Sproutgigs 02 - Earn DOLLARS From INTERNET | ගෙදර ඉදන් හොයපු ඩොලර් අතට ගමු | ShaJinani

  Рет қаралды 141,481

ShaJinani

ShaJinani

Күн бұрын

Пікірлер: 904
@bomethartsworks3863
@bomethartsworks3863 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.ඔයාට ගොඩක් පින්.කිසි ලෝබකමක් නැතුව,ලාබ ප්‍රයෝජන නැතුව මෙහෙම දෙයක් කරනවා දැක්කේ ඔයා විතරයි.ඔයාට කවදාවත් වරදින්න එපා.බුදු සරණයි ..❤
@maneledirisinghe6315
@maneledirisinghe6315 Жыл бұрын
Thank you so much & how do they trace our local bank account without the account details ? Can you kindly explain it please....
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ඔයාටත් බුදු සරණයි..!! ❤️😇
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@maneledirisinghe6315 Always welcome dear.. there are couple of ways to get the funds withdraw... via Payoneer and Binance (Litecoin). I made tutorial videos for both options.. pls check on my channel
@isharavithanage6823
@isharavithanage6823 9 ай бұрын
Pw aka dnne kohomd akke.ex akk ewnn
@isankalakvijaya5900
@isankalakvijaya5900 Жыл бұрын
වැඩියෙන් හරියන්න ඔනි ඔයාලට හිතේ සගවන්නෙ නැතිව මොකුත් සේරම කියාදෙනවට සැබෑ මිනිසුන් ❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තූතී මේ වචන වලට.. ❤️❤️❤️😇😇😇
@NipunNipun-rm8tr
@NipunNipun-rm8tr Жыл бұрын
Thrusters 🙂
@SarasiWasanthaKumari
@SarasiWasanthaKumari 10 ай бұрын
ඔයාලා දෙන්නටම ගොඩක් හරියන්න ඕනේ. කිසිම ලෝබ කමක් නැතුව කියල දුන්නට. අමාරු කාලෙක ගෙදර ඉන්න විශ්‍රාම ගිය අපි වගේ අයටත් මේක කරන්න පුළුවන් පුතා මගෙ පුතාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ 🙏🙏🙏🙏🙏
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@indunilweerasingha5007
@indunilweerasingha5007 Жыл бұрын
Forex trading කරන්න කැමති අය ඉන්නවනම් like එකක් දාමු බලන්න කරන අය නෙවේ කරන්න හිතන් ඉන්න අය❤
@samansrestaurantguesthouse2961
@samansrestaurantguesthouse2961 Жыл бұрын
Kohomada
@sunilkarathe5484
@sunilkarathe5484 Жыл бұрын
@Cham___.
@Cham___. 6 ай бұрын
Very high risk in forex.. if you have extra money, you can try investing on forex.. really high risk.. more similar to gambling..
@themindfuljourney101
@themindfuljourney101 Жыл бұрын
ඉතාම වටිනා දෙයක් ඔබ ගෙන ආවේ, ඉතාමත්ම ස්තූතියි. ඒ වගේම මහත්තයාගේ හැකියාවත් ඉතාම ඉහලයි, සුපිරි කටහඬක් හිමියි. ඔබ දෙපොලට ජයම වේවා.
@soundlk01
@soundlk01 Жыл бұрын
හොයා ගන්නවනම් හොයා ගනිල්ල මෙහෙම වයිෆ්ල😅😂. ජයවේවා දෙන්නටම👍❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
😁😁😁😁😅😅😅😅🥰🥰😇😇
@niromusic9766
@niromusic9766 Жыл бұрын
😂Ekenma
@hglp8753
@hglp8753 Жыл бұрын
අක්කෙ ඔයාට ගොඩක් පින් මේකෙන් සල්ලි හෙව්වත් නැතත් කීයක් හරි හොයන්න පුලුවන් දෙයක් කියල දුන්නට.මොකද ගොඩක් අය කරන්නෙ එයාලගේ වීව්ස් වැඩි කරගන්න මොකක් හරි බොරුවක් කියල ශේප් වෙන එක.බුදුසරණයි ඔයාල දෙන්නට
@nikirukshana6872
@nikirukshana6872 8 ай бұрын
අහම්බෙන් දැක්කේ වීඩියෝ එක ....දැන් ඔයාගේ වීඩියෝ ඔක්කොම බලන ගමන්...පින් ඔයාට ගොඩාක්❤❤❤❤
@GEHANguruG
@GEHANguruG Жыл бұрын
කොහොමද ලංකාවේ bank එකකට සල්ලි ගන්නෙ ?ඒක ගැනත් කියන්නකො 😢
@shalusamarakoon6917
@shalusamarakoon6917 Жыл бұрын
දැන් රට නැති කෙනෙක් කොහොමද සල්ලි ගන්නේ account එකක් හදන් 😥
@milindaliyanapathirana5141
@milindaliyanapathirana5141 Жыл бұрын
ස්තුතියි පැහැදිලි කිරීම ගැන.... මට sproutgigs එකෞන්ට් එකක් හදාගන්න බැරුව හිටියේ සම්පුර්ණ වීඩියෝ ටික බලලා වැඩේ ගොඩ දාගත්තා එක ජොබ් එකක් කරලත් බැලුවා ඔක්කොම හරි ගියා ස්තුතියි නැවත වාරයක් දෙන්නටම ❤❤❤❤
@lifestylewithhiru5688
@lifestylewithhiru5688 Жыл бұрын
Ane මටත් kiyala dennako, mamath try kala, password aeka awlak kiyanawa😥
@shamilaherath6466
@shamilaherath6466 Жыл бұрын
password eka hadaganna bane..example ekak danna puluwannm ❤
@lakshithamahesh2207
@lakshithamahesh2207 Жыл бұрын
Nik name eka dana hari format eka kiyann puluwand
@hasanthashehan7934
@hasanthashehan7934 Жыл бұрын
​@@shamilaherath6466hadagathtada dr
@jinadithomas
@jinadithomas Жыл бұрын
ane ow Anne naha 😢😢😢😢
@sandakafernando7640
@sandakafernando7640 Жыл бұрын
ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට...තෙරුවන් සරණයි !!!
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
🥰🥰🥰🥰 තෙරුවන් සරණයි ඔයාටත්😇😇
@ayeshasandeepanie6428
@ayeshasandeepanie6428 Жыл бұрын
මේ video එක අහම්බෙන් දැක්කෙ. ගොඩක් පිං. ගොඩක් ස්තූතියි ඔයාට. ⁣❤❤❤❤ ⁣හිතට ඇත්තටම අලුත් බලාපොරොත්තුවක් ආවා. ගොඩක් ස්තූතියි අක්කා ඔයාට
@rithutaniya3306
@rithutaniya3306 Жыл бұрын
Hi mata account eka create karanna bena
@AyomaPriyangani-l4g
@AyomaPriyangani-l4g 11 ай бұрын
මන් අක්කගෙ කලින් වීඩියො එකත් බැලුවා..තව කෙනෙක්ට දියුණු වෙන්න මේ දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි❤
@manjiwanigathunga210
@manjiwanigathunga210 Жыл бұрын
ස්තූතියි ඔයාලගේ දැනුම අපිට ශෙයා කලාට,
@chinthakadodangoda1992
@chinthakadodangoda1992 Жыл бұрын
SEO jobs වල සියලු proof complete කරලා submit කලාම "Whoops" කියලා message එකක් ලැබෙනවා.. එහෙම වෙන්නෙ ඇයි.. නිවැරදි කර ගන්නෙ කොහොමද....
@shamini2811
@shamini2811 Жыл бұрын
I don’t know how to thank you and your husband for explaining so well in detail how to do this online business. I respect your unselfish and generous attitude towards others. Thank you so much for helping a number of people, specially the housewives who are without a job to earn some extra money! 🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank you soooo much for your lovely words dear... ❤️❤️
@indikaprabath8204
@indikaprabath8204 Жыл бұрын
Akke oyage namr eka avanna ko
@kumshalaperera3964
@kumshalaperera3964 Жыл бұрын
මිස්ට පුලුවන්නම් ඔය සයිට් එකේ ජොබ් කරන්න කලින් පෝන් එකෙන් වැඩේ කරනකොට අර qr කෝඩ් එකක් ගැන අකවුන්ට් සෙටින් හදන්න තියන විදිය කියලා දෙන්න.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Ow dear.., lankawata additional security steps 2k follow karanna onelu. eka implement karala thiyenne langadilu. mama 2FA authentication eka karala naha mokada Malaysia walata eka one nathi nisa. Habayi eka karana widiha godak videos youtube eke thiyenawa.. me wage kzbin.info/www/bejne/pqmZpqtuj82Bl5Y
@wasantharathnayaka-uq9dy
@wasantharathnayaka-uq9dy Жыл бұрын
දෙන්නම එක වගේ.සුපිරියටම පැහැදිලි කරනවා.👍💯
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Aneee.. thankuu so much.. 🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇
@AnojanilaniMirihagalla
@AnojanilaniMirihagalla 7 ай бұрын
ඔයාගේ video man balanawa oya harima නිහතමානීව hama dema hodata kiyala denawa oyata tawa tawa tawath danuma labena ona❤❤❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි මේ දේවල් බෙදා ගන්නවට ❤ . දල වශයෙන් ඩේටා කොයිතරම් වැයවෙනවද කියල දැනුවත් කරන්න පුළුවන් ද🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Anee.. sorry dear.. mama wifi use karanne.. Data kochchara yanawada kiyala hariyatama danne naha.. habayi ithin meke text pages witarak browse wena nisa.. godak data yanna nam widihak naha.. eth hariyatama danne naha
@gnanajeewandara8688
@gnanajeewandara8688 6 ай бұрын
ස්තුතියි ගොඩක්ම. කාලෙ ඉඳල ජොබ් එකක් හෙව්ව. හැමතැනම බොරු කරන්නෙ. ඉතාමත්ම නිහතමානීව ඔබ දෙපළ කරන මේ කටයුත්ත හරිම වටිනව. ගොඩක් පිං. තෙරුවන් සරණයි !
@sandunixxx4602
@sandunixxx4602 Жыл бұрын
Thank you so much. ගොඩක් වටින වීඩියෝ එකක්. තම jobs කරන විදිහ විඩියෝ කරන්න.❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcme dear... mage alut video eke thawa SEO jobs karana widiha pennuwa.. eka balanna kzbin.info/www/bejne/f4fHm4R5m8mNotE
@nimaudayangani-z9f
@nimaudayangani-z9f Жыл бұрын
very excellent presentation, thank you so much,good luck dear,
@ShaJinani2022
@ShaJinani2022 11 ай бұрын
Thanks a lot dear.. ❤❤😇😇
@theekshanatube
@theekshanatube Жыл бұрын
meke cmnt blna ayata kiynne paypal ekata gannwata wadiya litecoin or payoner ekta ganna fee eka adui wagema wade lesi litecoin vidihata gnwa nm binace account ekak oni payoner ekak haduwama lesiyen bank ekata ganna puluwan fee ekath adui
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Ow dear.. lankawe inna aya PayPal nathuwa wena lankawata compatible payment platform ekak use karanna.. Thanks oyage suggestions walata 😇😇
@shanperera4868
@shanperera4868 9 ай бұрын
හරී මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏.
@sriyaramani4810
@sriyaramani4810 Жыл бұрын
ගොඩාක් ස්තූතියි දෙන්නටම. තවත් වීඩියෝ ගේන්න.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
🥰🥰🥰🥰😇😇😇😇
@Sanju_Mahendran
@Sanju_Mahendran 2 ай бұрын
paypal balance $ 100.79 thiyeddi why dollar 100 local account ekata transfer kere?
@chamindanaullage9294
@chamindanaullage9294 Жыл бұрын
ලංකාවේ අපිට කෙලින්ම අපේ බෑංන්ක් එකවුන්ට් එකට ගන්න බැරිද ?
@harshanishalika1160
@harshanishalika1160 Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට මේ ගැන කියල දුන්නට.මේ වගේ එකක් හොය හොයා ඉන්න කොටමයි අහම්බෙන් වගේ මේ vedio එක හම්බවුනේ.ගොඩක් ස්තූතියි.❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට Nanga..🥰😇
@nuwanthisakunika3418
@nuwanthisakunika3418 Жыл бұрын
අහම්බෙන් හම්බුනේ vedio එක ඇත්තටම ගොඩක් ස්තුතියි අක්කි කරලා බලනවා අනිවාර්යයෙන්ම ❤🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Aniwaryen karanna nanga.. me gena mama videos 12k daala thiyenawa... okkoma balanna.. etakota oyata idea ekak ganna puluwan
@mahishaniwithanage2835
@mahishaniwithanage2835 Жыл бұрын
So great to get to know such a kind hearted Person like u who is sincerely willing to help others without expecting anything in return..would love to get to know u more sis since i live in Malaysia too
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
So blessed to see such a comment and thats the only happiness I'm expecting from this..❤❤ Thanks a lot for your words dear..😇😇 wow.. nice to hear that you are in Malaysia too.. I'm in Labuan.. keep in touch..😍😍
@sammaniranasinghe2391
@sammaniranasinghe2391 Жыл бұрын
mmmmnnnmn
@cutestitch
@cutestitch Жыл бұрын
Hi, Could you pls tell me how to reach higher levels dear? I started but still, I'm in level one I did 80 tasks.???
@shashini2086
@shashini2086 Жыл бұрын
Password incorrect කියලා ආවම අපි account එක හදන්න දීපු E mail ID එකට එයාලා එවනවා confirmation mail එකක්, ඒකට එවලා තියෙන link එකට ගියාම password error එක එන්නේ නෑ 😊
@ireshamaduwanthi2557
@ireshamaduwanthi2557 7 ай бұрын
Oya meka patan gatthada dr
@gayanimadhushika1965
@gayanimadhushika1965 Жыл бұрын
මමත් ඔයා වගේ හස්බන්ඩ් එක්ක රට ඉන්නේ.මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.මේ වගේ රට ඉන්න ගමන් කරන්න පුල්වන් තව දේවල් අරගෙන එන්න ඔයාට පුලුවන්නම්.ගොඩක් ස්තුතියි.බුදු සරණයි ❤
@MaharajaKanapathy
@MaharajaKanapathy Жыл бұрын
අනේ මට udavak ඕනේ මන් ඉන්නේ qalarwala A උනාට man account aka open කරද්දී srilanka කියලා දුන්නා country aka Aka khomada change කර ගන්නේ Please please
@NB-xj9pu
@NB-xj9pu Жыл бұрын
Thank you so much akk me denuwath kirim walata,, mama kalin video ekath okkoma beluwa. Godak pehedili ❤️❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Anee... always welcome nangi.. ❤❤😇😇
@dewawaram-8917
@dewawaram-8917 Жыл бұрын
Paypal account ekak hadanne kohomada
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@dewawaram-8917 eka gena nam mamavideo ekak karala naha... habayi youtube eke godak videos ea gena thiyenawa.. search karala balanna
@AugustaAlahakoon
@AugustaAlahakoon Жыл бұрын
I received several tasks unsatisfied reason being incorrect info. This is the reason it was rected (Copy the first url after you click the ad then another url (2 url) and browse the ads site for 1 minute (must) could you please explain what this means. Thank you,
@benlaniboutique
@benlaniboutique Жыл бұрын
Thanks for your very useful video; Please let me know when doing jobs is it really necessary to delete cookies and history?
@prameshpalihawadana5684
@prameshpalihawadana5684 Жыл бұрын
Withdraw method wdiyata denne "AIRTM,Litecoin,uphold" kiyna path 3 witrane..payneer denne nane choose krnna
@himaliharsha9278
@himaliharsha9278 Жыл бұрын
මමත් ඔයා වගේම විදේශ රටක ඉන්නෙ. ගෙදර දවසම ගෙදරට වෙලා ඉන්නෙ. ඒ අතරතුරේ තමයි ඔයාගෙ මේ වීඩියෝ දෙක බැලුවෙ. ගොඩක් ස්තුතියි අක්කා කිසිම ලෝබකමක් නැතුව හැමදෙයක්ම තේරෙන විදියට කියලා දුන්නට. 🙏🌷❤️
@amilairoshan9641
@amilairoshan9641 Жыл бұрын
Password ekak dena Hari udaharnayak vidiyata kiyala dennako
@ishaniuthpala5130
@ishaniuthpala5130 Жыл бұрын
ඔයා මේක කරලා බැලුවද
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට Nanga..🥰😇
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@amilairoshan9641 mama kalin video eke kiwwa widihata, cpital, simple letters ekka symbols saha numbers ekathu karala strong password ekak denna.. ethakota hari
@anuradaewanth9548
@anuradaewanth9548 Жыл бұрын
@@ShaJinani2022 ඔයාට ගොඩක් ස්තුති ,මටත් මේක කරන්න ඕනෑ ,මුල්ම ටික බලන්නේ කොහොමද ,කියන්න ,b,s,ඩෙන්නටම
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
Godak sthuthiy
@prasadinichathurika3088
@prasadinichathurika3088 Жыл бұрын
I tried several times to sign up,but can't do it,after entering all details,it shows"nickname already taken"in red colour,,even I changed it ,, always show me it again and again ..can u tell me another option for it,,,thanks a lot .
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Nanga, dont suggest common nicknames.. try to add some numbers to it and creat an unique nickname.. then it will get accepted
@decorationsmk1176
@decorationsmk1176 Жыл бұрын
Thank U. Godak pin❤ hodata terenawa. Thawa me wage vdo karanna. Me gana tawa kyla denna..
@mithulavidanaarachchi9227
@mithulavidanaarachchi9227 Жыл бұрын
It's quite clear. Thank you so much ❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. 🥰😇
@namalsilva1526
@namalsilva1526 7 ай бұрын
which job for suitable for beginners? Please give advice some job
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
Start with SEO jobs.. I hv done many tutorial videos. Check on the channel.
@dulaninisansala4047
@dulaninisansala4047 Жыл бұрын
Great work Dear....❤️❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thank u so much dear.. 😇😇
@awgoceanfram6665
@awgoceanfram6665 Жыл бұрын
​@@ShaJinani2022 log wenna ba ne akka site ekata ekama illanawa godak parak
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@awgoceanfram6665 Log wenna puluwan dear.. oya sign-up unata passe, email eka verify karala account eka activate karada..?
@IsharaSoyza-io4hf
@IsharaSoyza-io4hf 8 ай бұрын
Akki mage sproutgig eke pay pal option eka pennanne na. Eka hada gann solution ekk kiynn puluwand please big help
@sagarika72
@sagarika72 Жыл бұрын
Sri Laka does not support Paypal Accounts... What can I do for now
@dewminiperera7768
@dewminiperera7768 7 ай бұрын
Akke PayPal account ekak hadagnne kohomda...kelinma savings account number eka denna barida
@RushiiGirl
@RushiiGirl Жыл бұрын
KZbin එකේ ගොඩක් online jobs ගැන බැලුවා හැබැයි අවන්කව දෙයක් කෙනෙක්ට කියලා දෙන එකක් තිබුනේ නැ ඔක්කොම වගේ තිබ්බෙ views වැඩි කරගන්න ...හැබැයි මිස් හරිම පැහැදිලි ව මේ ගැන කියලා දුන්නා ..ගොඩක් ස්තූතියි හැමදේම පැහ්හැදිලිව කියලා දුන්නට❤මාත් කරලා බලනවා
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Thank you so much you both. Great help 🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. ❤❤😇😇
@vikumpradeep9968
@vikumpradeep9968 Жыл бұрын
Akke me jobes kranna giyama human sevry ekak illanawa.eka complete wenne ne.eka kohomada kranne.
@anushaekanayake6513
@anushaekanayake6513 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇😇
@koreancreated1014
@koreancreated1014 9 ай бұрын
Malaysia wala indala lankawata giyata passeth digatama paypal eken money transfer karanna puluwanda.
@desmondtrading3428
@desmondtrading3428 Жыл бұрын
Very good lesson, thank you very much!
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear 😇😇
@nikinikeshala1909
@nikinikeshala1909 Жыл бұрын
Akki lankawe idan e job eka krn ayata salli gann puluwn kohomda.eka hadagnne kohomda kyl video ekk kran godak wati hmotama akki
@tharindinawodakularathna1996
@tharindinawodakularathna1996 Жыл бұрын
Thank you akkiyoo. Meka try karala results aniwaren kiyannm. ❤❤❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome nanga.. 🥰😇 aniwaryen kiyanna nanga.. All the best..!! 😇😇
@Sasmi1230
@Sasmi1230 8 ай бұрын
Aththatama hoda vedio ekak ❤❤
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
අක්කා මීට කළින් Sproutgigs ගැන කරපු වීඩියෝ එකෙන් පස්සෙ Sproutgigs site එකේ interface එකෙයි workspace එකෙයි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා වගේ දැක්කා... ඊළඟ වීඩියෝ එකෙන් ඒ ගැනත් පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්නම් වටිනවා... 😊❤🙏
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
mata nam kisima update ekak awe naha malli.. mama ea gena hoyala balannam.. 🥰🥰😇😇
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Ow oya hari malli.. loku wenaskamak wela thiyenawa... oya kiyapu widihata eka gena pahadili karala video ekak kala.. kzbin.info/www/bejne/f4fHm4R5m8mNotE Thanks malli eka highlight kalata.. 😇
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
@@ShaJinani2022 Thanks අක්කා... 😊❤️🙏👍
@sampathbandarasampath
@sampathbandarasampath Жыл бұрын
Oyalal kauruhari meken salli hoyanawada
@LakshikaNuwanthi-ne2yv
@LakshikaNuwanthi-ne2yv Жыл бұрын
I want to have word with you,seriously my dear sister
@anojapeduruarachchi2644
@anojapeduruarachchi2644 Жыл бұрын
අනේ මං එකවුන්ට් එකක් හැදුවා හැබැයි ලොග් වෙන්න බෑ.ඊමේල් එකයි පාස්වඩ් එකයි ගැහුවම පාස්වර්ඩ් එක වැරදි කියලා එනවා.මං හරි පාස්වර්ඩ් එකමයි දැම්මේ
@liudmilamortier4847
@liudmilamortier4847 Жыл бұрын
I tried generating an account but it says password is not supported....I changed many times still the same darling 😢...
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Ane.. why..? You need to suggest a strong password containing Capital Letters, Simple Letters, Symbol & some numbers...
@Shehan-tj9md
@Shehan-tj9md Жыл бұрын
Eham krla baluwa eth denne nha password ek wardi kiyala enne
@duleeshashanilka515
@duleeshashanilka515 Жыл бұрын
මේක කරන කවුරු හරි ඉන්න්වද paypal ලන්කාවට support ද කියන්න
@kasunsamaraweera9818
@kasunsamaraweera9818 Жыл бұрын
මේක ෆෝන් එකෙන් කරන්න බැරිද???
@ChathurikaBandara-f3v
@ChathurikaBandara-f3v Жыл бұрын
Wena kenekge paypal account ekak use karaddi sproutgig eke email ID ekai paypal eke email ID ekai dekak wenawa ne.ethakota kohomada withdrawal karanne?
@chamaraprasanna3596
@chamaraprasanna3596 Жыл бұрын
Godak isthuthi akke oyata. Jaya wewa
@manishamaduwanthi7099
@manishamaduwanthi7099 Жыл бұрын
Hi akki, how they identified our paypal account when we select payment method as paypal? Do we need to include our paypal account details at the initial point of sproutgigs signup?
@jez_music
@jez_music Жыл бұрын
Same doubt for me as well.. pls explain akke
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Hi Nanga.. its not mandatory to add a paypal/payoneer account to your sproutgigs account initially. it is needed only when you need to process a withdrawal. At that time, you can link your paypal/payoneer account to your sproutgigs account at the Wallet option...
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@jez_music Hi Nanga.. its not mandatory to add a paypal/payoneer account to your sproutgigs account initially. it is needed only when you need to process a withdrawal. At that time, you can link your paypal/payoneer account to your sproutgigs account at the Wallet option...
@manishamaduwanthi7099
@manishamaduwanthi7099 Жыл бұрын
@@ShaJinani2022 Thank you so much Akka
@sanduninethmini1105
@sanduninethmini1105 Жыл бұрын
Mn sign up wenn bane..dnn kru hri innwmm kiynn plz nick name already taken kiyl enw..passwrd ekt dnne mail eke passwrd ekd dnn kru hri kiynnko 🥺🙏
@virangaharshana855
@virangaharshana855 Жыл бұрын
Thank you so much both of you ❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. 🥰😇
@nishanthagunawardhana6907
@nishanthagunawardhana6907 Жыл бұрын
ගොඩක් job වල code එකක් ඉල්ලනව. කලා කියල proof කරන්න . ඒක ගන්න අමාරුයි . කොහොමද? ඒ job කරද්දි code එක ගන්නෙ.
@nadeeka543
@nadeeka543 Жыл бұрын
Thanks very much ❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear ❤❤😇😇
@kumarapathirana6340
@kumarapathirana6340 Жыл бұрын
Miss mama denTa job ekak karanawa mama oyage viedo balanawa mama godak salli prashnawalata hirawela inne.mata me deyin goda enna puluwan weida.
@SL_Beauty.withHiruni
@SL_Beauty.withHiruni Жыл бұрын
Does our payoneer account mail and payoneer account mail address be the Same?
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Yes
@tanykcultivation
@tanykcultivation Ай бұрын
අක්කෙ මං වීඩියෝ එක බැලුවෙ අද 2024-09-03 වෙබ් සයිඩ් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ දැන් මේක තියෙන්නෙ ඔයා කීව විදියට නෙවෙයි අලුත් ජොබ්ස් ඇඩ් වෙලා අපිට කරන්න ලේසිම මොන ජොබ්ද කියල සිලෙක්ට් කරල කරන විදිය කියල වීඩියෝ එකක් දාන්නලො Plz 🙂
@indunilweerasingha5007
@indunilweerasingha5007 Жыл бұрын
Binance තියන අයට ගන්නත් ලේසි.❤
@dilkinethmini1496
@dilkinethmini1496 Жыл бұрын
E khmd
@shanakamartus7098
@shanakamartus7098 Жыл бұрын
ඒ කොහොමද
@greshikaharshani5627
@greshikaharshani5627 Жыл бұрын
Binance ganna puluwan da ? Kohomada ??
@gaganathashakya2988
@gaganathashakya2988 Жыл бұрын
Kohoma da ganne
@tiktokasmr1481
@tiktokasmr1481 Жыл бұрын
oyge sproutgigs first vedio eka mm beluwa. mm online job gena wediya care krnne na eth oya pehediliwa okkoma kiyala denakota asawak athi una e gena. ithin mm sproutgigs acc ekak haduwa. eke authentication code eken ehata mata yanna bane akke🙁 mm gdk try kala. sproutgigs ekt 2FA code eka dunnama invalid / not enabled kiyala watenw ane mm ekata mkkd krnne😥😥😥
@SanduniKalupahana
@SanduniKalupahana Ай бұрын
E unata akka e account eka hadanna bane .password waradi kiyai mokakma hari error ekak pennwane .ane kiyanko kohomada account eka hadaganne
@chinthakajayaweera3955
@chinthakajayaweera3955 Жыл бұрын
Nice akka❤️❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Thanks malli.. 😇😇
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 Жыл бұрын
Ane akki reply ds also.api withdraw karanne mokenda ahuwama dan ayya paypal kiyala select karane.etakota mama lankawe nisa mama skrit kiyana account eka hadagaththoth aka ethana pennanawada?
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Skrill eket den prashnayak thiyenawalu nanga... Payoneer account ekakin salli ganna puluwan lankawata
@diliproshan7331
@diliproshan7331 Жыл бұрын
Thank you for your information. God bless you both 🙏🙏🙏🙏❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear.. god bless you both❤❤😇😇
@damith5274
@damith5274 Жыл бұрын
Page ekata giyada
@damith5274
@damith5274 Жыл бұрын
Mtath kiya dennko
@damith5274
@damith5274 Жыл бұрын
@@ShaJinani2022 page ekata yanna bane
@ranjulagurusinghe6306
@ranjulagurusinghe6306 Жыл бұрын
Hi …. Can I please know exact how to withdraw the money to my Sri Lankan bank account if pay pal is not accepted in Sri Lanka?
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
You can do it via Payoneer.. its a same kind of payment platform like PayPal
@chanukajayawardane9408
@chanukajayawardane9408 Жыл бұрын
අක්කි සල්ලි ගන්න PayPal account එකක් ඕනmada ???
@slbrighttech5367
@slbrighttech5367 Жыл бұрын
@@ShaJinani2022 Binance වලින් ගන්න පුළුවන් ද ?
@dinupriyangika8411
@dinupriyangika8411 9 ай бұрын
Phone eken karanne kohomada kiyannako copy paste karana widiya ehema loku pinak . Ane matath mehema job ekak karanna ona mokada lankawe jeewath wenna amarui dan .
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 Жыл бұрын
මේක පටන් ගන්න ඉස්සර වෙලා ගිණුම හදා ගන්න ඕන ද.
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Ow.. me video eka balanna kzbin.info/www/bejne/m5mtha1-qq2gZ7c
@sureshweerasekara3179
@sureshweerasekara3179 Жыл бұрын
මේකෙ password වැරදි කියල තමා එන්නෙ.කොහොම උනත් මේ vidio එකට බොහොම ස්තුතිය
@nisansalahettiarachchige4053
@nisansalahettiarachchige4053 Жыл бұрын
ow.kochchara try karath password eka veradie kiyanawa😢
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
mama kalin video eke kiwwa widihata, capital, simple letters ekka symbols saha numbers ekathu karala strong password ekak denna.. ethakota hariekak denna.. ethakota hari
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@nisansalahettiarachchige4053 mama kalin video eke kiwwa widihata, capital, simple letters ekka symbols saha numbers ekathu karala strong password ekak denna.. ethakota hariekak denna.. ethakota hari
@sureshweerasekara3179
@sureshweerasekara3179 Жыл бұрын
@@ShaJinani2022 ok thanks .hari password eka create unaa.danata 4jobs karala 0.19 ernekaraa .obage me vidio seris eka balala thama mama sprutgigs acc eka hadanna hithune..however thank you for ypur vidio seris
@dhanushkawijenayaka6162
@dhanushkawijenayaka6162 Жыл бұрын
Thanks for valuable information Payoneer account joint karanna puluwanda.... account joint karana video ekakuth karanna...
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear... 😇 Payoneer eken lankawata salli withdraw karanna puluwan kiyala lankawe sproutgigs karana aya kiyala thiyenawa.. eth mama salli ganne paypal eken.. payment platform ekak profile ekata link karana widiye video ekak issarahata karannam..
@sirimannaperera589
@sirimannaperera589 8 ай бұрын
Akke lankawe kenek nm paypal nathuw salli gann puluwn mona account ekakind
@prasadmadusanka3714
@prasadmadusanka3714 Жыл бұрын
Akki thank you. Mmth malayasiya inne
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
shaa attada.. try karala balanna oyata lesiyenma PayPal ekata salli ganna puluwan. Malaysia walata godak jobs list wenawa.. karala balanna.. 😇😇
@anjalikaperera4140
@anjalikaperera4140 Жыл бұрын
akke cash withdrawal method ekak include karanna kalin apita job karanna barida. Mokada mata tama paypal , payneer account ekakwath hadaganna bari una ekai.
@KaveeNishadi-ui6me
@KaveeNishadi-ui6me Жыл бұрын
Thank you akkatai aiyatai. Mge prashneta uththara labuna😊❤️
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Anee.. always welcome nanga.. ❤❤😇😇
@Aljayasekara
@Aljayasekara Жыл бұрын
Jaya wewaa ❤️ dennatama. Thanks mehema kiyala denawata.
@mohamedzaneer3065
@mohamedzaneer3065 11 ай бұрын
Thank you sis! clear explanation. Please add more videos with new sites.
@ShaJinani2022
@ShaJinani2022 11 ай бұрын
Always welcome dear... I had posted 26 episodes by now and every week new episode will be posted.. hv a look in the channel... 🥰🥰😇😇
@slactress9910
@slactress9910 Жыл бұрын
thank you anty❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Always welcome dear 😇😇
@amilasu1
@amilasu1 13 күн бұрын
Thank you very much both of you. Have a blessed life❤
@kemathilakamanike6958
@kemathilakamanike6958 Жыл бұрын
Please give us more websites that works......
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
Currently I'm working only in this site..
@nirmalielekamge7319
@nirmalielekamge7319 Жыл бұрын
How can transfer money after job to my sri lankan bank account can do via PayPal or is there another way
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
You can do it via Payoneer.. its a same kind of payment platform like PayPal
@buddhikasandaruwan5362
@buddhikasandaruwan5362 Жыл бұрын
වඩි වැඩියෙන් හරි යන්න ඕනෙ..❤
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
ගොඩාක් ස්තුතී මේ වචන වලට..🥰😇
@thenukaedirisinghe2459
@thenukaedirisinghe2459 Жыл бұрын
සිරාවට
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
@@thenukaedirisinghe2459 🥰🥰😇😇
@subashianuruddika4435
@subashianuruddika4435 Жыл бұрын
Earn karapu ganak natuwa account aka hadaddima withdrawal method aka denna barida akke? Anika paypal method aka pennan nane mata.
@hashirohisham7945
@hashirohisham7945 Жыл бұрын
Binance එකෙන් ගන්න පුලුවන් ද අක්කේ
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
puluwanlu malli.. LTC walin ganna puluwan
@NisansalaDilrukshani
@NisansalaDilrukshani 7 ай бұрын
මෙන්න යකෝ මිනිස්සු. මෙන්න කපල්. Love you . ❤
@ShaJinani2022
@ShaJinani2022 7 ай бұрын
අනේ.. ❤️❤️😇😇
@oshandinusha
@oshandinusha Жыл бұрын
🔥
@ShaJinani2022
@ShaJinani2022 Жыл бұрын
❤❤😇😇
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,4 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 1,6 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 21 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
SproutGigs 07 - YouTube Jobs කරමු | ShaJinani
15:13
ShaJinani
Рет қаралды 40 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,4 МЛН