Easy & Quick Remedy For Mucus Of Pigeons | පරවියන්ගේ සෙම සුව කරන ඉතා පහසු ප්‍රතිකාරය

  Рет қаралды 5,289

CeylonTeacher

CeylonTeacher

Күн бұрын

Пікірлер: 24
@thushanchamara9174
@thushanchamara9174 2 жыл бұрын
kukulluntath hodada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හොදයි, හැබැයි නිතරම දෙන්න එපා
@pasinduishan2249
@pasinduishan2249 Жыл бұрын
මගේ පරවියන්ගේ ඇසේ නොබ් එක ඉදිමෙලා රතු පාට වෙලා ඇස් වහා ගෙන ඉන්නේ සෙම නිසාද
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝ දුරට සෙම නිසා තමයි එහෙම වෙන්නේ, හැබැයි සමහර විට බැක්ටීරියා ආසාදනයක් ඇතිවෙලා වෙන්නත් පුලුවන්
@nandaniranaweera6479
@nandaniranaweera6479 2 жыл бұрын
පරවියන්ගෙ තව විඩියෝ කරන්න
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ලගදීම කරනවා, ඒ පිළිබදව උනන්දු කිරීම පිළිබදව ඔබට බෙහෙවින්ම ස්තුතියි..!
@JanakaJanakalanka
@JanakaJanakalanka 5 ай бұрын
Paraviyo wamane danawata denne monawada
@Yasas-c5s
@Yasas-c5s Жыл бұрын
පොඩි පැටවුට දුන්නය කමක් නැද්ද
@Yasas-c5s
@Yasas-c5s Жыл бұрын
කවුරු හරි උත්ත රයක් දීපන්
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
කෑම කවන පැටවුන්ට දෙන්න එපා මහත්මයා
@sadeepasadiya6034
@sadeepasadiya6034 Жыл бұрын
වතුරට කලවම් නොකට සිලින්ජරයක් අරන් පෙව්වොත් අවුල්ද 😕
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
එකට කමක් නැහැ
@thusharaartigala9104
@thusharaartigala9104 2 жыл бұрын
Belle ledeeta beheth kohomada?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ෆාමසියේ තියෙනවා පෙත්තක්, හැබැයි මට ඒකෙ නම නම් මතක නැහැ, ඒක බොන වතුරට දාලා දෙන්න
@ajithbandara3400
@ajithbandara3400 2 жыл бұрын
Kukulantath 5k sadaha oya pamanayamada sar nathunam eta wada adu wadi wenna oneda kiyanna oy behethama kukulanta dena maththarawa kiyanna godak ස්තුති
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ බෙහෙත කුකුලන්ටත් ඉතාම ගැලපෙනවා, පරවියන්ට දෙන මාත්‍රාවට වඩා එක හමාරක් වැඩියෙන් වසරකට වඩා අඩු සත්තුන්ට ලබා දෙන්න, ඒ වගේම පරවියන්ට ලබා දෙන මාත්‍රාවට වඩා දෙගුණයක් වැඩි මාත්‍රාවකින් වයස අවුරුදු 1කට වඩා වැඩි සත්තුන්ට ලබා දෙන්න, මේ ගැන වැඩ සටහනකුත් මම ලගදීම අරගන එන්නම් මහත්මයා
@ajithbandara3400
@ajithbandara3400 2 жыл бұрын
Godak ස්තුතියි , sathiyata 1k sathi4k denna one a dena 1 dawasa dawasa purama bonna thibunata kamak nadda nathinam a dawasata ki gamanak vitharada sar denna one
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
දවස පුරාම බොන්න තිබ්බට කමක් නැහැ මහත්මයා
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 2 жыл бұрын
Powanna pulluwand6
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පුලුවන්, හැබැයි නහයට යවාගන්නෙ නැතිව පොවන්න ඕනි
@ajithbandara3400
@ajithbandara3400 2 жыл бұрын
Kukulanta denna oneth sathiyata 1 sathi 4k da sar
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මේ බෙහෙත කුකුලන්ටත් ඉතාම ගැලපෙනවා, පරවියන්ට දෙන මාත්‍රාවට වඩා එක හමාරක් වැඩියෙන් වසරකට වඩා අඩු සත්තුන්ට ලබා දෙන්න, ඒ වගේම පරවියන්ට ලබා දෙන මාත්‍රාවට වඩා දෙගුණයක් වැඩි මාත්‍රාවකින් වයස අවුරුදු 1කට වඩා වැඩි සත්තුන්ට ලබා දෙන්න, මේ ගැන වැඩ සටහනකුත් මම ලගදීම අරගන එන්නම් මහත්මයා
@SadaruKrishmal-vw4yg
@SadaruKrishmal-vw4yg 6 ай бұрын
දවසකට දෙපාරක් දෙන්න ඔිනැ ද
@CeylonTeacher
@CeylonTeacher 5 ай бұрын
එහෙම කරන්න පුලුවන් නම් වඩාත් හොදයි
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 14 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН