No video

මායම් තරු රෑනේ// mayam tharu Rane/Song with lyrics. Amal perera

  Рет қаралды 2,412,426

chathu

chathu

Күн бұрын

like
comment
share
please subscribe channel
mayam tharu rane - Amal perera

Пікірлер: 951
@chathu1658
@chathu1658 2 жыл бұрын
kzbin.info/www/bejne/hWGskHqcl6mZpas (නිවාඩුවට මම එන්නම්)
@supunimadushani3498
@supunimadushani3498 2 жыл бұрын
,
@najithbasnayaka3025
@najithbasnayaka3025 2 жыл бұрын
Q
@upekshagammanpila7408
@upekshagammanpila7408 Жыл бұрын
22-11-4
@ClashGroupCOC
@ClashGroupCOC Жыл бұрын
Ennam ennam sago kanna uyala diyan
@chathu1658
@chathu1658 Жыл бұрын
😁❤️
@luckytyping............72
@luckytyping............72 Жыл бұрын
2023 අහන සෙට් එක ✌🏻
@gimhangimhanudhayanga6802
@gimhangimhanudhayanga6802 Жыл бұрын
🤚
@nethmisanjana1321
@nethmisanjana1321 Жыл бұрын
👍
@kavithidasna
@kavithidasna Жыл бұрын
Still 6
@kavithidasna
@kavithidasna Жыл бұрын
Still watching
@shashy_n
@shashy_n Жыл бұрын
😍
@shaanuu9711
@shaanuu9711 6 ай бұрын
2024 අහන සෙට් එක කෝ ❤
@amilashantha5448
@amilashantha5448 5 ай бұрын
Mama😊
@shashinimalsha2226
@shashinimalsha2226 5 ай бұрын
Mamath
@user-hz9pb7jt5e
@user-hz9pb7jt5e 5 ай бұрын
😌💗
@chulanmalintha8250
@chulanmalintha8250 5 ай бұрын
🙂
@hiranyapabasara4208
@hiranyapabasara4208 5 ай бұрын
@user-it6rw2yi8m
@user-it6rw2yi8m 5 ай бұрын
2024 ත් අහන සෙට් එක කෝ?❤️❤️❤️
@malkantimalkanti1828
@malkantimalkanti1828 5 ай бұрын
Inno
@abewickramageganawathi7081
@abewickramageganawathi7081 5 ай бұрын
Inno
@aveeshanethmi16
@aveeshanethmi16 5 ай бұрын
Apith 2024
@pavanimadushani6481
@pavanimadushani6481 5 ай бұрын
2024❤😊
@neelakakumara7763
@neelakakumara7763 4 ай бұрын
මේ ඉන්නෝ
@moviehub-cf7bk
@moviehub-cf7bk 3 ай бұрын
මේ සිංදුව හිතට වැදුන අය කෝ
@user-gc7hb3gm2c
@user-gc7hb3gm2c 6 ай бұрын
2024 අහන සෙට් එක ✌️
@malkantimalkanti1828
@malkantimalkanti1828 5 ай бұрын
👍
@inokainokashamali897
@inokainokashamali897 4 ай бұрын
කෝ බලන්න 2024 අහන සෙට් එක...❤
@NethuwaDN
@NethuwaDN 4 ай бұрын
🤭
@musicstudio5737
@musicstudio5737 8 ай бұрын
2024 අහන සෙට් එක♥️✌️
@dbcraftworld957
@dbcraftworld957 Жыл бұрын
මං ආසම සිංදුවක් ❤ 🌷මායම් තරු රෑනේ 🌷 මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී..... කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී..... පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදා ද ඉටුවන්නෙ මේ ප්රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලී ගියා... මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී.... මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ එක හිනයක් ගාව මම නැවතිලා තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන් හැමදාම විඳවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා... මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී... කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී....❤️ ❣️අමල් පෙරේරා ❣️
@razink.k.v1761
@razink.k.v1761 Жыл бұрын
Thnx❤
@LasinduNawanjana
@LasinduNawanjana 11 ай бұрын
කවදා ද ඉටුවෙන්නේ මේ ප්රාර්ථනා දුක් ගින්ද⁣රෙ හින ඇවිලි ගියා ❤️💔💔❤️‍🔥❤️‍🔥👍👍👍
@AlaaSalmeen-sp2pc
@AlaaSalmeen-sp2pc 7 ай бұрын
🌷🌷🌷🌷
@duminduishan8599
@duminduishan8599 6 ай бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා❤
@agsenavi3258
@agsenavi3258 4 ай бұрын
2024 අහන සෙට්ටක මේ පැත්තට❤❤❤
@GomidasandaruOfficial
@GomidasandaruOfficial 3 ай бұрын
2024 අහන උන් කෝ😂😂
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
"මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා" අදටත් හදවතේ උඩින්ම තියන සිංදුවක් ස්කෝලේ කාලෙ මතක් කරනව 😢❤
@adee_editz386
@adee_editz386 10 ай бұрын
හ්ම්🥺💔
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 10 ай бұрын
🙂❤ ඔව් එක ඇත්ත
@moon.1111.
@moon.1111. 9 ай бұрын
😢
@bob..tv..9797
@bob..tv..9797 6 күн бұрын
Owban
@chaminduadithya2107
@chaminduadithya2107 Жыл бұрын
ජීවත් වෙලා ඉන්නකන් අහන සෙට් එකහ් මේ කොනට 🙂💗"
@sithmanisiriwardana4814
@sithmanisiriwardana4814 6 ай бұрын
2024 අහන අය ❤
@overdila-zw9hz
@overdila-zw9hz Жыл бұрын
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී... පායන් ආ සඳටයි බැඳුනේ වේලි රෑනෙන් මිදුනා මා නෑයක් බැඳී මානම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී සිතාවියක් හින්ද රෑ නෑ නිදි.. ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී...... කවදාවත් රිදවන්නෑ හිමි වේනම් උන්මාදිනී.... පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්.. උන්මාද ගීතේද ගැයුවේ ඔයා.. ඒ පොත් කොනේ ලිව හසුනත් ඔයාටයි.. ඒ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා.. හැමදාම නෙතූ කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා . කවදාද ඉටු වන්නේ මේ ප්‍රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලී ගියා මායම් තරු..... මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ.. එක හීනයක් ගාව මම නැවතිලා.. තරු වාගේ දිලිහෙද්දී පොඩි ඇස් ඔයාගේ බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා... දැනගත්ත දා ඈත වෙන් වී ගියෝතින් හැමදාම විඳවනන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්.. මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා... මායම් තරු රෑනේ... 💞
@sasmithacharunda7530
@sasmithacharunda7530 Жыл бұрын
@rashmitharashmitha9005
@rashmitharashmitha9005 Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් 2023 ත් තාම අපි අහනව ❤️❤️❤️❤️
@vihangakumudithajayaweera865
@vihangakumudithajayaweera865 6 ай бұрын
😘
@hirushiowindi5379
@hirushiowindi5379 2 жыл бұрын
පට්ටම ලස්සනයි එදා ඉදන් 2022 වෙනකම්ම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන් නැ🙂❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@csk6112
@csk6112 2 жыл бұрын
Sirawata
@maduwa3780
@maduwa3780 Жыл бұрын
2023 👍
@sandunsamarasinghe1273
@sandunsamarasinghe1273 Жыл бұрын
"මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා" එහෙම හිතල එයාගෙන් අහන්නැතුව හිටියට දැන්නම් මතක් වෙද්දි හිතට හරිම අමාරුයි 😥😥💔💔
@lashenabhishek6678
@lashenabhishek6678 Жыл бұрын
හ්ම් මගෙත් එහෙම තමා 😒
@salikasageewani5260
@salikasageewani5260 Жыл бұрын
❤❤aniwa❤
@slbikelovers499
@slbikelovers499 11 ай бұрын
මගෙත්
@RashmiakaJnaidu
@RashmiakaJnaidu 11 ай бұрын
mn wage godk un inw neh . respect bosa la
@user-gn9rs3bl6e
@user-gn9rs3bl6e 11 ай бұрын
Mgth anee 😢😢😢 ❤i❤
@hemakahemaka9146
@hemakahemaka9146 7 ай бұрын
2024 අහාන අය කො ❤🤟
@nethmifonseka3947
@nethmifonseka3947 3 ай бұрын
❤❤❤❤
@SatheeraPawan
@SatheeraPawan 3 ай бұрын
😂😊
@navidu8157
@navidu8157 2 жыл бұрын
සීතාවියක් හින්දා රෑ නෑ නිදි... ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී.......✌️❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදිනි ❤️❤️😁❤️❤️
@pcprime3311
@pcprime3311 2 жыл бұрын
@@chathu1658 aththama
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️
@sanjeewanidilushika9164
@sanjeewanidilushika9164 Жыл бұрын
මේ සිංදුව අදටත් අහනවා.. කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ 😢❤
@chathu1658
@chathu1658 Жыл бұрын
🧡
@DeepikaDeepika-sg8kj
@DeepikaDeepika-sg8kj Жыл бұрын
මෙ සිංදුවට මන් කියන එක අදල නැ එත් මට ඔයලා මන් අදරෙ කරන කෙනව මටම ලැබෙන්න කියලා ප්‍රර්තනා කරන්න කෝ පිස්ස්ස්ස් 💘💝
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@damayanthiweerakoon2922
@damayanthiweerakoon2922 Жыл бұрын
Lbei අනිවාර්යයෙන්
@sithminasithuma3139
@sithminasithuma3139 Жыл бұрын
ලැබේයි
@renownshoe8390
@renownshoe8390 Жыл бұрын
❤️
@sinethlakshitha6459
@sinethlakshitha6459 Жыл бұрын
අනිවාර්යයෙන්ම ලැබෙන්න ඔනේ🙂💖
@rangakavindu6619
@rangakavindu6619 2 жыл бұрын
වචන නොවු ආදර කතා ❤❤❤
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️
@Shwe_min_music
@Shwe_min_music 2 жыл бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිම් වෙනවට වඩා🥺🥺❤
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️❤️
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 3 ай бұрын
2025 අහන සෙට් ඒක 🫡♥️
@lahirukumara777
@lahirukumara777 2 ай бұрын
😂
@parindya5007
@parindya5007 Жыл бұрын
අනේ ඒ song එක මාරම ලස්සනයි...10 පාරකට වඩා ඇහුවා 😊😊😊
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@amodyakumarasinghe7556
@amodyakumarasinghe7556 2 жыл бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 🙂💔
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️💕
@kaveeshanathmini678
@kaveeshanathmini678 2 жыл бұрын
Eka atta 😪😪😪😢😢😢
@dr.tharakasandaruwan
@dr.tharakasandaruwan 2 жыл бұрын
Oww oya hariii❤️❤️❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️❤️
@sahanimalshika4182
@sahanimalshika4182 3 ай бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 🥺❤️
@nushidivindya4226
@nushidivindya4226 2 жыл бұрын
දැන ගත්ත දා ඈත වෙන් වී ගියෝතින් හැමදාම විදවන්න මා මෙහි තියා...නොකියාම ඉන්නම් මගෙ ප්‍රාර්තනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා...💞💘🌹
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@akilamadushani632
@akilamadushani632 2 жыл бұрын
Oya kallama 5 parak witara ahuwa.galapenama kalla
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺🥺❤️
@sinethanupa8970
@sinethanupa8970 Жыл бұрын
Boys
@thushanthiwanka5766
@thushanthiwanka5766 3 ай бұрын
2024 කව්ද ඉන්නෙ.❤️🤘
@tharushadamsara3830
@tharushadamsara3830 Жыл бұрын
මේ සින්දුවේ යම් යම් කොටස් ටිකක් නැතුව සින්දුව අහද්දි මට මතක් වෙන්නෙ මගේ හොඳම යාලුවව... 😇✌️ මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා 😇✌️❤️
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️🥺
@sachinsahasmina9842
@sachinsahasmina9842 Жыл бұрын
ඇත්ත❤
@oshannathe300
@oshannathe300 Жыл бұрын
Ekanam atta
@nadun7809
@nadun7809 Жыл бұрын
hodama yaluwa kellek da
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
ඇත්තට ම 🥺❤
@yunethnidula430
@yunethnidula430 2 жыл бұрын
නොකියාම ඉන්නම් මාගේ ප්‍රර්තනා විදවනවට වඩා මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️
@dillruuwasana
@dillruuwasana 2 жыл бұрын
හැමදාම නෙතු කිව්ව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා.... කවදාද ඉටු වෙන්නේ ඒ ප්‍රාර්ථනාව න් දුක් ගින්දරේ හිනා ඇවිලී ගියා 🥺❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️
@prabashtech8427
@prabashtech8427 Жыл бұрын
බොක්කටම වදින සිංදු ටිකක් එක දිගට play list එකේ තියනව.පට්ට☺️☺️☺️
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 2 жыл бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්.... මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා.... ❤️❤️😍😍💐💐 පද 👌👌
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️
@officil8153
@officil8153 2 жыл бұрын
හැම දාම නෙතු කිව එ පෙම්කතාවේ හිතවත් කමක් නෙද දැනුනෙ කියා.කවදාද ඉුවන්නෙ මේ ප්‍රර්ථනාවන් දුක් ගින්දරෙ හින ඇවිලිි ගියා 🥺🥺
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️🥺🥀🌎🌎
@danukakaushalya942
@danukakaushalya942 2 жыл бұрын
මේක අහද්දී මට ඇඩෙනවා 😥😭.. 💔🚶..
@chathu1658
@chathu1658 2 жыл бұрын
🥺❤️
@recipeshorts8256
@recipeshorts8256 Жыл бұрын
පිස්සුද බ්න්ග්😂
@Noname-jk4fg
@Noname-jk4fg Жыл бұрын
@@recipeshorts8256 සයිකෝ බන් ඒකයි 😂
@SanduSandu-nj8bd
@SanduSandu-nj8bd 2 ай бұрын
Sira😅😅
@tharushinawanjana449
@tharushinawanjana449 3 ай бұрын
2024 me song ek ahana kattiy ko 🥺❤️
@GAMINGYT-wt2wt
@GAMINGYT-wt2wt Жыл бұрын
😥💔 සුපිරියක් සිංදුව නම් තව ඔය වාගේ සිංදු ඔනේ ❤️
@chathu1658
@chathu1658 Жыл бұрын
අනිවාර්යෙන් ❤️
@ThushanthamalDeSilva-zj9ri
@ThushanthamalDeSilva-zj9ri Жыл бұрын
පාඩම් පොතේ සුවද අකුරින් ලියා දුන් .....උන්මාද ගීතේද ගැයුවේ ඔයා ..... ඒ පොත් කොනේ ලීව හසුනත් ඔයාටයි ඒ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා....🤗❤️
@darshanakumara2089
@darshanakumara2089 Жыл бұрын
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා..මේවා සිරා කතා මහත්තයෝ..❤❤😎
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️
@oshi136
@oshi136 Жыл бұрын
Magenam ekath nathivei vage mona karannada duka thama🥺
@Nethuuv
@Nethuuv 2 ай бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්....❤💙🫶
@niluwasana2531
@niluwasana2531 2 жыл бұрын
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා...............🥺❤ මල් හීන හිත බැන්ද කිරි කෝඩු කාලේ එක හීනයක් ගාව මා නැවතිලා ................🥺❤ නොකියාම ඉන්නම් මගෙ ප්‍රාර්තනාවන්..............🥺❤ 🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺❤🥺
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️
@janithalakshan4102
@janithalakshan4102 9 ай бұрын
"මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා" අපරාදේ ඇහුවේ කියල හිතෙනවා දැන්... (_👀🤲🏻❤_)
@PasinduP.G-pj1ch
@PasinduP.G-pj1ch 5 ай бұрын
මමත් බන් ❤
@Avidk644
@Avidk644 Жыл бұрын
සින්දුවේ තේරුම නම් මරු 👍🤗😌❤️
@dahamiakasha7331
@dahamiakasha7331 Жыл бұрын
දැනගත්ත දා ඈත.. වෙන් වී ගියොතින්.... හැමදාම විදවන්න මා මෙහි තියා... 🙂💔
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@Hansithivanka
@Hansithivanka 4 ай бұрын
කෝ මේ සින්දුවට එදා වගේම අදත් ආස අය මේ පැත්තට එන්න ❤❤❤❤
@devindithiloka2512
@devindithiloka2512 7 ай бұрын
මේ සින්දුව මුලින්ම මට අහන්න එව්වෙ මගෙ කොල්ලා එයාගෙ ආදරේ මේ සින්දුවෙන් කියන්න උත්සහ කරලා පස්සෙදි තමයි මාත් එක්ක යාලු වුනේ ඒත් අද එයා මාත් එක්ක නැහැ 😊 කාලෙකින් ආයෙ අද ඇහුවෙ 2024 ට ❤
@a.jsudda1971
@a.jsudda1971 2 жыл бұрын
👌මං ආසම සින්දුවක් 👍 සුපිරි ආ.. ජයවේවා 😀😊😉
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️❤️❤️❤️😘
@dagakaramattamatta3214
@dagakaramattamatta3214 2 жыл бұрын
aniva
@harshanidilrukshi5573
@harshanidilrukshi5573 Жыл бұрын
ආසම සිංදුවක්❤🥺 " නොකියාම ඉන්නම් මගෙ ප්‍රාර්ථනාවන් මිතුදම හොදයි අහිමි වෙනවට වඩා. 🙂❤"
@vindiesel0009
@vindiesel0009 Жыл бұрын
"සීතාවියක් හින්දා රෑ නෑ නිදි ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී "
@kavinduimesh3476
@kavinduimesh3476 2 жыл бұрын
ආසම ගායකයා ❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@milanpramod1559
@milanpramod1559 11 ай бұрын
වැඩකරුවෙක් ❤
@user-gy6ip6sp3m
@user-gy6ip6sp3m Жыл бұрын
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නෙ රෑදී❤️❤️
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
හුගක් ලස්සන සොන්ග් එකක් අහන්න අහන්න අහන්න ආස හිතෙනවා 💞💞💞💞💞💞💞💞💞💞💞
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@devikadissanayake8990
@devikadissanayake8990 2 жыл бұрын
ඔබ හින්දයි තවමත් මා මග බලමින්....... ඉන්නේ රැදී💕💕💕💕💕💕
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@nirmanibhagya680
@nirmanibhagya680 2 жыл бұрын
Ow..🥺
@sandeerasubhashini454
@sandeerasubhashini454 10 ай бұрын
❤ow
@chulanmalintha8250
@chulanmalintha8250 3 ай бұрын
2048 අහන උන් කෝ 😁
@priyanthaviraj4555
@priyanthaviraj4555 Жыл бұрын
පාඩම් පොතේ සුවද අකුරෙන් ලියාදුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා ලස්සනයි song eka🌸💃
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@user-rf5iu8hx6l
@user-rf5iu8hx6l 7 ай бұрын
2024 ahana sat aka ❤😘
@nadeeja1167
@nadeeja1167 2 жыл бұрын
ආසම සිංදුව ❤..
@chathu1658
@chathu1658 2 жыл бұрын
😘❤️❤️❤️
@WINTODAY121
@WINTODAY121 Ай бұрын
2024 අහන සෙට් එක කෝ
@kawindudewinda9901
@kawindudewinda9901 Жыл бұрын
නියමයී ලස්සනයී 2023 අහන අය මේ කොනට ❤️👍🤟
@KaweeshaJayawardhene
@KaweeshaJayawardhene 2 ай бұрын
ඉස්සරත් ඇහුවා දැනුත් අහනවා ජීවත් වෙලා හිටියොත් 2060 දිත් අහනවා .............. ❤️❤️❤️❤️❤️
@thethirdeye5117
@thethirdeye5117 3 ай бұрын
2060 කවුද ඉන්නේ 😚
@Evinda3112
@Evinda3112 7 ай бұрын
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගේ...බෑ දැන් කියා ගන්න හිත ගොලු වෙලා...😫❤️🥀
@kasunsadaruwan5077
@kasunsadaruwan5077 2 жыл бұрын
අම්මමෝ ලස්සන පිස්සුවක් අප්ප 😘
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️❤️❤️
@raveenasanjana282
@raveenasanjana282 7 ай бұрын
2024 අහන අය කෝ❤
@NethminiParamulla
@NethminiParamulla 7 ай бұрын
2024 set ekh❤
@user-wf7jk3ds6g
@user-wf7jk3ds6g 7 ай бұрын
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ🥺❤️
@csk6112
@csk6112 2 жыл бұрын
2022 set eka methanata✌️
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️
@user-qq2mx9iv1x
@user-qq2mx9iv1x 4 ай бұрын
2024 අහන අය මේ පැත්තට ❤️ ලස්සනම සින්දු වලින් එකක්... ❤️ කොච්චර ඇහුවද මතක නෑ.... ❤️💫
@HDR-lm7nw
@HDR-lm7nw 7 ай бұрын
2024 ahana mama❤
@chamudilakruwani3251
@chamudilakruwani3251 2 жыл бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 🥀❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️🥺
@renukairangani5578
@renukairangani5578 Жыл бұрын
මල් හීන හිත බැන්ද කිරිකෝඩු කාලෙ...😴🌸 එක හීනයක් ගාව මම නැවතිලා...😇✊
@chathu1658
@chathu1658 Жыл бұрын
🧡❤
@madushani3302
@madushani3302 Жыл бұрын
Lovely ....song... best...♥️♥️♥️
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️
@sanjayakumara882
@sanjayakumara882 5 ай бұрын
2024 me song eka ahana aya kauda ❤
@sasinduthushan2025
@sasinduthushan2025 2 жыл бұрын
අමල් පෙරේරා .❤️❤️❤️❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@milanpramod1559
@milanpramod1559 11 ай бұрын
වැඩකරුවෙක් ❤
@gamingdragon8629
@gamingdragon8629 7 ай бұрын
2024 ahana mama❤❤
@user-rf5iu8hx6l
@user-rf5iu8hx6l 7 ай бұрын
2024 ahana sat aka ko❤😘
@Ishanka-ur6mt
@Ishanka-ur6mt Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් 🥺✊❤️
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii Жыл бұрын
ඇත්තටම මටත් වෙලා තියෙන්නේ මේ වගේ ම දෙයක්.. මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 🥺❤ 3:03
@SubhashaniOshadima
@SubhashaniOshadima 10 ай бұрын
හැමදාම රෑට අහනව💕 හරිම ලස්සන සින්දුවක්❤️
@VishwaNavodyea
@VishwaNavodyea 2 ай бұрын
මේ සිංදුව නං පරණ වෙන්නෑ බං ❤❤❤❤
@renukairangani5578
@renukairangani5578 Жыл бұрын
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී...👀✨️ පායන් ආ සදටයි බැදුනේ වෙලී...🌝❤️
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@samadi4195
@samadi4195 Жыл бұрын
ආසම සිංදුවක් හැමදාම අහනවා 😊♥
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@DinuDinu-hj1fw
@DinuDinu-hj1fw 7 ай бұрын
2024 ahana set eka ko balanna ❤❤❤
@MADITHDULSANA-jp6rn
@MADITHDULSANA-jp6rn 4 ай бұрын
2024 ahana set eka❤❤❤
@thakshiakumudumali1020
@thakshiakumudumali1020 Жыл бұрын
Real voice..... Congratulations..........Good luck........
@chathu1658
@chathu1658 Жыл бұрын
❤❤
@pasindugimhan7725
@pasindugimhan7725 2 жыл бұрын
කවදවත් රිදවන්නේ නෑ උන්මදිනි
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@user-bp7kc7pe5x
@user-bp7kc7pe5x 8 ай бұрын
Godak parana sinduk ane Amal pepera
@purnima6750
@purnima6750 Жыл бұрын
ලස්සනයි තව සින්දු ඔනෙ
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@paramithdahanyapa8930
@paramithdahanyapa8930 2 жыл бұрын
2022 ahana aya ko
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️
@hashandammika2572
@hashandammika2572 Жыл бұрын
Lassanai lassanai lassanai lassanai lassanai godak
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@sanjayakumara882
@sanjayakumara882 5 ай бұрын
Asama song ekak ❤
@LAKAFF
@LAKAFF 2 жыл бұрын
දැන ගත්ත දා ඈත වෙන් වී ගියොතින් හැමදාම විදවන්න මා මෙහි තියා 💖
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්..මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා🥺❤️
@chathu1658
@chathu1658 2 жыл бұрын
❤️❤️
@LAKAFF
@LAKAFF 2 жыл бұрын
නොකියාම ඉන්නම් මගෙ ප්‍රාර්ථනවාන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා 💓
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@DeepikaSigithi
@DeepikaSigithi 4 күн бұрын
❤ lassanyi me song Eka mn hari asayi 🎉🎉🎉🎉🎉
@user-nk2kf2fy6o
@user-nk2kf2fy6o 3 ай бұрын
❤❤මේකනම් පිසුවක්
@kanchanasuraweera2829
@kanchanasuraweera2829 Жыл бұрын
Heart touching song 🎵 ♥
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
@kavee122
@kavee122 Жыл бұрын
පායන් ආ සදටයි... බැදුනේ වෙලී....😇💞
@chathu1658
@chathu1658 Жыл бұрын
❤️❤️
wahi pabalu sali -surendra perera / cover song - shan video
3:49
Shan video
Рет қаралды 1,2 МЛН
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 1 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 20 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Mayam Taru Rane (Slowed + Reverb) - lofi Music | Chuki Vibe songs
4:46
Aalawantha neth vida - Dayasiri Jayarasekara - Muthu Palasa Theme song
3:05
Ma Hade Sithum( මා හදේ සිතුම්) | D'tap
3:08
Never Die Music
Рет қаралды 2,6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН