Durin Hinda Ma - දුරින් හිඳ මා (Lyrics) - Dimanka Wellalage

  Рет қаралды 4,246,951

Lyrikey

Lyrikey

Күн бұрын

Пікірлер: 518
@otherthings4232
@otherthings4232 Жыл бұрын
කවුරැ නිසාවත් දුක් වෙන්න එපා.තේරැමක් නෑ.කාලේ අපරාදේ.එකම වැරැද්ද ආයි කරන්න එපා.තියෙන්නෙ එක ජීවිතයයි.කාලේ සීමිතයි. 👏🎉🫶🏻
@DilashaSamindi
@DilashaSamindi Жыл бұрын
දුරින හිද හරි මම බලන්න ආසම එයාගෙ ඒ ලස්සන හිනාව😊❤.. ඒ හිනාව හැමදාම තියාගන්න මගෙ අයියේ(K)❤
@MalishaChamod-or4wr
@MalishaChamod-or4wr 3 ай бұрын
@piyumiapsara1937
@piyumiapsara1937 3 ай бұрын
Math (k)....😢❤️‍🔥🥀...kc....❤️‍🩹
@HirushiMadhusha-kh7zu
@HirushiMadhusha-kh7zu Жыл бұрын
ආදරේ කියන්නෙත් ප්‍රරිත්‍යාගයක් 😔💔
@surekasureka9396
@surekasureka9396 Жыл бұрын
කිසිම කෙනෙක්ගෙ පලමු ආදරේ නැති වෙන්න හොද නැ.එතනින් එහා ජිවිත ගොඩක් විදවන්න වෙනව⁣ා😢
@podi_Buthaya
@podi_Buthaya 8 ай бұрын
එකෙන් වෙන්නෙ එ මනුස්සයට අහපව් ආදරයක් ලැබුනාම ගානක් නැතුව යනවා අගයක් නැතුව යනවා වටෙ යන්න හිතියෙනවා තනියම ඉන්නවා සමහර මිනිස්සු😢😊
@KalanaSulochana
@KalanaSulochana 5 ай бұрын
ඇත්ත ❤️
@indiradevinda34
@indiradevinda34 5 ай бұрын
ඔයා අද්දැකීම් විදලා තියනවද😊😊
@TharushaKaveen-hi7dj
@TharushaKaveen-hi7dj 5 ай бұрын
අනිවාර්යයෙන්
@AjanthaEkanayaka-h4s
@AjanthaEkanayaka-h4s 5 ай бұрын
Hu hu❤😢 mo​@@podi_Buthaya
@ThamandiThanya-p4q
@ThamandiThanya-p4q 4 ай бұрын
දර්මයට අනුව මේ මුලු ලොකෙම වෙනස් නොවන එකම දෙය වෙනස් විමයි මිත්‍රයා.... 🙂❤️‍🩹💐💌
@sureshdilmi
@sureshdilmi Жыл бұрын
එක හිතකට මැරිගෙන ආදරෙ කරාම දුකම විතරයි💔
@priyankarasupun6841
@priyankarasupun6841 Жыл бұрын
Mm
@chamilakarunathilkakarunat3588
@chamilakarunathilkakarunat3588 Жыл бұрын
😓😢
@himidialoka
@himidialoka 8 ай бұрын
අැත්ත 💔😥💯
@RidmiTharuni
@RidmiTharuni 4 ай бұрын
ඇත්ත දුකම විතරයි😢😢
@y.dmathisha
@y.dmathisha 3 ай бұрын
Aththa bn
@gagulneranjana7853
@gagulneranjana7853 3 ай бұрын
ජීවිතේ කොතනකදි හරි අපිට හමු උනු,,, ඒ හමුවීම කියාගන්න බැරි තරමේ ආදරයක් බවට පත් උනු,,,හිත ඇතුලටම තදින්ම ඒ බැදීම කා වැදිලා තිබුනත්,,, ඒත් කවදාවත්ම එකතු වෙන්න පිං නොකරපු එකම එක ආදරයකට පුලුවන් ඒ ලස්සන අහිංසක හිත ඇතුලේ හිටපු ආදරණීය මනුස්සයා මරලම දාන්න. එහෙම අය ආපහු ආදරයක් හෙව්වෙ නෑ. මොකද ඒ කෙනා ආපහු ආදරේ කියන වචනෙටත් බය කෙනෙක් වෙනවා. පස්සේ කාලෙකදි ආදරයක් හෙව්වත් එයා මාව ඇතෑරලා ගියා කියලා දැනගෙනත් ඒ වගේ කෙනෙක් ආපහු ඕනි නෑ කියලා හිතුනත් ඊට පස්සෙත් හැමදාමත් හෙව්වේ ආපහු එයා වගේ කෙනෙක්. එයා වගේ කවුරුත්ම නෑ. මේ ලෝකේ අපිට ගොඩක්ම රිද්දුව කෙනා ලග තමා අපි හොයපු ඇත්තම ආදරේ තිබුනේ. ඒත් කවදාවත්ම ඒ ආදරේ අපිට ලැබෙන්නේ නෑ. සැබෑ ආදවන්තයෝ කවදාවත්ම එකතු උනේ නෑ. සංසාර පුරුද්දට වගේ මේ ආත්මයෙදිත් හම්බ වෙලා මතු ආත්මෙක එකතු වෙන්න පෙරුම් පුරලා රග මඩලෙන් නිහඩවම සමුගන්නවා. මැනික මං ආසයි ඊලග ආත්මයෙත් ඔයාව මුන ගැහෙන්න. හැබැයි මේ ආත්මේ අපිට අපෙන් වෙන් වෙන්න තිබුන හේතු සියල්ලම නැතිව. හැමදාමත් ආදරෙයි. ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඔය ලස්සන හිනාව හැමදාමත් ඒ විදිහටම තියාගෙන ඉන්න සුදුනෝනා.❤️💏😍
@uvinduoshada2005
@uvinduoshada2005 Жыл бұрын
සිංදූව 2 පාරකට වඩා බලපු සෙට් එක ❤.
@dineshaperera4095
@dineshaperera4095 Жыл бұрын
❤😢❤
@MRMAHIYT-sf7di
@MRMAHIYT-sf7di 3 ай бұрын
Innoo🥺😖
@udithavichakshana934
@udithavichakshana934 Жыл бұрын
හීන හොයලා මාව හැරදා.... ඈත ගිය පාර බලා ඉන්නම්.... 🖤 මගේ කතාව සිංදුවකින්.... සතුටුයී මගේ දුක සිංදුවකින් කිව්වට අයියේ ❤️
@anjanisanthupama3174
@anjanisanthupama3174 Жыл бұрын
Fv 🥺❤️
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 10 ай бұрын
මන් ආදරේ කරපු කෙනා මන් බැන්දා අවුරුදු 13 ක් ආදරේ කරලා බැන්දේ දැන් අපි සතුටිම් ආදරෙන් ජීවත් වෙනවා. ඒ කාලෙත් මේ සින්දු අහද්දි මන් හිතපු එකම දේ මොන දේ උනත් එයාව නම් නැති කර ගන් නෑ කියලා. අදටත් එහෙමයි එයා වෙනුවෙම් ඕනිම දෙයක් කරනවා ❤️
@Teenaadoofert
@Teenaadoofert 4 ай бұрын
Respect ඔයලා වගෙ පිරිමි හොයන්න අමරුයි සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න ජේසු පිහිටයි ❤
@SithuminPrabhashan
@SithuminPrabhashan 4 ай бұрын
Gammak thmayi boza❤
@MRMAHIYT-sf7di
@MRMAHIYT-sf7di 3 ай бұрын
Respect💗
@praveenrashmika3337
@praveenrashmika3337 3 ай бұрын
Well done brdh 💕
@Rubynoti
@Rubynoti 2 ай бұрын
🥺එකන්ම් හිතට වැදුනා 😢පක තමා
@DularaNilupul
@DularaNilupul Жыл бұрын
අවුරුදු 5ක් මන් ගාව විතරයි ඔයාගේ සතුට තිබුනේ ඒත් එක පාරටම ඒ සතුට ඔයාට මන් ගාව නැති වේලා ඇඉඒක පාරටම මෙච්චර කාලයක් තිබ්බ ඒ සතුට ඔයාට නැති උනේ කියලා මම අදටත් හොයනවා ඔයට සතුටිනින්න කේනෙක් දැන් හම්බේලා ඇති හැම දාම ඔයා එයා එක්ක සතුටින් ඉන්න් මොකද මම ඔයාව පුදුමාකාර විදිහට පරිස්සම් කරා සතුටින් බලා ගත්තා හොදින් ඉන්න ඕනා මගෙ මැනික😢😢❤
@achinthaadithya102
@achinthaadithya102 Жыл бұрын
😔
@himidialoka
@himidialoka 8 ай бұрын
කිසිම කෙනෙක්ව අපි ලග බලෙන් තියාගන්න බෑ යන කෙනෙක්ට යන්න දෙන්න ඔය යන කාට කාටත් කවදමහරි දවසක අපිව මතක් වෙන මොහොතක් එයි හැබැයි එදාට එයාලා ගොඩාක් පසුතැවෙයි 😥💔
@DularaNilupul
@DularaNilupul 8 ай бұрын
@@himidialoka aniwarenma ekaatta
@MRMAHIYT-sf7di
@MRMAHIYT-sf7di 3 ай бұрын
​@@himidialokaඅනිවාරෙන් සහෝදරයා🥺💗
@MRMAHIYT-sf7di
@MRMAHIYT-sf7di 3 ай бұрын
මමත් ඒම කරපු කෙනෙක් සහෝදරයා🥺💗
@shalukamaduranga-ys9sg
@shalukamaduranga-ys9sg Жыл бұрын
හීන සොයා දුක්වින්දා මන් තාම ඔයා එය දන්නේ නැති 😇
@raveeshaMadushani-zh3up
@raveeshaMadushani-zh3up Жыл бұрын
මේ සිංදුව අහාද්දී ගොඩක් මතක මතක් වෙනවා ඒත් අද එයා මන් ගාව නෑ වෙන කෙනෙක් ලග සතුටින් ඉන්නවා ♥️😢
@hashanmalaka4634
@hashanmalaka4634 7 ай бұрын
😢
@oshankawshika4865
@oshankawshika4865 5 ай бұрын
Same🙂💔🥀
@oshankawshika4865
@oshankawshika4865 5 ай бұрын
අවුරුදු 4
@SithumPubudu-p3o
@SithumPubudu-p3o 2 ай бұрын
Mage heart ek pasaru krnw ane 💔💔💔👩‍❤️‍👨
@SithumPubudu-p3o
@SithumPubudu-p3o 2 ай бұрын
Mage heart ek pasaru krnw ane 💔💔💔👩‍❤️‍👨
@DenethprebthPink__panter
@DenethprebthPink__panter Жыл бұрын
සීයක් දිහා බලන්න පනහකට කතා කරන්න විස්සකට හිනා වෙන්න දහයකට ඇස් ගහන්න එක හිතකට ආදරය කරන්න🙂❤
@devmisl9248
@devmisl9248 11 ай бұрын
😢😢
@gamingzandy1112
@gamingzandy1112 4 ай бұрын
ඇස් ගහපු අනිත් 9 ට mk😂
@indranipuspalatha8668
@indranipuspalatha8668 25 күн бұрын
❤❤❤❤
@pathiragekavishka-qo9cp
@pathiragekavishka-qo9cp Жыл бұрын
අයියෙ මන් ඔයාගෙ සින්දු ගැන ඇහුවෙ මෙ ලගකදි ඉදන් ඇත්තටම මාර ලස්සනයි,හදවතට කතා කරනවා😊👍හැමදාමත් ආදරෙයි( @Dimanka wellalage)
@surekadilshani9741
@surekadilshani9741 Жыл бұрын
හිනහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නේ නැති ❤
@HiruniThilakshika-nu9ph
@HiruniThilakshika-nu9ph Жыл бұрын
Hithata wadina lasanama sinduwak ❤️❤️‍🔥
@PawanTharuka-y2p
@PawanTharuka-y2p Жыл бұрын
මගෙ ජීවිතේ කතාව කොහොමද අයියෙ ඔයා සින්දුවකින් කියන්නෙ.දුකයි අයියෙ ඇත්තටම😔😔😔🥺
@SasiduSasidu-ei9ci
@SasiduSasidu-ei9ci Жыл бұрын
Dukwennepa mn inne❤
@samanwijitha7028
@samanwijitha7028 Жыл бұрын
Aul ganna apa aiye ayata wada hoda kenek hamda Wei balan Inna
@PawanTharuka-y2p
@PawanTharuka-y2p Жыл бұрын
@@samanwijitha7028 අමතක කරන්න බැරි ගොඩක් මතක එක්ක මන් තනි වෙලා ඉන්නෙ මැනික😔❤️
@NiroshikaShamali-bu2eg
@NiroshikaShamali-bu2eg Жыл бұрын
@@PawanTharuka-y2p mama wage 😢
@tharu705
@tharu705 Жыл бұрын
Aththa bn 😌❤️
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
නොලැබුණ ප්‍රේමය තවත් තැනක ජීවත් වෙනව දකින්න පුළුවන් වෙන්න ඔනී ❤🥺💔
@දෙනුෂවෙදආරච්චි
@දෙනුෂවෙදආරච්චි Жыл бұрын
❤❤
@tharindugeeth9802
@tharindugeeth9802 Жыл бұрын
ඈත ගිය පාර බලා ඉන්නම්
@Pamod2023-dx7oe
@Pamod2023-dx7oe Жыл бұрын
එයාව කොහොමද මම අමතක කරන්නෙ😖
@harinduhimasara1
@harinduhimasara1 Жыл бұрын
eth eya langa nene 😶😶😶
@DilanjaleDhisanayaka
@DilanjaleDhisanayaka Жыл бұрын
අපෙ ජිවිතෙට දුකම පමනයි ඉතුරැ 😢😢😢
@AmithaPathmini-iu9ql
@AmithaPathmini-iu9ql Жыл бұрын
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් ....😔 මැනික
@DimuthuPradeep-f1l
@DimuthuPradeep-f1l 8 ай бұрын
❤.* *- නොකිව්වට සමනල්ලුන්ටත් රිදෙන්න ඇති ආසම මල් සමහරු නෙලා ගනිද්දි 🙂🖤🍃-*.dimuthu pradeep ..❤
@isurumilan4739
@isurumilan4739 Жыл бұрын
කියන්න තේරෙන් නෑ හිතේ වෙදනාව කවදවත් මෙහෙම අසරන වෙල නෑ 😢😢
@NethsiluYenush
@NethsiluYenush 2 ай бұрын
❤😂🎉😢😮😅
@ImankaShanuka
@ImankaShanuka Ай бұрын
එක ඇත්තම🥺❤️
@ChamiduRo-jp3ty
@ChamiduRo-jp3ty Жыл бұрын
හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🙂💔🥀
@user-Dilki
@user-Dilki 12 күн бұрын
Marama lassanai
@anurakumara2575
@anurakumara2575 Жыл бұрын
Patta ayye... hithatama වැදුණා
@anurakumara2575
@anurakumara2575 Жыл бұрын
😓
@JavithPerara-df3zn
@JavithPerara-df3zn Жыл бұрын
🥺❤ ලස්සනයි සින්දුව 100 පරකට වඩා ඇහුවා
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
එච්චර ඇව්වෙ ඇයි 🔒🥺
@pavithindusara9758
@pavithindusara9758 Жыл бұрын
උබ ගැන ගැනද ඇහුවෙ 🤣🖕
@pavaniasha4730
@pavaniasha4730 Жыл бұрын
Maath
@bovinduiranga9116
@bovinduiranga9116 Жыл бұрын
හැමදේම මතක් වෙන සිංදුවක්😶🤐🥺
@GayanKariyawasam-cf9cz
@GayanKariyawasam-cf9cz 5 ай бұрын
හැමෝටම තමන් ආදරේ කරන කෙනාම ලැබෙන්න ඕන... 😖😖😖😣😣😣😣😭
@p.Deshan
@p.Deshan 4 ай бұрын
ඇත්තටම
@Kaveewijarthna
@Kaveewijarthna 3 ай бұрын
@ChethaniHansika-jn7xw
@ChethaniHansika-jn7xw 3 ай бұрын
@imalshahashini2723
@imalshahashini2723 Жыл бұрын
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්.
@SasiduSasidu-ei9ci
@SasiduSasidu-ei9ci Жыл бұрын
😢❤
@wwechanel8260
@wwechanel8260 Жыл бұрын
පාර බලන්න එපා වරෙන් මං ගාවට
@DinuMadu-m9z
@DinuMadu-m9z Жыл бұрын
Mmmmm
@dammikadammika-uy6qi
@dammikadammika-uy6qi Жыл бұрын
මන් එයට කොච්චර ආදරෙයි එත් එයට එක තෙරෙන්නෙ නැහැ මන් එයට ගොඩක් ආදරෙයි ❤❤
@ChethaniHansika-jn7xw
@ChethaniHansika-jn7xw 3 ай бұрын
😢❤
@sananthasamantha298
@sananthasamantha298 Жыл бұрын
වෙනම ලෝකෙකට යනවා මේ සිංදුව අහද්දි 🥺🥺🥺
@HASINIRashmila-kq7po
@HASINIRashmila-kq7po Жыл бұрын
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් 🥺😥
@irashasanjeewani2511
@irashasanjeewani2511 Жыл бұрын
හීන උනත් ලස්සන පාට කරන්න කෙනෙක් හිටියම 🥺❤️🌈✨
@saduniweerathunga4606
@saduniweerathunga4606 17 күн бұрын
වෙන්න සමා දුක් වෙන්න උනානම් ඔබව සොයා යලි එන්නේ නැති.... දුක් වෙන්නේ මා හින හෙන්නේ ඔයානම් ඊට වඩා මට ඕනේ නැති❤️‍🔥🌹
@Pamod2023-dx7oe
@Pamod2023-dx7oe Жыл бұрын
මගේ ජීවිත කතාව කෙටියෙන්...🥺 අදට අවුරුදු 2 ක් එයා වෙනකෙනෙක්ගෙ දැන්🥺 අමතක කරන්නෙ කොහොමද මම ඔයාව🥺 තාමත් හිතින් විදවනව🥺❤️
@samansamankumara-fb5do
@samansamankumara-fb5do Жыл бұрын
😶😔😔
@Senurinimsara123
@Senurinimsara123 Жыл бұрын
Math ane
@samithatharanga2900
@samithatharanga2900 Жыл бұрын
මචන් මාත් හිතින් හුගක් විදවනවා.උබලා අපි ලබා උපන් හැටි එක වෙන්න ඇති.කියන්න වචන එන්නේ නෑ බන් ඇයි බන් එහෙම වෙන්නෙ😢විදවපන් එත් ජිවිතෙත් විදපන්😀👍
@heshansandeepa4384
@heshansandeepa4384 Жыл бұрын
E adara kathaw witharai sahodaraya jiwitha kathaw ita wada lassana krgnna uthsaha krnna ❤😊
@__kavii__01
@__kavii__01 Жыл бұрын
😢
@nishanthisandamali4314
@nishanthisandamali4314 Ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකි යන්නම් 😔😔💔💔
@vidushikadasanayaka9820
@vidushikadasanayaka9820 Жыл бұрын
හිතාගන්න බෑ එහෙම ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්ද ඉන්න කාලෙත් අඩුවක් කරේම නෑ🙂❤
@chathurikamalshani-vm2rz
@chathurikamalshani-vm2rz 5 ай бұрын
හිතට දැනුන ලස්සන සිංදුවක්❤😢
@Chamari-n2x
@Chamari-n2x 3 ай бұрын
කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ නැති වෙන්න එපා දේවියනෙ 😫😣🙏🙏
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 8 ай бұрын
Dan mage fv song eka❤❤ 🥰🥰
@HiruSewwandi-fy4cb
@HiruSewwandi-fy4cb 7 ай бұрын
ඈත ගිය පාර බලා ඉන්නම්ම්.....🥺😔අනේ රත්තරන් මං ආදරෙයි තාමත් මගෙ පන...
@muthumalathushan7647
@muthumalathushan7647 2 ай бұрын
මේව තමා සුපිරි නිර්මාන කියන්නේ.මේව අගයන්නෙ නැත්තන් අවෝඩ් සෙරමනි වලින් ඇති වැඩකුත් නෑ....
@chandimanishanthi-yg1gg
@chandimanishanthi-yg1gg Жыл бұрын
❤ samahara abbahi viim valata hethu thibbema na... Athin alla nogatte.. hithin allagath ekama abbahi viima nam e nubai..
@user-kavi2003
@user-kavi2003 2 ай бұрын
ඔයාගෙ හිනාව අයියේ හැමදාමත් ආස කරේ ඒ හිනාවට ඒ හිනාව නම් කවදාවත් නැති වෙන්න හොද නැ🥺 මගෙ මැනික කාගෙ උනත් හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න. මන් දුරින් ඉදන් බලන් ඉන්නම්😊❤️(ayodhya ayye)
@RoshanBuddika-pw6jq
@RoshanBuddika-pw6jq Жыл бұрын
වැඩක් නෑ කොච්චර දුක් උනත් නැති උන දේවල් නැති උනා වේ ගැම්මට ඉන්න ඕනා බෙල්ල ගැලවුණත්....මන් නම් එහෙමයි දැන් ඉන්නේ දුකක් නැ දැන් මට. 😍💖💝💞💪💪👻👻💘💘💘💘
@SubhashaniOshadima
@SubhashaniOshadima Жыл бұрын
මමත් ඔයා වගේ මයි ♥️🌹
@anjalisayurangi7065
@anjalisayurangi7065 7 ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ❤❤ වෙන කෙනෙක්ගෙ කියලා දැන දැනත් ආදරේ කරනවා ඒක මහ පුදුම දෙයක්🥺🥀🌍❤
@HiruniVihangika
@HiruniVihangika 6 ай бұрын
මගෙ කෙනත් නෑ. මට‍ මාර දුකයි.... එයා මගෙ පණ 😔💔. අමතක කරන්න බැ මට‍ එයාව මං හුගක් අසරණයි.... මං තනියම අඬනවා එයා නැතුව 😢💔මේ සින්දු ව ඇහෙද්දී මාර වේදනයි..... 😞😞😞😞
@annyaathauda5997
@annyaathauda5997 3 ай бұрын
😢
@danushagamage7762
@danushagamage7762 7 ай бұрын
ඇත්තටම ගොඩක් මතකයන් අලුතින් නැවත ගොඩක් හොදට මතක් වෙනවා මේ සිංන්දුව ඇහෙද්දි.❤️❤️❤️❤️❤️❤️🙄🙄🙄🙄🙄🙄
@NadheeraDhilini
@NadheeraDhilini 8 күн бұрын
මේ සින්දුව එදා වගේම අදත් හදවතින්ම අහනවා 🥹❤️
@Lakshan-s6m
@Lakshan-s6m 9 ай бұрын
මෙ සින්දුවෙ කියන දෙවල් මගෙ ජිවිතෙත් වෙල තියනව මෙ ජනවරි මාසෙ ඉදන් මෙක පටන් ගත්තෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadaruwanweerakon1137
@sadaruwanweerakon1137 Жыл бұрын
කපල් එකක් යද්දි "අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං" අනන්තවත් එහෙම හිතිලා ඇති නේද😔 මහ රෑක තනියම එද්දි අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර "එන්න කෙනෙක් හිටියා නං" ඒ අඩුව දැනිලා ඇති නේද😔 යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි එයාලා ඒ අය එක්ක ඉද්දි උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල් තියෙන්න ඇති නේද සමහරවිට කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා මතක් වෙනවා ඇති නේද♥️ බැඳීම් එහෙමයි අද තියෙනවා හෙට නෑ සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං මම දන්න තරමින් අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි එයාට ආදරේ කරපු තරම් කාටවත් ආය කවදාවත් අාදරේ කරන්න බෑ.. ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්😔😒 මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි ⁣උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක් තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල මේ අඩුව තියෙනවා බං ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා අන්න ඒ හිනාව තමයි උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය... දුක හංගන් හිනාවෙයන් ඒක තමයි පට්ට ... ❤️
@sananthasamantha298
@sananthasamantha298 Жыл бұрын
Ane PW oya🥺🥺🖤♥️ adarei you ♥️
@hiruwithlife3350
@hiruwithlife3350 Жыл бұрын
🥺🥰
@AsankaPradeep-mm1bo
@AsankaPradeep-mm1bo Жыл бұрын
👍😢
@harshadewa6955
@harshadewa6955 Жыл бұрын
Definitely
@umeshanethmi9305
@umeshanethmi9305 Жыл бұрын
Ek attac 🥺 eya enne ne kiyl dana danma mth bln idya, eth anthimedi therum gtta thaniym inna ek sanasiimk kyla, hemdema dukak vithrai 😒
@MaduChathurangi
@MaduChathurangi 3 ай бұрын
එයා මාව දාලා මගෙ දරුවත් අරගෙන වෙන ගෑණු කෙනෙක් ලග අද සතුටින් ඉන්නවා....😢 එයා එක්ක තරහක් නෑ.... අදටත් මම ඉස්සර වගේම ආදරෙයි. එයාට වගේම මගෙ දරුවටත් ආදරෙයි❤ 🌍
@RoshanKumara-r2q
@RoshanKumara-r2q Жыл бұрын
Durin hida hemadamath balan hitiya aeth wena kenak gawa sathutin innawa dakiddi sathutui aeththatama... Nice sog
@rawiduashan8737
@rawiduashan8737 4 ай бұрын
අවුරුදු 5ක ආදරයක් නිමා වීම 2019.02.12 😢 ජිවිතේ අසරණ වුන එකම දවස
@BathiyaHasantha
@BathiyaHasantha Ай бұрын
Inna thanaka parissamen inna Mt e athi .❤
@a.k.amedia1554
@a.k.amedia1554 Жыл бұрын
2023ත් අහන අයෛන්නවදෝ.......
@nadikarathnayaka8608
@nadikarathnayaka8608 Жыл бұрын
Inno ❤
@DinithiGaya
@DinithiGaya Жыл бұрын
Innoo❤❤❤
@dineshaperera4095
@dineshaperera4095 Жыл бұрын
@rtanner2421
@rtanner2421 9 ай бұрын
2024
@SamadhiSewmini-eq9ks
@SamadhiSewmini-eq9ks 7 ай бұрын
2024 ❤
@tharushihimashika517
@tharushihimashika517 Жыл бұрын
ඔබේ මතකෙන් මැකී යන්නම්..☺️❤
@adeeshadiman4036
@adeeshadiman4036 Жыл бұрын
Adarei aiyee ❤❤❤❤❤❤❤❤❤ matath issara kellek hitiya eth den na aiye oya vage
@Ssaduni478Ssaduni47
@Ssaduni478Ssaduni47 Жыл бұрын
ලස්සනයි සිංදු ව 💓💓💓
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
කිවේ නිසා ඉවේසන්න කිය මන් පමණ ගේව ඉවසන්න ඇති 💞😔 හින සොයා දුක්විඳ මන් තම ඔයා එ ගේන දන්නේ නැති 😔💔
@SRoshini-ip2ld
@SRoshini-ip2ld 2 ай бұрын
දුරින් හිද මම ඔයට අදරෙ කරන්නම් අයියේ හැම දම අදරේයි ඔයට සුදු (T) ❤❤❤❤❤❤❤
@SLMADUWA-u2u
@SLMADUWA-u2u Жыл бұрын
දුරින් හිද මග බලා ඉන්නම් .🙂💝
@Supun07-
@Supun07- Жыл бұрын
දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඔනේ නැති.😓
@AnuruddaMunasigha
@AnuruddaMunasigha 3 күн бұрын
Adare kiyanne mulawak♡
@Kaviduranasinha-b3o
@Kaviduranasinha-b3o 2 ай бұрын
Ane ou❤❤❤❤
@Sinethdesilvaj-t6k
@Sinethdesilvaj-t6k 4 ай бұрын
මේක අහද්දි පපුව කඩන් යන්න තරම් දුකක් හිතෙන්නෙ මට විතරද 😢💔
@harshanianushi7205
@harshanianushi7205 Жыл бұрын
දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්.. .💔💔😔
@madushikaprabodanee2908
@madushikaprabodanee2908 Жыл бұрын
කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති.. හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති .. හිනහෙන්න හිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති ...... 😔😔😔
@lahiprasagamage3068
@lahiprasagamage3068 Жыл бұрын
මගෙත් ආදර කාතාව ඒ විදිහටම ලියල තියෙනව, හදවටම දැනුන song එකක්... 🥺❤️‍🩹
@Mihichandrasekara
@Mihichandrasekara Ай бұрын
2024 ත් මේ සිංදුව අහන මං😢😖💔
@Rowdy2233
@Rowdy2233 Ай бұрын
මාත්😩💔
@HasithaSadew
@HasithaSadew 19 күн бұрын
සිරා බන් 😩🥺
@kavindudilshan1062
@kavindudilshan1062 9 күн бұрын
Me to
@Hasinifrenando
@Hasinifrenando 5 күн бұрын
Ai bn man
@hdhhu259
@hdhhu259 Жыл бұрын
ආදරෙයි ගොඩාක් මේ සිංදුවට❤❤❤❤
@DileepIndika
@DileepIndika Жыл бұрын
@dasuni5169
@dasuni5169 Жыл бұрын
අදටත් අහනවා ❤❤❤
@chanakasadaruwan713
@chanakasadaruwan713 11 ай бұрын
මගේ ආදර කතාවත් මේ සිංදුවට සමානයි මගේ ආදර කතාවට ගැලපෙන සිංදුව❤
@BiyankaMaduranga
@BiyankaMaduranga Ай бұрын
කිසිම ආත්මෙක මං තරම් හතුරෙක්වත් ආදරේ නිසා අසරණ නොවේවා.....🙏🥀💔
@dumindakumara9274
@dumindakumara9274 Жыл бұрын
හිතට දැනුනා අයියේ😢😢
@lakshikadhananji8526
@lakshikadhananji8526 8 ай бұрын
තාමත් ආදරෙයි 🥺🍃❤🎶
@chamarahapugaskumbura121
@chamarahapugaskumbura121 4 ай бұрын
හිතේම විතරයි තිබුනේ තාම කියාගන්න බැරි උනා 😢 දැන් ඒකට අවුරුදු 15 විතර පරනයි😂😂😂😂😂😂😂
@lahiprasagamage3068
@lahiprasagamage3068 Жыл бұрын
Tiktok live එකේ මේ song එක මන් play කරපු හැමවෙලාවකම mute දාගෙන හිටපු කිසිම කෙනේක් song එක ඉවර වෙලාවත් mute ඇරියේ නෑ කවුරුත්ම, ඒ හැමෝගේම comment එක යටින් වැටුන මේ විදිහට 🥺😭❤️‍🩹💔🙏
@Maduwa2000
@Maduwa2000 2 ай бұрын
දුරින් හිද මා බලා ඉන්නම්...🎧🌍 ඈත ගිය පාර බලා ඉන්නම්..........
@crezygril48
@crezygril48 Жыл бұрын
මතකයන් හිත පාරනවා💔
@theekshanalakshan8095
@theekshanalakshan8095 8 ай бұрын
Asai ahaddi😍💞
@SubhashaniOshadima
@SubhashaniOshadima Жыл бұрын
මම 😜නම් කන පැලෙන්න ගහන්නෙ 🌹🍷 ❤️
@Someone-eq9kn
@Someone-eq9kn 5 ай бұрын
මේ සින්දුව අහන වාරයක් ගානෙ මට එයාව මතක් වෙනවා මං තව අදටත් බලන් ඉන්නවා එයා ආයි එයි කියලා ❤️🥺😞
@SropicaH
@SropicaH 4 ай бұрын
එකයි කියන්නේ ජීව්තය හරියට ගෙවන්න කියලා පලමු අදරේ කටත් හරි යන්නැ එක මහ පුදුම දෙයක් අප්පා 😢😢😢😢😢😢😢😢😢
@Dilanka_Udaya_Kumara
@Dilanka_Udaya_Kumara 2 ай бұрын
Me rathu pata dial ekath nikan mama vage😅..... Ithin mama.... Durin hida ma bala innam.... Obe mathaken maki yannam...😢
@ChadrasenaPathiranage-yw3kt
@ChadrasenaPathiranage-yw3kt Жыл бұрын
ගොඩක් ලස්සනයි
@samadhiwijesundara2892
@samadhiwijesundara2892 Жыл бұрын
ඒ සිංදුව හරි ලස්සනයි නේදප්❤️‍🔥❤️❤️😍😵‍💫👌
@DinithiGaya
@DinithiGaya Жыл бұрын
Hm❤❤ dala giyapu eyawa mathak wenawa habai.🥺🥺🥺
@NethmiKawshalya-en1ng
@NethmiKawshalya-en1ng Жыл бұрын
මන් කී පාරක් ඇහුවද කියලා මටවත් මතක නැ එච්චරටමඇහුවා එක දිගට😊
@KawwaVlogz
@KawwaVlogz 8 ай бұрын
ඔව්නේහ්
@isurugayan6595
@isurugayan6595 Жыл бұрын
වෙලාවකට ජිවිතේම නේද මේ කියලා හිතෙනවා
@avishkasandaruwan3623
@avishkasandaruwan3623 Жыл бұрын
මටම හැදුව සින්දුවක්😊💐
@MRMAHIYT-sf7di
@MRMAHIYT-sf7di 3 ай бұрын
I like it heart touching song💗🥺😖😘
@OshiBoy-xm7kv
@OshiBoy-xm7kv 2 ай бұрын
මට කවදාවත් එයාව ලැබෙන්නේ නෑ කියල දැන දැනත් මම එයාට තාම අදරෙ කරනවා 💔💔😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫😫
@chanakasadaruwan713
@chanakasadaruwan713 11 ай бұрын
මගේ ආදර කතාවත් මේ සිංදුවට සමානයි මගේ ආදර කතාවට ගැලපෙන සිංදුව
@Yashen-f7x
@Yashen-f7x Ай бұрын
ඇයි මෙක අද්දි දුක හිතෙන්නෙ 😢
@Shiranthapuspakumara
@Shiranthapuspakumara 5 ай бұрын
මගෙ ජිවිත කතාවාත් මෙකෙන්ම කියවෙනො අයියෙ😢
@ChanulaShanaka
@ChanulaShanaka Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤
@noname-nl3rq
@noname-nl3rq 2 жыл бұрын
Harima lassanai ❤️❤️❤️ suba pathum..
@nisanthakuma4450
@nisanthakuma4450 Жыл бұрын
ලස්සනයි ❤️
@slmg6432
@slmg6432 2 ай бұрын
සින්දුව ඇහෙන්නැති බීරි සෙට් එක
@tharinduindurangarillagoda
@tharinduindurangarillagoda Жыл бұрын
❤❤❤❤❤ මගේ ආදර කතාව කෙටියෙන්
@SumithPriyantha-w3x
@SumithPriyantha-w3x 4 ай бұрын
Hamotama thaman adare karana kenawama himi wenna oni😢
DIMANKA WELLALAGE SONGS COLLECTION
26:06
HIRU ACADEMY
Рет қаралды 172 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Rawatanna Epa - Romesh Sugathapala [www.hirutv.lk]
3:58
Hiru Life Music
Рет қаралды 3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН