ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන අලුත් සයිට් එකක් | E-money in Sinhala | සිංහල Tutorials | ShaJinani

  Рет қаралды 25,099

ShaJinani

ShaJinani

Күн бұрын

Пікірлер: 199
@BESTSinhalaSongs-ok5ym
@BESTSinhalaSongs-ok5ym 7 ай бұрын
බොරු කියල සල්ලි හොයන youtube channels අතරෙ කිසිම බොරුවක් කරන්නැතුව thumbnail එකේවත් බොරු දාන්නැති එකම youtube channel එක recommend youtube channel 👌
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@MoonRays-t2y
@MoonRays-t2y 6 ай бұрын
100% truth
@smvlogs2185
@smvlogs2185 7 ай бұрын
Aththatama oyala vitharai me e money sambandawa hariyatama kiyala denne. Anith aya 100k dammamath e money jobs ekkwath kiyawa wage karanna bah. Eth oyalage ehema nh harima watinawa ❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට නංගා ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@MoonRays-t2y
@MoonRays-t2y 6 ай бұрын
Micro workers & hive work ගැනත් ටිකක් හොයලා කියන්න. ඔයාලා තමයි ආපේ අය හරි පාරෙ ගෙනියන්නෙ ❤❤❤
@cartoonandtvseries3831
@cartoonandtvseries3831 4 ай бұрын
බොහොම ස්තූතියි අක්කෙ මං මුලින්ම ඔන්ලයින් කීයක් හරි ඇත්තටම අතට ගත්තෙ මේ වීඩියෝ එක බලලා❤❤
@Amsar-kp1dt
@Amsar-kp1dt Ай бұрын
Hepl pls
@Sindy6822
@Sindy6822 17 күн бұрын
Ammoooo ada thamai Ac ekak hariyata hada gaththe ..❤mokada meke namak aran kochhara wajabenna hadana ewnge ewath balanawa ekak hariyata hada ganna bari una oyalage ewa balanne dan mama wena ewa balanne na kiyala dena de english unath sinhalen menna mekai me kiyala thiyenne kiyala iwarayak wenakm kiyala denawa manussayekta keeyak hari hoya ganna udaw karana oyala dennata godak thaanks ❤
@shanidolawaththa7847
@shanidolawaththa7847 7 ай бұрын
ඔයා කියලා දෙන හැමදේම හරිම ප්‍රයෝජනවත්. thank you dear .❤එකම device එකකින් සයිට් දෙකක වැඩ කරාට ප්‍රශ්නයක් නැද්ද?
@tharuhimalove
@tharuhimalove 7 ай бұрын
කිසිම ප්‍රශ්නයක් නැ dear
@malkanthisooriyarachchi2847
@malkanthisooriyarachchi2847 7 ай бұрын
❤😊😊​@@tharuhimalove
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇එකම device එකකින් සයිට් දෙකක වැඩ කරාට ප්‍රශ්නයක් නැ ☺☺
@thush812
@thush812 7 ай бұрын
I am a house wife. I stepped to micro jobs because of you. But very recently. Thanking and blessings for your future . Good service. Pls continue. You will reward for😮 your good work by fate someday.
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Anee.. thank u so much for your kind words dear.. God Bless you..!! Theruwan Saranayi..!! 🥰🥰😇😇
@nurirathnayaka
@nurirathnayaka 6 ай бұрын
අනේ paypal account ekak hadaganna vidiyath kiyala dennako ❤ plz 😍
@Sanja1234-y5e
@Sanja1234-y5e 4 ай бұрын
Highly recommend thank you so much akkaa
@IshanUmayanga-c1c
@IshanUmayanga-c1c 7 ай бұрын
අක්කෙ ඔයාලගෙ chanal එක බලලා සල්ලි හොයපු අයට sreen shot එවන්න ක්‍රමයක් හද න්න එතකොට අපිටත් දාන්න පුලුවන්නෙ 😊
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
මගේ fb page එකේ wall එකේ post කරන්න මල්ලී.. ❤️
@OshiruuCinema
@OshiruuCinema 5 ай бұрын
මට‍ තාම සෙට් නැනේ
@Heshanidesilva-ib6en
@Heshanidesilva-ib6en 4 ай бұрын
ඔයා හෙව්වද සල්ලි?
@ciaoapi
@ciaoapi 7 ай бұрын
Thank you hodatama pahadiwa kiya denawa .italy inna ayatath meke wada karana widiya kiyala denna.👍
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome dear🥰🥰❤❤.. aniwaryenma.. ☺☺
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 7 ай бұрын
හරිම පැහැදිලි ව කිව්වා බොහොම ස්තුතියි
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
❤️❤️😇😇
@rpweerathunga5317
@rpweerathunga5317 7 ай бұрын
තෙරුවන්සරණයි නංගී ජය වෙිවා 🎉❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Anee.. godaak sthuthi.. Theruwan Saranayi..!! 🥰🥰🥰🥰😇😇😇😇
@priyanthakulasinghe1530
@priyanthakulasinghe1530 7 ай бұрын
Thanks for your information and helping us
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@IndrajithAmarasinghe-qi6xv
@IndrajithAmarasinghe-qi6xv 2 ай бұрын
මගේ router එක හරියට වැඩ කරන්නේ නැති නිසා SLT එකෙන් කිවුවා අළුත් router එකක් ගන්න කියලා එහෙම router එක මාරු කලොත් SPROutgigs Account එක suspense කරයි ද Reply
@SenithPunsika-e5f
@SenithPunsika-e5f 7 ай бұрын
ඇඩ් ප්ලේ කරල වගෙ වැඩ කරන්න තියෙන බෑන්ක් එකටම බිත්ඩ්‍රෝ කරන්න තියෙන ව්කක් අරන් එන්නකො ප්ලීස්😢
@srilankarailwaywithramithu
@srilankarailwaywithramithu 7 ай бұрын
Ow matath one
@LAKMINIGUNAWARDHANA-g5f
@LAKMINIGUNAWARDHANA-g5f 7 ай бұрын
weldone sis malimawata jayawewa.
@p.g.anurajnalindesilva
@p.g.anurajnalindesilva 7 ай бұрын
I have done. Thank you ❤🎉
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@maheshikabandaranayake7198
@maheshikabandaranayake7198 7 ай бұрын
Akka mn sproutgigs eke acc ekk haduwa..eth login weddi hariytma email & password dmmath log wenna ba ne..waradii kynwa
@AdventureAwaitsStorytelling
@AdventureAwaitsStorytelling 7 ай бұрын
Thanks for the Info. But in these kind of sites there are so much scammers. DO NOT get exposed. Do not share your Email or Mobile number while doing jobs in these sites. Specially while doing Surveys.
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Yup, thats true. all the workers must refrain from doing KYC/Survey jobs, coz all of those are scams. SEO & Social Media jobs are totally fine, and it is advisable to use a different social media account while dong those.
@AdventureAwaitsStorytelling
@AdventureAwaitsStorytelling 7 ай бұрын
@@ShaJinani2022 Totally agreed
@amalipriyangika9336
@amalipriyangika9336 7 ай бұрын
Thank you akke ikmanata eke video aran enna❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ikmaninma karannam nanga.. 🥰🥰😇😇
@skpriyanka9230
@skpriyanka9230 7 ай бұрын
akke sproutgigs site ekta I mac eken log wela weda krnna puluwnda?
@thush812
@thush812 7 ай бұрын
Can we do Google map review jobs in Rapid workers though i haven't use that service personally? Pls explain. Need an answer urgently. Sorry for troubling.
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 7 ай бұрын
අයියයි, අක්කයි ආය ඉතින් සුපිරිම චරිත දෙකක් තමයි..❤ඇත්ත..ඔය සයිට් ගැන යූ ටියුබ් එකේ ඕන තරම් විඩියෝ තියනවා. නමුත් තම තමන්ගේ වීව්ස් වෙනුවෙන් ඔහේ උඩින් පල්ලෙන් ගහලා දානවා මිසක් මෙහෙම පැහැදිලිව කවුරුත් කියලා දෙන්නෙ නෑ.
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට Malli..🥰😇 Thank u so much hemadamat maget ekka innawata.. 🥰🥰😇😇
@buddhikarajapaksha2541
@buddhikarajapaksha2541 7 ай бұрын
Thank you akki..😚
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome nanga.. 🥰🥰❤❤
@buddhikarajapaksha2541
@buddhikarajapaksha2541 7 ай бұрын
@@ShaJinani2022 ♥️
@sandunimadubhashini867
@sandunimadubhashini867 7 ай бұрын
Sproutgigs ekai rapidwork ekai dekama ekama device eken kalata prashnayak nedda . Suspect wen na needa
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Kisima prashnayak naha
@Maleeshaaaaa
@Maleeshaaaaa 7 ай бұрын
මරු.. අයියේ අක්කේ. මේක පුලුවන් ද phone එකෙන් කරන්නෙ.මේ tasks කරන්න අඈකිද? 😢😢
@vimukthi_1
@vimukthi_1 7 ай бұрын
Ow
@vimukthi_1
@vimukthi_1 7 ай бұрын
Withdraw denne paypal walata witrai, dollar 8 ona withdraw karanwa nam
@Maleeshaaaaa
@Maleeshaaaaa 7 ай бұрын
@@vimukthi_1 පට්ට අමාරුනෙයි.task ඒවා 🥴🥴😢 වීඩියෝ එකක් දාන්නකො අප්පා
@vimukthi_1
@vimukthi_1 7 ай бұрын
​@@Maleeshaaaaa Ow bn, mamath meh rs.500 hari hoya ganna dina 5 kin hari 🥲
@vimukthi_1
@vimukthi_1 7 ай бұрын
​@@Maleeshaaaaa ow poddkak, habai gemak gahanna puluwan. Mamath meh rs.500 hoya gamna try ekkak denawa 🥲
@RavinduNimesha-j7m
@RavinduNimesha-j7m 6 ай бұрын
Akke mage kisima surway ekk pennannane hama welm karana survay ek cancel wenwa. Ekko country not supported wenwa
@sepali95
@sepali95 7 ай бұрын
Ikmanata task karana video ekak karannako akke.....
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Demma nanga... video eka baluwada..? kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@sepali95
@sepali95 7 ай бұрын
@@ShaJinani2022 beluwa akke...... ❤
@sujanihansika6011
@sujanihansika6011 7 ай бұрын
Mn sproutgig site ekt log weddi 2f authentication code eka wrdi kiynwne akke.. dn ekpark disable krl aye enable kla.. awa code ekth hri.. eth log weddi code ek wrdi kiynw..dan recovery key ekk diil log une mokdd mekt krnn puluwn😢
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
recovery keys walin log wela, 2FA disable karala, 2FA app ekat delete karanna. eeta passe apahu 2FA eka install karala aluten 2FA eka enable karanna..
@merinafernando2816
@merinafernando2816 7 ай бұрын
mama karanna Aragena thiyenne…eth job unsatisfied karana..ekata solution ekak denavada
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Hariyatama employer list karala thiyena steps follow karanna
@DularaDulshan
@DularaDulshan 7 ай бұрын
මේකේ සයිට් එකේ trustpilot එකේ බැලුවහම ගොඩක් හොද නැ කියලා දලා තියෙන්නේ ඇයි ඒ
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
TrustPilot kiyanne user reviews gather karana site ekak witarayi.. ithin eken hariyatama kiyanna baha site eka hondaida narakaida kiyala.. RapidWorkers kiyanne godak strict site ekak.. ithin chuti waraddak unit eyala account eka suspend karanawa.. ithin hariyata wada nokada accounts suspend wena aya godak innawa.. eyala thamayi oya reviews danne.. mokada hondata wada karana user kenek TrustPilot wage sites wala reviews danawata wada ea welawat eyala kepa karanne thawa job ekak karanna. Mama wat tama TrustPilot eke kisima review ekak daala naha kisima site ekak gena.. 😁😁
@venukamadurangani5839
@venukamadurangani5839 6 ай бұрын
Thank you so much❤
@HellOnHeels-xp2nd
@HellOnHeels-xp2nd 7 ай бұрын
Job karama widihth dnnko
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Rapidworkers එකේ එක ජොබ් එකක් කරන විදිහ video එකකින් දැම්මා නංගා.. තව එකක් ඉක්මනින්ම දාන්නම් ❤️❤️😇😇
@thush812
@thush812 7 ай бұрын
Pls come soon with Rapid work videos. I didn't touch it until you guide. Pls pls......
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Posted a new video with guidance how to complete easy tasks.. hv a look 🥰🥰video eka baluwada..? kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@thush812
@thush812 7 ай бұрын
Of course.yes! Awaiting another.😅
@dunishasilva3767
@dunishasilva3767 7 ай бұрын
Thank you nanga.mamath oyagen ahapu question 1k thamai .
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow akka.. eka thamayi.. issarahata thawa me wage sites aragena ennam.. 🥰🥰
@sewwandisamarakoon1935
@sewwandisamarakoon1935 6 ай бұрын
Akki account eka create krnt mail ekk enne nane. Wela ynwd mail eka enna
@geethshan94
@geethshan94 7 ай бұрын
ඒත් ඔය සයිට් එකේ අපි කරන ජොබ් හරියටම කරත් ගොඩක් අය Unsatisfied කරනව. ඔය සයිට් එකේ කිසිම කෙනෙක්ව සම්බන්ධ කරගෙන අපේ කිසිම ගැටලුවක් විසඳගන්නත් බෑ. ඒ වගේ ප්‍රශ්න කීපයක් ඔය සයිට් එකේ තියනව. අපේ ගැටලුවකට කවදාවත් එයාල respond කරන්නෙ නෑ.
@dilshadilsha7539
@dilshadilsha7539 7 ай бұрын
@SajaJinani2022 #SajaJinani2022 මේ ඇත්තද මන් ආසාවෙන් හිටියා කරන්න 😢
@geethshan94
@geethshan94 7 ай бұрын
@@dilshadilsha7539 මුඳල් ගෙවීම ගැන නම් මට මේ සයිට් එක ගැන ගැටලු දකින්න ලැබිල නෑ. නමුත් අපි හරියට කරන ජොබ් උනත් Unsatisfied කරන නිසා බලන් ඉද්දි අපේ රේට් එක පහත වැටෙනව. මේකෙ 60%ට වඩා අපේ රේට් එක තියෙන්න ඕන. Sproutgigs වල නම් ප්‍රශ්නයක් තිබුනොත් ඒ අයව සම්බන්ධ කරගෙන විනාඩි කිහිපයක් ඇතුලත අපේ ගැටලුව විසඳගන්න පුලුවන්. මේකෙ නම් කවදාවත්ම කිසිම කස්ටමර් සපෝට් එකක් ලැබෙන්නෙ නෑ.
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
@geethshan94 ඔව් ඔයා කියන එක ටිකක් දුරට හරි.. මොකද මම දන්නා තරමට RapidWorkers ටිකක් strict site එකක්.. ඉතින් ඒ නිසා එයාලගේ Rules, Guidelines වලින් පිට වැඩක් කලොත්, ඉක්මනින්ම account එක banned වෙන්න පුළුවන්. එයාලගේ respond level එක sproutgigs එකට සාපේක්ෂව ටිකක් අඩුයි මොකද එයාලගේ admin pannel එක ටිකක් පොඩි නිසා. හැබැයි එයාලා genuine cases වල respond නොකර ඉන්නේ නැහැ. මගේ ඊළඟ වීඩියෝ එකෙන් වැඩි විස්තර අරගෙන එන්නම්.
@lasinikithmini5112
@lasinikithmini5112 7 ай бұрын
Thank you akke, ❤❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome nanga 🥰🥰😇😇
@Animals2024RSI
@Animals2024RSI 7 ай бұрын
Thanks oya dennatama🎉❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome dear.. 🥰🥰❤❤
@kasuniliyanaarachchi5903
@kasuniliyanaarachchi5903 7 ай бұрын
Akke lankawe paypal support kalana bank mnada? .. mn job kalana gmn inne.. withdrawal danmata paypal eken bank ekakata ganne kohomada
@chankadeshan7024
@chankadeshan7024 7 ай бұрын
Commercial bank PayPal support karanawa
@kasuniliyanaarachchi5903
@kasuniliyanaarachchi5903 7 ай бұрын
@@chankadeshan7024 ane na mn account ekakuth hdala card num link kalata link wenne na eyala kiynawa support kalanne na kiyala
@asankapabashani7368
@asankapabashani7368 3 ай бұрын
Oyata me job eka hari giyada nangi
@AmaAma-sd8fg
@AmaAma-sd8fg 7 ай бұрын
Akke mage eBay account ekata add Karala thiyana Payoneer account ekama sproutsgigs ekata add kalata kamaknedda. Ekama Payoneer account eka e money kihiayakatama use karanna puluwanda
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow nanga.. eka kisima prashnayak naha
@yasangikumari7988
@yasangikumari7988 7 ай бұрын
අනේ මම ජේබ් දෙකක් කලා එ් දෙක ප්එල් වුනා.දැන් මට කරන්න බැනේ එ්ක නිවැරදිකරගන්නේ කොහොමද කියලා දෙන්නකෝ
@userrty8362
@userrty8362 7 ай бұрын
rapid workers eke mona jobs da kale?
@perera1443
@perera1443 7 ай бұрын
Thanks ❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@SD-ff5vy
@SD-ff5vy 7 ай бұрын
Thank youuu so much❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@SD-ff5vy
@SD-ff5vy 7 ай бұрын
​@@ShaJinani2022 miss .khmda ar human verification complete krnne .😢.kochcjr krath ek hariyr krnn bah ne. Godaak ew ,ehemai .ek hind krgnn amarui ne🥺🥺 .ane ekta video ekak gennkoo
@kumariugn2704
@kumariugn2704 7 ай бұрын
Ane mage nangi boole.godaak suduuuu wela.lassanama wela.man godaa dawasakin awe.adarei nangibole.diat karalanam ne oya
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Aneee Akki suduu.. goda kalekin.. adareyi.. ow akki diet kalee.. hodata kanawa me dawas tike.. 😁😁
@buddhikarajapaksha2541
@buddhikarajapaksha2541 7 ай бұрын
Ikanata gennako 2ni video eka. Aluth site eke akki😚
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Genawa nanga.. oya eka baluwada..? 🥰🥰 kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@buddhikarajapaksha2541
@buddhikarajapaksha2541 7 ай бұрын
@@ShaJinani2022 baluwa .. habai spout gigs ekata wadiya tikak amarui karanna. I'll try . Thank you akki
@erangikahansani7117
@erangikahansani7117 7 ай бұрын
Thank u dr. .
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome dear 🥰🥰😇😇
@pibidenalanka987
@pibidenalanka987 7 ай бұрын
Thank you very much.
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@WathsalaSuranji
@WathsalaSuranji 7 ай бұрын
ඔයා ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා...හරියටම පේය්පෑල් එක හදන විදිහ කියලා දෙන්න...😊
@nishanmangala9453
@nishanmangala9453 7 ай бұрын
අනේ ඔව්..
@erangikahansani7117
@erangikahansani7117 7 ай бұрын
Ikmnta meke thwa video ekak arn enna akka. .
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ikmaninma karanawa nanga.. 🥰🥰😇😇
@Gihansupun660
@Gihansupun660 7 ай бұрын
Thanks 👍
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome.. 😇😇
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
wonderful job love it ❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Thank u so much akka.. ❤❤😇😇
@KuwaitKwt-u8i
@KuwaitKwt-u8i 7 ай бұрын
Mis man me job sambandawa mouth dannha mata mula idala oben igenaganna puluwanda
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow puluwan.. desription eke Episode 01 idan okkoma videos tika balanna.. etakoya oyata honda danumak labeyi.. ☺☺
@GameOT268
@GameOT268 7 ай бұрын
Oka koheda aluth sahenna paranai
@neranjanaratnayake9188
@neranjanaratnayake9188 7 ай бұрын
RapidWorkers jobs කරන විදියත් ඉක්මනින්ම දමන්නකෝ... ඇයි පමා ඔයාලට අසනීපයක් වත්ද?
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Demma.. video eka baluwada..? kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@neranjanaratnayake9188
@neranjanaratnayake9188 7 ай бұрын
@@ShaJinani2022 බැලුවා... ඒත් phone එකෙන් job එක select කර ගත්තට copy කර ගන්න, url එක ගන්න එහෙම බෑනේ..please බලල කියන්න මිස්.
@nlaki5960
@nlaki5960 7 ай бұрын
Paypal walin witrda salli withdrawal krnma puluwan
@neranjanaratnayake9188
@neranjanaratnayake9188 7 ай бұрын
මේකෙ jobs කරන විදිහත් දමන්න
@KumariKumari-u8y
@KumariKumari-u8y 7 ай бұрын
Thans. Akke.
@ThilinaMadushanka-hp4ym
@ThilinaMadushanka-hp4ym 7 ай бұрын
Meke wada karanne kohomada
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Alut video eka baluwada..? kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@SurangiSandamali-pb7cr
@SurangiSandamali-pb7cr 7 ай бұрын
Binance ekata salli ganna puluwan ewa gwnnakoo
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Binance eken salli ganna puluwan site ekak gena ikmaninma aran ennam
@madushanjayaweera6161
@madushanjayaweera6161 7 ай бұрын
Thanks akke
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome nanga 🥰🥰😇😇
@dilshadilsha7539
@dilshadilsha7539 7 ай бұрын
අනේ ඉතුරු ටිකත් ඉක්මනින් ගේන්නකො අනේ ප්ලීඅ
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ikmaninma gennam.. 😇😇
@Indikamadusanka211
@Indikamadusanka211 7 ай бұрын
Thanks ❤❤❤❤❤
@Indikamadusanka211
@Indikamadusanka211 7 ай бұрын
Lokudeyak ❤❤❤❤❤
@AARONSWIMS4356
@AARONSWIMS4356 7 ай бұрын
​@@ShaJinani2022phone eken karana widiya pennannako pl
@nishatharu62
@nishatharu62 15 күн бұрын
සල්ලි ගන්න හැටි කියන්න
@AllinOne-ix5ge
@AllinOne-ix5ge 7 ай бұрын
Oya nisa thamai rupiyakhari heuve
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@chathurikapriyangani6309
@chathurikapriyangani6309 7 ай бұрын
Kohomada salli withdraw krnne
@TharangaLakruwan-db2jk
@TharangaLakruwan-db2jk 7 ай бұрын
Meke binance payer walata withdow ganna berida
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Baha.. PayPal waitaryi denata puluwan
@warunidimithri
@warunidimithri 7 ай бұрын
Akki paypal ekk karanahati gennako
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
PayPal accounts hadana widiya godak youtube eke thiyenawa nanga.. ☺☺
@warunidimithri
@warunidimithri 7 ай бұрын
@@ShaJinani2022 mm dn $5 wage earn kala akki thanks godak mm 4n eken jobs krnne ithin seo wage krnna amarui meke mm try kala pcode pennanne ne
@yakadahadavath4482
@yakadahadavath4482 7 ай бұрын
Jobs karana vidiya ikmanata onaa
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Alut video eka baluwada..? kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@chathumini4507
@chathumini4507 7 ай бұрын
මම AL exam කරන ගමන් මේක පටන් ගත්තොත් මට කැමති වෙලාවක මේ සයිට් එකෙන් අයින් වෙන්න පුලුවන්ද, account eka deactivate කරගන්න පුලුවන්ද එතකොට ආපහු earn කරපු ගාන ගෙවන්න ඕනිද
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow puluwan dear.. oyata one welawaka account eka deactivate karanna puluwan... kisima mudalak gewanna ona naha
@nlaki5960
@nlaki5960 7 ай бұрын
Phone eken puluwan da
@amalipremasiri2237
@amalipremasiri2237 7 ай бұрын
akki nz inna kenekta international jobs karanna puluwanda?
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Puluwan nanga
@chamininisansala9586
@chamininisansala9586 7 ай бұрын
4n eken barida akke
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Puluwan nanga.. phone eke chrome settings wala "Desktop Mode" on karala jobs karanna
@Nipukorean
@Nipukorean 7 ай бұрын
ඒවා කොහොමද අපි කරන්නේ කියලත් ඉක්මනට වීඩියෝ එකක් ගේන්න අක්කෝ.. ❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Genawa nanga.. oya eka baluwada..? 🥰🥰 kzbin.info/www/bejne/Y4Cye3mbfsehj7c
@AARONSWIMS4356
@AARONSWIMS4356 7 ай бұрын
Twitter jobs karanna gihin mawa twitter block kalane, mama mokada karanna one Jinani.?
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow dear.. Twitter eken den monitor karanawa scam jobs karana accounts.. me gena mama ikmanin video ekak karannam
@LasanjaleeHapuarachchi
@LasanjaleeHapuarachchi 7 ай бұрын
I am in Sri Lanka my husband in UAE can he make a paypal account there for me .. pls advise dear...
@LasanjaleeHapuarachchi
@LasanjaleeHapuarachchi 7 ай бұрын
Pls advise me
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
@@LasanjaleeHapuarachchi Yes dear, you can. But ask your husband to creat the PayPal account using the same email ID which you used to create the RapidWorkers account.
@vimukthiravi6703
@vimukthiravi6703 6 ай бұрын
Derect salliganna puluwan methord monawada
@ShaJinani2022
@ShaJinani2022 6 ай бұрын
Rapidworkers wage godak e-money sites wala direct salli ganna baha.. aniwaryenma wenat e-money payment platform ekak haraha thamayi local bank ekata salli ganna puluwan
@NadunSanjana-oi9mq
@NadunSanjana-oi9mq 6 ай бұрын
Kiyana tharam lesi na habay.
@DileeshaGunathilaka-oj6tw
@DileeshaGunathilaka-oj6tw 7 ай бұрын
Thank
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@srilanka7302
@srilanka7302 7 ай бұрын
meke jobs karana vidiya danawada
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow.. next video eken gennam
@danushkamax382
@danushkamax382 7 ай бұрын
sproutgigs video gn ndd akk
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Genawa malli issarahata..
@danushkamax382
@danushkamax382 7 ай бұрын
akk sproutgigs wl twitter job ekk gnn 😍
@amajay711
@amajay711 7 ай бұрын
paypal acc eka sri lankavata vada krnvd?
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Officially nam naha.. namuth Paypal account lankawe ayata hadaganna vidiha gena youtube eke videos thiyenawa..
@amajay711
@amajay711 7 ай бұрын
@@ShaJinani2022 hari thank youu🥰
@kumarathungaranjith2651
@kumarathungaranjith2651 7 ай бұрын
oya lankawe api gana hithana ekata satutui
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
❤❤🥰🥰😇😇
@damidarshani19
@damidarshani19 7 ай бұрын
Akka Binans. PayPal nathiwa Barida. Salli ganna
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Me site eken nam salli ganna puluwan PayPal walin witarayi malli.. issarahata thawa sites gennam Binance withdrawal ganna puluwan
@amodchandeepa233
@amodchandeepa233 7 ай бұрын
අක්කෙ ඕක සල්ලි ගෙවන එක ෂුවර් ද
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Ow malli.. me site legit site ekak.. withdrawal sure..
@Ishani-c5y
@Ishani-c5y 7 ай бұрын
❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
🥰🥰😇😇
@sagaGayan
@sagaGayan 7 ай бұрын
මෙක ගොඩක් පරන සයිට් එකක් මෙකෙ ජොබ් කරන්නෙ නැතිව ඔයාලා සල්ලි ගෙවලා මෙ සයිට් එකෙ ජොබ් එකක් run කරලා සල්ලි හොයන්න ලේසියි
@lahirukariyawasam7926
@lahirukariyawasam7926 7 ай бұрын
Bro oyge nu ekak danna
@Day.To.Day747
@Day.To.Day747 7 ай бұрын
🌞🌙
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
🥰🥰😇😇
@pabo_yt
@pabo_yt 7 ай бұрын
thank you so much 🤍
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
@ishankagamage5133
@ishankagamage5133 7 ай бұрын
Thank you so much❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰❤❤
@radikafernando4295
@radikafernando4295 7 ай бұрын
Thank you akka...❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome malli🥰🥰😇😇
@harshijayasuriya8167
@harshijayasuriya8167 7 ай бұрын
Thank you❤❤❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
😘😘
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 7 ай бұрын
Thank you so much 💕
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Always welcome 🥰🥰😇😇
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 6 МЛН