ධර්මසිරි බණ්ඩාරනායක දැන නොසිටි, කුඹියෝ අධ්‍යක්‍ෂකවරයා මෙතෙක් නොකී කතාව කියයි - හීන්සැරේ ( E 02)

  Рет қаралды 59,153

A5 Channel Sri Lanka

A5 Channel Sri Lanka

Күн бұрын

Пікірлер: 84
@SuperUnawatuna
@SuperUnawatuna 4 жыл бұрын
චිත්‍රපට කරුවෙක් කියන්නේ හදවතක් ඇති මිනිහෙක් .බුද්ධියට ආමන්ත්‍රණයක්.❤❤❤
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
ධර්මසිරි බන්ඩාරනායක යනු අපේ රටට අතීවිසිෂ්ටයකි ඔහුට ජයෙන් ජය රටට වාසනාවකි 👍💗💗💗💗
@sampathamarawickrama2282
@sampathamarawickrama2282 4 жыл бұрын
Very emotional and heartious person,Mr .Dharmasiri💐💐💐
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 4 жыл бұрын
Good discussion with excellent Director Dharmasiri and other Director
@rahulaparanayapa2059
@rahulaparanayapa2059 4 жыл бұрын
නියම සංවාදයක්.
@malikmarikar9135
@malikmarikar9135 4 жыл бұрын
Wow, brilliant. Enjoyed it thoroughly. Thank you.
@heartbeatproduction9110
@heartbeatproduction9110 4 жыл бұрын
ධර්මසිරි ❤️❤️❤️
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
වැඩ්ඩො තුන්දෙනෙක්..TV එක කලා මාධ්‍යයක් ...Streaming service එකත් කලා මාධ්‍යයක්...
@samithasamarathunga9252
@samithasamarathunga9252 4 жыл бұрын
නියමයි 👌
@thanujaimali7136
@thanujaimali7136 4 жыл бұрын
excelllent voice Dharmasiri Sir
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
👍ධර්මසිරි බන්ඩාරනායක👍
@chanakagammeddage2532
@chanakagammeddage2532 4 жыл бұрын
ජයසිරි මහත්තයට ලකා අයියගෙ භක්තිය ❤️❤️❤️
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Very important
@thamaliroshana
@thamaliroshana 4 жыл бұрын
ආදරණීය චරිත දෙකක් ❤️❤️
@appuhamisir7418
@appuhamisir7418 4 жыл бұрын
සුපිරි කතා බහ....ජයවේවා
@tharinduprasad2194
@tharinduprasad2194 4 жыл бұрын
මේක මම මාස 3 කට පස්සෙ බලන්නෙ, අද 2020.10.22 (木曜日 ). සාකච්ඡාව,එහි පුද්ගලයන්,... පිලිබදව ගුණ අගුණ තනිව මනසින් ගනුදෙනු කලා. වෙනම කතාවක් තියෙනවා. ධර්මසිරි බණ්ඩාරනායක මහතා කිව්ව මනල්කාඩු "සියඹලා ගහ" තවමත් තියනවාද,කියලා බලන්න ආසයි,ගිහින් photo 📷 ගන්නත් ආසයි. ඒ මහතා නැවත ගිය නොගිය වුවද, දශක 4 ක් පමණ ආපස්සට සිතින් පමණක් නොව ගතිනුත් ඒ රසය අපටත් ගන්නට පුළුවන් නම්,නියමයි. මටපොඩි මතකයක් එනවා, "සියොතුනේ" සින්දුව (ගායනය- ජගත් වික්‍රමසිංහ මහතා,නිරෝෂා විරාජිනි මහත්මිය) ඒ මියුසික් වීඩියෝ එකත් මතක් වුණා, මොකද ඒකෙ ලාමක කාන්තාර පෙනුමක් තල් ගස් එක්කම පෙන්නනවා.
@HEWAHEWA-mr4cv
@HEWAHEWA-mr4cv 4 жыл бұрын
well done !
@janakasenewirathna3943
@janakasenewirathna3943 4 жыл бұрын
Niyamai lakmal aiye.suba pethum.
@maheshgunawardana9599
@maheshgunawardana9599 4 жыл бұрын
ආසාවෙන් බලනවා
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏😍💐
@shanvlogs8683
@shanvlogs8683 4 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sahaniresh5615
@sahaniresh5615 3 жыл бұрын
ලකා ❤
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
මේ සංවාදයෙන් ගත් දේ ගත යුතු දේත් බොහෝයි.
@explorerofterror7616
@explorerofterror7616 4 жыл бұрын
Creative!
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Dharmasiri👌👌
@pradeepchaminda4239
@pradeepchaminda4239 4 жыл бұрын
Arthawath katha bahak. Darmasiri is a legend
@sirimewan8324
@sirimewan8324 4 жыл бұрын
මහගම සේකරයන් බෙන්ට නොකියාම ගියා. ධර්මසිරි, ඔබ ඉන්න බව කවුරුත් දන්නවා. අපට නොකියා යන්න එපා. කැන්වස් එකක තිබෙන දේ මුද්දරයකට ගොනුකළ නොහැකිය; මුද්දර කිහිපයකට ගොනුකළ හැකිය. - සිරිමෙවන් (July 29, 2020)
@mayuraedi
@mayuraedi 4 жыл бұрын
සන්නගේ ටැපරොබනයට මකරාක්ශය බැහැල. ඒ වචන වලට පොත් කදු හෙලවෙනවා !!!
@rdkularathna3766
@rdkularathna3766 4 жыл бұрын
වැඩ්ඩෝ දෙන්නෙක්
@maheshgunawardana9599
@maheshgunawardana9599 4 жыл бұрын
ධර්මසිරි බණ්ඩාරනායක "සහෝදරයා" ටෙලියත් බලලා නැද්ද ? 🤔
@nsandduk6990
@nsandduk6990 4 жыл бұрын
අර කෙල්ල දැක්කෙ මන් විතරද?
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
කෙල්ල විතරක් නෙමෙයි තව ඔතන ඉන්නවා.. සන්නස්ගලගෙ රෝයල් තැබ්‍රොබේන් එක මේ
@RoshanThannegedara
@RoshanThannegedara 4 жыл бұрын
💚💚💚💚💚🙏🙏👌👌
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
ලකා මරු 👌 අනිත් උං මානසික ලෙඩ්ඩු දෙන්නෙක් 💩
@heartbeatproduction9110
@heartbeatproduction9110 4 жыл бұрын
ලකාම ඇවිත් තියෙන්නේ උන් දෙන්නා හින්දා,,, ඉතින් උඹ හිතපන්කො උඹ කොච්චර ලොකු මානසික ලෙඩෙක්ද කියලා 😁😁😁
@darrenaronofsky6868
@darrenaronofsky6868 4 жыл бұрын
@@heartbeatproduction9110 ඒක තේරුම් ගන්න උබ තාම පොඩි වැඩියි ඇච්චො...😂😂😂
@heartbeatproduction9110
@heartbeatproduction9110 4 жыл бұрын
සර⁣මත් අපරාදෙ වෙන සීන් එකක්
@kamalwithanaarachchi
@kamalwithanaarachchi 4 жыл бұрын
set of thel kumbiyo.........!
@indikachaminda3476
@indikachaminda3476 4 жыл бұрын
ධර්මසිරි බණ්ඩාරනායක මහතා පිළිබඳව ගෞරවයක් මා තුල තිබෙනවා .. එසේම , සමහර ඔහුගේ මතවාද සමග මතවාදීව සටන් කිරීමට ආසයි. කැප් එක පිළිබඳව: 5000 මරලා කෝටි දෙකක් බේරා ගැනීම , පිළිබඳව මාගේ හැගීම තවකක් . මොකද මා ඩුබායි දේශයේ ආරක්ෂක නිළධාරියකු ලෙස විශාල "ශොපින් මෝල්" එකක සේවය කරා .... එහිදී ගිනිනිවීම් විශේෂඥයකු ගේ පුහුණුවක් ලැබුනා . එම පුහුණුවේ දී අපිට ලැබුණ දේශණය තමයි . හදිසි ගින්නකදී මෙවැනි විශාල මෝල් එකක මිනිසුන් 75000 පමණ සිටිනවා. ඔබ එකවර මිනිසුන් 1000 බේරා ගන්න කටයුතු කරන්න. ආමන්ත්‍රණය කරන්න. ඔබේ අණ නොපිළි පදින එක් මිනිසකු ලග බැගෑපත් නොවන්න කියායි. ( evacuation )
@sumitragamage9553
@sumitragamage9553 4 жыл бұрын
Aththa thithai...minissunta darmadiri sir....
@dhananjaya1251
@dhananjaya1251 4 жыл бұрын
Me sannasgalage royal taprobain ekada?
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
මෙි මනුස්සා තාම අර පැසිස්ටිවාදිය ගැන හිතන ජිවිතය දුකින් ගෙවන කෙනෙක් අංගුලිමාලට සාමාවදුන්න බුදු කෙනෙක්ගෙගේ බන අහපු පිරිසක් ඉන්න රටක් සංසායා කලබල නොවිමම හික්මනය කරැනක් .සේරම බැලුවෙි කාලාය අපාරධ කියලා හිතුනා .පටන් ගන්නකොටම.
@kasinatha1
@kasinatha1 4 жыл бұрын
Koombiyo 2 should be a wide-screen, cinema
@indikarajapaksha8373
@indikarajapaksha8373 4 жыл бұрын
හ්ම්ම්
@a-archdesignstudio7667
@a-archdesignstudio7667 4 жыл бұрын
ධර්මසිරි බණ්ඩාරනායක සිනමා කරුවාට ආදරෙයි.ඒත් ඒ ඇතුලේ ඉන්න ද්වේශසහගත කුහක මිනිසාට අකමැතියි.
@lakmalchameera8292
@lakmalchameera8292 4 жыл бұрын
කරුණට බැන්න එකට නම් මටත් අව්ල් ගියා😂😢
@sgunethilake780
@sgunethilake780 4 жыл бұрын
ඔබේ තේරැම්ගැනීමේ තරම ඉතා කනගාටුදායකයි
@epalawattarohan5940
@epalawattarohan5940 4 жыл бұрын
@@lakmalchameera8292 කරුණ ගැන කිවේ මරපුව කියන එකයි ගැටළුව
@shamindajay1
@shamindajay1 4 жыл бұрын
Corona kale aley liwwe mama - eka kawiyak
@ude3333
@ude3333 4 жыл бұрын
දමිතයා ගැන තාම ආරංචියක් නැද්ද?
@ruchiramarasinghe1522
@ruchiramarasinghe1522 4 жыл бұрын
Dharmasiri Bandaranayake ta thibba garuthwaya aduwuna, aparade.
@jollyjumboelephants
@jollyjumboelephants 4 жыл бұрын
dan gota apu hithe amauwatama dharme lagadima wala kajja gahanawa sure
@thenotorious4773
@thenotorious4773 2 жыл бұрын
dan sapada
@m.ruchiran.premathilaka3550
@m.ruchiran.premathilaka3550 4 жыл бұрын
mokada meeke sound edit karanne pissek..../
@jollyjumboelephants
@jollyjumboelephants 4 жыл бұрын
paw dharme wenasak kiyagena awith 2015 redde rewan gedara giya. gothaya
@masterfacts7903
@masterfacts7903 4 жыл бұрын
දර්මසිරි බන්ඩාරනයක මහත්තයො, කූඹියෝ සහෝදරයා තණමල්විල කොල්ලෙක් ගිරිදේවි සත්‍යා ඔය ණාට්‍ය ටික බලන්න මැරෙන්න කලින්
@lakmal1st
@lakmal1st 4 жыл бұрын
නෑ එහෙම එකක් නෑ....
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
දර්මසිරි මහත්තයා ඔයිට වඩා ලොකුදේවල් බලලා කියවලා තියෙන මනුස්සයෙක්
@sampathsri84
@sampathsri84 4 жыл бұрын
මාස්ටෙර් ෆැක්ට්ස් ඇත්තටම ටෙලි නාට්‍ය බලලම නැතිද...?? නැතිනම් නොදන්න කමද.🤣🤣🤣
@sahanalahakoon281
@sahanalahakoon281 4 жыл бұрын
Ane manda Jehan ape werayek weddi Namal Kumara kiyana chatithaya attama naluwekda nethnam sebee prathirupakada....
@wasaladayarathne1005
@wasaladayarathne1005 3 жыл бұрын
මම හිතන්නෙ අපේ රටේ දක්ෂ නලුවන්ගෙ අඩුවක් නෑ.. අඩුව තියෙන්නෙ අධ්‍යක්ෂවරුන්ගෙ.. අධ්‍යක්ෂවරුන්ගෙත් ලොකුම අඩුවක් නෑ.. මම හිතන්නෙ හොද අධ්‍යක්ෂවරයෙකුට හොද තිර පිටපත් නෑ.. හොද තිරපිටපත් ලියන්න හොද චින්තනයක් තියෙන පිටපත් රචකයන් නෑ.. හොද චින්තකයෙක් බිහිවෙන්න හොද අධ්‍යාපන ක්‍රමයක් නෑ.. අධ්‍යාපනයෙ තමයි අවුල තියෙන්නෙ.. මම මේ සටහන තියන්නෙ කූඹියෝ ඉවරවෙලා අවුරුදු තුනකට විතර පස්සෙ.. කූඹියෝ තරම් මෑතක සමාජයට සුභවාදී බලපෑමක් කරපු කලා නිර්මාණයක් මම දැක්කෙ නැහැ. හොද කලා නිර්මාණයකට සමාජයට හොද බලපෑමක් කරන්න පුලුවන් කියන එක හොදටෝම සාක්ෂි දරන නිර්මාණයක් කියල මට හිතුනෙ කූඹියෝ බැලුවට පස්සෙ. මෙවෙනි තවත් නිර්මාණ අතීතයේ තිබුණ බවනම් සත්‍යයක් වුනෙද මෑතක නම් එවැන්නක් බිහි නොවූ බව මගේ අදහසයි.
@yasanthapeiris6305
@yasanthapeiris6305 4 жыл бұрын
Dharmasiri hithapu tharam naha.
@anjanasatharanga
@anjanasatharanga 4 жыл бұрын
ලකා, අර ඔයා කියන මූන වැහුවම සීන් එක වැරදී බං. ඇස් වලිං සමහරුන්ට කතා කරන්න පුලුවං. පොඩ්ඩක් පැක්ටිස් කරල බලන්න. දැං මම මූන වහගත්තම, හිනා උනාද, රැව්වද, දුක් වුනාද කියන්න බෑ. හැබැයි සමහරුන්ට පුලුවං ඇස් වලින් ඒක දෙන්න.
@DamDiLArT
@DamDiLArT 4 жыл бұрын
මූණ වැහුවම ඇස් දෙකත් වැහෙනවනෙ බං
@sahangunawardana4859
@sahangunawardana4859 4 жыл бұрын
දැං එතකො⁣ට කරැණා මිණී මැරැවෙ ඹය මනුස්සකම නිසා අරගල කරපු තරැණ කල්ලිය වෙනුවෙන් නෙවෙයිද, නැත්තං උෘගේ පටු අරමුණකටද?.
@dhananjayadias
@dhananjayadias 4 жыл бұрын
😂
@indikapathirage
@indikapathirage 4 жыл бұрын
තමන්ගෙ චිත්‍රපටියේ රගපාපු නිලියව හොර ගෑනි හැටියට අවුරුදු ගානක් තියන් ඉදල අත ඇරල දාපු අමනයෙක් ...තමන් මූලික වෙලා ගෙනාපු යහපාලනේ යටතේ තමන්ට තිබ්බ තැන නැති වුනු දුක කියා ගන්න අනුන්ට බනින ගොබිලෙක්....මට නම් දර්මසිරි කියන්නෙ පොරක් නෙමේ........බොරු ටෝක් දාන හිවලෙක් විතරයි
@sanchareapatapuluwanapevid1441
@sanchareapatapuluwanapevid1441 3 жыл бұрын
කැ පොන්න නාකිය..ජය සිරි
@vajindra
@vajindra 2 ай бұрын
checkout 1:37 :( he's right again
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 4,5 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Lakmal Darmaratne (Laka) on Demons in Paradise
51:02
No Names Collective
Рет қаралды 3,2 М.
Koombiyo Deleted Scenes
22:58
Koombiyo
Рет қаралды 411 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН