රුමේනියාවේ TRC ගැන ඔයාට තියෙන ගැටළු සහ උත්තර |Let's recognize the Romania TRC card

  Рет қаралды 6,580

FLYER IDEA

FLYER IDEA

Күн бұрын

Пікірлер: 147
@BuddikaMahesh-ch2gm
@BuddikaMahesh-ch2gm Ай бұрын
ඇත්තටම වටිනවා ගොඩක් දේවල් දැනගත්තා
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
ස්තුතියි
@AnnoyedBubbleTea-ri5xt
@AnnoyedBubbleTea-ri5xt 8 ай бұрын
අයියේ ඔයාගේ විඩිඔ නියමේටම තේරේන්න පැහැදිලි කරලා දේනවා සුපිරි ❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏❤️
@slbikeriders9694
@slbikeriders9694 7 ай бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි ස්තූතියි...👌
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️❤️❤️
@KadaHettigeRamyaKadahettige
@KadaHettigeRamyaKadahettige 5 күн бұрын
🎉🎉🎉❤❤❤ thanks malliyo.
@FLYERIDEA
@FLYERIDEA 5 күн бұрын
🙏❤️🥰
@wijesinghemanju-dk3xb
@wijesinghemanju-dk3xb 2 ай бұрын
මාරම පැහැදිලියි ❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
@@wijesinghemanju-dk3xb ❤️❤️❤️
@kavinduprabath68
@kavinduprabath68 5 ай бұрын
අයියේ අපි වැඩ කරන ගමන් ලන්කාවට නිවාඩු යන්නෙ කොහොමද ඒක ගැන video එකක් කරන්න . අපේ වැඩකරන තැන ප්‍රදානියගෙන් කොහොමද නිවාඩු ගන්නෙ එතකොට ලන්කාවට යන්න ට්කට් ගන්නෙ කොහොමද කියලා බොහොම සරලවම කරන්න video එකක්
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ela.mama issarahata karannam
@ranmithprasanjaya9838
@ranmithprasanjaya9838 7 ай бұрын
Godak watina vedio ekak aiye
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏❤️
@erandanasenaweera6910
@erandanasenaweera6910 Күн бұрын
Kohomada aiye..mamath langadi enna apply karala thiyenne..mama danata inne cyprus wala.mehe indan enna hadanne habai mage job position ekata vacancy nathinisa cleaning job ekakata thamai enne..thawakalikava inna thamai adahas karanne awata passe tikadavasakin job eka marukara ganna puluwan weida?
@danushkaanurada6790
@danushkaanurada6790 7 ай бұрын
Chamara Congratulations 🎊 brother ❤️ 🥂 waiting for 100k...
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
❤️🙏🙏🙏❤️
@Gayathri9966
@Gayathri9966 6 ай бұрын
Urgent ❤️❤️❤️TRC එක හදන්න දීලා එහෙ කෙනෙක්ට ගන්න පුලුවන් විදියට ඇටෝනියක් මගින් පවරලා vacation ආවා. දැන් ඒ කෙනා ඒක මෙහෙට එවන්න බෑ කියනවා. TRC එක නැතුව යන්න පුලුවන් විදියක් හරි මේකට කරන්න පුලුවන් දෙයක් හරි දන්නවද🙏
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
Oyage parana TRC eka dan kal ikuth welada.ehema welanam aluth eka anivaryen one.ai eka ewanna ba kiyanne.anika oya ehema apu eka waradi.dan ewa wadak na.kauru hari lankawata ena kenek athe hari oka genna ganna.
@thilakanton8308
@thilakanton8308 8 ай бұрын
Thanks bro. Hodha pahadili kirimak..... 👍😀
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤️❤️❤️❤️
@yashanchamikara5084
@yashanchamikara5084 2 ай бұрын
harima watinawa familey eka ganna kohomada visthara kiyala denna budusarnai mama danata rumeniya inne
@FLYERIDEA
@FLYERIDEA 11 күн бұрын
🙏❤️🙏 Oya inna city eke immigration office ekata gihin visthara kiyanna eyala details tikai oka wena vidiyai kiyai.
@JayakodiRohitha
@JayakodiRohitha 8 ай бұрын
Good job dear..❤❤❤
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Thank you ❤️
@predeepniroshan9568
@predeepniroshan9568 2 ай бұрын
Hadisiye apege lagama nathiyek merunoth yana apita hadisiyama lankawata yanna puluwanada t r c ekka hambuwela thiyadi puluwanada chamara aiye
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
@@predeepniroshan9568 පුළුවන්.ඒක employer එක්ක කතා කරගෙන් කරගන්න
@sheyanthithakshila4706
@sheyanthithakshila4706 8 ай бұрын
Goodk sthuti hoda pahadili kireemak..
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤️❤️❤️
@Sehasdhamsara
@Sehasdhamsara 2 ай бұрын
Sabiyave trc eka dan masa dekak parakkuy.. Thama proses eke thiyenne baya venna spa kiyanava...sabiyavata avith basa 7 venava... Mokadda karanna oni kiyala denna
@FLYERIDEA
@FLYERIDEA 5 күн бұрын
@@Sehasdhamsara oyaagee thama TRC haduwe nadda
@dileepsandaruwan5932
@dileepsandaruwan5932 Ай бұрын
Aiye mama poland yanna inne mehen niwaduwak dala company akata puluwanda masayak athulatha awe nathtm trc aka cancel karanna? #Trc aka cancel wenna kochchara kalayak yanawada
@FLYERIDEA
@FLYERIDEA 11 күн бұрын
මාස 03නක් යනකම් TRC කැන්සල් වෙන්නෑ
@risithananayakkara9882
@risithananayakkara9882 2 ай бұрын
Mama dewani company akata awath ayala hadanna parakku una mata immigration loyer kenek munagassanna puluwan da
@FLYERIDEA
@FLYERIDEA Ай бұрын
Ape telegram group ekata join wenna.ita passe oye visthare danna
@pinibindu4554
@pinibindu4554 7 ай бұрын
WORK PERMIT awith kopamana kaalayak athulatha embassy interview yanna onida , work permit eke walangu kaalya kopamanda ?
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
ehema kalayak na.wp apu gamn embasy submit karannawane.karata passe me thiyana thathwe ekka kalayak yanawa.eka employerta kiyanna one.naththam masa6k wage balala samahara employer la wp cancel karanawa.mama me gana vidiyo eka wenama karala thiyenwa.wp awith masa 3k athulathawath embasy submit karanna one
@eshanmadusanka
@eshanmadusanka 8 ай бұрын
අවුරුදු 2න් පස්සෙ ජොබ් ඇග්‍රිමන්ට් එක දීර්ඝ කරගන්නෙ කොහොමද කියල විඩියෝ එකක් කරනවද අයියෙ
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
Eka aththarama employer ge kamaththa.naththam aurudu dekata kalin job eka maru karanna
@eshanmadusanka
@eshanmadusanka 8 ай бұрын
Thank you aiye ❤
@tharangaindrajith-nc2pg
@tharangaindrajith-nc2pg 7 ай бұрын
Romaniawe ortisoara wala thiyena (misit m&d srl) kiyana samagama mokakdada? Eke warehouse worker job thiyenawa kiyanne aththada? Ikmanin reply eka denda. Dan offer latter athsan keruwoth Ortisoara walin work permit enda kochchara kal yaida.pahadili pilithurak denda.
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Oya oye kiyana company eka gana nam mama danna.eke job thiyanawada nadda kiya mata kiyanna bane. anika oka Timisoara neda.wp masen uth enawa.egancy nm kalayak yai
@tharangaindrajith-nc2pg
@tharangaindrajith-nc2pg 7 ай бұрын
Ay ejancy eken kalayak ganne?
@palithasamarasingha6218
@palithasamarasingha6218 5 ай бұрын
හදන්න පුලුවන්. සමහර ඉමිග්‍රෙෂන් වල සමහරු සල්ලි වලට කරනවා. මගේ යාලුවෙක් හැදුවා
@FLYERIDEA
@FLYERIDEA 5 ай бұрын
Owe.employer aduranawanam.saliwalata puluwannam .eth bohama suluwasayen.hamatoma oka karanna bane
@padmasiriedirisinghe9921
@padmasiriedirisinghe9921 5 ай бұрын
කීයක් යනවද. කෙනෙක් contak karagnna නො. දෙනවද, thanks
@prasangatv4768
@prasangatv4768 4 ай бұрын
A hadapu kenawa contat karala denna puluwanda mage yaluwrk innawa hada ganna
@IndikaDarshani-o1l
@IndikaDarshani-o1l 3 ай бұрын
Anee mageth trc eka iwarai udauwak karandako ​@@padmasiriedirisinghe9921
@lccb3828
@lccb3828 5 ай бұрын
Trc hambela kochara kalekin wena europe rataka vacation eke ghin enna puluwan da
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
oyata niwadu thiyenawanm hambunata passe ehema kalayak na.ada hambawela heta yanana hithagenna innawanam e oya aye enna newei yanna hadana wadak ne.
@ashenpiyumantha9190
@ashenpiyumantha9190 4 ай бұрын
aiye visa eka hambela kochchra kalyak athuthatha api romeniyawata enna oneda
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
ඔයාගේ වීසා එකේ මාස 6ක් නේ ඇත්තේ.ඒ මාස 6 ඇතුලේ රුමේනියාවේ මාස තුනක් ඉන්න ඔනේ.
@JayasundataTharindu
@JayasundataTharindu 3 ай бұрын
Romania TRC aken Vena ratakata visit aka kata yanawanan employee ge letter akak onada
@FLYERIDEA
@FLYERIDEA 3 ай бұрын
ඒක අනිවාර්ය නෑ.නමුත් අරන් යන්න අවශ්‍ය උනොත් ඉදිරිපත් කරන්න
@chamaramaduranga1916
@chamaramaduranga1916 7 ай бұрын
Aiye apit vsa wadune 03:20 Rumeniyawat awe 05:17 meka TRC eka hadanna aulak wevda? vsa 08:31 wenkan tiyenwa
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
අවුලක් නෑ දැන්ම එම්ප්ලොයර්ට කියලා තියන්න.8.31 වෙනකම් තිබ්බට සමහර වෙලාවට සිස්ටම් එකේ updet වෙන්නෑ.
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 5 ай бұрын
අයියෙ මගෙ වර්ක්පොමිට් කැන්සල් කරා මට පවුලෙ පරශ්නයක් නිසා ලංකාවට එන්න වුනා මං දැන් ලංකාවට ඇවිල්ලා දවස් 15 වෙනවා මට අයි රුමෙනියාවට,එන්න පුළුවන්ද
@KumuduAriyarathne
@KumuduAriyarathne 8 ай бұрын
රුමේනියාවට ෆැමිලි ගේන්න පුලුවන් කියන එක ගැන වීඩියෝ 1ක් කරන්න.reunification යටතේ පවුලේ අයට රුමේනියාවේ රැඳෙන්න පුලුවන් කාල සීමාවක් තියනවද?
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
මම ඒ ගැන විඩියෝ එකක් කරන්නම්
@sleasycreate3887
@sleasycreate3887 3 ай бұрын
Ayye work permit cancaled wela 1.5 month. Mata wena country ekakata yanna puluwanda visit ekakata
@FLYERIDEA
@FLYERIDEA 6 күн бұрын
puluwan.samaawenna reply karanna paraku una.oya giyada
@AnjanaRanawaka
@AnjanaRanawaka 6 ай бұрын
Aiye ape පළවෙනි අවුරුද්ද ඉවරයි 2ni id ekath heduwa release eka denna be kiyanwa apiata mokadda karanna puluwan ?
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
2වෙනි ID එක තියෙනවානම් release ඔනේ නෑ
@sureshchamara
@sureshchamara Ай бұрын
අයියේ මගේ මාස 6 visa thiyanawa මාස 3 න් අනිවාර්යයෙන් TRC හදනව ද
@FLYERIDEA
@FLYERIDEA 13 күн бұрын
6K na 03නයි.ඒක ඔයාගේ එම්ප්ලොයර මත සහ ඔයා වැඩ කරන විදිය අනුව තමා තීරනය වෙන්නේ
@nimeshisewwandi6436
@nimeshisewwandi6436 6 ай бұрын
2 ID eka hadenne kochchara kalayak yanawada? Dates dila tiyenne next month eke immigration.
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
කොහෙද igi එක ?මම ඉන්නේ ඔරාදියා අපේ නම් සති 2න් ආවා
@nimeshisewwandi6436
@nimeshisewwandi6436 6 ай бұрын
@@FLYERIDEA Bucharest wala
@tharinduprasanna7891
@tharinduprasanna7891 3 ай бұрын
Aiye TRC eka renewal wenna dala thiyenne november 6 dan thiyena expire wenawa.eita issara one week ekakata wage lankawata gin enna giyoth awulak wewida. Expire wenna issara ennawa aith.
@FLYERIDEA
@FLYERIDEA 11 күн бұрын
Mokda une oya giyada.ane sorry mama reply karata reply eka ok wela na wage.maman kiyanne epa kiyala.
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 5 ай бұрын
අයියෙ මගෙ වර්ක්පොමිට් කැන්සල් කරා මට පවුලෙ පරශ්නයක් නිසා ලංකාවට එන්න වුනා මං දැන් ලංකාවට ඇවිල්ලා දවස් 15 වෙනවා මට අයි රුමෙනියාවට,එන්න පුළුවන්ද
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
පුළුවන් ආයේ මුල ඉදන් හැම දේම හදාගන්න
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 4 ай бұрын
@@FLYERIDEA trc aka pennala rilis akan enna barida
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 8 ай бұрын
Ammo chamara ayye video ekak danakan balagena hitiye. Ayye man dubai walin apply kare march 27 embassy intrview giye thama visa eka awe nene. Kochchara kalayak yanawada ayye visa processing ekata
@nayanapriyangani8678
@nayanapriyangani8678 7 ай бұрын
Dubai walin kohomada apply kale
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 7 ай бұрын
Kiyanne kohamada wishthare digai
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 7 ай бұрын
@@nayanapriyangani8678 kiyanne kohamada wishthare digai
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Masa 3nak wath yai
@Sanju729Liyanaarachchigedon
@Sanju729Liyanaarachchigedon 7 ай бұрын
@@FLYERIDEA Hariyatama masa ekahamarai giye ayye. Mage visa eka awa. Mama giya mase 25 romania awa. Godak sathutui. Mama buzau walata awe.. thanks ayye oyata. 🙏 oyagen godak dewal igana gaththa.
@AkilaSampath-t4c
@AkilaSampath-t4c 8 ай бұрын
Aiya mama madicla ekata giya mn biyakan watila kakulaka agal 2k adu une .mata madicla ekana kiuawa doct kenaka ge latara ekk genn kiyala. Mata podaka pahadila karanna ko e gann
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Lankawe medical meheata walangu ne
@SaseniMihara1111
@SaseniMihara1111 7 ай бұрын
මට wp ඇවිත් තියෙන්නේ city eka mehedinti තියෙන්නේ mehedinti city එක ගැන සහ කම්පැනිය ගැන විස්තර හොයලා දෙන්න පුළුවන්ද
@FLYERIDEA
@FLYERIDEA 5 күн бұрын
@@SaseniMihara1111 සමාවෙන්න රිප්ලයි කරන්න බැරිඋනා.ඔයා ආවද?
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 2 ай бұрын
Aiyye ape TRC eka compani ekn තියා ගත්ත, එක අපිට ඉල්ලුවොත් ගැටළුවක්ද, plz ර්ප්ල්ය් karanna
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
Illanna eka eka oyala laga thiyaganna one
@DilshanRankumara
@DilshanRankumara 6 ай бұрын
මගේ 1st trc card eka den නැති වෙලා තියෙන්නෙ . Mage bag ekath එක්කම a de une😢. හැබැයි eke මේ අවුරුද්ද may වල කල් ඉකුත් වෙනවා. මගේ 2nd card eketa pringaprint thiyala A වැඩ katauthu ඉවරයි . Eka me Agust වල එනවා . Mata dena ganna one , mage 1st trc eka den man gawa නැති නිසා , එක පශ්නයක් වෙයිද PR hadaddi eka one වෙනවාද ??🙏
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
pr hadanna eka one na.dewani ekata dunna recite eka laga thiya ganna
@ravinduchiranga2899
@ravinduchiranga2899 8 ай бұрын
Aiye podi deyak danaganna ahanne mage work permit eke birthday eke dawasa waradi eka embassy interview ekadi prashnayak weida
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
Na oya kiyanna eka thanadi
@paheetharankrishnan3125
@paheetharankrishnan3125 7 ай бұрын
Hi Mn now inne romania ID thiyanawa Trc ka boss illuvoth aniwaren dentaoneda? Neththag mata denrabe kiyala kiyantapuluvada?? Please
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
එක බොස්ට ඉල්ලන්න බෑ.එක ඔයා ලග තියාගන්න .එක නැතුව ඔයාට එළියට යන්න බැනේ.
@KumuduPriyangani-rl4gc
@KumuduPriyangani-rl4gc 6 ай бұрын
Ayye visa intwew eka ikman karaganna puluwan kramayak nadda
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
නෑ
@sudanthapremalal8969
@sudanthapremalal8969 2 ай бұрын
මට නම් අවුරුදු දෙකකට T. R. C එක තියෙනවා
@FLYERIDEA
@FLYERIDEA 2 ай бұрын
අලුතින් එන ගොඩාක් අයට අවුරුදු 02කට හදලා තියෙනවා👍
@pathumprabath2472
@pathumprabath2472 8 ай бұрын
Jobeka Maru karala masa thunak athulatha ID Eka hadanna one ne Eka Dan wenas karala Neda dawas 180 wak athulatha neweda iD Eka hadanna one
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
ID එක නෙවෙයි WP එක හදන්න document භාරදෙන්න ඔනේ
@pathumprabath2472
@pathumprabath2472 8 ай бұрын
@@FLYERIDEA aiye mage visa Eka avilla Dan masayak wenawa ejansiyen thama tiket Damme na thawa masayak mawa lankawema thiyan hitiyoth romeniyawata avilla trc Eka hadanna Kal Adda visa Eka NM masa 6 thiyenawa walid
@pathumprabath2472
@pathumprabath2472 8 ай бұрын
Anthi Eka romeniyawen mawa Ganna boss mata visa Eka wadila thiyeddith mage work pamit Eka cansal karana sambavithawayak thiyeida mokada eyath apiwa eheta Ganna Loku ganak viyadam karanawane man Yana thanata yanna inna ekkenek iye giya eunata mawa ejansiyen yauwe na mata Sakai mage work pamit Eka cancel karala kiyala ejansiyata call karata anz karanneth na dan
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
@@pathumprabath2472 මට පෙන්නේ ඔයා පටලවාගෙන.ඔයා ගන්න එම්පොලයර් විසා වැදිලා තියෙද්දි ඔයාගේ wp කැන්සල් කරන්න පුළුවන් එ ලොකු කාලයක් ගියොත් හෙතුවක් නැතුව අඩුම මාස 6කට වඩා වැඩි වෙන්න ඔනේ. නැත්නම් එහෙම කරන්නෑ
@mimijaya7522
@mimijaya7522 8 ай бұрын
@@pathumprabath2472 මම USA 🇺🇸 සහෝ, හොදට තේරැම් ගන්න, ලංකාවෙ ජඩ බලු පර සල්පි බොන ඒජන්සි කාරයො, එයාලගෙ ඒජන්සියෙන් ඒ ඒ කාලයට යවන කොල්ලො කෙල්පො කණ්ඩායමම එකතු වනතුරැ 25,40,ක් ද ඒ ගානම එකකුවනතුරැ හක් එක්කෙනාට විසා ආවට ඔයා තනියෙන් යවන්නැහැ෴෴෴ ඒ ගෙරි ඒජනසිවල ලක්ෂ හෝ කෝටි ගාන එකතුවනතරැයි෴෴ අනික විසා ආව්‍් සමහරැන්ට ඒවෙලාවෙම එකවැර ගෙවන්න නැතිනම්, රැපියල් ලන්ෂ 14,15,17 ු එකතුකරල දෙනතුරැ යවන්නෙ නැහැ. එක්කෙනක් හෝ සල්ලි අඩුනම්, විසා පිට විසා ආවත් ඔයටික තමා෴෴෴
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 5 ай бұрын
🎉🎉🎉🎉
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
🙏❤️🙏
@gayanrockey6517
@gayanrockey6517 5 ай бұрын
අයියේ TRC එක හදන්න finger frint එක දුන්නා දැන් මාස එක හමාරක් වේනවා TRC එක ඇවිත් ද කියලා චෙක් කරගන්නේ කොහොමද
@Priyangidavidson
@Priyangidavidson 7 күн бұрын
එයා දන්නෙ කොහොමද ඒක එයා වැඩ කරන්නේ ඉමිග්‍රේෂන් නෙමෙයි
@EnglishWithWijay
@EnglishWithWijay 8 ай бұрын
Good morning malle
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
❤️❤️❤️
@rashminimanujamillawitiya7208
@rashminimanujamillawitiya7208 8 ай бұрын
Releas letter අරගෙන මාස 3 ක් ඇතුලත නැවත අඑත් Company යක work permit එකක් ගත්තොත් ආපහු අඑත් Trc එකක් හදාගත යුතුද අයියෙ?
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
Na
@NadeeRanasinghe
@NadeeRanasinghe Ай бұрын
Student visa apu ayata kohomada
@FLYERIDEA
@FLYERIDEA 13 күн бұрын
එයාලටත් ගැටළුවක් නෑ
@trending26565
@trending26565 8 ай бұрын
Aiiye mage aurudu deke mage contract ekai id ekai expire venwa ekama dawase mn kohmd vena tanakata vadata yanne .mata job eka maru krgnna ona id ekath expire venwa contract eka iwara vunama .puluwnnm kiynnko kohmd maru krgnna puluwn vidiya
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
3neni id eka hadagena yanna naththam dan thiyeena eken yanna
@SanjeewaKumara-p2x
@SanjeewaKumara-p2x Ай бұрын
Rumaniyan pusek innawa😊
@FLYERIDEA
@FLYERIDEA 13 күн бұрын
බල්ලෙකුත් ඉන්නවා
@SumiraSHAM
@SumiraSHAM 6 ай бұрын
T.r.c aplai karalada kiyala dana gana vidihak nada
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
TRC ඇප්ලයි කරන්න ඔයා යන්න ඔනේ.fingerprints තියන්න.ඔයාගේ විසා එක ඉවර කලින් කරගන්න employer එක්ක කතාකරගෙන
@Jeewa61
@Jeewa61 8 ай бұрын
Police report eka mage masa 8k wenawa aragena agency eken kiyanawa newatha aluthi ganna wenawa kiyala auruddak yanakam ganna bane tawa ekak okada karanne
@anuradanayanajith2851
@anuradanayanajith2851 8 ай бұрын
Police report walid wenne masa 6 i, eka nisa dan oyata police report ekak apply kala haki
@Jeewa61
@Jeewa61 8 ай бұрын
Mama try kala online bane
@shehariashok2669
@shehariashok2669 8 ай бұрын
Head office call karala kiyanna oyage kalin police report eka cancle karanna kiyala. Ita passe oyata aye aluth ekak apply karanna puluwan
@thisisthulshan1376
@thisisthulshan1376 8 ай бұрын
අය්යෙ offer letter ,work pamit මෙච්චර පරක්කු ඇයි ගැන විඩියො එක්ක් කරන්නකො
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
මම මේ ගැන කියලා තියෙනවා.සමහර සිටි වල පරක්කුයි
@eshanmadusanka
@eshanmadusanka 7 ай бұрын
රුමේනියාවෙ වැඩ කරන ආයතනයට අපේ පාස්පෝට් එක ගන්නවද
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
එහෙම ගන්න බෑ.
@eshanmadusanka
@eshanmadusanka 6 ай бұрын
@@FLYERIDEA ස්තූති අයියෙ. මගෙ වයිෆගෙ පාස්පෝට් එයාල අරගෙන තීනවා
@FLYERIDEA
@FLYERIDEA 6 ай бұрын
@@eshanmadusanka ඉල්ලා ගන්න කියන්න.එහෙම ගන්න බෑ
@eshanmadusanka
@eshanmadusanka 6 ай бұрын
​@@FLYERIDEA TRC එක ලැබෙනකන් passport එක තියාගන්නවද
@ksisira9842
@ksisira9842 8 ай бұрын
බැරිවෙයිද අපට එන්න
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
මොකො බැරි
@maheshdammika4364
@maheshdammika4364 5 ай бұрын
Aiye wife GANNAWA AM MK ONA
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
ඔයාගේ employer ට කියන්න
@dilshanifernando4202
@dilshanifernando4202 3 ай бұрын
Employer help karanawada.​@@FLYERIDEA
@kasunwaijayantha9617
@kasunwaijayantha9617 8 ай бұрын
දෙවෙනි ID එක අවුරුදු දෙකකට හදපු අය ඉන්නවද?
@FLYERIDEA
@FLYERIDEA 8 ай бұрын
Innawa
@Oparatar
@Oparatar 8 ай бұрын
Ou maga awa
@PrasadNanayakkara-e4s
@PrasadNanayakkara-e4s 7 ай бұрын
😂ow
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 4 ай бұрын
Aiya number akak dannako
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
94703171471
@SathsaraMadusanka-vc9ut
@SathsaraMadusanka-vc9ut 7 ай бұрын
Aiye oyage whasapp grup ekk thiyenm link ekk danna
@FLYERIDEA
@FLYERIDEA 7 ай бұрын
එක දැන් නැ
@DARKGAMING-ti1um
@DARKGAMING-ti1um Ай бұрын
Aiye mage pawle aya visit ekakata rumeniyawata genna ganna monawada karanna oni.masa 3 kata withara
@FLYERIDEA
@FLYERIDEA 13 күн бұрын
Oya immigration ekata gihilla visthare kiyanna.eyala awasaya thorathu tika oyata dei
@dushanfernando1387
@dushanfernando1387 11 күн бұрын
Trc ekete document apply kerelade kiyela balanne website ekak tiyenewade
@FLYERIDEA
@FLYERIDEA 11 күн бұрын
දන්න තරමින් නෑ.
@sanjeewaudayakumara8320
@sanjeewaudayakumara8320 4 ай бұрын
Aiya number akak dannako
@FLYERIDEA
@FLYERIDEA 4 ай бұрын
94703171471
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН