Eating Weird Street Food In Thailand 🐌 🐊🦂 | 24 Hours Challenge | Yash and Hass - සිංහල Vlog

  Рет қаралды 393,001

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
Join our WhatsApp Channel 👇
‎🔗 whatsapp.com/c...
Recent Video👇
අපේ One Year Wedding Anniversary එක - Yash and Hass | සිංහල vlog
🔗 • අපේ One Year Wedding A...
Day In Our Life While Travelling To Another Country 🫣දවසක්ම අවදියෙන් 24/7 | Yash and Hass
🔗 • Day In Our Life While ...
♡Follow us on Social Media♡
Facebook: @yashandhass
Instagram : @hasitha_s
Instagram: @yashodadesilva
Threads :@yashodadesilva
TikTok : @yashodadesilva
👻 Snapchat : / tw05muth
💌 Shop my wardrobe : www.shopltk.co...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: ...
#yashandhass #thailand #streetfood #24hours

Пікірлер: 1 800
@Creative_Lora
@Creative_Lora 4 ай бұрын
Shop owner බලන් ඉන්න නිසා රහ නැති කෑම හිනා වෙවි සිංහලෙන් රහ නෑ කියනවට respect 🫡❤
@Ameesha1126
@Ameesha1126 4 ай бұрын
මේක දකින හැම කෙල්ලෙක්ට කොල්ලෙක්ටම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 🥺🦋💐
@kavishkanethsara-uo9gd
@kavishkanethsara-uo9gd 2 ай бұрын
ub sathutinda inne huttiye
@Nawodya.0418
@Nawodya.0418 4 ай бұрын
හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ life partner kenek🥹🤍
@lp3871
@lp3871 4 ай бұрын
That's true
@Zonick532
@Zonick532 4 ай бұрын
Aniwa!! Loku dewal nethath ganiyekwa therum ganna puluwan kenek
@ushenDuraj
@ushenDuraj 4 ай бұрын
ow oya denna wage lassa,hoda,kute dennek nh
@kavishkanethsara-uo9gd
@kavishkanethsara-uo9gd 2 ай бұрын
palayan huttige puthoo yanna
@AnjaliMadushika-xj8ym
@AnjaliMadushika-xj8ym 4 ай бұрын
හැම මනුස්සයෙක්ටම ලැබෙන්න ඔනී මේ වගේ life partner කෙනෙක්🤍.! අපි හැමෝම ආදරෙයි ❤😊
@ThuRuly_
@ThuRuly_ 4 ай бұрын
ලංකාවේ බිත්තර මිල අඩු වෙලා කියලා News එකක් ගියා🙂ඒක ඇහෙද්දී ම මතක් උනේ හසී අයිය ව 🙊😂
@hasanmadusanka9312
@hasanmadusanka9312 4 ай бұрын
28
@amalneetenaraalwisjayasing9246
@amalneetenaraalwisjayasing9246 4 ай бұрын
😂❤
@ureshasamanmali4169
@ureshasamanmali4169 4 ай бұрын
Ow ow😂❤
@YashandHass
@YashandHass 4 ай бұрын
Jayawewaaaa❤️🍳🍳🍳🍳🍳
@lahirusammani3979
@lahirusammani3979 4 ай бұрын
Matath....😂😂😂hasi mota mathakuna
@DarshaniRajaguru
@DarshaniRajaguru 4 ай бұрын
15:01 යශ් අක්කි මාර kind hearted 🥺💗
@tharushiishara6439
@tharushiishara6439 4 ай бұрын
A/L exam එකට දවස් 60 ක් තියාගෙනත් මේක බලන මා වැනි වෙනත් අය සිටී ද 😁😁
@YashandHass
@YashandHass 4 ай бұрын
Hodata study karanna, good luck ❤️🫂
@Kavishka-pallethanna
@Kavishka-pallethanna 4 ай бұрын
Oo😒
@VishmiSammani-ib3eh
@VishmiSammani-ib3eh 4 ай бұрын
Ooooh🤭🤭
@Kennygrul
@Kennygrul 4 ай бұрын
Oww oii man bio karanne 😂, supiriyk wei
@tharushiishara6439
@tharushiishara6439 4 ай бұрын
@@Kennygrul math bioo😂😂
@MyAlora99111
@MyAlora99111 4 ай бұрын
පොඩි idea එකක් මගෙන්..I don't know if it's good, but this is my idea 😊 ඔයාලා ලංකාවේ fan base එක විතරක් touch කරන්න එපා Yash & Hass ඔයාලා international fan base එකත් touch කරන්න මං හිතන විදියට සිංහලෙන් කතා කරන දේවල් english වලින් subtitles දැම්මනම් ඔයාලගෙ videos ලස්සන නිසා මීට වඩා ලොකු fan base එකක් සෙට් වෙයි 🥰
@Asnisrilinali
@Asnisrilinali 4 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති එක ම channel එක❤️❤️😊
@sl-ih9zm
@sl-ih9zm 2 күн бұрын
ප්‍රශ්න හැම මනුස්සයෙකුටම තියනවා ඒත් ඔය දෙන්නගේ විඩියෝ බලලා හිත හදා ගන්නවා👍👍👍👍 😊
@NimashaSithumini-nk4hz
@NimashaSithumini-nk4hz 4 ай бұрын
අදරේ හරි ලස්සනයි මේ වගේ මිනිස්සු හම්බුනහම ☺️❤️.My fv yash hass
@AshiniAyesha-i8r
@AshiniAyesha-i8r 4 ай бұрын
කවදහරි මේ වගේ සතුටින් ඉන්න තිබ්බා නම් එච්චරයි ❤❤❤❤ ආදරෙයි යශෝ හසෝ ❤❤❤
@NandanaAlegewathth
@NandanaAlegewathth 4 ай бұрын
ඇබ්බැහි වෙලා ඔය දෙන්නගේ vlogs බලලා ම. Life එක විදිනවා සුපිරියට ම ඔයාලා. අපිට ඒ වාසනාව නැති වුනාට බල ලා සතුටු වෙනවා කවදා හරි අපිටත් ඒ වාසනාව හම්බවෙයි කියලා හිතනෝ 🥺🥺❤❤❤❤❤
@SewwandiBulathsinghala
@SewwandiBulathsinghala 3 ай бұрын
❤❤❤❤අදත් කියන්න තියෙන්නෙ පිස්සු ඩබල මරු ... ආදරෙයි Hass and yash😘😘😘
@chathuminimadhushani0922
@chathuminimadhushani0922 4 ай бұрын
Yehhhh yeeee🎉 vlog ek damma❤ vlog eka danakm bln idiyeee❤🎉
@sheny24
@sheny24 4 ай бұрын
මුලු video එක පුරාම ගුලි කාලා වගේ හිනා උනා 😂😂😂😂😂 Thank you guys for the video. We are eagerly waiting for your videos❤ Love you ❤❤❤❤
@devindi7553
@devindi7553 4 ай бұрын
mango sticky rice eka kapu thana piti passe weed connection kiyala thank thibba. in next vlog u must that hasss plzzzz❤❤ love u homess
@rasangamalshan6198
@rasangamalshan6198 4 ай бұрын
man hamadama video dhapu davasem balanava , hehee , ada tama isselama comment ekak danne , adanm hina unaa ati venna, niyamai 😍😝
@sachinimadurangi622
@sachinimadurangi622 4 ай бұрын
ජනාධිපති ජාතිය අමතනවා. මම ඔයාලගේ වීඩියෝ බලනවා 😁 Anyone ?
@chathuminikoshila8533
@chathuminikoshila8533 4 ай бұрын
අනේ අද නම් මරූ😂❤ exam stress එක ටික වෙලාවට හරි නැති වෙනවා අක්කගෙයි අයියාගෙයි video එකක් බැලුවම 🥺❤ ආදරෙයි දෙන්නටම ❤ පරිස්සමෙන් ඉන්න දෙන්නම 🥰❤️
@ChamathdarSHana
@ChamathdarSHana 4 ай бұрын
සතියක් තිස්සෙ එනකන් බලන් ඉදල සතුටින් බලල අන්තිමට අයෙ සතියක් බලන් ඉන්න ඕනෙ කියල මතක් වෙද්දි 😢 වට්සැප් වොයිස් එකෙන් පස්සෙ offline යන්නැතුව බලන් හිටියෙ😊 ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේන්න වීඩියො දිග වැඩි ඇති කියල කවදාවත් හිතන්න එපා හරිද වීඩියෝ ලොකු වෙන තරමට මාරම ආසයි🎉 හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්න 💞💞💞
@kavishkanethsara-uo9gd
@kavishkanethsara-uo9gd 2 ай бұрын
haaali liyanna epa huththige puthoo
@OnayaPerera
@OnayaPerera 17 күн бұрын
Oyala denna hodata video eka karanawa oyala denna harima lassanay akki and aiya❤❤❤❤❤❤
@THARU-20
@THARU-20 4 ай бұрын
Omg ❤❤ Yash & Hass Lovely Couple ♥️💍 🥺 Adarei adarei godakkkk🫣
@milindaprabath7785
@milindaprabath7785 4 ай бұрын
Comment දාන්නේ නැති වුනාට හැමදාම ඔයාලාගෙ වීඩියෝස් බලනවා ඔයාලා වගේ කවද හරි සතුටින් ඉන්න තිබ්බානම් ඇති ආදරෙයි ayya and akkii💗🥺
@maduwanthijayawardhana6198
@maduwanthijayawardhana6198 4 ай бұрын
Ane aththatamaaa oylge video ekak enakm mga balagna inne.adareyi dennatama❤️🌹
@bandara5836
@bandara5836 4 ай бұрын
Oyala dennagee vlog akak anakm balm hitiyee adarei dennatama godaliyak 😊😊😊😊😊❤
@SaduniHansika-i1y
@SaduniHansika-i1y 4 ай бұрын
කොච්චර වෙලා හිටියාද අනෙ ❤❤❤❤ වීඩියෝ බලන්න wow❤❤❤❤ මරු අනෙ මෙ වීඩියෝ එක ගොඩක් විනොදයි ආදරෙයි ❤❤❤❤
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 4 ай бұрын
Oyl dennna hari funny ane shok mayi akkiyi oylge vedios asawen pissuwen wage balanwa ane hemadama sathutin parissamata inna adareyi.....mn dekapu lassanama sathitin funny innna couople eka oyp denna mn asama dennek thawa vedios danna hemadama sathutin inna godk adareyi.....❤❤❤❤thawa lassama vedios oni ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Deesh__
@Deesh__ 4 ай бұрын
Comment දාන්නෙ නැති උනාට වීඩියෝ එකක් දාලා පැයක් යන්න යන්න කලින් බලනව ඉතිම් 🥺💗🫶
@RizanHamina
@RizanHamina 2 ай бұрын
Ane akkai aiyai hri shoi and goli😫mn hri aswen oylage vidiyos balanne hrima funny🥹❤️🫶mn asama dennek🫶💗
@Nishugirl234
@Nishugirl234 4 ай бұрын
Yureka yureka video eka damma😁😁😁
@hashinisajana334
@hashinisajana334 2 ай бұрын
ලස්සනට ජිවිතේ විදින දෙන්නෙක් ❤❤❤
@disansasesadi
@disansasesadi 4 ай бұрын
Love you both yash and hass❤❤ vedio eka enakan balan hitiyee😊😊
@kaveesneha5346
@kaveesneha5346 4 ай бұрын
නියමයි 👌 සුපිරි ❤❤ ගැම්මක් තමයි ඉතින් . මම හරි ආසයි ඔයාගලේ විඩීයෝ බලන්න . ඉක්මණින් වීඩියෝ දාන්න දානකම් ඉන්නේ . මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට හෙට බඩ යන්න එපා කියලා . ❤❤
@paramilakshika4393
@paramilakshika4393 4 ай бұрын
ඉක්මන්ට 1M ගහමූ... My fav couple ❤
@piyanthakumara6344
@piyanthakumara6344 4 ай бұрын
තව වීඩියෝ එකක් ඉක්මනට එනකම් බලන් ඉන්නවා යශ්,හස් ❤️❤️❤️❤️❤️ අද විඩියෝ එකත් මරූ 🥺❤️🥺❤️🥺🥺❤️🥺❤️
@malmithakshala7198
@malmithakshala7198 4 ай бұрын
මම හැමදාම බත් කකා ඔයාලගෙ වීඩියෝ බලනවා මම ඔයාලකන වීඩියෝ තමයි බලන්න කැමති ❤ ඔයාල හරීම කියුට්❤❤❤ ආදරෙයි හැමදාමත් 😊😊😊😅
@YehanisasanjaliMuthukuma-ji1fx
@YehanisasanjaliMuthukuma-ji1fx 4 ай бұрын
Ammeee bala balama hitiya vidio ekak enakan .dala nethi nisa kalin ewa bala bala hitiyeee iiye dawasama.maara rilax❤❤❤❤
@lakshmimoments719
@lakshmimoments719 4 ай бұрын
Notification 🔔 eka apu gaman awoooo onna balanna 😍 adareiii yash & Hass 💗😘🥺🫶
@YashandHass
@YashandHass 4 ай бұрын
🥹🥹❤️
@lakshmimoments719
@lakshmimoments719 4 ай бұрын
Comment ekt reply karala Thankyou so much 🥺🥺🥺🥺🥺🥺🥺💗💗💗🫶🫶 adareii yash & Hass 💗🥺​@@YashandHass
@FunnyMomentsMJ
@FunnyMomentsMJ 4 ай бұрын
Mamath notification eka apu gaman awa
@shashidinidu5803
@shashidinidu5803 4 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ.බලපු වීඩියෝත් බලනවා...❤❤❤ආදරෙයි දෙන්නටම...❤❤❤
@InushaShanVikasitha
@InushaShanVikasitha 4 ай бұрын
Yash and Hass ge video ekak enakan balan hitiye Very Happy ❤
@Apex_Kulu
@Apex_Kulu 4 ай бұрын
Oyalage Video Okkoma Balana Gaman inne Oyalanan Shoooi ane 🥺💗😌
@Tharu_0707
@Tharu_0707 4 ай бұрын
Al wlata masa 2i 🥺 eth oyala video ekk damma gamn duwagena emav 🥺🪻😙 ane soiii 💗🥰
@DilrukshikaWaruni
@DilrukshikaWaruni 4 ай бұрын
Anewww shoi aneww😂❤ oylge reaction tama mruu, den nam oyla kanwa balala mtth terenwa oy dennage muna beluwama raha nhe kiyla 😂😂 mru aneww adareii hode 💗😍
@tharukajayathilaka9223
@tharukajayathilaka9223 4 ай бұрын
Oyala denna kochchra weired deyak unath enjoy karana widiya dakkama eka kochvhara weird unath apitath try karannama hithenawa....😅❤.... love you guys
@TharaniThathsarani-jt9vf
@TharaniThathsarani-jt9vf 4 ай бұрын
Oyallage videos baluvama strees nathi venava.thnk u yash and hash ❤
@umanikodithuwakku
@umanikodithuwakku 4 ай бұрын
Best vlog yet omg 🤣🫶🏻💐
@sudinisandeepa6166
@sudinisandeepa6166 4 ай бұрын
Addict wela inne oyalge videos walata. Love you tooooo❤❤ oyala denna thamai mage fav🥺🥺💞
@Nethuki-s2x
@Nethuki-s2x 4 ай бұрын
මරු අනේ දෙන්නා ම සතුටින් පරිස්සමින් ඉන්න අදරෙයි හැමදාම ❤❤❤
@udeshaishanthi7447
@udeshaishanthi7447 4 ай бұрын
Hmdmth oylge video aasawen blnw.. Love u both.. 💗💗 Funny crazy couple.. 😍😍 My fav.. 💗
@Hashi-8Fernando
@Hashi-8Fernando 4 ай бұрын
Danakan balan hitiye godak asaven ❤😘 love you so much akki & aiya 🥺🥺 ikmanata thava lassana vlog ekak enakan balagena innava 💕🥰
@Sadu.-873
@Sadu.-873 4 ай бұрын
වීඩියෝ එකනම් මලු අක්කි අයියේ දෙන්නම පරිස්සමින් ආදරෙයි ගොඩාලියක් ඔය දෙන්නට🌝💕🌼
@Dananjaya_Nirmal-1
@Dananjaya_Nirmal-1 4 ай бұрын
පට්ටම ආතල් විඩියෝ එක අදත් ආදරෙයි හැමදාමත් yash & Hass 🩷🩷🩷
@malkidananjana
@malkidananjana 4 ай бұрын
මරැ vlog එක ❤😂 යෂ් පැංච් සහ හස් මොටා 🥰🥹 තව ව්ඩ්යෝස් ඕනී ❤ අපි හැමදාමත් ආදරේයි ඔය දෙන්නාට ❤🥹 අපේ ගෙදර කට්ටියම අයියාගේ හා අක්කීගේ ව්ඩ්යෝස් බලනවා ❤❤ එයාලා ඔය දෙන්නාගේ Fanla ❤😃
@Creative_Lora
@Creative_Lora 4 ай бұрын
Love you tooo❤❤.බඩයන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා 😪
@UpekshaDoos
@UpekshaDoos 4 ай бұрын
Ane akkiyi ayiyayi harima shok mn asama dennek oyala denna harima adaren innwa ane e adare hemadama thiyenna oni oyl dennt❤ hemdama adareyi sathuyin inna ❤❤
@thanujaweerasinghe2892
@thanujaweerasinghe2892 4 ай бұрын
Adare Sundaraiiiii ❤ !!!
@trending8057
@trending8057 4 ай бұрын
Ammo bokka pelenna hina una😂😂😂Hass aiya nam maruu❤😂😂Yash akki adareyii dennatama godak❤❤hemadama hina wela sathutin inna😊😊😘😘
@Dinusha-wb3rb
@Dinusha-wb3rb 4 ай бұрын
Uii.. thatha dada ....😅❤ my favourite words ❤❤
@madukasadaruwani3382
@madukasadaruwani3382 4 ай бұрын
Harima adara niyai oyadenna ❤hamadamat adaren❤enna😍😍😍😍
@Yoona-y3b
@Yoona-y3b 4 ай бұрын
Best vlog❤ ආදරෙයි akki and ayiya🥰
@nisansalavithanage5945
@nisansalavithanage5945 4 ай бұрын
Ane ettamai kammali kamak nethuwa balanna aasama vlogs walin ekak😝😍😍😍😍
@ManjulaNanayakkara
@ManjulaNanayakkara 4 ай бұрын
අනේ මේ දවස්වල හරියට Bisy වෙලා හිටියේ . කලින් දාපු වීඩියෝ ටික අද රෑට තමයි බලන්නේ ❤ හැමදාමත් වගේ ඔයාලට ගොඩක් ආදරෙයි Yash ❤ Hass
@thilininipunika5982
@thilininipunika5982 3 ай бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි. මේ වගේ ආදරය කරන කෙනෙක් හම්බෙනවා කියන්නෙ මුලු ජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන්. ♥️🙈😘
@Thanukiarmygirlsl
@Thanukiarmygirlsl 4 ай бұрын
ඔය දෙන්නා නම් මාරම ලස්සනයි මම නම් channel එකට අලුත් නැ 😅අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ Vlog එක ලස්සනයි😊 ❤❤❤❤
@NimeshaNethmi-q7b
@NimeshaNethmi-q7b 4 ай бұрын
ඔයාලා වගේ සතුටින් ඉන්න හැමෝටම පුළුවන් වුණා නම් කපල් අතරේ ප්‍රශ්න නෑ ❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි ❤ love you tooo ❤ ඉක්මනට ආය වීඩියෝ එකක් ඕනි බලන් ඉන්නවා ❤
@mgmalkanthi9382
@mgmalkanthi9382 4 ай бұрын
Nother nice one aiye and akki.... stay safe and be happy..... much love aiya and akki😍😍
@ChamindaHettiarachchi-ee9fd
@ChamindaHettiarachchi-ee9fd 4 ай бұрын
අනේ අද යශ් අක්කි හරි ලස්සනයි cute ඔයාලට හමදාමත් අදරෙයි❤❤..
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 4 ай бұрын
බස් වල යනකොට කතා කරලත් නෑ බයික් වල යද්දිත් කතා කරලා නෑනෙ ❤🤭 First time අපි දකින්නෙ
@ishurangi6235
@ishurangi6235 4 ай бұрын
හැමදාමත් වගේ ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එක ඉක්මනින් තව වීඩියෝ එකක් අරන් එන්න අයියා & අක්කා ❤❤❤❤❤
@Kavee437
@Kavee437 4 ай бұрын
Notification ek awa gmnm blnn awa 🤗 love you both ❤❤
@EmethPahansara
@EmethPahansara 4 ай бұрын
Aniwaryen lokee yatee travel karamuu Yash and hass Adareii ahasa tharam❤
@leshanthidesilva2415
@leshanthidesilva2415 4 ай бұрын
Office idala gedra awe oyala Video ekak dala athi kyla balnnama hithagena🥺♥️ Adarei oya dennta♥️
@YashandHass
@YashandHass 4 ай бұрын
❤️🥹
@sachinisachini5540
@sachinisachini5540 4 ай бұрын
Mona mood eke hitiyath oya dennage videos baluwama marama happylots of love to akki & aiya✨🎊
@Heshuxx
@Heshuxx 4 ай бұрын
Yey yey vlog eka awooooooo❤🥹
@Asiangirl24
@Asiangirl24 Ай бұрын
දෙන්නටම හරිම ආදරෙයි 😘😘😘
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 4 ай бұрын
ආපහු Australia යනකොටත් vlog එකක් ඕනි අයියෙ අක්කෙ❤😍
@vinulsathsara2232
@vinulsathsara2232 5 күн бұрын
Athalma vloge ekak meekanm ❤
@itz_navaraa
@itz_navaraa 4 ай бұрын
I wish everyone can find life partners like them!! 🥺✨ Enjoy your tour yash & hass, Much love you guys 😍💗
@YuwanthiHapugodaArachchi
@YuwanthiHapugodaArachchi 2 ай бұрын
ඒක හරි ලස්සනට ගලාගෙන යන ආදරයක්....❤💜️
@Umedakithmini
@Umedakithmini 4 ай бұрын
අද බලන්න ටිකක් වෙලා ගියා අනේ . හැමදාම වගේ අද vedio එකත් නියමයි ❤❤
@Pissa-28
@Pissa-28 2 ай бұрын
පිට රටක හිටියට තමන්ගේ රටට පට්ට ආදරෙයි කියලා තේරෙනවා දෙන්නගේ කථාවෙන්...🥰🤍🤍🤍🤍🤍🤍🤍🤍
@sangxyash1x
@sangxyash1x 4 ай бұрын
Mm next video ek enkm balgnmai hitiy 🙂👍 life ek gathakarannoni oy dhenna wage thamai ithin♥️☺️😎 your my favourite srilankan vlog channel and favourite couple😄♥️👍hash ayya and yash akki☺️
@RespectAmazingWorld708
@RespectAmazingWorld708 4 ай бұрын
Araka loku vena satha😂 digatama vogs dan yan apita balanna ayye and akkiyo❤️
@CharanaBandara
@CharanaBandara 4 ай бұрын
Yash and Hass..❤ Love you both💙💖
@YashandHass
@YashandHass 4 ай бұрын
We love you guys more ❤️
@CharanaBandara
@CharanaBandara 4 ай бұрын
Thank you yash and hass
@shanikaerandi4553
@shanikaerandi4553 4 ай бұрын
💖💖💖
@pushpanilanthi6838
@pushpanilanthi6838 4 ай бұрын
Iye oya dennage wedding video eka baluwa Ada meka balanawa yeah ❤❤❤❤
@SamudraDananjani
@SamudraDananjani 4 ай бұрын
Yash and hass... 💗😚 Love you both 😍🖤
@hashinisewwandi2194
@hashinisewwandi2194 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤man issara hituwa oyala harima ahankara kamata ati kiyala.aka hinda kamati une ne habai dannam man harima kamati❤❤❤❤❤❤❤❤❤❤❤❤.satutin inna.budu saranai.adrei❤
@hashinihiranya
@hashinihiranya 4 ай бұрын
යශ් කොච්චර ලස්ස්නද කියන්වනම් raincoat එකතත් සම්සනයි🥰🥺
@chathurimadushika3393
@chathurimadushika3393 4 ай бұрын
Ammoo oyala hina wenawa dakkidi hina yanawa ..ne ne bada yan ne..baya wenna apa. Ara panuwa kaddinm agath mokakda una.😇😇 adarei dennatama yash & hass 🥰🥰🥰🥰
@srilankahomedecorations5577
@srilankahomedecorations5577 4 ай бұрын
මං යලු වෙලා හිටපු girl අද මාව දාලා ගියා තව කෙනෙක් එක්ක මාරම දුකය් 😐😐😐 ඔයාලා දෙන්නගෙ vdeo balala hitha hdgnnwa😐♥️
@AjanthaRuusiri
@AjanthaRuusiri 4 ай бұрын
Hoda wade podi un love karnvta 😂
@iroshanilmini7776
@iroshanilmini7776 4 ай бұрын
​@@AjanthaRuusirioya kohomada danne podi un kiyala
@iroshanilmini7776
@iroshanilmini7776 4 ай бұрын
Giya un gena mokata duk wenawada .adare nithi hindane yanne .oya සතුටින් ඉන්න
@kavindi0278
@kavindi0278 4 ай бұрын
Ahamben dkpu lassana adaraneeya nihthamani couple ekak akke and aiye oyala denna❤❤❤aiygei,akkagei yt vlogs hema ekakma godaak lassanai wgma creative ideas ekka tawa godaak dura ynna hadawatinma wish krnwa aiye and akke... aiygei,akkgei hma deykma success wenna kiyla hadawatinma wish krnwa akke...all the best of both of you aiya and akka ❤❤❤
@sandalihansika3710
@sandalihansika3710 4 ай бұрын
Ist comment ❤🎉 love you both ❤
@nimalikaabayasinha5225
@nimalikaabayasinha5225 Ай бұрын
Gesu pihita dennatama hamadama sathu tin inna❤❤❤❤❤
@Itsnheree
@Itsnheree 4 ай бұрын
Workout vlog at the resort gym pleassseeee❤🥲
@RuwanPrasanna-d4f
@RuwanPrasanna-d4f 3 ай бұрын
Ane akki me vedio eka bala bala iddi phone eka kaduna dan aluth phone eken balana 1st vedio eka❤
@sayuniashvini1478
@sayuniashvini1478 4 ай бұрын
Yeyyyyy❤😂❤
@DK-dk101
@DK-dk101 3 ай бұрын
එකනම් මරු ඈ 😂😂 අපේ family එකම enjoy කලා මේකනම් 😂😂😂😂
@Neth_P
@Neth_P 4 ай бұрын
Balan hitiye video eka danakal Yash & Hass❤😊
@hirushigunawardhane
@hirushigunawardhane 4 ай бұрын
Aththatma oyla harima shok couple ekak guyzzz..💗mtath oyl wage travel krnn tibbnm kiyla hithenwa
Eating 7-Eleven Food In Thailand | 24 Hour Challenge | Yash and Hass
25:23
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Dominik Bodnár (Astatoro) - RECAST
3:33:58
Duklock
Рет қаралды 1,5 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
MCC 25 Green WINNERS with Scar, Jojo & Seapeekay!!
3:11:39
SmallishBeans
Рет қаралды 515 М.
Trying SRI LANKA Food For The First Time! *AMAZING*
16:01
The YUH Family
Рет қаралды 318 М.
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
25:36
Yash and Hass
Рет қаралды 656 М.
කාටවත්ම හිතාගන්න බැරි උන උපන්දින තෑග්ග - VLOG 374
31:32
LORDS RETURN | MCC Party 2 with Grian, Jimmy & Inthelittlewood
3:56:54
SmallishBeans
Рет қаралды 768 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН