Easy yet tasty Potato Rice! The first meal I created in my "New Kitchen" | Traditional Me

  Рет қаралды 505,236

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 640
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
සිරිවර්ධන මාමා මීගමු ගිහින් එනකොට ගෙනල්ල දුන්න අලුත් ඇපල් ජාතිය හරිම රසයි. පැනිම පැනි රසයි. හොඳට හැදුනු මසං ගෙඩියක් තරම් චූටිම චූටි ඇපල් ගෙඩි දැක්කම මට එක පාරටම පුදුමත් හිතුනා. මම එක එක ජාතියෙ කැම හදන්න වගේම එක එක ජාතියෙ පලතුරුත් කන්න ආසයි කියල දන්න නිසාම සිරිවර්ධන මාමා මීගමු ගිහින් එන හැම දාකම මොනව හරි අලුත් ජාතියක් මට ගෙනල්ල දෙනවා. අපේ රටේ වැවෙන්නැති හිම වැටෙන සීතල රටවල හැදෙන එක එක ජාතියෙ මිදි, ඇපල්, පෙයාස්, නාරං දොඩම් කිවි වගේ දේවල් අපිට රස බලන්න හම්බවෙන්නෙ එහෙම. මල්ලිත් ගෙදර නොහිටපු එකේ අත්තම්මයි මමයි වේල පහෙන් දවල්ට කාල ඉද්දි මට නිකමට හිතුනා ඇපල් ගොඩකුත් තියෙන නිසා හවසට කන්න මොනව හරි හදන්න ඕන කියල. ඉතින් මං ඉක්මනටත් ලේසියටත් එක්ක කෝප්ප වලම හදාගන්න පුලුවන් විදියෙ පුඩිමක් හැදුවා. සීනියි කුරුඳු කුඩුයි එක්ක උණු වතුරෙ තම්බගත්ත චූටි ඇපල් ගෙඩි පොඩි පොඩි කෑලි වලට වෙන් කරගෙන පුඩ්මට එකතු කරගත්තම වෙනමම රසක් ඉස්මතු වෙන්නෙ. ඒත් පැනිම පැනි රහ ඇපල් වලට තව සීනිත් දාන්න ඕනද කියල සමහර අයට හිතෙනවත් ඇති. ඇත්තටම කොච්චර පැනි රස වුනත් ඇපල් වල පොඩී ඇඹුල් රහකුත් තියෙනව නේ. අන්න ඒ ඇඹුල් ගතිය නිසා චූටි චූටි ඇපල් කෑලි නැවුම් කිරිත් එක්ක එකතු වෙද්දි ඒ කිරි ටික කැටි ගැහෙනවා. සීනි වතුරෙ පොඟවගත්තම ඒ ඇඹුල් ගතිය මැකිල යනවා. ඒ වැඩ කරන අතරෙ මල්ලිත් හෙමි හෙමින් ගෙදරට ගාට ගාට එනව පෙනුනා. පේන විදියට දවල්ට කොහෙන්වත් කාල නෑ වගේ. එක්කො එහෙම වෙන්නෙ ඒ ගෙදරක කෑම මෙයාට හිතට අල්ලල නෑ. නැත්නම් මොකක් හරි අජීරනයක් වගේ බඩේ අමාරුවක් වෙන්න ඕන. ඒත් ඉතින් ලෙඩක් අසනීපක් වගේ දෙයක් නම් අපේ මල්ලිගෙ කටින් ලේසියෙන් එලියට එන්නෑ. මම හරි අත්තම්ම හරි ඒ ගැන මොහොතකටවත් කලබල වෙනවට එයා පොඩ්ඩක්වත් කැමති නෑ. පිරිමි ළමයි එහෙම තමයි. ඉතින් මම හිතුව හරියටම හරි. බඩේ අමාරුවක් වගේ නිසා වෙන්න ඕන, කන්න කම්මැලියි කිව්වෙ. ඒකනෙ ඔය නාරං වගේකින් බීම එකකුත් හදාගත්තෙ බොන්න. ගම්මිරිසුයිත් මීපැනියි එකට මුහුවෙච්ච නාරං රස එකට එකක් කදිමෙට ගැලපෙනවා. ඒ අතරෙදි හැපෙන චූටි චූටි නෙල්ලි කෑලි නිසා බීම උගුරක් ගානෙ එක එක රසවල් දිවට දැනෙනවා. හරිම සරල බීම එකක් වගේ හිතුනට වැඩිම රසක් දැනෙන්න ⁣එහෙම බීම ජාති හැදිල්ලක් නම් සමහර වෙලාවට මටත් හිතාගන්න බෑ. මල්ලිත් බඩගින්නෙ නිසා, අපිත් වේලාසනින් දවල්ට කාපු නිසා මම දවල් ඉතුරු වෙච්ච බත් වලින් හවසට කන්න පොඩි කෑමක් හැදුවා. අල ලූනු නැහැමින් බැදගත්ත ගිතෙලින් තෙම්පරාදු කරගත්ත මේ බත් එක අපේ රටේ ජනප්‍රිය කෑමක්. ඉතින් මල්ලියි අත්තම්මයි ඒක කන අතරෙදි මම හුමාලෙ තැම්බිලා නිවෙන්න තියාපු පුඩිම සරසගත්තා. ඉදුනු ඇපල් කෑලි චූටියට කපල පුඩිමට උඩින් දගෙත්තෙ ඒ ඇපල් කෑලිත් එක්ක තැම්බුනු ඇපල් කෑලි හැපෙද්දි එකට එකක් වෙනස් රසවල් මතුකරන නිසා. චූටි චූටි මිංචි දලුත් ඒකට ලස්සන වෙන්න වගේම සීතල රසයක් මවන්නත් උදව්ව කරනවා. ඉතින් මල්ලි නම් හරිම ආසාවෙන් බත් කාල තිබුනා. හැමදාම කියනව වගේ ඒක තමයි ඉතින් මගේ සතුට. ආ තව දෙයක් ගැන කියන්න අමතක වුනානෙ. ඔයාල දැක්ක දේ හරියටම හරි. මේ මගේ අලුත් කුස්සයි තමයි. දැන් අපි ඉන්නෙ අත්තමමගෙ මහ ගෙදර. ඒ කියන්නෙ අත්තම්මත් ඉපදුනු ගෙදර. අත්තම්ම කැමතියි එහේ ඉන්න. ඉතින් කොහේ හිටියත් මම ආස මගේ පරණ තාලෙට ඉන්න. ඉතින් මම මහගෙදර පරණ මැටි කුස්සිය මගේ තාලෙට ටිකක් වෙනස කරගත්තා. සමහර දේවල් අලුත් වෙද්දි, වෙනස් වෙද්දි අපේ ජීවතත් නැවුම් වෙන්න ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒ අලුත් බව අපිත් නොදන්න ආශිර්වාදයක් අපේ ජීවිත වලට ගෙනල්ල දෙනවා. ඉතින් මුලු රටකම බලාපොරොත්තු වෙනස්වෙලා අලුත් වෙලා තියෙන මොහෙතෙක අපේ ජීවිතත් වෙනස්වෙලා නැවුම් වෙනවට මම හරි කැමතියි. ආදරයෙන් නදී 💜
@traveltectours6561
@traveltectours6561 2 ай бұрын
Hello my dear all friends all around the world. New and fresh travelling season is coming up from November 🍂🪴🎊 So i cordially, warmly and respectively invite all of you to come to Sri Lanka and enjoy this kind of indigenous and authentic culinary experience where you can't get from nowhere in the world in so delicious and healthy manner 💚👍 Much love Nadee and Malli from Colombo ❤️🇱🇰
@ShashiRanasingha-y2j
@ShashiRanasingha-y2j 2 ай бұрын
@oshadee12w43
@oshadee12w43 2 ай бұрын
❤❤❤❤❤
@sumudukanchana5289
@sumudukanchana5289 2 ай бұрын
ආදරණීය ලස්සන වීඩියෝ එකක් අදත්. ❤😍 අලුත් කුස්සියත් ගොඩක් ලස්සනයි .
@lakshaya8689
@lakshaya8689 2 ай бұрын
Hii ilove this cooking way ilove this recepies n❤nadee❤
@user-dj3de8ce1y
@user-dj3de8ce1y Ай бұрын
The videographer's talent is excellent. The way he captures shots is incredibly creative. ❤❤
@thangamselvanayagam3981
@thangamselvanayagam3981 2 ай бұрын
We are from India tamil nadu . Today we tried your apple cherry pudding recipe. The outcome was tasty and delicious.Thank you .We are eagerly waiting to try more recipes.
@SaPar-b6d
@SaPar-b6d 2 ай бұрын
So Healthy looks delicious 😋 enjoy. From U. K.
@mariaolvera5932
@mariaolvera5932 14 күн бұрын
Todos sus videos son bellísimos srta Nadee ,los disfruto muchísimo 🥰,me encanta su tierra y todo lo bendecida que es , saludos desde México 🇲🇽🤗👍🌹
@LinhanHarvest-pl2te
@LinhanHarvest-pl2te 2 ай бұрын
Hello! Thank you for sharing this wonderful recipe with the community of kitchen enthusiasts, your village life image. I wish your family health and happiness. I wish everyone who reads this comment will always be lucky in life.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you for your kind words! 🙏 Wishing you good health and happiness as well. 💖
@lalliepillay8613
@lalliepillay8613 3 күн бұрын
Loving all your delicious recipes, especially the rice and Gobi, and your brothers salad😋😋😋Love from South Africa
@nildarsantiagoortiz9382
@nildarsantiagoortiz9382 2 ай бұрын
Mi querida familia es un honor verlos nuevamente no se quien estaba perdido yo o ustedes pero me alegro volver a encontrarlos todo se vio exquisito como siempre nunca me decepcionan cuidencen mucho y continúen si trabajo de excelencia
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Muchas gracias! 🥰🥰🥰
@sujathaverghese5057
@sujathaverghese5057 2 ай бұрын
Wow absolutely lovely and amazing recipes ❤!!! The exotic fruit punch, tasty potato rice and last but not the least the caramel apple mug pudding was the most exotically yummy. A total scrumptious meal 👌🏻👌🏻👌🏻🥰🥰🥰!!
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks a lot! I'm so happy you enjoyed my meals! 🥰🥰
@ShaliniPrabaharan-ni9of
@ShaliniPrabaharan-ni9of 2 ай бұрын
Me and mom enjoy your videos a lot. Mom passed away last week. watching this video without mom, but in spirit she is blessing both Nangi, malli and grandma too.😇
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
🙏🏽❤️‍🩹 Sending you all the love and strength
@ShaliniPrabaharan-ni9of
@ShaliniPrabaharan-ni9of 2 ай бұрын
@@TraditionalMe Thank you so much.
@summerhobbs7146
@summerhobbs7146 Ай бұрын
I’m so sorry for your loss. I’m sure your momma is there with you watching❤
@mariandelaserna
@mariandelaserna 14 күн бұрын
You Made me cry ugly 😭 cause I watch these videos with my mom
@adolfogonzalez2846
@adolfogonzalez2846 2 ай бұрын
Gracias por tus gastronomías de ustedes debe de estar buenísimo tus platillos que ases y más que con tus propias manos los ases saludos dónde quieras que te encuentres y pos tu ermano también se be que ase buenas bebidas cuídense y sigan adelante
@adelinasantos1639
@adelinasantos1639 2 ай бұрын
Maravilhosas receitas!! Esse arroz eu quero fazer !! Achei muito interessante!! Deus abençoe vcs aí!! ❤❤❤❤
@raiborges9511
@raiborges9511 9 күн бұрын
Que receita deliciosa .Parabéns do Brasil ! 🇧🇷
@dunravin
@dunravin 2 ай бұрын
The fried rice with fried potatoes, onions, garlic, peanuts and raisins! So simple yet brilliant! ❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Yes! Thank you!
@tasneembano8892
@tasneembano8892 2 ай бұрын
Always charming lovely show ❤ from Canada ❤❤❤
@SimoneClarke-v9b
@SimoneClarke-v9b 2 ай бұрын
Thanks for the very detailed description in the "more" section. I enjoyed reading it ❤
@lucadorina9234
@lucadorina9234 2 ай бұрын
I like everything,The kitchen,The fire ,The luxurious nature,The musical background,The dishes that you cook.❤❤
@jamilahjasmineb.dugano7168
@jamilahjasmineb.dugano7168 2 ай бұрын
So amazing videos and very traditional....happy watching here from Philippines...God bless you both ❤️🙏🏻
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much! It's lovely to have you watching from the Philippines 😊🙏🏻
@gladysaguero3298
@gladysaguero3298 2 ай бұрын
I love you my girl💕🌻🌻everything you cook it looks amazing 😋 😍 Delicious ✨🌻💕
@martapereiradasoledade5431
@martapereiradasoledade5431 2 ай бұрын
A apresentação dos pratos, cultura linda e impecável, cores nos alimentos ...que divino! Amo estes vídeos.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Obrigada pela gentileza! Fico feliz que tenha gostado 🥰
@anjaiahderangula6711
@anjaiahderangula6711 23 күн бұрын
Wow super beautiful weather buatifull life your home buatifull temple your potato curry rice super tasty nice cooking 🌹🌹🌹🌹🇮🇳🌷🌷🌷🌷🌷🌷💖💖❤️❤️👌👍
@stellajayawardene9529
@stellajayawardene9529 2 ай бұрын
Love your cooking and your life style, everything is so peaceful, your village is so beautiful🥰❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much! I'm glad you enjoy the peaceful vibes of our village.
@martapereiradasoledade5431
@martapereiradasoledade5431 2 ай бұрын
Comida saudável, magnífica e tudo de bom.🥗🥣
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Obrigado por assistir! 😊
@ballirambhagoutie1978
@ballirambhagoutie1978 2 ай бұрын
Very nice recipe ❤ love it, stay blessed 🙌... Trinidad WI 🇹🇹
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Love that you're watching all the way from Trinidad! 🔥
@SoniaMaria-o4b
@SoniaMaria-o4b 2 ай бұрын
Eu estava com saudades de vcs, vc, seu irmão e a vovó, achei que vc não fazia mais vídeos. Eu sou Sônia, moro no Brasil, em São Paulo Capital ,adoro ver vc fazer comida e fico com água na boca. Mil 💋💋💋💋💋❤❤❤❤❤❤😢
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💜️💙💜️💙💜️💙
@relax2dream164
@relax2dream164 Ай бұрын
Your meals look so delicious! Grandmother and brother are so lucky.❤️🇨🇦
@lulusantaana804
@lulusantaana804 2 ай бұрын
Hi, im a Filipina subscriber working here in Qatar. I have Sri Lankan family friends. They are all amazing people. I love Sri Lankan foods also. InshaAllah, would love to visit your country to experience your amazing place ❤❤❤
@manishab5472
@manishab5472 2 ай бұрын
It is in india not srilanka i guess
@rashmikavindaya1999
@rashmikavindaya1999 2 ай бұрын
​@@manishab5472 no this is sri lanka.
@dishari197
@dishari197 2 ай бұрын
Glad to hear that 🥰🥰🥰..
@pradeepjayarathna6660
@pradeepjayarathna6660 2 ай бұрын
No this is my country SRI LANKA...❤❤❤
@malindachamika
@malindachamika 2 ай бұрын
Greetings from Qatar.
@adrianavelazco8439
@adrianavelazco8439 2 ай бұрын
hermano porque comes tan aprisa saborea la comida que la hermana a preparado con mucho cariño .. abuelita cariños
@Chr.U.Cas1622
@Chr.U.Cas1622 2 ай бұрын
Dear Traditional Me family. 👍👌👏 Oh WOW, simply fantastic! Everything looks extremely fresh and delicious. The lush green surrounding is always quite stunning. Thanks a lot for making teaching explaining recording editing uploading and sharing. Best regards luck and especially health to all 3 💚💚💚 of you.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💜️💙💜️💙💜️💙
@thereselewis6219
@thereselewis6219 2 ай бұрын
Blessings Nadine, Milee & Grandma tfs another beautiful video, always watching 👍❤️🌹🌺
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much! 🙏❤️🌹🌺
@montsesr2576
@montsesr2576 2 ай бұрын
Que hambre me ha dado al ver ese arroz y el pudin. Felicidades!! 😘
@juliannavernon4203
@juliannavernon4203 Ай бұрын
Interesting and beautiful ❤️ thankyou.❤
@bastiananthony3392
@bastiananthony3392 2 ай бұрын
Yummy Yummy. Thanks for this video.
@prettyom8727
@prettyom8727 2 ай бұрын
The background music is absolutely beautiful.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💙💜️
@jorgecarrasco7390
@jorgecarrasco7390 2 ай бұрын
Que arroz tan delicioso y el postre tambien mmm se me antojo provecho.saludos y muchas Bendiciones
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Gracias, espero que te haya gustado! 👩‍🍳💕
@NESIJOHNSON1121
@NESIJOHNSON1121 19 күн бұрын
Love watching
@carolmorrison3776
@carolmorrison3776 2 ай бұрын
Your new kitchen is beautiful by the way , enjoy making many delicious meals for your family in there
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you! I’m so happy to be here, and I’m looking forward to sharing many more recipes with you.
@YenNhiskitchen
@YenNhiskitchen 2 ай бұрын
màu sắc tươi đẹp của tự nhiên và đồ ăn thiên nhiên ban tặng. đất nước của bạn rất đẹp cũng giống như quê hương tôi vậy
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💜️💙💜️💙💜️💙
@mindtoheart1917
@mindtoheart1917 2 ай бұрын
Your videos are amazing... they have a calming nostalgic vibe in them.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💙💜️
@JunAJalil
@JunAJalil 2 ай бұрын
Greetings from Singapore 🇸🇬. Love your New Kitchen. There's more seats now n it's facing your beautiful paddy fields. Great meal with awesome view. ❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks for your kind words. We're so happy you liked the new space and the delicious Potato Rice! 😊
@linaantonioli4060
@linaantonioli4060 17 сағат бұрын
so relaxing video
@VijayavlogsinDubai
@VijayavlogsinDubai 2 ай бұрын
I love your cooking with peaceful background music from Dubai 😌
@helieterosa712
@helieterosa712 2 ай бұрын
Que receita deliciosa Need. Não conhecia esta combinação . Ela é perfeita.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Obrigada pelo comentário! 😊 Fico feliz que você tenha gostado da receita!
@rosineiresilva6013
@rosineiresilva6013 2 ай бұрын
Você como sempre arrasando parabéns amo seus vídeos sua avó e seu irmão Deus abençoe grandemente vocês 🎉🇧🇷
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Obrigada pela sua gentileza! 🥰
@hoangchung1987
@hoangchung1987 3 күн бұрын
you are so good, great video good luck
@shaguftamukhtar577
@shaguftamukhtar577 2 ай бұрын
Very nice video food is so delicious
@rosamonteiro3964
@rosamonteiro3964 2 ай бұрын
Já tinha saudades dos seus vídeos, um abraço de Portugal
@hemabhamburkar1924
@hemabhamburkar1924 2 ай бұрын
I like your kitchen and utensils and freshness and your recipe.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks! I’m happy you liked the recipe and the kitchen.
@CreativoschannelC9
@CreativoschannelC9 2 ай бұрын
Congratulations, great prayers, greetings from Panama
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Sending love back your way! 🙏❤️
@nildamolina8330
@nildamolina8330 2 ай бұрын
Hola hermana y hermano 👫 acá disfrutando de ver su vídeo el postre, aperitivo y almuerzo arroz que rico 😋🤤 muchas gracias 💋💋💋 a la Abu 🧑‍🦳 😘🤗❤️💋🇦🇷🇦🇷🇦🇷🇦🇷🇦🇷
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Gracias, que bueno que te haya gustado! ❤️ 🇦🇷
@narenperera
@narenperera Ай бұрын
Awesome presentation
@arpitaghosh5610
@arpitaghosh5610 2 ай бұрын
Lots of love to you and your beautiful family 💖 you know the amount of happiness i feel watching you cooking same happiness i feel watching your brother enjoy those food if not more. That's the most beautiful way to appreciate food and the person , who makes it. 😊 Stay happy!
@mypetsmygarden
@mypetsmygarden 2 ай бұрын
Your Easy Potato Rice recipe looks delicious! It's great to see you starting your journey in the new kitchen with such a tasty dish. Can’t wait to try making it myself
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Let me know how it turns out!
@flormariaestradabeita6491
@flormariaestradabeita6491 Ай бұрын
Yo aprendo de ustedes, de su comida trato de hacerlo porque aqui no ahi algunos productos alla utilizan. Los tres son personas vellas Dios los vendiga 😊❤
@magiverbrown2920
@magiverbrown2920 2 ай бұрын
Hello, family. The rice and potatoes looked delicious, as did the pudding for dessert. Greetings and blessings from Mexico. 🙏🫂💫🙋
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
🙏🫂💫 I'm so glad you enjoyed the video! I'm always happy to hear from my international viewers. 😄
@sdrodrigues8280
@sdrodrigues8280 2 ай бұрын
So nice to see u trio after a long time. Your Sri Lanka country is beautiful your village is beautiful,your house is beautiful and the entire surrounding is mesmerising. Your food is mouth watering,delicious as always. Back ground music is soothing. See u soon bye.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
We are so glad you enjoyed the video! 😍 It’s always a joy to share our culture and recipes with you. ❤️
@premlatapatankar217
@premlatapatankar217 2 ай бұрын
nice rice recipe. and tasty cakes❤❤❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks so much!😊😊😊
@marsitahdaud3536
@marsitahdaud3536 2 ай бұрын
Wouww, i'm so impressed
@gaitreeferguson3012
@gaitreeferguson3012 2 ай бұрын
Hello Nadee also your brother. You cook such amazing dishes , making it looks so simple to cook. Love the nature there.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much! 🙏😊
@NewVillageLife2024
@NewVillageLife2024 2 ай бұрын
It's wonderful to see simple, easy-to-make dishes featured in the village kitchen! 🍚 The cooking program by Chị and Anh brings such warmth and community spirit. It's a great way to celebrate traditional recipes and inspire others to cook at home. Can't wait to try out these delicious recipes
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you for your kind words! We are happy to share our love for traditional food with you all! 😊
@monicacomas1188
@monicacomas1188 2 ай бұрын
Mi querida Nadee gracias por tus recetas y Felicidades tu cocina esta espectacular un saludo desde Colombia 👏👏👏👏👏👏👏👏
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Muchas gracias por sus amables palabras! 💖💖💖
@Savininathara-qn3jn
@Savininathara-qn3jn 2 ай бұрын
My mind can relax by watching your videos❤❤🎉
@sharminisinniah6685
@sharminisinniah6685 2 ай бұрын
for sure.. Nadee's cooking videos are always delicious and awesome😋👋👋👍💖💖
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
I am glad that my videos can bring you some peace 🙏❤️
@Lyadia22
@Lyadia22 2 ай бұрын
Bạn thật khéo tay,món Bạn nấu rất ngon
@KalyaniBallari
@KalyaniBallari Ай бұрын
Super natural video
@mariaa6888
@mariaa6888 2 ай бұрын
I love watching your videos!❤ The way you cook foods is amazing! Cooking from the heart ❤️❤️❤️ All foods looks yummy😋
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much for your kind words! I'm so glad you enjoy my videos 💖
@mariaa6888
@mariaa6888 2 ай бұрын
@TraditionalMe you're very welcome ❤️❤️🙏
@gaganpreetkaur7595
@gaganpreetkaur7595 2 ай бұрын
As always beautiful video ❤❤❤❤❤grateful 🙏
@karina_3000
@karina_3000 2 ай бұрын
Eu fico me perguntando imaginem do que ela seria capaz dentro de uma cozinha mega moderna,super equipada☝️😄
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
A cozinha é apenas um espaço, a paixão e a criatividade são o ingrediente principal! 👩‍🍳
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 2 ай бұрын
💙🍁🇧🇷🍁💙 Brazil Muito Saboroso seus temperos .Sua habilidades e suas conquistas. É o que nos traz , Alegrias . Parabéns . Por mais um vídeo lindo . Deus te ilumine e te Abençoe
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Obrigada pela gentileza! 💖
@SudathDarshana-r6i
@SudathDarshana-r6i Ай бұрын
ඒ පරිසරය ට මම හරිම ආසයි. ඒ ගෙදරට ඔයා මහන්සි වෙලා හදන කෑම වලට අපේ කමට ඒ සරල ජීවිතේට මම ගොඩක් කැමතියි. ඔයාගේ වීඩියෝ එකක් කියන්නෙම හරි සුන්දර ඉදිරිපත් කිරීමක්.❤ වර්ණ ගලපලා ඇහැට හරිම ප්‍රියයි. ❤❤
@reinebrazil4705
@reinebrazil4705 2 ай бұрын
wow congrats to your new kitchen i been watching your video when cooking so amazing and the presentation love it.. from philippines❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much! Glad you enjoyed the video! 🙏💖
@SahMai
@SahMai 2 ай бұрын
You guys r making a fortune with your fruit and vegetable farm, good on you.
@Nia-1a
@Nia-1a 2 ай бұрын
The love when Grandma and brother are eating, God bless you all 🙏✌👌
@MochchandranKandappan
@MochchandranKandappan 2 ай бұрын
வணக்கம் Sister 🙏 You make every meal better ❤️👍❤️👍❤️👍 Excellent ❤️❤️❤️👍👍👍 Thanks to you 👍❤️🙏
@marilzafirminadossantosmar1595
@marilzafirminadossantosmar1595 2 ай бұрын
Ola ha faz bastante tempo que te acompanho esses vídeos maravilhosos seus vídeos mi traz uma paz inesquecível doi que curou minha depressão continue assim brilhando sempre vcs é show um grande abraço aqui de Brasil amo vcs ❤️❤️❤️
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Que legal saber que meus vídeos te trazem paz! 🙏❤️
@vanathyamirthalingam227
@vanathyamirthalingam227 2 ай бұрын
So nice and beauty family. God bless you
@charogonzalez5394
@charogonzalez5394 2 ай бұрын
Delicious 😋❤️
@chandramurali9510
@chandramurali9510 2 ай бұрын
I am melted by episode starting & ending music
@subramaniamapplanaidu8026
@subramaniamapplanaidu8026 2 ай бұрын
Such a wonderful recipe
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much! 🥰
@EmyLemuz-j7g
@EmyLemuz-j7g 2 ай бұрын
Wuaau , very delicious
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks! Glad you liked it.
@Sugumarsmi
@Sugumarsmi Ай бұрын
This is mind blowing, Super recipie, as usual my daughter loves all your wishes, we wish to meet you one day
@hobykus5093
@hobykus5093 2 ай бұрын
Pemandangan desa yang sangat menarik merupakan gambaran kehidupan, memasak makanan dengan bahan bahan alami seperti sayuran organik jauh lebih sehat apabila dikonsumsi dan cara penyajian nya pun dengan cara tersendiri dan menggunakan resep khusus
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💙💜️
@gurbachansingh9242
@gurbachansingh9242 2 ай бұрын
Mind relaxing video 🎉🎉❤❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
I'm so glad you enjoyed it! 😊
@sandrabahadoor6570
@sandrabahadoor6570 2 ай бұрын
You are so blessed ,thanks for sharing all your recipe's with us. ❤❤❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
🙏 Thank you so much for your kind words!
@samadhiniroshani2129
@samadhiniroshani2129 2 ай бұрын
ඔයාලගේ වීඩියෝ බලන්නේ හරීම ආසාවෙන් පරිසරය දකිද්දී දැනෙන්නේ පුදුම නිදහසක් සැනසීමක් මැට් කුස්සිය දකිද්දී හිතට හුරු පුරුදු හැගීම් ගොඩක් එකතු වෙනවා. හරිම ලස්සනයි. අපේ කමට ගැහෙන හදවත ඔයාලගේ සරල කම මේ දේවල් දකිද්දී තව තවත් වේගයෙන් අපේ අතීතේ මතක ලඟට ගෙනියනවා. තෙරුවන් සරණින් මේ නිහතමානීකම දිගටම කරගෙන යාමට අක්කාටත් මල්ලිටත් අත්තම්මා සහ වීඩියෝ කරන කෙනාටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@preemafernando4831
@preemafernando4831 2 ай бұрын
නදී දුවේ ඔයාගෙ මේ volg වල පටන් ගැන්ම මතක් වෙනවා පසුබිමින් ඇහෙන සංගීත රාවෙ ,මුලු ලෝකය ම "කෝවිඩ් 'වසංගතයෙන් වැ හෙද්දි ඔයා මේ තාක් ගෙනෙන මේ රස පිනන කෑම ,අවට පරිසරය ,සහෝදර ප්‍රේමය ,වගාවන් ,අස්වැන්න නෙලා ගෙන අයුරු ,දිය කඩිති,මැ ටි කුස්සිය ,අපිව අපේ ලමා කාලය අපිත් උන්න හැටි මතකයට එනවා .ඔයාගෙන් පස්සෙ තමයි ගොඩාක් දෙනෙක් ඔයාව අනුගමනය කරන්නෙ .ඒත් ඔයාගෙ ඒ කම කාටවත් දෙන්න බැහැ .ඔයාලා ට සුබම සුබ අනාගතය ක්!!!🌾🌾🌾🪷🪷
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
හදවතටම දැනුනා...!! 🥹 බොහොම ස්තුතියි
@guadalupesalas8040
@guadalupesalas8040 2 ай бұрын
Saludos desde Mexico fam hermosa 👩‍🦱👩‍🦱🧔🍅🌶️🌮🇲🇽
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
ගොඩ දවසකින් හම්බුනා වගේ හැඟීමක් හිතට දැනුන් නදී අක්කේ....😢❤
@vishakhaaggarwal7965
@vishakhaaggarwal7965 2 ай бұрын
Delicious❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💙💜️
@ivachansssworld1989
@ivachansssworld1989 2 ай бұрын
Look so yummy and delicious 😋
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks so much! I tried to make it simple and flavourful 👍
@wilmabooysen7148
@wilmabooysen7148 2 ай бұрын
Greetings from South Africa, kitchen is beautiful just love watching you're videos so calming love grand mother and brother lots of love❤❤
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thank you so much for your kind words, it means a lot! 🙏❤️
@K.SaleemQureshi
@K.SaleemQureshi 2 ай бұрын
Thanks God to have your new video, heaven knows how much I miss you Nadee, lots of love and respect kindly upload more soon!!
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Hope you enjoyed the video! 😊 More coming soon!
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 ай бұрын
ඔයාලගේ පරිසරයත් ඒ රසවත් භෝජනත් බොහොම ආසාවෙන් විඳගත්තා...අපේ කම හොඳටම දැනෙනවා නදී දුව මේවා බලනකොට...ජය, සතුට, වාසනා ....❤️🌹🌄
@AjanthaBandara-pm6vs
@AjanthaBandara-pm6vs 2 ай бұрын
Wow 💜💜💜💜
@BunnysTrending1990
@BunnysTrending1990 2 ай бұрын
It's so relaxing watching ur videos nice music nice recipes
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Glad you find them relaxing! I try to keep the vibe cozy. 😊
@MadusikaLakmali-u9l
@MadusikaLakmali-u9l 2 ай бұрын
හරිම ලස්සනයි ඒ ගෙදරයි. පුංචි කුස්සියයි. හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා නදී. සුභ අනාගතයක් ඔයාට. මට ආසයි ඔයාලගෙ ගෙදර එන්න. ලස්සන වටපිටාවක් තියෙනවා.
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
💜️💙💙💜️
@sandasandasanda9480
@sandasandasanda9480 2 ай бұрын
හරිම ලස්සනයි නිස්කලංක ගෙදරක් ඔයලා හැමෝටම . බුදුසරණයි විශ්වයේ අශිර්වාදය ලැබේවා 🙏 🙏
@patelhuma7632
@patelhuma7632 2 ай бұрын
so nice super wow
@TraditionalMe
@TraditionalMe 2 ай бұрын
Thanks! I'm glad you liked it!
@KanthilathaSamarathungaappuham
@KanthilathaSamarathungaappuham 2 ай бұрын
Video is very nice 👌 👍 👏 😍
@DhanuDhanu-nq5sz
@DhanuDhanu-nq5sz 2 ай бұрын
Love your videos ❤
@haneeshalingampalli1365
@haneeshalingampalli1365 2 ай бұрын
I like the background music❤
@mariaowens6862
@mariaowens6862 2 ай бұрын
Good morning Nadee and family! Love you all so much and your yummy videos!!😊❤ Can you send me some Blue Ceylon olive seeds so I can plant here in the Virgin Islands?🙏🏾🙏🏾😃
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
21:11
Poorna - The nature girl
Рет қаралды 2,8 МЛН
From the home garden to lunch table|Winged bean special |Poorna - The nature girl|
22:08
Poorna - The nature girl
Рет қаралды 2,5 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН