Eating Only Mexican Food For 24 Hours | කවදාවත් කාපු නැති මෙක්සිකෝවේ කෑම 🇲🇽 🤤 - සිංහල vlog

  Рет қаралды 376,493

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 2 600
@KavishkaKumara-e5e
@KavishkaKumara-e5e 3 ай бұрын
ඉතුරු 498K එකත් ඉක්මනින්ම hit කරමු ❤🎉
@dinuxli1858
@dinuxli1858 3 ай бұрын
497K more😃🍾
@sujeewafernando3956
@sujeewafernando3956 3 ай бұрын
Oh yay let's go ❤❤❤❤❤❤
@Mashi0909
@Mashi0909 3 ай бұрын
Mn oyt wish karanwa hadawathinma mokada mata ehm relationship ekak na 😊
@NilukaPinto
@NilukaPinto 3 ай бұрын
🌮😋💕🧆🍝
@kaushalyajayakodi35
@kaushalyajayakodi35 3 ай бұрын
😍❤️
@EshanUmayanga.
@EshanUmayanga. 3 ай бұрын
1M හිට් කරනකම් බලන් ඉන්න කට්ටිය කෝ..... Yash and hass brand ekak thamai dan❤️❤️
@yasalsada4546
@yasalsada4546 3 ай бұрын
❤❤❤
@TashmithAmarasooriya-k8b
@TashmithAmarasooriya-k8b 3 ай бұрын
@@EshanUmayanga. අපි
@nemasharathnayake1700
@nemasharathnayake1700 3 ай бұрын
@@EshanUmayanga. අපි....
@Dulanipramodya
@Dulanipramodya 3 ай бұрын
Comment box එක දැක්කාම පුදුමත් හිතෙනවා bad comments නැතුව ආදරේ කරන ලොකු fan base එකක් ඉන්න එකම chanal එකද කොහෙද ❤😍
@anseleditz
@anseleditz 3 ай бұрын
nathuwa
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 3 ай бұрын
E unata FB gonnu bainawa😂
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana 3 ай бұрын
කවදහරි මේ දෙන්නා වගේ ආදරෙන් ඉන්න තිබ්බොත් ඇති 🥺❤️
@asunik.priyashani3623
@asunik.priyashani3623 3 ай бұрын
Ane මටත් .. 🥹🥹❤
@Hazza59
@Hazza59 3 ай бұрын
Matath එහෙම inna oni api dennm ehema imuda❤🎉😢
@RushiniHitheshi-rt7vh
@RushiniHitheshi-rt7vh 3 ай бұрын
Ane ow මටත් එහෙම thama❤❤❤
@Saduni-q5q
@Saduni-q5q 3 ай бұрын
ඇත්ත 😂❤️ ෂෝයි
@venurikaushalya2921
@venurikaushalya2921 3 ай бұрын
@rashmidissanayake1064
@rashmidissanayake1064 3 ай бұрын
මං ආසම හස් මල්ලිගේ හරි ලස්සන වචනයක් තියෙනවා 'ඔයාලාට වැඩි වැඩියෙන් හරියන්න ඕනි' කියලා කියන එක.ඇත්තටම මල්ලි හැමෝටම එහෙම කියන්න හිතෙන්නේ නෑ.හොඳ හදවතක් තියෙන කෙනෙක්ට විතරයි තව කෙනෙක් වෙනුවෙන් එහෙම කියන්න පුළුවන්.ඔයා නම් මාරම කොල්ලෙක්.අපේ යශ් පැංචිට ආදරේ කරන විදිය බලන් ඉන්න ආසයි.ඔයාලට ජීවිතේ හැමදාම සතුට විතරක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම මේ ලෝකෙ හැම කෙල්ලෙක්ටම,වයිෆ් කෙනෙක්ටම හස් මල්ලි වගේ ආදරේ කරන කොල්ලෙක්,හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න ඕනි.❤️❤️🧡🧡
@YashandHass
@YashandHass 3 ай бұрын
❤️🫂
@rushinifernando477
@rushinifernando477 3 ай бұрын
Hi​@@YashandHass
@SLSanta-g9l
@SLSanta-g9l Ай бұрын
❤❤❤​@@YashandHass
@ParamiHansamali-w1k
@ParamiHansamali-w1k 3 ай бұрын
කවද හරි දවසක හසි අයියා වගේ ආදරණීය පිරිමි හිතක් ලැබුනොත් ඒක තමයි මගේ සතුට 🥺❤️
@ParamiHansamali-w1k
@ParamiHansamali-w1k 3 ай бұрын
Dancing nam hasi mota , hasi mota nam dancing , supiri 😂❤
@AS_PODDA-nk2hv
@AS_PODDA-nk2hv 3 ай бұрын
Man එන්නද 😒
@sajanidulanji2616
@sajanidulanji2616 3 ай бұрын
මනුස්සයෙක්ගෙ හිතට තව කෙනෙක් ගැන අසසීමිතව දැනෙන එක අසාමාන්‍යයි ඒක එහෙම වෙන්නෙ කලාතුරකින් හැබැයි එහෙම දැනුනට පස්සෙ එ කෙනාගෙන් තොර ජීවිතයක් හිතන්න බැරි තරමට අපි එ කෙනාට ගොඩක් ආදරය කරන්න ගන්නවා අනෙ හසි අයියෙ අනෙ යශ් පැන්චියො ❤ මම ඔයාලට ගොඩක් අදරෙ යි මට ඔයාලා දෙන්න ගොඩක් හිතට දැනුනා ❤ දැන් ඔයාල දෙන්න නැති ව ඉන්න බෑ අනෙ😢 ඔයාල දෙන්න ට ගහන්න කපල් එක්ක තමා යුටියුබ් වල බිහි වෙලා නෑ මම න්ම් කියන්නෙ❤
@_himz
@_himz 3 ай бұрын
Mula indanm inn subscribersla me paththataaaaa...🎉❤
@YashandHass
@YashandHass 3 ай бұрын
❤️🫂
@tharushi4295
@tharushi4295 3 ай бұрын
ලැප් ටොප් එක මට ලැබෙනවනම්🥺 ගොඩක් අත්‍යාවශ්‍ය දෙයක් ඒත් සල්ලි තමා නැත්ත😪 මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ලොකු දෙයක් අක්කී ඔය මේක කාට ලැබුනත් ඔය දෙන්නට පින් තා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දිනන කෙනානම් ගොඩක් සතුටු වෙයි🥰
@TashmiKaushalya-ge1lw
@TashmiKaushalya-ge1lw 3 ай бұрын
Oyge location koheda
@TashmiKaushalya-ge1lw
@TashmiKaushalya-ge1lw 3 ай бұрын
Maga kalin lap ek onnam denna pukuvan
@tharushi4295
@tharushi4295 3 ай бұрын
@@TashmiKaushalya-ge1lw mama හම්බන්තොට ඔයා කොහෙද
@tharushi4295
@tharushi4295 3 ай бұрын
@@TashmiKaushalya-ge1lw 🥺
@shyamalipallewela1242
@shyamalipallewela1242 3 ай бұрын
Your very helpful ❤❤❤❤❤❤❤❤😊😊😊😊
@thakshiladilrukshi8979
@thakshiladilrukshi8979 3 ай бұрын
මම ලගදි තමයි බලන්න ගත්තෙ.මම දන්නෙ නැහැ මට හිතාගන්න බැහැ.මම කසාද බැදලා මගෙ මහත්තයා මාව අතෑරියා අවුරුද්දු දෙකකට පස්සෙ.මම දැනටමත් මානසික රෝගියෙක්.හැමදාම මිග්රේන් හැදෙනවා කල්පනා කරලම.අහම්බෙන් මම ඔයාලා දෙන්නව දැක්කෙ.මගෙ ඔලුවට මාරම නිදහස්.අනේ ඒ වගේ ආදරයක් තිබ්බනම් කියලා හිතෙනවා.මම ඔයාලගෙ වීඩියෝ බලන වෙලාවට මාරම සතුටින් ඉන්නෙ.මම දැන් දුක හිතුනාම ටක්ගාලා ඔයාලගෙ වීඩියෝ බලනවා.thank youu sooooo mutch අපි වගේ අයගේ හිත සැහැල්ලු කරනවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Chamathka1234
@Chamathka1234 3 ай бұрын
Oyata hama athmekama lassana adarayak labenna onii🎉❤❤😊
@YashandHass
@YashandHass 3 ай бұрын
Oyath ekka api hamadama Innawa❤️ Godak Adarei 🫂
@thakshiladilrukshi8979
@thakshiladilrukshi8979 3 ай бұрын
@@YashandHass godaaak godaaaak godaaak thank you reply comment ekak dunnata.mn e coment eka balanneth as wala kadulu puroogena.❤️❤️❤️❤️❤️❤️.oyalage jiwitha gamana thawa thawath sarthaka wenna oni.adarei godaaaak 😘😘😘😘😘😘😘
@Iuniquesparckles_
@Iuniquesparckles_ 3 ай бұрын
​@@YashandHass ❤❤❤❤😊😊😊😊😢😢😢
@chaminichathurika
@chaminichathurika 2 ай бұрын
❤❤❤
@Himashaa_Nilesh
@Himashaa_Nilesh 3 ай бұрын
ඔයාලා දෙන්නනම් ඇත්තටම ලන්කාවෙ මිනිස්සුන්ව හිනස්සලා තියන, එතකොට ආදරේ කරන අයට ආදර්ශමත් මාරම දෙන්නෙක්... ❤🌻 මං ඇත්තටම ඔයාලගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ A/l ඉවර වෙලා ගෙදර ඉන්න දවස් වල... ඔයාලා දෙන්නනම් ඇත්තටම වශී වෙනවා වගේ දෙයක් වෙනවා ඔයාල දෙන්නව දකිද්දී... මම සති දෙකක් යනකොට හැම වීඩියෝ එකක්ම බලලා ඉවර කරා. බත් කද්දිත්, රෑ නිදාගන්න කලින්,උදේ ඈලුනාම ආය ඉතින් මුලු දවසම ඔයාලා දෙන්නගෙ වීඩියෝ බැලුවා. එකක් ඉවර වෙද්දිම ආය අනිත් එක... ඇත්තටම මං පිස්සුවෙන් වගේ බැලුවෙ.. ඒත් දැන් 😪..... ඒ දවස් ටිකේ වීඩියෝ එක දිගට බලලා දැන් ගොඩාක් දවස් ඔයාලා දෙන්නා එනකන් බලන් ඉන්න උනාම වෙලාවකට මං නිතරම ඇවිල්ලා ඔයාලා දෙන්නගේ cooking vlogs බලනවා....🌻 ඇත්තමයි.... ඔයාලා දෙන්නා නිසා මම නම් ගොඩක් වෙනස් උනා... මං විශ්වාස කරනවා අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලන හැම කෙනෙක්ම පුන්චිම දෙයක් හරි තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා... ✨🎀 ඔයාලා දෙන්නටම බුදු සරනයි...! ජේසු පිහිටයි...! ආදරෙයි අක්කී අයියා... ❤🥺 මේ ඔයාලා දෙන්නවම 🫂.......
@AshaniS556
@AshaniS556 3 ай бұрын
විනාඩියක් යන්නත් කලිම් comment 70යි.. මදෑ first comment එක දාන්න ආවා.😒❤️😁 පේනවා නේද යශ් පැංචිටයි හසී අයියටයි අපෙ තියෙන ආදරෙ🌚❤️😍
@Zilongirl
@Zilongirl 3 ай бұрын
නැතුව නැතුව😌
@traveling1477
@traveling1477 3 ай бұрын
😂aneee
@AshaniS556
@AshaniS556 3 ай бұрын
@@traveling1477 😪💔😁
@T____979
@T____979 3 ай бұрын
😂❤
@TashmithAmarasooriya-k8b
@TashmithAmarasooriya-k8b 3 ай бұрын
@@AshaniS556 yep
@shashirasanjni1878
@shashirasanjni1878 3 ай бұрын
😌💗ජිවිතේ හැම සංසාරේම දෙන්නා එකට හම්බෙන්න ඕන ❤️
@muhandiramalagenilukasanda9602
@muhandiramalagenilukasanda9602 3 ай бұрын
Hash ට නම් නිදුක් නිරෝගී dirgayusha ලැබෙන්න ඕනෙ....එතරම් nihathamani අවංක ආදරණීය කොල්ලෙක්.....අවංකවම හෂි මාර pinwantha කෙල්ලෙක් එයා වගේ කොල්ලෙක් ලබන්න....ආදරෙයි දෙන්න ට ම.....කැම වලට වඩා රසයි මේ දෙන්න ගෙ කතාව හැසිරීම, hamadema........ආදරෙයි අනේ...බුදු සරණයි පරිස්සමින් ඉන්න
@vhgaming0321
@vhgaming0321 3 ай бұрын
Giveaway එකට පොඩි අදහසක් දෙන්නම්. මමත් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා. මම ආසම couple එක ඔයලා. 500k ගිය එකට පලවෙනියටම congratulations ❤️ පුලුවන්නම් මේකේ ඉන්න කට්ටියගෙන් දෙතුන් දෙනෙක්ට නැතුව ඒ දෙතුන් දෙනාට යන ගාන 100කට වගේ බෙදලා දුන්නම් අර දෙතුන් දෙනාට වඩා 100 දෙනෙක් සතුටු වෙනවා. මම පොඩි අදහසක් දුන්නේ. Anyway ඔයාලගේ සතුට ඔයාලා කැමති දෙයක් කරන්න ❤️ හැමදාමත් ඔහොම සතුටින් ඉන්න ❤️ අපිත් ගොඩක් ආදරෙයි ඔයාලට ❤️🥰
@rashmipaweesha5490
@rashmipaweesha5490 3 ай бұрын
හැම ආත්මෙකම ඔය දෙන්නා මේ විදිහටම ආදරෙන් හම්බ වෙන්න ඕන...❤❣️
@Sethu-u4i
@Sethu-u4i 3 ай бұрын
Yash පැංචි ඔයා තමයි මේ ලෝකේ වාසනාවන්තම ගෑල්ලමයා🥺❤️😍
@nadiya_beats
@nadiya_beats 3 ай бұрын
Oya mage ganu lmaya wenwd
@Thrunishani
@Thrunishani 3 ай бұрын
අනිවාර්යයෙන් ු🥰
@nadiya_beats
@nadiya_beats 3 ай бұрын
@@Thrunishani oy mage wenwd 🤭
@harshanisachithra
@harshanisachithra 3 ай бұрын
Ekanam aththa anee ❤❤❤
@nononooooo9439
@nononooooo9439 3 ай бұрын
Yeah ❤
@samanthikamjayani4324
@samanthikamjayani4324 3 ай бұрын
ගොඩක් utubers ලා නොදන්න නොකරන දෙයක් තමයි එයාලගෙ fans ලට respect කරන එක. ඔයාලා මාරයි ❤ ආදරෙයි දෙන්නටම
@HasiniRamanayaka-zp3lt
@HasiniRamanayaka-zp3lt 3 ай бұрын
හැමෝටම ජීවිතේ විදින්න පිනක් නෑ හරියට මං වගේ අයට.යශ් නම් හරිම වාසනාවන්ත කෙල්ලෙක්.
@Ravingasri678
@Ravingasri678 3 ай бұрын
ඊළඟ වීඩියෝ එක දම් colour food challenge ekak and 500k වෙනුවෙන් food combinations ekakuth ona ❤❤ congratulations 🎉🎉🎉🎉 hass and yash hamadama satutin inna 😊😊
@payingcricket
@payingcricket 3 ай бұрын
ඊලග vlog එකේ ඔහේ තියානා ලංකාවේ කෑම කඩවලින් විතක් කරන video එකක් ඕනි හැබැයි ඒවගෙන් කන්න පුලුවන් ලංකාවේ කෑම විතරයි 🇱🇰
@Thrunishani
@Thrunishani 3 ай бұрын
🥰
@sajanidulanji2616
@sajanidulanji2616 3 ай бұрын
මේ ලෝකෙ ලස්සනම ආදර කතාවල, කෙල්ල කොටයි - කොල්ල උසයි කෙල්ල සුදුයි කොල්ලට වඩා කෙල්ල අහින්සකයි - කොල්ල අහින්සක යි ඔයාලා දෙන්න වගෙ අනෙ හසි අයියෙ යශ අක්කේ අදලෙයි ඔයාලා දෙන්න අලි උලතල් අනෙ❤❤❤❤❤ 🤭♥️
@ManjulaManjula-zn2kn
@ManjulaManjula-zn2kn 3 ай бұрын
Video එකක්වත් skip නොකර බලන තවත් ආසම youtube chanel එකක්
@TashmithAmarasooriya-k8b
@TashmithAmarasooriya-k8b 3 ай бұрын
@@ManjulaManjula-zn2kn අපිටත්
@aroshsheheran6670
@aroshsheheran6670 3 ай бұрын
අතරින් පතර අර මූනට වැටෙන effect එක නං වෙනම ආතල් එකක් ආ😂❤නියමයි🎉
@Kawee-ov1zx
@Kawee-ov1zx 3 ай бұрын
තොප්පි තමා මරූ 😂❤ අදත් සුපිරි ඉතිම් ... යශ් පැංචි හසි මොටා 😛❤️‍🩹🙋
@PiumdiNethasha
@PiumdiNethasha 3 ай бұрын
අක්කි මම 2024A/L කරන ලමයෙක් දන්නවද ඔයාල දෙන්න නිසා අපේ මානසික ආතතිය නැතිවෙනවා . ඔයාල දෙන්න නම් මිනිස් වෙස් ගත් සුරංගනාවියක් වගේ අක්කේ❤❤ whats app group එකෙන් අක්කලා අපේ ලග ඉන්නවා වගේ අක්කිගෙයි අයියගෙයි good morning massage එක දිගටම දාන්න මම උදේ 6-7 වෙනකන් බලන් ඉන්නවා 🥺 ඔයාල දෙන්න ලෙඩ වෙච්ච දවස් වල මාර අමාරුවෙන් හිටියෙ ඔයාලගෙ කටහඬ අහන්න නැතුව 🥺 ඔයාල දෙන්නට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@YashandHass
@YashandHass 3 ай бұрын
Anayy, Godak Adarei 🥹❤️
@HasanthiMindika
@HasanthiMindika 3 ай бұрын
@@YashandHasseknm atta akki paluwt oylgr videos blnw ilaga vlog ekt ikmnt onii❤❤❤
@DanukaNavod
@DanukaNavod 3 ай бұрын
පැය 24ම ශ්‍රි ලන්කාවෙ කැම විතරක් කන්න ඔනි
@chamilavithanaga2622
@chamilavithanaga2622 2 ай бұрын
@dewmioshadi4085
@dewmioshadi4085 3 ай бұрын
අනේ... කොච්චර පාඩම් වැඩ තිබ්බත් ඔයාලගෙ ඒව බලනවමයි...💝 ගොඩක් ආසයි ගොඩක් ආදරෙයි.. ලංකාවට ආවම මට ඔයාලව හම්බුනොත් මං තරම් වාසනාවන්ත කවුරුත් නෑ...😫💝
@ThuRuly_
@ThuRuly_ 3 ай бұрын
හසී මොටාගේ නැටුම බලන්න ඉවසිල්ලක් නැතුව vlog එක එනකම් හිටියේ 😂😫💗
@InuInu-p8z
@InuInu-p8z 3 ай бұрын
පොල්සම්බොලයි බතුයි කන ගමන් මෙක බලන්න උනාම 😊😢❤කොහොමඋනත් දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤😊 හැමදාමත් ඔහොම සතුටින්ම ඉන්න පුලුවන් වෙන්න..❤❤❤❤
@PaalawimaththibutaNnnli
@PaalawimaththibutaNnnli 3 ай бұрын
Me too 😊අපිට නැතත් කවුරුහරි හොදට කාලා බීලා සතුටින් ඉන්නවනේ ..ඒ ගැන සතුටු වෙන්න❤❤❤❤❤
@Sewwandiwijayanayaka37
@Sewwandiwijayanayaka37 3 ай бұрын
අනේ දෙයියනේ ...මං දැන් ඇබ්බැහි වෙලා . යශ් පැංචී හසි මොටා පුලුවන් නම් සතියට vlog 3 ක් වත් ගේන්න ... ඔයාලාට මං සෑහෙන්න ආදරෙයි 😍 ♥️
@Denu2006
@Denu2006 3 ай бұрын
ඔය දෙන්නගේ ආදරේ දැක්කම දුකින් ඉන්න වෙලාවලුත් , ඔලුවේ තියන ප්‍රශ්නත් අමතක වෙනවා 🥺♥️, ඇත්තටම යශ් පැන්චි හරිම cute 🥺🌚. ඇස් වහක් වදින්නෙපා ඔය දෙන්නා වගේ ආදරේ කරන හැමෝටම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්නොනේ 🥺💖😚🫂
@renukawijekoon4033
@renukawijekoon4033 3 ай бұрын
කවදාවත් කාලා නැති ඕස්ට්‍රේලියාවේ traditional කෑම වර්ග try කරන vlog එකක් ඕනේ❤
@sanjanadilrukshi4096
@sanjanadilrukshi4096 3 ай бұрын
අනේ ඔයාලා දෙන්නව ඇත්තටම හම්බෙන්න තිබ්බනම් 🥺❤️
@KavindaKavinda-x6i
@KavindaKavinda-x6i Ай бұрын
මන් හරි ආසයි ඔයාලගෙ විඩියෝ වලට ❤
@muhammadrasheedh1040
@muhammadrasheedh1040 3 ай бұрын
ආදරය කරන කෙනා අනුව ජීවිතයම වෙනස් වෙවී . ආදරය කරත් ඔය දෙන්න වගේ ඉන්න ඕන. Yash පැංචි හරීම වාසනාවන්තයි.දෙන්නටම ආදරේයි ❤
@dinu792
@dinu792 3 ай бұрын
මං දැකල තීන ආදරීණයම couple එක තමයි ඔය දෙන්නා......❤ 😚 ආදරෙයි යශ් පැංචි and හසි මොටා ❤🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 🤍😇
@yenuli6433
@yenuli6433 3 ай бұрын
akki ගෙ පලවෙනි vlog එකේ ඉඳලා මේ වෙනකම් හැමදාම මට බලද්දී හිතුනු දෙයක් තියෙනවා ❤ඒ තමයි hasi motaage es දෙකේ yash panchi akki වෙනුවෙන් තියෙන ඒ ආදරේ පේනවා Always... 🥰💖 අනේ ඔයාලා දෙන්නට මම පුදුම තරම් ආදරෙයි.. 🥹💝💝💝
@AshanFrenando-n2h
@AshanFrenando-n2h 3 ай бұрын
සුපිරියක් තමා අක්කි අයියා මේ vlog එක❤ අනිත් vlog එකත් ඉක්මනට දාන්න ❤😊
@bhashinivihangawickaramana4176
@bhashinivihangawickaramana4176 3 ай бұрын
we are just married. පුංචි පුංචි දෙවල් වලට මම රණ්ඩු වෙන්න හරි ආසයි. මම ආසයි එයාගේ Attention ගන්න. ඒත් මට අහම්බෙන් හම්බුන video එකකින් ඔයාලා දැක්කා. අක්කා අයියාගේ attention ගන්න විදිහ දැක්කම මට හිතුනා මම හරි ගොටුකොළ පන්තියේ wife කෙනෙක් කියලා. දැන් නම් එහෙම නැ. 😂😂
@__shaludissanayaka__5920
@__shaludissanayaka__5920 3 ай бұрын
ඔයාලා දෙන්නම හරි වාසනාවන්තයි හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🥺❤️ හැමදාම අපිව සතුටින් තියනවට ගොඩක් ස්තූතියි ❤️🥺 ආදරෙයි යශ් හස්ස් 🤍
@kavindisachinthana9936
@kavindisachinthana9936 3 ай бұрын
වීඩියෝ එක බලන්න පටන් ගද්දිම මූනට හිනාව ගේනවා දෙන්නම☺️❤️❤️...500k subscribers kiuwama oyalata wagema harima sathutuii☺️❤️❤️❤️❤️
@tharikaushalya6143
@tharikaushalya6143 3 ай бұрын
මට හිතා ගන්න බැරි තරමට ම්න් ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලා..skip නොකර බලන එකම vedios ටික අක්කිගෙයි අයියගෙයි.congratulations sweet couple ❤️
@Misharapavani
@Misharapavani 3 ай бұрын
අනේ ශෝක් අනේ එක video එකක්වත් miss නොකර බලනවා. මේ අවුරුද්දේ al කරන්න තියාගෙන උනත්... ඔයාලා දෙන්න නම් මාර funny අනේ. දාන මැසෙජ් react කරලා තියෙනො දකිද්දි මාරම සතුටුයි අනේ 😁🩷
@thadana-nl2pw
@thadana-nl2pw 3 ай бұрын
Congratulations ❤️ ඉක්මනින්ම 1M එන්න කියලා wish කරනවා
@samanthinanayakkara3392
@samanthinanayakkara3392 3 ай бұрын
හිතට හරිම නිදහසක් දැනෙනවා ඔයාලගේ වීඩියෝ බැලුවම .
@nethumiakarsha121
@nethumiakarsha121 3 ай бұрын
Loving couple ♥️ Hamadama lassna vedio danna....api bala innooo.... මෙහෙම මාව තේරුම් අරන් ජීවිත් වෙන්න කෙනෙක් හිටියා නම්...ජීවිතේ මීට වඩා ලස්සන වෙන්න තිබ්බා...🥀
@lakindusilva7681
@lakindusilva7681 3 ай бұрын
අනේ මෙහෙම එක දිගට වීඩියෝ දාද්දී දැනෙන සතුට 😩💗🤧💗
@sahasmi-_03
@sahasmi-_03 3 ай бұрын
ඇත්තම කිව්වොත් ඔය දෙන්නා නිසා බදින් නැතිව ඉන්න හිතා ගෙන අයත් බදින්න හිතනවා ඇති ඒ තරම් ආදරයක් ඔයාලා දෙන්නා අතරේ තියෙනවා,ඇස් දෙකට දැකලා නැති ඌනාට තේරෙනෙවා..ඒ වාගේම ඔයාලා නිසා බැදලා සතුටක් නැති අයත් පොඩ්ඩක් හරි වෙනස් වේලා ඇති විඩීයෝ බලලා❤❤❤හැමදාමත් මොකක් හරි වීඩීයෝ කෑල්ලක් දාන්න අප්පා💗😍😍😍😍
@User.69247
@User.69247 3 ай бұрын
මටත් ඉන්නෙ hash අයියා වගේම ආදරේ කරන කෙනෙක්. අවුරුදු 9 ක් දැන් අපි දෙන්නගෙ ආදරේට. මේක බලන්නෙ ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක. මොකද එයා මාව දාලා දුර රටකට යන්න හදන්නෙ. ඒත් මොහොතකට හරි ඒ දුක අමතක උනා මේ වීඩියෝ එක බලද්දි.🥺ආදරෙයි ඔයාලා දෙන්නටම. ❤️
@deepikagangani3810
@deepikagangani3810 3 ай бұрын
ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනේ.hass and Yash panchi.my favorite romantic couple.ආදරෙයි දෙන්නටම.පුදුම සතුටක් තියෙන්නේ ඔයාලා දෙන්නා නම් සෝයි අනේ.මට ඔයාලාව එක පාරක් මීට් වුනා නම්.❤
@dewmioshadi4085
@dewmioshadi4085 3 ай бұрын
ගොඩාක් අව්ලෙන් හිටියේ ඒකත් නැති උනා.. තෑන්ක්ස් ඔයාල දෙන්නටම...🎉❤❤❤
@AparnaTiroshani
@AparnaTiroshani 3 ай бұрын
මේ දෙන්නගේ food challenges බලද්දී මන් නම් කන්න මොනා හරි ලගින් තියන් තමා බලන්නේ 😂♥️ නැත්නම් ඉතින් ඒ කෑම දකිනකොට අපිට කෙලගිලෙද්දී අයියගෙයි අක්කිගෙයි බඩ රිදෙයි 😪🫢♥️
@Shehan_Navod
@Shehan_Navod 3 ай бұрын
අදත් වීඩියො එක දානකන් මං වගේ ඉවසිල්ලක් නැතුව ඉදපු කට්ටිය සිටී ද 😅❤
@lastgoast
@lastgoast 3 ай бұрын
siti
@dulshanlakshitha9171
@dulshanlakshitha9171 3 ай бұрын
Siti
@vishalmihiranga866
@vishalmihiranga866 3 ай бұрын
Congratulations 500k subscribers akki අයියා ❤🎉 good luck
@Lahiruදිසානායක
@Lahiruදිසානායක 3 ай бұрын
Congratulations 🎉🎉🎉 apith aderi ❤❤ food combinations ekak oni 😀😉
@Sanuu865
@Sanuu865 3 ай бұрын
වීඩියෝ එක දානකන් ඉදියෙ අනේ 🥺🤩💗...ආදරෙයි අපෙ Lovely Couple එක..... ආයෙත් ඉක්මනට වීඩියෝ එකක් ඕනී.........
@ishkikalhari3081
@ishkikalhari3081 3 ай бұрын
යශ් පැංචිගේ outfit එක 😘 ලස්සනයි යශ් පැංචි ❤
@menukinathasha9835
@menukinathasha9835 3 ай бұрын
Gammak thamai 😎love you both yash akki and hassi ayya ❤❤
@sashininisansala3967
@sashininisansala3967 3 ай бұрын
මගේ comment එකත් කියවනවා නේද....අනේ මං ඔයාලගේ videos මුල ඉදන් හැම එකක්ම මග නොඇරම බැලුවා ගොඩක් වෙලාවට video එක ඔයාලා upload කරපු ගමන්ම වගේ,ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි
@HeshanNavinga90
@HeshanNavinga90 3 ай бұрын
video එකනම් සුපිරි..❤ ආදරෙයි yash and hass...💖🤗
@Tharu_0707
@Tharu_0707 3 ай бұрын
මේ දෙන්නගේ Video එකක් දැක්ක ගමන් මොන වැඩේ තිබ්බත්, ඒ හැම එකක් ම පැත්තකින් තියලා....මුලින් ම වීඩියෝ එක බලන්න ඕනි කියලා හිතෙන අය කො 😌💖😙 අනේ මන්ද ඉතින් 💗 මරු මරු සතුටින් ඉන්න යෂ් and හස්
@RahithaPerera
@RahithaPerera 2 ай бұрын
eka nisa thama ubala wage gonnu ohoma inneth me minissu mewage thenaka inneth, 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@jinadarijayalath1370
@jinadarijayalath1370 3 ай бұрын
Akkiii maru vlogs ekaaa...onna ada kalimma baluwa ...mkda vlogs eka danknan blam hitiye..❤❤❤mee 500k win karapu nisa elaga vlogs eka supiri ekak wenna oni..congratulations pissu dabala❤❤🎉🥂
@Devinya_nethumli
@Devinya_nethumli 3 ай бұрын
ඉස්සර ඉදන්ම මන් ආසාවෙන් බලනවා අක්කා & අයියා ඔයාලගෙ වීඩියෝ..ඔයාලා නම් හරිම මායාකාරී මිනිස්සු හිතේ තියෙන ප්‍රශ්න පවා අමතක වෙනවා ඔයාලා දෙන්නව දැක්කම ❤ ආදරෙයි අක්කා & අයියා ඔයාලා දෙන්නට හැමදාම..
@YashandHass
@YashandHass 3 ай бұрын
🥹❤️
@Devinya_nethumli
@Devinya_nethumli 3 ай бұрын
@@YashandHass 😍💖
@hirumamenerapitiya
@hirumamenerapitiya 3 ай бұрын
නියම Mexican vibe එක ගන්න coco cartoon එක බලන්න ❤❤🥹🥹🪅🪅
@ChamithaJeewani
@ChamithaJeewani 3 ай бұрын
ඔයාලගේ vedio අසාවෙන් බලන් ඉන්නෙ ❤😍
@Nikikim1234
@Nikikim1234 3 ай бұрын
Video එක දානකන් බලන් හිටපු මන් වගේ තවත් අය සිටීද ❤
@Samankumara-b2n
@Samankumara-b2n 3 ай бұрын
සිටි ❤
@TOP_10_Madness_0
@TOP_10_Madness_0 3 ай бұрын
සිටිනවා😎👍
@Laksh9911
@Laksh9911 3 ай бұрын
Mannn
@SwethaNakandara-o9s
@SwethaNakandara-o9s 3 ай бұрын
ඉන්නවෝ❤
@tharushiprathapa9210
@tharushiprathapa9210 3 ай бұрын
😂​@@chamindapushpakumara892
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 3 ай бұрын
මුලින්ම බැලුවෙ සුපිරි අනේ අදත් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️ බලාගෙන හිටියෙ video එක දානකම් 💗💗
@rayaninehara6409
@rayaninehara6409 3 ай бұрын
අනේ ඊලග වීඩියෝ එකේ 24 hours one colour food challange එකක් කරමු කෝ 😘😍💝
@sudeshkumara4324
@sudeshkumara4324 3 ай бұрын
ඔය වගේ ජීවිතයක් ලබන්න ඔය දෙන්නා ගොඩාක් පින් කරලා ඇති❤❤
@malshasandeepani9511
@malshasandeepani9511 3 ай бұрын
අක්කිගෙයි අයියගෙයි විඩියෝස් බලන් ගත්තා එතකොට හිතුනා මටත් මෙහෙම පාට්නර් කෙනෙක් හිටියා නම් කියලා ඔයාල්ගේ විඩියෝ දකිනකොට හරිම ආදරිනියයි හිත් ස්තුටෙන් පිරෙන්වා❤ දැන් මට එම කෙනෙක් ඉන්නවා මට ගොඩක් ආදරේ කෙනෙක්. මාව සතුටින් තියන කෙනෙක්. අක්කලාගේ ආදර කතාව බැලුවේ මේ ළඟදි දන්නවද අක්කි මාත් දෙසැම්බර් 25 තමා ආදරෙයි කිවේ ♥️
@UpekhaSewmini
@UpekhaSewmini 3 ай бұрын
හස් අයියා මොකක් හරි කෑමකට වාව් කිව්වොත් ඒකෙ රස ගැන අහන්න දෙයක් නෑ ආයෙ ♥️😋😋😋♥️ආදරෙයි දෙන්නටම ගොඩක් ♥️♥️♥️
@ajithsenarath2761
@ajithsenarath2761 3 ай бұрын
අද වොලොග් එකනම් මාර ලස්සනයි අාදරෙයි දෙන්නටම❤❤❤😊😊
@imeshaprabodani8284
@imeshaprabodani8284 3 ай бұрын
Lassanai godak yash akki and hasi aiya❤😍 adarei dennatama✨️❤️ congratulations 500k❤🎉
@chamithdarshana3742
@chamithdarshana3742 3 ай бұрын
congratulations ඔය දෙන්නටම 500k hit karata❤️‍🔥❤️‍🔥💗💗
@udaniyasara8208
@udaniyasara8208 3 ай бұрын
මම ලගදි එකතු උනේ ඔයාලාගේ වීඩියෝ බලන්න ..ඊටපස්සේ ඔයාලගේ පරණ වීඩියෝ ඔක්කොම බලලා ඉවර කරා දැන් අලුතින් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ 😍❤️ලස්සන වීඩියෝ ගොඩාක් අරගෙන එන්න ❤️❤️
@Nethma.weerakoon2008
@Nethma.weerakoon2008 3 ай бұрын
මේ ලෝකෙ සතුටින්ම ඉන්නෙ yash & hass දෙන්නා ❤🎉
@travelwithchathu_ima9431
@travelwithchathu_ima9431 3 ай бұрын
ඔයාලා දෙන්නගෙ videos විතරයි මන් ආසාවෙන් බලන්නෙ.ආදරෙයි දෙන්නටම 🥰❤️
@Dinithichithu
@Dinithichithu 3 ай бұрын
අක්කිගෙයි අයියගෙයි කලින් වීඩියෝ එකක් බල බල ඉද්දිම notification eka awama.. 🌝❤️ Adarei dennatama ❤️🌹
@sanduthimasha
@sanduthimasha 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න..ආදරෙයි ❤
@achinimadhushika1
@achinimadhushika1 3 ай бұрын
Wow... මාරම ලස්සනයි..... video එක ඉවර වෙනකොට දුකයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dasunithyaga
@dasunithyaga 3 ай бұрын
When I subscribed, there were only 3k.Now 500k have passed.😋 cant even imagine. it happened very quickly. Let's hit 1M soon🎉
@YashandHass
@YashandHass 3 ай бұрын
🥹❤️🫂
@SwethaNakandara-o9s
@SwethaNakandara-o9s 3 ай бұрын
Video එක දානකම් බලන් හිටියෙ ඔහොම්ම යං 1M අදත් වෙනදා වගේම ලස්සනයි ❤
@Asnisrilinali
@Asnisrilinali 3 ай бұрын
Only eating sinhala food for 24hours ඕනෙ❤❤😊 ආදරෙයි *යශ් පැන්චියටයි හසි මොටාටයි* ❤❤
@DanishaRathnayaka
@DanishaRathnayaka 3 ай бұрын
ආදරේ කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තේරුම් ගත්තේ ඔයාලා දෙන්නා හින්දා අනිත් අයටත් හසිත අයියා වගේ කොල්ලෙක් හම්බ වෙන්න ඔනි🙂🤍
@udeshaishanthi7447
@udeshaishanthi7447 3 ай бұрын
හරි ආසයි..ආදරෙයි ඔයාලා දෙන්නට...💗💗හැමදාම හරි ආසාවෙන් video බලන්නේ..funny couple 💗😍😍
@Hiruniiii
@Hiruniiii 3 ай бұрын
Hey, Yash akki & Hass ayya..🖐🏻 Congrtzzzz for 500K Subscribers.. The most beautiful couple I've ever seen..👩🏻‍❤️‍👨🏻 You are an exemplary couple..Also give advice to overcome life's mistakes beautifully..I see it in the videos..✨️ When Im relaxing after studying,I look back at your videos that I've watched..🤦🏻‍♀️🤭 You are soo funny Hasi mota 😄 & You are soo pretty Yash panchi..☺️ Hass ayya, U are very lucky have to Yash akki..Cauzz,Yash panchi is intelligent & very talented girl..👩🏻🧠U too hasi mota..🧑🏻WhatsApp group is the fun..Its good to have created such a group..😆👍🏻 I wish u both success in everything u do & Best wishes for a beautiful life for both of you!..🎀 There are many things to say but this is enough for now.. Love u soo much Yash akki & Hass ayya..♥️ Tata Bye..👐🏼
@SachiniHeshani-ft5ou
@SachiniHeshani-ft5ou 3 ай бұрын
Adath ithin wenada wagema supiriyak akka aiya. Hasi aiya dance eka thma maru😅. Hamadama sathutin parissamen inna akki aiya
@thaveeshasajini3933
@thaveeshasajini3933 3 ай бұрын
Only eating japanese food for 24 hours oniii yas and hass 😘❤ love you both❤
@hansanihimasha7047
@hansanihimasha7047 3 ай бұрын
අනෙ ලැප්ටොප් එක මට ලැබෙනවා නම් 🥺🥺 ගොඩාක් උවමනා දෙයක් මට නම් ඔයාලා එ වගෙ දෙයක් කරන එක ඔයාලට පිනක් ❤️ මං නම් හැමදාමත් වගෙ ඔයාලගෙ විඩියො බලනවා හසි මොටා යශ් පැංචි 😘😘😘
@NilminiTharanga-b1g
@NilminiTharanga-b1g 3 ай бұрын
අක්කී මුලු දවසෙම ස්ටොබෙරි කෑම විතරක් කන්න පුලුවන් challenge එකක් ඕනි 🎉🎉❤❤😊😊
@chutiff8895
@chutiff8895 3 ай бұрын
පොල්සම්බෝලයි බතුයි කනගමන් මේක බලන්නෙ මං විතරද 🌝💖
@YashandHass
@YashandHass 3 ай бұрын
Adarei ❤
@kithminihettiarachchi5401
@kithminihettiarachchi5401 3 ай бұрын
වීඩියෝ එකක්වත් skip නොකර ආයෙ ආයෙ ඒව බලන ආසම youtube channel එක. ❤
@sadee.n
@sadee.n 3 ай бұрын
Hi yash akki and Hass aiya 🤩👋 මං ඔයාලගේ KZbin channel එකට join වුණේ ඔයාලා upload කරපු දෙවෙනි video එකේ ඉදන් වගේ... එදා ඉදන් ඔයාලා video එකක් upload කරපු දවසේ ම බලනවා... Super guys 🔥😍 මම මෙච්චර කල් ඔයාලගේ හැම vlog එකක්ම බලලා like කරාට මේ මං comment එකක් දාන 1st time 😁✌ congratulations 500k subscribers💥 ඉස්සරහටත් success වෙන්න wish කරනවා 😊💙💛
@YashandHass
@YashandHass 3 ай бұрын
Godak issthuthi support ekata ❤️🫂 Adarei
@Teanine
@Teanine 3 ай бұрын
අනෙහ් ඔයල තමා best cupole එක දෙන්නටම ගොඩක් ආදරෙයීහ්හ්..........❤😊
@TharudiniHimasha-yn7rk
@TharudiniHimasha-yn7rk 3 ай бұрын
අනේ මරු❤ video එක දානකන් බලන් හිටියේ .ආදරෙයි 😍😍😍❤
@ShishiHasi
@ShishiHasi 3 ай бұрын
පරිප්පුයි බතුයි කකා මෙක බලන මන් 😅❤
@wijeWihe
@wijeWihe 3 ай бұрын
මමත් 😂😂
@InuInu-p8z
@InuInu-p8z 3 ай бұрын
Ow bn😢 duka thama 😊
@sewminipathirana4268
@sewminipathirana4268 3 ай бұрын
Video ekak dapu gaman balanooo ❤❤
@imethimandiu
@imethimandiu 3 ай бұрын
let's go mexico ...
@JayanaWittachchi
@JayanaWittachchi 3 ай бұрын
❤😝
@ruvinicharuka2914
@ruvinicharuka2914 3 ай бұрын
ඔය දෙන්න නම් දෙයියෝ මවපු ජෝඩුවක්.. හැමදාම සතුටින් ඉන්න..😘❤
@emyrathnayake5555
@emyrathnayake5555 3 ай бұрын
Wooow 😘😘🙊 හැමදාම වගෙ අදත් සුපිරියක්❤😽 ආදරෙයි අක්කි & අයියා 😘😘❤
Каха и лужа  #непосредственнокаха
00:15
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 1,9 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 52 МЛН
Only Eating Eggs For 24 Hours 🥚Yash and Hass
26:41
Yash and Hass
Рет қаралды 252 М.
Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
24:52
Yash and Hass
Рет қаралды 688 М.
Каха и лужа  #непосредственнокаха
00:15