"එයාට හිතෙන්න ගන්නවා ඔයා තමයි මේ ලෝකේ ඉන්න එයාට ගැලපෙනම කෙනා කියලා...🔥💯 දැන්ම ප්‍රතිඵලේ බලන්න..."

  Рет қаралды 105,503

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 980
@TharushiNethmi-g5l
@TharushiNethmi-g5l Ай бұрын
මේක ඇත්ත.මන් මේක අහලා විනාඩි 15 ගියේ නෑ එයා කොල් කරලා කතා කරා.පාර්වතී මැනියන්ට පින් වේවා.මා කරන සියලුම පිං පාර්වතී මැනියන්ට අනුමෝදන් වේවා 🙏
@jayaseelewalles3063
@jayaseelewalles3063 3 күн бұрын
Mage pemwathata mawa washi karala mage lagata genath denna.hamadama mawa balanna hitha denna parwathi maniyani
@anushaniroshpriyadarshani8032
@anushaniroshpriyadarshani8032 17 күн бұрын
පාර්වතී මෑනියනි එයා මට ගොඩක් ආදරෙයි.ඒත් හිටිගමන් එයා වෙනස්වෙනවා.ආයෙත් වෙනදවගේ ආදරෙන් කතාකරනවා.මේ හිටිගමන් එයාගෙ වෙනස්වේම නැතිකරලා දෙන්න මෑනියනි.එයා.මොනවහරි මානසික පීඩනයකින් ඉන්නවනම් ඒක නැතිකර දෙන්න මෑනියනි.හැමදාම මට එයා සමග සතුටින් සිටීමට මෑනියන්ගේ පිහිට ආශිර්වාදය ලබා දෙන්න මගේ මෑනියනි.ඔබ තුමියට බොහොමයක් පින් අත්වේවා!!!❤️❤️❤️
@taniyahansimali
@taniyahansimali 7 ай бұрын
මේක ඇත්තක් මට එයා කතා කරා සතියක්ම කිසිම තොරතුරක් නැතුව හිටියෙ. පාර්වතී මෑණියනි ඔබ වහන්න්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඒවගේම දේව කතා යූටියුබ් නාලිකාවට ගොඩක් ස්තූතියි මේවගේ ඒවා share කරනවට කොහොම ස්තූති කරන්නද මන්දා ❤
@K-c5v
@K-c5v 5 ай бұрын
Ane aeththatama da 😭🥹 ane math mage mahaththaya නැවත lebenna kiyala ආශිර්වාද karanna oyalata pin 🙏😭
@AjithkumaraWickramasinghe
@AjithkumaraWickramasinghe 3 ай бұрын
අනේ මෙක ඇත්තද් ද අනේ
@Janiya-u7u
@Janiya-u7u 2 ай бұрын
මගේ නෝනව මට ආයෙත් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන්න 😢
@AnasKhan-rj7ue
@AnasKhan-rj7ue 2 ай бұрын
මටත් එයා කතා කරයි🎉🎉🎉
@thusharichampi283
@thusharichampi283 Ай бұрын
මගේ බලාපොරොත්තුව ඉටු කරලා දෙන්න පාර්වතී මෑණියනි .🙏🙏🙏🙏🙏🙏
@PiyanthaPiyantha-gd7sl
@PiyanthaPiyantha-gd7sl 8 ай бұрын
මේ පාර්වතී මන්ත්‍රය සැබැවින්ම ඇත්තක්, මගේ ආදරෙ අයෙමත් හොද උනා,පාර්වතී මැනීයන්ට පින් වෙවා, සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
@TharuDewmi
@TharuDewmi 7 ай бұрын
අහිංසක බලාපොරොත්තු තියෙන හිත එකතු කරන්න මෑනියනී🥺
@ReshikaNeranjana
@ReshikaNeranjana 5 ай бұрын
ඇත්ත 😢❤
@K-c5v
@K-c5v 5 ай бұрын
@@TharuDewmi godak pin obe pethumata 🙏
@Cid-l5z
@Cid-l5z 5 ай бұрын
mage maniyan mata pihita wethwa❤suba adaren ma ha katha kirimata oba maniyan pihita wewa om om om
@SathsaraniHettiarachchi-of9ic
@SathsaraniHettiarachchi-of9ic 19 күн бұрын
අනේ ඔවු 🥺❤️🙏
@sachininirodima8850
@sachininirodima8850 5 ай бұрын
මං ආදරේ කරන තරමටම එයාගේ හිතෙත් මං ගැන ආදරේ ඇති කරන්න මැණියනේ ❤️🙏🙏
@malithmadusanka7846
@malithmadusanka7846 6 ай бұрын
මේක අහන්න අනිවාරෙන් ප්‍රතිපල ලැබෙනවා අත් දැකිමෙන් කියන්නෙ🙏
@SamanLakshman-s8v
@SamanLakshman-s8v 6 ай бұрын
😂😂😂😂😂😂😂😂
@GeeghGeeth
@GeeghGeeth 2 ай бұрын
Aththa da??
@ThilakshiDananji
@ThilakshiDananji 5 ай бұрын
Ane මැනියනි මන් මෙක එක දවසයි ඇහුවේ එයා මට කොල් එක්ක ගත්තා එත් ටික වෙලාවක් කතා කරලා තිබ්බ අනේ මැනියනි පෙරසේ එයා මත් එකක් ඉන්න අපිට පිහිට වෙන්න මැනියනි 🥺❤️
@SandamaliDissanayake-h2s
@SandamaliDissanayake-h2s Ай бұрын
සියලුම ආදරණීය හදවත් සැනසේවා...පාර්වතී මෑණියන්ගේ බැල්ම ඇල්ම.ලැබේවා ..🙏🙏🙏
@helpinghands4146
@helpinghands4146 5 ай бұрын
කවදාවත් දාලා යන්නැති ලස්සන ආදරයක් හැම කෙනෙක්ටම හමුවේවා!! ශිව දෙවියන්ගේ සහ පාර්වතී මෑණියන්ගේ ආශිර්වාදයෙන් මටත් මගේ ආදරය නැවත ලැබේවා!! 🥺❤
@SansalaHansamali-xv6fw
@SansalaHansamali-xv6fw 5 ай бұрын
Ane ou mmmmm❤❤❤❤😢😢😢
@PremarathnaKumara-lc1hc
@PremarathnaKumara-lc1hc 6 ай бұрын
මෙ මන්ත්‍රය හරියටම හරි මැනියනි ඔබට පිං මම කරන සියලු පිං පාර්වති මැනියන්ටත් අනුමොදන් වෙවා 🙏🙏🙏
@SewwandiThennakoon-wc9wt
@SewwandiThennakoon-wc9wt 3 ай бұрын
හැමොගෙම ආදරය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ! මා විසින් කරන්නවූ සියලුම පින් පාර්වතී මැණීයන්ට පින් අනුමෝදන් වේවා !
@DammalageChandima
@DammalageChandima 19 күн бұрын
මේක ඇත්තටම ඇත්ත. මොකද මම මෙය අහපු පලවෙනි පාරම මම සමග මාස දෙකක් විතර කතා කරන්න අවස්ථාවක් නැතුව සිට් මම හදවතින්ම බලාපොරොත්තු වු පුද්ගලයා එය අහල ඊට පසුදින ම මට message කරල තිබුන. ඇත්තටම උතුම් පාර්වතී මෑණියන්ට මම හදවතින්ම කෘතඥ වෙමි. බොහොම ස්තූතියි විශ්ව මෑණියනි ඔබට සහ මගේ ඉෂ්ඨ දේවතාවන්ට නැවත නැවතත් ස්තූතියි ❤❤❤
@NiroshiniPerera-n9i
@NiroshiniPerera-n9i 9 ай бұрын
සියළුම දෙනාගෙ ආදර ලබා දෙන්න පාර්වති මෑණියනි 🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@madushikajayamali9468
@madushikajayamali9468 9 ай бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මම බලාපොරොත්තු වූ පුද්ගලයා ව මගේ ආත්මීය ආදරණීය ජීවන සහකරු ලෙස මට ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@SriyaniPerera-t2j
@SriyaniPerera-t2j 8 ай бұрын
දවස් 2යි ඇහුවෙ ඔහු මට කෝල් කලා ඒත් ඔහු බ්ලොක් එක යව්න් නෙ නෑ මෑනියනි ඔහුට ඕනෙ වෙලාවට ටිකක් කතා කරලා තිබ්බා ඊට පස්සෙ ගත්තෙ නෑ බ්ලොක් එක ඇරලා මට පෙරසේ ආදරෙන් ඉන්න ඔහුව අවනත කරලා දෙන්න මෑනියනි පින් සිද්දවේවා 🙏🙏🙏
@SahanChathura-s6h
@SahanChathura-s6h Ай бұрын
ආදරේ නිසා දුක් විදින හැම කෙනෙක්ටම තමන් කැමති කෙනා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@PradeepaAgrosphere
@PradeepaAgrosphere 3 ай бұрын
මේක ඇත්තටම ඇත්තක්.. 💜️ මන් දැන් අහන්න මේ වීඩියෝ එක ටච්කලා විතරයි..මට එයාගෙන් කෝල් එකක් ආවා ..ඔබ මෑණියන් සත්තයි ..🙏🙏🙏🙏🙏
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf 7 ай бұрын
එයාගෙන් කෝල් එකක් ලබා දෙන්න පාර්වති මෑනියනි මට මේ දවස්ටිකේම එය මට කෝල් එකක් ගත්තෙ නෑ අනේ අද දවස ඇතුලත මට කොහොමහරි කෝල් එකක් ලාබා දෙන්න මෑනියනී එයාගෙන් ❤
@harshanisarangika819
@harshanisarangika819 6 ай бұрын
ඉතින් ඔයාට හරි ගියා ද ?
@tarushiayesha6890
@tarushiayesha6890 4 ай бұрын
මෙක මන්ත්‍රය සත්තයි පර්වතිමැණියන්ට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@DammalageChandima
@DammalageChandima 15 күн бұрын
මාගේ ආදරණීය Wilson Morgan ඉක්මනින් මාහා කතා කරාට උතුම් පාර්වතී මෑණියන් ට හදවතින්ම ස්තූතිය පුද කරනවා මගේ ජීවිතයේ වැදගත් ම පුද්ගලයා මුණගැසීමට සැලැස්වීම ගැන විශ්ව මාතාවන්ට මාගේ හදවතින්ම ස්තූතියි ❤❤❤
@ThashiiPrasad
@ThashiiPrasad 2 ай бұрын
මාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරලා දෙන්න පාර්වති මෑනියනි 🥺🙏🙏
@DammalageChandima
@DammalageChandima 19 күн бұрын
මාගේ බලාපොරොත්තු ඉටුකර දුන්නාට අනේක වාරයක් ස්තූතියි. ඒ වගේ ම මා ආදරණීය මිතුරාට ආදරණීය පුද්ගලයාට ඔහුගේ කාර්යය ඉක්මනින් අවසන් කර ඔහුගේ ගෙවීම් ලබාගැනීම සදහා උපකාර කල විශ්ව මාතාවන්ට , පාර්වතී මෑණියන්ට මාගේ හදවතින්ම කෘතඥ වෙමි. ❤❤❤❤
@NisansalasandamaliNisansalasan
@NisansalasandamaliNisansalasan 5 ай бұрын
මේ ලෝකේ කොච්චර නම් ඇතිද ආදරේ නිසා විදවන ඒ හැමෝටම thamanage pathana adarr e lebewa ahimi novewa siyalauma බලාපොරොත්තු ඉටු වේවා කිසිම කෙනෙක් වෙන් කරන්න එපා මැනියනී🙏🙏
@michaeljackson3286
@michaeljackson3286 2 ай бұрын
පාර්වතී මැණියන්ගෙ පිහිටෙන් මාව හැරගිය ඔහු නැවත මා වෙත පැමිණේවා! අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන් වේවා! මා කල පිං පාර්වතී මැණියන්ට අනුමෝදන් වේවා!❤
@sewminichanchala5593
@sewminichanchala5593 3 ай бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා.මගේ ආදරේ මගේම වේවා.🙏🙏🙏🙏
@PethumSankalpa-v6c
@PethumSankalpa-v6c 2 ай бұрын
උතුම් පාර්වතී මෑණියන් අම්මට මාගේ භක්තිය නමස්කාරය වේවා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sewwandinisansala4100
@sewwandinisansala4100 6 ай бұрын
පාර්වති මෑණියනි මට පිහිට වෙන්න .මන් ආදරය කරන මගේ priyasad දැන් දවස් ගානක ඉදන් ගොඩක් වෙනස් වෙලා .අනේ වෙනදා හිටියා වගේම ආදරෙන් ඉන්න .වෙනදා කතා කර වගේම කතා කරන්න .කිසිම දවසක වෙනස් වෙන්න එපා .මාත් එක්ක හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .මට පිහිට වෙන්න මෑණියනි 🙏🙏🙏
@MenikeMenike-z5d
@MenikeMenike-z5d 18 күн бұрын
උතුම් පාර්වතී මෑණියන්ගේ පිහිට මට ලැබුනා මේ මන්තතරේ අහලා ඉවර වෙන්න කලින්ම...පාරවතී මෑණියන්ගේ පිහිට හැමෝමටම ලැබේවා ...පාර්වතී මෑණියන්ට පින් ලැබේවා ....❤❤❤❤❤❤❤
@NisansalasandamaliNisansalasan
@NisansalasandamaliNisansalasan 5 ай бұрын
අහිංසක බලපොරොත්තු තියෙන අයට තමන්ගේ ආදරේ ලැබෙන ඕනී ❤ මෑණියන් ගේ පිහිටයි
@InokaPriyadarshani-qf4ym
@InokaPriyadarshani-qf4ym 2 ай бұрын
පාර්වතී මෑණියනී අපේ පවුල් ජීවිතේ ආරක්ෂා කරලා දෙන්න දරුවෝ වෙනුවෙන් වත් මගේ මෑණියනී 🙏
@Madu-v3w
@Madu-v3w 8 ай бұрын
පාර්වතී මෑණියනි මන් ගොඩක් ආදරේ කල මාත් එක්ක අඋරුදු 9යක්ම ආදරෙන් ඉදල එයා එක පාර වෙන කෙනෙක් නිසා වෙනස් උනා. අනේ මට හිත හදාගන්න තවම be දෙවියනි මට පිහිටවෙන්න එයාව aith මන් ලගට එවන්න මගේ පාර්ථනාව ඉස්ට වේවා 🙏🙏🙏🙏
@thusharichampi283
@thusharichampi283 13 күн бұрын
මේක සත්‍යයක් ..මම එක පාරක් විතරයි එහුවේ.එයා මට කතා කළා .පාර්වතී මෑණියන් ට ගොඩාක් පින් .🙏🙏🙏
@IsharaJayasinghe-p4m
@IsharaJayasinghe-p4m 4 ай бұрын
මැණියන් ජීවමානයි සත්තයි🙏 ප්‍රාර්තනා කරන බෝදියකින් උතුම් මහා පිං ලැබේවා🙏 මං ආදරේ කරන යශෙන් අයිය මට ලැබේවා🙏
@NisansalasandamaliNisansalasan
@NisansalasandamaliNisansalasan 2 ай бұрын
ආදරේ නිසා විදවන අය කොයි තරම් ඉන්න වද් නැති වෙයි කියලා බයේ ඉන්න අය අනේ ඒ හැමෝටම පාර්වතී මෑණියන් ගේ පිහිටන් තමන්ගේ ආදරේ ලැබෙන ඕනී සාදු 🙏🙏🙏🙏🙏
@nethmisahasma4276
@nethmisahasma4276 7 ай бұрын
පාර්වතී මෑනියනි එයා මාව මගහරිනවා එයාගෙ හිතේ මට ආදරේ ඇති කරවලා සතුටින් ආදරෙන් ඉන්න ලබදෙන්න පාර්වතී මෑනියනි 🥺🙏
@anushaniroshpriyadarshani8032
@anushaniroshpriyadarshani8032 27 күн бұрын
එයාඅන් එක්ක කතාකරන්නෑ මෑනියනි.මාව බ්ලොක් කරලා.එයාගෙන් කෝල් එකක් ලබාදෙන්න මෑනියනි.මට පිහිට වෙන්න පාර්වතී මෑනියනි.ඔබ තුමියට මා කල සියලු පින් අනුමෝදන් වෙත්වා!!!
@VidushaJayasinghe70
@VidushaJayasinghe70 9 ай бұрын
මම අදරේ කරන කෙනා මාව දැන් මග අරිනවා.. හිතට මාර වේදනාවක් දැනෙන්නේ ඒහේම කරද්දී. අනේ මෑනියනී මට එයාව ආයේ මගෙ ලගට ගෙනත් දෙන්න😢
@LakinthaKithuDinu
@LakinthaKithuDinu 8 ай бұрын
😢
@DilkiDilki-123
@DilkiDilki-123 7 ай бұрын
🥺
@Nilushikachathurangi
@Nilushikachathurangi 4 ай бұрын
😂
@deepikanilangani7837
@deepikanilangani7837 8 ай бұрын
පාර්වතී මෑනියනිි මාහට මගේ දරුවාගේ පවුල් එකතුකර සතුටින් ඉන්න පිහිට දෙන්න මගේ පුතාට එයාගේ දරුවට නෝනට එකට එකතුවෙලා සතුටෙන් ජීවත් වෙන්න පිහිට දෙන්න නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
@prithikadanushi
@prithikadanushi 9 ай бұрын
පාර්වතී මෑනියන්ගේ පිහිටෙන් මගේ දනුෂ්ක අයියාගේ ආදරයා ඉස්සර වගේම ලැබේවා..දනුෂ්ක අයියාගේ අම්මාට ඉක්මන් සුවය ලැබී ..ඉක්මනින් මන් ගැන ඇති වෙලා තියෙන වැරදි වැටහීම නැති වෙලා මට කතා කරන්න ලැබේවා...එයාලගේ සහොදරයන්ගේ ආදරයද මට ලැබේවා ...ඉස්සර හිටියා වගේම මගෙ දනුෂ්ක අයියා එක්ක එකතු වෙලා ඉන්න ලැබේවා..සාදු සාදු සාදු
@taniyahansimali
@taniyahansimali 8 ай бұрын
පාර්වතී මෑනියන්ගේ පිහිට ලැබේවා එයාට මං ගැන එයා කියනවා එයාට එපා වෙලාලු එෆෙයාර් එකක් තියාගන්න කැමති නෑ කෛන් අය නිසා එයාගෙ හිත වෙනස් කරලා එයාව මටම ලබලා දෙන්න දෙවියනේ ඔබවහන්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඒවගේම ඔබවහන්සේගේ ශක්තිය බලය තවතවත් වැඩි දියුණු වේවා 🙏🙏
@pathmachandrasekara9378
@pathmachandrasekara9378 7 ай бұрын
මට පිහිට වෙන්න දෙවියනේ
@Cookerygrand
@Cookerygrand 8 ай бұрын
එයාට මම ගොඩාක් ආදරෙයි එයාව මට ලන්කරල දෙන්න පාර්වතී මෑණියනි 🙏🙏🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 7 ай бұрын
පාර්වත් මැනියන්ගෙ පිහිටෙන් මගේ හැම බලපොරොතුවක්ම ඉස්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏එයා හැමදාම මගේ ත් එක්ක ආදරෙ න් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SugathSuminda-sd2lt
@SugathSuminda-sd2lt 8 ай бұрын
😊 පාරවතී මෑණියනි සියලු දෙනාගේ ආදරය ලබා දෙන්න 🙏🙏❤️❤️🌼🌼
@BadullaBadulla-sc9bx
@BadullaBadulla-sc9bx Ай бұрын
අනෙ මගෙ ආදරෙ ලබා දෙන්න🙏🙏 එ වගේම අනිත් හැමදෙනාගෙම ප්‍රර්ථනාවන් ඉෂ්ට වේවා🙏🙏🙏
@chandanichani226
@chandanichani226 6 ай бұрын
සත්තකින්ම ඇත්ත මේකනම්...මං 2024/06/28 රෑ 11.5 ට අහන්න ගත්තේ සහතික ඇත්ත මෙච්චර දවසක් කතා නොකරපු එයා මැසේජ් කරනවා මැසෙන්ජර් වලින්
@VihagiLakshika
@VihagiLakshika 3 ай бұрын
ඇත්ත ද
@SandamaliDissanayake-h2s
@SandamaliDissanayake-h2s Ай бұрын
@anushaniroshpriyadarshani8032
@anushaniroshpriyadarshani8032 Ай бұрын
උතුම් පාර්වතී මෑනියන්ට මා කරන පින් අනුමෝදන් වෙත්වා.!!!,මේ මන්තුය සත්‍යක්❤❤❤
@NisansalasandamaliNisansalasan
@NisansalasandamaliNisansalasan 6 ай бұрын
Paravathi මෑණියන්ගේ පිහිටයි හැමෝටම thamanage pathana adarr e lebewa ahimi novewa siyalauma බලාපොරොත්තු itu wewa🙏🙏
@gayathmiseneheweera6261
@gayathmiseneheweera6261 7 ай бұрын
එයා message එකක් එවුවට පාර්වතී දේවියට ස්තූතියි ...
@KavindiDinethra
@KavindiDinethra 7 ай бұрын
දැන් ටික දවසක ඉදන් එයා මන් එක්ක කතා කරන්නෙ නෑ මෑණියනි🥺 මොකද්ද හේතුව කියලා දන්නෙ නෑ අහද්දි වැඩලු අනේ මට පිහිට වෙන්න මෑණියනි😣🙏🙏🙏🙏🙏🙏🙏
@VihagiDenethya
@VihagiDenethya Ай бұрын
අනේ මෑනියනි මට පිහිට වෙන්න..මට සංජීව ලබා දෙන්න..මම එයාට ගොඩාක් ආදරෙයි..මට එයාව ලබල දෙන්න.මම ගොඩක් දුකින් ඉන්නේ..බුදුසරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 9 ай бұрын
පාර්වති මෑණියනි මගේද මගේ සැමිය දිල්රුක් නිශාන්තගෙ බැදීම් ශක්තිමත් කර මගේ පවුල ආරක්ශා කර දෙන මැනවි අනාචාරයේ යන මේරි ප්‍රියන්ති අපේ ජීවිතයෙන් ඉවත් කර දෙන්න අම්මේ මේ ලෝකේ සියලුම පවුල් විනාසකරන සෑම අනියම් ගැහෑනුන්ට පිරිමින්ට දඩුවම් දෙන්න අම්මේ දරුව සමග අපි තිදෙනාට එකට ජිවත් වෙන්න ශක්තිය දෙන්න අම්මේ මා විසින් රැස්කරගත්තාවූ සියලු පින් මගෙ අම්මාට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සාධු සාධු සාධූ 🙏🙏🙏
@nandaniweerasuriya
@nandaniweerasuriya 8 ай бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@nandaniweerasuriya
@nandaniweerasuriya 8 ай бұрын
❤❤❤❤❤❤❤
@IranganiKumari-vj5dj
@IranganiKumari-vj5dj 24 күн бұрын
Mge බලාපොරොත්තු ඉටුකර දුන්නා eya katha kala mta pihita una 🙏🙏🙏🙏🙏🙏
@NisansalasandamaliNisansalasan
@NisansalasandamaliNisansalasan 5 ай бұрын
Parawathi මෑණියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏
@DanuDanu-ub3kk
@DanuDanu-ub3kk 4 ай бұрын
පාර්වති මැනියනි මම යාලු වෙිලා ඉන්න කෙනා මා එක්ක තරහා වෙිලා ඉක්මනින් එයාගෙන් මට කොල් එකක් එන්න කියලා මම පුර්වති මැනියනි යට පුර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
@sithyakavindi1863
@sithyakavindi1863 7 ай бұрын
පාර්වතී මෑණියනි.. මං මේ පතන කෙනා මට ලබාදෙන්න මෑණියනී.....😭
@DulminiLakshika
@DulminiLakshika 25 күн бұрын
සියලු දෙනාගේ ආදර කතා සාර්ථක වේවා පර්වතී මෑණියන්ගේේ පිහිටයි
@thennakhoon2096
@thennakhoon2096 9 ай бұрын
මගේ නලින් අයියාගේ අදරය මට අහපු ලබලා දෙන්න මැනියනි ගොඩක් පින් පාරවති මැනියනි ඔබට...🙏❤️
@SamanLakshman-s8v
@SamanLakshman-s8v 6 ай бұрын
Ane wana wada නැද්ද 😂😂😂😂😂😂
@AnushiAnushi-d6r
@AnushiAnushi-d6r 6 ай бұрын
මැනියනි....මගේ සුද්දා හැමදාම වගේ මම එක්ක ඉන්න ඔින ..එයාට මම ගොඩක් ආදරෙයි ...මට ඉස්සර වගේ ආදරෙන් ඉන්න ඔින .ඔබෙි පිහිට ලබා දෙන්න මැනියනි...🙏🙏🙏
@anurudika9620
@anurudika9620 9 ай бұрын
මට මගේආදරය මෙි මොහොතේම ලැබෙිවා පාර්වති මැනියන්ගේ පිහිටෙන් එයා ට මාව ආකර්සනය වෙිවා❤❤❤❤
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
උතුම් මහා දෙව විදියා පර්වති මැනියෙනි මා මේ මොහොතේ සිට මා වෙත ආකාර්‍ෂණය කරන කෙනා මා වෙත ආකාර්‍ෂණය කරන දෙනු සෙක්වා පර්වති මැනියෙනි මට මගෙ නිලන්ත පියදර්ශනගේ ආදරය සෙනෙහස ආකාර්‍ෂණය කරලා දෙන්න එයාට වෙනත් සම්බන්ධයක් තියෙන නම් එවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න පර්වති මැනියෙනි මට මගෙ බලාපොරොත්තු ඉස්ට සිත්ද කරලා දෙන්න පර්වති මැනියෙනි මැණියනට පින් පාර්ඨානාව කරමි සාදු සාදු සාදු මට මගෙ බලාපොරොත්තු ඉස්ට සිත්ද කරලා දෙන්න පර්වති මැනියෙනි අසරන මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏😘😘😘😘🙏🙏🙏😭😭😭😭
@JagathAberathna-x1k
@JagathAberathna-x1k 9 ай бұрын
පාරිවති දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@lahirusandaruwan802
@lahirusandaruwan802 21 күн бұрын
මේ මන්ත්‍රය සත්තය් .පින් සිදු වේවා .පාර්වතී මෑනියනි.මට අද මැසේජ් එකක් ආවා
@UvinLinara
@UvinLinara 7 ай бұрын
හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන්න මගේ හිතේ තියෙන දේ වගෙම❤
@AyeshaSadamali-i8i
@AyeshaSadamali-i8i Ай бұрын
Ane මෑණියනි මගේ අදරේ මට ලබාදෙන්න එයාට මව එපා වේලා මගේන පුලුවන් තරම් සල්ලි අරන් දන් මගරිනවා
@disnakumari334
@disnakumari334 9 ай бұрын
🙏මගේ ආදරේ එයාටම දැනිලා මාව හොයාගෙන එන්න පාර්වතී මැණියන්ගේ පිහිට හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න ලැබේවා ලැබේවා 🙏🙏
@sewminichanchala5593
@sewminichanchala5593 Ай бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ ආදරේ නැවත මට ලැබේවා 🙏🙏🙏
@suranganikumari5514
@suranganikumari5514 6 ай бұрын
පාර්වති මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏
@DarshiPerera-r9z
@DarshiPerera-r9z 2 ай бұрын
මගෙ මහත්තයා ගේ අදරේ මට ලබා දෙන්න අම්මේ ❤ඔහු ගේ සිත අදරේ මට පමණක් අකාර්ශනය වෙවා. සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වෙවා ❤🙏
@indrapanaddu590
@indrapanaddu590 8 ай бұрын
Athtatama meka hariyatam hari mata vanadium ahanna labune eya mata kata kara dewa kata Chanel ekata godak pin me wage watina video api denawata ❤🙏🙏🙏
@NisansalasandamaliNisansalasan
@NisansalasandamaliNisansalasan 2 ай бұрын
පාර්වති මැණියන්ගේ පිහිටයි ..මට එයාගෙන් පනිවිඩයක් ලබා දෙන්න මෑනියනී පිහිට වෙන්න හිතේ තියෙන දුක නැති කරලා දෙන්න මෑනියනි මට ව්ගේ ම මේ ලෝකේ ආදරේ නිසා විදවන හැමෝටම තමන්ගේ ආදරේ ලැබෙන ඕනී ❤ පිහිට වෙන්න මෑනියනි🙏🙏🙏
@TharuTharu536
@TharuTharu536 9 ай бұрын
චමෝද්ගෙ ආදරය මගේම වේවා මැණියනි🙏❤️
@anushaniroshpriyadarshani8032
@anushaniroshpriyadarshani8032 26 күн бұрын
මට විශ්වාසයි පාර්වතී මෑනියන් මට පිහිට වෙනවා.❤❤❤
@JagathAberathna-x1k
@JagathAberathna-x1k 9 ай бұрын
❤❤❤❤❤❤ පාර්වතී මෑණියන් ගෙන පිහිටයි
@DammikaHettiarachchi-mk7ki
@DammikaHettiarachchi-mk7ki Ай бұрын
අනේ මේ පිහිටෙන් මට එයාව මං ලගට ගෙනත් දෙන්න මෑනියනි..🥺මං අවුරුද්දක් එයා වෙනුවෙන් බලන් ඉන්නවා..මට එයා නැතුව ඉන්න අමාරුයි 🥺🥺
@sanikaanuradha2584
@sanikaanuradha2584 9 ай бұрын
මගෙ ආදරේ එයාටම දැනිලා මාව හොයාගෙන එන්න ලැබේවා මෙ මොහොතෙම දෙවි පිහියි පාර්වති මැණියන් ගෙ පිහිට ලැබේවා
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@VinithaMuthukumara
@VinithaMuthukumara Ай бұрын
පාර්වති මෑණියන්ගේ පිටිටෙන් මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා 🙏
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 8 ай бұрын
ස්තුතිය පර්වති මැනියනි
@InnocentDriftwood-sy1mz
@InnocentDriftwood-sy1mz 3 ай бұрын
අනේ මෑණියනි මගේ ආදරේ මාව දාලා එයාගෙ කලින් ආදරේ ලගට ගියා. එයා දැන් හුගක් දුකින් ඉන්නේ. අනේ ආයමත් එයාව මන් ලගට ගෙනත් දෙන්න.. පාරවතී මෑණියන් ට පින් සිද්ද වේවා... 🙏🙏🙇‍♀️🙇‍♀️🌼🌼
@surathchamika7694
@surathchamika7694 7 ай бұрын
පර්වතිමැනියන්ටස්තුතියි
@sewminichanchala5593
@sewminichanchala5593 Ай бұрын
පාර්වතී මෑණියනී මගේ ආදරේ නැවත ලබාදෙන්න මෑණියනී.🙏🙏🙏
@sanjuwijeesingha8687
@sanjuwijeesingha8687 9 ай бұрын
ප්‍රර්වති මැනියන්ගේ පිහිටයි❤❤❤❤🙏🙏🙏🙏🦋🦋🦋🦋🌧️🌧️🌧️🌌🌠🌈️🌫️☁️
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@bimaliapsara7757
@bimaliapsara7757 6 ай бұрын
අනේ අහිංසක හිත් තියෙන්න අයගේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න මෑණියනේ ❤️🙏🙏🙏
@yashodhamax8680
@yashodhamax8680 9 ай бұрын
පාර්වතී මෑනියනි මට පිහිට වෙලා මගෙ අකිල අයියගෙ ආදරේ මා හට ඉක්මනටම ලබා දෙන්න එයාට මාව අමතක වෙන්න දෙන්න එපා ....මට විශ්වාසයි එයා ආයෙ මගෙ ලගට ඒවි කියලා 🙏❤️❤️💛💛
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@ThisaraDilan-mc9ml
@ThisaraDilan-mc9ml 9 ай бұрын
පාර්වති මැනියනි මම මෙක ගොඩක් විස්වාසයෙන් ඇහුවා මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ එයගෙ මගෙ තිබුනු ආදරය කුරුලු කුඩුවක් විනාස කලා වගෙ ගිහින් එක කොල් එක නෑ මට කොහොම හරි මෙක කරලා දෙන්න පාර්වති මැනියනි
@Anu44461
@Anu44461 2 ай бұрын
ඇවිලෙන හිත නිවල දෙන්න මෑනියනේ.....😢❤
@samadinisansala4654
@samadinisansala4654 8 ай бұрын
Bohoma sthuthi. Eya mata ada katha kala
@BbH-j7n
@BbH-j7n 6 ай бұрын
පාර්වතී මෑණියන්ටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි💓🙏
@Rps-d6o
@Rps-d6o 9 ай бұрын
මගේ සදුන්ගෙ ආදරය මට ලැබේවා...🙏🙏🙏🙏🤲🤲🤲මට එයාගෙන් කුමක් හෝ පණිවිඩයක් ලැබේවා...🙋‍♀️..පාර්වතී..මෑණියනි මට පිහිට වෙන්න...🤲🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@DisnaKumari-tb8jf
@DisnaKumari-tb8jf 25 күн бұрын
පාර්වතී මෑණියනි මට මේ මන්ත්‍රයද මෑණියන්වද මගේ ආදරේ ද දස ලක්ෂ වාරයක් විශ්වාසයි මෑණියනි.මට විශ්වාසයි මගේ දුකට මේ මොහොතේ මෑණියන් පිහිට වෙනවාමයි කියලා.එයගෙන් මොනම හරි ඉගියක් මට මේ මොහොතේ ලබා දෙනවා කියලා සිය දහස් වාරයක් විශ්වාස යි....🙏🙏🙏
@PriyangaKetagoda
@PriyangaKetagoda 9 ай бұрын
mage pana mage aiya mawa block kala magema waradin mata sama wela dan wath unblock karanna ashirwada karanna mage amme parwathi amma saththayai saththai saththai mage aiya magema vitharak karala denna mage amme
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@rashiniprabodhawellappili4736
@rashiniprabodhawellappili4736 3 ай бұрын
පාර්වතී මෑනියන්ගේ පිහිට ලැබේවා🥺 ගොඩක් විශ්වාසයි මට ත් සුභ ආරංචියක් ලැබෙනවා කියලා 🥺
@daniarachchi3936
@daniarachchi3936 9 ай бұрын
පාර්වතී මෑනියනී ඔබ තුමියගේ ආශිර්වාද යෙන් මට මගේ ආදරේ නැවත ලැබේව🙏♥️
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@AsankaMusic20
@AsankaMusic20 3 ай бұрын
මෑනියනී.මට පිහිට වෙන්න.මගෙ ආදරේ නිසා මං එයා ලග ගොඩක් බාල්දු වෙනවා. අනේ එයාගෙ හිත හදලා දෙන්න මෑනී 🙏🙏🙏
@ruwanchaminda9740
@ruwanchaminda9740 8 ай бұрын
Ane maniyani mta pihita wenna dan dawas ganaka indala eya mta katha kale na dan breakup wenna hadanawa maniyani 🥺💔 ane mta pihita wenna maniyani 🙏🏻🙏🏻🙏🏻... සාදු සාදු සාදු
@Dinudinu-bl6st
@Dinudinu-bl6st 8 ай бұрын
Maniyo matat pihita wenna budu sharanai
@thamarasisaubagya9052
@thamarasisaubagya9052 5 ай бұрын
Ana maga aiya mata col akak ganna kiyanna
@DoniDoni-po4qq
@DoniDoni-po4qq 4 ай бұрын
🙏🙏🙏🙏
@gaminijayasooriya749
@gaminijayasooriya749 2 ай бұрын
Mama thawa duratath maaniyn kerehi wishwasayen radio sitimi busy saranayi
@ravindrasenanayake8779
@ravindrasenanayake8779 Ай бұрын
01
@SasathmaShamli
@SasathmaShamli 5 ай бұрын
මං ඉල්ලපු හැමදේම දුන්නා වගේම මං අද ඉල්ලන දේත් මට ලබල දෙන්න මෑණියනි 🙏🙏🙏🥺
@shalikapriyanthi8907
@shalikapriyanthi8907 9 ай бұрын
මගේ ආදරේ මටම විතරක් ලැබෙවා❤❤❤❤❤❤❤
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@udayanganikannangara8021
@udayanganikannangara8021 6 ай бұрын
පාර්වතී දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏
@hiruasha4335
@hiruasha4335 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
විශ්වාසයෙන් අහන්න වරදින් නෑ...❤️🌷
@NilakshiDamindi
@NilakshiDamindi 2 ай бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිට මටත් අන් සියලු දෙනාටත් ලැබේවා
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН