මේ දවස් වලට ගැලපෙන බරත් අඩු කරන ගුණ පොල් පිටි තොසේ | easy Coconut flour Dosa

  Рет қаралды 25,094

Family Kitchen

Family Kitchen

2 жыл бұрын

►"SUBCRIBER" - "LIKE" - "COM M E N T"
More Recipes 👇👇👇
+++++++++++++++++++++++++++++++++++
*▶︎ ගුලාබ් ජමුන් හදන ලේසිම ක්‍රමය | गुलाब जामुन | How to make Gulab Jamun Sweet | گلاب جامن
ලින්ක් එක👉 • ගුලාබ් ජමුන් හදන ලේසිම... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ Homemade Creamy Milk | How to make Creamy Milk ලින්ක් එක👉 • Homemade Creamy Milk |... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ විනාඩි 2න් ගාර්ලික් බ්‍රෙඩ් හැන්දැවට තේ එක්ක ම් ම් ම් | How To Make Garlic Bread ලින්ක් එක👉 • විනාඩි 2න් ගාර්ලික් බ්... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම ඉක්මනට හදන්න පුලුවන් රයිස් එකක් | SIMPLE FRIED RICE AT HOME ලින්ක් එක👉 • ඕනිම කෙනෙක්ට ලේසියෙන්ම... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ කැපචිනෝ | Cappuccino ලේසියෙන්ම හදන තවත් ක්‍රමයක් | How to make the perfect Cappuccino at home ලින්ක් එක👉 • කැපචිනෝ | Cappuccino ල... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ රසට ඉක්මනට ලේසියෙන්ම වෙජිටබල් චොප්සි හදන්නේ මෙහෙමයි | Vegetable Chop Suey Recipe ලින්ක් එක👉 • රසට ඉක්මනට ලේසියෙන්ම ව... (සම්පුර්ණ විඩියොව)😱
*▶︎ පාන් පුඩිම ලේසියෙන්ම රසට හදන රහස් | Step by Step Steamed Bread Pudding ලින්ක් එක👉 • පාන් පුඩිම ලේසියෙන්ම ර... (සම්පුර්ණ විඩියොව)😱
Sri Lankan Special Style / Easy Recipe with English
Hope you like this video.
For More Recipes Please Visit :
KZbin:
Subscribe to Family Kitchen
KZbin Channel. It's free.
/ @familykitchensl
Write to us: mycookingmystylesl@gmail.com

Пікірлер: 50
@sonitasonita6030
@sonitasonita6030 6 ай бұрын
ගොඩක් ස්තුති වටිනා රෙසිපියක් අනේ අපි විසිකරන තරමක් පොල් කුඩු තෙරැවන් ඔයාට නංගී
@himeshasachini5892
@himeshasachini5892 2 жыл бұрын
නියමයි හරිම ලෙසියි ඕයා හදන එවා
@vinukadinusara8819
@vinukadinusara8819 2 жыл бұрын
10 weni Comment eka magen.Supiri Akke Receipe eka nam🙂🙂🙂❤❤❤❤❤😉😉😉💕💕💕💕👍👍👍👍👍⭐⭐👌
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
ගුණයි රසයි දෙකම තියනවා ගොඩක් ස්තුතියි කියලා දුන්නට....පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි ..
@ayeshawijerathne7033
@ayeshawijerathne7033 2 жыл бұрын
Thnks akki ❤️😘
@sizaragamage6175
@sizaragamage6175 2 жыл бұрын
Thank you akki.😋😋
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
රස බලන කෙනා කෝ චුටි පුතා ❤❤❤❤❤
@gckchannel3515
@gckchannel3515 2 жыл бұрын
ගොඩක් රසවත් කෑම♥️🌹
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
හරිම අගෙයි තුනුරුවන් සරනයි ඔබ සැමට
@gayanwijesuriya240
@gayanwijesuriya240 2 жыл бұрын
Niyamai😀😀😀
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Ай бұрын
සුපිරි ♥👍💯
@niluperera3523
@niluperera3523 2 жыл бұрын
ස්තූතියි රෙසිපියට.රසයි ගුණයි දෙකම තියෙනවා .අද මම හැදුවා.හරිම රසයි.
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@dushiperera4141
@dushiperera4141 2 жыл бұрын
Oyage recipe witharamai mn balanne. Ane thawa hoda kama kiyala denna apita hadanna. Aththama harima watina kenek oya❤️ god bless
@pabaluyashodara5967
@pabaluyashodara5967 2 жыл бұрын
එිකනම් සුපිරි
@ruwankumara8206
@ruwankumara8206 2 жыл бұрын
Thank you
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 2 жыл бұрын
තෙරුවන් සරණයි දුව 🌹කරදයක් වෙලා තිබූ පොල් කුඩු වලට දුන් වට්නාකමට thankyou 🌹🌹🌹
@lalithbandara8075
@lalithbandara8075 2 жыл бұрын
👍
@k.n.lpiris5245
@k.n.lpiris5245 2 жыл бұрын
Oya lassanai oya hadana kema rasai
@kalpanisandarenu6883
@kalpanisandarenu6883 2 жыл бұрын
Akke kaden gannapol piti hadaneth pol rodu valinda
@thilakarathnasilva5979
@thilakarathnasilva5979 2 жыл бұрын
Niyamyne akki.oya ada kaletaet hoda wisadumak hoyala duñnata. Dan ape rare thathwaya hoda nehane.hamadema gannan gihila,badu, elawalu.piti waraga, api Amandama kanna ganna pan,bais ganan gihin.me kaleta oya apita dunne hoda wisadumak.pin oyata akki. Mewage video karanna oyata thawa thawa shakkithiy lebenna oni.oyata budu saranai
@Vindy.1542
@Vindy.1542 2 жыл бұрын
😀❤️
@hi-ge7jy
@hi-ge7jy 2 жыл бұрын
1st like and comment
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
Nice video friend ...l.
@udarabuddika462
@udarabuddika462 20 күн бұрын
Man vegiterian kenek biththara noda barida
@dushiperera4141
@dushiperera4141 2 жыл бұрын
Godak hodai ane
@7Tharu
@7Tharu 2 жыл бұрын
Akka meka biththara nathuwa hadanne kohomada?
@dilankamadushanka1798
@dilankamadushanka1798 2 жыл бұрын
අක්කි bayleaves කියන්නෙ කුරුදු කොල වලටද
@harindraprabhath8910
@harindraprabhath8910 2 жыл бұрын
Miss.mata.poll.peti.walin.pan Hadana.aka.balanna.behene
@rathinya2938
@rathinya2938 2 жыл бұрын
Good hotel sunils kataragama
@piumi7092
@piumi7092 2 жыл бұрын
කොහොමද pol piti hadagane
@nelumudagama7067
@nelumudagama7067 2 жыл бұрын
Many thanks for this. Please give us more gluten and yeast free recipes. Best wishes,
@sudeepasuranga693
@sudeepasuranga693 2 жыл бұрын
Pol piti nisa pani rasa enawane
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
Akk polpiti hadan vedio eke pol tik blend krnnth ond
@ruwankumara8206
@ruwankumara8206 2 жыл бұрын
Polpiti valin roti hadan puluwanda
@sandalijayathissajayathiss4951
@sandalijayathissajayathiss4951 7 ай бұрын
Pol piti koheda thiyenne akke
@imalmifernando8101
@imalmifernando8101 2 жыл бұрын
Thank you akki.. 1st comment ela magen
@michelevignaga7720
@michelevignaga7720 2 жыл бұрын
Pol piti 100g kopamana calary tiyanawa da
@chamodidinelka4207
@chamodidinelka4207 2 жыл бұрын
අක්කෙ දුලියන් කමුද
@chathurimadarasinghe3181
@chathurimadarasinghe3181 2 жыл бұрын
බිත්තර කන් නැති කෙනෙක්ට පිටි මිශ්‍රණය වතුරෙන් අනාගන්න පුළුවන් ද
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
Hondai Niagara wenuwata yogat danna puluwanda. Buddhu sarni
@rashmikaushalya9813
@rashmikaushalya9813 2 жыл бұрын
Pol piti kynne oya kade thiyenne pitikala pol kiri kyl..ewd
@anushakumudini7818
@anushakumudini7818 6 ай бұрын
Thanikara pol piti walin hadanna bane kudu wenawa 😢😢😢😢😢
@indranisenaratne4872
@indranisenaratne4872 2 жыл бұрын
👍💐❤️
@nandanajagath5795
@nandanajagath5795 2 жыл бұрын
මැගී පිටි කල පොල්. කිරි වලින්. හදන්න පුළුවන්ද.
@ridmisamee5807
@ridmisamee5807 2 жыл бұрын
බිත්තර කන්නෙ නැති කෙනෙක් ට වතුරෙන් හදන්න බැරිද
@shiraniweerasinghe9814
@shiraniweerasinghe9814 2 жыл бұрын
පොල් පිටි කොහෙන්ද ගන්න තියෙන්නෙ
@nishdul2092
@nishdul2092 2 жыл бұрын
සුපර් මාර්කට් වල තියෙනවා
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
ඇයි සම්පුර්ණ බිත්තර ගන්නෙ නැතුව සුදු මද විතරක් ගන්නෙ 🤔
@gckchannel3515
@gckchannel3515 2 жыл бұрын
ගොඩක් රසවත් කෑම♥️🌹
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 474 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 62 МЛН