ලේසියෙන් ෆොන්ඩන්ට් කේක් හදමු | Easy fondant cake recipe

  Рет қаралды 449,763

Yummy Mummy

Yummy Mummy

4 жыл бұрын

ලේසියෙන් ෆොන්ඩන්ට් කේක් හදමු | Easy fondant cake recipe
Fondant Recipe Video 2
This fondant recipe is for home hobby bakers and professional bakers too. Soft, smooth, easy to. work with and so delicious! This fondant recipe is so good you won’t ever have to buy expensive fondant again.
Fondant, how to make fondant, icing, icing a cake, fondant icing, soft fondant icing, best fondant, easy fondant recipe, fondant recipe, perfect fondant recipe, cake decorating, fondant recipe in sinhala, fondant recipe, how to make, smooth fondant, fondant cake, cake, how to make fondant cake, easy fondant cake, valentine cake, valentine cake recipe
#fondant #howtomakefondant #fondantcake
Thanks for watching. Please Like, Share, Comment and Subscribe to YUMMY MUMMY.
/ @yummymummyfood
Please visit and like our facebook page.
/ posts

Пікірлер: 754
@bisomanika1354
@bisomanika1354 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් කලා තැන්ස්ක් අක්කි බුදුසරණයි 🌹🌹🌹🌹🌹
@shakyachavisandali9982
@shakyachavisandali9982 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. ගොඩක් හොඳට සරලව කියල දෙනව . Thankyou ❤️👍
@umaperera5812
@umaperera5812 3 жыл бұрын
ඔයා හොදට පැහැදිලි පිරිවරට කියලා දෙනවා..ස්තූතියි ❤
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 3 жыл бұрын
සරල සාමාන්‍ය විදිහට උගන්වන ඔබ, ඉතා වටිනා කාර්යයක් කරයි... බොරු සෝබන නැති, නිහතමානී ඔබට ස්තූතියි!
@nimashasilva9038
@nimashasilva9038 3 жыл бұрын
නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා. සරල පැහදිලි කිරීමක්. ගොඩාක් ස්තූති...
@user-ym7vl4nh5b
@user-ym7vl4nh5b 5 ай бұрын
ඉතා හොදින් තේරුම් කරලා දෙනවා, ගොඩක් ස්තූතිය ❤
@nethmimadushani897
@nethmimadushani897 3 жыл бұрын
මාත් ආසම චැනල් එක කියලා දෙන විදිය හරිම පැහැදිලී ගොඩක් දේවල් හැදුවා මේකෙන් බලාගෙන 👍👍👍❤️❤️❤️
@geethamolligoda9087
@geethamolligoda9087 3 жыл бұрын
පැහැදිලියි . බොහෝම ස්තුතියි 🙏 .
@kavithmanima_145
@kavithmanima_145 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..හොදට තේරුම් ගන්න පුලුවන් වුනා ...
@ruwanthikadilhani129
@ruwanthikadilhani129 Жыл бұрын
හරිම හොදට තේරුම් ගන්න පුලුවන් .ගොඩාක් ස්තූති
@kithmalakshani5179
@kithmalakshani5179 Жыл бұрын
Mis oyage me recipe eka perfect .mata hambuna hodama recipe eka meka thama.oya meka harima vidiyata kiyala denwa .anith video unath ehema thama .gd luck .
@nazmiyanazeer7953
@nazmiyanazeer7953 3 жыл бұрын
Thank you!very use ful and easy to understand method👍🏻
@aayshajameela4935
@aayshajameela4935 2 жыл бұрын
Thank you very much for your teaching...it's a very big help for us 💕
@thushanthymadan6292
@thushanthymadan6292 4 жыл бұрын
Awesome.... Thank you very much And great job thanks
@chandrikanilmini2425
@chandrikanilmini2425 2 жыл бұрын
ලස්සනයි හරිම විදිහට කියලා දුන්නා ස්තුතියි ❤️❤️❤️❤️
@pushpabusch5966
@pushpabusch5966 4 жыл бұрын
Very good explan. Good Video thank you very much👍
@dilshanianjela1318
@dilshanianjela1318 3 жыл бұрын
Thank you! Very useful video! Thank you so much! ❤️
@madhufdo6353
@madhufdo6353 3 жыл бұрын
Harima lassanai ,godak watinawa mis me dewal kiyala denawata,thank you ❤💖❤
@ShanSadiCreations
@ShanSadiCreations 4 жыл бұрын
ෆොන්ඩන්ට්,රෝයල්,බටර්,පාච්මන්ට් වගේ අයිසින් වර්ග ගැන හැඳින්වීමක් සහ ඒවා කේක් වලට පාවිච්චි කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා..ස්තූතියි මේ වගේ දැනුම බෙදාගන්නවට..🙏🏼🙏🏼
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
sure karannam thanks for the idea
@chammidarshani4363
@chammidarshani4363 2 жыл бұрын
...
@anjuperera8798
@anjuperera8798 2 жыл бұрын
Matath e gana dana ganna oniiii
@nirshadulanji3133
@nirshadulanji3133 2 жыл бұрын
Me icing eka kanna puluwan da miss,anika meka tikak durakata aran yanna cake ekak cover krata kamak nadda
@shanikafernandez9904
@shanikafernandez9904 3 жыл бұрын
Very good. All the recepies you make are very clear and good.
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට වටිනා වීඩියෝවක්.,ස්තූතියි ඔබට❤
@nayomikarunarathna6023
@nayomikarunarathna6023 3 жыл бұрын
Thank you so much. It's very clear.
@deepthiyvonne6092
@deepthiyvonne6092 4 жыл бұрын
Oyage cake lesson eka nam niyamai thank you best of luck for your future
@prasathwinnie6173
@prasathwinnie6173 3 жыл бұрын
Hodata therenne kiya deela thiyenawa thank you .....❤️👍
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
හොඳට තේරුම් යන්න keyala දුන්නා .ගොඩාක් ස්තුති .anek aisen wargath keyala denna.
@sudharmarajinee6294
@sudharmarajinee6294 3 жыл бұрын
Very happy. Nice lesson
@udaniekanayake5162
@udaniekanayake5162 4 жыл бұрын
හරිම සරලව කියලා දුන්නා. බොහොම ස්තූතියි ❤ ඉක්මනින්ම හදලා බලන්න ඕන්‍ර්
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear
@gimhanihimsara
@gimhanihimsara 10 күн бұрын
Ane godak thnq mehem clearly kyla denwata ❤
@hashinthavidanapathirana7974
@hashinthavidanapathirana7974 3 жыл бұрын
Thank you !this is very clear
@anuanu-vg1dz
@anuanu-vg1dz 4 жыл бұрын
කෙක් ගැන ඉගෙන ගන්න ලැබුනු හොදම චැනල් එකක් ගොඩාක් ස්තුතියි ❤❤
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thank you soo much dear💕💕
@rathnabatik2458
@rathnabatik2458 Жыл бұрын
👍
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
The best cake makeing chenal that I sow woooh amazing akki
@nadeeasinsa2602
@nadeeasinsa2602 Жыл бұрын
හරියටම බටර් අයිසින් එක හදාගත්තෙ ඔයාගෙ වීඩියෝ එක බලලා ❤️මම හිතනවා තවම හරියට හදාගන්න බැරි උන ෆොන්ඩන්ට් අයිසින් එකත් හරියටම එයි කියලා...හදලා කමෙන්ට් එකක් දාන්නම්......good lock dr....හැමදාම වටින වීඩියෝ අපිට අරන් එන්න.....
@MohamedAli-of9fk
@MohamedAli-of9fk Жыл бұрын
Thank you for a easy method 😍🤩♥️
@kavindi9920
@kavindi9920 3 жыл бұрын
Harima watinawa. Cake class giya wagemai 👍
@aazimahmadh3394
@aazimahmadh3394 3 жыл бұрын
Very nice explanation sistr....love this ...
@achiniagampodi9445
@achiniagampodi9445 3 жыл бұрын
Harima පැහැදිලි .🙏 .
@roshiniranathunga3551
@roshiniranathunga3551 2 жыл бұрын
Wow...Obviously This is so worth for me...🍰
@samadinisansala1672
@samadinisansala1672 4 жыл бұрын
ගොඩාක් වටිනවා😍😍😍 බොහොම ස්තුයි..
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear
@sanduusekanayake6335
@sanduusekanayake6335 10 ай бұрын
Thank u sooo much sis 💗 u r the amazing teacher ❤
@danadanaa1977
@danadanaa1977 3 жыл бұрын
Maeme...harema.lassnae.....hodata.pahadele🎀🎀🎀🎀
@heavenelycakesbyzaru5409
@heavenelycakesbyzaru5409 2 жыл бұрын
Thank u so much oyage video ekata ..fondant icing eka dws qyak wge tiyaganna puluwnda qyala qynna puluwnd
@user-pp2ne1pq1p
@user-pp2ne1pq1p 2 жыл бұрын
Mamath heduwa lassanata awa thank you 😍😍😍
@dhanushkabandara4228
@dhanushkabandara4228 3 жыл бұрын
මමත් හැදුවා. ඔය විදිහටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි නිවැරදිව හැම දෙයක්ම කියලා දෙනවට,
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
welcome dear👍👍👍
@sriyanidias8949
@sriyanidias8949 4 жыл бұрын
ගොඩාක් හොදට කියලා දෙනවා.ur grate.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks
@sachiapsara5972
@sachiapsara5972 2 жыл бұрын
මිස් කියලා දුන්නු විදියට මන් ඊයෙ fondent icing එක හැදුවා.. හොදටම ආවා මිස්.. මේ වගේ දෙවල් කියලා දෙනවට මිස්ට ගොඩක් thank you😊😊😊
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
mata harima sathutui dear 🥰
@user-mj9px5io4p
@user-mj9px5io4p 2 ай бұрын
Miss hodata pahidiliwa kiyala dunna thank you so much miss Pondent icing hadala kohomada thiyaganne ප්‍රිජ් eke thiyaganna puluwanda Mama danne nathi nisa ahanne
@queens1234
@queens1234 3 жыл бұрын
This video verry use full
@ajithksewwandi7554
@ajithksewwandi7554 Жыл бұрын
sthuthiy.....harima clearly kiyala dunna.... glucose syrup eka open karata passe fridge eke tiyanawada eliyeda tiyanne....kiyanawada...
@rafirizna1985
@rafirizna1985 3 жыл бұрын
very usefull .thank u madam.
@kanthiweerakkody3747
@kanthiweerakkody3747 Жыл бұрын
Bohoma sthuthii 🐈‍⬛😀😀💓
@ruwanipathinisekara8888
@ruwanipathinisekara8888 3 жыл бұрын
Hi oyage chanal eka godak watina.bohomath sthuthi🙏..mata danaganna puluwanda cake 2kg kawar karaganna fondent icing kochchara pramanayak ona wenawada? Bohomath sthuthi🙏
@zareenadeane3238
@zareenadeane3238 Жыл бұрын
Very good well done thank you
@amilabandara4944
@amilabandara4944 4 жыл бұрын
Superb ❤️❤️
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 3 жыл бұрын
You are amazing keep it up ,best teacher ,watched so many but not like your explanation woooww talanted i learnt s lot txz
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Thanks darling 😍😘
@nishadhiwijerathne1880
@nishadhiwijerathne1880 3 жыл бұрын
Harima pehediliyi tx so much.wipped cream walin icing karaganna hetith kiyala dennako
@fathimashanaha5534
@fathimashanaha5534 2 жыл бұрын
Very good explanation
@jeewanthithakshila9882
@jeewanthithakshila9882 2 жыл бұрын
Hodatama kiyl dunna..thabk y akke ❣️
@ilankhonmalkanthi2735
@ilankhonmalkanthi2735 3 жыл бұрын
Wow Thank you so much ❤❤❤
@theekshanawijekoon5435
@theekshanawijekoon5435 3 жыл бұрын
Hodama channel eka thank you so much dear ❤️
@user-nl7dd4cq8b
@user-nl7dd4cq8b 8 ай бұрын
Thank you mage fondant eka hodatama awa dear thank you very much ❤❤❤❤❤
@kumarirhp5333
@kumarirhp5333 2 жыл бұрын
Niyamai.
@srilankanfoodrecipes718
@srilankanfoodrecipes718 4 жыл бұрын
Neatly done and Well explained. Keep posting more.Thumbs up.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks
@SerinRecipeAndVlogs
@SerinRecipeAndVlogs 3 жыл бұрын
Super and easy 👍🏽
@amalikamaduwanthi2141
@amalikamaduwanthi2141 3 жыл бұрын
Thankyou so much godaaaaaaaaaaaaaaaaak hodata pahadili karanawa
@rohinihemamali217
@rohinihemamali217 4 ай бұрын
Godak stuti❤❤❤
@nilmikagunasekara4420
@nilmikagunasekara4420 3 жыл бұрын
Thank you soooooo much!
@piyumalikulasinha7128
@piyumalikulasinha7128 2 жыл бұрын
Thank you video ekata..fondent walin cake topper hadana heti kiyala dennako
@thilinishanika9694
@thilinishanika9694 4 жыл бұрын
ගොඩක් වටින දෙයක් ඔයා කියලා දුන්නෙ මිස් .
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear
@fajisfairy
@fajisfairy 4 жыл бұрын
Clear demo. Super
@chanikapriyadarshani6623
@chanikapriyadarshani6623 2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති.butter icing හරි fondant හරි ඉතුරු උනොත් තියාගන්න පුලුවන් ද?
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Wow harima lassanai e cake eka.😍😍😍
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
Thanks dear
@nimalkabambaravanage1136
@nimalkabambaravanage1136 4 жыл бұрын
Thank you so much...🍰
@hishmadilshard4022
@hishmadilshard4022 2 жыл бұрын
Thank you so much.
@samithpriyadarshana3574
@samithpriyadarshana3574 3 жыл бұрын
Hoden theruna.thanks you ❤️❤️❤️❤️
@Shamila_Dilani
@Shamila_Dilani 3 жыл бұрын
Thank you so much ❤
@chandrikabalasooriya6606
@chandrikabalasooriya6606 3 жыл бұрын
Thanks keep it up 🥰
@subashinimekala3342
@subashinimekala3342 4 жыл бұрын
Thank you ...👍👌
@wickramathanthrigeamali227
@wickramathanthrigeamali227 4 жыл бұрын
Thank you very much ❤️❤️
@foodies....5206
@foodies....5206 3 жыл бұрын
Cake gana igena ganna labunu hodama channel eka thanks .....😋😘
@dularinadeeka4508
@dularinadeeka4508 4 жыл бұрын
Thanks for the video. Very useful darling 😘😘😘
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
Glad you liked it😘
@ireshasandaruwani3800
@ireshasandaruwani3800 3 жыл бұрын
හරිම පැහැදිලියි
@madhushanisenevirathne4479
@madhushanisenevirathne4479 3 жыл бұрын
Excellent explain
@fathimafarwa1802
@fathimafarwa1802 4 жыл бұрын
Akkige vedio okkoma clear wagers hari watinawa tnx❤
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Thanks dear 😘😍
@sithunawanjalee9527
@sithunawanjalee9527 2 жыл бұрын
හරිම පැහැදිලිවම කියලා දෙනවා...💜️
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Thanks ❤️
@sitharasamarathunge7568
@sitharasamarathunge7568 4 жыл бұрын
Video s godak baluwa oyage eka thsma super ma, thanks for your knowledge
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thank you soo much dear❤❤
@sarojadilrukshi9636
@sarojadilrukshi9636 3 жыл бұрын
Mtth ehemai ane
@heavenelycakesbyzaru5409
@heavenelycakesbyzaru5409 3 жыл бұрын
Akkee meda icing eka ganakan wedi nadda .. apita puluwn da ekath uda icing ekata kala wgee wdipura icing tika iwath krla smooth krnna
@shahurabanu2457
@shahurabanu2457 3 жыл бұрын
Perfect recipe 👌 thxs alot
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Most welcome 😊
@fathimashamila4778
@fathimashamila4778 3 жыл бұрын
Tz thats excellent
@giithmikr5017
@giithmikr5017 Жыл бұрын
Thank you so much 🥰
@chamilaperera2650
@chamilaperera2650 2 жыл бұрын
Thank you very much 😊 Oya food colouring gel kohenda gaththe?
@arunprathap7362
@arunprathap7362 3 жыл бұрын
Good miss 👍👍👍👍💖
@niranjalaparis3951
@niranjalaparis3951 4 жыл бұрын
මිස් ඔයා කියලා දෙනවා ගොඩක් පැහැදිලියි.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
Thanks dear
@chamalirajika2183
@chamalirajika2183 4 жыл бұрын
පිළිවෙලට ලස්සනට වැඩ කරනවා ❤️😘
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear
@chandimatharangani8233
@chandimatharangani8233 4 жыл бұрын
ස්තුතියි
@deepikafrancis7320
@deepikafrancis7320 2 жыл бұрын
ස්තුතියි මිස්
@mithundanushka9599
@mithundanushka9599 4 жыл бұрын
Woow..thanks 🙏 dear...
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
😘😘
@komathythatchu7598
@komathythatchu7598 4 жыл бұрын
Tnk u so much mam. Oya godak hodhata kiyala dhenava
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear
@punyasrimathikarunarathne9279
@punyasrimathikarunarathne9279 4 жыл бұрын
Thanks.api fondant walin cover karala cake eka eliyen thiyanawane.ehema thibbama eka hai wela kanne amaru wenawada
@dharshanirukmali247
@dharshanirukmali247 3 жыл бұрын
Cake eka butter icing walin cover karalada fondant eka paste karanne? Butter icing eken cover nokara kelinma cake eka fondant eken cover karanna puluwan da miss?
@nuwanprasanna4667
@nuwanprasanna4667 3 жыл бұрын
Thank you sooo much. ..
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 67 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 168 МЛН
Royal Icing Flowers & Leaves for Beginners
32:16
Little Cookie Co
Рет қаралды 1,6 МЛН
Nugasewana |Iwum Pihum -Cake Design | 2024-06-28 | Rupavahini
18:53
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 34 МЛН