වසවිස ගැන නොතකා ආහාරයට ගන්න. | Eat regardless of the poison.

  Рет қаралды 775,170

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 1 300
@chandrasenaptg996
@chandrasenaptg996 3 жыл бұрын
When my second son was started schooling ,since they hated eating leaves,I used to give him a few spoonful.of gotukola juice.I had to put it into his throat because it was bitter.This would have been the cause of his exceptional memory power.His else brother was surprised to note that he could say the multiplication tables very easily.He had the ability to tell the telephone numbers when he gets it at a glance. I suggest all parents to follow what I did .
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 2 жыл бұрын
Thank you for your valuable information regarding gotukola
@karunadasahewasura1348
@karunadasahewasura1348 2 жыл бұрын
Aaaaasssdxxxxssssssassssssssssaa3q
@madhuperera1497
@madhuperera1497 Жыл бұрын
Thank you so much sir God bless you
@sudeshmuthukumara2677
@sudeshmuthukumara2677 Жыл бұрын
Ät
@ChandiBandara-mf4ge
@ChandiBandara-mf4ge Жыл бұрын
Thankyou
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
ගොටුකොළ,මුකුනුවැන්න ,,කතුරුමුරුංගා ,මුරුංගා කොළ , වල මිල ගනන් ඉතාමත් ඉහලයි යුරෝපීය රටවල් වල ..!! ස්තුති සර් 🙏
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
වැඩි වෙලාවක් නොගෙන අපිට අතිශයින් වැදගත් ම වීඩියෝ එකක් ගෙනාපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@nethradesilva8033
@nethradesilva8033 Жыл бұрын
බුදුසරණයි ඩොක්ටර් ඔබ තුමා වැනි පුතෙක් රටට දායාද කල අම්මා අප්පච්චි දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා 🙏 එයේ වගේම මාත් දැනුම ලබා ගත්තේ සර් නිසා බුදුසරණයි සර් 🙏,
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ගොඩාක් වැඩ මැද්දේ බැලුවේ .මුදලට විකුනුනේ නැති සමාජයට මිනිසුන්ට ආදරය කරන මිනිසුන් නීරෝගී කරන්න අවංක උත්සහ කරන ඩොක්ටර් කෙනෙක් .මෙතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@mallikaweerasinghe6006
@mallikaweerasinghe6006 3 жыл бұрын
හොඳ වැඩ සටහනක්. ලංකාවේ උපන්නා කියන හෑඟීම ඇති, අපේ පාරම්පරික ආහාර රටාවේ අගය දන්න, නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයට හුඟක් වටිනවා. නව පරපුරේ doctors ලා මේව ගැන දන්නවාදැයි සැකයි. ස්තූතියි.
@kumudumanel8676
@kumudumanel8676 3 жыл бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි මේ දැනුම අපට නොමිලේ ලබා දෙනවාට.
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ඉතාමත්ම වටිනා දැනුවත් කිරිමක් ..ස්තුතියි ඔබතුමාට🙏"නවින විද්‍යාව"කියමින් මිනිසාව අද මංමුළා කරවලා..😥
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා වෛද්‍යතුමනි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු
@myhely7888
@myhely7888 3 жыл бұрын
කාලෝචිතයි කතා කරන්නම ඕන මාතෘකාවක් ඔබතුමා ගෙනල්ලා තියෙන්නේ හොඳ වැඩසටහන් ඉදිරියටම ගෙන යන්න ඔබට සුභ අනාගතයක්
@pathminipathmini8053
@pathminipathmini8053 3 жыл бұрын
වෛද්‍ය තුමණි බොහොම ස්තුතියි. කතුරුමුරුංගා ගැනත් විස්තරයක් ඉදිරියට කරන්න. ඔබතුමාට බුදු සරණයි. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
ඉතා වටිනා දේශනාවක් ඇත්තටම අපේ අම්මලා ඉස්සර අපිට ගොටුකොළ ඉස්ම දුන්නා. ගොඩක් පින් ඔබතුමාට මේ තොරතුරු කියලා දුන්නාට,තෙරුවන් සරනයි ඩොක්ටර්
@pabaweerawarnakula3279
@pabaweerawarnakula3279 Жыл бұрын
විඳවන ජීවිත සුවපත් කිරීමට වටිනා දේශනයක් නිරවුල්ව ඉදිරිපත් කළ ඔබතුමාට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි!!!
@ashanfernando3589
@ashanfernando3589 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට.බොහොම වැදගත් වටිනා දෙයක් ඔබ අප සියළුම දෙනාටම පෙන්නා දුන්නේ. මන් පිට රටක හිටියත් බොහොම අමාරුවෙන් ගොටුකොල වවාගෙන ආහාරයට එක්කර ගන්නවා.ඔබ‍ට බොහොම ස්තුතියි, ගොඩක් පින් 🙏♥️💐
@iraarunashantha3045
@iraarunashantha3045 3 жыл бұрын
ඉස්සර අපේ දෙමව්පියන් සහ මුතුන් මිත්තෝ කියපු කතාවක් ඇත්ත අද ඉන්නේ කථා කරන්න බැරි මෝඩයෝ වෛද්‍ය තුමනි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@gamingnickyff5197
@gamingnickyff5197 3 жыл бұрын
the hdjg
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 3 жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි දැනුවත් කීරීම ගැන.මගේ අම්මා අවුරුදු 30 ක් පමණ දියවැඩ්යාවෙන් පෙලුනත් තුවාල ආවේ නෑ.ඇයට තුවාලයක් සිදුවුනොත් වෛද්‍යතුමා කිව් ආකාරයට ගොට්කොළ ට්කක් හොදට සෝදා ගලේ අඹරා අදාල ස්තානයට තියා බදිනවා...
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි , ඔබතුමාගේ මේ දැනුවත් කිරීම නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නෙ .ස්තුතියි නැවතත් .
@rupraha
@rupraha 3 жыл бұрын
Thanks dokta
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ටිකක් .පෝච්චියක උනත් වගාකරගන්න පුලුවන් .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කලාට .
@nelkbandara5908
@nelkbandara5908 3 жыл бұрын
ගොඩක් පිං සර් ඔබතුමාට.මට ස්නායු ආබාධයක් තියෙනවා.කලක් තිස්සේ විඳපු මානසික වද හිංසාවක් නිසා.දකුණු අත වෙව්ලන ගතියක්.මම ගොටුකොළ ආහාරයට එකතු කරගන්නවා.ස්තූතියි 🙏❤
@smg0314
@smg0314 2 жыл бұрын
Dn komad aduwk thiyanawad oyats
@badrasamarasinghe7090
@badrasamarasinghe7090 Жыл бұрын
වටිනා තොරතුරු ගොඩාක් දුන්න ඔබතුමා ට නිදුක් නිරෝගීව ගතකරන්න වාසනාව ලැබේවා !
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 жыл бұрын
මම හරිම ආසයි ගොටුකොළ මොන විදියට හැදුවාත් වැදගත් වැඩ සටහනක් dokta thenks
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ගොටුකොළ පිළිබඳව කරනු ලැබූ ඉතාමත් පැහැදිළි සහ විද්‍යාත්මක විවරණයක් . මෙලෙසින් ම වැල් පෙනෙල , මුරුංගා සහ කතුරු මුරුංගා ගැනත් විශ්ලේෂණයක් අපට දෙන්න . වෛද්‍යතුමණි , ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
@anuradisanayaka9700
@anuradisanayaka9700 3 жыл бұрын
ඔබට තුනුරුවන් සරණයි සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි වේවා සුවපත් වේවා බුදු බණ අසා සංසාර සාගරයෙන් එතෙර වේවා
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
කොපමණ ගොටුකොල ආහාරයට ගත්තත් මේ විස්තර දැනගෙන නොවෙයි ගත්තේ බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. සුබ දවසක්. ❤️❤️❤️
@thissakumara3064
@thissakumara3064 5 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කිරිමට නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ⁣ලැබේවා ජයෙන් ජයම වේවා 💐💐
@disandilihansa9894
@disandilihansa9894 3 жыл бұрын
හරිම වටින අදහස් ටිකක්..ලංකාවට ඔබ තුමා දෙන පනිවිඩය අනර්ගයි..මට දැනගැනිමට අවශ්ය්‍ය ලොකු ගොටුකොල අාහාරයට නුසුදුසුද යන්නයි .ස්තුතියි
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
සතුටු සර් ගොටුකොළ බොහොම ගුණ වත් ශාකයක් කියලා අපි දැනගෙන හිටියා නමුත් ඊටත් වැඩිය දැනුවත් කිරීමක් ඔබතුමා ලබා දුන්නා බොහොම ස්තූතියි ඔබේ වැඩ සටහනට මං බොහොම කැමතියි
@senethdamsara9143
@senethdamsara9143 3 жыл бұрын
Bohoma pin oba thumata apiwa danuwath karanawat hodama dewal gana
@pawsandplatters
@pawsandplatters 3 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් එසේම කතුරුමුරුංගා ශාකය සම්බන්ධයෙන් video එකක් කරන්න
@chandraamagreetoutubepriya8883
@chandraamagreetoutubepriya8883 3 жыл бұрын
ඉතා මත්ම වටිනා මෙවැනි විස්තර අප වෙත ලබාදුන් වයිද්‍යතුමනි ඔබතුමා ට බෙහෙවින් ම ස්තූතිය පුදකරමි
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
හොද දේ මිනිස්සුන්ට,, ඔබ‍ට,, ගොඩක් පින්,, නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි
@snmkjl4025
@snmkjl4025 3 жыл бұрын
අපේ රටේ අපිට ආවේණික ආහාරවල වටිනාකම ගැන සමාජය දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම පිං
@upsena880
@upsena880 3 жыл бұрын
Sr. කසකසාා ගැනත් විඩියෝඑකක් කරන්න ස්තුති අපව දැනුවත් කලාට ..
@HemalathaUdagedara
@HemalathaUdagedara 2 ай бұрын
බොහොම හොඳ දිරිපත් කිරීමක් ගොටුකොල ආහාරයට ගැනීමෙන් අයුෂ වර්දණය වේ බුදුසරණයි
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
අතිශයින්ම ස්තුතියි ඔබට .නීරෝගීමත් සුවබර දිනයක් වේවා !
@sisirapremakumara8495
@sisirapremakumara8495 3 жыл бұрын
ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතාමත්ම වට්නවා. ගොඩාක් ස්තුතියි,පිo සිදුවේවා.
@Hemamanel-t4n
@Hemamanel-t4n 2 ай бұрын
බෙහෙවින් ම ස්තුති ඔබතුමා ගෙන ආ වැදගත් දේශනාවට බුදු සරණයි ඔබ තුමාට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏❤️❤️❤️
@gunasiriguna1841
@gunasiriguna1841 9 ай бұрын
ඉතාම වටිනා හදුන්වා දීමක් වෛද්‍ය තුමණි ඔබ තුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .
@jenetnanayakkara2629
@jenetnanayakkara2629 9 ай бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් පරිස්සම් වන්න ජනතාවට ඇත්ත පෙන්වා දෙන අයට ව්‍යාපාරිකයො කැමති නැහැ නේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
@RuwanAldeniya
@RuwanAldeniya Жыл бұрын
ඉතාම වටිනා තොරතුරු සමුදායක් කෙටි කාලයකදී පැහැදිළි කරා.. ගොඩක්ම ස්තූතී...
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
නීරෝගී සම්පත මෙ පිනෙන් ඔබතුමාට උදාවේවා!
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි ගොඩක් වැදගත් එත් ඉතිං ලංකාවට යන්න එපැයි ගොටුකොළ කන්න ,,,,
@dasanayakadasanayaka1167
@dasanayakadasanayaka1167 3 жыл бұрын
Kohomada
@thrivenikapurubandara1576
@thrivenikapurubandara1576 Жыл бұрын
ඉතා වටිනා හරවත් දේශනය ක් බොහොම ස්තුතියි .පින් සිදුවේවා!
@stella-ho1mz
@stella-ho1mz Жыл бұрын
කාලෙක ඉදලා මගේ බඩේ තද වීමක් වගේ තිබුන ගොටුකොල වලින් මට සෑ හෙන සුවය ක්‌ දැනෙන්න ගත්තා සිංහල වේද මහත්මයක් කිව්ව‍ මට තියෙන්නේ රක්ත වාතය කියන එක ලු මම හැමදාම කනවා මේක මේ කතාව දකින්න ලැබීම ගැන සතුටුයි
@Manel-xz8os
@Manel-xz8os Жыл бұрын
godakma vatina panividayak bohoma sthuthi
@anulakarunarathna5450
@anulakarunarathna5450 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ගොටුකොළ ගැන දැනුවත් කලාට දැන් ඉන්න ළමයින්ට තමයි මෙය වැදගත් වෙන්නෙ
@PushpanandaHewawithanagamage
@PushpanandaHewawithanagamage 3 ай бұрын
ඔබතුමාට බොහෝම පිං,ඉතාම වැදගත් වැඩ සටහනක්,ඉතාමත් පහසු වෙන් සැම දෙනාටම තේරැම් ගත හැකි පරිදි සරළව,ඔබතුමා වැඩසටහන ඉදිරිපත් කලා,බොහොම පිං.🙏🙏🙏
@anomaepa5756
@anomaepa5756 3 жыл бұрын
අතිශයින්ම වැදගත් වැඩසටහනක්. බොහොමත්ම ස්තූතියි..
@kiribaththalawesumanaratha1465
@kiribaththalawesumanaratha1465 3 жыл бұрын
හැම දෙනාම දැනුවත් කිරීම නිසා ඔබතුමාට මේ මොහොතේ පටන්ම නිරෝගිබව ලැබේවා.!තෙරුවන් සරණයි!
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
භාවරෝගයට ප්‍රතිකාර කරන ඔබවහන්සේලාට ත් නිරෝගීසුවයම ලැබේවා !
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 11 ай бұрын
අපේ ගම්වල කතුරුමුරුංග තියනවා සර් ඒවා ගැනත් වීඩියෝවක් දාන්න කියලා ඉතා කරුණාවන් ඉල්ලනවා 👌👌👌
@hyumallikasadusadudergausa7750
@hyumallikasadusadudergausa7750 3 жыл бұрын
Godak watinawa me denuwat kirema obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
@amara-pn8yw
@amara-pn8yw 3 жыл бұрын
Thank you very much for your excellent contribution on health benefits of Gotukola . During my childhood and boyhood in the village hardly a day passed in our simple vegetarian meals without kos (jack) curry and certainly gotukola mallum or gotukola kenda (kunjee). I am still nostalgic of the past and love that simple village meal . May the triple Gem Bless you.
@arjukottegoda
@arjukottegoda 9 ай бұрын
My grandfather used to put Gotukola juice into his eyes. I still remember my father worried about it as he thought my grandfather would get eye infection due to any germs. However, my grandfather never wore glasses, he read newspapers even in the night without glasses, but my father was wearing glasses at the early age. Thank you for the video, lot of insights!
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
Thank you ,
@nirmaladesilva6880
@nirmaladesilva6880 Жыл бұрын
ඔබතුමා කාලෙ කන්නෙ නෑ, සමහරක් දේශකයො වගේ , බොහොම ස්තූතියි.
@sandayasandya159
@sandayasandya159 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🇰🇼
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 2 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියො හැමදාම ඉදිරිපත් කරන ඔබට සම්බුදු සරනයි
@nandanarodrigo4755
@nandanarodrigo4755 3 жыл бұрын
හරි අපූරුවට පැහැදිලි කර👍👍👍👍👌👌👌නව. Presentations නියාමයි. Good luck
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
බොහොම වටිනා දැනුවත් කිරීම ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌲🌺🌲🌺🌲🌺🌲🌺☘️🍁☘️🍁☘️🍁🌻🌻🌻🌻🌻🌻🌻🌻☘️🍁🌳🌻🌳🌻🌳🌳🌻🌳
@dayanandarajapakse5623
@dayanandarajapakse5623 3 жыл бұрын
I have grown ' Gotukola ' and consumng regularly. It's an invaluable plant. Yes Gotu kola salad increases appetite.
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමා ට වට්නා අදහස් පිරුනු පැහැදිලි කිරීමක් ❤️
@seelaganegoda9077
@seelaganegoda9077 3 жыл бұрын
වෛදයතුමාගේ වැඩ සටහන් බලනවා හුගාක් වැදගත් ඔබතුමාට බුදු සරණයි..
@hemanthachandani431
@hemanthachandani431 7 ай бұрын
මෙවගෙ දේවල් තවත් දෙන්න ඔබ තුමන්ට බොහොමත් පින්
@chandraabeysinghe1165
@chandraabeysinghe1165 11 ай бұрын
ඉතා අගනා දැනුවත් කිරීමක් බොහොම පින්
@RanjaniPodimanike-bs1yy
@RanjaniPodimanike-bs1yy 8 ай бұрын
හොදම වැඩසටහනක්සර්ටසියළුමදෙවියන්ගේපිහිටලැබේවා!!!❤❤❤❤
@rasikajayasundara6629
@rasikajayasundara6629 3 жыл бұрын
ඉතාම වටින ලිපියක් ගොඩක් වැදගත් කරැනු දැන ගත්තා
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි.
@MdHabib-qk9sg
@MdHabib-qk9sg 3 жыл бұрын
ඔබතුමාට ස්තුති මේ වඩසටහන ගොඩාක් වටිනවා
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 3 жыл бұрын
ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි .අහගෙන ඉන්නෙ කැමැත්තක් ඇත්කරනව..බොහොම ස්තුති ..හරිම වැදගත් ..
@padmanjayawardhana9427
@padmanjayawardhana9427 3 жыл бұрын
thank you.
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක් ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@aang8924
@aang8924 11 ай бұрын
දැනුම් භාන්ඩාගාරයක් ඔබ තුමන්ට ගොඩක් පිං
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඉතාමත් වටිනා තොරතුරු රැසක් අන්තර්ගත වූ වීඩියෝවක් . තවත් මෙවැනි ගුණාත්මක පැලෑටි වර්ග ගැන තොරතුරු අප වෙත ගෙන එන්න . ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත් ම .
@JayatungaJayatunga-lj9yn
@JayatungaJayatunga-lj9yn Жыл бұрын
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමේ වීඩියෝවක්. ස්තුතියි.
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
මම අකමැතිම කෑමක් ඒත් අදයි දන්නෙ මෙච්චර ප්‍රයෝජනවත් කියලා ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට ජේසු පිහිටයි
@vagiya2588
@vagiya2588 3 жыл бұрын
ඔබතුමාට ගොඩක්ම පින්. අපිව දැනුවත් කලාට. 🙏🙏🙏
@gamagechandakumara8805
@gamagechandakumara8805 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට , නොදන්න ගොඩක් දේ දැන ගත්තා ..
@Attadeepa
@Attadeepa Жыл бұрын
මට සුදු වෙන රෝගය හැදුනා සුදු කබර kiya කියනවා ලේ මෙලනින් වර්ණ අඩු වී යාම නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලා කියනවා රෝගය බෙහෙත් ලබා ගැනීම සඳහා සිංහල වෙද නෝනා කෙනෙක් මා හට පැවසුවේ උදේට ගොටුකොළ ආහාරයට ගන්න ලෙසයි එසේ කිරීමේ දී රෝගය ඇතිවීම පැතිරීම නැවතුනා දැන් ඉතා හොඳයි එමනිස එම හා මේ රෝගය හැදුණු අය ගොටුකොළ ගන්න *තෙරුවන් සරණයි*
@manorigamage5096
@manorigamage5096 3 жыл бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි .💐
@niroshawanniarachchi5872
@niroshawanniarachchi5872 3 жыл бұрын
ගොඩක් පින් සර් නිරෝගි සුවය ලැබේවා
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
ගොඩක් පින් සර් නීරෝගි සුවය ලැබෙිවා
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පිං.
@Nayanadisanayake-z3j
@Nayanadisanayake-z3j Жыл бұрын
ගොඩක්,පින්,ඔබ,,තුමාට,දනුවත්,කරීම්,,වදගත්
@shincool1705
@shincool1705 3 жыл бұрын
වටිනවා ගොඩක් ....තෙරුවන් සරණයි ...වෛද්‍ය තුමනි...
@deviranasinghe8629
@deviranasinghe8629 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට 🙏 ඉතාමත්ම වටිනා උපදෙස්
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 3 жыл бұрын
බොහොම වැදගත් වටිනා කරුණු රාශියක් ඉගෙන ගත්තා ඉදිරිපත් කිරීමත් නියමයි අපේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති කලේ නා මටත් මතකයි අම්මා පොඩි කාලේ ගොටුකොළ යුෂ තේ හැන්දෙන් උදේ ට දුන්නා මගේ කම්මුල් රෝස පාට වුනා මට පුදුම මතක ශක්තියක් තිබුණා පාඩම් එක සැරයක් ඇහුවා ම ඇති ඒවගේම අපේ පැරැණි දැනුම විෂිශ්ඨයි. දැන් ඒවා මතු කරලා දෙනවාට බොහොම පින් සම්මා සම්බුදු සරණයි
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
අපේ ගදර හරි ය ට තියනවා. පට අය කඩනවා. ගොඩක් පින් දැන්නුවත්ට් කලට . බුදුසරණයි 🙏🙏🙏
@gimzgim4867
@gimzgim4867 Жыл бұрын
Mata snau roga mole nhara durwala welalu 16 3 2023 budull mha rohalen kiwa ninda yanne nha dukunu ata kakula abarenna yanawa wevlanawa syndopa 25 dunna mama gotukola hamadama usa guttot honaweyda
@nadikamathukadage9741
@nadikamathukadage9741 Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට ඇත්ත තත්ත්වය කියලා දෙනවා බොරුව නැ
@ranjithliyanage6086
@ranjithliyanage6086 Жыл бұрын
Dr ට සෙත්පතමි. මෙතරම් වටිනා වැඩ සටහනකත් කමෙන්ට් කිරීම සුලුපිරිසක් විහිලුවට අරන්.අප රටේ සමාජ පිරිහීමක තරම ? !!.
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි වෛද්‍යතුමනි..🙏
@devikagalagedarage9530
@devikagalagedarage9530 3 жыл бұрын
කරවිල ගැනත් දැනුවත් කරන්න. ඔබතුමාට ස්තුතියි.
@roslinapeiris6365
@roslinapeiris6365 3 жыл бұрын
සමහරු ගනන් ගන්නෙ නැහැඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි
@achalasumuduni2625
@achalasumuduni2625 Жыл бұрын
ඔබතුමන්ට.තවතවත්දැනුමවර්ධනයවෙිවා.අපිවදැනුවත්කලාට.පින්ස්තුතියි.මහත්මයා.ඹබතුමාටබුදුබඅත්වෙවි.ගල්තැලුමට.පතිකාරයක්.කියාඑවන්න.🙏🙏🙏🙏🙏🙏
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
හුඟක්ම වටිනා සම්පතක් ...තෙරුවන්සරනයි .....හැමෝටම හොඳ තේරුම් කරදීමක් ......theruwansaranay ....
@nishshankabandara3157
@nishshankabandara3157 Жыл бұрын
ඔබ තුමාට බොහෝම පින්🙏🙏🙏
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
දෙසීය ඖෂධ ගැන ඔබ තුමා විසූතර කිරීම ගැන සතුටු ස්තුතියි අද මුදලට වහල් වු සමාජයක දෙසීය දෙ ඉවතට දමා ඇත ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 2 жыл бұрын
බොහොම වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
ගොඩක් වටිනා video ekak ..හොඳ පැහැදිලි කිරීමක් congratulations
@lakshmanimahapatuna3412
@lakshmanimahapatuna3412 Жыл бұрын
වටිනා අදහස් පැහැදිලි කිරිම සදහා ස්තුතිය
@MayaWeerakoon-br1mv
@MayaWeerakoon-br1mv Жыл бұрын
Itha vatina danuvath kirieemak
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
ඉතාම වටිනව මෙම පැහැදිලි කිරි්ම...
@haleemdeen3944
@haleemdeen3944 Жыл бұрын
This is a must see Educational Programme. More the better. Thanks.
@geethchamara
@geethchamara 4 ай бұрын
අපේ වැඩිහිටියන්ට බොහෝම පිං සිද්ධ වෙන්න ඕනේ අපිට පොඩි කාලේ ගුණ කෑම අහාරයට දුන්නට🙏 ඔබ තුමාටත් බොහෝම පිං ස්තූතියි..!
@JayanthiSubasinha-m2v
@JayanthiSubasinha-m2v Жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට
@xtraxtra9443
@xtraxtra9443 3 жыл бұрын
ගොඩාක් වට්නා වැඩ සටහන ක ඔබතුමාට ස්තුති යි
@JanakiKumari-hm2wp
@JanakiKumari-hm2wp Жыл бұрын
Thanks DOCTOR . Me wage watina karunu apita kiyala dunnata .budu saranai obathumata.
@starlitnews
@starlitnews Жыл бұрын
I have seen this plant in the USA. I intend to spend a vacation in Sri Lanka. Thanks for reminding me, I will eat this mouth-watering delicious, gorgeous "Gotukala" Wherever and whenever possible.
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
So nice
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුති බොහොම පින් 🙏
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН