දිලිත්ගේ සල්ලිවලට වඩා අලිරාජාගේ සල්ලි වැදගත් - POWER HOUR - Gemunu - Manoranjan & Nandana

  Рет қаралды 36,251

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 282
@HarshaMadurangaJayasekara
@HarshaMadurangaJayasekara Ай бұрын
Voice track එක Clean කරලා ආපහු දැම්මානම් වටිනවා.
@DineshMadanayake
@DineshMadanayake Ай бұрын
ඔව් ඇත්තටම
@artonart
@artonart Ай бұрын
Yes please
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@HarshaMadurangaJayasekara සමාවෙන්න අපහසුතාවයට. ඒක අපේ අතපසුවීමක්.🙏
@NipunRupasingha
@NipunRupasingha Ай бұрын
​@@gemunuwanninayakeහදල දාන්න, ආයෙත් බලනව ❤
@SampathPathirana-y5v
@SampathPathirana-y5v Ай бұрын
නිවැරැදි කරන්න ​@@gemunuwanninayake
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Ай бұрын
Thanks Gamunu, මනෝගේ මනෝභාවය දර්ශනය මධ්‍යස්ථ මතදාරීත්වය පිලිබදව බොහෝ සතුටක් දැනෙනවා ඔහු වැනි මහත්වරුන්ගේ ක්‍රියාකාරකම් ජාතික සමගියකට මහත් උත්ප්‍රේරනයක් මෙතරම් ප්‍රමාද වීම කණගාටුදායකයි ජාතික අසමගියෙන් බලයට පත්වූ ආත්මාර්තකාමී දෙශපාලකයින් මහා විනාශයක් රටට කලා ..😢
@sunethradissanayake641
@sunethradissanayake641 Ай бұрын
බොහොම ස්තුතියි ! ඔබ දෙපලටම . නන්දන විරරත්න සහෝදරයා කිවු අයුරින් අවුරැදු දෙසියක් තුල ඉතිහාසය පාසැල් අධ්‍යාපනයට ඇතුලත් කිරිම ඉතාමත් වැදගත් කටයුත්තක් . නැත්නම් ආයේ ඉදිරියටත් බොරැව ඇත්ත වෙලා නැවත අපරට අගාධයට වැටෙන්නත් පුලුවන් .
@Vishwaprabath02
@Vishwaprabath02 Ай бұрын
ඇයි මෙච්චර වැදගත් තොරතුරුවලට හරි වටිනාකමක් නොදී සවුන්ඩ් එක බල්ලට දාලා ප්‍රෝග්‍රෑම් කරන්නෙ බ්‍රදර්😢 හැබැයි අමාරුවෙන් හරි පැය දෙකම ඇහුවා සවුන්ට් ක්ලියර් කරලා රීපබ්ලිශ් කරොත් ආයෙ බලනවා ශුවර්❤ මතක පද මුල ඉදන් ඔයාගෙ සේරම ප්‍රෝග්‍රෑම් වල නිහඩ ශ්‍රාවකයෙක් මම❤
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@Vishwaprabath02 සමාවෙන්න ඒ අපහසුතාවයට. ඒක අපේ පැත්තේ අතපසු වීමක් 🙏
@studiofocuskandana4433
@studiofocuskandana4433 Ай бұрын
මේ පාලම නැවත කැඩෙන්න දෙන්න එපා. ඔක්කොම එකතු වෙල මේ රට ගොඩ ගමු.❤
@rasikajayaweera2545
@rasikajayaweera2545 9 күн бұрын
❤❤🔥🔥🔥
@anammanam--6360
@anammanam--6360 Ай бұрын
සහෝදරයා මාතර අපි ජාති බේද ප්‍රතිප්සේප කරලා අපි සියලුම දෙනා ශ්‍රී ලාංකිකයෝ කියලා මුලු ලංකාවටම පෙන්නන්න අපි වැඩ කටයුතු කරා ඒ අපේ උත්සය සාර්තක උනා සරෝජා සහෝදරී සහ ඉල්ලයාස් සහෝදරයා මන්ත්‍රී වරු වසයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනිමෙන් පසුව ❤
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql Ай бұрын
අනාගතයේදී දේශසීමා යුද්ධ හට ගැනීමට ඉඩක් නැති ඒකීය රටක් තුල සිංහල, දමිල, මුස්ලිම් හැමෝටම 100% ක් අයිතිවාසිකම් තහවුරු වෙන රටකට අපි එකගයි. වෙනස්කම්වලට බාධා නැත. ❤👍
@RandomA1b2
@RandomA1b2 Ай бұрын
ඔය ඔක්කෝම සෙල්ලම් මුස්ලිම් ජනතාව බහුතරය වෙනකම් විතරයි 😊
@ravindujeewantha2511
@ravindujeewantha2511 Ай бұрын
ඔබේ අදහස 100% ක් ම හරි.රත්නපුරේ සිංහල අපිත් දෙමළ ප්‍රදීප් ගුරු සහෝදරයට හොඳ මනාප ප්‍රතිශතයක් දුන්නා.මේ ප්‍රවණතාවය දිගටම ගෙනියමු. රත්න ශ්‍රී ,මනෝරි උග්ගලගේ වගෙ කලා කාරයො උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ආපසු හරවන්න බැරි යහපත් උපරිමයක් කරමු.
@SisiraKumara-xk1gf
@SisiraKumara-xk1gf Ай бұрын
උුතුරෙත් දකුනෙත් එකම දේ සිදුඋනේ ,එකතැන පල් වු රටක් වෙනස් කරන්න අපි මේ වෙනස කරමු කියල ජනතාව තින්දුකලා , එපමනයි
@isharasampath6931
@isharasampath6931 Ай бұрын
ජාතිවාර්ගික පාසැල් මේ රටේ නවත්වමු.සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකට ඉගෙනගන්න පාසල් ආරම්භයක් හදමු.ඔබතුමාලාට ඒ වෙනුවෙන් දෙයක් අනිවාරෙන් කරන්න පුලුවන් ..
@j.bernardsengoll5179
@j.bernardsengoll5179 Ай бұрын
Excellent.
@Roxchatzdabest
@Roxchatzdabest Ай бұрын
How could I have missed this program? Everyone should watch this and understand the reality of our country.
@upalisriyananda9626
@upalisriyananda9626 Ай бұрын
මේ තමා නියම මාධ්‍යවේදීන්, එසේම සැබෑ බුද්ධිමතුන් දෙදෙනෙක්.මේ තොරතුරු හොය හොයමින් සිටියේ.හඩේ දුර්වලතා තිබුණත් අමාරුවෙන් ඇහුවේ වටිනා නිසාමයි.
@YOUINTIME
@YOUINTIME Ай бұрын
අහන්න ඕන එකා අහනවා කොහොමහරි❤❤❤😊
@josephperera9045
@josephperera9045 Ай бұрын
පිස්සෙක් වගේ දොඩවන්න එපා. එවැනි අදහසක් ඉදිරිපත් කරන්නේ අඩු පාඩු මඟ හරවා ගැනීමට.
@9thofoctober
@9thofoctober Ай бұрын
Great discussion. පොඩි තොන්ඩා අලියගෙන් ඉල්ලුවේ දර වලින්, භූමිතෙල් ලිපෙන් උයන වත්තේ දුප්පත් මිනිහට ගෑස් සිලින්ඩරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරන්න බැරි හින්දා. උන් ලැජ්ජ වෙන්න ඕනේ.
@mendakaabeysekera9056
@mendakaabeysekera9056 Ай бұрын
ගැමුණු, වැඩේ ඵල ❤. මේ වැඩසටහන පුළුවන් නම් NPP නායකයෙකුට අහන්න දෙන්න. මේ ආණ්ඩුව මනෝලා, නන්දනලාගෙන් වැඩක් ගන්න ඕනෑ, උපදේශක මට්ටමින්
@sandeepalakshan8269
@sandeepalakshan8269 Ай бұрын
මනෝ NPP එකට සපොට් කරනවා
@globalcitizen3413
@globalcitizen3413 Ай бұрын
Mano kiyanne walking library ekak. Wadak ganna ona minihek
@vipulajayabahu3097
@vipulajayabahu3097 Ай бұрын
මනොල වගෙ මිනිස්සු රටක බහුතරය නම් , මොනතරම් සුන්දරද 😊
@gaminifernando9219
@gaminifernando9219 15 күн бұрын
අයියෝ...හෝ ගානවා..හරිම අපැහැදිලියි...කරෑනාවෙන් .....මේක හදන්න ...ස්තුතියි !
@magagefernando4590
@magagefernando4590 Ай бұрын
I am sri Lankan and Sinhalese. but my personal opinion is MANORANGAN should be a priminister or president in sri lanka. because he is a genuine man which is very honest.
@samanthaperera6796
@samanthaperera6796 Ай бұрын
100%
@j.bernardsengoll5179
@j.bernardsengoll5179 Ай бұрын
Mr. Manoranjan(Yoga) and Mr. Nandana read my mind. I am sure that not only me but also millions of Sri Lankans want to achieve peace/harmony among the communities and economic growth based on the ideas Mano and Nandana expressed here. I am a Tamilian born and raised in the Up-Country, employed in a Tea Plantation, worked among the Upcountry youths, later worked for a Diplomatic Mission in Colombo, and now live in the US. I am eager to return to my country, Sri Lanka. Full of heartfelt emotion, I agree with and welcome these ideas.
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Ай бұрын
උතුර, නැගෙනහිර, දකුණ එකතුවීම සැමරිය යුතුයි. හරිම සතුටුයි. හැමෝම මිනිසුන් සහෝදරත්වයෙන් එකතුවියයුතුයි. මිනිසුන් අතර ආදරය ආකර්ශනය සහ සුරක්ශිතබාවය එලෙසම රැකේවා!
@sanathnherath
@sanathnherath Ай бұрын
මචං සවුන්ඩ් හදා ගනින්. දිගටම කරන්න , ආදරේයි. ❤
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@sanathnherath අපහසුතාවයට සමාවෙන්න .ඒක අපේ අතපසුවීමක්.🙏
@tikka1967
@tikka1967 Ай бұрын
ජනතාවට දියුනු මනසක් ලැබීම ... සෝශල් මීඩියා නොතිබෙන්න මෙ රට විනාස වෙලාම් යනවා ... ජනතාව දැනුවත් උනෙ අපි හැමෝම මේකෙ ගහපු ගේම හින්දා ... මින් ඉදිරියට ජනතාවගෙ ස්වයං බුද්දිය පාවිච්චි කරයි ...ජනතාවට ජයවේවා ❤❤❤❤
@nandalekamge1250
@nandalekamge1250 20 күн бұрын
ඒක හරියටම හරි
@samanthawelagedara6866
@samanthawelagedara6866 Ай бұрын
❤ ඔබ දෙපලට ජය වේවා ❤
@rohanfernando4745
@rohanfernando4745 Ай бұрын
රටේ පාලකයන් මේවා අහන්නම ඕන රට හදන්න නම්....මෙන්න පාලකයන් උපදේශවරුන් ලෙස පත්කරගත යුතු අත්දැකීම් ඇති මිනිස්සු...🤲🙏🤲❤️‍🔥❤️‍🔥
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg Ай бұрын
උතුරේත් දකුණේත් මානව බැඳීම්වලට මානව සංහිඳියාවට හැමදාමත් ගිනි තිබ්බේ පක්ෂ දේශපාලනය විසින් හා අධිරාජ්‍යවාදීන්ගේ බෙදුම්වාදී වුවමනාවන්
@donedirisinghe2472
@donedirisinghe2472 Ай бұрын
I agree with Mano රන්ජන්. We just returned from Jaffna after 4days trip. During this period we used local tuk tuk , taxi and organised tours. A lot of people's opinion about them voting for NPP is that all tamil politicians have betrayed them very badly since the conflict ended. Also, they seemed to have some trust on AKD as a leader. They also showed us some of the huge mansions, hotels and wine stores owned by their local politicians. So, they have lost trust on tamil politicians.
@gajalanka95
@gajalanka95 Ай бұрын
ආදරණීය මනෝරංජන් සහෝදරයා 💖💖💖
@nandalekamge1250
@nandalekamge1250 20 күн бұрын
මනෝ යනු සුන්දර මිනිසෙකු ලෙස අද මා හදුනා ගතිමි .අපි මේ රට ලෝකයේ හොදම රටක් ලෙස එකමුතුව ගොඩගමු
@cg-fq2im
@cg-fq2im Ай бұрын
Nandana sir + Manoranjan sir Superb Good job gamunu sir
@DayanandaThilakarathne
@DayanandaThilakarathne Ай бұрын
දේශපාලන සාකචිඡාවකට අවශ්‍ය වෙන්නේ දේශපාලනය ගැන මතුපිටින් නෙමෙයි ගැඹුරෙන් දන්න අය . ජාත්‍යන්තර දේශපාලනය ගැන විදේශ බුද්ධි අංශ වැඩ කරණ හැටි දැන් වෙනකොට දෙමළ ඩයස්පොරාවෙි සල්ලි හැසිරෙන හැටි හරිම තීරණාත්මකයි. මෙි වැඩෙි උඩ ඉඳලා පහළට එන හැටි පැහැදිලි කරගන්න ඒ වගේ බුද්ධි අංශම කැඳවන්න ඔන. එහෙම නැතුව දැන් මිනිස්සු බුද්ධිමත් මිනිස්සුන්ට එපා වෙලා වගේ කතා නමි බයිලා කියලා තමයි කියන්න තියෙන්නේ . පළමු වතාවෙි ට්‍රමිප් දිනන කොට රුසියානු තානාපති කාර්යාලයේ 28ක් ඇමරිකාව ආපහු යැවිවා මැතිවරණ ප්‍රථිපලයට බලපෑමි කළා කියලා.
@jayasundaramenike9432
@jayasundaramenike9432 Ай бұрын
මේ ගැන සාකච්චාවක් බලාපොරොත්තු වුනා, මනෝරංජන් මහතා සමඟ. ස්තුතියි ගැමුණු. පැහැදිලි බවක් නැහැනෙ වීඩියෝ එක. ❤🎉🎉🎉🎉
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@jayasundaramenike9432 සවුන්ඩ් එකේ නොයිස් එකක් පික් කරලා ඒක අපේ අතපසුවීමක්.සමාවෙන්න ඒකට 🙏
@mathewph5277
@mathewph5277 Ай бұрын
Sound qulitiy එක මදි.පොඩ්කාස්ට් ලෙවල් එකට කරන්න....වෙනද වගේම හොද සංවාදයක්👍
@dilanislg62
@dilanislg62 Ай бұрын
මනෝ මහත්මයාගේ කතාව අහන් ඉන්න හරිම ආසාවක් වගේම දුකකුත් තියෙනවා ,,මේ වීඩියෝ එක ටිකක් පැහැදිලි මදි වගේ ..කොහොම උනත් බොහොමයක් ස්තුති ඔබ සැමට ❤🙏🙏
@supunsarath4672
@supunsarath4672 Ай бұрын
මෙක නම් මරැ සහොදරයා
@ajithrajapaksha8504
@ajithrajapaksha8504 Ай бұрын
සුපිරී මාරම අවබෝධයක් ලැබුණා...❤❤❤❤
@VajiraWijesiri
@VajiraWijesiri Ай бұрын
හොද සින්හල උච්චාරනය කරනවා .
@ranjithRathnayaka-t3y
@ranjithRathnayaka-t3y Ай бұрын
රැවටිලා රැවටිලා රැවටිලා දකුනට වගේම උතුරටත් ඒපා වෙලා
@damindutharinda8815
@damindutharinda8815 Ай бұрын
ගුලිරාජාට ආය මේවල අයිතිවාසිකම් කියන්න හම්බෙන් නෑ ලංකාවට ආදරේ මිනිස්සු විතරයි ඉන්නේ
@naseemshakf8794
@naseemshakf8794 Ай бұрын
සුපිරිම විග්‍රහයක් .මනෝරංජන සහ නන්දන ගෙන්.
@judejones9429
@judejones9429 Ай бұрын
ගැමුණු මල්ලි මම ඉතාමත් ආසාවෙන් ඔයා ගේ ප්‍රෝග්‍රෑම් එක බලනවා අද සහභාගි වුණ තිදෙනාම මා ඉතාමත් ගෞරවයෙන් මගේ ගෞරවය ඔවුන්ට දෙනවා ඒ වගේම මනෝරංජන් බ්‍රදර් ඔයා දිගටම ඉන්න ඕනේ දේශපාලනයේ මොකද ඔබගේ දැක්ම සහ බහුතරයේ දැක්ම දෙකක් නිසා මා අනිවාර්යයෙන්ම ඔබගේ පැත්තේ සිටිනවා... මොකද මමත් විදේශ ගතවෙලා සිටින කෙනෙක් හැටියට රටක සංවර්ධනය තියෙන්නේ එරට තුළ ඇති බහුතරයවත් සුළුතරයක් ඇතුළ නොවේ අපි ක්‍රියා කරන විදියට අනුවයි ගැමුණු මල්ලි තව ඕවගේ ප්‍රෝග්‍රෑම්ස් කරන්න...👍🇱🇰♥️
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 Ай бұрын
ඔව් 100% එකඟයි
@mafaznasir9466
@mafaznasir9466 Ай бұрын
නියම වැඩසටහනක් ගැමුණු සහෝදරයා, මනෝරන්ජන් සහ නන්දන යන දෙදෙනාම ඔවුන්ගේ අත්දැකීම් සහ පර්යේෂණ සියල්ලන් සමඟ බෙදා ගැනීම සඳහා ඇප්රිෂිට් කරන්න. මම ඔබ දෙදෙනාගෙන් ඉල්ලා සිටින්නේ ශ් රී ලාංකේය ඉතිහාසය පිළිබඳ නව සහ ඊළඟ පරම්පරාව සඳහා පොතක් සහ PDF සම්පාදනය කරන ලෙසයි. ස්තුතියි.
@gajalanka95
@gajalanka95 Ай бұрын
ආරාධිතයො දෙන්නම සුපිරි 💖💖
@anilpannila
@anilpannila Ай бұрын
Even though there were some issues in the recording I really enjoyed this. I am a tutor at S. Thomas' College, Mount Lavinia and for my MA I selected Sinhala Buddhist racism as my research topic but I never came across anything from a Tamil perspective like of MR. S. Manoranjan , so this can be considered one of the best as this is very insightful, thanks all of you and please upload more parts.
@chinthakadissanayake9794
@chinthakadissanayake9794 Ай бұрын
😂
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya Ай бұрын
ගැමුනු, සුපිරි වැඩක් උබ ඔය කරන් යන්නෙ....ජාතික නාලිකා වලින් කලයුතු දෙයක්...ඔබට ජය ! (☎ දීපන් කතා කරන්න)
@sanjudjayasiri9636
@sanjudjayasiri9636 Ай бұрын
අපි වගෙ තරුණයන්ට මේවැනි සාකච්ඡා දිගටම ගේන්න.ශ්‍රී ලාංකික දේශපාලනය ගැන හොයන,යුද ඉතාහසය ගැන හොයන,රටට මෙතරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්න වුන හේතු වැනි විශාල කරුණ රාශියක් පොතපතින් වගෙ මෙ වැනි සාකච්ඡා වලින් ඉගෙන ගන්න පුලුවන්.❤
@chandimahettigedara8009
@chandimahettigedara8009 Ай бұрын
Excellent discussion❤
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 7 күн бұрын
අපේ රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාකච්ඡාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගැමුණු සහෝදරයාට මගේ ස්තුතිය. ඒ වගේම නන්දන සහෝදරයාට සහ මනෝ රන්ජන් සහෝදරයාට මගේ ආදරය සහ ගෞරවය. ස්තුතියි !
@chamathvindula7472
@chamathvindula7472 Ай бұрын
අඩේ අයියේ ,සුපිරියක් මේක
@ajithgomes726
@ajithgomes726 Ай бұрын
Mr.Manoranjan Mr.Nandana and Gamunu malli very good conversation thank you.👍😉❤️🌹🇱🇰🇨🇦
@sinethsandul8393
@sinethsandul8393 Ай бұрын
අයියෙ රාමලින්ගම් සහෝදරයව ගේන්න උත්සාහ කරන්නකො එයාගෙ කරපු කැපකිරීම් අබියෝග ගැන අහන්න.
@learningenglishsrikanthaja858
@learningenglishsrikanthaja858 Ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක්
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
බොහොම වටීනා තොරතුරු මේ රටම දැනගත යුතු, ❤❤❤❤
@anuwickramage8412
@anuwickramage8412 Ай бұрын
Voice අවුල්.අහගෙන ඉන්න අපහසුයි.හරිම වටින සාකච්ඡාවක්.
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@anuwickramage8412 සමාවෙන්න අපහසුතාවයට .ඒක අපේ අතපසුවීමක් 🙏
@LochanaAriyarathna
@LochanaAriyarathna Ай бұрын
උරදීමට තුති🙏 !!!!!!!!!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Ай бұрын
ඔන්න තවත් වීඩියෝ වක් බලන්න ගත්තා වැඩ කරන ගමන් 🙏 ජයවේවා ❤
@dewapriyanbadungodage1049
@dewapriyanbadungodage1049 Ай бұрын
යම්කිසි දැනුමක් ලබා ගත්තා , ස්තුතියි
@piusfernando
@piusfernando Ай бұрын
Thank you for great explanation of insight into Sri Lankan Politics 🇱🇰🙏
@jagathsirinimala9020
@jagathsirinimala9020 Ай бұрын
හොඳ විශ්ලේෂනයක්
@chandrajakubec54
@chandrajakubec54 Ай бұрын
Great discussion 👍
@sharlysriyanthi7734
@sharlysriyanthi7734 Ай бұрын
ආයේ ජාති ආගම් කුල භේද අවශ්‍ය නෑ.මේ පහත් මානසිකත්වය නැතිව එක මවකගේ දරුවෝ වගේ ජීවත් වෙමු.එක්සත්ව මේ රට දියුණු කරමු.
@shafeersakkaff4677
@shafeersakkaff4677 11 күн бұрын
Wow what a beautiful program. (Only disappointment is the sound.) Hope AKD & his team watch this clip to get valuable points and advice.
@paulrajasinghe8950
@paulrajasinghe8950 Ай бұрын
Very well informed . Thank you all.✌
@niromaduwanthi4071
@niromaduwanthi4071 Ай бұрын
Wow valuable discussion, Really appreciate your work
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 Ай бұрын
පසුබිමේ ඇසෙන හඬ සවන් දීමට බාධාවක්
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@chinthakagunasekara3026 ඔව් .. ඒක අපේ අතපසුවීමක් .සමාවෙන්න අපහසුතාවයට 🙏
@sgf833
@sgf833 Ай бұрын
අහන්න ගත්තා.අහන්න අමාරුයි.අල්ලලා දැම්මා
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@sgf833 සමාවෙන්න අපහසුතාවයට . ඒක අපේ අතපසුවීමක් 🙏
@isharasampath6931
@isharasampath6931 Ай бұрын
Sound නම් අවුල් හොදේ.අනිත් එක ඇඩ් දාන එකත් කරදරයක් ....
@yasirukaweesha7024
@yasirukaweesha7024 Ай бұрын
මේවා දෙමල අයට පෙන්නන්න ඕනේ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
Super ❤
@Adthl503
@Adthl503 Ай бұрын
Nice to see you guys together 🎉❤🎉
@KCK4536
@KCK4536 Ай бұрын
වාර්ෂිකව පිරිබාහරන්ගේ පින්තූරයක් දලා වාර්ෂිකව කේක් කෑල්ලක් කැපුවම ඕවා සුනු විසිනු වෙනවා . 😂😅
@cg-fq2im
@cg-fq2im Ай бұрын
That's a point 31:05
@samantharukshan-it8nt
@samantharukshan-it8nt Ай бұрын
Nandana ayye adarei ❤❤❤❤❤mano ayya adarei kotte sampath mallli ❤❤❤❤❤
@subbwells6764
@subbwells6764 18 күн бұрын
කොඩිය මැද්දේ සිංහයා තියාගෙන..... එලම කතාව 1:24:11
@GGNN_Gunawardena
@GGNN_Gunawardena Ай бұрын
Meka niyamai ❤️❤️💪👍
@sinethkarunathilake8207
@sinethkarunathilake8207 Ай бұрын
Sound quality අන්තිමයි
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@sinethkarunathilake8207 ඔව් ඒක අපේ අතපසුවීමක්. සමාවෙන්න අපහසුතාවයට 🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Ай бұрын
හරිම වැදගත් අර්ථවත් සාකච්ඡාවක් හමුවක් ,, ස්ටුඩියෝ එක හිස් නිසා මන් හිතන්නේ සවුන්ඩ් අපැහැදිලි තත්ත්වයක් තියෙනවා ,, ඒ ගැනත් හිතන්න
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@dissanayakenavaratne2090 ඒ අපහසුතාවයට සමාවෙන්න 🙏 ඒක අපේ අතපසුවීමක් .
@RitaSeneviratne-b7h
@RitaSeneviratne-b7h Ай бұрын
This is a very important discussion, Thank you for organising this ❤️, Please improve your sound system.
@HansapaKolamunna
@HansapaKolamunna Ай бұрын
Great
@chandanaherath9163
@chandanaherath9163 Ай бұрын
Thank you gamunu for asking about diaspora
@chamindamadagama4830
@chamindamadagama4830 Ай бұрын
මම දකින විදියට හොඳම දේ උතුරු නැගෙනහිර පළාත්වල සුපිරි නිවාස සංකීර්ණ පෙළක් හදන්න ඕන මේ ඩයස්පෝරාව ඉන්න අයට මිලදී අරගෙන මේ පදිංචි වෙන්නැ
@ddandrews6472
@ddandrews6472 Ай бұрын
Hello Gemunu, This is really great. Bringing in these two guys into the same interview is something special. Both gentlemen have been outspoken in their relevant areas of social, cultural and political issues of Sri Lanka. I watched Nandana Weeraratne's documentary about Nageswari. The revelation about central highland Tamil youth ending up fighting Pirabaharan's separatist war in more numbers than Tamils of North and East was a historically significant, but also tragic. Until Nandana exposed this, I've known very little to nothing about the massive number of central highland Tamils who died in the separatist war. It is not difficult to understand the reasons behind this as clearly pointed out in this video. Please do more interviews with Manoranjan as he has a wealth of knowledge and ideas about the Sinhala-Tamil conflict from historical, social, cultural, political and other perspectives. Manoranjan may have a good idea about a long term solution to put the issue at rest forever. Thank you
@thishanweera
@thishanweera Ай бұрын
වටින conversation ekak... time to invest in a good set of Mics. 🎤 🎙
@AnandaPunchihewa-q9c
@AnandaPunchihewa-q9c Ай бұрын
අර්ජුන් මන්තිු පිලිබද අදහස් ?????❤❤❤❤❤❤❤❤
@UdayaWeera-b3s
@UdayaWeera-b3s Ай бұрын
වටිනවා. Sounds අවුල්
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@UdayaWeera-b3s ඔව්.. ඒක අපේ අතපසුවීමක් සමාවෙන්න අපහසුතාවයට 🙏
@rupijayasinghe5763
@rupijayasinghe5763 Ай бұрын
🙏🙏🙏❤️🇱🇰✌️ From Australia 🇦🇺
@sudathekanayake5759
@sudathekanayake5759 Ай бұрын
Very much appreciated great discussion Were can I get there movies and books of Nandana thanks Mano I hope and pray we can be united 🙏🙏🙏
@AnuraPiyathissaa
@AnuraPiyathissaa Ай бұрын
Eththtama apa lebu me jaya dewiyan dun theggak lesa reka gatha uthui sthuthi oba thidenatama
@AshenEranda-eb9vm
@AshenEranda-eb9vm Ай бұрын
Podmic අරං කරන්ඩකො😢
@paulsujith6345
@paulsujith6345 Ай бұрын
එල ❤❤❤
@nimalchandrakumara1553
@nimalchandrakumara1553 Ай бұрын
Sound ගැන සැලකිල්ලට ගන්න.
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@nimalchandrakumara1553 සමාවෙන්න අපහසුතාවයට . ඒක අපේ අතපසුවීමක් 🙏
@kumarirodrigo6726
@kumarirodrigo6726 Ай бұрын
Superb
@amwthutube
@amwthutube Ай бұрын
මචං, මේ වගේ වැදගත් video මෙහෙම කරන්න එපා, sounds පට්ට අවුල්. A really good program .
@gemunuwanninayake
@gemunuwanninayake Ай бұрын
@@amwthutube සමාවෙන්න ඒ අපහසුතාවයට 🙏 ඒක අපේ අතපසුවීමක් .
@pradipalenora6283
@pradipalenora6283 Ай бұрын
Very good about rewriting the history why things happen. But people can't take weapons to legitimate government. Aren't they categorize as terroris. So have to add law and order in the book. Have to add how NPP won the election peacefully too. Thank you for the discussion. Very interlectual to fix peace in Sri Lanka North to south. Theruwansarani! 🙏🙏🏼🙏🏾🙏🏼🙏
@rajeevawimalawickrama4554
@rajeevawimalawickrama4554 22 күн бұрын
It is recommend to have subtitles in English/Tamil
@piusfernando
@piusfernando Ай бұрын
🙏🇱🇰Time for Great Compassion 🇱🇰🙏
@ruvinithalpawila4498
@ruvinithalpawila4498 Ай бұрын
Thank u gamma. Just finished watching ❤ මෙන්න මිනිස්සු 💖👌
@madushanvlogs119
@madushanvlogs119 Ай бұрын
Thank you Gamunu ❤
@nishadsilva-wb8xe
@nishadsilva-wb8xe Ай бұрын
Oyalage vachana wenathhada shabdayak ekka thiyenne api hari asawen balanne oyla thidenagem sakachch
@ලස්සනලංකා-ෂ8න
@ලස්සනලංකා-ෂ8න Ай бұрын
බොහොම අගෙයි ගැමුනු
@piusfernando
@piusfernando Ай бұрын
🙏🇱🇰Nation’s History must flow in harmony and peace among all the nationalities 🇱🇰🙏
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Prof.Raj somadeva | Nilan Wickramasinghe | The New History
1:21:30
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН