දැන් මට තේරෙනවා ලංකාවේ කොල්ලො මෙච්චර හස්ට බනින්නේ ඇයි කියලා...අද ඉඳන් තව බනි, ඕවා ගණන් ගන්න එපා මචං... you really love Yash, hats off to the respect you gave her 🤘😁 Love you both and wish all the best 🎉
මේ ලෝකේ මායාකාරී මිනිස්සු ඉන්නවා .ඒ අයට පුලුවන් එයාලගේ ජීවිතේ ඇතුළේ අනිත් අයට ජීවත් වෙනවා හැඟීමක් ඇති කරන්න .ඔයාලා දෙන්නත් අන්න ඒ වගේ.මේ වීඩියෝස් බලද්දී ඔයාලගේ ඒ සතුට අපිට දැනෙනවා.. Hass and yash ,you are the best couple I've ever seen in the world .❤🤗. Love you both🥰💕
Yash is so adorable and really lucky ❤... She has the most lovable and caring husband ever... මං කලිනුත් මේක බැලුවා.... හැබැයි ආයෙ ආයෙත් බලනවා මොකෝ ඔය දෙන්නාගෙ videos බලද්දි සතුටක් හිතට එනවා....❤ Love you both.... ❤
Wow❤..oyalage english accent eka marama lassnai... ahan hitiyama motivate wenawa spoken english igena ganana❤❤❤ thank you yash akki and has aiya.. love you❤❤
@joonie2344 ай бұрын
0:03 ඇහෙන hasi motaගේ විනීත කටහඩ 😂❤️ Love you two ❤️