e-Passport මේ වසර අග සිට!

  Рет қаралды 47,465

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

e-Passport මේ වසර අග සිට!
Pathikada l පැතිකඩ 20.06.2023
අසෝක ඩයස්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias Interviews, Mr. Harsha Ilukpitiya, Comptroller General, Department of Immigration and Emigration
Online පාස්පෝර්ට් ගන්නේ මෙහෙමයි! - ආගමන විගමන පාලක
#ePassport #OnlinePassportApplications #ImmigrationAndEmigrationSL #ProcedureForObtainingPassport #HarshaIlukpitiya #PassportRenewal #PassportServiceFees #DocumentsToObtainPassport #PassportSL #ApplicationForNewPassport #GeneralInformationOnPassportSL #DepartmentOfImmigrationAndEmigration #AsokaDias #Pathikada #SirasaPathikada #SirasaTV
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 163
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
Head office ගියා තුන් පාරක්,අගෝස්තු 5 normal service එකෙන් දාපු application එක ඊයෙ (සැප්තැම්බර් 28)තමයි කොලොබ ගිහින් කියලම printing එකට දාගත්තෙ,finger print එක තිබ්බෙ අගෝස්තු 15 එදා ඉදන් දවස් 15 කින් එනව කියුව පාස්පෝට් එක අදට දවස් 45 ක් වෙනවා,ඒකත් ගිහින් කියපු නිසා කොහොමහරි කරගත්තා,තැපෑලට හෙට දානවා කියුවා,ගෙදරට එද්දි දවස් 50 ක් වෙයි.,😅😅😂😂,කටින් කියන තරම් ලංකාවෙ රාජ්‍ය සේවය සුන්දර නෑ,හරක් ටිකක් ඉන්නෙ,මගුලෙ ඔන්ලයින් සිස්ටම් ,මුන්ට තාම බැරිවුනා පාන්දර 5 ඉදල immigration department එක ඉස්සරහ තියෙන පෝලොම නැති කරගන්න,මුන්ගෙ online system එකට බැරි ඇයි දවසට one day service එකෙන් print කරන්න පුලුවන් ප්‍රමානයකට විතරක් ඔය මගුලෙ online system එකෙන් appointment එකක් දාල කට්ටිය ගෙන්නන්න,ඇතුලට ගියාම සූර පප්පා අර අවසර පත්‍රය හොයන්න ගියා වගේ අතර මන් වෙනවා,මුන් photo එක ගන්න divisional secretarist office එකෙන් පුලුවන් කියනවා,එතනට ගියාම උන්ගෙ කැමරාව වැඩ නෑ clear නැලු,😅😅මහ ජනතාවගේ බදු මුදලින් තොපිල පඩියක් ගන්නෙ,ඒකට නය නොවී වැඩ කරපිය හරියට හැ...ත,
@randithisarahewavithana9161
@randithisarahewavithana9161 11 ай бұрын
mgeth sep 13 fingerprint thibbe..thama nh application ek acsept kre october 12..masaykma gihin.. oya gihin gaththd kolaba? ehem gnn puluvnda? mokakd krnn ona kiynko matath hadissi sathi 2kn enva kiva nisa e kale dme..thama nh..
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
නිසි පරිදි ක්‍රියාත්මක වෙනවනම් ඉතා වැදගත්
@markcomputers5470
@markcomputers5470 9 ай бұрын
කව්රුවත් ඔන්ලයින් දාන්න එපා දවස් 3 න් තියා මසේන්වත් එන්නේ නෑ . හොඳම දේ ගිහින් වැඩේ කරගන්න 20,000 යන්නේ ,fingerprint තියලා සල්ලි බැදලා . පැය තුනකින් ගන්න පුලුවන් . ඔන්ලයින් දලා දාපු 15.000 නැති වෙනවා .අයේ හදාගන්න ගියාම . වෙනම සල්ලි බදින්න ඔනේ .
@markcomputers5470
@markcomputers5470 9 ай бұрын
කව්රුවත් ඔන්ලයින් දාන්න එපා දවස් 3 න් තියා මසේන්වත් එන්නේ නෑ . හොඳම දේ ගිහින් වැඩේ කරගන්න 20,000 යන්නේ ,fingerprint තියලා සල්ලි බැදලා . පැය තුනකින් ගන්න පුලුවන් . ඔන්ලයින් දලා දාපු 15.000 නැති වෙනවා .අයේ හදාගන්න ගියාම . වෙනම සල්ලි බදින්න ඔනේ .
@NeelaMangalika-c5n
@NeelaMangalika-c5n 6 ай бұрын
Ek nm athth 😢
@HappyAirplane-cm9rz
@HappyAirplane-cm9rz 5 ай бұрын
Athtk😢
@GsnsGsns
@GsnsGsns 3 ай бұрын
Math online dala masa 3i .thama awe ne
@manivlogs3340
@manivlogs3340 2 ай бұрын
​Eththa da
@kavinduprabath68
@kavinduprabath68 2 ай бұрын
​@@NeelaMangalika-c5n එහෙම ඕන් නෑ නේද සල්ලි බැදපු රිසිට් එකයි අරන් ගියානම් හරි නේද
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 Жыл бұрын
දැන් පෝලින් නැහැ .පාස්පෝටුත් නැහැ .ටෙලිපෝන් ගන්නෙත් නැහැ .උත්තරත් නැහැ .දෙවියෝ දන්නෙත් නැහැ .අනේ අනිච්චං.
@hashinibandara1029
@hashinibandara1029 3 ай бұрын
මාත් දැම්මා. දැන් මාස 6ක් වෙනවා තාම නෑ.. cl answer කරන්නෙත් නෑ.. වෙච්ච දෙයකුත් නෑ.. කාට කියන්නද මේවා
@TmspR
@TmspR 8 ай бұрын
කුනුහරප කියන්න බැරි නිසා නොකිය ඉන්නවා .නැත්තන් කියන්න ජාති ගොඩයි.රට බයිලා.ගන්න පඩියට වැඩ කරන කිසි කෙනෙක් නෑ.
@prashanthakumara7802
@prashanthakumara7802 Жыл бұрын
සාමාන්‍ය විදිහට පාස්පෝට් එක ඇප්ලයි කරල දින 23 ගියා ඇගිලි සලකුණ වලට දිනයන් ගන්න
@GihanindikaMudalphatarah-fy9ey
@GihanindikaMudalphatarah-fy9ey 11 ай бұрын
ආගමන මිගමන ලොක්කගෙ කුනු හරුප වැඩ මිනිහට මිනිහගෙ ආයතනයෙ සෙවාදායකයන්ට හදිසි ඇමතුමක් දීගන්න හදන්න බැරුව මොන online සේවාද ලැජ්ජ නැද්ද ටයි කොට් අදින්න
@sumindasuraweera8731
@sumindasuraweera8731 8 ай бұрын
මම 2023/09 මාසෙ පාස්පෝට් එක බාර දුන්නා ඔන්ලයින් දැන් මාස 4ක් වෙනවා තාම ලැබුනෙ නෑ මේ මාසෙ තිබුන exam එකට ඉන්නත් බැරි උනා මේ නිසා මගෙ පාස්පෝට් එක ගන්නෙ කොහොමද
@anilsamantha4661
@anilsamantha4661 8 ай бұрын
අනේ මහත්තයෝ හෙණ ගහන බොරැ පතබාන්න එපා,ඡුනි මාසයේ ඔන්ලයින් දාපු ඒව තාම හැදිලා නැ,මේ දැනුත් office එකේ මිනිස්සු ඒව හොයාගෙන ඇවිත් දැන් ඉන්නවා
@tekshilasandamali4358
@tekshilasandamali4358 Жыл бұрын
Harima pahadili thank you❤
@dineshpriyankara3203
@dineshpriyankara3203 7 ай бұрын
මාස තුනකට ලංවුනා තාමත් passport එක නෑ.
@upulrathnayaka4827
@upulrathnayaka4827 Жыл бұрын
එ උනාට කටාර් එම්බසි එකෙන් දුන්නම අලුත් කරන්න මාස 3ක් යනවා මුදල වශයෙන් රියාල් 575 ආසන්න වශයෙන් රුපියල් 48000 ක් එච්චර මුදලකුත් අරගෙන මාස 2-3 ක් ගත වෙන්නේ ඇයි හරිම අසාදාරනයි මේක
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
දියුණුවේ තරම
@KumareKumare-t8f
@KumareKumare-t8f 8 ай бұрын
​😂😂
@nuwanthikacharuni1477
@nuwanthikacharuni1477 Жыл бұрын
අපි ඔය මොනදේ කරත් උන්ට පගාව දුන් නැත්තම් මාස දෙකෙන්වත් එවන් නෑ
@theHUB1LK
@theHUB1LK 5 ай бұрын
Thank you very much for Controller General and SirasaTV for precise and clear explanation. But, I checked yesterday and found an error in the application process.
@ruwaninisansala88
@ruwaninisansala88 Жыл бұрын
නිසි පරිදි පද්ධතිය වැඩ නැත.
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
අත්සන සටහන් කරන්නේ කොහොමද ?
@indranihemalatha7364
@indranihemalatha7364 4 ай бұрын
මේක ප්ට්ටපල් බොරුවක් අහුව්‍රෙන්න එපා..
@milindarajakaruna
@milindarajakaruna 7 ай бұрын
හෙන ගහන්න ඕන බොරු ගහනවට. කරන්න බැරිනම් අලුත් දේවල් නොකර ඉන්න ඔනේ.
@koorabro6655
@koorabro6655 3 ай бұрын
74 years old my mother passport rejected due to her Birth certificate spelling mistake.. she used 6 passport during her 74 years .. they advised to us re prepare the Birth certificate 😂 .. they only robert.. no human feelings .. she went to passport office 3 days .. she waiting q as a normal person (74years old ) .. I don’t say anything.. This is Sri Lanka ..
@Inderrecap
@Inderrecap Жыл бұрын
මම දින 3 න් එන විදිහට 15000 ක් සල්ලි බැදල ඕකොම details පිලිවෙලට submit කරල pingeprint තිව්වේ june 30 ඒත් දැන් දවස් 14 කට වඩා ගිහිල්ලා තාම මගේ pasport එක ආවෙ නෑ 😢 මොකද්ද මේකට දැන් කරන්නේ මන්
@himaliwasana6243
@himaliwasana6243 Жыл бұрын
Me kramaya kriyathamaka wenwa ned den
@tharakajayasinghe
@tharakajayasinghe Жыл бұрын
oyage passport eka awada?
@sanathdissananaya5515
@sanathdissananaya5515 Жыл бұрын
Online දාලා pinger print දෙන්න දින දෙන්නේ දවස් කියකින්ද
@SajithMadushanka-b1v
@SajithMadushanka-b1v 8 ай бұрын
Oya redda karala den mamat asarana wela hadissi nisa demme den dawasa 14 thama ne
@Danubaby-wv1tg
@Danubaby-wv1tg 8 ай бұрын
රියදුරු බලපත්‍ර පෙන්නල බැරිද.. හැදුනුම්පත අවශ්‍යම ද
@FurryFriends-h5o
@FurryFriends-h5o 6 ай бұрын
මම online one day service එක දැම්මා. එක රුපියල් 15450 ක් ගත්තා. කුරියර් ගාස්තුත් එක්ක වෙන්න ඇති. Finger print එක තියන්න දිනය දුන්නේ apply කරපු දවසේ ඉදන් දවස් 25 කට පස්සේ. one day service කියලා තියෙනවනම් දවස් 25 ක් ගන්නෙ මොකටද? අපරාදේ ගිහින් හදා ගන්න තිබුනෙ. comments බලුවාම finger prints තියලා දවස් 3 න් එන්නැතිවෙයිද කියලත් හිතෙනවා.
@GsnsGsns
@GsnsGsns 3 ай бұрын
Ane matath eamai .shik masa 3i den.thama awe ne
@chamindathushara9460
@chamindathushara9460 Жыл бұрын
දැන් එක්දින සේවයෙන් ගන්නත් බැරිලු මට ඔන්ලින් දාල නිසා. මට පාස්පෝට් එක හදිස්සි නිසි දවස් 3න් ගන්න එහෙම දැම්මේ. දැන් මන් අන්ත අසරණයි.
@UdeniVijerathna
@UdeniVijerathna Жыл бұрын
Matath😢.eka cancel karala aluthin hadanna barida
@SajithMadushanka-b1v
@SajithMadushanka-b1v 8 ай бұрын
Okunta henama gahnna oni mata oya tikamai une thama ne den d 14
@gomixbudi173
@gomixbudi173 Жыл бұрын
ඕවා කරන්නෙ නෑ මොකද ඔය කක්කො ගන්න ජරාවවලින් කොටසක් ඔය ලොක්කොන්ටත් ලැබෙනවා එ නිසා ඔන් හරි ඔෆ් ලයින් හරි ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නෑ
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Cool good news let’s hope it works well.
@rohansunimal3306
@rohansunimal3306 6 ай бұрын
Thank you so much ❤
@imesha2001
@imesha2001 Жыл бұрын
Thanks❤
@SandayaLakmini-j1z
@SandayaLakmini-j1z Жыл бұрын
ගිය අවුරුද්දේ appointment එකක් දැම්මා. E dawase යන්න උනේ නෑ .aye appointment ekak දාන්න පුලුවන්ද online
@asankananayakkara4268
@asankananayakkara4268 Жыл бұрын
බොරු බයිලා..කියන කිසිස්ම දෙයක් වෙන්නේ නෑ..මුන් ඇග බෙරගන්න එක එක කාලෙට බයිලා කියනවා.කියන දේ වෙන්නේ නෑ
@jayawardenamedawaththa
@jayawardenamedawaththa 8 ай бұрын
Mama online apply kala 2023 September tama ne phone answers walata kata karanne ne akaryaksama palanayak
@priyankaragunasekara4322
@priyankaragunasekara4322 11 ай бұрын
Niyamai
@WishYasho
@WishYasho Жыл бұрын
Normal service hadann dipu passport tika dila hitapalla kalakanni boru kiyan nathuwa
@darshanapereraperera6252
@darshanapereraperera6252 Жыл бұрын
Weldon
@bandulawickramasinghe2515
@bandulawickramasinghe2515 Жыл бұрын
බාලවයස්කරුන්ගේ ගමන් බලපත්‍ර ගැන නවක්‍රමයෙදී තොරතුරු කොහොමද කිව්වෙ නෑ
@sachiniwijesundara7953
@sachiniwijesundara7953 Жыл бұрын
මටත් දැන ගන්න ඕන
@brpsilva8475
@brpsilva8475 Жыл бұрын
Thanks mr
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
මාර්ග ගත ක්‍රමය අන්තිමට මාර්ගයටම යවන්න එපා.
@madurangadineshkumarakumar9200
@madurangadineshkumarakumar9200 Жыл бұрын
මම දාල තාමත් නැ මාසයක් වෙිනව.
@dumendramudalige9489
@dumendramudalige9489 11 ай бұрын
හරිම වැදගත් ඔබ දෙදෙනාටම ස්තූතියි
@WanigasuriyaWanigasuriya-pm1gh
@WanigasuriyaWanigasuriya-pm1gh Жыл бұрын
ජාත්‍යන්තර පාස්පොටි එකක් ලබාගැනිමටට දැන් කියක් අයකරනවාද
@ishanmaduranga342
@ishanmaduranga342 10 ай бұрын
මාස හතරක් වෙනවා තාම නෑ
@buddikadayas4191
@buddikadayas4191 Жыл бұрын
මේක තනිකරම බොරුවක්
@fathimafazna1063
@fathimafazna1063 11 ай бұрын
Mama online දැම්මේ ,August 20 finger print තිබ්බෙ miirigama තාම ආවේ නෑ
@chandrakumarialuthge
@chandrakumarialuthge 2 ай бұрын
තමාම ගිහින් බත්තර මුල්ලෙන්ම ගනන්න එක කවුරුත් විස්වාස කරන්න බා ඔන් ලියින්
@Vehicleslovers.
@Vehicleslovers. 25 күн бұрын
Mama may masa 07 wanida bara dunna .tamat pota awa na.
@kottawagama
@kottawagama Жыл бұрын
ගොඩක් වටින දැනුවත් කිරීමක්
@mudiyaselagemunasingha7615
@mudiyaselagemunasingha7615 Жыл бұрын
GODAK HODAI❤
@pwasela
@pwasela 7 ай бұрын
20000k gewala online oneday dammath finger print thinyanna sathi dekakata wada gannawa eeta passe passporteka enna masayakata wada yanawa. dawas 03 awa kenek innawanm kiyanna puluwanda me year eke?
@ruwaninisansala88
@ruwaninisansala88 Жыл бұрын
Appoinment na one day service July end wenakam
@ruwanthadesilva8427
@ruwanthadesilva8427 2 ай бұрын
Has anyone applied for renewal while being abroad?
@AtulaSiriwardane
@AtulaSiriwardane Жыл бұрын
අවුරුදු 16ට අඩු හැඳුනුම්පතක් නැති දරුවන්ට මාර්ග ගත ක්‍රමයට පාස්පෝට් ඉල්ලන්න බෑ. හැඳුනුම්පත් අංකය නැතුව ඉදිරියට යන්න බෑ
@taramadu5250
@taramadu5250 Жыл бұрын
Uppann masa 6k athulatha sahathika karapu ekk wenna one neda
@tharanganigunarathne6357
@tharanganigunarathne6357 11 ай бұрын
60n passe fingerprints denna oni na kiyanawa.signature eka scan karala yawanna kiyanawa. Ehema karata update wela nane status eka ethakota mokada karanne. Status update wenne naththan?
@Morarchi
@Morarchi 4 ай бұрын
online ganna sahenna kal yanawa gihin gannawata wadaa
@chamindathushara9460
@chamindathushara9460 Жыл бұрын
අමු බොරුවක්. කිසිම වගකීමක් නැ මේ සේවයේ. හදිසි සේවය දවස් 3න් තියා සති dekennwath ආවේ නැ තවම.15000k ගෙව්වා. දැන් දවස් 16k. තවත් නැ. ආගමන විගමන එකට ගිය දවස් 8න් බලන්න. එතනින් කියනවා පෙන්ඩින් කියලා. වඩා කිසිම උත්තරයක් නැ. ආඉ පෙන්ඩින් මොකද්ද හේතු මොකුත් කියන්නේ na😡😡😡
@CreativeFixing
@CreativeFixing 8 ай бұрын
Dawas keeyak giyade passport eka endee?
@nisansalaherath4537
@nisansalaherath4537 11 ай бұрын
Aurudu 60 ta vadi ayata finger print oneda
@WanigasuriyaWanigasuriya-pm1gh
@WanigasuriyaWanigasuriya-pm1gh Жыл бұрын
International passport changes
@jaydraws2019
@jaydraws2019 9 ай бұрын
So sad. All talks only. Epassport project called off. 😢
@MrDanupa
@MrDanupa Ай бұрын
Bull shit… we are not able to get an appointment… can you pls send me a number of a broker
@gayanishashikala534
@gayanishashikala534 10 ай бұрын
Uppenne සහතිකයක parana ekk unt kmk nedd
@sasirangani-ob6gr
@sasirangani-ob6gr 10 ай бұрын
මගෙ පාස්පෝට් එකේ රැකියාව සදහන් කරල නෑ මට එය කරගන්න අවශ්‍යයි කොහොමද ඒක කරගන්නෙ
@CreativeFixing
@CreativeFixing 8 ай бұрын
Online the apply kelee?
@lahirumadhushan4028
@lahirumadhushan4028 11 ай бұрын
මම 8/02 මට තාම අවෙ නා
@MrPub17
@MrPub17 7 ай бұрын
Mey wede dan wenne na ne 😢
@Sarathkumara-c3s
@Sarathkumara-c3s 9 ай бұрын
Masa.ekahamarak.tama.na.aperate.hati
@jeevantharr
@jeevantharr Жыл бұрын
🥰🥰🥰
@gorr9737
@gorr9737 Жыл бұрын
online payment eka karanna bane
@NandanaKumara-q3i
@NandanaKumara-q3i 2 ай бұрын
Ane readda thamai nawa kramawedaya weda na yako thamange ayathanaya hariyata karagena yanna beri lokko
@MrLexbro
@MrLexbro Жыл бұрын
Good Explain🤍
@sohandemel1986
@sohandemel1986 Ай бұрын
mu ge ammi thaththai thama may dawas wala rate wadiyenma banum ahanne. mediawalata awith loku talk denawa witharai barinam ain weyan ban
@Efa321
@Efa321 Жыл бұрын
Normal service dhemmoth dhawas kiyakin passes passport ennea
@isurusampath5810
@isurusampath5810 Жыл бұрын
කවදා එයිද දන් නෑ 🤣 අහුවෙන්නෙපා පම්පෝරි වලට වැඩියෙන් ගෙවලා හරි දවසින් හදාගන්න අත්දැකීමෙන් කියන්නේ🤣
@ishanmaduranga9445
@ishanmaduranga9445 7 ай бұрын
Masa 4wenawa thamath na
@KumariKumari-gs2rv
@KumariKumari-gs2rv 3 ай бұрын
A office eke TP..no eka ewanna ko
@rishethmaiisha4945
@rishethmaiisha4945 2 ай бұрын
1962
@pwasela
@pwasela 7 ай бұрын
thanikara boruwane. meya kiwata ehema wenne nane. ayo boru kiyanne?
@Euromasha
@Euromasha Жыл бұрын
නැතිවුනු පාස්පෝට් එකක් ගන්නෙ කොහොමද
@SRK-eo6yg
@SRK-eo6yg Жыл бұрын
මාධ්‍යට හැමදාම ඇවිත් මෙයා කියවනවා. තවමත් මාර්තු වල බාර දුන්නු ඇප්ලිකේශන් වල පාස්පෝට් ආවෙ නැහැ. කෝල් කලාම කියන්නෙ තව දවස් කීපයකින් එවනව කියල තවමත් නැහැ. දෙසැම්බර් වල තමයි ඇපොඉන්ට්මන්‍ට් එක වෙන් කලේ, මාර්තු අග වෙනකල් බලන් හිටිය අයදුම්පත් බාරදෙන්න. ඇතුලෙ ඉන්න හොරු ටික අල්ලපු හෝ අල්ලන්න ඉන්න ක්‍රමවේදය කරුණාකර පැහැදිලි කරන්න කියන්න අසෝක.
@priyansubasingha61
@priyansubasingha61 Жыл бұрын
මුන්ගේ බොරු බයිල. මාස 4ක් වෙලත් තාම අවේ නෑ.. අලුත් මගුල් කරන්න කතාව මුන්ගේ
@ahmadmunim6572
@ahmadmunim6572 Жыл бұрын
@@priyansubasingha61online da Matah 1 month wenawa tama status pending kiyalai titene
@ramithadsilva
@ramithadsilva 2 ай бұрын
me pakoyo boru kiyanne. munta hena hatha gahanna one. mama 15k gevala urgent service application fill karala navatha 20k gewwa.
@RohiniSoma-e7x
@RohiniSoma-e7x 2 ай бұрын
Gal palena boru epa
@SunilPerera-li1lz
@SunilPerera-li1lz Жыл бұрын
Add,jalihaputa
@madurangadineshkumarakumar9200
@madurangadineshkumarakumar9200 Жыл бұрын
මෙික බෝරැවක්
@nipunwihanga4243
@nipunwihanga4243 Жыл бұрын
Poto aka apaada
@nimalpathmasiri4428
@nimalpathmasiri4428 Жыл бұрын
දිවංගත ආර්.ප්‍රේමදාස ජනාධිපති තුමා එදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගුවන් ගමන් බලපත ලබා ගැනීමට කටයුතු කලත් 94 පත්වූ රජය එය ක්‍රියාවට නැන්වීමට කටයුතු කලේ නැත එතුමා අනාගතය දැක වැඩ කල උත්තමයෙක්
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 2 ай бұрын
ඒ,කඩෙිි,යන,ගවයෙක් එය,කරපු,හරිය,රටම දන්නවා,,
@0716086908
@0716086908 11 ай бұрын
හරියට වෙලාවට වැඩ කරන්නේ නැති රාජ්‍ය සේවකයන්ගෙ වැටුප +පාරිභෝගික පැමිණිලි මත අඩු කිරීමේ ක්‍රමවේදයක් හැදුවනම්, ඔය මාස ගණන් එන්නේ නැති පාස්පෝට් ඉක්මනින් එයි.
@wasanthakumaraa6928
@wasanthakumaraa6928 Жыл бұрын
පාස්පෝට් එකකට විදෙස් රටකින් වටිනාකමක් ලැබෙන්නේ පාස්පෝට් එකේ ලස්සන කැත නිසා නෙවෙයි රටේ ආර්ථික තත්ත්වය අනුව කියන එක මේ බබාට කියල දෙන්න..
@tuanayaz9466
@tuanayaz9466 Жыл бұрын
@අමරසිංහසම්පත්
@අමරසිංහසම්පත් Ай бұрын
Wena ratawalwela mitakalin mewa kiyathmakaune??kamak na. Deanhari patagathata godak pin obathumalata,,ahinsaka minissungen methek mudal gasa kapu pal horunta kakkanata abasarai😂??
@bandulawickramasinghe2515
@bandulawickramasinghe2515 Жыл бұрын
බාලවයස්කරුන්ගේ ගමන් බලපත්‍ර ගැන නවක්‍රමයෙදී තොරතුරු කොහොමද කිව්වෙ නෑ
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
රු 15000.00 ක් 20000.00 ගන්නේ වැඩි නැද්ද?
@Piyum368
@Piyum368 8 ай бұрын
2023 අගෝස්තු 8වෙනිදා ඔන් ලයින් දාපු පාස්ෆෝර්ට් එක මේ වෙනකනුත් නෑ. (2024/01/13) 😢 ඔන්න ලංකාවේ තාක්ෂණයේ වේගවත් බව. මෙයාලා ලෝකෙට මෙහෙම කියලා මෙයාලව නියෝජනය කරන හෙන්චයියෝ ටිකට කියනවා මේ වැඩේ වෙන්න දෙන්න එපා කියලා. මොකද අත යටින් යන ගේම එක දිගටම යන්න එපැයි.
@GsnsGsns
@GsnsGsns 3 ай бұрын
Mageth den masa 3i.thama ne
@isurusampath5810
@isurusampath5810 Жыл бұрын
ඔය පම්පෝරි නෑ හදන්න ගියාම දවස් 3න් එනවා 14 න් එනවා කියනවා 😂 මාස ගනන් ගිහිල්ලත් එන්නේ නෑ...එතනට ගියාම දවස් 14න් එනවා කිව්වනේ කිව්වම කවුද කිව්වේ අපි එහෙම කිව්වේ නෑ කිව්වා🤣
@kavindubhagya5236
@kavindubhagya5236 8 ай бұрын
ලකේ පංකාව😂😂😂
@kelumprasanna6166
@kelumprasanna6166 10 ай бұрын
මාස දෙකක් වෙනව passport එකට apply කරල තාම නැහැ .තවම application එකවත් බලල නැහැ .
@cricketworld2719
@cricketworld2719 10 ай бұрын
මාස 3ක් වෙනවා තාම නෑ..... ඉක්මනට ගන්න ඕනනම් අවිත් හදිසි අවශ්‍යතාවය ඔප්පු කරලා ගන්නලු
@iseeu5440
@iseeu5440 3 ай бұрын
බොරු කියන්නේ online දාල අයෙත් පාස්පෝට් office එකට යන්න වෙනව පාස්පොට් එක ගන්න. නැත්නම් apply කරපු warning: එකා මැරෙනකල් ඔක එන්නෙ නැ. Applied on Urgent service and not even started the process even after two weeks from finger prints. False information about the timeline
@Tattooartbytharu
@Tattooartbytharu 9 ай бұрын
මගෙ පාස්පෝට් එක දාල දැනට මාස 3යි නෝමල් පාස්පෝට් එක දැම්මෙ මේක ගෙන්නගන්න ඔන්ක් ඉක්මනට...එක ගෙන්න ගන්නවිදියක් තියෙයිනම් කියන්නකො කවුරුහරි😔
@pineapple2957
@pineapple2957 Жыл бұрын
බොරු කියන්නේ A G office වලට තාමත් ඇඟිලි සලකුණු තියන්න machine නැහැ
@chandanagunasinghe3669
@chandanagunasinghe3669 Жыл бұрын
පට්ටපල් බොරු. රස්තියාදුව මාස ගනන්.
@NirmalaSirisena
@NirmalaSirisena 29 күн бұрын
Boru kiyanda epa hakoooo....fingerprint thiyana godak kal...thama na passport eka
@NickTheAllRounder
@NickTheAllRounder 11 ай бұрын
Costly ‘e-passports’ project suspended, fresh tenders to be called. ……3 months ago on 2023/08/3
@PadmaKoralearachchi-lo7cq
@PadmaKoralearachchi-lo7cq Жыл бұрын
මේ අය කියන දිනයට දෙන්නේ නැහ.
@sanathdissananaya5515
@sanathdissananaya5515 Жыл бұрын
පින්ගර් print එක දෙන්න දවසක් දෙනවද නැත්නම් office time එකේ අදාල ag office එකට ගියාම හරිද
@prasadfonseka4839
@prasadfonseka4839 Жыл бұрын
thanks Sirasa
@ImaliNiroshani-gt9jc
@ImaliNiroshani-gt9jc Жыл бұрын
Mage paspot aka netiwela aka meweddi kal ikut wela newata hadaganne kohomada
@samandesoysa2154
@samandesoysa2154 7 ай бұрын
Dear sir , I a nurse ( SLMC registered but I have diploma . I haven't degree ) can I apply for said program
@earlybird-kh2dt
@earlybird-kh2dt 8 ай бұрын
Oya redda me jara rate passport ekawath ohoma hariyata ganna ba
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 55 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 55 МЛН