අද කාලේ හැටියට පට්ට ලාබයි එක්කෙනෙකුට එකක් කෑවානම් හොදටම ඇති 👌 | easy dinner idea | breakfast recipe

  Рет қаралды 309,657

My Easy Recipe

My Easy Recipe

Жыл бұрын

dinner idea sinhala
හැමදාම බත්ම කාලා එපා වෙලා නම් මෙන්න රස කැමක්❤️..එකක් කෑවාම බඩත් පිරෙනවා....උදේට රෑට මරු කෑම..
~ මං අරගත්තේ මෙවා ~
මද උනුසුම් වතුර 150 ml
සීනි මේස හැන්දක්
යිස්ට් තේ හැදි බාගයක්
පාන් පිටි 250g
බටර් මේස හැදි 2ක්
ලුණු
තම්බපු අල ගෙඩි 2ක්
බී ලූනූ ගෙඩියක්
කොච්චි ටිකක්
ගම්මිරිස්
බිත්තර කහමඳයක්
***********************************
roti recipe in sinhala,easy roti idea,breakfat recipe,easy dinner idea,pirawum roti.my easy recipe,
#dinnerideas
#breakfastrecipe
#myeasyrecipe

Пікірлер: 60
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
හරිම අපූරුයි බොහොම ස්තූතියි ස්තුතියි ඔයාටත් සුවපත් දිවියක් වේවා
@naveeshamaduranga3214
@naveeshamaduranga3214 Жыл бұрын
Wow..හරිම ආකර්ශනීයයි..
@laxmiwijethunga9857
@laxmiwijethunga9857 Жыл бұрын
මම හැදුවා හරිම රසයි ගොඩාක් ස්තුතියි ඒවගේ කෑම කියා දෙනවට
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Balaaporoththuwen hitapu deyak! Harima pahadili, obage thawath aluth recipes balaporothhtu wemi, thanks & go ahead!
@sepalikasenarath9718
@sepalikasenarath9718 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි
@maliperera6881
@maliperera6881 Жыл бұрын
රසට ඇති හදලා බලන්නම්
@thushanisanjana
@thushanisanjana Жыл бұрын
ලස්සන වගේම රසවත් ඇති
@newprodution
@newprodution Жыл бұрын
ඒක නම් නියම කෑමක් වගේ හදලා බලන්න ඕනේ 👍👍 ලිපේ හදන්න පුළුවන් නේද?
@yamunanishani9630
@yamunanishani9630 Жыл бұрын
Waaaw Harima shok kaamak rasatama athi eka dakkama badaginith awa hsdala balanam hode budu saranai oyata
@M.Dinesha
@M.Dinesha Жыл бұрын
ලේසියි...හැබැයි එකක් කෑවම ඇති කියල හිතෙන එකක් නෑ වගේ තමයි..😊
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@piyaseeli2325
@piyaseeli2325 Жыл бұрын
THANKS SO.WAER. NICE BUDUSARNI🙏🏻🌹
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Wow ..niyamai ..😘👌
@mohammedmusthak707
@mohammedmusthak707 Жыл бұрын
Me vage recipes godak dannko school lunc box ekata thank sister
@madueranadi
@madueranadi Жыл бұрын
එකේ ලස්සන දැක්කම කන්නමයි හිතෙන්නෙ....😍😊😘
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
මටනං ඔය රොටි දෙක තුනක් වත් කන්න ඕනි පෙනුම වගෙම රසවත් ඇති ස්තූතියි තෙරුවන් සරණයි!
@pushpakumare8355
@pushpakumare8355 7 ай бұрын
Niyamai
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 Жыл бұрын
Wow superb yummy
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Dara lipe hadanna barida niyama kemak......thanks oyata
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Жыл бұрын
Wow🎉
@umeshaudari2521
@umeshaudari2521 Жыл бұрын
Bitthara udin ganwata gedara aya kamathi na ekata wena mokuth ganne barida
@umeshaudari2521
@umeshaudari2521 Жыл бұрын
Thank you
@chghgyfygy4514
@chghgyfygy4514 Жыл бұрын
Yes
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
කමු කමූ...බඩගිනී දැන්නම්😊
@ruwanisandamali873
@ruwanisandamali873 Жыл бұрын
Pizza hadanna kiyala denanako
@gnanagamachchi7549
@gnanagamachchi7549 Жыл бұрын
Very tasty3
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 Жыл бұрын
👍👍👍
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
වාව්...නියමනේ...පොඩි අයත් කැමතිවෙයි
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
@kumari5159
@kumari5159 Жыл бұрын
❤❤❤❤
@ur_television
@ur_television Жыл бұрын
B hai ekathu karanka puluwantha
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 Жыл бұрын
Udata sausages dala bake karaganna puluwan da ?
@akenyastory
@akenyastory Жыл бұрын
Meka lipe hadanna barida
@sweetkitchen175
@sweetkitchen175 Жыл бұрын
👌👍
@yasaseranda2552
@yasaseranda2552 Жыл бұрын
Nice ✌️😍
@manelperera6166
@manelperera6166 Жыл бұрын
මේක එයාර් ප්‍රයර් එකේ හදන්න පුළුවන් ද
@chalanikalpani7539
@chalanikalpani7539 Жыл бұрын
Wadi kiyawili na oyaage... shooi ...hadala balannmko
@chandimathambavita8673
@chandimathambavita8673 Жыл бұрын
Hal piti walin hadanna puluwanda me widiyata bake karala ?
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Gas lipe hadana hati kiyannako.plz
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
❤🥰
@asokaranjan1844
@asokaranjan1844 Жыл бұрын
Good presentation. Can you sing with your voice.
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤
@vishakalokuheva5252
@vishakalokuheva5252 Жыл бұрын
Bekinpowder daganna puluvanda
@vishakalokuheva5252
@vishakalokuheva5252 Жыл бұрын
Okay 👌
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 4 ай бұрын
නියමයි. ❤️👍👍👍🙏
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
කියටද අවන් එක තියන්නේ
@sandamaliumesha8567
@sandamaliumesha8567 Жыл бұрын
👍👍🌹🌷❤
@tharangasampath6178
@tharangasampath6178 Жыл бұрын
පොල් තෙල් දාන්න බැරිද?
@laxmiwijethunga9857
@laxmiwijethunga9857 Жыл бұрын
ලිපේ හදනවානමි.කහ මදය ගානවද ගානවනමි එක පැත්තක ද ගාන්නේ?
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Like 🔔
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
ඊස්ට් වෙනුවට බේකින් පව්ඩර් ගන්න බැයිද
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
Thenkyou
@shanthamanathunga7146
@shanthamanathunga7146 Жыл бұрын
ගෑස් ලිපේ හදන විදියත් පෙන්නන්න
@manjulakumari2936
@manjulakumari2936 Жыл бұрын
රයිස් කුකර් එකෙ හදාගන්න බෑද
@manjulakumari2936
@manjulakumari2936 Жыл бұрын
Kohomada
@percyperera354
@percyperera354 Жыл бұрын
තාම හැදුවේ නැහැ හදලා කියන්නම්.
@wickramagekwtwickramagekwt7709
@wickramagekwtwickramagekwt7709 Жыл бұрын
මේ ඉන්දදියන් අල පරාට. වෙනස ඊස්ට් දැමීම බේක් කිරීම මෙය තැටියෙ ලිපේ හදන්න පුලුවන්
@sriyanikanthiramanayaka7374
@sriyanikanthiramanayaka7374 Жыл бұрын
ඔය අල පරාටනේ 😂
@pushpakumare8355
@pushpakumare8355 7 ай бұрын
Niyamai
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 49 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 45 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 28 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 49 МЛН