උදේට කරදර කරන ගොඩක් ලෙඩ වලට විසඳුම. | The Solution To Many Ailments That Bother You In The Morning.

  Рет қаралды 266,553

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 422
@maliniitaly8860
@maliniitaly8860 10 ай бұрын
ඹබතුමාට ගොඩක් ස්තුතිය මෙතෙක් කල් නොදන්නා දේ කියලා දුවන්නට නමුත් මට අධිරැදිරපිඩනය නිසා හොදනැ කියන නිසා මට පිලිතුරක් දිය හැකි නමි ලොකු උදවිවක් ස්තුතියි ජයවෙිවා ඹබතුමාට
@shiranilal6406
@shiranilal6406 10 ай бұрын
වෛද්‍ය තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏
@darshijayasekera4078
@darshijayasekera4078 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබගේ උපදෙස්වලට .. මම naturopathist කෙනෙක් විදිහට කොපමණ කිව්වත් ඉඟුරු වල තියෙන අත් ගුණය, මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසුයි නමුත් ඔබ විස්තර කරන ආකාරයට අපි කාටත් තේරුම් ගැනීමට ඉතාමත් පහසු වෙනවා..
@piyaseeli2325
@piyaseeli2325 10 ай бұрын
උදේ. කිරිවලට. දාලා. බොනවා. යනවිට. කහට. තේ. වලට. බොනවා. ඉගුරු. බෝ. හොදයි. ඔබතුමාට. තෙරුවන් සරණයි 🙏🏻
@maddegamaaracchilagemilton9243
@maddegamaaracchilagemilton9243 3 ай бұрын
මම ඔබ තුමාගේ වීඩියෝ සියල්ලම බලනව.හරිම වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කරන ඔබ තුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත ජීවිතයකට සුබ පැතුම්.
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 3 күн бұрын
👍❤️ස්තුතියි ඔබ තුමාට මේ‍ කරන දැනුවත් කිරීම්‍ වලට!!!
@ALiuanageLiyanage
@ALiuanageLiyanage 10 ай бұрын
ගොඩාක් ස්තුති ගොඩාක් පින් පින්වත් ඔබතුමාට බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 👏💕👏👏👏👏👏🌺🌺🌺🌺
@gayni123
@gayni123 10 ай бұрын
ගොඩාක් ස්තූතී ඩොක්ටර් මමත් කාලාන්තරයක් තිස්සේ migraine,gastritis මේ රෝග දෙකෙන් පීඩා විඳිනවා අද වෙනකන් මම පිටරට සේවය කරන්නේ ඉතිම් මෙය ලොකු stress 1 මට මම රෝහට යන යන වෙලාවට මට නිර්දෙශ කරන බෙහෙත් බිව්වත් අපහුත් ඉරැවරදේ එනවා ඒ වෙලාවට කිසිම වැඩක් කරන්න බෑ සමහරක් වෙපාවට වැඩ කරලා හරිම තෙහෙට්ටුයි නමුත් නිදාගන්න නින්න එන්නෑ ඉරැවාරදේ නිසා ඔබට බොහෝම ස්තූතී අප දැනුවත් කිරීම සම්බන්ධයෙන් 🥺🙏❤
@nandalalbalasooriya3064
@nandalalbalasooriya3064 10 ай бұрын
ඉතාමත් වැදගත් ඔබ තුමාගෙ වීඩියෝව අපි කැස්සට ඉඟුරු කැබැල්ලක් කොටා ඉස්ම තේ හැන්දක් මීපැනි තේ හැන්දක් සමග උගුරේ කැවරෙමින් ටික ටික පානය කිරීමයි
@ramyathenuwara8552
@ramyathenuwara8552 10 ай бұрын
Mata.inguru.gaththoth.gastritis.wediwela.bada.danna.patangannawa..anisa.mama.den.inguru.walalata.hari.bayai.
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 10 ай бұрын
Dr කියපු විදියට මම කරාබු නැටි දෙකක් බොන්න පටන් ගත්ත ..මගේ ජොන්ට්වල තිබුණ වේදනාව ක්‍රමයෙන් අඩු වෙලා ගියා.ජොයින්ට් ගොඩක් දුර්වල වෙලා ති බුනෙ ..දැන් මට ගොඩක් සුවයි.dr ගොඩක් පිං .නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබේවා
@chamodm752
@chamodm752 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Madu_-sudu
@Madu_-sudu 2 ай бұрын
කොහොමද බොන්නේ කියන්න dr
@srianisanju4457
@srianisanju4457 3 ай бұрын
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කිරීමට ගැන🙏🙏🙏🙏
@amithauyangoda9490
@amithauyangoda9490 10 ай бұрын
තෙරුවන් සරණයි ,, ගොඩක් පින් දැනුවත් කිරීම් වලට
@AliAli-wd5ys
@AliAli-wd5ys 10 ай бұрын
ස්තුතියි ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබෙවා බුදු සරණයි
@nadeeratheekshana3224
@nadeeratheekshana3224 3 ай бұрын
මට දියවැඩියාව. තියන නිසා ෙමි වැඩසටහන ඉතාමත්. වැදගත් Dr ඔබතුමන්ට. පිං 🙏🙏🙏🙏
@truthseekerlk
@truthseekerlk 10 ай бұрын
Thank you Dr. නිරෝගී සුව ලැබේවා!
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
හයිබිඩ් (චින ඉගූරැ)ඉගුරැ නැතිව අපගෙ රටෙ ඇති දෙශිය ඉගූරැ ඉතාම හොද පානයක් හා වටිනා ඔෟෂධයක් සැම අයෙකූටම.... යහපත්කම වේවා ඔබතුමාට
@sipbandara8032
@sipbandara8032 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර්....වැදගත් වැඩසටහනක්...
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 10 ай бұрын
මමත් දින පතාම ඉගුරු පාවිච්චි කරනවා. මට කොවිට් හැදුනා. මම කෑවෙම ඉගුරුයි මී පැණි. මටත් නිතරම හිස කැක්කුමක් තිබුණා. හැමදාම පැනඩෝල් බොනවා. ඊට පසුව මම ඉගුරු කොත්තමල්ලි සුදුලූනු තම්බා බොන්න ගත්තා. දැන් කිසිම අසනීපයක් නෑ. තෙරුවන් සරණයි ඩොක්ටර්. මම CYPRUS
@chandra5654
@chandra5654 10 ай бұрын
ඔව් කෑම වෙලාවට නොගැනීම තමයි. පුධානම හේතුව ගෑස් ටිුක් ඇතිවීම
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
දැනුවත් කලට බොහොම පින් ඩොක්ට අපේ මැඩම් හැමදාම ඉගුරු ග්‍රේටර් කරලා අමු දෙහි බාගයක් පොඩියට කපල ළුණු දාල කනවා තෙරුවන් සරණයි
@SanthiSamarage
@SanthiSamarage 10 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි
@dileshabalasooriya
@dileshabalasooriya 10 ай бұрын
The .medicine of the universe . I use daily . It has lots of benefits . Thank you so much doctor .
@s.m.vijethunabanda
@s.m.vijethunabanda 22 күн бұрын
ගොඩක් පිං ඔබ තුමා ට
@mangalikaalison6255
@mangalikaalison6255 3 ай бұрын
ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉🎉🎉🎉
@kalianiarachchige2031
@kalianiarachchige2031 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමාට දෙන දැනුමට ❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට
@NishuEkanayaka24
@NishuEkanayaka24 2 ай бұрын
ග්‍රැස්ට්‍රයිටිස් වලට මාත් ඉගුරු ප්‍රයෝජනයට ගත්තා ..හොදටම හොදයි 🙏
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 3 күн бұрын
ඔබතුමිය පාවිච්චි කල ආකාරය කියන්න පුලුවන් ද කරැනාකරල
@bhantew.kashyapa.
@bhantew.kashyapa. 10 ай бұрын
ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි .
@FILMlanthe-f2i
@FILMlanthe-f2i 3 ай бұрын
Dr මම ඉන්නෙ රට.මම හැමදාම දැන් ඉගුරැ බොනව උදේට.අපේ ගෙදර අයත් ⁣ඉගුරැ කරාබු බොතල්වලට දාගෙන බොනව.මටත් කිවිවෙ එයාල තමයි බොන්න කියල.මගෙි ඇගත් දැන් බර අඩු වෙවලා.ඔබ තුමාටත් ගොඩක් ස්තුතියි දැනුම දෙනවට
@sipbandara8032
@sipbandara8032 2 ай бұрын
කොහොමද ඉඟුරු හා කරාබු භාවිතා කරන්නේ.පහදන්න.ස්තූතියි ඔබට
@indrawijesinghe1460
@indrawijesinghe1460 7 ай бұрын
තෙරුවන් සරනයි ඩොක්ටර්,,,,,අධි රුධිර පීඩනය හා දියවැඩියාව යන රෝග 2 ටම අදාල ව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා,,, ස්තුතිය 😊
@anomadesilva6712
@anomadesilva6712 10 ай бұрын
ස්තුතියි ඩොක්ටර් 🙏
@hiranshenuka126
@hiranshenuka126 10 ай бұрын
Very useful vedio..really appriciate..thank u..God bles u...😊😊😊
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 10 ай бұрын
Good lesson thank you 👍
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 10 ай бұрын
හොද වීඩියෝ එකක් .පැහැදිලි කිරීමත් හොදයි.මමත් දිනකට දෙවරක් ලයිට් කහට ටිකකට ඉගුරු දාල බොන කෙනෙක්.
@asokagamage8254
@asokagamage8254 Ай бұрын
මෙක අහන්න ඉස්සරවෙලා මම හොයා ගත්ත දෙයක් තමා ඉගුරු මෙ කියන විදියට ගැස්රයිටිස් වගේම නින්දෙන් ගොරවන එකත් හොද කර ගන්න පුලුවන්. රැ කැම ටිකක් කලින් කාලා නිදා ගන්න පැයකට විතර වෙලාවකින් ඉගුරු පුංචිවට කපල තේහැන්දක ප්‍රමානයක් හොද උනුවතුර කෝප්ප භාගයක් විතර දාල ටික වෙලාවක් තියල බොන්න. හුස්ම ගැනීම පහසු වෙනව ගොරවන එක නවතිනව මෙ කියනව වගේ ලෙඩ ගොඩකට හොදයි. ස්තුතියි
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
ඉඟුරු වල ගුන බුදුරජාණන්වහන්සේත් දේශනාකරලා තියෙනවා.
@mallikagunawardhana5125
@mallikagunawardhana5125 2 ай бұрын
Pissuda iguruwala guna kiyanna newi budu kenek phalanx wenne.eta aha giya deyak un wahanse minissunta deshana karala thiyenne
@DayaRathuge
@DayaRathuge 10 ай бұрын
ගොඩක් .වැදගත් hadin.වීමක් .dokta
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 2 ай бұрын
Thank you doctor for sharing good news with us. Neerogi suwayama labewa 👍🌺😊
@dushiyantgunatilake3668
@dushiyantgunatilake3668 10 ай бұрын
Thank you so much.
@mangalikaalison6255
@mangalikaalison6255 10 ай бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏❤
@mediniliyanage6166
@mediniliyanage6166 10 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට. 💐
@sriyaniperera6811
@sriyaniperera6811 10 ай бұрын
I knew unknown things about ginger. I am using everyday a piece about an inch as a habit. Thank you so much doctor❤
@SirisomaKalupahana-uf7di
@SirisomaKalupahana-uf7di 6 ай бұрын
නියමයි...ලස්සනයි..වටිනා වැඩ සටහනක් ස්තුතියි ..ටිකක් නෙවෙයි...ගොඩක්ම.. good luck sir....tripal jem bless you.
@DilaniRathnayaka-ty9fx
@DilaniRathnayaka-ty9fx 10 ай бұрын
Thank you 🎉🎉god bless you 🎉🎉
@yamunakalyani1595
@yamunakalyani1595 2 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින්!
@pathmaperera9415
@pathmaperera9415 10 ай бұрын
ස්තූතියිඔබ තුමාට
@chulachandrasekara3773
@chulachandrasekara3773 19 күн бұрын
ස්තූතීයි 🌸 ස්තූතීයි 🌸 ස්තූතීයි 🌸
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට.... ❤❤❤❤
@Senarathna-lw1bl
@Senarathna-lw1bl 9 ай бұрын
9:42 ඩොක්ටර්ගේ ඖෂධ වර්ග ගැනවත් බෙහෙත් දෙනවා මේ දේශනය ගැනවත් නෙමෙයි ගෑනු හිතලා තියෙන්නේ මේ කටහඬ කෙනා අනේ අම්මා මෙහෙම ගෑනි
@sadunihimansha9193
@sadunihimansha9193 7 ай бұрын
වටිනාම වැඩසටහන 🎉🎉🎉🎉🎉🎉
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 10 ай бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි මමත් හැමදාම වගේ ඉඟුරු තේ එකක් බොනවා
@shiranigunarathna2738
@shiranigunarathna2738 10 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!🎉
@SrathnasekaraSomawathi
@SrathnasekaraSomawathi 10 ай бұрын
ස්තුති යි ඔබට
@Onis-357
@Onis-357 3 ай бұрын
හරිම වටිනවා
@nisharimanjula6073
@nisharimanjula6073 10 ай бұрын
Thank you doctor ❤
@sunilfernando1816
@sunilfernando1816 9 ай бұрын
ජේසු පිහිටයි ..ඔබතුමාට
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 10 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි !
@kandulamadurappriya6459
@kandulamadurappriya6459 5 ай бұрын
ස්තුතියි 🎉
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 9 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .
@artvisionmeditation5199
@artvisionmeditation5199 10 ай бұрын
excellent doctor
@NilanthiNila-mv2sr
@NilanthiNila-mv2sr 2 ай бұрын
ගොඩක් ස්තුතියී දැනවත් කලාට
@kumuduwajirha2115
@kumuduwajirha2115 10 ай бұрын
Thank you so much Doctor ❤
@kumariabeysinghe1057
@kumariabeysinghe1057 9 ай бұрын
බොහොම isthuthi ඔබ thumata බුදු saranai
@dammikarathnayaka959
@dammikarathnayaka959 10 ай бұрын
තෙරුවන් සරනයි
@jagathwimalasiri2897
@jagathwimalasiri2897 10 ай бұрын
Very good. Thank you doctor
@seelaganegoda9077
@seelaganegoda9077 10 ай бұрын
ස්තුතියි ඩොක්ට නොදන්න දේ කියලා දෙනවාට..
@wimalagalkanda9693
@wimalagalkanda9693 3 күн бұрын
Dr. මට අක්මාවෙි තෙල් තියෙනවා..මෙයට හොදයිද.වටින දැනුවත් කිරිමක් .ස්තුතියි.
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 10 ай бұрын
ගොඩාක් ස්තුති මට ගැස්ටික් හිරුවරදෙ දෙකම තියෙනවා 🙏🙏🙏
@sudanapoli6016
@sudanapoli6016 10 ай бұрын
Good news sir ❤❤❤
@babamama294
@babamama294 10 ай бұрын
ගොඩාක්.පින්.ඩොක්ට
@chamilakumari6956
@chamilakumari6956 10 ай бұрын
Thanks dr
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 10 ай бұрын
ස්තූතියි දොස්තර මහත්තයාට
@mohammedsanoon2180
@mohammedsanoon2180 9 ай бұрын
Well done Excellent ( Dr )
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 10 ай бұрын
Thankyou somch doniyoo god bless you ❤
@HemanthaKumara-os1lf
@HemanthaKumara-os1lf 7 ай бұрын
ඉතාමත් අගනා අදහස් යෝජනාවන් ඔබ තුමාගේ වීඩියෝ සියල්ල බලනවා හෙම දාම ඔබට ජය සතුට ශක්තිය වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හේමන්ත
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@confidentialsecretary3213
@confidentialsecretary3213 10 ай бұрын
Thank you Dr.
@neelfrenando5781
@neelfrenando5781 5 ай бұрын
❤ ස්තුතියි doctor
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 8 ай бұрын
Very important video 1k Thank you so much Doctor
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 10 ай бұрын
ස්තුති ඔබ තුමාට
@kantijm6911
@kantijm6911 4 ай бұрын
ගොඩාක් ස්තුතියි
@syiangamingpc2305
@syiangamingpc2305 10 ай бұрын
Many thanks for sharing this important information 😊
@seelahewapathirane1984
@seelahewapathirane1984 2 ай бұрын
දනිස් වේදනාවට අමුරිඟුරු කෑල්ලක් හොඳට තලලා ඔලිව් තෙල් වලට දාලා මතක ඉන්නේ රත් කරලා පියනකින් වහලා තැම්බුනහම දණිස දණිස්සක තියලා බඳින්න ඉක්මනින් සුව වෙනවා අත්දැකීමෙන් කියන්නේ
@thilakshimenusha742
@thilakshimenusha742 2 ай бұрын
පැහැදිලි nane
@seelahewapathirane1984
@seelahewapathirane1984 2 ай бұрын
@thilakshimenusha742 ම මද ගින්නේ රත් කරලා
@chitradembatapitiya1326
@chitradembatapitiya1326 2 ай бұрын
මොකක්ද මේ මතක ඉන්න?
@seelahewapathirane1984
@seelahewapathirane1984 2 ай бұрын
@chitradembatapitiya1326 මද ගින්න වැරදිලා යවිලාතියෙන්නේ
@JayanthiLa
@JayanthiLa 10 ай бұрын
Thank you doctor .
@ajithdon4229
@ajithdon4229 10 ай бұрын
Thanks doctor 👍
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
Thank you obata .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 10 ай бұрын
Thank you so much 👍❤️
@lasithapadmini805
@lasithapadmini805 7 ай бұрын
ස්තූතියි ඞොක්ටර් අපව දැනූවත්කලාට
@gangaappuwa7795
@gangaappuwa7795 10 ай бұрын
Godak satutui doctor meka godak hodai thanks 🙏❤️❤️❤️
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 ай бұрын
Theruwan saranai doctor ❤❤
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml 10 ай бұрын
Thanks
@kottapolagesugath
@kottapolagesugath 7 ай бұрын
Thank you so much regarding this one doctor
@machoprogram689
@machoprogram689 10 ай бұрын
Thankyou ❤❤
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
Dr හැමදාම බොන්න අවශ්‍ය ද මට කියවද මට ගෑස්ටයිටිස් තියනවා plz
@kumariperera2331
@kumariperera2331 2 ай бұрын
Great job sir ❤
@lglgllg1863
@lglgllg1863 10 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
Good teaching than for you,,Dr,,,,great,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️👌
@الشغالهالصوماليه
@الشغالهالصوماليه 3 ай бұрын
ගොඩක්.ඉස්තුතියි
@digitalsolutionsfree5102
@digitalsolutionsfree5102 10 ай бұрын
I'm using ginger + 1tsp of fennel seeds. It absolutely works for gastritis.
@janetries2533
@janetries2533 10 ай бұрын
Thank you so much sir,♥♥♥♥♥♥
@hansiyasho
@hansiyasho 2 ай бұрын
ස්තුතියි ඩොක්ට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthabandara6562
@jayanthabandara6562 10 ай бұрын
ඉස්තුති යි ⛪✝️🙏🙏🙏
@sindu-sindu
@sindu-sindu 3 ай бұрын
ඔලුව නැක්කුමට හොඳම බෙහෙත තමයි ඉඟුරු . අමු ඉඟුරැ ටිකක් තලල නලලෙ ආලේප කලාම මට හැදෙන ඔලුව කැක්කුම සුව වෙනවා. පැරසිටමෝල් වලට වඩා ඉඟුරු ප්‍රක්‍යක්ෂයි.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН