අතින් කෑම කන්නTable Manners ඕනෙද? Episode 1080 - How to properly eat with your hands

  Рет қаралды 202,959

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 632
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 Жыл бұрын
බොරු ෂෝ , පුරසාරම්, අනුන්ට මඩ ගැසීම්, අඳෝනා, hate speech කිසි දෙයක් නැතිව හරිම නිහතමානීව, තමන්ගේ වැඩ සටහන ලස්සනට present කරන හොඳ you tuber කෙනෙක් ඔබ. ඔබට සැමදා ජය පතනවා
@senahde3101
@senahde3101 Жыл бұрын
අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂
@sheshaniwaas9903
@sheshaniwaas9903 Жыл бұрын
බොරැ ශෝ නැ වොයිස් එක පෙනුම, ඇදුම, අනවශ්‍ය පැළඳුම්, කැත මේකප් මොකුත් නැති ඉතාමත් යහපත්,, ආදරනීය අම්ම ඔබ.❤
@sandunithakshila1436
@sandunithakshila1436 Жыл бұрын
අනෝම ආන්ටි හරිම නිහතමානි ප්‍රියමනාප ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් දේවල්ම පමණක් සමාජයට දෙන ආදරණීය කාන්තාවක්.❤❤❤
@nir1009
@nir1009 Жыл бұрын
ඇත්තමයි.❤
@snvideos557
@snvideos557 Жыл бұрын
P
@jayaniranmal3473
@jayaniranmal3473 Жыл бұрын
හරිම වටිනා උප්දෙස් ටිකක් ..ඒ වගෙම තව දෙයක් කියන්න තියෙනවා මම දැකල නෑ කවදාවත් ඔබ තුමිය අනිත් cooking channels විවෙචනය කරනවා තමන්ගේ දෙවල් විතරක් ජීවිතය කරගත්ත ආදර්ශමත් චරිතයක් අනෝමා කියන්නේම brand එකක් ..ඊර්ෂ්‍යාව , කුහකකමක් නැති තමන්ගේ කෂේත්‍රයෙ අය ඉස්සරහට ගියාම හදවතින්ම 👏 ගහන කෙනෙක් හරි වටිනව ඔබ තුමිය මේ රටට ❤❤❤❤ දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ කිසිම බාදකයක් නැතුව දිගු කාලයක් ඔය වගේ ලස්සට ඉන්න ලැබේවා ..නිරොගී සුවයෙන් ඉන්න ලැබෙන්න ඕනෙ රස කෑම වට්ටෝරු වැඩි වැඩියෙන් කරන්න .. ආදරෙයි හැමදාම .. තෙරුවන් සරණයි ❤❤❤❤
@Dilshani799
@Dilshani799 Жыл бұрын
හරිම හොද aunty කෙනෙක් .කිසිම ඉරිසියාවක් කුහක කමක් නැති කෙනෙක් ❤
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
❤️❤️🙏🙏🙏harima hodai mewa ge deyak Dana aka Nathan hugak Aya kanne uuro kanawa wage thanakata gihama 👍
@Madeyemoodyz
@Madeyemoodyz Жыл бұрын
ඒකට කොහොමද අපේ අම්මා චැනල් එක කරන කෙනා😂😂
@senahde3101
@senahde3101 Жыл бұрын
අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂
@Lifebookswitzerland
@Lifebookswitzerland Жыл бұрын
❤❤❤
@Lifebookswitzerland
@Lifebookswitzerland Жыл бұрын
kzbin.info/www/bejne/mXibhGywn9Fmi9Esi=znx2G_CVSpCeZ3Kv
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
අපේ අයට හරීම වටින වීඩියෝව.මගේ තාත්ත ඔයටික හරීම ලස්සනට කියල දුන්න.වැරදිලාවත් කෑම ඉතිරි කරනවනම් පිඟානෙහරීම ලස්සන ට ඉඳුල් ඒ කෑමවල නොගෑ වෙන්න කොනින් කොනට කන්න ඕන.තාත්තා ගෙ හැම වැඩක්ම හරීම නීට්.තාත්තා මතක් උනා මිස්.බුදූ සරණයි
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 Жыл бұрын
හා.....හැම පවුලකටම දෙවැනි මව....අනෝමා මැතිනිය..! Best wishes for a healthy happy long life !
@anulakumari6684
@anulakumari6684 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට මේ දේවල් කියලා දෙනවාට.ලංකාවෙ මිනිස්සුන්ට තියෙන කැත පුරුද්දක් තමයි ගොඩක් බෙදාගෙන විසිකරන එක. මම නම් කිසිම තැනක ගිහින් කෑම විසිකරන්නේ නැහැ. අද කන්න නැති අයකොපමණ ඉන්නවාද?
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
ඔයා හරි. කෑම වැඩියෙන් බෙදාගෙන විසි කරන එක අපේ මිනිස්සුන්ගේ කැතම කැත පුරුද්දක්.මේ සිරිත් කියලා දෙන එක දෙමවුපියන්ගේ විතරක් නෙවෙයි ගුරුවරුන්ගේත් වගකීමක්.අපේ රටේ විතර උත්සව වල කෑම නාස්ති කරන වෙන රටක් ලෝකෙම නැතුව ඇති. දේ
@pramudiheshani7622
@pramudiheshani7622 Жыл бұрын
කතා කරන විදිහට ඒ පිලිවෙලට පිරිසිදුකමට ඒ ආචාර ධර්ම වලට හරිම ආසයි අනෝමා ආන්ටී 👌😍❤
@kavindyahansamali7976
@kavindyahansamali7976 Жыл бұрын
මනුස්සයෙක්ගේ නිහතමානී බව මූන දැක්කම පේනවා.කුහකකම ඉරිසියාව ගෑවිලාවත් නෑ මේ අම්මගේ.හරිම ආස හිතෙනවා අහන්ඉන්න.
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
සම්පූර්ණයෙන්ම එකඟයි. ඇය ඉතාම ස්වාභාවිකව කාරුණික ගති පැවතුම් ඇති, බොරු ආටෝප නැති කාන්තාවක් බව සහ අව්‍යාජ බව කටහඬින්, ඉදිරිපත් කරන ආකාරයෙන් හොඳටම සිතට දැනෙනවා.
@asafernando6290
@asafernando6290 Жыл бұрын
හිනා වෙවී බලපු වැදගත් වීඩියෝවක්. ගෙදර පුරුදු පිට ගියත් වෙනස් නැති ගොඩක් ඉන්නවා. පුරුද්දනේ 😄😄
@imraotales
@imraotales Жыл бұрын
මෙච්චර ආදරෙන් කියද්දී අහන්න එපැයි 🙈🙈 හරිම ලස්සනට කියනවා ❤❤
@deshaniabeysinghe
@deshaniabeysinghe Жыл бұрын
උයන්න විතරක් නෙවේ පිලිගන්වන්න වගේම කෑම කන්නත් හරි ආදරෙන් ලස්සනට පිලිවෙලට කියල දෙනවට බොහෝම ස්තුති.❤❤
@rasanginaveeshakarunathila7147
@rasanginaveeshakarunathila7147 Жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. දැන් කාලේ දරුවන් මේ දේවල් පිළිපදිනවා හරිම අඩුයි. දරුවන්ට දොස් කියන්න බැහැ. දරුවන්ට ඒ දේවල් කියලා දෙන එක වැඩිහිටියන්ගේ වගකීමක්. තවත් මේ වගේ හොඳ පුරුදු ගැන වීඩියෝස් ගේන්න. ❤
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali Жыл бұрын
අද ඉන්න සමහරැ කියලා දෙන්නෙ කෙසෙල් ගෙඩියත් හැදි ගෑරුප්පු වලින් කන්න ඔබ තුමිය විතරයි හරියට ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නෙ ❤❤
@chanukalakshan3704
@chanukalakshan3704 Жыл бұрын
අම්මා වගෙ හැම දෙයක්ම පැහැදිලිව කරුණාවන්තව කියලා දුන්නා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!! තෙරුවන් සරණයි
@thanusammani3113
@thanusammani3113 Жыл бұрын
ඒ කටහඬ හරිම ආදරනීයයි ❤️
@lakshanigeethika3860
@lakshanigeethika3860 Жыл бұрын
හරි ආදරෙන් කියලා දෙනවා හරියට අම්මා කෙනෙක් වගේ❤
@ravindi4994
@ravindi4994 Жыл бұрын
ඔයා හරිම හොඳයි අනෝමා අක්කේ.ඔයාව බලලා මම ගොඩක් දේ ඉගන ගෙන තියනවා.ඔයා වගේ මමත් හරිම ලස්සනට මුළුතැන්ගෙය තියාගෙන ඉන්නේ ❤❤❤ බොහෝම ස්තුතියි මෙවැනි හරවත් videos අපිට දෙනවට
@vinoshisharika260
@vinoshisharika260 Жыл бұрын
ඇත්තමයි මගේ අම්මා උයන්නෙත් දන්නැති කෑම ඔයාගෙන් බලාගෙන ❤මමත් දන්න කෑමක් උනත් හැම වීඩියෝ එකක්ම බලන්නේ මාර ආසාවෙන් 🥰ඇත්තමයි ඇන්ටි මාර හොඳ qualities තියෙන්නේ ඔයා ළඟ .. මම ආසම හිනාවටයි ප්‍රියමනාප බවටයි ,අනික හරිම ආදරණීය යි 💕පවුලේ අය මාර වාසනාවන්තයි ✨මම නම් හැම වෙලාවෙම හිතන්නේ ආන්ටි වගේ මිනිස්සුන්ට ආදරණීය ගෑනු ළමයෙක් වෙන්න ඕන කියලා 🤍ආදරෙයි
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 Жыл бұрын
කවුරුත් කියලා දීලා නෙවෙයි හැබැයි මම මේ වීඩියෝ එක බලද්දී හිතුණෙම මං පොඩි කාලෙ ඉදලා ඔය manners මට තිබුණා.. ඉබේම ඇති වුණු පුරුදු.. හරිම සතුටුයි..ස්තූතියි ආන්ටි..❤
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Kauru hari obata kiya denna athi.podi kale hinda amathaka athi.
@vindyajayakody8891
@vindyajayakody8891 Жыл бұрын
අනේ අම්මාව මතක් උනා.හරිම ලස්සනට කියලා දෙනවා.බබාලා දෙන්නත් හරිම ආසාවෙන් බැලුවා.thank you aunty හරි පිලිවෙලට,ආදරෙන් හැමදේම කියලා දෙනවට❤
@lilanisamanthi2342
@lilanisamanthi2342 Жыл бұрын
අද කාලේ හැදෙන වැඩෙන ළමයින්ට වටිනා දෙයක්. ඔබතුමියට බොහොමත් ස්තූතියි ❤❤❤
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
මේ video eka පුරාවටම මාරම වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා Aunty..වෙලාවකට හිනා යනවා Aunty කියන ඒවට..ඒ වගේ කෑම kana අය මතක වෙලා...කව්රුත් කවදාවත් nokiyapu දේවල් තමයි අද අනෝමා Aunty කියලා දුන්නේ...Aunty මාරම Lassanata පැහැදිලිව කියලා දුන්නා ....බොහොම ස්තුතියි Aunty. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Жыл бұрын
Dearest Mrs Anoma, ඉතාම වටිනා අදහස් සමුහයක්.... මමත් මගේ දරුවෝ දෙන්නට හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඒවගේම Mrs. Anoma හැමදාම කියනවා වගේ එදා දවසේ සිදුවූ දේවල් අපි කතා කරනවා.... බොහෝ ම පින් මෙවැනි අදහස් ආදරණීය ව කියලා දෙනවට... තෙරුවන් සරණයි!
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
නිහතමානී කාන්තාව තෝරන දවසකදී සම්මානය ඔයාට ලැබෙනවා ඒකාන්තයි.🎉🎉🎉
@soni581
@soni581 Жыл бұрын
හොඳම වැඩසටහනක් ❤ කරපිංචා රම්පා ලෙවකන එකත් අප්‍රසන්නයි ..ගොඩක් අය කරනවා . ගොඩක් කට ඇරලා දිව ගොඩක් දික් කරලා කන එකත් මට අප්‍රියයි .පන්සලේදී එක උපාසිකා අම්ම කෙනෙක් දිව එලියට දාන්නේ නැතුව කට ඇරලා විතරක් බත් කට කටට දාගන්නවා මම දැක්කා .හරියට fork එකෙන් කෙලින්ම කටට දාගන්නවා වගේ ..මම එක පුරුදු කලා .හරිම සංවරයි . Very Nice program. ❤❤❤
@malikaamarasinghe379
@malikaamarasinghe379 Жыл бұрын
Thank you so much.. අපි පොඩි කාලෙ අපිට අම්මා මේ දේවල් කියා දුන්නා.. ඒ වගෙම පාසලෙනුත් කියා දුන්නා. ඒ වගේමයි හරියට ඇවිදින ආකාරය ..පොළොවට බර කරලා අඩි නොතිය, ඒ වගෙම කකුල් අද්දවන්නෙ නැතිව .. මේ වගේ දේවල් පාසල් වල කියා දිය යුතුමයි.. Thanks again..
@LEMONADE-5000
@LEMONADE-5000 Жыл бұрын
හප්පේ.. බෙදාගත්තට පස්සෙ අනිත් අය ගැන බලන වැඩේ මගේ අතින් වෙන්නෙම නෑ... තෑන්ක්ස් ආන්ටී... දීර්ඝායු...!!
@Sadhamhameed000
@Sadhamhameed000 Жыл бұрын
නිහතමානී මනුෂ්‍යයක් ඊර්ෂ්‍යාව කුහක කමක් ගෑවිලාවත් නෑ.❤❤❤
@lifewithudani
@lifewithudani Жыл бұрын
Aunty ඉස්සෙල්ලම මම මේ විඩියෝ එක Normal යන speed එකෙන්ම ඇහුවා.දෙවනි පාර මම 1.75 වගේ speed එකට දාලා බැලුවා🤣🤣හරිම Fun Aunty ඔයාගේ Action..මම මේ comment එක දාන්නේ 3 වෙනි පාර බලද්දි♥️😅ඔයාත් අපේ අම්මි වගේමයි හරිම ජොලි අනේ♥️ආදරේයි ආන්ටි♥️ආන්ටිත් මෙහෙම බලන්නකෝ විඩියෝ එක 1.75 වගේ දාලා🤣♥️God blessed You🫶🏻
@sanjupathirana172
@sanjupathirana172 Жыл бұрын
Mn hithuwa mn vitharai එහෙම කලේ කියල. 🤣. පව් කියල හිතුන එහෙම බලනකොට. ❤️❤️😢
@lifewithudani
@lifewithudani Жыл бұрын
@@sanjupathirana172 aunty shok ned♥️
@sanjupathirana172
@sanjupathirana172 Жыл бұрын
Ow නෙ 🥰 7yrs wow..
@oosh6
@oosh6 Жыл бұрын
Very good Video Aunty. I am married to a foreigner, who doesn't understand Sinhala at all. But he recognise your voice. Every time i watch your videos he knows that something really good is cooking. Poor him, he thought today also the same 😅
@dilshansila
@dilshansila Жыл бұрын
මේවගේ සරල දේවල් අපේ පාසල් අධ්‍යාපනයටත් ඇතුලත් වෙන්න ඕන. ❤
@brayanmoris2209
@brayanmoris2209 Жыл бұрын
මෙටික මම දහම්පාසල් යන කාලේ හාමුදුරුවොත් කියලාදීලා තියෙනවා... ග්ඩක් දේවල් වලට විනය සේඛියා පද 75 ක් කියලා දුන්නා... මේ මිසුත් හොදට කියලා දෙනවා... ඇත්තටම සතුටුයි
@lucky4friends
@lucky4friends Жыл бұрын
අම්මා කියා දෙනවා වගේ...❤ අහන්න හරිම ආසයි
@nelumflower1536
@nelumflower1536 Жыл бұрын
Thank you. I'm not speaking sinhala so the practical part was helpful. As a foreigner I checked how locals are eating rice and curry and adapted and love the fact that they are eaten by hand. Table manners are different all over the world. Maybe you would like to make an English video to introduce foreigners to eat rice and curry, hoppers, stringhoppers 😊 thank you
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 Жыл бұрын
Yes that should be attended to as most foreigners would like to know. Nothing like eating with your fingers which is so much tastier than eating with fork and spoon.
@lalithajayawardena4462
@lalithajayawardena4462 Жыл бұрын
@@hiramyawikramasinghe8330 වටිනා ඉදිරිපත් කිරීමක්.. වටිනා කරුණු.. ❤💥
@imayamunasinghe
@imayamunasinghe Жыл бұрын
Don't lie. Your username clearly says that you are Sinhala
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
හැමෝටම හරිම වැදගත් පාඩමක්.ස්තූතියි ඔබතුමියට.
@achininisansala6904
@achininisansala6904 Жыл бұрын
අද නම් aunty ගෙ action මරු.. හිනා වෙවී බැලුවේ. හරිම වැදගත් video එකක්. Thankyou aunty
@nelumamarawansa4991
@nelumamarawansa4991 Жыл бұрын
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali Жыл бұрын
තුහ් ගාන එක 😂😂❤❤
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
කවෘත් නොහිතන පැත්තක් ගොඩක් අය කරන්න අදහසක් වත් නෑ මේ වගේ දෙයක් ඇත්තටම ආන්ටි ගොඩාක් වටිනවා මේක බොහොම ස්තූති
@YibinShao
@YibinShao Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක්‌.මම නම් හිතන්නේ ගෙදර දි ටිකක් නිදහස්ව කෑවට කමක් නැහැ නමුත් ගෙදරදීත් පිළිවෙලකට කෑවොත් තමයි ඒ හොඳ පුරුදු එලියට ගිහිනුත් කරන්න පුළුවන් වෙන්නෙ නැත්නම් කොතැනකදීම හරි අපිළි වෙල එලියට එන්න ඉඩ තියෙනව ස්තුතියි ඔබ තුමියට.
@Senuwithfamily1994
@Senuwithfamily1994 Жыл бұрын
මම ගොඩාක් ආදරය කරන නිහතමානී ආදරණීය කෙනෙක් තමයි ආන්ට් ඔයා. සමාජයට වැදගත් දේවල් ලබාදෙනවට ගොඩාක් ස්තූතියි ! අම්මෙක් වගේ කිසිම කුහකකමක් නැතුව දැනුම බෙදන ආදරණීය සුරංගනාවි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@umanipinidiya6260
@umanipinidiya6260 Жыл бұрын
හරිම වටිනා උපදෙස් ටිකක් තමයි අද විඩියොවෙන් ඉගෙන ගත්තෙ ගොඩක් ස්තුති මිස් ඔබ තුමියට බුදු සරනයි
@padminiwithanage3886
@padminiwithanage3886 Жыл бұрын
9 h9
@ashan-x8s
@ashan-x8s Жыл бұрын
තැන්ක් යූ මිස්❤ හරිම ආදරණීය විදිහට කතා කරනවා... කතා කරනවා අහන් ඉන්න ආස හිතෙනවා..ඒ වගේම ගොඩක් වටින වීඩියෝ එකක් හරිම නිහතමානි විදිහට කියලා දුන්නා.. හැමෝටම ආදර්ශයක්😊❤
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 Жыл бұрын
ඉස්සර වගේ නොවේ, පිටරැටියන් උනත් දන් අතින් කනව අපේ රටවලට ආවම. බුදුරජානාන්වහන්සේ අපට කියා දුන් පාඩම් මතු පරම්පරාව වෙනුවෙන් නැවත මතක් කර දීම පිලිබදව ඔබට ස්තූතියි . තෙරුවන් සරණයි .
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Madam Anoma you have done a very great job These explanations actually good manners and habits are very important to our society At our childhood our parents and the teachers taught us good food habits At present though parents are very busy they should show and tell them the good food habits to their children at the early stage of their life Madam Anoma thank you very much for presenting this God bless you !!!!!!!!!
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
This video is a good one for those of you who are born and/or raised outside of Sri Lanka. Thank you.
@supipiperera
@supipiperera Жыл бұрын
මගේ පුතාට තවම අවුරුදු 5යි.එයා ආසම අනෝමා ආච්චිගෙ recipe බලන්න. හරිම ප්‍රසන්නයි ඔබතුමිය.
@meladefonseka6204
@meladefonseka6204 Жыл бұрын
Very convenient post Anoma. Recently at a wedding one of my neighbours did all the (don't dos) what you mentioned . හරිම අප්‍රසන්නයි. Thanks so much😀
@Elysian_Diaries
@Elysian_Diaries Жыл бұрын
පිලිවෙලට හරි ලස්සනට කියල දුන්න ඇත්තටම ආදරෙ හිතුනා කතා කරපු විදියට මේ මං පලවෙනි වීඩියො එක බලපු ❤️ ඒ වගේමයි මේ වීඩියො එක ගොඩක් වටිනවා.
@janishasenali6338
@janishasenali6338 Жыл бұрын
Anoma aunty kyanne mn dekapu සුන්දරම කාන්තාවක් .
@rasikawijenayake2724
@rasikawijenayake2724 Жыл бұрын
ඉතා වැදගත් , ප්‍රයෝජනවත් වැඩසටහනක්
@ShiromiFernando-i1m
@ShiromiFernando-i1m Жыл бұрын
මෙි දැනුවත් කිරිම හරි වැදගත් එක දෙයක් හරි ඉගන ගන්නවනමි අඩුම ගානේ කන එකවත් ඉගන ගනි නේද බුදු ⁣සරනයි ඔබ තූමියට❤❤❤❤❤❤❤
@Pasindu.Warnasooriya
@Pasindu.Warnasooriya Жыл бұрын
කතා කරනවා අහන්න ආසාවට විඩියො එක බලන්න ගත්තෙ. වටින විඩියො එකක් ❤
@HelaLee
@HelaLee Жыл бұрын
I haven't seen her in real or just never ever met before. But her look is saying everything❤. Such a humble person❤ all the very best❤
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ....හරිම වටිනවා ....සමහරු තව අය ඉස්සරහ කට හාරනවා ..නහය හාරනවා ...හයියෙන් කාරනවා ...හරිම කැතයි ...අප්‍රසන්නයි....මේ වීඩියෝ එක බලලා හරි හැදෙනවා නම් ...
@harischandrajayawardhane8849
@harischandrajayawardhane8849 Жыл бұрын
මගේ චූටි දුවටයි පුතාටයි මේ වීඩියෝ එක පෙන්නුවා ඔබතුමියට ගොඩක් ස්තුතියි වැදගත් දෙයක් කියල දුන්නට
@dilshikadilhani7025
@dilshikadilhani7025 Жыл бұрын
Thank you මිස් . ඒකියන්නෙ මට table manners තියේ. මං ගෙදරිද අම්ම විතරක් ඉස්සර ඉදියත් කතා කරද්දී අතින් කට ව්හන එක ඇරෙන්න.ගොඩක් වෙලාවට කෑම කටේ තියන් කත කරන්නෙ නෑ මං . අනික් ටික පිලිවෙලට කරනව. ඒ ගැන මට සතුටුයි . මිස්ටත් ගොඩක් ස්තුතියි මේ වගේ වැඩ සටහන් අපිට ගේනවට. නිතර ලියන්න වෙලාව හම්බුනේ නැතත්. නිතර මිස්ගෙ vidios බලනව. ඉවර තියන වෙලාවට .
@methminavodya8035
@methminavodya8035 Жыл бұрын
කාලීනව ගොඩාක් වටිනවා මේ වගේ video එකක් කරපු එක. තමන්ට වගේම අනිත් අයටත් අපහසුවක් නොවී කෑම ටික කන විදිහ හරිම ලස්සනට කියල දුන්න. බොහොම ස්තූතියි.😇
@journeywithanna310
@journeywithanna310 Жыл бұрын
වටිනා වීඩියෝවක්. ඒවගේම කෑම කන අතරතුරේ කට වටේ, නිකටෙ, රැව්ල් ගස් වල කෑම වැදී රැඳි තියෙනවාද කියලා සැලකිලිමත් වීම වැදගත් නේද.
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 Жыл бұрын
හරිම වැදගත් .මටත් ⁣සමහර පුරැදු තියෙන⁣වා අදම හදාගන්නවා ඒ වගේම මගෙ හිතවත් අයටත් යවනවා බුදු සරනයි .Thanks madam❤❤❤❤❤
@tharakakodagoda8185
@tharakakodagoda8185 Жыл бұрын
සමහර මිනිස්සුන්ගෙ හොද දකින්න දෙයක් වෙන්නම ඕන . ❤
@gayanchathurangafonseka9497
@gayanchathurangafonseka9497 Жыл бұрын
අද කාලේ තරුණ පරම්පාරවට හොද video එකක්.කවුරුත් හිතන් නැති ඒ උනත් ගොඩක් ජීවිතයට වැදගත් වෙන දෙයක්.මටත් පොඩි කාලේ මතක් උනා.අපි බත් කනකොට බත් ඉහිරවා ගත්තොත් අපේ තාත්ත බත් අටෙන් අටේට අහුලන්න කියනවා අතු ගාන්නේ නැතුව😂.මට ඒක මතක් උනා මේක බලද්දී.බොහොම ඉස්තූතියි ඔබ තුමියට.❤
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
අනෝමා ආන්ටි තවත් ලස්සන වෙලා. බොහොම ස්තූතියි ආන්ටි . මේ වගේ දේවල් කියන දෙන එකත් ගොඩක් වැදගත් උයන පිහන දේවල් වලට අමතරව. 🧡💛💚
@KinkiniThennakoon
@KinkiniThennakoon Ай бұрын
හරිම රසාවත්... හරිම පිළිවෙල ඉදිරිපත් කිරීමක්..... අනොමා මහත්මිය..❤❤❤❤
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
ඇත්තටම මට මතක්‌ වෙනව අපේ අම්මා. අපිට කන්න කියල දීලා තියෙන්නේ මේ ක්‍රමයටමයි. හැබැයි elbow එක මේසෙ උඩ අපේ පිඟානට ඉස්සරහින් හරහට තියාගන්න ඕනෙ කියල තියෙනව. ඒක විතරයි වෙනසකට තියෙන්නෙ. මට මතකයට එනව අර සද්ද කරමින් කන එකට කවියක‍් කියනව. මට මතකයි ඒ කවියේ පලමු peliya වෙන්නෙ "චවු චවු ගගා කන ලමයි හොඳ නැත ..... කියල. අනෝමා ඔබ ඉතා වටිනා දෙයක් සැමටම කියා දුන්නට ගොඩක් ස්තුතියි.
@anneshiromi6904
@anneshiromi6904 Жыл бұрын
හැමදාමත් මම ගොඩාක් ආදරය කරන චරිතයක් ඔබ ❤. කොණ්ඩෙ අද ගොඩක් ලස්සනයි හොදේ ,,,, වැදගත් වීඩියෝවක්. ස්තුතියි බොහොමත්ම. 😊🙏
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
හැමදාම කන්නෙ නම් ආන්ටි කියපු විදියටම උනාට ඒව ආචාර ධර්ම පද්ධතියක් කියල අදයි දන්නෙ, නොදැනුවත්ව හරි, හරි විදියට කාල තියනව ඒ ගැන දැන ගන්න ලැබුන එක ලොකු දෙයක්. ඒකනෙ මං කියන්නෙ ආන්ටි ඉපදුණු දවසෙ හයියෙන් වහින්න ඇති කියල, ඇත්තටම ඵ් වැස්සක් නොවෙයි ලස්සනම දෙව්දුව අහිමි උන දුකින් අහස අඬපු කඳුලු.
@deepanifernando1329
@deepanifernando1329 Жыл бұрын
අපේ office එකට මෙතුමියව කාන්තා දින සැමරීම ට ගෙන්නුවා. හරිම පරියමනාපයි, ලස්සනයි
@kalpanaudeshika8327
@kalpanaudeshika8327 Жыл бұрын
සමහර අය කෑම කාල ඉවර වෙලා වතුර බීලා කට හෝදනවා.ඒකත් හරිම අප්‍රසන්න දෙයක්.ආන්ටිගේමේ වීඩියෝ එක්හරිම වටිනවා ❤❤❤
@ShanthaWijethunga-z9g
@ShanthaWijethunga-z9g Жыл бұрын
කඩහඩ හරිම ආදරනීයයි හරිම ආසාවෙන් බැලුවෙ ආන්ටි වැදගත් වීඩියෝ එකක් ❤
@lalaniabhayathunga1073
@lalaniabhayathunga1073 Жыл бұрын
අද සමාජයට බොහොම වටිනා පනිවිඩයක්.ස්තුති.
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney Жыл бұрын
හරිම වැදගත් video එකක්. බොහොම ඉසිතුතියි Ms.Anoma👍❤️
@dushmanthisilva3105
@dushmanthisilva3105 Жыл бұрын
හොද වීඩියෝ එකක්,,මම නම් හිතන්නෙ මේ පුරුදු එන්න ඕන , කරන්න ඕන ගෙදර දීමයි, පුරුද්ද අත් හරින්න බෑනෙ,,ඒනිසා මම නම් අපේ ගෙදර කනකොටත් මේ නිති රීති භාවිතා කරනවා,,සුප් බොනකොට, තේ බොනකොට සද්ද දාලා අදින්න පුරුදු වුනාම එලියට ගිහිල්ලත් ඒවම කරනවා,,
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 3 ай бұрын
මෙි උපදෙස් ටික දරුවන් ට හරි වටිනවා ස්තුතියි
@anushkaamadhubhashini
@anushkaamadhubhashini Жыл бұрын
ෂෝයි අනේ.... මලක් වගෙයි ආන්ටි ඔයා... හරීම ප්‍රසන්නයි.. දැක්කත් හිත සතුටු වෙනවා.. 🌸😘
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Yes Miss Anoma it's very useful video🥰💐🥰.I learn All the Table Manners from Hostle too our sister superior is very strict too😊.Thank you
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 Жыл бұрын
Excellent, you have cover everything, except, that you must not use your soiled hands to serve which you can include in this video. Sometimes, in the midst of eating, someone might want to go to the wash room or answer a urgent call. Then what do you do, please explain how you should behave when such a things happens. Thank you so much, It is an excellent video for those who eat with the fingers..Bless you for touching on these subjects.
@sonysenadeera5012
@sonysenadeera5012 2 ай бұрын
හරිම අසාවෙන් මම බලන්නේ අනෝමා ඇන්ටිගේ වීඩියෝ... බුදුසරණයි.......❤❤❤
@AH-dr1zt
@AH-dr1zt Жыл бұрын
Athin kanawita pawichchi nokarana atha ukula uda thabaganna. Nathinam laga inna kenata awahirai.
@salonyousbeauty7960
@salonyousbeauty7960 Жыл бұрын
කුහකකම ගෑවිලාවත් නැති හොද මනුස්සයෙක් ❤
@senahde3101
@senahde3101 Жыл бұрын
අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂
@salonyousbeauty7960
@salonyousbeauty7960 Жыл бұрын
@@senahde3101 අනිවාර්යයෙන් 😂😀
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
නියමයි ඇන්ටි. මේක ශෙයා කරන්න ඕන දැන්මම.
@isuandchaanu
@isuandchaanu Жыл бұрын
ඇත්තටම වට්නවා ගොඩක් වැදගත් පනිව්ඩයක්.Thank You Aunty ❤😘🤗
@dilinirubasingha
@dilinirubasingha Жыл бұрын
ලස්සනයි හැමදේම.ස්තුති .indoor plants ටිකත් ලස්සනයි
@MerrylFernando-x8p
@MerrylFernando-x8p Жыл бұрын
Itha vineetha.kaarunika vadan,senehebara Katha vilasaya.agaya karami.yugaye kalakin duty sundara minis few duwak oba.god bless n guide u always
@SJAcreating2233
@SJAcreating2233 Жыл бұрын
❤හරිම ලස්සනයි ඔයාව දැක්කම් හිත පිරෙනව ආන්ටි
@nishadikadoolwela2917
@nishadikadoolwela2917 Жыл бұрын
මතක් උන එකම දේ... අනිත් අය වගේ ඊර්ෂ්‍යාව කුහක ගති නැති නිහතමානීව හැමදේම කියලා දෙන අම්මා කෙනෙක් වගේ කියලා...
@manjuladeepani9515
@manjuladeepani9515 Жыл бұрын
හරිම වටිනවා obathumiyage කතාව .dan හැදෙන ළමයින්ට දැනගන්න හොඳ පුරුදු ටිකක් .thank you .deergayusha ලැබේවා .bs
@Hansi_321
@Hansi_321 Жыл бұрын
bs ? 🫢😵
@thusharaharischandra99
@thusharaharischandra99 Жыл бұрын
සමහරු ඉදුල් අතින්ම හැන්ද අල්ලලා කෑම බෙදාගන්නවා. ඒකත් හරි අප්‍රසන්න දෙයක් .
@AnomasKitchen
@AnomasKitchen Жыл бұрын
ඒකත් අවශ්‍යම දෙයක් මට කියන්න බැරි උන දෙයක්. බොහොම ස්තුතියි මතක් කරාට.
@shalaswork5301
@shalaswork5301 Жыл бұрын
බලලා ඉවර වෙලා comment එකක් හැටියට මෙක දාන්න හදන කොට තමයි දැක්කෙ. ඉතාමත් කාලොචිත video එකක්. අපේ foodie youtubers ලට වැදගත් දෙයක් මෙක. ඉස්තුති අනොමා මිස්.❤
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 Жыл бұрын
👍St .Mary's Convent , Matara ..❤ My First School , Anoma Akka and 4 sister's ,brother Hostel 1k Hitiya. .....Anoma's table ,Anoma's Foods cupboards 1k gana Video 1k karan na ❤❤❤ ❤❤❤🎉🎉🎉
@ishsadeepa9359
@ishsadeepa9359 Жыл бұрын
apo ow :D
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
Yes, I have seen this.
@shanthakumara8048
@shanthakumara8048 Жыл бұрын
මට අවුරුදු 11 ඇන්ටි ඔයා ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තූතියි❤❤
@udeshimod4264
@udeshimod4264 Жыл бұрын
අනෝමා ආන්ටි ඔයා හරිම ආදරනීය චරිතයක්.අපි ගොඩක් ආදරෙයි.මගේ දුවට තවම වයස අවු 9 යි.එයත් ආන්ටිගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.
@Ishanson
@Ishanson Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමියට ❤
@geethal1
@geethal1 Жыл бұрын
මම දැක්ක හරිම නිහතමානී චරිතයක් ඔය සමහර අය වගේ නෙවෙයි කේන්ති යන්නෙත් නෑ අර ඇටෙත් එක්ක පලාගන්න සීන් එක අමේ අම්මට උනා නම් බලා ගන්න තිබ්බ මෙතන දඟලන දැඟලිල්ල ඒ අතින් අනෝමා මහත්මිය great
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
ස්තූතියි අක්කා හරි වැදගත් අපේ දේ හෝද ට කියා දුන්නා ට මම ගොඩක් දේ ඉගෙන ගත්තා 😂
@mimisnowflake2007
@mimisnowflake2007 Жыл бұрын
Mrs anoma I love your videos because you are such a good person .you have pure kind heart thank you for this video❤️
@dilukshifernando1859
@dilukshifernando1859 Жыл бұрын
Thanks so much for this valuable advice 💐 I showed this to my daughter as she is learning to eat with her hands.
@chandrarupasinghe1114
@chandrarupasinghe1114 Жыл бұрын
Excellent your presentation .Good lesson explaining table manners for everybody ❤
@AshenFernando-tr4pw
@AshenFernando-tr4pw Жыл бұрын
Kema kana dakunu athenmada kema bedagannath ona? Eka weradiene
@damayanthikolabage
@damayanthikolabage Жыл бұрын
Harim watina kathwak harim lassanata pahadili kara thanks oba thumiyata
@geethanisj
@geethanisj Жыл бұрын
ලොකු, කුඩා කාටත් වටිනා උපදෙස්. ස්තුතියි ❤💐💐💐
@SamanthiRupika-q2d
@SamanthiRupika-q2d Жыл бұрын
ඔබ තුමි හරි නිහතමානී යි හැමදාම සතුටින් ඉන්න වටිනා වීඩියෝවක් බලන් ඉන්න ආසයි තෙරුවන්සරනයි !!! ❤
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 20 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 20 МЛН