No video

හාල් කෝප්පෙන් රොටී පිගානක්ම (කිසිම පිටි වර්ගයක්, පිපුම්කාරකයක් අවශ්ය නොවේ) Easy Dinner Ideas

  Рет қаралды 486,140

Bandi Full

Bandi Full

Күн бұрын

සමහර දවස් වලට රෑට මොකුත්ම කන්න හිතෙන්නේ නෑනේ.. ඉතින් එහෙම දවසට ගැලපෙන Easy Dinner Ideas එකක් අද මන් ඔයාට අරන් ආවා. හදලා රස ගුන කියන්නකෝ. 🤗
ඔයා මේ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම සරල වට්ටෝරුව ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
#easydinnerideas #riceroti #bandifull
****************************
අමුද්‍රව්‍ය
හාල් 200g
පොල්කිරි හෝ වතුර 500ml
අල ගෙඩියක්
ලූනු ගෙඩියක්
ලුනු
කැමති එලවලු
තෙම්පරාදුවට
තෙල් මේස හැදි 2ක්
සූදුරු තේ හැන්දක්
අමු මිරිස් කරලක්
කරපින්චා
කෑලි මිරිස් තේ හැදි 1/2
Rice 200g
Coconut milk or water 500ml
A potato
Onion
Curry leaves
Salt
Veges you prefer
2 tbsp of oil
Green chili
Curry leaves
Cumin 1/2 tsp
****************************
We hope you enjoy the Simple healthy roti recipe we just made for lazy day dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
I'm Sure will make your this roti using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
how to make roti,roti recipe,roti,yeast roti,dinner ideas,easy dinner ideas,sri lankan recipe,breakfast recipes,breakfast recipes sinhala,easy breakfast recipes sinhala,easy breakfast ideas,easy breakfast ideas for kids,recipe in sinhala,sinhala cooking,bandi full,vegetable roti,pol roti,pol roti recipe,coconut roti sri lanka,sri lanka pol roti,sinhala recipes,kiri roti,bandi full recipe,bandifull,dinner recipes
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
*****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
*******************************

Пікірлер: 298
@Bandifull
@Bandifull 2 жыл бұрын
හාල් කෝප්පෙන් පිම්බෙන්න හදන කිරි රොටී - පිටි අනන්න ඕනෙම නෑ kzbin.info/www/bejne/b4XSgqSfnptkrZo අමුද්‍රව්‍ය හාල් 200g පොල්කිරි හෝ වතුර 500ml අල ගෙඩියක් ලූනු ගෙඩියක් ලුනු කැමති එලවලු තෙම්පරාදුවට තෙල් මේස හැදි 2ක් සූදුරු තේ හැන්දක් අමු මිරිස් කරලක් කරපින්චා කෑලි මිරිස් තේ හැදි 1/2 Rice 200g Coconut milk or water 500ml A potato Onion Curry leaves Salt Veges you prefer 2 tbsp of oil Green chili Curry leaves Cumin 1/2 tsp
@geethawimalagunasekara4560
@geethawimalagunasekara4560 2 жыл бұрын
Use
@wijerathnaperera7024
@wijerathnaperera7024 2 жыл бұрын
හොදායි
@chamilapriyadarshani7412
@chamilapriyadarshani7412 2 жыл бұрын
වෙලාවක් හම්බුනු ගමන් හදනවා. මේ වගේ ලෙසි recipes ගෙනාවට thank u ❤️♥️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@anushkasubashini1157
@anushkasubashini1157 2 жыл бұрын
අක්කි රහ පාටයි මේක අනිවාර්යයෙන් හදන්න ඕනී.😜 ඔයා කතා කරන විදියට මං ගොඩාක් අසයි .🌺🌺💓 ඔයත් ලස්සනයි ගොඩක් 😜💓💓💓
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි නංගි
@amilayapa8497
@amilayapa8497 2 жыл бұрын
Aththada manike
@Sena-7933
@Sena-7933 2 жыл бұрын
මං ඔයාගේ රෙසිපි හදලා බැලුවා හරිම රසවත් ☺️♥️thank you 💐
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@neelgunarathna8191
@neelgunarathna8191 Жыл бұрын
😍👼
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ඔන්න මම මේ දැන් හැදුවා .ඇත්තටම හරීම රසයි .ඔයාට ගොඩක් ස්තුතියි සුදු 🧡💖❤💚👍👍👍👍🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@Anonymous-kf7iq
@Anonymous-kf7iq Жыл бұрын
අපි මේක එක පාරක් හැදුවා. හරිම රසයි. දැන් දෙවෙනි පාරටත් හදනවා මේ. ගොඩක් ස්තුතියි මේ රෙසිපිවලට. ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe Ай бұрын
හාල්පිටි නිසා කැඩෙන්න බැලුවෙ නැද්ද ඩියර් ❤️
@sididi8960
@sididi8960 Жыл бұрын
Niyamai, supiri rasawath kemak weagea denuwath kalata godak pin. Thank you so much for you. 💕💕💕😁😁😁🌺🌺🌺🌹🌹🌹👍👍👍👍👍👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@dildilrukshi901
@dildilrukshi901 Жыл бұрын
මං හැදුවා මෙිික හරිම රසයි ඇත්තටම .නිකන් කන්න පුළුවන්
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@joerebeira3423
@joerebeira3423 Жыл бұрын
හරිම පිලිවෙලට ඉක්මනින්කියලා දුන්නා කාලයට ඔබින අඩුවියදමකින් රසත් වාගේම ලස්සනකුත් තියෙනවා ස්තුතියි ජේසුපිහි⁣ටම ලැබේවා 🤝👌✨️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි ඔබටත්
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe Ай бұрын
මං දැන් මාසයක වගේ ඉදලා තමයි ඔයාගෙ රෙසපි බලන්නෙ,හරී ශෝක් , මගෙ බබාටත් මේ රෙසපි ට්‍රයි කරනවා,තෝසෙ රෙසපි එක හොදටම ආවා,බලමු හෙට උදේට මේ රොටි එක හදනවා,හදලා කියන්කො, ❤️
@Bandifull
@Bandifull Ай бұрын
Sure😊❤️
@PavithraKariyawasam-it6xe
@PavithraKariyawasam-it6xe Ай бұрын
ඒ රොටි එකත් හැදුවා නංගි ,හැබැයි ඔයාට වගේ ලස්සනට ආවෙ නෑ,but නරක නෑ ❤️
@ramyakaru3629
@ramyakaru3629 2 жыл бұрын
Harima rasai duwa ada mama රෑ කැමට හැදූවා.හරිම රසවත් ස්තූතියි දූව
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@deepthiherath8883
@deepthiherath8883 2 жыл бұрын
ෂෝක් අනේ ගෙදර තියන දේවල් වලින්ම හදාගන්න පුලුවන්
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@SDMusic197
@SDMusic197 Жыл бұрын
Bohoma sthuthi obathumiyata hadala kalama rasa balamu 🌺🌺🌺🙏🙏🙏♥️♥️♥️♥️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@SLSASA2
@SLSASA2 2 жыл бұрын
Thank you 👍me kaleta godak watina video ekak👍😉🙏👌😎😍😀
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@vgamage2448
@vgamage2448 Жыл бұрын
බඩේ ගෑස් තියන ලෙඩුන්ට ඇත්තටම හොදයි..තෙල් නොදා හදා ගන්නත් පුලුවන් නේද? ගොඩක් පින් අපි වගේ ලෙඩ තියන අයටත් හොද මේ වගේ දෙවල් කියලා දෙනවට ..ස්තූතියි
@anulayapa9109
@anulayapa9109 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මම අද හදල රස බලනවා .ඔයාට බුදුසරණයි
@isuruekanayaka3847
@isuruekanayaka3847 2 жыл бұрын
ගොඩක් රස ඇති...🙂 Digatama videos danna 💜️🖤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@KM-wq8oq
@KM-wq8oq Жыл бұрын
​@@Bandifull මන් නිවාඩු දවසක් හදලා රස කියන්න ම් බුදු සරනයි
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Elawalu noda rotiya hadala podiyata kapala koththu vidiyata hadagannath puluwan weyi.panpiti hoda nethi ayata .rasata thiyevi.
@indumineechanika4435
@indumineechanika4435 2 жыл бұрын
අද මන් හැදුවා හොදට තිබුනා 😊😊😊😊😊😊
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
අද උදේ හැදුවා හොදට හැදුණා , ස්තූතියි
@Bandifull
@Bandifull Жыл бұрын
😍😍
@mtharickmrazeed2366
@mtharickmrazeed2366 Жыл бұрын
Fine. Thanks for your guide... God bless you...!
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@maenukajagoda5334
@maenukajagoda5334 2 жыл бұрын
නංගී කෑමක රස ඇති කියලා මම හිතනවා හැබැයි ගොඩක් අය දර ලිප පාවිච්චි කරනවා ඇති ඔයා ඒව වල හදාගන්න පුළුවන් කෑම රෙසිපිත් අරන් එනවා නම් අපි කැමතියි නංගී ....
@thilinimjayasekara7678
@thilinimjayasekara7678 2 жыл бұрын
Dara lipe hadanna puluwan.. Sauce pan/ nonstick pan eka thiyanna kalin roti puchchana thatiyakhari tikak ganakan thahaduwak naththan mati thatiyak thiyaaganna.. Iitapasse eka Udin Sauce pan/ nonstick pan eka thiyaaganna.. Ethakota eke carbon gaawila katupaata wenne na..
@Bandifull
@Bandifull 2 жыл бұрын
රොටී පුච්චන තැටියට කෙසෙල් කොලයක් දාලා හදාගන්න පුළුවන්
@Bandifull
@Bandifull 2 жыл бұрын
@@thilinimjayasekara7678 මගේ අම්මත් එහෙම කරනවා
@thilinimjayasekara7678
@thilinimjayasekara7678 2 жыл бұрын
@@Bandifull Hee.. 🙈♥️
@calistafernando1713
@calistafernando1713 2 жыл бұрын
හොඳ කෑමක් හදලා බලන්න ඕනි ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ද
@nadeenshalakmali8967
@nadeenshalakmali8967 2 жыл бұрын
මාත් මෙක හැදුවා හරිම රසයි..
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@inokawickramasinghe1444
@inokawickramasinghe1444 2 жыл бұрын
අපි අද හැදුවා හරිම රසයි.මම පොල් එකටම දාලා. Blend කලා.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😯😍
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 2 жыл бұрын
I will make it one day too.Thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@Mihiraavi
@Mihiraavi 2 жыл бұрын
digatama videos daann suduu Oyage recipe super .. Mm gdk eewa try krnwa.. ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@chayaruwanthika2145
@chayaruwanthika2145 Жыл бұрын
Mamath haduwa akke.aththatama harima rasai.mama egg 2 kuth ekathu kala.
@anupamadnaabeynayaka2616
@anupamadnaabeynayaka2616 Жыл бұрын
Mamath ada haduwa Mata potatoes tibune naha e nisa man gowa saha niwithi tikak ekathu kala..man themparadu kale naha Mata thel kanna hoda nati nisa.pol kiri, Hal cup 1 i, liyapu gowa saha niwithi kola tikai.. harima rasai, mage baba th asawen kawa..hal cup 1 n rotty 6k haduwa man... Thank you resapi eka kiyala dunnata...
@Bandifull
@Bandifull Жыл бұрын
You're most welcome😃
@tmnalani8066
@tmnalani8066 7 ай бұрын
හරිම ෂෝක් .ඉක්මනින්ම හදන්න ඕනෑ .
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@love-sc6xx
@love-sc6xx 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ ♥️😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
ගැම්මක් තමා සුපිරි 👍😋😘
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 2 жыл бұрын
නියම රසයි.
@kavindamahes5912
@kavindamahes5912 Жыл бұрын
akki me kam eka attatm pudum rasak tiyenne ❤❤😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@nilanthikapunchihewage6163
@nilanthikapunchihewage6163 2 жыл бұрын
Godak prayojanawath thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@nalikakothalawala22
@nalikakothalawala22 2 жыл бұрын
Thank you so much.🌹🌹🌹
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@pdkarunasena9108
@pdkarunasena9108 2 жыл бұрын
Api ada haduwa niyamayrasay.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@ruupamanike904
@ruupamanike904 Жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@deepikasanjeewani6762
@deepikasanjeewani6762 2 жыл бұрын
මාත් හැදුවා රසයි.
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Ehema hodayi
@piumi7092
@piumi7092 2 жыл бұрын
Thank you 👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@usertharindu9921
@usertharindu9921 Жыл бұрын
අද තමයි මෙ වගෙ කටට රහට කෑමක් කෑව😊😊😎
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@crazybrilliant2267
@crazybrilliant2267 2 жыл бұрын
Godak rasa patai akki, bohoma stutyi. Digatama me wage video danna
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@crazybrilliant2267
@crazybrilliant2267 2 жыл бұрын
@@Bandifull welcome 😊😊
@simplifyyourlife4564
@simplifyyourlife4564 2 жыл бұрын
Thanks for your simple & easy recipes...
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@nayanabasnayake8093
@nayanabasnayake8093 2 жыл бұрын
aniwaren hadannam❤️😋 test carala ciyannam❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
පාන් පිටි නෙවෙයි නේ... ඒක චෝයි 😍
@thilinimjayasekara7678
@thilinimjayasekara7678 2 жыл бұрын
Thank you for the recipe.. ❤️ I’m a big fan of yours… ❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 11 ай бұрын
හරිම රසයි
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you❤️
@sellaiahsrikanth1695
@sellaiahsrikanth1695 Жыл бұрын
Wow fantastic
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@subashihettige8810
@subashihettige8810 2 жыл бұрын
Niyamai 👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@anu2570
@anu2570 2 жыл бұрын
මරු අක්කි ගොඩාක් රස ඇති
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@anjaliliyanage8753
@anjaliliyanage8753 2 жыл бұрын
shoi akke. hetama hadanna one tnx 😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@ajanthamanel2609
@ajanthamanel2609 8 ай бұрын
හරි දන්නවා
@pinkblue8574
@pinkblue8574 2 жыл бұрын
අපිත් හැදුවා ,හරිම රසයි.👌
@A.D.H.wow.
@A.D.H.wow. 7 ай бұрын
Mn ada heduwa hari rasai nangi .😊
@anumadhumadawi2841
@anumadhumadawi2841 2 жыл бұрын
ඒක රස පාටයි 😍😍 අක්කේ sweet කෑම ටිකකුත් හදලා දාන්නකෝ. ඔයාගේ recipes මරු අනේ. මං ගොඩක් ඒවා හැදුවා.❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Kiyala dennam 😊
@anumadhumadawi2841
@anumadhumadawi2841 2 жыл бұрын
@@Bandifull thank u akkii😘😘
@KoshilaMadubashini-gt5bb
@KoshilaMadubashini-gt5bb 5 ай бұрын
Rathu kakulu halwalin hadanna puluwanda dr
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Thank you
@gayashasukisew9031
@gayashasukisew9031 2 жыл бұрын
Akki ada mm haduwa oka Ammata hadala dunne eyaa rasai rasi kiya kiya kawa Oyta aye ayeth පිං hridaa... Thwa thwa lassana wenna ona oya thwa thwa recipies hithenna ona Adrei oyta godaaaaaaaaaaak Akki Kochchra kal giyath me channel eka nn nawttanna epaa Etharatam watinwa me channel eka Oyaa ganna me effort eka mm Asama channel ekkk bundi full ❤❤❤❤❤❤❤❤ love you sooooo much.. I'm gayasha...
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much nangi❤️
@elomafrancis9343
@elomafrancis9343 2 жыл бұрын
Thank u soo much for da lovely hot pan cakes it must b very taisty thank u n god bless u
@sanji8020
@sanji8020 2 жыл бұрын
JESU PIHITHAI MAY GOD BLESS YOU
@Bandifull
@Bandifull 2 жыл бұрын
God bless you😊
@sanji8020
@sanji8020 2 жыл бұрын
@@Bandifull akki nombera dendako
@nirmalasilva2438
@nirmalasilva2438 2 жыл бұрын
Good thanks 👍❤😋
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
සුපිරි 🇱🇰🇰🇷
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@somalekam8712
@somalekam8712 Жыл бұрын
hari shok wage oyata theruwan saranai
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ෂෝක් නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට මැණික..🤗♥️🙏
@nihalsilva2227
@nihalsilva2227 2 жыл бұрын
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@shiharashi4691
@shiharashi4691 7 ай бұрын
Superb
@madhushikaushalya3872
@madhushikaushalya3872 2 жыл бұрын
Dekkamth bandi full😋😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@nayanabasnayake8093
@nayanabasnayake8093 2 жыл бұрын
mn meca heduwa😛 aththatama maarama testy😗❤️ omlet ecac wage nican daciddima😇😇 chicken hodi parippuyi deca mix carala ewath eccama meca try cala 😋 ammo aththatama maarama rasayac 🥰 Thank you dear😗🖤 oya godac hoda cenec ☺️me wage recipes apith ecca share cara ganna ecama loku pinac☺️
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@mallikamuthugala5375
@mallikamuthugala5375 2 жыл бұрын
Thanks
@santhipriyadarshani2368
@santhipriyadarshani2368 2 жыл бұрын
Akke hal tika blend karanakat hal Kelli ithuru wenawane
@user-xn2fm4lf4d
@user-xn2fm4lf4d 3 ай бұрын
Thank you ❤❤❤❤❤
@Bandifull
@Bandifull 2 ай бұрын
You are so welcome
@chinthairangani4286
@chinthairangani4286 2 жыл бұрын
බිත්තර dammata කමක් නැද්ද
@user-sw9yp5hi4w
@user-sw9yp5hi4w 2 жыл бұрын
Wow wow..😋😍😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗😍
@shashiniamanda6201
@shashiniamanda6201 2 жыл бұрын
Superb..🤗🤗🤗😋thank dr.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@kaviskadeshan3477
@kaviskadeshan3477 2 жыл бұрын
supiri godak hodai
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@disnachampika8613
@disnachampika8613 2 жыл бұрын
Dakkahama badath pirinawa 🤪❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗😍
@pc-fx5xu
@pc-fx5xu 2 жыл бұрын
හාල් පිටි ඔම්ලට්🤗😋
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
,thanks akki
@yasirugimhan5841
@yasirugimhan5841 2 жыл бұрын
Wow ❤️🔥
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@nishu1731
@nishu1731 2 жыл бұрын
aniwaren heta hadanw akki ❤. thnq akki
@Bandifull
@Bandifull 2 жыл бұрын
Hadala rasa kiyanna 😍
@nishu1731
@nishu1731 2 жыл бұрын
​@@Bandifull mn ada rata haduwa akki . aththatama rasai akki ❤
@Nature-in-World
@Nature-in-World Жыл бұрын
Thanks...👍💗🙏
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Hodai rasai wage 😄😄😄😄😄
@daminduakash1143
@daminduakash1143 2 жыл бұрын
නියමයි අක්කී
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@wasanthadavies9136
@wasanthadavies9136 Жыл бұрын
❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@sandeshperera1268
@sandeshperera1268 2 жыл бұрын
Thank you akki🙂
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@umeshaharshani9415
@umeshaharshani9415 2 жыл бұрын
තැන්කූ සූටික්කො ❤️⚡🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@readytoknow
@readytoknow 11 ай бұрын
niyamai
@Bandifull
@Bandifull 11 ай бұрын
Thank you❤️
@wajiradamayanthi5239
@wajiradamayanthi5239 Жыл бұрын
හරිම රසයි මාත් හැදුවා😇❤️‍🔥❤️‍🔥
@gayashasukisew9031
@gayashasukisew9031 2 жыл бұрын
පිං 🙏🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
🤗
@sajinimadushika2436
@sajinimadushika2436 Жыл бұрын
Idiappa piti walin hadanna puluwanda
@amiththilakarathna2836
@amiththilakarathna2836 2 жыл бұрын
Thanks akki.lassanai.eth ewa pipila awith ne. Oya mukuth damme nadha pipenna...?÷
@Bandifull
@Bandifull 2 жыл бұрын
Na nangi 😊
@nireshakivain4341
@nireshakivain4341 2 жыл бұрын
Honda kamak, thank you. Ithuru bath walin me widiyata hadanna puluwanda Ithuru bath walin hadaganna puluwan kama pennanna pls
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 2 жыл бұрын
Akka blend karannetuwa wane kiyala passe Kiri daganna berida akka
@chamalkadilhani8028
@chamalkadilhani8028 2 жыл бұрын
Hal piti valinuth hadanna puluwanda
@Bandifull
@Bandifull 2 жыл бұрын
අමු හාල් පිටි වලින් පුළුවන්
@sududoni.8545
@sududoni.8545 2 жыл бұрын
Kakulu halda ganna oni.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Basmathi gannath puluwn
@chathurawarnasekara3345
@chathurawarnasekara3345 2 жыл бұрын
That's an awesome recipe.. Thank you ❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
Yummy...🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@s.m.k3649
@s.m.k3649 Жыл бұрын
Math hadanna one akke 🙏🙏
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 2 жыл бұрын
නංගි ගොඩාක් ස්තුතිය . දැන් මේ කෑම එක අපේ ප්‍රධාන ආහාරයක් වෙලා. මම මේකට බිත්තරයක් එකතු කලා.රසයි. බුදුසරණයි
@chanakalakmal7851
@chanakalakmal7851 Жыл бұрын
Thanks mama me eka ahanna hitiye bittara dammaot hodaida kiyala😍
@manoriaththanayaka7810
@manoriaththanayaka7810 Жыл бұрын
Math biththara demma
@damikkawidanage1195
@damikkawidanage1195 2 жыл бұрын
👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН