හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach.

  Рет қаралды 696,886

FOOD body MIND

FOOD body MIND

3 жыл бұрын

ඉතාමත් හොඳින් ශරීරයට සැලකිලි දැක්විය යුතු උදේ පාන්දරින්ම කිසිඳු මුලාශ්‍රයක් නැති වසක් විසක්‌ අප ශරීර ගතකරගනී. මිනිසුන් නොයෙක් වර්ග වල පාන වර්ග වලට හුරුවී ඇත.ඇබ්බැහි වීම කෙසේවෙතත් එමගින් මනා පෝෂණයක් ඇතැයි සිතන නිසාය.සහමර විට මෙමගින් හානියක් සිදුවිය හැක.
We ingest toxins without any source in the morning when we need to take care of our body very well. People are accustomed to a variety of beverages. Addiction, however, is thought to be due to poor nutrition. Sometimes this can be harmful.
Thank You!
FOODbodyMIND
#fodbodymind #morningdrinks

Пікірлер: 1 300
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
සාමාන්‍ය පෙළ විභාගය කරන ඔබේ ආදරණීය දුවට පුතාට මේක බලන්න කියන්න. Link - kzbin.info/www/bejne/fou6imaDgLN9rbM
@anakinronin5288
@anakinronin5288 3 жыл бұрын
@Kaleb Lawrence yea, have been watching on Instaflixxer for since november myself :D
@suneethaherath5185
@suneethaherath5185 3 жыл бұрын
@@kaleblawrence976 ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
@jayawardenamahimpiti2789
@jayawardenamahimpiti2789 3 жыл бұрын
@@kaleblawrence976 hn
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ වැඩසටහන ස්තුතියි ඔබතුමාට
@solotraveller6094
@solotraveller6094 2 жыл бұрын
Doctor Dn new reserch wlin hoyagena tyenwa. Coffee brain volume Eka reduce krnawa Kyla temporary. But it might go in long term
@sf9714
@sf9714 3 жыл бұрын
මම උදේ නැගිටපු වහාම පිරිසිදු වතුර ලීටර් 1 අනිවාර්යයෙන්ම බොනවා. දැන් මට 69, නමුත් මගේ රාජකාරි සාර්ථක ලෙස කරන්න ඒ වතුර ලීටරේ ඉතාමත් වැදගත් .
@nithyaprasadi1623
@nithyaprasadi1623 3 жыл бұрын
Ekapara🤯
@wishwa864
@wishwa864 2 жыл бұрын
@@nithyaprasadi1623 ටිකෙන් ටික බොනව ඇති 😅
@kamalvv113
@kamalvv113 3 жыл бұрын
අපූරුවට හැමදේම කියලා දුන්නා ඉංග්‍රීසියෙන් ලියා ගැන සිංහලෙන් හොඳට කියලා දුන්නා කිසිම අඩුවක් නෑ වැඩ සටහනේ බටහිර දේ දැන ගෙන සිටියත් දේශීය දේ ගැන කිසිම අඩුවක් කළේ නෑ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 3 ай бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස මම උදේට පානය කරන්නේ මඳ උණුසුම් වතුරට දෙහි බිංදු කීපයක් කලවන් කර දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🤲❤️
@shiromanipeiris6297
@shiromanipeiris6297 10 ай бұрын
මම නමි ඔය කිසිම දෙයක් ගැන ඔිනවට වඩා හිතලා කෑම කන්නේ නෑ. මම ව්‍යාම වලට කරන්නේ ගෙදර වැඩ. නමුත් මම කන්නේ ගානට. ඔිනවට වඩා කන්නේ නෑ. මම ගෙදර වැඩ හැම දේම මමම කර ගන්නවා ජිවිතේ තාම මට කරදයි කියල හිතල නෑ. .නිදහස් වෙලාවක් ලැබුනම music එකක් දාගෙන Dance කරනවා. මම හොද තරැණ බවකින් ඉන්නවා..හිත පිරිසිදුව කරදර කාරි දේවල් වලින් මම ඉවත්වෙලා ජිවිතේ නිදහසේ ගෙවනවා.
@pradeepperera6998
@pradeepperera6998 6 ай бұрын
ස්තුතියි ,ඔබ තුමාට බෝහෝ දෙනෙකුගේ බුද්ධිය අවධි කලාට!RESPECT YOU SIR!
@buddhikakrishanthawickrama5898
@buddhikakrishanthawickrama5898 3 жыл бұрын
බහු ජාතික සමාගම්වලට යටවන දොස්තරලා ඉන්න කාලෙක ඔබේ මේ පණිවිඩයට බෙහෙවින්ම ස්තූති🙏 🙏🙏
@elenieleni3859
@elenieleni3859 3 жыл бұрын
බොහෝම හොද කාලීන වීඩියෝ එකක්.
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 Жыл бұрын
මම උදෑස අවදි වු විට ලාඋණු වතුර විදුරුවක් පානය කරනවා ෙමය මම අත්දැක ති ෙයනවා මලපහ පිටවිමටද ඉතා ෙහාද ෙදයක් බව.ඔබ තුමාට ස්තුති.
@rohinimabarna9183
@rohinimabarna9183 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් දීර්ඝයු වේවා! ඔබ තුමාට
@sujathasududewsge4394
@sujathasududewsge4394 3 ай бұрын
මම උදේ නැගිට්ට ගමන් බොන්නේ ඇල් වතුර එත් අද ඉදල කරාබු නැටි පානය බොනවා බොහොම ස්තුති ඔබ තුමාට
@sujathasenevirathna3659
@sujathasenevirathna3659 2 жыл бұрын
මෙය බලපු අයෙකුට ගතයුතු කරැණු රාශියක් ඇත ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
බොහෝ ම ස්තූතියි ඔබට. දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා හෙට ඉඳන් මම මගේ උදේ පානය වෙනස් කරන්නයි යන්නේ. සීතල වතුරෙන් දිනය ආරම්භ කළේ මෙතෙක් කලක්.
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 жыл бұрын
ඉතාමත් වැදගත් ගොඩාක් ස්තූතියි !
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි.
@user-ju2hi5gm3t
@user-ju2hi5gm3t 6 ай бұрын
ගොඩාක් වටිනා විස්තර කිරීම. Tnk u Dr.
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. සර්. බොහොමත්ම. දේ. දැනගත්තා. තෙරුවන් සරණයි
@user-xy6bn5uy2v
@user-xy6bn5uy2v Жыл бұрын
බෝහෝමත්ම ස්තුතියි ඔබ තුමාගේ දැනුම ලබාදීමට කාහටත් ඉතාම වැදගත් වෙවි
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 Жыл бұрын
බොහොම වැදගත් දේශනාවක් ඇත්තටම ඔබට බොහොම ස්තුතියි
@salablani
@salablani 8 ай бұрын
Budusaranai. Hodai mahathmaya obathumanta pin
@luxhmidammalage4813
@luxhmidammalage4813 3 жыл бұрын
wadagath program genena obathumata , thank y so much kiyana hama deyakma niwaradi
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 4 ай бұрын
ඔය කිසිම දේකට ඇබ්බැහි නොවී කෑම බීම ගැනීමේදී තමන්ගෙ හිත තමයි පාලනය කරගන්න ඕනෙ .මම අවුරුදු හැට දෙකක ගුරුවරියක් .මගේ තියරිය තමයි ඕනම දෙයක් ඕනෙ වට වඩා ඕනෑම නැත.මම එදා ඉඳලම කෑම තිබුන පළියට කෑව කෙනෙක් නෙවේ .ටිකක් කාල හොඳට ගෙදර වැඩ කරනව.කොටින්ම කීවොත් පෙරේත නෑ.කෑම දකිද්දි හොඳින් හිත පාලනය කරගන්න මට පුළුවන් .හොඳින් නීරෝගී ව ඉන්නවා.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි දිර්ඝ අයු ලැබේවා 🙏🙏
@gaminikumara2463
@gaminikumara2463 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ වැඩ සටහන ඉදිරිපත් කලාට.
@malidesilva7504
@malidesilva7504 Жыл бұрын
THANKS SO MUCH FOR YOUR EXCELLENT INFORMATION TO US. TRIPLE GEM BLESS YOU DR.
@NelumLanka
@NelumLanka 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ වටිනා වීඩියෝ දෙනවට.
@milroykoelmeyer
@milroykoelmeyer Жыл бұрын
Thanks DR for the advice
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 10 ай бұрын
Dear doctor, thanks a lot for your valuable health advice and giving good massage ...triple gem bless you.God bless you ..
@kusumalathavijegunaratna1675
@kusumalathavijegunaratna1675 Жыл бұрын
Very nice thanks lot may you live long happy and good helth
@hellomathisha
@hellomathisha Жыл бұрын
හරිම වැදගත් ඔබතුමාගෙ වීඩියෝ එක.ස්තූති ඩොක්ටර් ..හොද වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-he7ln5qw2g
@user-he7ln5qw2g 7 ай бұрын
බොහෝම ස්තූතියි තවත් මෙවැනි දේවල් කියා දෙන්න
@herbertjayasundara5971
@herbertjayasundara5971 4 ай бұрын
THANK YOU SO MUCH FOR YOUR ADVICE....❤❤❤❤❤❤
@sheelanihewage2772
@sheelanihewage2772 8 ай бұрын
Thanks Doctor. God bless you.🎉
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
බොහොම වැදගත් කරුණු රාශියක් අපට පැහැදිලි කර දුන්නා ගොඩක් ස්තුතියි බොහොම වටිනවා
@ramanitilaka2992
@ramanitilaka2992 3 жыл бұрын
Ģunathmaka paana 4k Genoa kiyadeema gena godak pin.budu saranai
@vishakaherath6092
@vishakaherath6092 Ай бұрын
බොහෝම ස්තූතියි මම ඩොක්ටර්ව සබ්ස්ක්‍රයිබ්ස් කරා ලයික් කරා කමෙන්ට් කරා ශෙයාර් කරා Dr. Thank you so much.
@damayanthiperera3499
@damayanthiperera3499 3 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීම ක්.ඔබට ස්තුතියි.
@malanijayawikkrama8242
@malanijayawikkrama8242 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මේ ගැන දැනුවත් කරාට
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
වැදගත් කරැනු අඩංගුයි ස්තුතියි 🙏
@lovadesi
@lovadesi 3 жыл бұрын
ඉතාමත් වැදගත් පරිපූර්ණ පැහැදිලි කිරීමත් . මමත් බොන්නේ උණුසුම් වතුර . ඉදිරියේ දී ඔබ කියූ අයුරින් ඉඟුරු දාලා බොන්න අදහස් කරනවා .. හැමදාමත් හවසට ඉඟුරු කහට බොන්නේ .
@hiranshenuka126
@hiranshenuka126 4 ай бұрын
A very useful important presentation..thank u so much..gd bls u.doctor😊😊❤
@premadasamatharagedon7764
@premadasamatharagedon7764 7 ай бұрын
Very very valuable advice and speech.may triple gem bless uou.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
වැදගත්ම කාරණයක් කියන්න බැරි උනා ඒක තමයි,ලේ වල ඝනත්වය පාලනය කරන්න බෙහෙත් බොන අය මේ ඉඟුරු නිතරම ගන්න එක හොඳ නැහැ කියලසොයාගැනීමක් තියෙනවා.හේතුව ඉඟුරු වල තියෙන blood thinning property එක නිසා.
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
))(j-jh
@chandraabeysinghe6174
@chandraabeysinghe6174 3 жыл бұрын
8
@pradeepduminda724
@pradeepduminda724 3 жыл бұрын
Ecosprin ganna atara
@dmaupala3429
@dmaupala3429 3 жыл бұрын
P
@mallikajayasooriya4935
@mallikajayasooriya4935 3 жыл бұрын
එ කිවෙ ඩොක්ටර් හිමොග්ලෙබින් අඩු අයටද...
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Very valuable information. Thank you so much. I am very grateful for this program. GOD BLESS YOU AND YOUR FAMILY❤❤🌻🌻🥇👍
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
You are so welcome
@sharmindelossantos9992
@sharmindelossantos9992 Жыл бұрын
ගොඩාක් පින් ඩොක්ට මේවගෙ වටිනා විඩියෝ එකකින් දැනුවත් කලාට බුදු සරනයි ජෙසු පිහිටයි
@wimala8576
@wimala8576 4 ай бұрын
Thank you for letting us know
@nilminikumari5655
@nilminikumari5655 11 ай бұрын
මේ දෙන උපදෙස් වලට ඔබතුමාට බොහොම ඉස්තුතියි තෙරුවන්සරනයි
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
ස්තුතියි සර්,ඔබතුමා ඉතා පිංවත් පෙනුමක් ඇති නිහතමානී ජන හිත කාමී මිනිසාගේ සුව පිණිස මෙලොවට මව විසින් දායාද කල වටිනා සම්පතක් කියලයි මා සිතන්නෙ,මේ ඉගැන්වීම මට නම් මහ මෙරක් වගෙයි,දීඝායු වේවා තෙරුවන් සරණයි,,
@peshikawickramaarachchi2730
@peshikawickramaarachchi2730 3 жыл бұрын
Very valuable vedio. Thank you so much. I shared this with lots of people. God bless you! 🌷 🎁
@ranthikumari2482
@ranthikumari2482 3 жыл бұрын
හොඳ අදහසක් සම්භාරයක් ඔබට ස්තුතියි 👩‍⚖‍👩‍⚖‍👩‍⚖‍👩‍⚖‍
@user-kl5yv3xf3x
@user-kl5yv3xf3x 5 ай бұрын
Great Thank u Doctor
@naturesrilanka9619
@naturesrilanka9619 2 жыл бұрын
වටින විඩියෝ එකක් .ඔබතුමාට තෙරුවන් සරණයි .
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට,තෙරුවන් සරණයි ........
@ariyarathneadikaram7381
@ariyarathneadikaram7381 2 жыл бұрын
May the triple gem bless you for giving lot of Medical advices. Thanks.
@sriyaniekanayake5752
@sriyaniekanayake5752 3 жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම් හරිම වටිනවා. පොල්ය්තීන්, plastic භාවිතය ගැනත් ඒවා පිළිස්සීම වැනි දේ ගැනත් දැනුවත් කිරීමක් කරනවානම් බොහොම පින් වැඩක්. මේ ගැන බොහෝ දෙනෙකුගේ දැනුවත් බව හරිම අදුඉ
@rihanarathnayaka3241
@rihanarathnayaka3241 3 жыл бұрын
Me dewal වැදගත් but hed line ekata pita
@jeepikapriyangani1282
@jeepikapriyangani1282 5 ай бұрын
බොහොම ස්තුතිය mamath udeta bonne උණුසුම් වතුරට dehi bindu dala
@Manel12345
@Manel12345 3 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි ඔබ තුමාට.🙏
@camalinfernando2360
@camalinfernando2360 2 жыл бұрын
Thanks for the wonderful explanation about morning 🌄 drinks.
@deepthisamaraweera3417
@deepthisamaraweera3417 3 жыл бұрын
Thanks for this video . I drink warm water
@koumarimadusani8378
@koumarimadusani8378 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට ❤
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 6 ай бұрын
Apinam hodata kahata iguru dala tea Ekak bonawa
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 10 ай бұрын
ගොඩක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
@priyabopage1917
@priyabopage1917 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස් බොහොම පින්
@nilupadesilva2019
@nilupadesilva2019 3 жыл бұрын
Thank you very much doctor for shearing this important knowledge. I am very grateful if you could say something about boiled garlic water? I remember my grandmother drank that for aches and pains.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Yes You Are Correct
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 ай бұрын
Theruwan saranai doctor
@priyankachandra3644
@priyankachandra3644 9 ай бұрын
Thank you sir godaak දේවල් danagattha..mara පැහැදිලිව කියල දෙනවා thawath me wage dewal.kiyanna sir 🎉
@dewinjay7690
@dewinjay7690 3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්. බොහෝම ස්තුති .ගොඩාක් දේවල් ඉගන ගත්තා
@bandulaperamune320
@bandulaperamune320 Жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 3 жыл бұрын
මම ඉන්නෙ බහරේන් ,ගොඩාක් කාලෙක ඉදලා මම උදේට හිස් බඩ උනුවතුර වීදුරු 2ක් බොනවා,ඊට අමතරව හැමදාම රෑටා කොත්තමල්ලි,සූදුරු,මාදුරු,වේලපු වදමල්,වේලපු නෙල්ලි,කරාබු නැට්,කරදමුන්ගු,රෝස්මෙරි ,වේලපු පාස්ලිඉන්දියන් සුදුලූනු,තව ගොඩාක් ජාති තියෙනවා,එක එක දවසට කලවමේ වතුර වීදුරුවකට දාල වැඩට යන්න ඉස්සෙල්ල බීලා යනවා,ගොඩාක් හොදයි මේව බොනකොට,ස්තුති
@user-mg6uk2fv1q
@user-mg6uk2fv1q Жыл бұрын
Thank you 🙏ඉතාමත් වටිනා video එකක්.
@upaliwanigasekera9297
@upaliwanigasekera9297 3 жыл бұрын
Thank you so much it's very useful for every body
@priyaperera1494
@priyaperera1494 3 жыл бұрын
Oba thumata pin..theruvan saranayi 🙏🙏
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 3 ай бұрын
ස්තුතියි ❤❤❤
@mtg6355
@mtg6355 2 жыл бұрын
බොහොම Sthuthi .👍 god bless you .❤️❤️
@kamalagamage1458
@kamalagamage1458 3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝවක් ,බොහොම ස්තුති ඔබ තුමන්ට ,
@indranih.p9013
@indranih.p9013 6 ай бұрын
ස්තුතී ස්තුතී ස්තුතී .බුදුසරනයි
@manelweerasooriya5415
@manelweerasooriya5415 Жыл бұрын
මම යුරෝපා රටක ජීවත් උනා ඒ කාලෙ මම උදේට බිව්වෙ එළකිරි මිලි ලීටර 200කට නිවිති කොල අහුරක් දමල බ්ලෙන්ඩ් කරල . ඒක ශරීරයට හරීම ශක්තියක් දෙන පානයක් අමතරව සමහර උදෑසනක බීට් කැරට් ඉඟුරු නිවිති ටික ටික අරන් හොඳින් බ්ලෙන්ඩ් කරල දෙහි යුෂ දමල බිව්ව....
@shiranilal6406
@shiranilal6406 10 ай бұрын
පැහැදිලියි ඔබ තුමාට බොහොම ස්තුතිය තෙරුවන් සරණයි 🙏🙏
@lalithg4120
@lalithg4120 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට.
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
මමත් උනු වතුර උදේ පාන්දරින් බොනවා ඉගුරුනම් දාලා නැහැ හෙට ඉදලා ඉගුරු පාවිච්චියට ගන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
මේගැන දැනුවත් කරාට ගොඩාක් ස්තුති 👍👍👍👍💗💗💗බුදුසරණයි
@marypilomina6146
@marypilomina6146 3 жыл бұрын
Thank you very much 😊 ☺ 🙏 😀 for this vedio
@chandraweragoda7791
@chandraweragoda7791 5 ай бұрын
ස්තුතියි ඩොක්ට
@sf9714
@sf9714 2 жыл бұрын
මම උදේ 4.15 - 4.45 අතර නැගිටලා අතිශයින්ම පිරිසිදු වතුර ලීටරයක් බොනවා. මට 70 යි. අදත් පැය 12 - 15 අතර කාලයක් හොඳට වැඩ කරනවා. රාත්‍රී 10 ට පෙර නිදාගන්නවා.
@FOODbodyMIND
@FOODbodyMIND 2 жыл бұрын
හඳුනාගන්න සතුටුයි ,නිරෝගී සම්පත්
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
Dergayousa Labewa 🙏❤
@sadeekajayawardana4389
@sadeekajayawardana4389 Жыл бұрын
Boo
@leelamgc2408
@leelamgc2408 Жыл бұрын
Deergauyu niduk nirogie suwa theruwan saranai!!!
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Жыл бұрын
ඉතා ප්‍රයෝජනවත් ව්ඩ්‍යොවක් thank you
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.💐🙏
@lionalperera9875
@lionalperera9875 9 ай бұрын
VERY GOOD GREAT IMPORTANT PRESENTATION FOR ALL OF FAMILY THANKS
@jagatmohan539
@jagatmohan539 Жыл бұрын
Great excellent
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
මම බොනවා උණු වතුර කෝප්පයක්.හේතුව යුරෝපයේ ටැප් වතුර උදේට බොන්න අමාරුයි සීතල නිසා.නමුත් ඔබතුමා පැහැදිලි කරපු නිසා දැන් ලංකාවට ගියත් බොන්නේ උණු වතුර .බොහොම ස්තුති .
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ජිවිතෙට වැදගත්කම වැඩ සටහනක් ස්තුතියි ඔබට 🙏❤
@amcaattanayaka1741
@amcaattanayaka1741 3 жыл бұрын
බොහොම ඉස්තුතියි හොඳ වදගත් නොදන්නා දෙයකින් අපිව දනුවත් කලා
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
ඉතාමත් වැදගත් program එකක්
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . අපි හැමදාම උදේට වතුර එකක් බීලා පිටිකිරි වීදුරැවක් බොන්නේ. මින්පසු වෙනස් කරනවා එය. ස්තුතියි ඔබට ගොඩාක්.
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Thank you doctor. Mata godak complications tibba topic ekak I'm watching from italy.
@seethagunarathne1504
@seethagunarathne1504 10 ай бұрын
Super explanation Thank you
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 4 ай бұрын
Very good
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
අපට. වැදගත් ම.. දෙයක්.. ස්තුතියි. සර්. මම. උදෙන්ම. උනු .. වතුර. වීදුරුවක්. බොනවා. ගත ට. සහනයක්. ගුණයක්. උනු. වතුර. හිස්බඩ.
@user-kw5zv5yx2o
@user-kw5zv5yx2o 3 жыл бұрын
Ithamath kalina watina wisthara kirimak. Thawa-Thawath mewani watina video idiripath kirimata shakthiya dairyaya labewa! Theruwan saranai devi pihitai obta!
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට හරිම වැදගත් විඩියෝ එකක් ඇත්තටම දැන් කාලේ හැමෝම මේ වටිනා දේවල් පාවිච්චි කරන්නේ අතලොස්සක් පමණයි දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏
@leelasiriherath5824
@leelasiriherath5824 3 жыл бұрын
මම යුරෝපීය රටක ඉන්නේ .උදේ නැගිටපු ගමන් ලා රස්නෙ වතුර වීදුරුවකට. පෝච්චිදෙහි ගෙඩියක් පහට කපල ඉන් කෑල්ලක් වතුර එකට මිරිකලා දාලා හතරස් අඟල් බාගෙක විතර ඉඟුරු කෑල්ලක් හපලා කාල වතුර බොනවා මේ පුරුද්ද අවුරුදු තුනකට වැඩි කාලයක් කරගෙන යනවා .මේ හේතුවෙන් ද කොහෙද සීත කාලෙට හැදෙන සෙම් අමාරු වගේ ඒවා කැස්ස හෙම්බිරිස්සාව සමහරවිට රෑට නින්දෙදි උගුරට සෙම ඒම දන්නෙම නැතුව නැතුව ගියා .මා හිතන්නේ හේතුව මේකයි .
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
මාත් මෙකම තමයි කරන්නේ ...මාරම ෆිට්
@sherinehowson3035
@sherinehowson3035 3 жыл бұрын
Valuable information thank you Dr
@suharikaleelasena2489
@suharikaleelasena2489 Жыл бұрын
Pochchi dehima onida
@caralinedissanayaka4069
@caralinedissanayaka4069 Жыл бұрын
්‍රර්‍
@mapakumarihami5727
@mapakumarihami5727 Ай бұрын
උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.
@satwindersingh7441
@satwindersingh7441 3 жыл бұрын
බුදුසරණයි
@udayaransinghe2230
@udayaransinghe2230 11 ай бұрын
Thank you very much doctor
@geethageetha6327
@geethageetha6327 3 жыл бұрын
Thank you oba tumata.godak dewal dana gatta.me video godak wadagath bs obata
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 176 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН