තුවාල වලට බෙහෙත් / Medicine for wounds

  Рет қаралды 32,070

Sri Lankan Dog Lovers

Sri Lankan Dog Lovers

Күн бұрын

Пікірлер: 139
@vidurapadmal5690
@vidurapadmal5690 2 жыл бұрын
ගොඩක් පිං... මේ බෙහෙත ගැන දැනගත්තතෙ මේ වීඩියෝ එක නිසා. ගොඩක් හොද බෙහෙතක්..
@Animalsaroundus-oc6pn
@Animalsaroundus-oc6pn Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්.අපේ මල්ලිලාගේ බල්ලාගේ තුවාලයක් තිබුනා පණුවෝ ගහලා.බල්ලා මැරෙයි කියලා හිතුවේ ,මම මේක බලලා ඔය පවුඩර් එක ගෙන්ත් දැම්මා,සතියක් වගේ යනකොට තුවාලේ රතු පාට වෙලා වේලෙන්න ගත්තා.දැන් බල්ලාට හොදටම හොදයි.ගොඩා..ක් පිං.(පවුඩර් එක 580/= )🥰🥰🥰
@lakmi6378
@lakmi6378 Жыл бұрын
ඔයා පව්ඩර් එක විතර ද දැම්මේ
@Animalsaroundus-oc6pn
@Animalsaroundus-oc6pn Жыл бұрын
@@lakmi6378 ow dr..ekata hoda una.
@Danumatube
@Danumatube 11 ай бұрын
​@@Animalsaroundus-oc6pn මෙ පවිඩර් එක කොහෙන්ද ගන්න තියෙන්නෙ මෙක ගන්න නැහැ නෙ දැන්
@chethnasathsarani129
@chethnasathsarani129 8 ай бұрын
Oya kohenda eka gaththe??🥺
@chethnasathsarani129
@chethnasathsarani129 8 ай бұрын
ෆාමිසි එකෙ ඒක තියෙනවද
@NandaniSomabandu
@NandaniSomabandu 4 ай бұрын
නොදන්න දෙයක් කියලා දුන්නා . ගොඩාක් පින් ඔබට .
@DilrukshiJayawickrama
@DilrukshiJayawickrama 3 ай бұрын
මේක ගොඩක් වටින වීඩියෝ එකක්. මගේ බල්ලාගේ කකුලේ ලොකු තුවලයක් දාලා ඒක වලක් වගේ ලොකු උනා😢 එයා හොදටම කෙට්ටු උනා කන්නෙත් නැතුව හිටියා මන් එයගේ තුවාල ඔක්කොම සුද්ද කරල මේකේ කියන නෙගසන්ට් පවුඩර් එක දැම්මා මොනව කරත් හොද උනේ නෑ දැන් එහෙම වෙලා අවුරුදු 4ක් වගේ එනවා. එයා දැන් හොද ලස්සනට ඉන්නවා ❤
@upekadilhani9983
@upekadilhani9983 Ай бұрын
හරිම හොදයි ගොඩක් වටිනවා
@ayodyamalshani3725
@ayodyamalshani3725 6 ай бұрын
අනේ ගොඩක් පින් ඔයාට 🙏 මගේ බලු පැටියගේ තුවාලයක් ඇවිත් ඇග ඇතුලට හාරන් යනවා ගෙදර තියන බෙහෙත් දැම්මට තියෙන්න දෙන්නේ නැ. ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න විදියකුත් නැ හරිම වේදනාවෙන් හිටියේ හෙටම මේ බෙහෙත් ගෙනත් දානවා 🥺
@RaginiDayanika
@RaginiDayanika 5 ай бұрын
ඔයාට හරි ගියාද.
@e.g.b996
@e.g.b996 Жыл бұрын
අපෙ බල්ලාගෙ තුවාලයක් තිබුනා. ටිකක් ලොකු එකක් පනුවො දාලා... මෙ බෙහෙත් 2 ම පාවිච්චි කලා.. ඇත්තෙන්ම තුවාලෙ හොඳඋනා... me paudr eka dan enne na. Wena brad 1k thiyenne. Ekath me wagemai. Anith satthu gana nam dan na. Ballange thuwala walata nam me beheth 2ka hodatama hodai. පාවිච්චි karapu nisai kiyanne. ස්තුති ඔබ තුම්ට මෙ ගැන දැනුවත් කලාට..
@menakadilshan5700
@menakadilshan5700 Жыл бұрын
Me beheth eke gana kiyada
@e.g.b996
@e.g.b996 Жыл бұрын
මෙක 1500 rp. වගෙ වෙනව. අරන් හරි විදියට පවිච්චි කරන්න. හොද බෙහෙත් එකක් මෙක.
@Animalsaroundus-oc6pn
@Animalsaroundus-oc6pn Жыл бұрын
මේ පවුඩර් එක දානවා,තුවාලේ දැන් පිරිසිදු වෙලා සත්තු නැහැ ,රතු පාට වෙලා ගොඩාක්.මේ පවුඩර් එක දිගටම දාන්න ඕනෙද කියලා දැනගන්න ඕනෙ,ඒකට වේලුනාද තුවාලේ?වෙන බෙහෙත් එකක් දාන්න ඕනෙද වේලෙන්න?plz...reply ...
@e.g.b996
@e.g.b996 Жыл бұрын
තුවාලෙ වෙලෙනකල් දාන්න. හොදවෙනකල් දාන්න එක කොකටත් හොදයි. පනුවො ඉන්නව නම් හොදවෙන්නැ තුවාලෙ. එ සත්තු නැත්තම් තුවලෙ හොද්වෙනකල් පවුඩර් එක දාන්න.
@dismidissanayake5916
@dismidissanayake5916 9 ай бұрын
Godak watina video ekak godak ස්තුතියි
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 6 ай бұрын
ස්තූතියි ඔබට 🎉
@Suunisuuni
@Suunisuuni 4 ай бұрын
ඔයාට ගොඩක් පිං..
@madhu.herath8607
@madhu.herath8607 Жыл бұрын
Me powder ek godk hodai thm ❤
@earndotacademy
@earndotacademy Жыл бұрын
ගොඩක් ස්තූති 💖
@ramsijayasekara6643
@ramsijayasekara6643 2 ай бұрын
Me beheth drkama eka para danawada
@madushikasewwandi6133
@madushikasewwandi6133 Жыл бұрын
Godak pin oyata ❤
@malshapalpola3772
@malshapalpola3772 Жыл бұрын
My dog ​​had a cut on his neck. I used both these medicines. this was really good . After two weeks it was cured❤
@siromilakmali760
@siromilakmali760 Жыл бұрын
පවුඩර්. එකයි ස්පේ. ඵකයි. දෙකම. එකවරම තුවාල වලට දාන්න ඔනාද
@chathudasanayaka2796
@chathudasanayaka2796 Жыл бұрын
Me sprey ekai pauder ekai dekm dann onid nthnm ekak dann oni
@WajiraThenakoon
@WajiraThenakoon Жыл бұрын
ඇසේ තුවාලයකට දාන්න පුළුවන් බෙහෙතක් කියන්නකෝ
@shiromimaduvanthi3602
@shiromimaduvanthi3602 Жыл бұрын
ape ballage kate thuwalayak wela.behethak kiyannako.kate ganna behethak
@NimashaDilmi-bp3xm
@NimashaDilmi-bp3xm Жыл бұрын
Apeth shadota mea beheth 2 ka thama danne. Godak hodai
@dulanjalimadu307
@dulanjalimadu307 8 ай бұрын
Nomag sper eka kiyak wenoda kiyala dnna kenek kiyanna ko
@tharinduruwan777
@tharinduruwan777 7 ай бұрын
රුපියල් 580
@lasithamax3641
@lasithamax3641 4 ай бұрын
​@@tharinduruwan777රුපියල් 500ට නෑනෙ මං අද ගෙනාවා රුපියල් 1200ක්
@dulanjalimadu307
@dulanjalimadu307 12 күн бұрын
@@lasithamax3641 ඔව් මේ ගනන්
@lasithamax3641
@lasithamax3641 12 күн бұрын
@@dulanjalimadu307 ඒ ස්ප්‍රේ එක සැර වැඩී නේද.? තුවාල හොද උනාට කලුපාට පැල්ලම් වගේ සතාගෙ හමේ ඇතිවෙනවා ස්ප්‍රේ එකට
@na-ui3ny
@na-ui3ny Жыл бұрын
Beheth dekama danna oneda
@hansikawijepala639
@hansikawijepala639 7 ай бұрын
Nomag eka sera wedi ne neda mge ballge thuwale idimunaa prasnyak weida mt bayai den attma ekai msg danne mn
@lasithamax3641
@lasithamax3641 4 ай бұрын
ඔයාගෙ බල්ලාගෙ තුවාලෙ හොඳයිද.? පොඩ්ඩක් වගේ මගෙ බල්ලාගෙත් තුවාල ඉදිමුනානෙ.ඒ හැටිද.? නැතිනම් ඒක හොද නැද්ද.? එයාගෙ තුවාලෙ තියන තැන් වලට මං ස්ප්‍රේ කරා පොඩ්ඩක් ඉදිමිලා වගේ.වටේ හම සුදුවෙනවද මේකට.
@dilrukshimdn5796
@dilrukshimdn5796 Жыл бұрын
Ballge kakula adiya thiynn baruwa innkot kakula thawann hri beheth dannwanm kiynnko 🥺
@trevonanuhas8966
@trevonanuhas8966 2 жыл бұрын
Dawas kiyen kiyatada beheth danna ona
@trevonanuhas8966
@trevonanuhas8966 2 жыл бұрын
Ane kiyanawada
@dushiliyanage7145
@dushiliyanage7145 Жыл бұрын
Wadurekuta meka hariyanawada
@Thepagesofmylife98
@Thepagesofmylife98 4 ай бұрын
කන ඇතුලේ තුවාලෙකට හොදයිද
@HansaniRajapaksha-i7w
@HansaniRajapaksha-i7w 10 ай бұрын
මගේ බල්ලාගෙකකුල.කැඩූනාබෙහෙතක්කියනිනපූළුවන්ද
@dhelenewanigasekera81
@dhelenewanigasekera81 9 ай бұрын
Can this two items be used on cats?
@thakshilanawanjani7030
@thakshilanawanjani7030 3 ай бұрын
රෑෂ් සහ කටුවා කන එකට ෂැම්පු එකක් කියන්න
@NethuDissanayake-g3f
@NethuDissanayake-g3f 11 ай бұрын
රිලවෙක් කෑවම මොකද කරන්න ඕන🥺🙏
@chamodakalankapalliyagurug1157
@chamodakalankapalliyagurug1157 4 ай бұрын
Meka use krnne khmd
@anushapriyadarshani3381
@anushapriyadarshani3381 Жыл бұрын
Ape ballage negasan eka damma taama hoda naane
@dilinpriyanka7872
@dilinpriyanka7872 Жыл бұрын
Katuwa kana ledeta behethak kiyannko
@ChandaniWeerasingha-hu7ts
@ChandaniWeerasingha-hu7ts 3 ай бұрын
Meke mila kiyak weida
@inoshakanchani9289
@inoshakanchani9289 2 жыл бұрын
අපේ පූසගෙ කන ළඟත් තිබුනා තුවාලයක්...ෙනාමැක් වලට ඒ්ක ෙෙහොද වුනා...ෙගාඩාක් පින් දැනුවත් කලාට ෙම් ගැන..
@charukagayathree8166
@charukagayathree8166 2 жыл бұрын
කියද ඒක
@shashikahansi2607
@shashikahansi2607 Жыл бұрын
Eka kiyada
@lasithamax3641
@lasithamax3641 4 ай бұрын
​@@charukagayathree8166Rs.1200
@lasithamax3641
@lasithamax3641 4 ай бұрын
​@@shashikahansi2607Rs.1200
@aruwani7813
@aruwani7813 Жыл бұрын
Thank you
@PremalathaSuriyaarachchi
@PremalathaSuriyaarachchi 9 ай бұрын
podi balu pataunge same rogawalatath hodaida rash walata
@JanusandamaliSandamali-gh8ud
@JanusandamaliSandamali-gh8ud Ай бұрын
අනේ මට කියන්න පුලුවන් ද බල්ලන් හපාකාල අපේ බල්ලගෙ කකුලෙ තුවාලක් තියෙනව එතන ගොඩක් ඉදිමිලා මට ෆාමසින් ගන්න මොනවහරි බෙහෙතක් කියනවද
@shashikalasewwandi877
@shashikalasewwandi877 3 ай бұрын
අක්කි බවුවෝ පුසන්ට කැවම ගාන්න හොදයිද ඔක.
@sanilkamadushanka5028
@sanilkamadushanka5028 Жыл бұрын
Nomag eka balla lewa kawata kamak nadda
@ayodyamalshani3725
@ayodyamalshani3725 6 ай бұрын
මේ දෙක ම එකවැරද දාන්න ඔනී. පාවිච්චි කරන විදිය පොඩ්ඩක් කියන්න පුළුවන් ද?
@devikadevika6573
@devikadevika6573 Жыл бұрын
Pusekuta unak hedunoth kema noka hitiyoth mokada karanne.
@WajiraThenakoon
@WajiraThenakoon Жыл бұрын
Ape baluge wena baluwek hapala bella loku thuwalayak
@JoodRangana
@JoodRangana 7 ай бұрын
බල්ලට බෙහෙත් මොනවද දැන්මෙ. අඩු උනාද
@osandabimsara6119
@osandabimsara6119 10 ай бұрын
Thuwala walata honda oka
@thimirawijesundara4080
@thimirawijesundara4080 Жыл бұрын
Powder ekai spray ekai dekm ektd dnne
@nethu2002
@nethu2002 6 ай бұрын
කන් පෙත්තෙ ගෙඩියක් ඇවිත් surgery එකක් කරලා දැන් සැරව එනවා අපේ බල්ලගේ.එයාට ඕක දැම්මොත් අඩු වේවිද 🥺කියන්නකෝ ??
@chathurangaviraj9187
@chathurangaviraj9187 2 жыл бұрын
පූසන්ට හොද නැද්ද
@AmandaSachinthana-r7m
@AmandaSachinthana-r7m Жыл бұрын
මේ බෙහෙත් දේක එක පාරමද දාන්න ඔන
@upulupul3327
@upulupul3327 Жыл бұрын
nomag eke gana kiyada
@lasithamax3641
@lasithamax3641 4 ай бұрын
Rs.1200
@imasha5131
@imasha5131 2 ай бұрын
අපේ බල්ලගේ කන කසනකොට එයා ම කෑගහනවා එකට බෙහෙතක් තියන්වද
@achintha8329
@achintha8329 2 жыл бұрын
Dekama pawichchi karanna onida
@ahashini2742
@ahashini2742 Жыл бұрын
අපේ balla අද වාහනයකට hepuna.. එයාට tikk තුවලයි. මන් බෙහෙත් hoyanakota තමයි මේක දැක්කේ.. Dn රෑ නිසා හෙට උදෙන්ම බෙහෙත් 2 genawa.. ඇහැ ළඟ tikk tuwalai.. ඒ බෙහෙත් දැම්මට කමක් නෑ neda... ඉක්මනට හොඳ වෙයි neda
@vmsupperworld127
@vmsupperworld127 2 жыл бұрын
Widuruwakt kakula kapila ekt mokd krnne welenn dana beheth monwd
@dinusha7901
@dinusha7901 2 жыл бұрын
මේ බෙහෙත් වර්ග දෙකේ නම් එවනවද?
@nethsaradhananjaya1
@nethsaradhananjaya1 Жыл бұрын
කොළ පාට එක උණු වතුරෙන් පිච්චුනු ඒවට හොදද
@dilanjali4000
@dilanjali4000 10 ай бұрын
අපේ බල්ලත් උණු වතුරට පිච්චුනා මුල් දවස් ටිකේ හොදට හිටියා දැන් තුවාල දාලා කහ පාට වෙලා සැරව ඇවිත්. ඔයා මොකද කරේ?
@nethsaradhananjaya1
@nethsaradhananjaya1 10 ай бұрын
@@dilanjali4000 ස්ප්‍රේ එක ගැහුවා
@dilanjali4000
@dilanjali4000 10 ай бұрын
@@nethsaradhananjaya1 එයාට සැරව තුවාල දැම්මද?
@nethsaradhananjaya1
@nethsaradhananjaya1 4 ай бұрын
@@lasithamax3641 yes
@vimukthithikshana
@vimukthithikshana 2 ай бұрын
ඇත්තටම මේක හොදයි බල්ලෙක්ගේ තුවාලයක් ඇවිත් වලක් ගැහිල වගේ තිබ්බෙ තුවාලේ ඇතුලට තුවාල වෙලා මම ඊට පස්සෙ ඔය ස්ප්‍රේ එක ගෙනත් ගැහුවා එවලෙම තුවාලේ හිටිය පනුවො මැරිලා වැටුනා දවස් දෙක තුනක් ගැහුවහම හොද උනා මේ ස්ප්‍රේ එක දැන් ෆාමසියෙ 1200 වෙනවා
@niroshadamayanthi5342
@niroshadamayanthi5342 Жыл бұрын
Ma bhath warga dakama pavichi kala ath sanipa nani godak amaruwan inna mokak hari piliyamak kiyanna
@hansikawijepala639
@hansikawijepala639 7 ай бұрын
Matth oka Tama den me wela tiyenne
@ShenYash
@ShenYash Жыл бұрын
අක්කෙ මගේ petගෙ යටි පතුලේ හිල් වගේ තුවාල ඇවිත් . ඔය පවුඩර් එක ගාන්න ඕනෙත් ඒ තුවාල හිල් ළගද ?
@harshasudesh4811
@harshasudesh4811 10 ай бұрын
අනේ පිං සිද්ද වෙනවා.. අපේ බලු පැටියාගේ ඔය කියන විදිහෙ පණු හිලක් ඇවිත් ඩොක්ටර් ලගට ගෙනිච්චා පනුවො අයින් කරලා බෙහෙත් දාලා එව්වා ඒත් අහපහු පනුවො ඉන්නවලු.. ඒකයි මන් මේ උපදෙසක් හෙව්වේ.. නොමැග් එකක් ගෙනිච්චලු ඒක දාලා බලන්නම් බොහොම ස්තුතියි
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 7 ай бұрын
අනේ අපේ පුතාගේ එක අතක් තුවාල වෙලා..නියපොතු එක්ක හැලෙනවා.මම මේ spray 1 ගැහුවා .තවම හොද නැහැ..මොකක්ද විසදුම?ගෙදරදි..පාමසීයකින් ගන්න පූලූවන් තව මොනවාද?මේකා ට ලෙඩක්ද දන්නැහැ..
@dushiliyanage7145
@dushiliyanage7145 2 жыл бұрын
පාවිච්චි කරන්නෙ කොහොමද නංගියො
@NuwanLasa-em3cl
@NuwanLasa-em3cl Жыл бұрын
Kiyak wenawada nomag ekak
@aselasanjeewa6665
@aselasanjeewa6665 Жыл бұрын
Meka balala man ada gaththa oka 1200/-wenawa
@shashiracolambage7123
@shashiracolambage7123 2 жыл бұрын
Thx
@dewmigamage7424
@dewmigamage7424 Жыл бұрын
මේ දෙකම ගාන්න ඕනද නැත්තං දෙකෙන් එකක් විතරක් ඇතිද
@warsharasali564
@warsharasali564 Жыл бұрын
Mokkd name ek meke
@WajiraThenakoon
@WajiraThenakoon Жыл бұрын
අනේ අපේ බල්ලාගේ ඇහැ තුවාල වෙලා ලොකු තුවාලයක් පණුවොත් ඉන්නවා ඩොක්ට ගාවට ගෙනියන්න විදිහකුත් නෑ ගෙදරදි මොනවද දාන්න පුළුවන් බේත් .
@anusharathnayaka2181
@anusharathnayaka2181 Жыл бұрын
Pin oyata
@manjulawasantha3370
@manjulawasantha3370 Жыл бұрын
👍👍👍🙏🙏🙏
@sandalianjani4009
@sandalianjani4009 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dinusha7901
@dinusha7901 2 жыл бұрын
අපේ බල්ලාගේ කනේ තුවාලයක්... මේ බෙහෙත් වර්ග දෙකේ නම් දෙක එවන වද?
@dinusha7901
@dinusha7901 2 жыл бұрын
අනේ බෙහෙත් වර්ග දෙක මොකක්ද?
@sksamantha3131
@sksamantha3131 Жыл бұрын
නේගසන්ටි එක කන ඇතුලට දාන්න එපා....නොමැග් එක හොදා
@isharamadushanka8168
@isharamadushanka8168 2 жыл бұрын
මගේ පූසාගේ ඇහැ උඩ තියෙන්නේ
@madhu9602
@madhu9602 2 жыл бұрын
සැරව එන තුවාල වලටත් 🙄එයාගෙ කකුලේ සැරව එන තුවාලයක් ඇවිත්
@samithchiranthaka9950
@samithchiranthaka9950 2 жыл бұрын
Ane kiyannko pls ape puusage kakula thuwala wela serawa avith den panuwo daala..doctor lagata ekkn giya eya deepu beheth walata hoda une ne
@madujayathissa6680
@madujayathissa6680 2 жыл бұрын
අනේ අක්කියෝ අපේ බල්ලාගේ ඇහැ ලග ටිකක් ලොකුවට තුවාල වෙලා තියෙනවා.ඒකට බෙහෙත් දාන්න හැදුවා.ඒත් එයාට බේත් දාන්න බෑ.ඩොක්ටර් ලගට එක්ක යන්න විදිහක් වත් නෑ.ඇහැ ලග නිසා මේ ස්ප්‍රේ එක පාවිච්චි කරන්න පුලුවන්ද
@sksamantha3131
@sksamantha3131 Жыл бұрын
ඇහැට දාන්න එපා...හරි දැවිල්ල බෙහෙත් ..
@parse360
@parse360 2 жыл бұрын
නම් කෝ
@lakshanihansika8804
@lakshanihansika8804 2 жыл бұрын
Meke ganan kiyannako
@annmar7354
@annmar7354 Жыл бұрын
අනේ පින් සිදු වෙිනවා මගේ බලුපැටියාට මෝකේදෝ කලා තුවල වෙිලා කුනු ගදගහනවා බෙිල්ල එයාට කන්නත් බැහැ අද මම සේලයිවතුරේන හේදුවා පවුඩර් එකගෙනවා එවා දැන්ම අනේ මෙි විඩියෝ එක බැලුවා සතුටුයි
@kumudukanchana5437
@kumudukanchana5437 2 жыл бұрын
නෙගසන්ට් එක කෑවට කමක් නැද්ද බල්ලා
@slpet2785
@slpet2785 2 жыл бұрын
Ridgback dog lata denna ona DeWalt kiyannako
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 2 жыл бұрын
Docter ගාවට යන්න
@RasinduNayanajith
@RasinduNayanajith 8 ай бұрын
සිරාවට ඇත්තටම මේ බෙහෙත් දෙක සුපිරී ඕන ලොකු තුවාලයට දාන්න ශුවර් ඇන්ඩ් ශොට් අත්දැකීමෙන් කියන්නේ.....අනේ ගෙවල් ලගට පස්සේ පිළිකාවක් වගේ තුවාලයක් තියෙන බලු පැටියෙක් දාලා ගිහින් පහුවොත් හිටියා පැටියෙක් කීවට පැටියෙකුත් නෙමේ අල්ලලා spray eka gahala power eka damma දවස් 5යද්දි හොදටම හොදයි ....
@chethanachathuranga2003
@chethanachathuranga2003 8 ай бұрын
Pawder ekai spray ekei gana kiyada
@lasithamax3641
@lasithamax3641 4 ай бұрын
​@@chethanachathuranga2003Spray eka Rs1200
@gaminiwelgolle394
@gaminiwelgolle394 Жыл бұрын
මගේ පූස් බබාගේ නාසය අසලත් ඇහැ ලඟත් තුවාලවෙලා ,සුව කරන් න බහ කියල docorsla කියනවා.මොනවද එකට දන්නා පුළුවන්?
@ThushiSilva-is9qn
@ThushiSilva-is9qn Жыл бұрын
අක්කෙ මගෙ බල්ලාගෙ ඇස් වල සුද ඇවිත් ,බෙහෙත් දාන්න දුන්නට ඇස් වලට අමාරුයි කොහොමද ක්‍රමයක් තිනෝවද,
@chirandanushka7254
@chirandanushka7254 2 жыл бұрын
ස්ප්‍රේකේ ගාන කියන්නකෝ මට ඉක්මනින් එකක් ගන්න ඕනේ
@SriLankanDogLovers
@SriLankanDogLovers 2 жыл бұрын
Dan ganan wadi wela athi pharmacy wala thiyenawa ahala balanna..
@krishsada53
@krishsada53 2 жыл бұрын
Ada gaththa .. 750/- .. (2022/09)
@DananjayaMayura-je4jh
@DananjayaMayura-je4jh 6 ай бұрын
ගොඩක් ස්තුති❤
@sltravel5469
@sltravel5469 Жыл бұрын
Thanks ❤
@oshaoshi8733
@oshaoshi8733 Жыл бұрын
Thanks
@MilitaryAction-yd4hf
@MilitaryAction-yd4hf 8 ай бұрын
thanx
@VishwaNisanjana-l7r
@VishwaNisanjana-l7r 10 ай бұрын
thanks ❤
@SunethTharanga-j6t
@SunethTharanga-j6t 8 ай бұрын
Lot of thank
@jewishway5818
@jewishway5818 9 ай бұрын
Thank you
@renukaweerasinghe4780
@renukaweerasinghe4780 9 ай бұрын
Thank you
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
The SHOCKING Truth About Ayurveda and Allopathy You Need to Know
9:46
Shemaroo Spiritual Life
Рет қаралды 84