 ක් වත් අහලා තියෙනවා ) , අලුතෙන් එන artist ලා තමයි රිපෝට් ගග හා හැමිනෙන් නේ (සමහර song මෙලෝ රහක් නෑ 🤨🤨 එහෙමවෙලත් උන් ඒවට repot ගහනවා )
@Ramma02
@Ramma02 2 жыл бұрын
@@ØłVØł-g6e mun mewata wishishta nirmana kiynwa nm kemadasa master,kasun kalhara,charitha attalage,yuki ge sinduwak ahuwoth mono kiyaid dn nh 😂
@GAMINGWITHPABBA
@GAMINGWITHPABBA 2 жыл бұрын
රහක් ❤
@maniyayt841
@maniyayt841 2 жыл бұрын
අම්බො සිනි පාබ්බා 😊❤️
@BlackyYt1
@BlackyYt1 2 жыл бұрын
Sin pabbo ❤
@hansajaiduwara4237
@hansajaiduwara4237 2 жыл бұрын
සිනි පබ්බෝ
@gamingj-one8342
@gamingj-one8342 2 жыл бұрын
Sini
@fake-gamer5376
@fake-gamer5376 2 жыл бұрын
සීනි පබ්බා🥲
@thilinakalhara4270
@thilinakalhara4270 2 жыл бұрын
පට්ට දුලාන්.. මැනිකේ රැප් එකත් පට්ට ඒක හිට් උනෙත් ඔයා නිසා අනිවාර්යයෙන් මේක මිලියන 10 ගහනවා 😍❤️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
@@piumihansamalini1990 ෆේක් පියුමි😂🖕
@thilinakalhara4270
@thilinakalhara4270 2 жыл бұрын
@@Vidurangapathiraja12 ඔව් ඔව් 😂😂😂😍
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 2 жыл бұрын
@@thilinakalhara4270 😂😂👍👍
@dilshanrkmax2874
@dilshanrkmax2874 2 жыл бұрын
අමුතු ම හැගීමක් දැනෙනවා වචනයෙන් කියා ගන්න බැරි🖤 දහ පාරට වඩා වැඩියෙන් ඇහුවා❤❤❤❤❤❤❤
@piyaliofficial3570
@piyaliofficial3570 2 жыл бұрын
Although I don't understand the meaning of the song, the fear and Melody of 'Rap Malsara' song has taken my mind~❤️😇(love from. Kolkata, India🇮🇳🖇️❤️🎧✌️)
@heartofmusic4782
@heartofmusic4782 2 жыл бұрын
India fav country (love from srilanka🇱🇰)
@sachinthaekanayake9527
@sachinthaekanayake9527 2 жыл бұрын
❤️
@tekkabro
@tekkabro 2 жыл бұрын
Hey Are You Listned *Manike mage hithe* Song This Song Singer is It's Lyric Writer
@tiktoksrilanka255
@tiktoksrilanka255 2 жыл бұрын
Please share and support brother
@kaveeashix4232
@kaveeashix4232 2 жыл бұрын
Activate subtitles which says 'Sinhala'. Then you can get the English translation
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
Lyrics වගේම Voice එකත් සුපිරි Dulan ARX කියන්නේ පිස්සුවක් ❤️
@Saha_N
@Saha_N 2 жыл бұрын
එනකල් බලන් හිටියෙ... පට්ට පදිරි.. මුල ටික නම් දැන් කට පාඩම්... ❤😍 Dulan ARX Terinding world wide.... 🇱🇰
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@rathayaofficial
@rathayaofficial 2 жыл бұрын
මේකනම් මරු Dulan බ්‍රදර්. අහන්න අහන්න වෙනසක් දැනෙනවා. නියමයි ක්‍රියේටිව් වැඩක්. අවංකවම මහන්සියේ ප්‍රතිපල තියනවා. ජය ජය දිගටම මේ ගැම්මෙන් යමු.
@kashuurasanjana2771
@kashuurasanjana2771 2 жыл бұрын
බැරිද කාටවත් තමන්ම පද රචනය කරපු තමන්ම music melodies දාපු තමන්ම කොපි නැති අලුත්ම track එකක් හදල තමන්ම ගායනය කරන අලුත්ම සින්දුවක් ලෝකෙට දෙන්න.. මේකත් master piece එකක්... ආදරෙයි ❤️
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
රවී රොයිස්ටර් එහෙම ඩයල් එකක්.. එයාගෙ ගොඩක් සින්දුවල මියුසික්, මෙලඩි, DOP, video editing , ඔක්කොම රවියා තමා.
@sarithapriyashan6744
@sarithapriyashan6744 2 жыл бұрын
Man dannm poddak parakku vei salli netuva inne 😬😄
@100mcreations6
@100mcreations6 2 жыл бұрын
දනිත් ශ්‍රී ව දන්නේ නැද්ද බං ? ඔක්කොම එයා කරන්නෙ...
@w.m.s.sachethana3968
@w.m.s.sachethana3968 2 жыл бұрын
Yuki ...මෙයා
@samachathuranga49
@samachathuranga49 2 жыл бұрын
Ai bn kanchana anuradhige sinduwak thiyanawa
@Madhushanka486
@Madhushanka486 2 жыл бұрын
දැන්නම් ඇබ්බැහි වෙන තරමටම අහනවා..සුපිරියක්...ඉක්මනටම 1M ගහයි..😍😘😘
@hrshana4389
@hrshana4389 2 жыл бұрын
දැන් ගැහුවනෙ
@lesanduthilakarathna
@lesanduthilakarathna 2 жыл бұрын
5.4 milion broo
@shammiomaya8685
@shammiomaya8685 2 жыл бұрын
අම්මෝ Dulan arx කියන්නෙ තනිකර පිස්සුවක් 😍 රැප් ලෝකෙ අලුත් පෙරලිය ❤ දිගු ගමනක් යන්න පුලුවන් 💪 අයියේ ඔයාට 🤗 මේකත් Trending 1st වෙයි ❤ කෙටි කාලයක් තුළ ලොකු පෙරළියක් කරපු වෙනස්ම තාලෙ කෙනෙක් 🤗❤
@-militaryyakkuofficial3878
@-militaryyakkuofficial3878 2 жыл бұрын
sira kathawa sis ☠☠
@Blissful.Heaven-US
@Blissful.Heaven-US 2 жыл бұрын
this is,what sri lanka needs.well done dulan boy.keep it up and best of luck
@Wigadama
@Wigadama 2 жыл бұрын
*_We may all speak different languages, but music is the language we can all understand!_* 🙏
@nishanthalaksadi1124
@nishanthalaksadi1124 2 жыл бұрын
😁
@rahmansajath5994
@rahmansajath5994 2 жыл бұрын
Exactly ❤️💯💯 bro
@tum.blrrrgaming8789
@tum.blrrrgaming8789 2 жыл бұрын
True 🥺❤️
@romesh.dilshan
@romesh.dilshan 2 жыл бұрын
පට්ට මචං Dulan 🔥 ඒ කාලෙ ඉඳන් තිබුන dreams ලස්සනට achieve කරගෙන යනවා දකිද්දි පට්ට සතුටුයි. 😍 ජයවේවා! ✌️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@chari3634
@chari3634 2 жыл бұрын
Romesh ayyh💙
@romesh.dilshan
@romesh.dilshan 2 жыл бұрын
@@chari3634 ❤️
@gossipnetlk2780
@gossipnetlk2780 2 жыл бұрын
@@romesh.dilshan ebay හොරා
@ravindurajitha2397
@ravindurajitha2397 2 жыл бұрын
එනකම් හිටියට පාඩූ නෑ සුපිරියක් තමා 🔥❣️❤️♥️😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@weerathungavitivalagamage6918
@weerathungavitivalagamage6918 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ, The best rap song I listned in my life..❤♥
@sntecacademy01
@sntecacademy01 2 жыл бұрын
🥰🥰🥰 රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා..! කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා ගින්නක් මේ හිත පුරා මත් වෙන්නෙ හීනේ සරා මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම..// 🔥🔥🔥
@randikashiran3573
@randikashiran3573 2 жыл бұрын
රිලිස් වෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ අයියා😍😍 සුපිරියක් තමා😍😍😍😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@sandytrishi5582
@sandytrishi5582 2 жыл бұрын
රැප් මල්සරා 🧚 1:11 it’s a deffrent feel 😇 wow … Going crazy with this lyrics,voice and music 🎵 Dulan ARX ❤️ Good luck
@mudithdissanayaka
@mudithdissanayaka 2 жыл бұрын
මේක අහන සැරයක් සැරයක් ගානේ එක රූපයක් එක කතාවක් එක සිද්දියක් මතක් වෙනවා ස්තූතියි @Dulan ARX 🥺🤍
@idblacky5566
@idblacky5566 2 жыл бұрын
සිංදුව සුපිරියක් අයියේ 🖤🥰 Dance එකත් සුපිරි ❤️‍🔥 කයිස අයියා,ශාන් අයියා ආසම චරිත දෙකක් 😍🤘 සුබපැතුම් අයියා 🙌
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@kanishkadilshan-tamizhan
@kanishkadilshan-tamizhan 2 жыл бұрын
නොලැබුනු ආලෙ ලැබෙන තුරුම.............goosebumps🥶 එක පහරක්✌️ Dulan ARX🔥......Fire! Fire! Fire!.......ගැම්මක්🔥
@rushmoviestore8880
@rushmoviestore8880 2 жыл бұрын
❤️🔥
@shanlanka5496
@shanlanka5496 2 жыл бұрын
සුපිරි දුලාන් 👌❤️ ලංකාවේ රැප් කලාව එන්න එන්නම ඇබ්බැහි වීමක් වෙයි වගේ..❤️ ආදරෙයි පට්ට..👌❤️
@dakshinadilan
@dakshinadilan 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා
@ytkolla5382
@ytkolla5382 2 жыл бұрын
Pl kari ponnya
@ayesh7324
@ayesh7324 2 жыл бұрын
පට්ටම සින්දුවක් තමා ... congratulations ❤️
@sajaniarachchige
@sajaniarachchige 2 жыл бұрын
Addicted 🥰
@sameeshafernando6426
@sameeshafernando6426 2 жыл бұрын
Yep 🥺♥️✨️
@gayandilshan4483
@gayandilshan4483 2 жыл бұрын
ඔයාද එ ඉන්නෙ
@SrikanthPulikota
@SrikanthPulikota 5 ай бұрын
I'm addicted for you 😍😍
@vivekcabral5411
@vivekcabral5411 2 жыл бұрын
මේකනම් BEAT එකක් නෙමෙයි,තනිකරම වශියක්! 😭♥️
@misterlyrics5896
@misterlyrics5896 2 жыл бұрын
රැප් එක වැදුනේ කෙලින්ම හද මැද්දේ😎
@maheshkharel5990
@maheshkharel5990 2 жыл бұрын
Love from Nepal. 🇳🇵🇳🇵🇳🇵🇳🇵
@lasachandima
@lasachandima 2 жыл бұрын
සිය පාරක් විතර ඇහුවා , කොච්චර ඇහුවත් මදි , සුපිරි 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ishansandeepa5410
@ishansandeepa5410 2 жыл бұрын
රැප් එකයි ට්‍රැක් එකයි ඉස්තරම්... ශාන් කයිසර් දුලාන් ❤️ අම්මෝ වචන නෑ... ස්මෝකාත් අරං හතරදෙනාම එකට සිංදුවක් කරනව බලන්න ගොඩක් ආසයි. නිලාන් අයිය දිමංක අයියල ඔක්කොමත් එක්ක එකම සිංදුවක් කරන්නකෝ.... කලාකාරයො ඔක්කොම එකට ඉද්දි පට්ට සතුටක් තියෙන්නෙ. රැප් මල්සරා නියමයි. කියන්න වචන නෑ ❤️ තව ඔය වගෙ ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.. තෙරුවන් සරණයි..💪💚
@sachinisachinthala9108
@sachinisachinthala9108 2 жыл бұрын
♥♥😍😍♥♥
@disnapriyadarshani5165
@disnapriyadarshani5165 2 жыл бұрын
Ow ane nilan ayyai dulan ayyai song ekak karoth maru 🔥❤️👌
@disal...69
@disal...69 2 жыл бұрын
mal hatta okoma ekma comment eke😂👍
@alfha6637
@alfha6637 2 жыл бұрын
ඉයා යකො නිලාන් දිමන්ක කෙල්ලො ගැන කිය කිය අඩන උන් 😂💔 ලන්කාවෙ දැන් එන්නෙ එක දිගට මල් රැප් 😂💔🤢🤮
@slbusloversclub550
@slbusloversclub550 2 жыл бұрын
මුල් ටිකනම් මාරම ලස්සනයි Dulan අයියෙ. ❤️❤️🤟🤟
@akilaakila6014
@akilaakila6014 2 жыл бұрын
Hi
@vibeeshan5
@vibeeshan5 2 жыл бұрын
Beautiful song with a lovely visual ❤️ Lyrics 🔥
@sanjuchamodsilva1874
@sanjuchamodsilva1874 2 жыл бұрын
රැප් වෙනස්ම මානෙකට ඇවිත් තියෙන්නෙ දැන්.රැප් කලාවෙ ස්වර්ණාතම යුගය මේ❤️
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
Dulan ARX ඔයා නම් දැන් පිස්සුවක් කොල්ලෝ අලුත් අයිටම් එකක් සුපිරි කියන්න වචන නෑ
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@Lusiey16
@Lusiey16 2 жыл бұрын
"අල්ලගෙන පපුව වැටුන ශාරුක්"එතන මරු ❤️🌼
@fun_Life235
@fun_Life235 Жыл бұрын
gammak eno...😊
@Chem_Zzy
@Chem_Zzy 2 жыл бұрын
" ඩොලර් එක වාගෙ වෙන් නෑ ආලේ අඩුවක්නන් දිනෙන් දිනම වැඩි වුනොත් මිසක බිදුවක් " I felt it 🙂😂
@m.rbunny7965
@m.rbunny7965 2 жыл бұрын
කාලෙකින් අහපු සුපිරි රැප් එකක් Dulan ARX ගැම්මක් තමා🤩🎧❤️
@hellosrilanka9397
@hellosrilanka9397 2 жыл бұрын
හරිම ලස්සන නියම රැප් එක.මුලදිනම් හිතට ලොකුවට වැදුනේ නෑ.ඒත් කිප වතාවක්ම අහද්දි වැදුනා වදින්න ඕන හැම තැනටම.. Dulan ❤️🔥🇱🇰
@jananisuvimali1855
@jananisuvimali1855 2 жыл бұрын
මගේ ආසම රැප් ගායකයා දුලාන් aix ඒ වගේම kaizer kaiz, shan putha නිර්මාණය ගොඩක් ලස්සනයි ජයවේවා සංගීත ගමනේ ඉදිරියටම යන්න සුබපතනවා බුදුසරණයි🙏
@jananisuvimali1855
@jananisuvimali1855 2 жыл бұрын
@Gimhan lanka typing mistake 🙏 name1 dannawa arx
@dishmiimasha8945
@dishmiimasha8945 2 жыл бұрын
Video ekath super..sinduwath super..me dawas walata supiriyak thamai..රැප් මල්සරා❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
@pasinduweliwatta
@pasinduweliwatta 2 жыл бұрын
දන්නවද කතාවක්. ගොඩාක් සාම්භාව්‍ය සිංදු වල තේරුම් හරිම සංකීර්ණයි. සාමාන්‍ය මිනිස්සුන්ට ඒවා තේරෙන්නෙ හරි අහම්බෙන්.ඒ නිසා යම් මට්ටමකට එනකං මිනිස්සුන්ට ඒ සිංදු මඟැහැරෙනවාං ඒත් වචන වලින් කියන තේරුම හිතට වදින සංවේදි තැනකට ගෙනියන්න උඹලට පුලුවන්. ලෝකෙ හදපං කියලා උඹට කියනවා නෙමෙයි. ඒත් රැල්ලක් හදන්න ඒ ට්‍රෙන්ඩ් එකට පුලුවන්.‍රැල්ලෙන් හරි වැල්ලෙ හැඩේ වෙනස් කරලා ලෝක සිතියමත් වෙනස් කරන්න පුලුවන් බව අපි තේරුම් ගන්නෝන. ජය වේවා.
@ultracars5210
@ultracars5210 2 жыл бұрын
One in a million සිංදුව මතක් උනේ කාටද international level එකටම තියේ මේ සිංදුව
@ralpssri
@ralpssri 2 жыл бұрын
මතයක් තියෙනවා සමහර සින්දු වල හිට් වෙච්ච part එකත් එක්ක බලපුවම original release වෙච්ච සින්දුවේ හිතපු තරම් ගැම්මක් නැ. කියන්න සතුටුයි මෙක ඒ mind එක විනාශ කරා. සුපිරියක් brother 💚💚💚💚💚💚💚
@LahiruNethmal
@LahiruNethmal 2 жыл бұрын
❤️
@dulanarx
@dulanarx 2 жыл бұрын
Thank you brother ❤️ ජය වේවා !!
@LalithKumara-jy6mm
@LalithKumara-jy6mm 28 күн бұрын
දෙන එකනම් සුපිරියටම දීලා තියනවා❤
@pasindupraveen1182
@pasindupraveen1182 2 жыл бұрын
International level එකේ ගතියක් තියෙනව සුපිරියක් ❤️❤️❤️
@tharushalakshan8525
@tharushalakshan8525 2 жыл бұрын
අහපු පලවෙනි පාරම හිත ගිය පට්ට් රැප් එකක් 😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@jssivanarayanan4752
@jssivanarayanan4752 2 жыл бұрын
I LIKE YOUR EVERY SONG SIR..ESPICIALLY YOUR RAP STARTING "ARX" ..... YOUR MAD AND HARD FAN FROM INDIA.........
@dinumdilanka7111
@dinumdilanka7111 2 жыл бұрын
Dulan ARX it's not a name, it's a brand 💙
@ravizz_99
@ravizz_99 2 жыл бұрын
අම්මෝ ඉතින් , ගැම්මක් තමයි Dulan ARX💪🏻❤
@anaseelifernando4629
@anaseelifernando4629 2 жыл бұрын
Dulan අයියා නටන විදිය හරිම ලස්සනයි අනේ❤😍..බලන් ඉන්න ආසයි..(Rap lyricist) ( Rapper) Dulan අයියෙ ඔයා නම් වැඩ්ඩෙක් ❤❤❤ඉදිරි වැඩ ටික හොදින් කරගෙන යන්න..good luck ❤❤😍 හිතා මතා එකේ Rap එකත් ලස්සනයි අනෙ 😍❤❤❤❤❤
@disnapriyadarshani5165
@disnapriyadarshani5165 2 жыл бұрын
ඔව් අනෙ 🥺❤ ඔයා නම් වැඩ්ඩෙක් Dulan
@dinushashanaki7871
@dinushashanaki7871 2 жыл бұрын
ලස්සනයි ❤😊😘😘 අයියේ
@charux2005
@charux2005 2 жыл бұрын
සුපිරි වැඩක්. ජය වේවා😍😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@danushacolabage3385
@danushacolabage3385 2 жыл бұрын
උඹ සෑහෙන්න මගන්සි වෙනවා මචං....❤️❤️👌👌👌
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@induwarawijewardhanay1271
@induwarawijewardhanay1271 2 жыл бұрын
රිලීස් කරපු එක නම් පට්ටම වටිනවා... ගැම්මක් තමා මේක නම්... ♥️🌹🌹
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
අම්මෝ පට්ට liyrics ❤❤❤
@a.fernando4578
@a.fernando4578 2 жыл бұрын
අනේ කොච්චර දවස් බලන් හිටියද.. අන්තිමේ ආවා රැප් මල්සරා 😍😍
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@steshka_aaa
@steshka_aaa 2 жыл бұрын
🌹__තවත්__සුපිරි__Rapක්__ 🌹
@cutebby4681
@cutebby4681 2 жыл бұрын
අම්මෝහ් එනකල් බලන් හිටපු කට්ටිය කෝ 😍😍😍....ඇත්තටම හදවතටම දැනේන මාරම සින්දුවක් වෙනසක් 😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️
@KD__DANU
@KD__DANU 6 ай бұрын
සුපිරි ❤🎉😊
@malithudara7557
@malithudara7557 2 жыл бұрын
💖ලස්සන නිර්මාණයක් . සුබ පැතුම් අයියා .ජයවේවා ✌ ❤️🙏
@sindutunes707
@sindutunes707 2 жыл бұрын
රැප් මල්සරා එනකන් බලන් හිටියෙ ඒක මරු Dulan ARX සුපිරි ඒක ❤️❤️👌
@sachiweerasinghe903
@sachiweerasinghe903 2 жыл бұрын
"රැප් මල් සරා "මරු අයියේ .. සුපිරියි ...Trending 1 ❤️❤️❤️❤️❤️
@Sagara7100
@Sagara7100 8 күн бұрын
හිර උනා නෙද,සංතෝසයි
@tharushikavindya4562
@tharushikavindya4562 2 жыл бұрын
කීපාරක් ඇහුවද මතක නෑ❤️ සුපිරියක් 😍
@dammikakarunarathna8860
@dammikakarunarathna8860 2 жыл бұрын
රැප් මල් සරා ♥️ dulan ARX තමයි හොදටම කරේ ♥️♥️♥️
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@piumimadushani276
@piumimadushani276 2 жыл бұрын
ගොඩ ගොඩක් ලස්සනයි අයියෙ සුපිරි වැඩක් ❤👌 congratulations ❤️😘
@sumedhabandara4077
@sumedhabandara4077 2 жыл бұрын
මේකනම් සුපිරියක් ❤️
@malidu7
@malidu7 2 жыл бұрын
Wow 🤩! Super awesome 😎! Wish you good luck . Watching from USA 🇺🇸
@binaracreation7723
@binaracreation7723 2 жыл бұрын
අම්බේ දුලාන් අයියේ එකනම් සුපිරි යක්ම තමා 🥰🥰🥰🥰🥰🥰
@piumihansamalini1990
@piumihansamalini1990 2 жыл бұрын
kzbin.info/www/bejne/mqirkoKIl86crMU පිටසක්වල ජීවීන් සජීවීව මුණ ගැසුණු මිනිස්සු
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
ලංකාවෙ අලුත්ම මානෙකට 2021 අරන් ගියා music industry එක පට්ට ටෙටම ගැහුවා ආදරෙයි හැමදමාත් music වලට ❤️❤️❤️❤️
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
Pisuwenwage ahuwe❤❤❤.video ekth lasenayi. Good Luck ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Babygirl-y6u
@Babygirl-y6u Жыл бұрын
❤❤🎉😮Niyemayi. Rap malsara
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
රැප් මල්සරා නම් dulan arx ම තමා 😁🙌 Dilu beats,chamath sangeeth 🖤👌
@BusesWithIzuranga
@BusesWithIzuranga 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි අයියේ, ඒ වචන ටික පිස්සුවක් 😘
@abhishekaekanayake5212
@abhishekaekanayake5212 2 жыл бұрын
අඩෝ පට්ට එකහ් ❤️😍😘😘😘😘
@malawaraarachchigeshamalsa1013
@malawaraarachchigeshamalsa1013 2 жыл бұрын
1:40 ඒක මරු කොල්ලා❤️
@sandiparandeniya9379
@sandiparandeniya9379 2 жыл бұрын
Lyrics are epic ❣️ Melody is Oop 🥵 visual concept 🔥........
@Heshan_Dewmina-01
@Heshan_Dewmina-01 2 жыл бұрын
ආදරෙයි Dulan ARX ❤ පට්ට 🔥😍
@r.a.s8413
@r.a.s8413 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැ බන් ඇයිද මන්ද පට්ට පදිරි
@9arch476
@9arch476 Жыл бұрын
ඒ හුරුපුරුදු මියුසික් පාර්ට් එකත් එක්ක ඒ ලිරික්ස් ගැලපුනාම තියෙන ලස්සන , 100% ක් හැම අතින්ම අති සාර්තක නිර්මාණය ක්..❤️❤️❤️
@noname.2365
@noname.2365 2 жыл бұрын
😲..... ඇබ්බැහි වෙන සුලුයි එකට අමුතු ගැම්මක් ✋☺️💪💯❤
@Duminiworld
@Duminiworld 2 жыл бұрын
💐💐💐💐💐 ගින්නක් තමයි. 🔥
@noname.2365
@noname.2365 2 жыл бұрын
@@Duminiworld ana eka ne 💪💯
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 14 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 3,7 МЛН
Dulan ARX - Drama Queen Ft. Yureni Noshika Official Music Video
5:00
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН