SproutGigs 03 - හරියටම SproutGigs Account එකක් හදමු | Open an Account in SproutGigs | ShaJinani

  Рет қаралды 134,108

ShaJinani

ShaJinani

Күн бұрын

Пікірлер: 1 400
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s 8 ай бұрын
පන්සල් පල්ලි යන්න ඔනි නෑ මෙන්න සැබෑ මිනිස්සු...මේ පිනම ඇති ඔබ දෙපලට ජිවිතෙම ආලොකමත් වෙන්න තෙරුවන් සරනයි❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@MareeshaFernando-u6j
@MareeshaFernando-u6j 6 ай бұрын
Ane akke mn account ek hddi selecte kre freelancer dn kohomd vens krnne rep ekk dnnko😢
@sandu8817
@sandu8817 Жыл бұрын
බොරු කරන මිනිස්සු අතරෙ අවංකව විස්තර කියන එකට ගොඩක් ස්තූතියි... හොඳ අදහසකින් කලත් මිනිස්සු බලන පැති වෙනස්. දුක් වෙන්න එපා. ගොඩක් ස්තූතියි... තෙරුවන් සරණයි ඔබට.....
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@mimixiao1
@mimixiao1 20 күн бұрын
​@@ShaJinani2022මම youtube jobs කිහිපයක් කලා මේකේ. ඒ jobs වල proof විදියට එයාලා stats for nerds ඉල්ලනවා. ඒක දෙන එක අපිට රිස්ක් එකක්ද? මම කලේ phone එකෙන්. Please reply me🥺❤️
@mimixiao1
@mimixiao1 20 күн бұрын
​@@ShaJinani2022​ මම youtube jobs කිහිපයක් කලා මේකේ. ඒ jobs වල proof විදියට එයාලා stats for nerds ඉල්ලනවා. ඒක දෙන එක අපිට රිස්ක් එකක්ද? මම කලේ phone එකෙන්. Please reply me🥺❤️
@KINGYT2500
@KINGYT2500 Жыл бұрын
කියලා දෙන දේ ගැන නම් කියලා වැඩක් නෑ නංගි . මේ සයිට් එකේ ඔයා දන්න හැමදේම අපිට කියලා දෙන්න.ඔයලට ගොඩක් පිං හොදේ මේ කරන උදව්වට .
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@AddieIhalagama-vi3bj
@AddieIhalagama-vi3bj 8 ай бұрын
මෙම උතුම් කාර්ය දිගටම කරගෙන යන්න ලාල් අමර උබයසිරි ,,,❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@thanujanilmini8060
@thanujanilmini8060 4 ай бұрын
Password eka ganne nane
@GangaPriyadarshani-r2m
@GangaPriyadarshani-r2m 10 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලට.තව විස්තර දැනගන්න ඕන
@indikaudayasaranga988
@indikaudayasaranga988 4 ай бұрын
Today I created an account as you explained. And I did a job successfully too. Thank you for your encouragement. It is my first day in this job. I will continue. Thanks again
@_crochetastic_
@_crochetastic_ 12 күн бұрын
Hi...how did u do d verification ? I am unable to do it
@inokaperera8281
@inokaperera8281 Жыл бұрын
ඇත්තටම ඔබ දෙදෙනාටම බොහොමත් ම ස්තූතියි..... ලංකාවේ ඉන්න අපිට ලොකු අමාරු කාලයක් මේ.... ඉතින් ඔයාලා දෙන්නම කරන මේ උපකාරය ඉතාම වටිනවා....පිං සිදුවෙනවා... තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏🙏😘💐
@arunipeiris2518
@arunipeiris2518 Жыл бұрын
ඔයා දිගටම කරන කෙනෙක්ද, මට පොඩ් advice එකක් ගන්න පුලුවන්ද
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@TharukaBro
@TharukaBro Жыл бұрын
ඔන්න මමත් ඔයාගෙ වීඩියෝ බලල වැඩේ පටන් ගත්ත පුංචි පුංචි ගණන් තාම ලැබෙන්නෙ. ඒත කරගෙන යනවා ගොඩක් ස්තුතියි. මුලදි වැරදි විදිහට කරල ජොබ් 4 අනුමත වුනේ නෑ දැන්නම් හොදින් කරනවා මේ වගේ තව දෙවල් තියනවනම් කියන්න. මම ඔයාගෙ මුල් වීඩියෝව අහම්බෙන් දැක්කෙ
@AK-if3dt
@AK-if3dt Жыл бұрын
Paypal eka hda gatte kohomda
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
shaa niyamayine.. digatama hemeeta karagena yanna.. oyata jaya.. ❤❤😇😇
@nayomidilrukshi1442
@nayomidilrukshi1442 Жыл бұрын
Mamath rejistar wenna godak try kala beri una..lankawe inna kattiyata rejistar wenna berida
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@nayomidilrukshi1442 ehema naha dear.. hema kenektama register wenna puluwan... video eke pennana widihata okkoma steps hariyata follow karada..?
@pamunimsara6714
@pamunimsara6714 Жыл бұрын
Oya lankaweda inne nathnam wena ratakada
@pibidenalanka987
@pibidenalanka987 Жыл бұрын
Great work, I highly appreciate your contribution and efforts taken to educate us. Very honestly you explain everything very clearly. This is very helpful for us at this hard time. Don't worry about bad comments. You are a good asset for the country.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank you sooo much for your lovely words.. ❤❤
@shashikaladak4482
@shashikaladak4482 8 ай бұрын
ane mage profile ekata giyath buyer, freelncer vitharai enne😢
@tharindumadhushan304
@tharindumadhushan304 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වගේම ගොඩාක් පින් මේ විදියට දන්නේ නැති දේවල් කියලා දෙනවට❤🙏🏻
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට ..🥰😇 ඔයාලා නිසා තමයි මමත් හිත සතුටින් මේ වැඩේ කරන්නේ 🥰🥰
@imashagimhani6046
@imashagimhani6046 Жыл бұрын
මම අද මගේ පලවෙනි withdrawal එක bank account එකට ගත්තා අක්කේ..හරිම සතුටුයි.ගොඩක් ස්තූතියි ඔයාට!❤❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
මගේ හිතට දැනෙන සතුට කියන්න වචන නෑ නංගා.. හරිම සතුටුයි.. දිගටම කරගෙන යන්න.. ඔයාට ජය..!! ❤️❤️😇😇
@madushanilakmini6488
@madushanilakmini6488 Жыл бұрын
​@@ShaJinani2022ane log wenna ba ne
@oshikanisha
@oshikanisha Жыл бұрын
@imashagimhani6046 dr kohomada oya withdrawal kare salli
@Jokeland32
@Jokeland32 Жыл бұрын
QR code scan karana eka hariyata verifiy wenne na ne..ekata mokada karanne?
@Respectworld909
@Respectworld909 Жыл бұрын
ඔයා payoneer එකින්ද bank එකට ගත්තෙ
@lalamara6653
@lalamara6653 7 ай бұрын
මෙම වැඩය දිගටම කරගෙන යන්න මැඩමිට ස්තුතියි ලාල් අමර උබයසිරි
@thusithathilakawardena6939
@thusithathilakawardena6939 Жыл бұрын
Great job. Thank you so much. Highly appreciated you both.💐💐💐
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. 🥰😇
@npsone2186
@npsone2186 Жыл бұрын
මම ඔයාගෙ පලවෙනි විඩීයෝ එක බලලා තමයි මෙක කරන්න ගත්තේ හැබැයි තාම සල්ලි ගත්තේ නෑ පොඩි ජොබ් ටිකක් තමයි කරේ ඇත්තටම මුලින්ම ටිකක් වෙලා යනවා තමයි ඒ අපට හුරු නැති නිසා ජොබ් ටිකක් කරද්දි ඉක්මනින් කරන්න පුළුවන් වෙනවා . ලංකාවට ගොඩක් ජොබ් පෙන්නන්නෙ නෑ තමයි මම සව්දි වල ඉදලා මේක කරන්නෙ කරපු ගොඩක් ජොබ් වල තිබුනෙ ලංකාව, බංග්ලාදේශය, වියට්නාමය වගෙ ගොඩක් රටවල් වලට පෙන්නන්නෙ නෑ කියලා. ගොඩක් ස්තුතියි ඔයාලට හොදට පැහැදිලිව කියලා දෙනවා කරන්ඩ ඕන පිළිවෙල .
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇 Digatama karanna... oyata jaya..!!
@madukarammal-wp5fc
@madukarammal-wp5fc Жыл бұрын
Thanks akkeee mn akkage first vedio ea balala thama meka patan gaththe mama meeta kalin meke account ekak hadala thibbe habai job ekak karannekohomada kiyala danagena hitiye na akkage first vedio eka baluwata passe mn eda idan hemmeeeta wada tika karagena yanawa thanq so much mama widrawal ekak dapu gan akkata prof ekak dennam screen shot ekakin aniwa gemak gahanawa mn kaanne mobile eken anith ayata bari wenna widihak nane try karapan machan danata podi ganak hoyala thiyennee habai kohoma harilevel up karagannawa mn thanq akke 🙂❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Malli.. oya nam maru. oyat mama wagema thamayi... mama dekapu hondama comments walin ekak meka.. digatama karanna malli.. oyata jaya niyathayi.. 🥰🥰❤❤😇😇
@madukarammal-wp5fc
@madukarammal-wp5fc Жыл бұрын
@@ShaJinani2022 Thanks akke
@aruwani7813
@aruwani7813 Жыл бұрын
අනෙ අක්කෙ මිනිස්සු කියන කතා ගැන වැඩිය හිතන්න එපා ඔයාලාගෙ පොඩි වැරද්දක්වත් නැති උනත් සමහරු බැනලා comments කරන්නේ ඔයාලා ඉස්සරහට යන එක නවත්වන්න.....අපි ඔයාලට ආදරෙයි.... අයියත් අක්කත් ගොඩක් හොදට පැහැදිලි කරනවා.... Thank you.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
අනේ ගොඩාක් ස්තුතී මේ වචන වලට නංගා ..🥰😇 ඔයාලා වගේ අය නිසා තමයි මට සතුටක් ලැබෙන්නේ ❤❤
@bomethartsworks3863
@bomethartsworks3863 Жыл бұрын
මේවා කියලා දීලා වෙනම සල්ලි හම්බුකරන කට්ටියට කේන්ති ඇති.කරන අයත් හදිස්සි වෙන්නැතුව හොදට වීඩියෝ කීපපාරක් බලලා හරියට කරන්න.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@bomethartsworks3863 Ane ow... videos hariyatama balala.. steps follow karala.. karana jobs hemita hariyatama karanam hari.. 🥰🥰😇😇
@maheekamuthumini7986
@maheekamuthumini7986 Жыл бұрын
Miss ekka katha karanda one..kohomoda..
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@maheekamuthumini7986 mage FB ekata msg karanna dear facebook.com/shajinanidiary?mibextid=ZbWKwL
@nadeeshaweerasekara4629
@nadeeshaweerasekara4629 6 ай бұрын
ගොඩක් ය කරන්නේ Referral linkවලින් accounts හදන්න කියන එක. එත් ඔයාල එහෙම කරලා නෑ. මනුස්සයෙක්ට ගොඩ යන්න උදවු කරන ඔයාල දෙන්නට නම් ජිවිතේ හරියනවා සුපිරියටම. අනිවාර්යෙන්...
@ShaJinani2022
@ShaJinani2022 6 ай бұрын
අනේ ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ❤️❤️🙏🙏
@Beautiful_Ending
@Beautiful_Ending Жыл бұрын
අවුලක් තියෙනවා , හුඟක් ජොබ් වල පෝස්ට් එකම ටැබ් එකේ ඕපන් කරන්ඩ එපා කියල දාල තියෙනවා .මේකෙ ජොබ් දෙන උං ලංකාවෙ අපිව සයිට් වල රස්තියාදු කරවන්ඩමයි හදන්නෙ.එතකොට අම්බානෙට කාලය කාලා,සත ගානක් හොයන සෙට් එකක් ඉන්න රටක් දියුනු වෙන්නෙ නෑනෙ.මගුල තමා.අද්දැකීමෙන් තව දෙයක් කියන්නම්. මේකෙ සමහර උං ඔය කෝඩ් හොයන ජොබ් දාලා,අවසානෙට ඇඩ් එකකට ගිහින් ලින්ක් දෙන්ඩ කියනවානෙ.ඔක්කොම කරල කෝඩ් එකත් හොයාගෙන ඇඩ් ලින්ක් ගන්ඩ යද්දි,එක ඇඩ් එකක් වත් නෑ.හරිනෙ අමාරුව.ඒ යකාගෙ සයිට් එකේ දන්නෙවත් නැති පෝස්ට් කාලයයි ඩේට ටිකයි කපාගෙන රීඩ් කරලා,ඌට කඹුරලා කඹුරලා හිස් අතින් ආපහු මේන් පේජ් එකට එනව.තව සමහර උං උංගෙ ලින්ක් එකෙන් අපිව එක එක සයිට් වල රෙජිස්ටර් කරවලා ඒ සයිට් එකේ නැති දෙයක් කරන්ඩ කියනවා.හොයනවා,හොයනවා,ඌ කියන එක ඒ සයිට් එකේ නෑ.ඉතින් කොහොමද ෆෲෆ් දෙන්නෙ.හරිනෙ ආයිත් අමාරුව.තවත් ජීමේල් ඇඩ්‍රස් හදන ජොබ් තියෙනවා.අපි ජීමේල් එකක් හදල ඌට ෆෲෆ් දීල බලං ඉන්නවා,ඌ නොට් සැටිස්ෆයිඩ් කියල රිජෙක්ට් කරනවා.හේතුව පාස්වඩ් එක වැරදියිලු.ඌට බම්බු ගහගන්ඩ කියලා ආපහු ජීමේල් එක ගන්ඩ බලද්දි පාස්වඩ් එක ඇත්තටම වැරදියි තමයි.අර යකා අපි යවන විස්තර වලින් ජීමේල් එක අරං,ඒකෙ පාස්වඩ් එක වෙනස් කරගෙන තෑග්ගක් විදියට නොට් සැටිස්ෆයිඩ් දෙනව.අපිට ගත කරපු කාලයත් නෑ,ඩේට ටිකත් නෑ.ජීමේල් එකත් නෑ.ලැබෙන්ඩ ඕනෙ සල්ලිත් නෑ.එකවුන්ට් එකේ සක්සස් රේට් ටිකත් නෑ.හරි නේද හරියටම අමාරුව.ඔය මං කිවුවෙ මගේ අද්දැකීම් වලින් දෙක තුනයි.තව දෙන්ඩ පුලුවන් උපදෙස් නම්.ඒත් මගේ ඇඟිල්ල රිදෙනවා,මේක කොටල.😂 හොඳ මිනිස්සු ටිකක් ඉන්න,ගෝතයෝ ගොඩක් ඉන්න මාර තැනක් මේක.
@luxurious_now
@luxurious_now Жыл бұрын
ඇත්ත තමයි ඔය කියපු හැම දෙයක්ම.
@rajithaperera9571
@rajithaperera9571 Жыл бұрын
ඇත්ත කතාව...
@Beautiful_Ending
@Beautiful_Ending Жыл бұрын
අද සෙට් උනා තව හොරෙක්.උගේ පෝස්ට් බරගානක් බැලුව.කෝඩ් එක නෑ කියහංකො😅
@Beautiful_Ending
@Beautiful_Ending Жыл бұрын
තව එකෙක්ගෙ ලින්ක් එකෙන් ගිහින් හොයනවා හොයනවා ඌ දීල තියෙන තම්නේල් එක යූටියුබ් එකේ.ඔහේ නෑ.ඌ දාල තියෙනවා තැන් තැන් වල ජොබ් බරගානක්.ඔක්කොම එකම වීඩියෝ එක ගැන.උගෙ ආච්චිගෙ රෙද්ද.කාලෙ කන්ඩ හොඳයි උං වගෙ ගෝතයො.මල පැනල ඉන්නෙ ඈ.🤬
@Beautiful_Ending
@Beautiful_Ending Жыл бұрын
මේක කරද්දි වෙන දේවල් තමයි මේ දාන්නෙ ඈ.නැතුව මේ වීඩියෝ එකට මුකුත් කියනව නෙමේ.
@dilshikadilhani7025
@dilshikadilhani7025 8 ай бұрын
ඇත්තෙන්ම ඔව්. මම අද අහම්බෙන් දැක්කෙ මේ විඩිඔ එක ම්මන් ට්‍රයි කලා ඒක හදන්න . ඒත් බැරි උනා. පාස්වර්ඩ් එක වැරදි කියනව. මම ඒ ව්විඩිඔ එකට කොමන්ට දැම්මම. මේක දැක්කෙ ඊට පස්සෙ. ගොඩක් ස්තුතිය්. මම් ආයෙ ට්‍ර්‍ය් කරල බලනව දැන්
@janakirajapaksha5686
@janakirajapaksha5686 7 ай бұрын
Mamath try karaa password wrong kiyanawa
@TharukaBro
@TharukaBro Жыл бұрын
කවුරු මොනව කීවත් මම මේ වැඩේ දිගටම කරගෙන යනවා දැන් ඩොලර් තුනක් තියනවා . මම හිතන්නෙ ලංකාවට පේනිය එකෙන් තමයි සල්ලි ගන්න තියෙන්නේ හැකිනම් පේනිය එක හරියට හදල ඒකට සල්ලි ගන්න ආකරය කියල දෙන්න. පේනිය එක වෙනම හදල ඇඩ් කරන වට වඩා මේකෙන්ම හදන්න පුලුවන් ඒක කොහොමද කරන්නෙ හරියට හදලද කියල බලන්නේ කොහොමද කියලත් කියන්න. පේනිය එක වෙර්ෆයි කරන්න ඕනිද ? මම දිගටම ඔබගේ චැනලය සමග ඉන්න කැමතියි. මීට අමතරව ඔන්ලයින් ජෝබ් තියනවද සාර්ථව කරන්න පුළුවන්. සමහරු අපිව රවට්ටනවා ඔයා හොද කොනෙක් කියල දැනෙන නිසයි අහන්නෙ. ඔය දෙන්නට ජයෙන් ජය වෙන්න ඕනි.
@ireshsasanka9237
@ireshsasanka9237 Жыл бұрын
Kochchara kalayakda karanna patan aran
@nayanapriyadarshani2314
@nayanapriyadarshani2314 Жыл бұрын
Aththatama eya harima hondai
@ishanimahisha928
@ishanimahisha928 Жыл бұрын
Mekenma payoneer 1 hadagnna puluwanida
@peshalamelonika1190
@peshalamelonika1190 Жыл бұрын
Mma hitanne litecoin walin bainance ekta gann puluwan..mmth thwama withdraw eka nm daala nha
@ihthishammohamed2985
@ihthishammohamed2985 Жыл бұрын
Login wenavade bro login wenna ne ne
@nirmanikaushalya8916
@nirmanikaushalya8916 6 ай бұрын
අනේ කොහොම Account එක හදන්න බැලුවත් The system has detected previously opened multiple accounts කියලා එනවනෙ
@nirmanikaushalya8916
@nirmanikaushalya8916 6 ай бұрын
අනේ ඔව් මටත්
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 Жыл бұрын
Great job, I really appriciated.👍👍🤗
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank u so much ❤❤😇😇
@shandunkumari2479
@shandunkumari2479 Жыл бұрын
Oyatai oyage mahaththayatai godak pin..den karanna patan gaththa.suc.rate 50,% ta adu wela..oyala 2nna katha karana hema wachanayakinma aluth deyak igena gannawa..oyala 2nnatath Petau dennatath budu saranai...
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Anee dear.. ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇.. oyatath pawule samatath theruwan saranayi..!! 🙏
@rohanasanjeewa857
@rohanasanjeewa857 Жыл бұрын
නිර්ලෝභීව හැමෝටම කියලා දෙන ඔයාලට බුදු සරණයි.
@pvtgrana9629
@pvtgrana9629 Жыл бұрын
නංගා ඔයාට කෙනෙක් කිව්වා නම් ජොබ් අඩු කාලේ ඇයි දාන්නේ කියලා...තෘශ්ණාව අධිකව ....නංගා මල්ලි ඒ අතර ඔබ දෙපල මාරම නිහතමාණී....
@shamini2811
@shamini2811 Жыл бұрын
Thank you so much for your clear explanation. I had a problem with the nickname as it was not clear how to make one. I googled but couldn’t find a proper answer. , but your husband’s explanation was so good and I was able to make my nickname easily. Thank you so much!
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank you soooo much for your lovely words dear... ❤️❤️
@PramodSampath
@PramodSampath Жыл бұрын
Thank you akke godak watinawa.. ඔයාගෙ අදහස් මාර වටිනව ❤
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇🥰
@w.m.s.bandara61
@w.m.s.bandara61 Жыл бұрын
Excellent !Both of you are very genourous.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank you so much ❤❤😇😇
@NuhansaSasmini-hg5vl
@NuhansaSasmini-hg5vl 11 ай бұрын
Ane mta thma hadagnna bari una account eka udaw krnnko
@NuwanIndika-xi7wf
@NuwanIndika-xi7wf Жыл бұрын
Real voice nangi great job keep it up
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
Thank u ayya.. 🥰🥰😇😇
@prageethnagasinghe2652
@prageethnagasinghe2652 Жыл бұрын
Google eken sign up we na amarunam Chrome eken yanna hariyanawa. Kohima namuth ogollo hoda wadak karanne . good luck 🎉
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
❤❤😇😇
@MenuliMethsadhi-pn7gl
@MenuliMethsadhi-pn7gl Жыл бұрын
Email eka all ready taken kiyala wetenne ay 😢
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@MenuliMethsadhi-pn7gl ඒ කියන්නේ ඔයා ඔය email එකෙන් මීට කලින් මේ site එකේ signup වෙලා තියෙනවා කියන එක..
@MenuliMethsadhi-pn7gl
@MenuliMethsadhi-pn7gl Жыл бұрын
@@ShaJinani2022 na aluthenma heduwe.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@MenuliMethsadhi-pn7gl ඔයා දෙතුන් පාරක් signup වෙන්න ට්‍රයි කරාද same email id එකෙන්..? එහෙම කරා නම්.. ඔයාගෙ email එකේ inbox එක check කරන්න.. ඔයාට verification email එකක් ඇවිල්ලා ඇති.. ඒක link එක click කරලා verify කරලා log වෙන්න...
@amiladilshan255
@amiladilshan255 8 ай бұрын
💖💖හරිම වදගත් මන් උත්සහ කරනව...tnxxx
@indutennakoon3510
@indutennakoon3510 Жыл бұрын
This is owesome. I’m in France 🇫🇷 Going to try asap as you explain 🙏🙏 I already created a account as your husband explained. I have a question that is it ok if I take some more days to start doing jobs? Because I need to see your videos one more time and find free time from my busy schedule to start jobs with zero errors from my first attempts. Good luck for everything you do.🥰❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank you so much for your comment dear.. ❤️😇 of course its not an issue.. take your time and start doing jobs.. 👍
@indutennakoon3510
@indutennakoon3510 Жыл бұрын
@@ShaJinani2022 🙏🙏 Thank you so much for taking time to reply dear. You are so kind. ❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
​@@indutennakoon3510 you are always welcome dear..❤❤
@dularipattividana6634
@dularipattividana6634 9 ай бұрын
Hi dear, I’m out of country, so do you think I can do it too, because I watch your video on You Tube..❤
@subodhinimunasinghe2067
@subodhinimunasinghe2067 9 ай бұрын
​@@ShaJinani2022akkee thamath meken wsda karanna puluwanda .phn eken karanna barida
@reshnath1014
@reshnath1014 Жыл бұрын
❤❤❤ most awaited video 🎉Thank you so much dear god bless you
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
Always welcome dear 🥰🥰😇😇
@roshanrathnayaka7989
@roshanrathnayaka7989 Жыл бұрын
Hi Sha Jinanai. I highly appreciate your video series about sproutgigs because I was waiting to find a website to work and earn. So specially I must thank you because it was so easy and reliable to learn it from your videos and thank you very much again . further I need to clarify a few things and please be kind to answer me. 1. can we do the same job multiple times. 2. cant we withdraw money to SKRILL from sproutgigs. 3. Do we need to work every day and if not is it affect to the success rate
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Hi Roshan., Thank u so much for your kind words.. its really worth a lot to me. 1. Of course you can. I had explained the process in this video, how to do multiple same tasks of same employer. 2. Yes, Skrill/Payoneer is working for Sri Lanka 3. Thats not mandatory. You can work whenever you like. But if you leave the account for so long without working in it.. yes, it will affect your success rate. All depends on your dedication
@roshanrathnayaka7989
@roshanrathnayaka7989 Жыл бұрын
@@ShaJinani2022 Appreciate your reply. Thank u so much.
@thuraiguna5066
@thuraiguna5066 21 күн бұрын
Im going try this sis 😊 Im tamil but i understood You are great 👍
@Laboston-o9e
@Laboston-o9e Жыл бұрын
Hi, I'm from USA, I wasn't able to open videos or links of any of those tasks , are you able to clarify on what the problem was?
@dushanihansika2952
@dushanihansika2952 Жыл бұрын
Mn ada thama video baluwe akke great job ❤❤
@sankadusantha6124
@sankadusantha6124 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ඔයාට බුදු සරණයි
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ඔයාටත් බුදුසරණයි නංගා... 😇😇
@DilShan-sf8ll
@DilShan-sf8ll Жыл бұрын
Akki kotchara password eka wenas karala gahuwath waradi kiyanawa ne udau karanna kooo
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@DilShan-sf8ll Malli, Password ekata palaweni akura Capital denna, eeta passe akuru okkoma Simple akuru denna, etta passe symbol ekak daala numbers thunak witara add karanna. etakota hari.
@Inside_movie-M
@Inside_movie-M 11 ай бұрын
Thankyou akka...ඔයාට ජය වේවා🙏
@sansalasewmini7494
@sansalasewmini7494 Жыл бұрын
akki kiuwa wge acc ekak hdala seo ekuth kala😁 habai wela ynone godk kranna😪 thank you so much akki me gana kiyla dunnata😘
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Tikak wela yanawa nanga mulin.. hemeeta karanna patan ganna.. passe puluwan matat wada hondata jobs karanna.. ❤❤😇😇
@sansalasewmini7494
@sansalasewmini7494 Жыл бұрын
@@ShaJinani2022 thank u akki😍😘
@dailytraveller30
@dailytraveller30 6 ай бұрын
Account setting hadagaththa vidiha kiyanna puluvanda
@mandiraperera7396
@mandiraperera7396 3 ай бұрын
Thank you so much for ur guidance❤ I hv started it and earning now.
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
අක්කා ඔයා මුල් වීඩියෝ එක බලලා එ category එකට අදාල job 5 ක් වගේ කරා දැනට කරපු ඔක්කොම ට්කෙන් සල්ලි හම්බුනා මට .මුලින් තිබ්බට වඩා මට දැන් job පෙන්නනවා ❤. Human verification ඉල්ලන්නෙ නැති jobs category ට්කක් ගැනත් කියන්ඩකෝ පුළුවන් නම් ..Thank you akka
@chathuwaonline
@chathuwaonline Жыл бұрын
Mekt reply krnnko 😢
@medhanihansika8776
@medhanihansika8776 Жыл бұрын
Oya payment method eka add krgattada eka kale kohomada
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
@@medhanihansika8776 Thama eka nm add kare na .withdraw krnd තරම් loku ganak hambune na
@malingamaduwantha4980
@malingamaduwantha4980 Жыл бұрын
Yaluwa oyata dawskata dollar kiyak wage ganna wada karanna puluwn kiylada hitenne samnyrn paya 4k wage wada karot
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
shaa.. shokne malli.. harima sathutuyi... SEO, TikTok, Twitter, Reddit, Facebook oya kisima job ekakata HUman Verification one naha malli.. ewa karanna.. ewa lesi.. mama karannet oya tikama witarayi...
@lasanthamadushanka306
@lasanthamadushanka306 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ...
@KIPunyalatha-tk2ii
@KIPunyalatha-tk2ii Жыл бұрын
මේ කියන විදිහ හොදටම තේරෙනවා. එත් pass word එකේදී හිරවෙනවා. මොකද කරන්නේ. Pl.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Password ekata palaweni akura Capital denna, eeta passe akuru okkoma Simple akuru denna, etta passe symbol ekak daala numbers thunak witara add karanna. etakota hari.
@sadikagunarathne4974
@sadikagunarathne4974 Жыл бұрын
@@ShaJinani2022 eth wada karanne nah neh I used Apple@$222 as the password bcz it's 10 characters but still not working. What can be the issue? Pls clarify it tkss
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@sadikagunarathne4974 use only one symbol
@sadikagunarathne4974
@sadikagunarathne4974 Жыл бұрын
@@ShaJinani2022 Thank you so much for the instant reply. It's still not working all are correct it's jst the password. Could u pls suggest one jst to get through this account creation. Thank you so much for these informative videos!!
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@sadikagunarathne4974 No worries dear, you are always welcome.. usual it accept the password in below format.. First letter Capital, then all simple letters, then one symbol and some numerics
@Modern_home_accessories
@Modern_home_accessories Жыл бұрын
SEO jobs wala apita karanna puluwan ewa thiyenne dawasakata 5k 6k wage. thawa oya karana jobs (NON SEO) wala aluth video ekak denna. oya godak hondata pahadili karanawa. thank you for help us. 💖
@samodyadissanayaka4087
@samodyadissanayaka4087 Жыл бұрын
තවත් මොකක්හරි එකක් දාන්න හොදේ ❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Weekend eke thawa video ekak dannam malli.. ❤❤😇😇
@thanujaudawatte2961
@thanujaudawatte2961 8 ай бұрын
Log in wenna bahane, password , email waradi kiyala enawa
@himaliharsha9278
@himaliharsha9278 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි. මම පටන් ගත්තා ජොබ් එක කරන්න ඔයා කියපු විධියට. දවස් 4ක් ඉවරයි දැන්. 🙏❤️🌷
@irushikashehani8144
@irushikashehani8144 Жыл бұрын
Oya komada salli ganne Pepal harahada
@thilinikeshala1930
@thilinikeshala1930 Жыл бұрын
Oya lankawe da innr
@himaliharsha9278
@himaliharsha9278 Жыл бұрын
@@irushikashehani8144 තාම දවස් 04 පටන් ගෙන
@himaliharsha9278
@himaliharsha9278 Жыл бұрын
@@thilinikeshala1930 නෑ
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 Жыл бұрын
Dollar kiyak withara hewwada akke
@hershimallikarachchi390
@hershimallikarachchi390 11 ай бұрын
ආයුබෝවන්, පළමුවෙන්ම බොහොම ස්තූතියි ඔයාලට. ඔයාලගේ vedio බැලුවම මට කියන්න හිතුනේ සමිතගේ සින්දුව සත්‍යක් කියලා. 'වන සිවුපාවුන් වැනි මිනිස්සුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත' ඒක හරි. මුදල් ප්‍රශ්න වලට පිහිට හොයනකොට තමා ඔයාලගේ vedio ලැබුණේ. නැවතත් ගොඩක් පින්. අද මම sproutgig register වෙන්න කියල බැලුවම password එක reject වෙනවා. 8 caractors දැම්මම 10ක් ඉල්ලනවා. 10ක් දැම්මම 8ක් ඉල්ලනවා. ඒකට හේතුව මොකක්ද?
@Modern_home_accessories
@Modern_home_accessories Жыл бұрын
thank you very much , mage prasna godak visaduna, mata labunu code hoyanna hari amaru una next page next page kiyala time on wenawa, puluwannm "notification " eka ganath kiyala denna eke ena jobs karanna puluwanda. mata mulin godak waraduna dan num tikak hari wage hemin tahamai karranne. mokakda ticket ekakuth awa notification wala. therune naha eka mokakda kiyala.apita udaw karanawata oba thumiyata godak pin. all the best
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank u so much oyage wachana walata dear... notification eke enne oyata employersla jobs list kara kiyala.. ehema ena thenata wenakam oya weda karala nam oya niyamayi dear... eath jobs list eke category walin filter karala jobs karanna.. ethakota oyata okkoma criterias check karalama hondama jobs karanna puluwan.. Tickets nam genn ganna epa dear.. oyata jaya..! 🥰🥰😇😇
@sansalasewmini7494
@sansalasewmini7494 Жыл бұрын
1st view and comment😍
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank you dear.. ❤❤😇😇
@irushikashehani8144
@irushikashehani8144 Жыл бұрын
Thank you akki akki me karana de mara watino Me job eka gana dapu vedio hadissiyewat youtube eken ain karanna epa akki mokada me wage online jobs study karana lamayata pawa mara waddagat Thank you akki for this vedios Lankawe situation eke hatiyata❤❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Anee.. nanga.. ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@madusanka5207
@madusanka5207 Жыл бұрын
Maru akka ...kiyala dena de hodata therenawa ...math meka digatma karan yanawa ❤❤
@ShaJinani2022
@ShaJinani2022 4 ай бұрын
❤❤🥰🥰😇😇
@inokaamarasekara6388
@inokaamarasekara6388 Жыл бұрын
Akka mage sproutgig account ekaka tiyenawa sathayakwath hoyala ne thma eken .mata e account eka karala masa 6kata wedi .Dn eka use karanna puluwan weida ?plc reply me 😊❤
@shalikalakmali-di9de
@shalikalakmali-di9de Жыл бұрын
Puluwan
@inokaamarasekara6388
@inokaamarasekara6388 Жыл бұрын
Task pennene nene seo ehema essara tibba retid ehema euwath nene
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@inokaamarasekara6388 ehema thamayi dear.. mulin kohomat jobs pennanne aduwen.. anit dawase hema welawema jobs pennanne naha... tikak udenma log wela balanna..
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 5 ай бұрын
Theruwan saranai පුතේ ඔයාගෙ sadhkaaryata....කොපමණ දරුවන් ඉන්නවා ද job නැතිව ..eyalage සිහින සැබෑ කර ගන්න බැරි ව
@melaniahasdi12345
@melaniahasdi12345 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome nanga.. 🥰😇
@manoSL
@manoSL Жыл бұрын
Video eka godak hodin theruna. Thank you uncle and aunty..❤
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
Always welcome dear.. 🥰🥰😇😇
@sltiktok65
@sltiktok65 Жыл бұрын
අක්කෙ මන් ඔන්ලයින් ජොබ් විශ්වාස කරේ නෑ..හැබැයි මන් ඔයාගෙ වීඩියෝ බලලා sproutgigs එකේ jobs කරනවා..ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට ❤ අනේ අක්කෙ තේරෙන් නැති එකම දෙයක් තියනව පුලුවන් නම් කියල දෙන්න..මට BOC card ekak thiynw mn earn krn dollar Rs.wlin BOC bank ekta gnne khmd mona acc ekkd hdnn oni. Paypl hdaddi card ek link krnn ba akke. Mn mkkd krnn oni..pls mta ehk kyl denn loku udwwk..budu srnai akke oyta..❤😊
@sltiktok65
@sltiktok65 Жыл бұрын
Payoneer wlta BOC plwn nda..
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇.. Payoneer eken BOC ganna puluwan...
@niromusic9766
@niromusic9766 Жыл бұрын
Oya kohomad ara two factory authentication kale😢
@sltiktok65
@sltiktok65 Жыл бұрын
@@niromusic9766 ඒක ලේසි අනේ
@BhagyaNanayakkara-lr2zw
@BhagyaNanayakkara-lr2zw Ай бұрын
​@@sltiktok65Ane dear matath kiyala dennakooo
@prasadhgunasinghe7505
@prasadhgunasinghe7505 Жыл бұрын
Thank you very much. Your explanation really good and interesting.
@naddailam3501
@naddailam3501 Жыл бұрын
Thank you so much for the Video.!! However they pay extremely (beginner level , not sure about other levels) small amounts (Mostly 0.03$ per job, this is less than 9Rs) for a job and we can not say we are not spending anything to earn that. Data , time , electricity all that counts for a job. So with all that i would say not worth it. Would be better to start a business on your own !
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Yes, for SEO jobs, you will get paid $ 0.03 per job and that amount is fixed even though you are in Level 10 (Expert) where I'm currently in. A starter can hardly earn around $20/month at the beginning. But once your levels up with higher success rate, you can earn around $3.50 in 2-3 hours a day as same as how I'm doing currently and it is around Rs 1000/- in SL.. so it will be more than Rs 30K per month and that too working for 2-3 hours a day and if you can work more hours, you will get paid more. This is ideally for house wives like us to make some extra income, who are spending more time in internet to surf for entertainment during free time. And of course, for people who are having interest and other resources to start a business.., thats better than this. 😊😊
@benlaniboutique
@benlaniboutique Жыл бұрын
Great Video Very clear & thanks so much. You have taken a great effort to explain. This is my husband's account. I have opened the account in my husband's name. Will try after going through your video once again. Thank you.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank u so much for your kind words dear... all the best..!! 🥰🥰😇😇
@sandunixxx4602
@sandunixxx4602 Жыл бұрын
Thawa jobs karana widiha gna videos krnnko
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Karannam dear.. ❤❤😇😇
@KIPunyalatha-tk2ii
@KIPunyalatha-tk2ii Жыл бұрын
පුතේ ඔයා කියපු විදියට ගිහින් Acc එක හදාගත්ත.fine job(c) කරලා ජොබ් එක තෝරන්න ගියාම Two factor Authenticator එකක් කරන්න කියනවා. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න. Pl. මම phone eken තමයි වැඩ කරන්නේ. ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි. තෙරුවන් සරණයි!!!!
@rush698
@rush698 Жыл бұрын
Eeka balanna thawa videos wala thiyenawa yt eke
@Progamingsl97
@Progamingsl97 Жыл бұрын
Human verification eka komada karanne 😢
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Human Verification enne "Offers Jobs" wala.. mama ea wage jobs karanne nehe dear. Habeyi lankawe gidak aya ewa karanawa.. youtube eke search karala balanna.
@Progamingsl97
@Progamingsl97 Жыл бұрын
@@ShaJinani2022 ow ane e human ewata godak sallli gewanawa ne eka wazi
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@Progamingsl97 Ow ea unata.. ewa complete karanna amaruine.. time waste wenawa wadi..
@diyanaandpulvin7113
@diyanaandpulvin7113 Жыл бұрын
Thank you mamath oyage video eka balala patan gaththa. Eka niyamai. But samahara devalnm tikak avadhanm kiyala hithenava. Evage deval karanne mathuva inna eka thamai hoda. Mama dakka godak aya oyagen ahala thiyenava account eke password , nickname gana....aththatama matath a tikama unaaa.... But mama karapu vade thamai digama diga password and nickname damma. Ethakota hari giye...🎉 anith ayatath kiyanna ehema karala balanna kiyala. Thank you for your everything !!!
@h.n.pperera8930
@h.n.pperera8930 Жыл бұрын
SEO job එකක් කියලා දුන්නාට බොහොම පින්.මගේ එකට tiktok එකේ ඒව එන්නේ නැහැ නේ.
@fairy4203
@fairy4203 4 ай бұрын
Marai akki oya . Hari adambarai oyala dennage manussakama gana. Jaya wewa
@savithrachathurangani6093
@savithrachathurangani6093 Жыл бұрын
Thank you & Good luck for everything you do.🥰❤
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
🥰🥰😇😇
@dulminipriyadarshanee57
@dulminipriyadarshanee57 Жыл бұрын
ඔයාලගෙ vedios ඊයෙ ඉදන් පිස්සුවෙන් වගේ බැලුවා අද account එක හදන්න ගියාම ඔක්කොම ප්‍රශ්නයක් නැතුව හරි ගියා අන්තිමට ලොග් උනාම buyer da freelancer da kiyalane awe ai e
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
අලුත් interface එකේ එන්නෙ එහෙම තමයි.. ඔයා freelancer කියලා select කරලා jobs කරන්න.. videos වල පෙන්නන steps follow කරන්න.. එතකොට හරි.. 😇
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
මම account එකක් හදල jobs කරන්න start kala..නමුත් two factor authentication kiyala window ekak enawa...etanin ehata yanna bahane😢.. security question ekak ahanawa...
@niromusic9766
@niromusic9766 Жыл бұрын
Matath
@_crochetastic_
@_crochetastic_ 12 күн бұрын
Same
@sampathsanjeewa4374
@sampathsanjeewa4374 Жыл бұрын
Meka aththak math karanawa ❤
@indranijayasekara-k1x
@indranijayasekara-k1x Жыл бұрын
Video eka godak hodin theruna. Thank you
@glamila9208
@glamila9208 4 ай бұрын
Thanks sahodaree...hamadema sartakawewa obathumiyage
@thamalidanushka1641
@thamalidanushka1641 Жыл бұрын
Akke oya tama hariyatama me gena kiyala denne thank you oyata oyage siyalu katayuthu sartaka wewa
@prabhanianuradha6621
@prabhanianuradha6621 Жыл бұрын
Thank you...wish you a all the best..
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. 🥰🥰😇😇
@himanthakaushan7967
@himanthakaushan7967 Жыл бұрын
This account has been suspended for terms of service violations related to the use of VPN and/or Proxy. Ai akka mema watennne😢😢
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
oya signup weddi dunna country eke idan nemeyida oya site ekata log une..?
@himanthakaushan7967
@himanthakaushan7967 Жыл бұрын
@@ShaJinani2022 eken tma akkka mata aye hdagnnna bariweda
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@himanthakaushan7967 Alut email ekakin signup wenna malli.. hari details denna
@SaviDivyanka
@SaviDivyanka Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට. ගොඩක් පින් ❤💐🙏
@ShaJinani2022
@ShaJinani2022 8 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට නංගා ..🥰😇
@SanduniSubanya-gs7mu
@SanduniSubanya-gs7mu Жыл бұрын
අනේ මන් කොහොම ගැහුවත් nicknme එක wrong format කියල වැටෙනවනෙ ඒ ඇයි කියන්න්කො කවුරු හරි
@jayarangani.deepashika3711
@jayarangani.deepashika3711 Жыл бұрын
aththatama harima pehedilii thanks🥰😍
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@naveenwijesinghe2712
@naveenwijesinghe2712 Жыл бұрын
අක්කේ tiktok වල වැඩ කරන විදිහත් කියලා දෙන්න කෝ........😢
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Next video eken kiyala dennam 😇😇
@gomikawijerama460
@gomikawijerama460 Жыл бұрын
It's a great job Thank you so much 🙏🙏🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. 🥰😇
@tharindunayanajith2121
@tharindunayanajith2121 Жыл бұрын
thank you so mutch akke oya hariyata pahadili karanava. pahadiliva therun karala dena ekama youtuber oya.thanks
@hansiprabodha
@hansiprabodha Жыл бұрын
thnx akka mehem deyak kiyala denawata
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome nanga.. 😇😇
@shafricolombo
@shafricolombo Жыл бұрын
Thanks akii for the video and explain
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
❤❤😇😇
@tothelight8224
@tothelight8224 Жыл бұрын
Thanks a lot for your guidance... තෙරුවන් සරණයි..!
@dammikasamankumarabalasoor1975
@dammikasamankumarabalasoor1975 Жыл бұрын
Thanks lots nanga mehema kiyala denawata......
@dilhanpriyanga423
@dilhanpriyanga423 Жыл бұрын
ලින්ක් එක කොයි page එකේද තියෙන්නෙ කියල හරියට පැහැදිලි නෑනෙ...එතන ඔයා page එක ක්ලික් කලාට කිව්වෙ නෑ හරියටම කොයි එකද කියල...
@Bloom2985
@Bloom2985 Жыл бұрын
Account eka create karala log wenna haduwama log wenna bane email password waradi kiyala enawa ai e
@stanleybazalel908
@stanleybazalel908 2 ай бұрын
Thank you very much for your advice
@inokadilrukshi2180
@inokadilrukshi2180 5 ай бұрын
ඉන්ග්‍රීසි නොදන්න කෙනෙකුට මේක කරන්න berida කියල කියන්නකෝ🙏🙏🙏 පුලුවන්නම් ඒ කොහොමද කියල කියල දෙන්නකෝ ලොකු උදවුවක් ප්ලීඊඊඊඊස්
@thilinishanikajayawardena2952
@thilinishanikajayawardena2952 9 ай бұрын
Sign up giyata password waradi kiyala pennanawa.plz help me
@UmeshaShehani-kg1ht
@UmeshaShehani-kg1ht 28 күн бұрын
Ane ow matath ehemay.password naththan nickname eka hari hari waradi kiyanawa
@24amila
@24amila Жыл бұрын
Really apppricate your contribution for this .
@sathsaradulminie281
@sathsaradulminie281 Жыл бұрын
My account කියලා option එකක් පෙන්නන් නෑනෙ.. කවුරු හරි ඒ ඇයි කියලා දන්නවනම් කියනවද?
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
My account නෙමෙයි.., account settings කියලා තියෙන්නෙ
@chathuri1955
@chathuri1955 Жыл бұрын
Thanks dear....මාත් පටන් ගත්තා ඔය කියපු විදිහටම...
@subodanimadumali6464
@subodanimadumali6464 Жыл бұрын
Password ekak ok wen nane .help
@subodhinimunasinghe2067
@subodhinimunasinghe2067 9 ай бұрын
Dear oyata salli hambunada oka karala.phn eken barida
@gaminiillangakoon5282
@gaminiillangakoon5282 Жыл бұрын
It's a great job !! Thanks a lot
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome 🥰🥰😇😇
@Sionmehendi
@Sionmehendi Жыл бұрын
Thanks dear❤🙏🏼 god blessing
@Learnwithfun5418
@Learnwithfun5418 Жыл бұрын
අන්තිම prashne හැමවෙලේම ad එකක ප්‍රශ්නයක් ද දෙන්නේ අක්කි, please reply
@YuvanBytes
@YuvanBytes Жыл бұрын
Have you heard about Randomworkers? I think it is best alternative for sproutgigs.
@nethusheyanga127
@nethusheyanga127 Жыл бұрын
Thank you so much akki matath asa hithuna.Ane loku deyak akki
@mashi4782
@mashi4782 Жыл бұрын
Thank you soo much ❤❤️ mn hada gattha. Mn dan jobs krnw. Oylge video ek balal thmi mn hada gaththe❤❤❤❤️❤❤❤❤️❤❤❤❤❤❤❤❤❤❤️❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Shaa.. harima sathutui dear... digatama karanna.. oyata jaya..!! 🥰🥰😇😇
July 14, 2024
39:03
Resin Art Shop Sri Lanka.Chanchala subashini
Рет қаралды 2,1 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 27 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 96 М.
22 August 2023
14:28
Resin Art Shop Sri Lanka.Chanchala subashini
Рет қаралды 7 М.
CRYPTO TRADING COURSE | LESSON 1 | SINHALA
1:47:06
Charuka Weerakkody
Рет қаралды 282 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 27 МЛН