No video

දුම්බර මිටියාවත පෑත්තේ |, Dumbara Mitiyawatha Paththe (Lyrics) Upali Kannangara

  Рет қаралды 11,959

SL Lyrics

SL Lyrics

Күн бұрын

දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
කන්ද කපා ආ සද පාන විලාසේ
ආල නුරා පෑ නුඹ පිට ගම් යන්නේ
නාන තොටෙදි නෑ විහිලු කරන්නේ
කොඩු නුඹේ අත නෑ මට හිමි වන්නේ
මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
සොදි ටිකිරි ලෑම මල් මාල වෑසීයන්
තොඩු කනේ ලා රන් සේල එතීයන්
වෙන්වෙන දා නෙත කදුලෑලි නොසලන්
ඉද හිටලා මට ගන් දොරදි පෙනීයන්
මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
අනේ මදිවට පෙර පින් මන් ගෙන ඈවිදින්
උඹලට හොද කලක් ගෙවීයන්
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
නුදුටු විලාසේ ඈයි මග හෑර යන්නේ
හිතට මගෙ නෑ වාවන්නේ
දුම්බර මිටියාවත පෑත්තේ
සුන්දර ගම්මානෙක මෑද්දේ
අන්දර වෑට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ

Пікірлер: 8
@jayanthafernando2725
@jayanthafernando2725 4 ай бұрын
voice kids එකෙන් මේක බලන්න ආපු අය කමෙන්ට් කරන්න
@RajithaMJayasinghe
@RajithaMJayasinghe 4 ай бұрын
😮
@thilakasirijayswikkrama18
@thilakasirijayswikkrama18 4 ай бұрын
මම 😁
@user-nq4em2cz8e
@user-nq4em2cz8e 3 ай бұрын
මම
@nilushikasanjeewani992
@nilushikasanjeewani992 2 жыл бұрын
👍👍👍👍👍
@nadee07
@nadee07 11 ай бұрын
❤ lassanai song ekak❤
@nimeshdananjaya0167
@nimeshdananjaya0167 Жыл бұрын
@himashadisanayaka8108
@himashadisanayaka8108 Жыл бұрын
😘😍
Dumbara Mitiyawatha / Upali Kannangara (Original)
4:46
Janith Liyanage
Рет қаралды 207 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 163 МЛН
Dumbara Mitiyawatha Patthe_Wishmitha Sachinthana
4:58
Meththa Metta
Рет қаралды 79 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН