🎶 දුර ඉදන් බලන් ඉන්නම්

  Рет қаралды 114,030

TS Music 🎶

TS Music 🎶

Күн бұрын

Пікірлер: 208
@gunathilakagune4277
@gunathilakagune4277 Жыл бұрын
මේ සින්දුව මාරම විදිහට හදවතටම දැනෙනවා 🥺🥺
@upulpriyshantha
@upulpriyshantha 9 ай бұрын
දවසකට හරි අදරෙ කරපු ඔයාට තෑන්ක්ස් 😌💔💔😌
@IsuruSadaruwan-fq7os
@IsuruSadaruwan-fq7os Жыл бұрын
රත්තරං ඔයා මතක් වෙද්දී ..නිතරම එන්න හිතේනවා දුවන් ඔබ හොයාගේන..🥺❤️❤️❤️
@hansakalakmal5716
@hansakalakmal5716 2 ай бұрын
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම මාර දුකක් දැනෙන්නෙ 😢😢😢😢 😢😢😢 😢😢😢
@madushanirathnayaka8076
@madushanirathnayaka8076 Жыл бұрын
දුර ඉදන් බලන් ඉන්නම්.... ළගට නෑවිත්ම ඉන්නම්... මගෙන් යොදුනක් ඈත සිටියත්... ඔබව මනසින් විදිනවා...
@amilasampath1796
@amilasampath1796 Жыл бұрын
අපි ආදරේ කරන අය තමයි ඉස්සෙල්ලාම අපිව දාල යන්නේ 😢😢❤❤❤
@AbcdAbcdef-i3x
@AbcdAbcdef-i3x Күн бұрын
එක ඇත්ත
@hashiniamalka6860
@hashiniamalka6860 Жыл бұрын
සමහරු අහනවා ඇයි ඔච්චරටම ඔයාට මං ආදරේ කියලා..... මගේ ජීවිතේ මං වැඩියෙන්ම සතුටක් ලැබුවේ ඔයත් එක්ක ආදරෙන් ගෙවුනු දවස් වල වැඩියෙන්ම සැනසීමක් ලැබුවේ ඔයාගේ උරහිසට බර වෙලා ගෙවුනු වරු වල වැඩියෙන්ම උණුහුමක් ලැබුවේ ඔයාගේ පපුතුරේ හැංගිලා ආදරේ හොයපු දවස් වල....🥰 ඒ වගේම තමයි මං වැඩියෙන්ම දුක් උනේ ඔයාගේ වචන වලින් මගේ හිත රිද්දපු වරු වල වැඩියෙන්ම කේන්ති ගත්තේ ඔයා කරන සමහර දේවල් ඉවසන්න බැරිම තැන් වල වැඩියෙන්ම හිත බිද ගත්තේ ඔයා මගෙන් ඈත් වෙලා දුරින් ඉදපු දවස් වල...💔 ඒත් දන්නවද ජීවිතේ හැම දවසක්ම එක වගේ තියෙන්නේ නෑ කියලා මං දන්නවා අපි ආදරේ කරනවා වගේම , රණ්ඩු වෙනවා ,බැන ගන්නවා තරහා වෙලා ඈත් වෙනවා😔🥀 ඒ වගේම මං දන්නවා ඒ කිසිම වෙලාවක ඔයාගේ හිතේ තියෙන ආදරේ නම් අඩු වෙන්නේ නෑ කියලා ඈත් වෙලා හිටියම දකින අය හිතන්නේ අවශ්‍යම මොහොතේ මාව තනි කලා කියලා ඒත් මං දන්නවා ඔයා හොරෙන් හරි මං ගැන හොයලා බලනවා මගේ සතුට ගැන හිතනවා කියලා |ඉතිං ඒකම ඇති මට ඔයාට මෙච්චර ආදරේ කරන්න🥺❤️| "මට ඕනී දේවල් මටත් වඩා වැඩියෙන් දන්න කොට", "මට අවශ්‍ය නිදහසටත් වඩා නිදහසක් මට දෙනකොට", "මටවත් මාව තේරුම් ගන්න බැරි තැන් වල තේරුම් ගන්න කොට " "මටත් වඩා දැඩියෙන් මට ආදරේ කරනකොට" "සමහර තැන් වලදී චුට්ටක් රිද්දුවත් පුලුවන් හැමවෙලාවෙම මාව සතුටින් තියන්න හදන කොට " කොහොමද මං ඔයාට ආදරේ නොකර ඉන්නේ....? | ඇත්තටම ඔයාට මං හරි ආදරෙයි ළමයෝ....!😘❤️ හශී බබාහ් 🙂💖
@Dinura-b3x
@Dinura-b3x 5 ай бұрын
පරන දේවල් මතක් වෙනවා බං😢❤
@ViduUmaya
@ViduUmaya 11 ай бұрын
රත්තරන් ඔයා මතක් වෙද්දී නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන... 🥀💔😓 (යෂ් ❤️)
@Kawshi-s8u
@Kawshi-s8u Жыл бұрын
රත්තරං ඔයා මතක් වෙද්දී නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන 😢😔🥺😭😭😭😭😭😭😭
@HappyDesk-dz8ls
@HappyDesk-dz8ls Жыл бұрын
❤😢😢
@RuwaniMadara-m1k
@RuwaniMadara-m1k Жыл бұрын
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගන🥺
@madukarunanayake5982
@madukarunanayake5982 Жыл бұрын
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබව හොයාගෙන..... 💔
@sarojanilanthi3382
@sarojanilanthi3382 Жыл бұрын
එයා මට අයිති වෙන්නේ නැ කියලා දැන දැනත් එයාට ආදරේ කරා🥺💔🥀
@thalapathyvj1853
@thalapathyvj1853 Жыл бұрын
🥺😫💔
@VinodMadusank-ol3ix
@VinodMadusank-ol3ix Жыл бұрын
රත්තරං ඔය මතක් වෙද්දි නිතරම එන්න හිතෙන්ව ඔබ හොයගෙන 🥺💔🥰
@thilinithakshila2314
@thilinithakshila2314 Жыл бұрын
මාත් එකක් දැන් කතා බහක්වත් නැති උනට අද ඔයා ඉස්සර ඔයාගෙ ජීවිතේ මං ප්‍රධාන චරිතය උනා....💔💔💔💔
@NewUser-p3y
@NewUser-p3y Жыл бұрын
එයා මාත් එක්ක කලේ සෙල්ලමක් .. ඒත් ඒක දැන දැන මම එයාට තාමත් ඇත්තටම ආදරෙයි
@ManjulaSaman-u8e
@ManjulaSaman-u8e 2 ай бұрын
අපි පනටත් වඩා අාදරෙ අය අපිව දලා යන වම තමා😔😔😔
@CamindeCaminde-mo9tu
@CamindeCaminde-mo9tu 10 ай бұрын
අාදරේයි එත් අයිතිනැතිහිටකට 😢❤
@sandu-tt3sh
@sandu-tt3sh 4 ай бұрын
Adare kiyanne wedanawak vitharai hamadama😔
@DithmiHasara
@DithmiHasara 2 ай бұрын
මට ඔයාව අයිති නැ 💔කියලා දැන දැනත් මං ඔයාට ආදරෙ කරා..🥺💔😔🥀😥
@DanushkaRupasinha-re7db
@DanushkaRupasinha-re7db Жыл бұрын
රටවල් දෙකක ඉදන් ආදරය කරනකොට ගොඩාක් අසරන වෙනවා
@NipunaKaluphana
@NipunaKaluphana Жыл бұрын
දුර ඉඳන් බලං ඉන්නම් ❤❤❤❤❤❤❤❤❤ රත්තරන් ඔය මතක් වෙද්දී 🎉🎉🎉
@malinshadewindi6385
@malinshadewindi6385 Жыл бұрын
මට ඔයාව අයිති නෑ 💔 කියලා දැන දැනත් මං ඔයාට ආදරේ කරා... 🥺💔😞🥀😢
@thalapathyvj1853
@thalapathyvj1853 Жыл бұрын
💔🥺
@kavindya123
@kavindya123 Жыл бұрын
ඔයා හරි ☺️ 🥺💔
@Tsjaya57
@Tsjaya57 Жыл бұрын
මී හරක් වැඩක් නේ. කරල තියෙන්නේ
@Sadee2023
@Sadee2023 11 ай бұрын
Hmm
@upulpriyshantha
@upulpriyshantha 9 ай бұрын
ඕම තමා බන් අවන්ක ආදරයට දැන් ඉඩක් නෑ බන්😢😊
@vishvasadaham
@vishvasadaham Жыл бұрын
ඉස්සර ඔයාගේ ජිවීතයේ මන් ප්‍රදාන චරිතය උනා__________💝✌️
@AsheniNomaya-p9g
@AsheniNomaya-p9g 7 ай бұрын
හදවතක් හැඩයට චිත්‍රයක් ඇන්දම එය මැදින් ලිව්වා මං ඔබෙ නමේ මුලකුර රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන මාත් එක්ක දැන් කතාබහක්වත් නැති වුනාට අද ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා... මාත් එක්ක දැන් කතාබහක්වත් නැති වුනාට අද ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා... 🅼🆄🆂🅸🅲 දුර ඉඳන් බලන් ඉන්නම් ළඟට නෑවිත්ම ඉන්නම් මගෙන් යොදුනක් ඈත සිටියත් ඔබව මනසින් විඳිනවා... රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන මාත් එක්ක දැන් කතාබහක්වත් නැති වුනාට අද ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා... මාත් එක්ක දැන් කතාබහක්වත් නැති වුනාට අද ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා... 🅼🆄🆂🅸🅲 වෙන කෙනෙක් ළඟට නොගිහින් ඔය හිතේ ඉඩක් ඇත්තම් ආයෙමත් මා ළඟට ආවොත් පිළිගන්නම් ඔබව මා... රත්තරං ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන මාත් එක්ක දැන් කතාබහක්වත් නැති වුනාට අද ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා... මාත් එක්ක දැන් කතාබහක්වත් නැති වුනාට අද ඔයා ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්‍රධාන චරිතය වුනා...🙂❤‍🩹
@fathimaminfa6481
@fathimaminfa6481 7 ай бұрын
❤😢
@PriyanthaHarischandha
@PriyanthaHarischandha 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 5 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@DipikaDilshani-cs6sq
@DipikaDilshani-cs6sq Жыл бұрын
මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජිව්තයේ පදාන චරිතය උනා..💔💔💔💔💔💔
@NathashaDananji
@NathashaDananji 9 ай бұрын
ඇයි අවන්කව ආදරෙ කරන අයට මෙහෙම වෙන්නෙ කියලා දන්නෙ නෑ එත් එ හිත් අමතක කරන්න හරි අමාරුයි.....පස්සෙ එන අයව ඇයි දෙයියනෙ ලොකු කරගන්නෙ...ආදරෙ හරිම නපුරුයි.....අනෙ ආය එන්නකො....ඉස්සර ඔයාගෙ ජිවිතයෙ ප්‍රධාන චරිතය උනා....💔💔
@SanjeewaLakmal-h4u
@SanjeewaLakmal-h4u 9 ай бұрын
Aye eya aye enne na math adare karapu කෙනෙක් eya aye enaka thama math inne eth eya aye enne na 💔💔💔
@DishanthaDesilva
@DishanthaDesilva 3 ай бұрын
🥺🥺
@SaumyaSewmini-m5g
@SaumyaSewmini-m5g 2 ай бұрын
විශ්වාස කරන්න එයා ආයේ එනවා ඔයා ඔයාට පුලුවන් කාලයක් බලන් ඉන්න අවංක හිත්වලට අනිවාර්යෙන් හරියනවා
@Manu-r3i
@Manu-r3i 11 ай бұрын
🥺e song ekh nm maraeeee❤🎶🎼❤
@sanka8424
@sanka8424 Ай бұрын
හැමදාටම මගේ විතරක් වෙන්න බැද සුදු...😞💔A
@HeshaniHeshani-nw4nt
@HeshaniHeshani-nw4nt Ай бұрын
Ayithi veyida danne na eth mama eyata adare karanava mage panatath vada 💓😌........
@kalyanrukmal279
@kalyanrukmal279 Жыл бұрын
ඔයා මතක් වෙනවා හැමතිස්සෙම ❤️
@thalapathyvj1853
@thalapathyvj1853 Жыл бұрын
💔🥺
@GAMINGHIRUYT9242
@GAMINGHIRUYT9242 Жыл бұрын
එයාට අයේම මැසේජ් එකක් දානවද හොදින්ද අහනවද? තාමත් මාව මතකද චුට්ටම චුට්ටක්වත් ආදරයක් හිතෙ දැන් නැද්ද අහන්න හිතෙන වාර ගොඩයි බ්ලොක් වෙච්ච චැට් එක උඩම පින් කරගෙන අන්බ්ලොක් කරලද නැද්ද නොදැනිම ආයේත් ආදරේන් පුරුදු කාලේ වගේම මැසේජ් එකක් දාලා වැරදිලාවත් Deliiver වෙලාද බලනවා... ජීවිතේ හරි පුදුමයි ඉස්සර අපිව නැතුවම බැරි අය අද ගානක් නෑ වගෙ දුර ඉන්න එක ඊට වඩා පුදුමයී...💔🥀 "සමහරව්ට එයා හොදින් ඇති,ඕ එයා හොදින්" එහෙම හිතලා මාවම සනසගන්න එක පුරුදුයි...හිත කියන්නෙම අහපන් කියලා... ඒත් කොහොමද ආයේම ඉස්සර වගෙ උබව හොයාගන්නෙ කොහොමද... "හුස්මකට ලන්වෙච්ච දුරක ඉදන් ඉස්සර හිත අස්සෙම ඉන්නකොට සෑහෙන්න සතුට්න් හිට්යා... අද පේන මානේක නැතත් අඩන්න බැරි තැන කදුලු හන්ගන් ඉන්නත් උනා...🙂💔
@DinushaSampath-ee7zz
@DinushaSampath-ee7zz Жыл бұрын
දුක දැනෙන දේ බ්ලොක් කරන එක😢😢😢
@thalapathyvj1853
@thalapathyvj1853 9 ай бұрын
💔🥺
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 5 ай бұрын
😢
@IshaniDananjaya
@IshaniDananjaya 3 ай бұрын
Mata oyawa aithi na kiyala dana danath man oyata pana tharam adare kala thamath adare karanawa 😢😢😢😢😢😢😢❤❤❤ labana bawaye magema wenna raththaran adarei hamadamath
@RoshanthaJeewaka
@RoshanthaJeewaka 5 ай бұрын
Mata oyawa aithi nehe kiyalath❤ mama ai oyata me tharamatama adare kale😂oyata oni mawa dala yannanam oya yanna😂😂😂
@SamanBandara-u2t
@SamanBandara-u2t 19 күн бұрын
Adareyi kavishaka love you so much ❤ raththaran 😮😅😊
@Rashmedia-w9r
@Rashmedia-w9r Жыл бұрын
එ මැදින් ලිවිවා මන්__ඔබෙි නමෙි මුල කුර____ මාත් එක්ක දැන් කතා බහක් නැති උනාට ඔයා.,ඉස්සර ඔයාගේ ජිවිතේ පදාන චරිතේ වුනා_____❤❤
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 3 ай бұрын
Adaraya pudumakara hegimak 😢 adaraya nisa kochchara mn wage kello widawanawa aethida😢😢😢oya aye ennako vihaga 😢😢😢😢mn thama adarei ❤😭 Math ekka ada katha bahakwath nathi unata ada oya ...issara oyage jiwithaye mn pradana charithaya una😢😢😢😢
@SaduniTharaka-ep1cj
@SaduniTharaka-ep1cj Жыл бұрын
එයා මාව දලා දුර රටකට ගියා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 i miss you
@ManuriNishanthi
@ManuriNishanthi 3 ай бұрын
*මාත් එක්ක දැන් කතා බහක්වත් නැති උනාට අද ඔයා ඉස්සර ඔයාගෙ ජීවිතයෙ මම ප්‍රදාන චරිතය උනා..🤍🫶🏻🥲*
@ChamotAvishka
@ChamotAvishka 5 ай бұрын
search කරලම ගත්තෙ සින්දුව අහන්න ඕන නිසා දැන් ගෙවෙන ජීවිත කතාව ඇත්තටම මේ සින්දුවේ තියෙනවා 🥺 මානසික මට්ටමත් එක්ක ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් 😔
@nishanthikumari173
@nishanthikumari173 11 ай бұрын
Eyawa amathaka kare adare nathuwa nemei mage jeewithetath wada eya watina nisai mata kawuru nathath eyage mathaka ekka jeewath wenna puluwan hamadakama
@Chathuranga-w1f
@Chathuranga-w1f 5 ай бұрын
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම...... ❤❤❤ එන්න හිතෙනනවා දුවන් නුබ හෝයාගෙන.... ❤❤❤
@lahiruShan-m3t
@lahiruShan-m3t 10 ай бұрын
Lassanai,Ayiya❤❤❤❤❤❤
@BuddikaPrasad-e5u
@BuddikaPrasad-e5u Жыл бұрын
Kiyanna vachana na marama lassanai
@TS_Music_2007
@TS_Music_2007 Жыл бұрын
Thanks ❤️
@SaumyaSewmini-m5g
@SaumyaSewmini-m5g 2 ай бұрын
සමහර ආදර කතා ලස්සන දුර ඉදන් ආදරේ කරද්දි මොකද එතකොට ආදරේ තව තව වැඩි වෙනවා මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ පණ ❤️Nuwantha❤️
@adeeshadilhani5259
@adeeshadilhani5259 Жыл бұрын
Dura idan balan innam... Lagata newithma innam... Oben yodunak etha hitiyat... Obawa manasin vidinawa..😢😢😢😢😢😢
@suti__doni02
@suti__doni02 9 ай бұрын
Eyata thamath mn adrei 🥺❤️
@Roshanindika-gi5zy
@Roshanindika-gi5zy 9 ай бұрын
𝙈𝙖𝙢𝙖𝙩𝙝 𝙖𝙣𝙚
@JosephAsarukhan-c9k
@JosephAsarukhan-c9k 2 ай бұрын
😢😢 mawa ochchara ada wanna epa sudu manika 😢😢😢😢😢😢😢😢😢😢😢
@NadeeshaPrasadini
@NadeeshaPrasadini 11 ай бұрын
Ayethi welath ae adare apita ayethi nathi bawa therenakota danena wedanawa😢
@chathuriwijerathne-xd7rn
@chathuriwijerathne-xd7rn Жыл бұрын
Dura idan balan innam 🙂❤
@krishanamaranga8035
@krishanamaranga8035 5 ай бұрын
ඇත්තටම ඔයා මතක් වෙද්දී මේ ඇස් වලට කදුළු එන්නේ නිකම්ම 😢😢අදටත් තනියම මග බලන් ඉන්නේ මේ හිත රවට්ටලා ඔයා එයි කියලා.😢
@PipidaSagara
@PipidaSagara 3 ай бұрын
😊Mmmmmmm
@pradeepwijesiri4579
@pradeepwijesiri4579 4 ай бұрын
ලස්සනයි
@SanjuSanjuwa-r7o
@SanjuSanjuwa-r7o 5 ай бұрын
දුර ඉදන් බලන් ඉන්නම් ලගට නැවිත්ම ඉන්නම් 😔😔😔😔
@MalshanchamodMalshanchamod
@MalshanchamodMalshanchamod 4 ай бұрын
මරැ❤❤❤❤❤❤❤❤❤
@KamalKamal-p1g
@KamalKamal-p1g 3 ай бұрын
සචිනි ඔයා මට අයිති නෑ කියල දැන දැනත් ආදරේ කරා ඔයාට 🥺😔💔
@SewwandiHasinika-m2k
@SewwandiHasinika-m2k 11 ай бұрын
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම එන්න හිතේනව දුවන් ඔබ හොයගේන.......😢💔🥺
@SamaliSathisarani-ts1xv
@SamaliSathisarani-ts1xv 11 ай бұрын
Mmm ou 😢
@SanjanaSanju-ff3yr
@SanjanaSanju-ff3yr 11 ай бұрын
Oyaa ayithi nA kiyalaa qannavaa
@MalshaUmayangani-e8k
@MalshaUmayangani-e8k Ай бұрын
Sudu mata oyage muna eka parak balanna thiyanawanam❤suduùu
@NethuniArmstrong
@NethuniArmstrong Ай бұрын
Mata oyawa aithi NE kiyala dena denath adare karanawa thamath😢🌎😭😭😭😭💔💔💔💔
@dileananderson7546
@dileananderson7546 7 ай бұрын
Mamath thawamath dura indan balan innawa😢💔
@IsuruSadaruwan-fq7os
@IsuruSadaruwan-fq7os Жыл бұрын
🥺❤️❤️❤️❤️❤️❤️👍
@EnsanonaEnsanona
@EnsanonaEnsanona Жыл бұрын
❤❤❤
@SithumNimesh-tt9ii
@SithumNimesh-tt9ii 10 ай бұрын
❤❤😊❤
@thalapathyvj1853
@thalapathyvj1853 9 ай бұрын
🥺💔
@surangasubashini
@surangasubashini Жыл бұрын
Mage pana (G)❤
@ThewmiHimasha
@ThewmiHimasha 11 ай бұрын
වදයක් කියද්දිත් පස්සෙන් ගිහින්.ජුලි වෙඩින් එක කියද්දි එයා ගාව මන් සෙල්ලමක්😔
@Ilovemydudu
@Ilovemydudu 3 ай бұрын
😢
@Pushanipushapani
@Pushanipushapani 4 ай бұрын
Kataha nokalata ahaka balagana giyata aithiyak nethi oya hithata mama pelenna adarei menika,a daare mata dennune godak parakku wela,mata mawath apa una mohothaka ,mata jeewithe dunna a wachana walata me bawaye witharak nemei me sansare kelawaratama mama adarei menika,bs dp prissamin inna
@SunithaSuni-b8k
@SunithaSuni-b8k 17 күн бұрын
Mata oyawa aeti na 😂kiyala tana tanat Mama oyata adaraya kara 😢😢😢
@SunithaSuni-b8k
@SunithaSuni-b8k 17 күн бұрын
Rattaran
@ravindargallage5816
@ravindargallage5816 4 ай бұрын
Mn Eyage Jivithepadana Charithayauna Essara Deneyatamn Karadarayak Vela
@SarathVimalavira-g7z
@SarathVimalavira-g7z Жыл бұрын
oya dura hitiyata mata oyawa mathak wenwa me aththamai....
@MaliduDeshan-k5c
@MaliduDeshan-k5c 2 ай бұрын
👤කෙල්ලෙක්ගෙ හිත යන්න තරම් Qualityයක් අපි ගාව නෑ බන්..! ✍️_𝘋𝘦𝘴𝘩𝘢𝘯_✍️
@IshanDilanka
@IshanDilanka 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@janithlakmal7921
@janithlakmal7921 Жыл бұрын
Mama danna mage Pana ei mata megena kare kiyala😢😢
@francisketheeswaran9746
@francisketheeswaran9746 4 ай бұрын
❤️
@PushpasiriKohilawaththag-cl8qh
@PushpasiriKohilawaththag-cl8qh Жыл бұрын
@prasannathennakoon4236
@prasannathennakoon4236 3 ай бұрын
Eya thama mata monawath kiuwe na habayi mama dannawa eya mata aithi na kiyala😢❤
@chanulmindula8008
@chanulmindula8008 Жыл бұрын
My pana ( A )
@RuwaniShimali
@RuwaniShimali 5 ай бұрын
Dura edan balanwath pin nane😢😢😢😢
@KamalKamal-p1g
@KamalKamal-p1g 3 ай бұрын
මට ඔයා අයිති නැ😢 හැකිලා දැන දැනත් ආදරේ කරා
@KanchanaRanaweeraRanaweera
@KanchanaRanaweeraRanaweera 9 ай бұрын
Kiparak ahuwada kiyla mathaka ne mage kathawa meka 😢
@Shen___boy
@Shen___boy Жыл бұрын
🙂🚶🥀🖤"
@thalapathyvj1853
@thalapathyvj1853 Жыл бұрын
🥺
@DevikaMhirani-yc8hv
@DevikaMhirani-yc8hv 8 ай бұрын
Him wena adarayata wada himi nowana adaraya mara lassani sudu
@nuwangianusha4948
@nuwangianusha4948 5 ай бұрын
ඒක ඇත්තම ඇත්ත
@Ilovemydudu
@Ilovemydudu 3 ай бұрын
😔
@TharuTharushma
@TharuTharushma 3 ай бұрын
💜️🥺
@SakuniNirasha-o3f
@SakuniNirasha-o3f Жыл бұрын
😢😢😢😢😢
@mandilsuwahas
@mandilsuwahas 3 ай бұрын
👌🌹
@GkGk-c4s
@GkGk-c4s Ай бұрын
2024 බලන් කටිටය කො❤
@KavishkaDananjaya-ke3ui
@KavishkaDananjaya-ke3ui 11 ай бұрын
😔😔😔😔
@lahiruShan-m3t
@lahiruShan-m3t 9 ай бұрын
😢😢😢❤❤❤
@RajaRaja-jf1re
@RajaRaja-jf1re Жыл бұрын
💞💞💞💓🌹💌🎧🎵👍
@supuniann7356
@supuniann7356 11 ай бұрын
😥😥😥😥😥😥
@NilaGithani
@NilaGithani 11 ай бұрын
😙😙😙😙😙😙😙😙😙
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 5 ай бұрын
😊
@yasharasudasinghe2545
@yasharasudasinghe2545 Жыл бұрын
🥺🥀🙂
@thalapathyvj1853
@thalapathyvj1853 Жыл бұрын
🥺💔
@kapilatharanga5567
@kapilatharanga5567 9 ай бұрын
💔 💔💔
@Kavindu455
@Kavindu455 Жыл бұрын
🥺💔😖🙇‍♀️
@ravindargallage5816
@ravindargallage5816 4 ай бұрын
Adarayakiyane Mahapudumakara Hegimak
@MasankaAtthanayaka
@MasankaAtthanayaka 3 ай бұрын
❤❤❤❤❤❤❤
@kumarasirikumarasori2717
@kumarasirikumarasori2717 4 ай бұрын
Mata boru karapu eyata man thamath adareyi
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Minissu wen wela yanne nogalapiim nisayi ganu denu iwara nisayi wedanawak thiyenawa nam niwa ganna
@AsankaPremachandr
@AsankaPremachandr Жыл бұрын
My love (A)
@thalapathyvj1853
@thalapathyvj1853 9 ай бұрын
🥺💔
@YamunaChandrakanthi-d2p
@YamunaChandrakanthi-d2p 4 ай бұрын
❤❤❤❤🎉😢
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН