අතින් කෑම කන්නTable Manners ඕනෙද? Episode 1080 - How to properly eat with your hands

  Рет қаралды 194,581

Anoma's Kitchen

Anoma's Kitchen

10 ай бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 620
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 10 ай бұрын
බොරු ෂෝ , පුරසාරම්, අනුන්ට මඩ ගැසීම්, අඳෝනා, hate speech කිසි දෙයක් නැතිව හරිම නිහතමානීව, තමන්ගේ වැඩ සටහන ලස්සනට present කරන හොඳ you tuber කෙනෙක් ඔබ. ඔබට සැමදා ජය පතනවා
@senahde3101
@senahde3101 9 ай бұрын
අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂
@sheshaniwaas9903
@sheshaniwaas9903 9 ай бұрын
බොරැ ශෝ නැ වොයිස් එක පෙනුම, ඇදුම, අනවශ්‍ය පැළඳුම්, කැත මේකප් මොකුත් නැති ඉතාමත් යහපත්,, ආදරනීය අම්ම ඔබ.❤
@jayaniranmal3473
@jayaniranmal3473 10 ай бұрын
හරිම වටිනා උප්දෙස් ටිකක් ..ඒ වගෙම තව දෙයක් කියන්න තියෙනවා මම දැකල නෑ කවදාවත් ඔබ තුමිය අනිත් cooking channels විවෙචනය කරනවා තමන්ගේ දෙවල් විතරක් ජීවිතය කරගත්ත ආදර්ශමත් චරිතයක් අනෝමා කියන්නේම brand එකක් ..ඊර්ෂ්‍යාව , කුහකකමක් නැති තමන්ගේ කෂේත්‍රයෙ අය ඉස්සරහට ගියාම හදවතින්ම 👏 ගහන කෙනෙක් හරි වටිනව ඔබ තුමිය මේ රටට ❤❤❤❤ දිනෙන් දින දියුණු වෙන්න ඕනෙ කිසිම බාදකයක් නැතුව දිගු කාලයක් ඔය වගේ ලස්සට ඉන්න ලැබේවා ..නිරොගී සුවයෙන් ඉන්න ලැබෙන්න ඕනෙ රස කෑම වට්ටෝරු වැඩි වැඩියෙන් කරන්න .. ආදරෙයි හැමදාම .. තෙරුවන් සරණයි ❤❤❤❤
@Dilshani799
@Dilshani799 10 ай бұрын
හරිම හොද aunty කෙනෙක් .කිසිම ඉරිසියාවක් කුහක කමක් නැති කෙනෙක් ❤
@jinendarisaram1838
@jinendarisaram1838 10 ай бұрын
❤️❤️🙏🙏🙏harima hodai mewa ge deyak Dana aka Nathan hugak Aya kanne uuro kanawa wage thanakata gihama 👍
@Madeyemoodyz
@Madeyemoodyz 9 ай бұрын
ඒකට කොහොමද අපේ අම්මා චැනල් එක කරන කෙනා😂😂
@senahde3101
@senahde3101 9 ай бұрын
අරයා මෙවා දැක්කානම් කියායි අනෝමා ආන්ටි සල්ලි දීලා මේ වගේ කමන්ට්ස් ගන්නවා කියලා 😂
@LifebookInSwitzerland
@LifebookInSwitzerland 9 ай бұрын
❤❤❤
@LifebookInSwitzerland
@LifebookInSwitzerland 9 ай бұрын
kzbin.info/www/bejne/mXibhGywn9Fmi9Esi=znx2G_CVSpCeZ3Kv
@sandunithakshila1436
@sandunithakshila1436 10 ай бұрын
අනෝම ආන්ටි හරිම නිහතමානි ප්‍රියමනාප ,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් දේවල්ම පමණක් සමාජයට දෙන ආදරණීය කාන්තාවක්.❤❤❤
@nir1009
@nir1009 10 ай бұрын
ඇත්තමයි.❤
@snvideos557
@snvideos557 9 ай бұрын
P
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 9 ай бұрын
නිහතමානී කාන්තාව තෝරන දවසකදී සම්මානය ඔයාට ලැබෙනවා ඒකාන්තයි.🎉🎉🎉
@lakshanigeethika3860
@lakshanigeethika3860 9 ай бұрын
හරි ආදරෙන් කියලා දෙනවා හරියට අම්මා කෙනෙක් වගේ❤
@deshaniabeysinghe
@deshaniabeysinghe 10 ай бұрын
උයන්න විතරක් නෙවේ පිලිගන්වන්න වගේම කෑම කන්නත් හරි ආදරෙන් ලස්සනට පිලිවෙලට කියල දෙනවට බොහෝම ස්තුති.❤❤
@asafernando6290
@asafernando6290 10 ай бұрын
හිනා වෙවී බලපු වැදගත් වීඩියෝවක්. ගෙදර පුරුදු පිට ගියත් වෙනස් නැති ගොඩක් ඉන්නවා. පුරුද්දනේ 😄😄
@imeshaperera6751
@imeshaperera6751 9 ай бұрын
මෙච්චර ආදරෙන් කියද්දී අහන්න එපැයි 🙈🙈 හරිම ලස්සනට කියනවා ❤❤
@ddhammi7349
@ddhammi7349 10 ай бұрын
අපේ අයට හරීම වටින වීඩියෝව.මගේ තාත්ත ඔයටික හරීම ලස්සනට කියල දුන්න.වැරදිලාවත් කෑම ඉතිරි කරනවනම් පිඟානෙහරීම ලස්සන ට ඉඳුල් ඒ කෑමවල නොගෑ වෙන්න කොනින් කොනට කන්න ඕන.තාත්තා ගෙ හැම වැඩක්ම හරීම නීට්.තාත්තා මතක් උනා මිස්.බුදූ සරණයි
@pramudiheshani7622
@pramudiheshani7622 10 ай бұрын
කතා කරන විදිහට ඒ පිලිවෙලට පිරිසිදුකමට ඒ ආචාර ධර්ම වලට හරිම ආසයි අනෝමා ආන්ටී 👌😍❤
@anulakumari6684
@anulakumari6684 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට මේ දේවල් කියලා දෙනවාට.ලංකාවෙ මිනිස්සුන්ට තියෙන කැත පුරුද්දක් තමයි ගොඩක් බෙදාගෙන විසිකරන එක. මම නම් කිසිම තැනක ගිහින් කෑම විසිකරන්නේ නැහැ. අද කන්න නැති අයකොපමණ ඉන්නවාද?
@ashokakumudini8266
@ashokakumudini8266 10 ай бұрын
ඔයා හරි. කෑම වැඩියෙන් බෙදාගෙන විසි කරන එක අපේ මිනිස්සුන්ගේ කැතම කැත පුරුද්දක්.මේ සිරිත් කියලා දෙන එක දෙමවුපියන්ගේ විතරක් නෙවෙයි ගුරුවරුන්ගේත් වගකීමක්.අපේ රටේ විතර උත්සව වල කෑම නාස්ති කරන වෙන රටක් ලෝකෙම නැතුව ඇති. දේ
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 9 ай бұрын
අද ඉන්න සමහරැ කියලා දෙන්නෙ කෙසෙල් ගෙඩියත් හැදි ගෑරුප්පු වලින් කන්න ඔබ තුමිය විතරයි හරියට ප්‍රයෝජනවත් දෙයක් කියලා දුන්නෙ ❤❤
@thanusammani3113
@thanusammani3113 10 ай бұрын
ඒ කටහඬ හරිම ආදරනීයයි ❤️
@FathimaNazreen1996
@FathimaNazreen1996 10 ай бұрын
නිහතමානී මනුෂ්‍යයක් ඊර්ෂ්‍යාව කුහක කමක් ගෑවිලාවත් නෑ.❤❤❤
@vinoshisharika260
@vinoshisharika260 9 ай бұрын
ඇත්තමයි මගේ අම්මා උයන්නෙත් දන්නැති කෑම ඔයාගෙන් බලාගෙන ❤මමත් දන්න කෑමක් උනත් හැම වීඩියෝ එකක්ම බලන්නේ මාර ආසාවෙන් 🥰ඇත්තමයි ඇන්ටි මාර හොඳ qualities තියෙන්නේ ඔයා ළඟ .. මම ආසම හිනාවටයි ප්‍රියමනාප බවටයි ,අනික හරිම ආදරණීය යි 💕පවුලේ අය මාර වාසනාවන්තයි ✨මම නම් හැම වෙලාවෙම හිතන්නේ ආන්ටි වගේ මිනිස්සුන්ට ආදරණීය ගෑනු ළමයෙක් වෙන්න ඕන කියලා 🤍ආදරෙයි
@lifewithudani
@lifewithudani 9 ай бұрын
Aunty ඉස්සෙල්ලම මම මේ විඩියෝ එක Normal යන speed එකෙන්ම ඇහුවා.දෙවනි පාර මම 1.75 වගේ speed එකට දාලා බැලුවා🤣🤣හරිම Fun Aunty ඔයාගේ Action..මම මේ comment එක දාන්නේ 3 වෙනි පාර බලද්දි♥️😅ඔයාත් අපේ අම්මි වගේමයි හරිම ජොලි අනේ♥️ආදරේයි ආන්ටි♥️ආන්ටිත් මෙහෙම බලන්නකෝ විඩියෝ එක 1.75 වගේ දාලා🤣♥️God blessed You🫶🏻
@sanjupathirana172
@sanjupathirana172 9 ай бұрын
Mn hithuwa mn vitharai එහෙම කලේ කියල. 🤣. පව් කියල හිතුන එහෙම බලනකොට. ❤️❤️😢
@lifewithudani
@lifewithudani 9 ай бұрын
@@sanjupathirana172 aunty shok ned♥️
@sanjupathirana172
@sanjupathirana172 9 ай бұрын
Ow නෙ 🥰 7yrs wow..
@lilanisamanthi2342
@lilanisamanthi2342 10 ай бұрын
අද කාලේ හැදෙන වැඩෙන ළමයින්ට වටිනා දෙයක්. ඔබතුමියට බොහොමත් ස්තූතියි ❤❤❤
@kavindyahansamali7976
@kavindyahansamali7976 9 ай бұрын
මනුස්සයෙක්ගේ නිහතමානී බව මූන දැක්කම පේනවා.කුහකකම ඉරිසියාව ගෑවිලාවත් නෑ මේ අම්මගේ.හරිම ආස හිතෙනවා අහන්ඉන්න.
@DammikaW48474
@DammikaW48474 9 ай бұрын
සම්පූර්ණයෙන්ම එකඟයි. ඇය ඉතාම ස්වාභාවිකව කාරුණික ගති පැවතුම් ඇති, බොරු ආටෝප නැති කාන්තාවක් බව සහ අව්‍යාජ බව කටහඬින්, ඉදිරිපත් කරන ආකාරයෙන් හොඳටම සිතට දැනෙනවා.
@rasanginaveeshakarunathila7147
@rasanginaveeshakarunathila7147 9 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. දැන් කාලේ දරුවන් මේ දේවල් පිළිපදිනවා හරිම අඩුයි. දරුවන්ට දොස් කියන්න බැහැ. දරුවන්ට ඒ දේවල් කියලා දෙන එක වැඩිහිටියන්ගේ වගකීමක්. තවත් මේ වගේ හොඳ පුරුදු ගැන වීඩියෝස් ගේන්න. ❤
@tharakakodagoda8185
@tharakakodagoda8185 9 ай бұрын
සමහර මිනිස්සුන්ගෙ හොද දකින්න දෙයක් වෙන්නම ඕන . ❤
@rohanapiyatilake5962
@rohanapiyatilake5962 9 ай бұрын
හා.....හැම පවුලකටම දෙවැනි මව....අනෝමා මැතිනිය..! Best wishes for a healthy happy long life !
@lucky4friends
@lucky4friends 9 ай бұрын
අම්මා කියා දෙනවා වගේ...❤ අහන්න හරිම ආසයි
@nishadikadoolwela2917
@nishadikadoolwela2917 9 ай бұрын
මතක් උන එකම දේ... අනිත් අය වගේ ඊර්ෂ්‍යාව කුහක ගති නැති නිහතමානීව හැමදේම කියලා දෙන අම්මා කෙනෙක් වගේ කියලා...
@vindyajayakody8891
@vindyajayakody8891 10 ай бұрын
අනේ අම්මාව මතක් උනා.හරිම ලස්සනට කියලා දෙනවා.බබාලා දෙන්නත් හරිම ආසාවෙන් බැලුවා.thank you aunty හරි පිලිවෙලට,ආදරෙන් හැමදේම කියලා දෙනවට❤
@Senufamily.
@Senufamily. 9 ай бұрын
මම ගොඩාක් ආදරය කරන නිහතමානී ආදරණීය කෙනෙක් තමයි ආන්ට් ඔයා. සමාජයට වැදගත් දේවල් ලබාදෙනවට ගොඩාක් ස්තූතියි ! අම්මෙක් වගේ කිසිම කුහකකමක් නැතුව දැනුම බෙදන ආදරණීය සුරංගනාවි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@dilshansila
@dilshansila 9 ай бұрын
මේවගේ සරල දේවල් අපේ පාසල් අධ්‍යාපනයටත් ඇතුලත් වෙන්න ඕන. ❤
@brayanmoris2209
@brayanmoris2209 9 ай бұрын
මෙටික මම දහම්පාසල් යන කාලේ හාමුදුරුවොත් කියලාදීලා තියෙනවා... ග්ඩක් දේවල් වලට විනය සේඛියා පද 75 ක් කියලා දුන්නා... මේ මිසුත් හොදට කියලා දෙනවා... ඇත්තටම සතුටුයි
@madarapiyadigamage7629
@madarapiyadigamage7629 10 ай бұрын
කවුරුත් කියලා දීලා නෙවෙයි හැබැයි මම මේ වීඩියෝ එක බලද්දී හිතුණෙම මං පොඩි කාලෙ ඉදලා ඔය manners මට තිබුණා.. ඉබේම ඇති වුණු පුරුදු.. හරිම සතුටුයි..ස්තූතියි ආන්ටි..❤
@AH-dr1zt
@AH-dr1zt 8 ай бұрын
Kauru hari obata kiya denna athi.podi kale hinda amathaka athi.
@oosh6
@oosh6 10 ай бұрын
Very good Video Aunty. I am married to a foreigner, who doesn't understand Sinhala at all. But he recognise your voice. Every time i watch your videos he knows that something really good is cooking. Poor him, he thought today also the same 😅
@ravindi4994
@ravindi4994 10 ай бұрын
ඔයා හරිම හොඳයි අනෝමා අක්කේ.ඔයාව බලලා මම ගොඩක් දේ ඉගන ගෙන තියනවා.ඔයා වගේ මමත් හරිම ලස්සනට මුළුතැන්ගෙය තියාගෙන ඉන්නේ ❤❤❤ බොහෝම ස්තුතියි මෙවැනි හරවත් videos අපිට දෙනවට
@chanukalakshan3704
@chanukalakshan3704 9 ай бұрын
අම්මා වගෙ හැම දෙයක්ම පැහැදිලිව කරුණාවන්තව කියලා දුන්නා.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..!!! තෙරුවන් සරණයි
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 10 ай бұрын
හැමදාම කන්නෙ නම් ආන්ටි කියපු විදියටම උනාට ඒව ආචාර ධර්ම පද්ධතියක් කියල අදයි දන්නෙ, නොදැනුවත්ව හරි, හරි විදියට කාල තියනව ඒ ගැන දැන ගන්න ලැබුන එක ලොකු දෙයක්. ඒකනෙ මං කියන්නෙ ආන්ටි ඉපදුණු දවසෙ හයියෙන් වහින්න ඇති කියල, ඇත්තටම ඵ් වැස්සක් නොවෙයි ලස්සනම දෙව්දුව අහිමි උන දුකින් අහස අඬපු කඳුලු.
@thamarajayasiri416
@thamarajayasiri416 10 ай бұрын
හැමෝටම හරිම වැදගත් පාඩමක්.ස්තූතියි ඔබතුමියට.
@chathuchathu1043
@chathuchathu1043 10 ай бұрын
මේ video eka පුරාවටම මාරම වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා Aunty..වෙලාවකට හිනා යනවා Aunty කියන ඒවට..ඒ වගේ කෑම kana අය මතක වෙලා...කව්රුත් කවදාවත් nokiyapu දේවල් තමයි අද අනෝමා Aunty කියලා දුන්නේ...Aunty මාරම Lassanata පැහැදිලිව කියලා දුන්නා ....බොහොම ස්තුතියි Aunty. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasikawijenayake2724
@rasikawijenayake2724 10 ай бұрын
ඉතා වැදගත් , ප්‍රයෝජනවත් වැඩසටහනක්
@methminavodya8035
@methminavodya8035 10 ай бұрын
කාලීනව ගොඩාක් වටිනවා මේ වගේ video එකක් කරපු එක. තමන්ට වගේම අනිත් අයටත් අපහසුවක් නොවී කෑම ටික කන විදිහ හරිම ලස්සනට කියල දුන්න. බොහොම ස්තූතියි.😇
@meladefonseka6204
@meladefonseka6204 10 ай бұрын
Very convenient post Anoma. Recently at a wedding one of my neighbours did all the (don't dos) what you mentioned . හරිම අප්‍රසන්නයි. Thanks so much😀
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 10 ай бұрын
Dearest Mrs Anoma, ඉතාම වටිනා අදහස් සමුහයක්.... මමත් මගේ දරුවෝ දෙන්නට හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඒවගේම Mrs. Anoma හැමදාම කියනවා වගේ එදා දවසේ සිදුවූ දේවල් අපි කතා කරනවා.... බොහෝ ම පින් මෙවැනි අදහස් ආදරණීය ව කියලා දෙනවට... තෙරුවන් සරණයි!
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Madam Anoma you have done a very great job These explanations actually good manners and habits are very important to our society At our childhood our parents and the teachers taught us good food habits At present though parents are very busy they should show and tell them the good food habits to their children at the early stage of their life Madam Anoma thank you very much for presenting this God bless you !!!!!!!!!
@chandrarupasinghe1114
@chandrarupasinghe1114 10 ай бұрын
Excellent your presentation .Good lesson explaining table manners for everybody ❤
@janishasenali6338
@janishasenali6338 10 ай бұрын
Anoma aunty kyanne mn dekapu සුන්දරම කාන්තාවක් .
@soni581
@soni581 9 ай бұрын
හොඳම වැඩසටහනක් ❤ කරපිංචා රම්පා ලෙවකන එකත් අප්‍රසන්නයි ..ගොඩක් අය කරනවා . ගොඩක් කට ඇරලා දිව ගොඩක් දික් කරලා කන එකත් මට අප්‍රියයි .පන්සලේදී එක උපාසිකා අම්ම කෙනෙක් දිව එලියට දාන්නේ නැතුව කට ඇරලා විතරක් බත් කට කටට දාගන්නවා මම දැක්කා .හරියට fork එකෙන් කෙලින්ම කටට දාගන්නවා වගේ ..මම එක පුරුදු කලා .හරිම සංවරයි . Very Nice program. ❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 10 ай бұрын
Yes Miss Anoma it's very useful video🥰💐🥰.I learn All the Table Manners from Hostle too our sister superior is very strict too😊.Thank you
@manelchandrasekara5876
@manelchandrasekara5876 10 ай бұрын
ගොඩක් වටිනා උපදෙස් .🙏 ස්තුතියි
@gayanchathurangafonseka9497
@gayanchathurangafonseka9497 10 ай бұрын
අද කාලේ තරුණ පරම්පාරවට හොද video එකක්.කවුරුත් හිතන් නැති ඒ උනත් ගොඩක් ජීවිතයට වැදගත් වෙන දෙයක්.මටත් පොඩි කාලේ මතක් උනා.අපි බත් කනකොට බත් ඉහිරවා ගත්තොත් අපේ තාත්ත බත් අටෙන් අටේට අහුලන්න කියනවා අතු ගාන්නේ නැතුව😂.මට ඒක මතක් උනා මේක බලද්දී.බොහොම ඉස්තූතියි ඔබ තුමියට.❤
@dilukshifernando1859
@dilukshifernando1859 9 ай бұрын
Thanks so much for this valuable advice 💐 I showed this to my daughter as she is learning to eat with her hands.
@dilinirubasingha
@dilinirubasingha 9 ай бұрын
ලස්සනයි හැමදේම.ස්තුති .indoor plants ටිකත් ලස්සනයි
@Ishanson
@Ishanson 9 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමියට ❤
@NetITGeeks
@NetITGeeks 9 ай бұрын
This video is a good one for those of you who are born and/or raised outside of Sri Lanka. Thank you.
@shiamwickram3424
@shiamwickram3424 10 ай бұрын
හරිම වැදගත් වැඩසටහන ස්තුතියි මැඩමි තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉
@DimsKitchenplusJourney
@DimsKitchenplusJourney 10 ай бұрын
හරිම වැදගත් video එකක්. බොහොම ඉසිතුතියි Ms.Anoma👍❤️
@user-fo8eh7cw9t
@user-fo8eh7cw9t 10 ай бұрын
මෙි දැනුවත් කිරිම හරි වැදගත් එක දෙයක් හරි ඉගන ගන්නවනමි අඩුම ගානේ කන එකවත් ඉගන ගනි නේද බුදු ⁣සරනයි ඔබ තූමියට❤❤❤❤❤❤❤
@kevinlevin4525
@kevinlevin4525 10 ай бұрын
අනෝමා ආන්ටි තවත් ලස්සන වෙලා. බොහොම ස්තූතියි ආන්ටි . මේ වගේ දේවල් කියන දෙන එකත් ගොඩක් වැදගත් උයන පිහන දේවල් වලට අමතරව. 🧡💛💚
@ashandesilva4980
@ashandesilva4980 9 ай бұрын
තැන්ක් යූ මිස්❤ හරිම ආදරණීය විදිහට කතා කරනවා... කතා කරනවා අහන් ඉන්න ආස හිතෙනවා..ඒ වගේම ගොඩක් වටින වීඩියෝ එකක් හරිම නිහතමානි විදිහට කියලා දුන්නා.. හැමෝටම ආදර්ශයක්😊❤
@aruniwickramasinghe7602
@aruniwickramasinghe7602 10 ай бұрын
Thanks for your instructions great job
@lakshikaruwanmalie2649
@lakshikaruwanmalie2649 10 ай бұрын
මට මතක් වෙන්නෙ මේ ව්ඩ්යෝ එක බලද්දී මගේ ආච්චි අම්ම එයා තමා අපි ට කියලා දුන්නේ කැම කන්න ඕනේ ව්දිය .මේ සියලුම දේ ඇය අපි ට කියලා දුන්න .ඒ මතක නැවත අලුත් උනා .ඇයට පින් දිය යුතුමයි ඒ මේ අවස්තාවේ දී උවද.❤️🙏
@shiromawijekoon1057
@shiromawijekoon1057 10 ай бұрын
Oba haryatama hari oya sithuwillamab magath ethi una matath esemai obata wagema mamth eyata pin anumodan kala . Eththatama den inna huga denek potha patha denumin piripun unath meweni sirith wirith dannema ne .. mamath anoma ge Walata asana kenek . Mama hithanne apage wayas paramparawen pasu daruwanta paul pasubima magin me denuma lebuna nethiwa giya kiyala...
@dunn6357
@dunn6357 10 ай бұрын
පොඩි කාලේ බැනුම් අහල මතක් කරව කරව අම්මා පුරැදු කරපුවා ❤
@AnomasKitchen
@AnomasKitchen 10 ай бұрын
හොඳ අම්මා කෙනෙක්.❤️❤️
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 10 ай бұрын
Very valuable advice Darling,Thanks 🙏 God Bless you and your family 🙏♥️🙏
@mashi9485
@mashi9485 9 ай бұрын
හරිම වැදගත් video එකක් 🌸❤️ thank you aunty 🥀
@malikaamarasinghe379
@malikaamarasinghe379 9 ай бұрын
Thank you so much.. අපි පොඩි කාලෙ අපිට අම්මා මේ දේවල් කියා දුන්නා.. ඒ වගෙම පාසලෙනුත් කියා දුන්නා. ඒ වගේමයි හරියට ඇවිදින ආකාරය ..පොළොවට බර කරලා අඩි නොතිය, ඒ වගෙම කකුල් අද්දවන්නෙ නැතිව .. මේ වගේ දේවල් පාසල් වල කියා දිය යුතුමයි.. Thanks again..
@nelumflower1536
@nelumflower1536 10 ай бұрын
Thank you. I'm not speaking sinhala so the practical part was helpful. As a foreigner I checked how locals are eating rice and curry and adapted and love the fact that they are eaten by hand. Table manners are different all over the world. Maybe you would like to make an English video to introduce foreigners to eat rice and curry, hoppers, stringhoppers 😊 thank you
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 10 ай бұрын
Yes that should be attended to as most foreigners would like to know. Nothing like eating with your fingers which is so much tastier than eating with fork and spoon.
@lalithajayawardena4462
@lalithajayawardena4462 9 ай бұрын
@@hiramyawikramasinghe8330 වටිනා ඉදිරිපත් කිරීමක්.. වටිනා කරුණු.. ❤💥
@imayamunasinghe
@imayamunasinghe 9 ай бұрын
Don't lie. Your username clearly says that you are Sinhala
@LEMONADE-5000
@LEMONADE-5000 9 ай бұрын
හප්පේ.. බෙදාගත්තට පස්සෙ අනිත් අය ගැන බලන වැඩේ මගේ අතින් වෙන්නෙම නෑ... තෑන්ක්ස් ආන්ටී... දීර්ඝායු...!!
@mimisnowflake2007
@mimisnowflake2007 9 ай бұрын
Mrs anoma I love your videos because you are such a good person .you have pure kind heart thank you for this video❤️
@isuandchaanu
@isuandchaanu 10 ай бұрын
ඇත්තටම වට්නවා ගොඩක් වැදගත් පනිව්ඩයක්.Thank You Aunty ❤😘🤗
@pawanikaushalya1349
@pawanikaushalya1349 10 ай бұрын
ආන්ටිගෙ වීඩියෝ එක නම් හිනාවෙවී බැලුවෙ..හරිම වටිනා වීඩියෝ එකක්..❤
@Elysian_Diaries
@Elysian_Diaries 9 ай бұрын
පිලිවෙලට හරි ලස්සනට කියල දුන්න ඇත්තටම ආදරෙ හිතුනා කතා කරපු විදියට මේ මං පලවෙනි වීඩියො එක බලපු ❤️ ඒ වගේමයි මේ වීඩියො එක ගොඩක් වටිනවා.
@lalaniabhayathunga1073
@lalaniabhayathunga1073 9 ай бұрын
අද සමාජයට බොහොම වටිනා පනිවිඩයක්.ස්තුති.
@ravi-nr9jn
@ravi-nr9jn 10 ай бұрын
කවෘත් නොහිතන පැත්තක් ගොඩක් අය කරන්න අදහසක් වත් නෑ මේ වගේ දෙයක් ඇත්තටම ආන්ටි ගොඩාක් වටිනවා මේක බොහොම ස්තූති
@lalithgamage3951
@lalithgamage3951 10 ай бұрын
Daru dariyannta ithama watina video ekak. Godak wdagath video ekak. Thanks anoma. Thanks
@ruthfernando3421
@ruthfernando3421 10 ай бұрын
Excellent, Thank you so much dearAnoma, Godbless you.
@SamanthiGamage8888
@SamanthiGamage8888 10 ай бұрын
Ana harima watina video ekak. Mama harima asawen baluwe. Ape rate minissunta godak wedagath me upades tika. Mokada anith minissunta aprasanna nowi kana eka harima pinak. Oyata godak pin mewa kiyala denawata. Oya harima adaraneeya Amma kenek. ❤❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 10 ай бұрын
හරිම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ඔබතුමියට ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@user-hq7gr1jc7z
@user-hq7gr1jc7z 9 ай бұрын
කඩහඩ හරිම ආදරනීයයි හරිම ආසාවෙන් බැලුවෙ ආන්ටි වැදගත් වීඩියෝ එකක් ❤
@geethanganirajaguru580
@geethanganirajaguru580 10 ай бұрын
Best ever presentation dear Mrs.Anoma Wijetunge❤
@HelaLee
@HelaLee 9 ай бұрын
I haven't seen her in real or just never ever met before. But her look is saying everything❤. Such a humble person❤ all the very best❤
@TravelalongNZ
@TravelalongNZ 10 ай бұрын
My parents taught me the same and I was and am a different person - I didn’t like mixing food together. Even today in some teledramas, it is very unpleasant to hear the sound of mixing (crushing) food. 😊. Good video Anoma.
@ramyapremadasa9998
@ramyapremadasa9998 10 ай бұрын
හරිම වටිනවා thank you very much
@kithsiriwl7657
@kithsiriwl7657 9 ай бұрын
බොහෝම වැදගත් පාඩමක් අද ඔබ කියලා දුන්නා ඔබට තෙරුවන් සරණයි🙏🙏
@NilanthiWewageDona-ts7kj
@NilanthiWewageDona-ts7kj 10 ай бұрын
Thank you for the precious advice.God bless you!
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 10 ай бұрын
හරිම වටින දැනුවත් කිරීමක් .❤❤❤❤❤❤
@kanthiperera8419
@kanthiperera8419 10 ай бұрын
Harima wadagath vedio ekak. Thank you very much
@user-eq1zg5rs2e
@user-eq1zg5rs2e 9 ай бұрын
A great advice to everyone ❤❤ specially to the new generation
@rohinikulathunga8575
@rohinikulathunga8575 10 ай бұрын
හරිම වැදගත් පැහැදිලි කිරීමක්...
@anujakarunaratne7262
@anujakarunaratne7262 9 ай бұрын
Love watching your videos as they are natural and decent 🙏🙏
@shiranisilva4746
@shiranisilva4746 10 ай бұрын
Very useful video ...thankyou so much dearAnoma....
@ranjaniathalage3888
@ranjaniathalage3888 9 ай бұрын
වටිනා අදහසක්. ස්තුතියි ඔබතුමියට❤
@w.athilinawathie4957
@w.athilinawathie4957 9 ай бұрын
ගොඩක් වටිනවා. ස්තුතියි. තෙරුවන් සරණයි !🌹
@nilukathathsara1922
@nilukathathsara1922 10 ай бұрын
හරිම වටින වීඩියෝ එකක් 🙏❤️
@soba7201
@soba7201 10 ай бұрын
වටිනා video වක් බොහොම ස්තුතියි ❤
@supipiperera
@supipiperera 10 ай бұрын
මගේ පුතාට තවම අවුරුදු 5යි.එයා ආසම අනෝමා ආච්චිගෙ recipe බලන්න. හරිම ප්‍රසන්නයි ඔබතුමිය.
@kethmahanthage3276
@kethmahanthage3276 9 ай бұрын
Thank You Aunty ❤ Its very relaxing to listening to you...
@jayanthagamage512
@jayanthagamage512 10 ай бұрын
හරිම වටිනා vidio eakkak බොහෝම pin ඔබ thumiya..
@SenithiMapatunage
@SenithiMapatunage 10 ай бұрын
you are truly talanted and so humble . thank you madam
@madhushanika9983
@madhushanika9983 4 ай бұрын
හරිම වටිනවා ආන්ටී.බොහොම ස්තූතියි ❤️
@SJAcreating2233
@SJAcreating2233 10 ай бұрын
❤හරිම ලස්සනයි ඔයාව දැක්කම් හිත පිරෙනව ආන්ටි
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 10 ай бұрын
හරිම ලස්සන,ඒ වගේම වැදගත් දේවල්
@user-vn3oi4lj6i
@user-vn3oi4lj6i 10 ай бұрын
Obatumiya wage kawruth ohoma kiyala denne Naha,Tank you very much,
@minhaelson5865
@minhaelson5865 10 ай бұрын
You taught good habits to us thanks God bless you
@umanipinidiya6260
@umanipinidiya6260 10 ай бұрын
හරිම වටිනා උපදෙස් ටිකක් තමයි අද විඩියොවෙන් ඉගෙන ගත්තෙ ගොඩක් ස්තුති මිස් ඔබ තුමියට බුදු සරනයි
@padminiwithanage3886
@padminiwithanage3886 10 ай бұрын
9 h9
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,5 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН