ගොඩක් අය කතාවෙන Dutch අයගේ නරක | Bad & Disadvantages in the Netherlands

  Рет қаралды 28,082

Land of Windmills

Land of Windmills

Күн бұрын

Пікірлер: 200
@KasunMadushanka-h9y
@KasunMadushanka-h9y 9 ай бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්. ඔයා හරිම මද්‍යස්තව හැමදෙයක්ම කියනවා .ඔයා පොඩි කාලයක් උනත් ඇවිල්ලා දන්නා විදිහට පුලුවන් විදිහට ලංකාවෙ අයට දෙයක් දෙන එක වටිනවා. සමහර අය නෙදර්ලන්තෙ හිටියත් කවුද විස්තර දෙන්නෙ? ඔයාලගෙ channel එකේ හැම වීඩියෝ එකකම නෙදර්ලන්තෙ ගැන හොයන අයට ස්ටුඩන්ට්,ජොබ් ඕන කෙනෙකුට ගන්න ගොඩාක් දේවල් තියෙනවා . ස්තුතියි .
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි .. ☺️
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
මෙම වීඩියෝවෙහි අන්තර්ගත තොරතුරු අපි මෙහෙ Dutch වැසියන් කිහිප දෙනෙක්ගෙන් අසා දැනගත් සහ අපි ලබපු අත්දැකීම් මත පදනම් වී ඇති බව කරුණාවෙන් සලකන්න. ඇතැම් කරුණු එකිනෙකා ලද අත්දැකීම් අනුව වෙනස් විය හැකි බවද අවබෝධ කරගන්න. පෙර කරනලද වීඩියෝ දෙකකින්ම Dutchඅයගේ සංස්කෘතිය සහ ඉතා යහපත් ගතිපැවතුම් කතා කළ බැවින්, ප්‍රේක්ෂක ඉල්ලීම මත...මෙම වීඩියෝවෙන් කතා කරන්නේ , මුහුණ දිය හැකි අවාසි සහ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමයි. එසේම මෙහි කතා කරන්නේ වීඩියෝවෙහි මාතෘකාවට අදාල කරුණු කිහිපයක් පමණි. අප කරනුයේ නෙදර්ලන්තය ගැන කරුණු හොයන සෑම කෙනෙක්ටම අහන සෑම දෙයකටම පුලුවන් උපරිමයෙන් මාතෘකාවෙන් මාතෘකාවට ගොනුකර පිලිතුරු ලබාදීමයි. වීඩියෝ සම්පූර්ණයෙන්ම බලා තේරුම් ගන්න .
@lasatube
@lasatube 12 күн бұрын
Thanks for the informations. ❤
@DinoGuideSriLanka
@DinoGuideSriLanka 3 ай бұрын
Sha akke niyamai oyage channel eka!
@landofwindmills9430
@landofwindmills9430 3 ай бұрын
Thank You
@shriyaniamarasinghe-ru5tn
@shriyaniamarasinghe-ru5tn 9 ай бұрын
නෙදර්ලන්තෙ තමයි ලංකාවෙ කුහකම අර්ත්මර්තකාමීම මිනිස්සු ඉන්නවා දැක්කෙ. කිහිප සැරයක්ම job එකකට එන්න group වලට, ඔහේ ඉන්න අයට chat කලා.කිසිම help එකක් දුන්නෙ නැ. Reply එකක්වත් නැ. ඔයාලාව contact කරගෙන ගත්තු විස්තර වලින් accomodation හොයාගත්තා. ලමයින්ගෙ education , ඇතුළු හැමදේම නිවැරැදි ව දැන ගත්තා .. ඔයාලා ඔය කරන උදවු කවදාවත් නෙදර්ලන්තෙ ඉන්න කිසිම කෙනෙක් කරන්නෙ නෑ.ඉදිරියටම යන්න දිරිය ශක්තිය ලැබේවා!!
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
ඔබට උදවු කිරීමට ලැබීම සතුටක් !!! ස්තුතියි !!!
@කිබුලා
@කිබුලා 8 ай бұрын
හෙලයෝ කියන්නෙත් බොහොම බයානක කුහක ඉරිසියාකාර, සින්හල බෞද්ද කියලා බොරු බැටලු හමක් පොරව ගත්තු ජාතියක්
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
Oya dan inne nedarland da
@swarnadealwis1231
@swarnadealwis1231 9 ай бұрын
මම ඉන්නෙත් මෙහෙ.. ඔයා කියපු දේවල් ඇත්ත. හැබැයි අපිට මෙහෙ ඔක්කොම ඉන්නේ නෙදර්ලන්තයේ යාළුවෝ...ඕනම කෙනෙක්ට පුළුවන් අපේ ආඩම්බර කම පැත්තකින් තියල ඒ අයත් සමග එකතු වන්න.. .ඉවසීම හරිම වටිනවා... මම නම් කෙලින් කතාකරන එකට හරිම කැමැතියි... මමත් එහෙමයි...ඒ අය අනෙකුත් රටවල් අයට වඩා කතාකරන්න කැමතියි.. පාරේ යද්දී හැමකෙනෙක්ම සුභ උදෑසනක් හා ස්තූතිය ... හැබැයි එක එක ජාති මිනිසුන් ගේ වැඩ කලාපය නිසා රටේම වටිනාකම නැතිවෙලායනව... ඕනම දෙයක් අහල ඉගන ගන්න පුළුවන්...❤❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
ඔබගේ අදහස් දැක්වීම බොහොම නිවැරදියි. ඕනම දන්නැති දෙයක් වුනත් වරදක් උනත් නිහතමානීව කියන, පිළිගන්න වෙනත් මිනිසුන් අපටත් තාම හමුවෙලා නැහැ. එයාලා එක්ක වැඩ කරද්දී අපි ගැන අර එහෙම හිතයිද මෙහෙම හිතයිද කියල overthink කරන්න දෙයක් නැහැ. මොකද එයාලා හිතෙන ඕනම දෙයක් කෙලින්ම කියන නිසා. ඒ වගේම මෙයාලා එහෙම කියන්නේ තරහක් දේශයක් වෛරයක් හිතේ තියාගෙන නෙමෙයි කියලා අපිට හොඳටම තේරෙනවා. අපිත් හරිම කැමතියි ඕනම දෙයක් කෙලින්ම කියන එකට. ඒ ගතිගුණය ජීවත් වෙන්න හරිම පහසුවක් ඇති කරනවා. අපිට පුළුවන් ඒ තුළින් තමන්ගේ අඩුපාඩුහදාගෙන ඉවසීම හදාගෙන ඉතා සුහදශීලීව ඉදිරියට යන්න. නමුත් බහුතරයක් මේ ගැන නොදැන පිටරටවලින් එන අය මේ පිළිබඳව අකමැත්ත ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් හිතේ එකක් තියාගෙන තව එකක් කියනවට වඩා හිතේ තියෙන දේම කියන එක හරිම වටිනවා වගේම එය පුද්ගලයකු තුළත් පවතින වැදගත්කමේ ලක්ෂණයක් ලෙසයි අපි දකින්නේ. ඔබගේ අගනා කමෙන්ට් එකට බොහොම ස්තූතියි. ❤️❤️❤️❤️
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
Apitat anna puluwan kramayak nadda sahodaraya
@kumarirathnayake8792
@kumarirathnayake8792 6 күн бұрын
caregiver NVQ tiyena kenek ta anne kohomada.
@krishandanushka1931
@krishandanushka1931 9 ай бұрын
Thank You akka...Thanks for the video.. Could you please do a video explaining the visa process ? .....Please
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Yes for sure 😊
@MASITHA91
@MASITHA91 9 ай бұрын
I have a Dutch friend who lives in Sri Lanka for a long time, and most of the things you explained are correct 😊
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you 💗💗❤️
@dilippoco7740
@dilippoco7740 9 ай бұрын
ලන්දේසීන් කියන්නේ ලෝකයේ ප්‍රබල රණකාමි ජන වර්ගයක් ලංකාවේ පවා අතීත ශ්‍රී විභූතියෙන් විශාල ප්‍රමාණයක් ලංදේසි නිර්මාණ ....පුද්ගලිකව බැලු කල ඔවුන් තරමක් අලස වෙන්න පුලුවන් ඒත් ජාතියක් වශයෙන් බැලූ කල පුද්ගල සහ ව්‍යාපාර කළමනාකරණයේ ලොව ප්‍රබල ජනවර්ගයක් ලෙස ලංදේසීන් හඳුන්වන්න පුළුවන් .
@savinduthinal2393
@savinduthinal2393 2 ай бұрын
ඔච්චර රණකාමී නම් අපිත් එක්ක යුද්ද කරලා දිනපු සටනක් කියන්න බලන්න.ලන්දේසි විතරක් නෙමේ ඉන්ග්‍රීසීන්වත් යුද්ද කරලා දිනන්න බැරිඋනා 😂
@gayanrathnayake6220
@gayanrathnayake6220 9 ай бұрын
සහතික ඇත්ත ,මව් රට වගේ නැහැ භූමිය ,පරිසරය,ඒත් මේරට අවුරුදු 75 පාලනය කරපු වලව්වේ දස බලු සේනාව තමා තියන එකම අවුල,
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
True ❤️❤️
@teksoulusen3767
@teksoulusen3767 5 ай бұрын
ඇත්ත අන්න ඒකයි මේක එපා වෙන්නෙ
@senkadagala5634
@senkadagala5634 Ай бұрын
සහතික ඇත්ත
@jayawardanapj7137
@jayawardanapj7137 9 ай бұрын
Please minimise the background music sound volume or even remove it. Its very hard to concentrate.
@roysuresh6078
@roysuresh6078 9 күн бұрын
habai lankawedi Dutch kattiya godak meet Wela tiyanawa mara friendly
@dineshabeysinghe4120
@dineshabeysinghe4120 9 ай бұрын
ස්තුතියි! හොද පැහැදිලි කිරීමක්
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
ස්තුතියි
@channaperera5744
@channaperera5744 9 ай бұрын
It's best explained.. I like it.. 🌹
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you so much 😀
@Lankawander
@Lankawander 9 ай бұрын
සුපුරැදු පරිදි ඉතාමත් වටිනා තොරතුරැ රැසක් පිරැනු ලස්සන විඩියොවක් ජය වෙවා ඔබ දෙපලට
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you. හැම දාම වගේ ඔබ ලබා දෙන ඇගයීම අපිට සතුටක්..
@nandaniranhotige9173
@nandaniranhotige9173 9 ай бұрын
Thank u so much for ur information s❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
You are welcome
@Genuinehandler
@Genuinehandler 9 ай бұрын
Dark weather එකට මං නම් කැමතියි, මෙහෙ ලංකාවෙ නම් එලියට වත් බහින්න හිතෙන්නෙ නෑ අව්ව පායල තියෙනව දැක්කම
@Trueaviation123
@Trueaviation123 9 күн бұрын
Dependent ekka enna pluwan da neathrlands for bachelors ?
@landofwindmills9430
@landofwindmills9430 9 күн бұрын
@@Trueaviation123 yes but don’t have work rights
@Trueaviation123
@Trueaviation123 7 күн бұрын
⁠@@landofwindmills9430 dennatama ekata yanna puluwan da? Work rights nathath job hoyagatha aya innawda. ( itapsse work permit hadagathu aya )
@landofwindmills9430
@landofwindmills9430 7 күн бұрын
@ skill,language,experience,vacancy thiyanawanam company ekakin work permit ekak denawanam visa provide karanawanam yes.danna ayanam ne athi maybe
@Trueaviation123
@Trueaviation123 6 күн бұрын
@@landofwindmills9430thankuuuu
@nadeekarendage9387
@nadeekarendage9387 9 ай бұрын
Ayiyo Oya awa withsrane onama Europe rataka minissu godak eyalage manasika suwaya ona aya
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Ou ou ehema thamai. 💗
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 10 күн бұрын
හරි ඉතින් සංස්කෘතිය ඕනවට වඩා ඔලුවට ගත්තු කොට්ටාසයක් අපෙ ලංකාවෙත් ඉන්නේ..ඒ වගේම ඒ රටෙත් ඒ රටේ සංස්කෘතිය ඔලුවට ගත්තු කොට්ටාසයක් ඇති...😊😊
@landofwindmills9430
@landofwindmills9430 10 күн бұрын
True
@AmaliJayasinha-q4o
@AmaliJayasinha-q4o 9 ай бұрын
Happy happy new year dear
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Happy New Year ❤️
@malingadananjaya1530
@malingadananjaya1530 25 күн бұрын
Student visa enna hoda then monawada lankawe thiyena?
@landofwindmills9430
@landofwindmills9430 25 күн бұрын
Sorry api danna ewanam ne but there are
@speedBlade67
@speedBlade67 9 ай бұрын
හැම රටේම එහෙමයි.රොමේනියාවෙත් එහෙමයි.හැබයි summer එකේ එහෙම නෑ.
@Abcdefghij-e3x
@Abcdefghij-e3x 2 ай бұрын
අක්කේ Nederland වල citizenship එක ගත්තා කියමුකෝ . එතකොට ලංකාවේ තියන පුරවසිභාවය ඉවත් කරන්න වෙනවද?
@landofwindmills9430
@landofwindmills9430 2 ай бұрын
බොහෝදුරට ඔව්. මොකද දැන් නීති තදයි. ද්විත්ව පුරවැසිභාවය සදහා ඉල්ලීම් කරන්න පුළුවන් . නමුත් ලැබීමේ සම්භාවිතාව අඩුයි.
@rasikalakmal4317
@rasikalakmal4317 9 ай бұрын
Martin Garrix, Tiesto, Hardwell, Afrojack, Nicki Romero, Arman Van Buuren kiyana world No 1 Djs la inne Netherlands wala...😊
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Mhhh ahala thiyanawa DJ and Production Degree famous mehe.Mage yaluwek karanawa.😊
@DenitaYasarathnaS-
@DenitaYasarathnaS- 9 ай бұрын
Niyamaii ❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you Deni😍
@heenatigalakumara2655
@heenatigalakumara2655 9 ай бұрын
මම ඉන්නෙත් මෙහෙ..(NEDERLAND) ඔයා කියපු දේවල් ඇත්ත. Buy I'm not believe about TULIP. Thank you
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you for the comment. ‌‌ The statement is given by a professor of agriculture, but anyway, we removed it from the video because there are no sources to prove.😀 But still I also think why this much tulip lands. That's my personal thought..
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
Apita anna puluwan karamayak nadda
@Jeewantha761
@Jeewantha761 4 ай бұрын
Nice video
@NewPhone-s3y
@NewPhone-s3y 4 ай бұрын
Akka masters walata dependent kenek genna puluwnda? Work karanna ?
@landofwindmills9430
@landofwindmills9430 4 ай бұрын
@@NewPhone-s3y puluwan but no Work rights
@insist1754
@insist1754 8 ай бұрын
nice people ! thanks
@SLAlubox
@SLAlubox 9 ай бұрын
ගොඩක් හොඳ වීඩියෝවක් ❤🎉🎉
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you..
@navaratnewillamune7673
@navaratnewillamune7673 9 ай бұрын
Srilanka is much more beautiful, but we dont care throw rubbish not in the bins etc
@SachendraNonis
@SachendraNonis 9 ай бұрын
Mata dana ganna puluwanda agricultura walata job opportunities thiyanawada kiyala... Online site ekaka dala thibba.. Dan site eka block karala.. Plz hlpe. 🙏
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Ou api a gana me video eke katha karanawa. Ape Facebook Group ekata join wela website links wala balanna. ❤️
@nalikaanuradani
@nalikaanuradani 8 ай бұрын
Api enne dubai ethin husban mehen enna hadanne hotel housekeeping e gana tikak kiyanna
@landofwindmills9430
@landofwindmills9430 8 ай бұрын
Group eke links athi hoyala try ekak denna Good Luck
@deleepa79
@deleepa79 9 ай бұрын
Tourist visa awoth job ekak hoyaganna puluwanda
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Apita experience ne apu Aya gena eekai prasne but try ekak dena eka watinawa needa?IT nam chance thiyei 😊
@chinthasandamali3876
@chinthasandamali3876 8 ай бұрын
Aunty mn inne dan 11 vasare.2024 thamai O/L examination liyanne.Me vedioes balala mata Netherlands enna hitenava.Ithin mata studies valata Netherland enna puluvan kohomada?
@landofwindmills9430
@landofwindmills9430 8 ай бұрын
Hmmmm athitharam kaalaya thiyana nisa hondata hoyanna ape adaala videos balanna.Ona kenekta enna puluwan qualifications ok nam.Good Luck
@chandukoo9353
@chandukoo9353 5 ай бұрын
Canadawet ohomama thamai. Anit EUR ratawalut godak ohomama tamai.
@Samanthaha
@Samanthaha 2 ай бұрын
Mama dubai wala inne Netherlands 1 year visit visa ekak tiyanawa. Netherlands awoth leagly job ekak hoyaganna puluwanda
@landofwindmills9430
@landofwindmills9430 2 ай бұрын
@@Samanthaha Visit eken Job ekak hoyaganna balanna work permit ekak Visit visa eken job karanna behe
@Samanthaha
@Samanthaha 2 ай бұрын
@landofwindmills9430 visit awilla hoyaganna puluwanda?
@landofwindmills9430
@landofwindmills9430 2 ай бұрын
@ Hariyatama danne godak aya Enna issella thamai work permit try karanne inna rate indala
@sankajayawardhana721
@sankajayawardhana721 2 ай бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.
@landofwindmills9430
@landofwindmills9430 2 ай бұрын
@@sankajayawardhana721 Thank you
@THEEXPOLER-yd5wg
@THEEXPOLER-yd5wg 8 ай бұрын
mage jivithe turning point eka hamba une dutch kenek gen.
@landofwindmills9430
@landofwindmills9430 8 ай бұрын
Nice ☺️
@ShanKrishantha
@ShanKrishantha 7 ай бұрын
Apita visit awilla job ekak hoyagnna puluwanda akkw
@landofwindmills9430
@landofwindmills9430 7 ай бұрын
Lankawenda?
@ShanKrishantha
@ShanKrishantha 7 ай бұрын
Ne romeniyawen
@landofwindmills9430
@landofwindmills9430 7 ай бұрын
@@ShanKrishantha ehenam companies or umbrella companies balanna links athi group eke
@ShanKrishantha
@ShanKrishantha 7 ай бұрын
Api romeniya iadan visit enwa ohe agent kenek apita job ekak hoya denwa. Eyta euro 2000 Denna oni ita pasee.
@landofwindmills9430
@landofwindmills9430 7 ай бұрын
@@ShanKrishantha nice Good Luck 👍
@sugar1670
@sugar1670 9 ай бұрын
ඔයා තවම පොඩි කාළයක් නම් Netherlands ඇවිත් මේ වගේ ඉක්මනට judge කරන්න යන්න එපා. තව මේ රට ගැන study කරන්න experience ගන්න. මේ මිනිසුන් කම්මැලි නම් මේ රටවල් මෙහෙම තියෙයිද කියලා හිතන්න. Dutch කියන ජාතිය ලෝකයක් අල්ලපු ජාතියක්. තව මීට වැඩිය රටක් ගැන දැනගෙන නොදන්න මිනිසුන්ව දැනුවත් කරන්න.
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you for the comment.එහෙම වෙන්න පුලුවන් මේක අපේ අත්දැකීම අපි ඉක්මනටම local අයත් එක්ක interview කරනව එයාලගෙන්ම අහමු ලඟදි රැදීසිටින්න අපිත් එක්ක channel එකේ නම ලියල තියාගන්න නැත්නම් අමතක වෙයි.Video එක සම්පුර්ණයෙන් බලන්නත් පුරුදුවෙන්න.😊.
@KasunMadushanka-h9y
@KasunMadushanka-h9y 9 ай бұрын
@sugar1670 මම ඉන්නෙත් නෙදර්ලන්තෙ.නෙදර්ලන්තෙ අය කම්මැලියි තමයි.එයාල අපි වගෙ ඇග මහන්සි කරල වැඩ කරන්න හොරයි. හැබැයි රටේ හොද සිස්‍ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට අනුව එයාල පොඩි කාලෙ ඉදන්ම පුරුදු වෙලා ඒ නිසා office වල රාජ්කාරී කරයුතු වලදි කම්මැලි නෑ. අනික රජයේ නීති රීති තදයි. ඒ නිසා ඒ වගෙ තැන් වලදි කම්මැලි නැත්තෙ ඒකයි .ලෝකයක් අල්ලපු රටක් උනාට. අනික් රටවල් හූරං කාල තමයි ඔච්චර දියුණු. (අපේ රටත්.)ඒකට කියන්නේ කම්මැලි නැතිකම නෙමෙයි .කපටි කම .නපුරුකම.මෙහෙ ඉන්න dutch අයම කියනවා එයාලගෙ පරන අය ගොඩක් නපුරුයි නරකයි කියලා.. තව මොන කතාද? එහෙම තමයි ඔය රටවල් දියුණු වෙන්න සම්පත් ලබා ගත්තේ.
@sugar1670
@sugar1670 9 ай бұрын
@@KasunMadushanka-h9y ලංකාවේ අයනේ කියන්නේ🤣🤣🤣🤣🤣
@sam.6639
@sam.6639 9 ай бұрын
@@sugar1670 UEROPE DIYUNU UNE RATAWAL KOLLA KALA
@chinthakaeranga7413
@chinthakaeranga7413 9 ай бұрын
@@sugar1670umba damna pamkak na
@PularaKasuniDissanayake
@PularaKasuniDissanayake 8 ай бұрын
Miss ohe government school wala teach karanne duch language ekada? Private school wala vitharada English teach karanne? Private schools wala expensive da ane Mata reply ekak Danna pls
@landofwindmills9430
@landofwindmills9430 8 ай бұрын
kzbin.info/www/bejne/rWS2c5doYtJqfZIsi=DWUIKSvvv8aiTpsO
@PularaKasuniDissanayake
@PularaKasuniDissanayake 8 ай бұрын
Miss school eka ganna kiyanne nane me video eka api Dubai inne api Netherland move wenna inne ath school education eka Dana ganna oni Nathan passe karadara wai kiyala bayai
@landofwindmills9430
@landofwindmills9430 8 ай бұрын
@@PularaKasuniDissanayake primary or secondary?
@PularaKasuniDissanayake
@PularaKasuniDissanayake 8 ай бұрын
@@landofwindmills9430 my son 8 yers daughter 4yers
@dinsarashenudith5005
@dinsarashenudith5005 7 ай бұрын
Akki mata kiyanawada nursing assistant job walata boy's ta vacancy tiyenawada.
@landofwindmills9430
@landofwindmills9430 7 ай бұрын
Nursing Walatanam non EU ayata danna tharamin ne thibunoth Dutch language ekanam balai
@Skyline1986.
@Skyline1986. 9 ай бұрын
hello darling, don't turn ur face away from the camera then can't hear u or use a mic for ur self.
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Yes we realised that. We hop to use a mic in future. ❤❤❤
@tharangachathurangani8081
@tharangachathurangani8081 2 ай бұрын
Mona unath ape ratawal yatath karan huran kawane .okunta kaburanna epa ape minissu kochchara maranna adda .landesi parayo
@miyesiclassical-minoli8142
@miyesiclassical-minoli8142 9 ай бұрын
❤❤ ජය වේවා ❤❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you very much ❤❤
@arunidammalage9811
@arunidammalage9811 9 ай бұрын
Nangi nedarland.awoth job ekak hoyaganna puluwanida ,any avith give namuth lankawe kauruth hamu unne
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Eeka hariyatama kiyanna be Visit awith Job hambawechca aya thama apita meet wela nehene. Ape group eke ahanna m.facebook.com/groups/2038513009832666/?ref=share
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 9 ай бұрын
Keukenhof giye nedda akke oyala .tulip balanna.
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Me year eke tikak busy una. Next year yanna hithan inne 😊
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 9 ай бұрын
@@landofwindmills9430 Hari akke.adath video eka beluwa..nice.keep it up and already subscribed
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
​@@vindyaaththanayake4447thank you ❤️❤️❤️❤️
@shanthaweerasooriya5370
@shanthaweerasooriya5370 9 ай бұрын
සුභ දවසක්. මම ස්පාඤ්ඤයේ. අපිට නම් ගොඩක් සීතල නැහැ. Dutch අය හරියට මෙහෙට එනවා. ඔබත් කැමති නම් එන්න මම ආරාධනා කරනවා
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක එන්න ඕන
@shanthaweerasooriya5370
@shanthaweerasooriya5370 9 ай бұрын
මට දෙන්න WhatsApp number
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
FB page ekata messege ekak daanna ☺️
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
facebook.com/profile.php?id=100084079068493
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
Man lankawe apita anna kramayak nadda
@sarathvijayananda769
@sarathvijayananda769 9 ай бұрын
ස්තුතියි.
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
😍
@donajayamaha9487
@donajayamaha9487 9 ай бұрын
Very good fist time see yours KZbin all the best I am shiromei singapore
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you nice to meet you ❤️❤️
@gayanchathuranga2844
@gayanchathuranga2844 4 ай бұрын
ෆෝක්ලිෆ්ට් ජොබ් හොයාගන්න පුළුවන් ද
@landofwindmills9430
@landofwindmills9430 4 ай бұрын
Jobs nam thiyanawa non EU ayata Work permit thamai amaru Netherlands wala
@lghanshika
@lghanshika 9 ай бұрын
Health sector kohomada
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Health sector Job walata Dutch Language eka aniwaryen oni.
@heenatigalakumara2655
@heenatigalakumara2655 9 ай бұрын
best health sector.
@chamodhdilan4497
@chamodhdilan4497 9 ай бұрын
කම්මැලි වෙන්නෙ වැඩි රස්නෙටයි වැඩි සීතලටයි. සත්තු පවා එහෙමයි. ලංකාවෙ මිනිස්සුත් කම්මැලී කියන්න හේතුවත් අධික රස්නය වෙන්න පුළුවන් .chill weather එක තමයි මිනිස්වාසයට සුදුසුම
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Thank you..🙏 ඇත්ත ඒ වගේම ඇඟේ ලේ උනුසුම්ව තිබීමත් වැඩකරන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.මම පෞද්ගලිකව active 15-25 C’ whether එකට නමුත් 1-10 හරි ඍණ (-)උනහම හරි ඒ ගතිය අඩුයි.
@YameeX
@YameeX 9 ай бұрын
E kiyana taram lassanak nane otana
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
@@YameeX 🎥
@donmudit2257
@donmudit2257 9 ай бұрын
Netherland unge patta mola thiynee... Harima kapati tamange wede kraganna... Godk individualiste...2015 man Netherland hitiya eth set un na... Span niyamai e atin..
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
ඔබගේ අදහස් අගය කරනවා . ඔව් ,ඔබ ලබා ඇති අත්දැකීම් අනුව ඔබ කියන්නේ ඇත්ත වෙන්න පුළුවන් . එක එක අය ලබන අත්දැකීම් කරන රැකියාව ,ඉන්න තැන ,වගෙ ගොඩක් දේවල් මත දරණ අදහස් එකිනෙකට වෙනස්. අන්න ඒකයි අපිත් කියන්නේ. ලෝකෙ ගොඩක් රටවල් යටත් කරගෙන හිටපු රටක් කපටි නෑ කියන්නත් බෑ එක අතකින්. ඒ වගේම හොඳ මිනිස්සුත් ඉන්නවා .
@sachinivasana9859
@sachinivasana9859 Ай бұрын
Oya Spain da inne
@donmudit2257
@donmudit2257 Ай бұрын
@@sachinivasana9859 Hitiya ..Oya ehda ?
@sachinivasana9859
@sachinivasana9859 29 күн бұрын
@@donmudit2257 na mama yanna balaporoththuwen innawa Spain gena oyge adahasa mokadda
@donmudit2257
@donmudit2257 27 күн бұрын
@@sachinivasana9859 Spain hodai...man eheth hitiya...Math ynwa 2025
@GunarathnaSunil
@GunarathnaSunil 9 ай бұрын
nice
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤️
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 9 ай бұрын
Lagata yanna apa Adagena watei lassanama tama vinasayat😂
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
ඔව් ඔව් 😀
@willarddealwis6169
@willarddealwis6169 9 ай бұрын
ඔය weeds ( වල් පැල ) නේද ?
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
ඔව් .වල් පැල තමයි. මේ කාලෙට ගොඩාක් මතු වෙනවා.අයේ කාලෙකින් නැති වෙනවා. හිටවපුවා නෙමෙයි. වල් පැල වුනට මල් පිපුණම ලස්සනයි .
@KasunMadushanka-h9y
@KasunMadushanka-h9y 9 ай бұрын
Bitter truth 😊
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤️❤️
@NirojaMahalingam
@NirojaMahalingam 7 ай бұрын
Mechanic works
@nilanthamathris8083
@nilanthamathris8083 9 ай бұрын
Wisky labai gal gal shop ake.
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
hahhaah kiuwata passe check kale ow ne?Online shopping thiyanawa 🧡🧡
@thiliniekanayaka3764
@thiliniekanayaka3764 9 ай бұрын
❤️❤️❤️❤️❤️
@charithwijesundera6515
@charithwijesundera6515 4 ай бұрын
Government primary teaching walata jobs hoyaganna puluwanda..Related jobs thiyenawada ??
@landofwindmills9430
@landofwindmills9430 4 ай бұрын
@@charithwijesundera6515 Dutch language + European Education qualification oni wei
@charithwijesundera6515
@charithwijesundera6515 4 ай бұрын
@@landofwindmills9430 Mn romania inne.mehe awith family reunification visa apply karanna puluwanda?? ohe trc gaththada passe 🫡
@DeepikaBasnayaka-y1n
@DeepikaBasnayaka-y1n 9 ай бұрын
👍👍👍👌👌👌
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤❤❤
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 9 ай бұрын
🙏🏻🙏🙏🏻
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
🥰
@ShanikaMallawarachchi
@ShanikaMallawarachchi 9 ай бұрын
❤❤❤❤❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤❤❤
@lasanthadanushka3973
@lasanthadanushka3973 2 ай бұрын
😃
@Lee-Mars_Solutions
@Lee-Mars_Solutions 9 ай бұрын
How about AutoCAD Draftsman jobs ? is it available ? If somebody, can open a street food stall there, will it be successful ? Because they are lazy. 😃😃
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
We will do a job opportunity video soon. Yes some people do movable food stalls, and occasional street foods and there is a good demand too ☺️
@lalithamarasekara5981
@lalithamarasekara5981 9 ай бұрын
නෙදර්ලන්තයට එන්න වීසා ලබා ගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන් සහෝදර සහෝදරිය ස්තූතියි ඔබට ජය
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Ape FB page ekata msg ekak daanna Name Land Of Windmills
@AmayaHimahansiFernando
@AmayaHimahansiFernando 6 ай бұрын
පොලන්ඩ් ඉන්න කෙනෙක්ට නෙදර්ලන්ඩ් ඇප්ලයි කරන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන්ද
@landofwindmills9430
@landofwindmills9430 6 ай бұрын
@@AmayaHimahansiFernando hondama de agencies contact karala jobs balanna.Last video eke e gena thiyanawa.
@sirisilva2331
@sirisilva2331 9 ай бұрын
කම්මැලියි ටිකක් new generation ඵක
@krishanjpd8264
@krishanjpd8264 3 ай бұрын
Puluwannam apita enna vidiyak kiyannako mama rumaniyawe inne oyata puluwannam whatsapp no eka denna mata nwei mage grilta
@landofwindmills9430
@landofwindmills9430 3 ай бұрын
@@krishanjpd8264 FB eken contact karanna
@dinendrakt7162
@dinendrakt7162 9 ай бұрын
Mata podi prshnayak thiyanawa. A gana mata danaganna ona. Ath ahaganna kenek na.
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Ape FB page eken msg karanna balamu..
@KapilabandaraSamarakoon
@KapilabandaraSamarakoon 6 ай бұрын
අනේ මහත්තයා පුලුවන්නං ඔයාලගේ ෆෝන් නම්බරයක දෙන්න ඇප්‍රයි කරන විදිය අහගන්න ඕනේ ප්ලේස්
@DilshanChaturanga-s5r
@DilshanChaturanga-s5r Ай бұрын
Oya apply karada matat kiyanako
@cygreeneye
@cygreeneye Ай бұрын
පෘථිවිය පුරා avidala tiynwada
@AKR-bu6tm
@AKR-bu6tm 9 ай бұрын
Netherlands is all flat lol 😝
@KasunMadushanka-h9y
@KasunMadushanka-h9y 9 ай бұрын
The meaning of “Netherlands” isn’t too hard to guess. “Nether” means “low” and “lands” means “countries” (or, more simply, “lands”). The modern Dutch equivalent is Nederland, which means the same thing.
@AKR-bu6tm
@AKR-bu6tm 9 ай бұрын
@@KasunMadushanka-h9y Thanks for the clarification mate!
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Yes, infact about one third of the Netherlands lies below sea level, with the lowest point being 22 feet (6.7 meters) below sea level.
@slvishwa9873
@slvishwa9873 9 ай бұрын
@nalikaanuradani
@nalikaanuradani 8 ай бұрын
❤❤❤❤
@kasuntharangika8798
@kasuntharangika8798 9 ай бұрын
❤❤🌟💖💖
@ashenmotogplay
@ashenmotogplay 8 ай бұрын
@MadushaniRanasingha-om4xx
@MadushaniRanasingha-om4xx 9 ай бұрын
❤❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤❤❤
@slvishwa9873
@slvishwa9873 9 ай бұрын
❤❤❤❤❤❤❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤❤❤
@AB-ce6qk
@AB-ce6qk 9 ай бұрын
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
❤❤❤
@subhashinidilrukshi5875
@subhashinidilrukshi5875 9 ай бұрын
❤❤❤
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
💗💗💗
@lushoo13599
@lushoo13599 9 ай бұрын
❤❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
How Similar are German and Dutch?
19:37
Langfocus
Рет қаралды 2 МЛН
මගේ ජීවිතෙන් දවසක් - A day in my life
15:34
Life in The Netherlands
Рет қаралды 325 М.