විනාඩි 10න් වැඩි වැඩ නැතිව උදේට,රෑට කන්න සුපිරි කැමක්. easy roti recipe for breakfast or dinner

  Рет қаралды 232,927

My Taste

My Taste

Күн бұрын

අද මම ගෙනාවේ වැඩි වැඩ නැතිව ඉක්මනින් හදා ගන්න පුලුවන් අල රොටි රෙසපි එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය :
වතුර 400ml (කප් 2)
බිත්තර 1
ලුනු 1 තේ හැ
පාන් පිටි 240g( කප් 2)
කරපිංචා
තෙල් 1 මේ හැ
පිරවුම සදහා-
ලොකු ලුනු ගෙඩි 1
කරපිංචා
කහ කුඩු
කැලි මිරිස්
ගම්මිරිස් කුඩු
ලුනු රස අනුව
තම්බාගත් අල ටිකක්
තම්බාගත් බිත්තරයක්(ග්රේට් කරලා ගන්න)
Ingredient :
water 2 cups (200ml)
egg 1
salt
flour 2 cups (240g)
curry leaves
oil 1 tbsp
for filling -
oil
onion
curry leaves
turmeric powder
chilli flakes
pepper powder
salt to taste
boil potato
boiled egg(grate it)

Пікірлер: 86
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 272 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 43 МЛН