worst food experience in negombo kili parotta chicken kebab step bread | sri lankan food | chama

  Рет қаралды 180,215

chama

chama

Жыл бұрын

01.kili parotta 🚫🚫🚫 never ever buy this shit 🚫🚫🚫
02.step bread with chicken 🚫🚫worthless🚫🚫
03.chicken kebab 🚫worthless🚫
04.chicken submarine 🙃
*************************************************************************************************
*************************************************************************************************
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер: 681
@slcartoontv546
@slcartoontv546 Жыл бұрын
පට්ට බලාපොරොත්තුවෙන් ඉදලා, පට්ට ගාණක් දීලා මටත් ඔය වගේ වෙලා තියෙනවා , එතකොට දැනෙන feeling එක 🤣🤣🤣🥲
@sahandweerasinghe2220
@sahandweerasinghe2220 Жыл бұрын
මන් ගියා ඕක දාපු අලුත.. chicken cheese pasta එකක් ගත්තා..stock powder රහ විතරයි.. chicken කෑල්ලක්වත් නෑ...shawarma එක කන්නෙ බැරි තරම් සැරයි..සෝස් නාවලා... මෙලෝ රහක් නෑ.. Chama well done...😍😍😍
@sahandweerasinghe2220
@sahandweerasinghe2220 Жыл бұрын
@@oshaniamasha3900 මේකම තමා
@yashofonseka
@yashofonseka Жыл бұрын
චාමා ගෙදරට ගෙනල්ල කන නිසා තමයි අපිටත් හරිම රස දැනගන්න පුලුවන් වෙන්නේ....අනිත් අය වගේ කැමරා අරන් ගිහින් වීඩියෝ කරා නම් චාමාටත් දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාලා ස්පෙශල් කරලා රසට කෑම ටික හදලා දෙයි.....එතකොට ඉතිං කොහොමත් රසයිනේ..... කැමරාවට කරන සැලකිලි සාමාන්‍ය මිනිස්සුන්ට නෑනේ කෝමත් 😂😂
@ashenkavinda1294
@ashenkavinda1294 Жыл бұрын
ඒ සැන්විච් එක කාපු වෙලේ උබට හොද රයිස් එකක් කන්න තිබ්බ බන් 😒💛
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 Жыл бұрын
ඔයා නියමෙටම කියනවා රස දේ රසයි රස නැති දේ රස නැති බව කියනවා .අපිට ඒක තමයි ඕනි. Thank you චා ...මා .
@supunmahendra8388
@supunmahendra8388 Жыл бұрын
මේකා පෙරේත යෙක් බන්
@kalpanirajapaksha5489
@kalpanirajapaksha5489 Жыл бұрын
Ek nm aththa
@MrArt-bh7ls
@MrArt-bh7ls Жыл бұрын
​@@supunmahendra8388 ඇයි ඉතින් හැමෝටම ඒක කිය කිය යන්නෙ
@x_8410
@x_8410 Жыл бұрын
@@MrArt-bh7ls ඇයි ඔයා කලබල වෙන්නේ
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@supunmahendra8388 th higana vesa pakek kiyala u palid
@chanuka076
@chanuka076 Жыл бұрын
උ box එකට චිකන් ගොඩක් දලා වගේ පේන්න පාන් පේත්තක් අඩ්යට දලා 🤣🤣🤣
@hll_bo9129
@hll_bo9129 Жыл бұрын
සිරාවට බන් පාන් ගැලපෙන්නෑ ඒකට🤣
@kasunwijethunga5399
@kasunwijethunga5399 Жыл бұрын
Great brother ,i've been since first day with your channel . I respect your effort to make impact on making good quality food market in srilanka. ❤🔥🙏
@bhanukapelawatta2593
@bhanukapelawatta2593 Жыл бұрын
වෙන එක youtube කෙනෙක්වත් හැම දාම හොද විතරක් කියනව මිසක් නරකක් කියනව මන් දකිනව අඩුයි. Chanux,Sl geek වගේ tech පැත්තත් , බන්ඩා Travel today එකේ වගේ ඒවගෙ කවදාවත් නරකක්, අවුලක් කියනව දැකල නෑ. ඔයාට ඒ අතින් respect ❤️
@mrcrysis6307
@mrcrysis6307 Жыл бұрын
අන්න අර බන්ඩා කියන එකා එක්ක බැලුවම මේ පොර සුපිරි ඇත්ත ඇතිසැටියෙන් කියනවා Respect ❤️
@chamithmadu
@chamithmadu Жыл бұрын
බණ්ඩ කෑව නම් කියන්නෙ, ශා සුපිරී, මාර ටේස්ට් එකක් තියෙනවා, වාව් නියමයි කියල අන්දනව සුපිරි ඇන්දිල්ලක් පිනට කන්න දෙන නිසා...
@iphonex6099
@iphonex6099 Жыл бұрын
Siraa
@tronesaler9677
@tronesaler9677 Жыл бұрын
Vivechanaya karanna giyoth uta athin viyadan karan tama kanna wenne😂
@abcdefgh0001
@abcdefgh0001 Жыл бұрын
මූත් එහෙම තමයි බන් sponsor video එකක් උනානම් මේක 😂😂😂😂😂😂😂😂
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
@@abcdefgh0001 ඔව්ව්ව්ව්
@washanu1848
@washanu1848 Жыл бұрын
🛑මචං චාමා කෑම ගේනකොට වීඩියෝ එකකට කියලා ගේන්න එපා..... මිනිස්සුන්ට ඇත්ත පෙන්නහං වෙන එකෙක් යවලා කෑම එක ගෙන්නහං...
@anu7198
@anu7198 Жыл бұрын
මාත් ආසාවෙන් බලන්නෙ ඇත්ත කියන නිසා.. සමහරු කන කන ඔක්කොටම ම්ම් හරිම රසයි කියනවා.. food badass channel එක කරන දෙන්නත් ඇත්තම කියනවා👍🏻
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
ඔව් ඔව් චමා එක්ක video කරන එකත් එහෙමයි..මොන logsද මට මතක නෑ ඌ හැම එකට ම්ම්ම්ම්ම්ම් මරූ ගග කඩ ප්‍රමෝට් කරන්වා
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
niyamai chama. Api asama dewal hema daamath. Jayawewaa 👍❤️
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 Жыл бұрын
Business කරද්දිත් customer satisfaction එක ගැන හිතන්න ඕනෙ ලාභෙ ගැන විතරක් හිතන්නැතුව . සමහර කාලකණ්නි කඩ කාරයො ඉන්නව මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ජරාව විකුණනව . කන කෑමත් එපා වෙනව එහෙම වෙද්දි .
@kavishkalakruwan8761
@kavishkalakruwan8761 Жыл бұрын
නියමයි. හොදයිනම් හොදයි ,අවුල්නම් අවුල් ඒක තමයි අපිට ඕන❤️👌 නියමයි චාමා🖤👌
@x_8410
@x_8410 Жыл бұрын
😂මූද දැන් ලංකාවේ කෑම රස බලන මහා එකා
@kavishkalakruwan8761
@kavishkalakruwan8761 Жыл бұрын
@@x_8410 උබත් අර මනුස්සයෙක්ට හොදක් කියනවට,වෙනවට අකැමැති එකෙක් නෙහ් 😂. හොදයි හොදයි කරගෙන යන්න කරගෙන යන්න😂
@x_8410
@x_8410 Жыл бұрын
@@kavishkalakruwan8761 muta hodak kiyanna puluwan deyk kiyapnko bn 😂wena kada sponsor krpu paliyata anith kadawal walata waradi kiyanna ba customer feedback eka restaurant ekata denawa misak. Ethkota mama da hodak wenawata kamathi naththe nththnm muda ?
@abcdefgh0001
@abcdefgh0001 Жыл бұрын
@@x_8410 ඔව් මෙයාගෙත් sponsor video තියෙනව 😂😂😂😂😂😂 අමො ලංකාවේ උන් නම්
@x_8410
@x_8410 Жыл бұрын
@@abcdefgh0001 😂lankaweth thama..videoth thiyenawa..oy lankawe nemeda 😏
@aselahiran1206
@aselahiran1206 Жыл бұрын
Good job machan taste neththam direct kiyana oyage style eka patta....❤❤❤
@shewanthajayasuriya9636
@shewanthajayasuriya9636 Жыл бұрын
චමාගේ vlog එකක් බලන්න ආසයි 😍🥰💯🙌
@travellifesl6785
@travellifesl6785 Жыл бұрын
අදතමයි චාමගේ ආතල්ම video ඒක බැලුවේ 😂😂😂
@wrld5872
@wrld5872 Жыл бұрын
Well done brother..keep up the good work♥️⚡
@terencepasse6013
@terencepasse6013 Жыл бұрын
Big Respect bro .. hoda nathi deta hoda Naha kynawa minissu rawatanne nathuwa .. business Ekak nokara karagena Yana Eka Loku deyak .. 😍😍
@sangeethkawshalya3900
@sangeethkawshalya3900 Жыл бұрын
දිගටම ඕම honest reviews ඕනෙ.දැන් ගොඩක් food review කරන අය සල්ලිවලට යනව.
@x_8410
@x_8410 Жыл бұрын
මේක honest review ekak da 😂
@dk6890
@dk6890 Жыл бұрын
There are some good kili parota's in India restaurants in Colombo but I'm not sure of the ones out of Colombo
@Thealphabet917
@Thealphabet917 Жыл бұрын
Thank you for giving honest review
@kavinduyasas1631
@kavinduyasas1631 Жыл бұрын
Weekend ynna unnh, hoda welewta ada meka daala tibbh, salli tika ituru una, thanks machn
@shashikarozairo767
@shashikarozairo767 Жыл бұрын
Chama aththama kynawa patta bro respect machang❤🔥 mr deen eke kema set nh bng
@donubayarathna7094
@donubayarathna7094 Жыл бұрын
MR DEEN eke beef quadsadilla eka marama rassai puluwannam ilaga para eka try karannako Ippanata try karannako plss
@ranshikadilshan2268
@ranshikadilshan2268 Жыл бұрын
Sponsor karala nathuwad mechchara baninne 😪
@ROCKSTARDRUMSENTERTAINMENT
@ROCKSTARDRUMSENTERTAINMENT Жыл бұрын
කියන එක් නම් කිව්වා ඉතින් ඩීන් එකට shaka boom වෙල යන්න. Kelin kiyanna tiyena dewal kelinma kiyana minissunta mn godak kamathi. Jayawewa ❤✌
@kavindagamage613
@kavindagamage613 Жыл бұрын
කොහොමත් මෙහේ තියෙන්නෙ Kizhi පරෝටා එක කිළි පරෝටා කරල නිසා ඒකෙ quality එකක් නම් බලාපොරොත්තු වෙන්නම එපා. අමුම වහක්. කෙබාබ් එක වුණත් බැදපු චිකන් වගේ. කිසිම අයිඩියා එකක් නැතුව තමන්ගෙ කස්ටමර් චේන් එක ගොන්නු කරගෙන දුවන රෙස්ටුරන්ට් චේන් එකක් මේක 😂
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 Жыл бұрын
kolla manzil ekenuth kamu.. periyamulle manzil eke "parata fry" kiyala ekak thiyenava kaala balanna. eke kaama rahai 🤩
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
නියමයි චාමා🖤👌
@vishwakamal5513
@vishwakamal5513 8 ай бұрын
oyge yaluwa ashenuth supiri review ekak dunnane ashenge biriyani wagem thama review
@yc7548
@yc7548 Жыл бұрын
Niyamai ela kollek.hoda nettam ne qwa.❤️
@venukayumandil7830
@venukayumandil7830 Жыл бұрын
Ada nm aul wage ne chama aiye 🙁 Anyway good video ❤️ Good luck ❤️👍
@oshada2512
@oshada2512 Жыл бұрын
මම කෑම කන්න කලින් චමා අයියගෙ වීඩියෝ එකක් බලනව එතකොට සුපිරියට බඩගිනි අවිත් කන්න පුලුවන් good luck chama aiya
@dewmisilva2440
@dewmisilva2440 Жыл бұрын
The best & honest review ever❤️😌
@sameeraweerawardane8507
@sameeraweerawardane8507 Жыл бұрын
Yamuda monaahare kaala anna..
@shaminduwick7592
@shaminduwick7592 Жыл бұрын
කඩවල් promote නොකර ඇත්ත කතා කරන උබ පට්ට chama ♥️
@sheshanmilinda5599
@sheshanmilinda5599 Жыл бұрын
Nittambuwata ewilla K4 eken cassava chips arn mandara eke nan roti kottuwk arn gemu review ekk
@lasathrandika96
@lasathrandika96 Жыл бұрын
Boss අදත් අවුල්. හොඳ කෑමක් කමු ඉස්සරහට😂❤
@prashanfernando6985
@prashanfernando6985 Жыл бұрын
Apith negombo oya burger ekehh chese wageh wakkerunata ekehh nikn sause ekak maha loku qualityak naa kalama blnna chama anith deya chicken wala kochchara portion loku wunath meloma rahak naa nehh lunu abul rahak aththema naa
@rohantha
@rohantha Жыл бұрын
යන්න කියල හිතන් හිටියෙ mr deen. මේක බැලුවට පස්සෙ එපා වුණා. Tiktok එකේ පෙන්නනව වගේ ඇත්තටම නැහැනේ. Chama thank you මචං honest review එකක් දුන්නට.
@x_8410
@x_8410 Жыл бұрын
😂wena shop ekakin muta ganak dunnada danne na ithin
@natasha12321
@natasha12321 Жыл бұрын
@@x_8410 uba mokd bn hama comment ekakam puka dennne uba deen eke d wada krnnne ;}
@x_8410
@x_8410 Жыл бұрын
@@natasha12321 mama puka denne mata ona nisa ubalage ammage puka tikak hodala mata genath diyn watetama e puka bedannm
@Hirugossipshorts
@Hirugossipshorts Жыл бұрын
ඔව් බන් ගූ ගොඩක් MR Deen කියන්නේ ඕකුන්ට හෙනගහගන්න ඕනේ මිනිස්සුන්ට ජරාව විකුනනවට
@x_8410
@x_8410 Жыл бұрын
@@Hirugossipshorts උබ අනුන්ගේ ටොයිලට් සුද්ද කරන ගෝත පකෙක් නේ පොන්නයෝ 😂mr deen එකට හෙන ගහන්න කලින් උබලාගේ අම්මාට හෙනයක් වැදිලා මැරෙන්න ඕන පොන්න සක්කිලියා 😂😂
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 Жыл бұрын
Deen එක ගැනනම් කතාකරල වැඩක් නෑ...සර්විස් එකයි කෑමයි දෙකම මෙලෝ රහක් නෑ...🥵
@deathstrokdimuth444
@deathstrokdimuth444 Жыл бұрын
ස්තුතියි චාමා.........අලුත් කෑම වර්ග අපිට පෙන්නනවට...........අවංක commet එකට .......
@subashperera341
@subashperera341 Жыл бұрын
Me yaka perathayekda koheda?
@maleeshahettige9332
@maleeshahettige9332 Жыл бұрын
😂 honest review 🤜🏽
@avishkad1701
@avishkad1701 Жыл бұрын
නියමයි චාමා අයියා 🔥♥️💙
@hasithjkaushal2426
@hasithjkaushal2426 Жыл бұрын
කිලි පරාට කිල්ලට අහු වෙලා😂
@niranjandarmadasa2331
@niranjandarmadasa2331 Жыл бұрын
උබට කඩෙත් එක්ක ඇරියස් එකක්ද බන්.මම දන්නේ නෑ මම අවුරුදු 7න් ලංකාවේ නෑ .උබට කඩේන් කොමිස් එකක් සෙට් උනේ නැතී ඈරීයස් එකද මන්දා.වෙනත් විඩීයෝ වල උබ ඔහෝම නෑ.
@savidayehen9315
@savidayehen9315 Жыл бұрын
චමා අයියේ බුහාරි එකෙයි අල් මාස් එකෙයි try කරන්නකෝ
@Sandun_Lahiru
@Sandun_Lahiru Жыл бұрын
anagathe dawsaka "CHAMA" Restaurant kiyala kadayak dekkoth puduma wenna ep...😜❤️😍🔥
@kaweeshaweersasingha8168
@kaweeshaweersasingha8168 Жыл бұрын
Choon pan ekata chamage action nm Maru a😍♥️
@chanulawshadha2107
@chanulawshadha2107 Жыл бұрын
ඕනෑම ජරාවක් කාලා රසයි කියන්නේ නැතිව අඩුපාඩුත් පෙන්වන එක හොදයි,,මරු,,,මොකද ඔයලත් කාලා රසයි කිව්වාම කීය උනත් අපිටත් කන්න ආස හිතෙනවනේ,,good
@tironrandhika6703
@tironrandhika6703 Жыл бұрын
Aiya morutve lunave stashan akak gava thiyana rice aka try karanna puluvanda
@rashindutharushika2275
@rashindutharushika2275 Жыл бұрын
අම්මෝ චමා අයියා ඔයානම් 😂😂 දීලා තියෙනවා රිදෙන්න
@EDGYs_
@EDGYs_ Жыл бұрын
Supiri respect chama i really appreciated ❤
@sahanliyanage5210
@sahanliyanage5210 Жыл бұрын
කඩ ප්‍රමෝර්ට් කරන්නෙ නැතිව අඩුපාඩු පෙන්නලා ඇත්ත කතා කරන එකට මන් කැමතියි චමා😀❤️
@x_8410
@x_8410 Жыл бұрын
😂පොඩි කඩවල් ඉතින් කොහොමත් ප්‍රමොට් කරන්නේ නැති වෙයි ඌට නිකන් කන්න දෙන්නේ නැනේ 😂ලොකු කඩවල් වලින් ප්‍රමොශන් දෙන නිසා ඒවා රහ නැති උනත් හොදයි කියයි 😂😂
@thilinaabeynayaka1877
@thilinaabeynayaka1877 Жыл бұрын
Ffjxf Thx&""74'
@hll_bo9129
@hll_bo9129 Жыл бұрын
@@x_8410 කුස්සියේ කැරට් කපන එකා කමෙන්ට්ස් වලට බැහැලා🤣💔
@x_8410
@x_8410 Жыл бұрын
@@hll_bo9129 carrot kpna eka nambui huththo anunge toilet hodanawata wda 😂😂
@hll_bo9129
@hll_bo9129 Жыл бұрын
@@x_8410 අඩෝ සොරි බන්💔. මූට අද ජාඇල චොප්ස් එකේ කොත්තුව කන වීඩියෝ එකෙත් චොප්ස් උන් මූට චිලිපේස්ට් දුන්නෙත් සිලිකවරෙකට. මූ වචනයක්වත් කිව්වේ නෑ කාලා බලන්න කලින් ඉඳන්ම අම්මෝ සුපිරි පට්ට ජා ඇල පැත්තේනම් චොප්ස් තමයි ගගා පුදුම ගොට්ටක් ඇල්ලුවේ චොප්ස් එකට🥲 මටත් හිතෙනවා උඹ කියන්නේ ඇත්ත තමයි කියලා දැන්.මූ ඩිස්කවුන්ට්ස්,ස්පොන්සර්,සල්ලිවලට කඩ ප්‍රමෝට් කරන එකෙක් වගේ තමා🤮
@travelwithshan4161
@travelwithshan4161 Жыл бұрын
නියමයි චාමා අයියේ හොදට හොදයි කියනවා, අවුල් නම් අවුල් කියනවා, ඔයාගේ මූනෙ ඉරියව් වලින් කියන්න පුළුවන් කෑම අවුල් කියලා
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 Жыл бұрын
Niyami aiya hoda deta hodai kiyanwa ..natnm na kiyanwa ❤️🔥
@shehanlakshitha6084
@shehanlakshitha6084 Жыл бұрын
ඇත්තම කතාව promote කරලා market කරන විදිහත් එක්ක ගූ ගොඩක් වගේ කිසිම production quality එකක් maintain කරන් නෑ හැමදාම markerting එකෙන් විතරක් දුවන්න බෑ කියලා තෙරුන් ගන්න ඔනේ
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
කුරිරු හිනාවටනම් එකගයි😂
@thiwankamadhusanka7812
@thiwankamadhusanka7812 Жыл бұрын
niyamai chama aththa katha karanawa ara banda karaya wage salli aran boru kiyanne na
@dinidu6335
@dinidu6335 Жыл бұрын
13:00 / ලංකාව මෙහෙම තව ටික කාලයයි යන්න ඕනෙ සෝස් ටික අතට දාල දෙයි.....උර ගන්න සල්ලි නැති නිසා 🤧👌
@user-qj7xc7nk1f
@user-qj7xc7nk1f Жыл бұрын
Koheth ohoma thama....issara kadana loop eke special chopsiyata gahanna kohewath chopsi thibbe na dan nam anthimai
@diniduakesh3975
@diniduakesh3975 Жыл бұрын
Nine Eleven Restaurant eka try karamuko walisara misuki plaza eka laga thiyenne
@MPS__xROKI
@MPS__xROKI Жыл бұрын
nice bn cahamo rasa nati de wadak ne keyala keyanna one
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
චමා කෑම ඉතුරු කරනවා දැක්කමයි..ඉතුරු කරනවා ඒ කන්න බෑ කියල..පලවෙනියටම කාපු item එකක් ඉතුරු කරනවා දැක්කමයි.ඒකෙන්ම තේරෙනවා Food quality එක 👎
@raveeneranda3639
@raveeneranda3639 Жыл бұрын
කිලි පරොටා එක හරිනම් දෙන්නේ කෙසෙල් කොලේක ඔතලා😂 නියමයි චාම නියමට කරනවා program එක❤️
@jay5563
@jay5563 Жыл бұрын
Ube thaththada kesel kola aran denne apita
@hiranwijesinghe1536
@hiranwijesinghe1536 Жыл бұрын
@@jay5563neh gon bijja lankwe unge awula ekai wardk kiwama piliganna ba😂 kade wada karna hutek d kohedo😂 aithikaraytai cook tai kiypn hariyta kamak hadnna kiyla🤣🤣
@jay5563
@jay5563 Жыл бұрын
@@hiranwijesinghe1536 ane pakayo u wereddk kiyanwanm eka para kiyla dmmanm iwarai .. Allagena deparak thun parak kiyala kade close wena widiyatama katha karanna epa kiyala kiyanne ... උබේ අම්මා හිරමනේකට පුක දාලා උබව ජාතක කරාට කරන්න දෙයක් නෑ හුත්තිගේ වටේ යන පුතා
@manulamadhusara4382
@manulamadhusara4382 Жыл бұрын
ගෙවන ගානට සුපිරියක් නොකරන පොට් එකක් නෙ ඔය.ශිට් බලපු අයටත් අවුල් අනිත් අයට කොහොම උනත් චමාට දෙන එක හොදට දෙන්න තිබ්බ.
@mojonewslk
@mojonewslk Жыл бұрын
superb..thanks for sharing
@No1inworl
@No1inworl Жыл бұрын
මෙකනම් සල්ලි දිලා මඩක් ගහපු පාටක් පේ⁣න්නෙ😂😂
@user-we1wn1lp7x
@user-we1wn1lp7x Жыл бұрын
Siraa ban
@mishalshaby8532
@mishalshaby8532 Жыл бұрын
Sponser by Sameeha 😂
@kumudinijayasundara7446
@kumudinijayasundara7446 Жыл бұрын
නියමයි චාමා👍😇
@sanjaana.3336
@sanjaana.3336 Жыл бұрын
අපිත් කෑවා inject burgur එකයි ,ශවර්මා එකකුයි.ගොඩක් දුර ඉදන් ගිහින් කෑවේ..අපරාදේ කියලා හිතුනා.බර්ගර් එක ලොකු අව්ලක් නෑ.හැබැයි ගානේ හැටියට වටින්නේ නෑ.fb එකේ තිබ්බ තරම් එකක් නෑ ඒකේ.ශවර්මා එක නම් ජරාවක්.කටේ තියන්න බෑ.රොටිය පිටි පිටි වගේ හයියත් එක්ක.. හරි ආසාවෙන් ගියේ.මාරම අව්ල් හිතට..
@Yasindu_99
@Yasindu_99 Жыл бұрын
අද නිකම් ගත්තට කෑව වගේ 😥💔
@gsggg456
@gsggg456 Жыл бұрын
හට්ටියෙ තීන එක හලනකොටම හිතුනා කුනුගොඩක් කියලා
@tinuship_ridmi430
@tinuship_ridmi430 Жыл бұрын
කෑම එක අව්ල් නිසා වෙන්නැතී හත්. අවුරුද්දකින් කෑම දැකලා නෑ වගේ ගිලින්නේ 😂😂😂
@sankalparathnayake1504
@sankalparathnayake1504 Жыл бұрын
Nathuwa Rs.4000k deela genalla monada karanna kiyanne 😹😹
@sonal_kaveesha
@sonal_kaveesha 4 ай бұрын
Pissu utti
@akeshlakshan5034
@akeshlakshan5034 Жыл бұрын
Reviwe eka supiri....
@shennagaming8585
@shennagaming8585 Жыл бұрын
MY FAV ASMR CHAMA ♥♥
@Nadeew
@Nadeew Жыл бұрын
Khilli parotta eka kesel kole hadana ekak chama..apita gedara rasata hadaganna plwan eka youtbe recipes ona tharam thiyanawa khilli parotta eke
@iresh1509
@iresh1509 Жыл бұрын
අම්මෝ චමා නියමයි.කට කැවත් ඇත්ත කියනවා.
@dilshanmadushanka2330
@dilshanmadushanka2330 Жыл бұрын
Aiyee wasthi eke koththu ekak try krnnako
@cheesus2289
@cheesus2289 Жыл бұрын
ty for honest reviews
@tharushikaushalya7398
@tharushikaushalya7398 Жыл бұрын
Aththa kiwwa kathawa❤️😵‍💫
@piyumanthaasanka4199
@piyumanthaasanka4199 Жыл бұрын
Tharahak pita karada manda 🥲😂
@hirunabro3216
@hirunabro3216 Жыл бұрын
King of the food mr.chama 🔥🙂
@chanindudilshara5947
@chanindudilshara5947 Жыл бұрын
ඇව්ල් නම් ඇත්ත.කියන එක හොදයි නියමයි චාමා💗
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
කිලි පරටා අවුල් කිය කියා ඒක කාගෙන කාගෙන ගියා, ඒ මදිවට කාලා ඇඟිලිත‍් සූප්පු කරනවා 😅 කාටද බම් බොරු කරන්නේ 🤣🤣
@SandeshSankalpa
@SandeshSankalpa Жыл бұрын
ඉතින් යකෝ program එකත් කරන්න ඕනි නිසා කන්නෙ 😂
@jay5563
@jay5563 Жыл бұрын
Owne
@jay5563
@jay5563 Жыл бұрын
@@SandeshSankalpa program eka karama kanna puluwan agili suppu krnne boge paiya kiyala hithalada
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
@@jay5563 🤣🤣👍
@savindunikeshala4018
@savindunikeshala4018 Жыл бұрын
Light house එක පැත්තේ යමුදෝ😁😁
@dilshanrandika25
@dilshanrandika25 Жыл бұрын
ඒ තනියෙන් කන්න එපා බඩ යයි අපිටත් දීලා කහං😂
@sugeethniduka6942
@sugeethniduka6942 Жыл бұрын
Sameeha eke cheese koththuwak ona 🥰
@dasunperera4596
@dasunperera4596 Жыл бұрын
Step bread with chicken - Rs.1050😲😲😲 what a worthless...😲😲😲
@janakajjayaweeera2258
@janakajjayaweeera2258 Жыл бұрын
Honest reviews respect chama Bro Your are genuine food lover The Person call Banda is totally fake always promoting places which benefit for him Keep it up gud work chama
@senu3112
@senu3112 Жыл бұрын
Good. Pls try SFC you wont regret :)
@stefannethan
@stefannethan Жыл бұрын
කිරි හට්ටි.යෝගට්.අයිස් ක්‍රීම්.පුඩිම්.වටප්පන්. කන වීඩියො එකක් ඕනි
@vinokapriyadarshani7940
@vinokapriyadarshani7940 Жыл бұрын
සවාන් රයිස් එක ඔනේ චමා තනියම 🤭
@madu773
@madu773 Жыл бұрын
ඔයා ඕක කනවා බලාගෙන ඉදලා ගෙදර හදපුවා කන්න ඕන කියලා මතක් උනාම වාවන්නෙ නැ😥
@shan3656
@shan3656 Жыл бұрын
බොරු වට හොදයි කියලා වැඩක්නැ ඔයා කෙලින් කතා කරනවා ❤️
@nilshanisanjana6846
@nilshanisanjana6846 Жыл бұрын
Parata eka nm hari na kiyala dakiddima therenawa aiye. Good reviews walata wada bad reviews dena eka nm hugak hodai. Mokada lankawa wage rataka inna api wage ayata eka hugak wedagath. Mokada pitin kema ekak kanna thiyena kamaththata kana eke podi hari awulak wunoth eka maara vidihata danenawa. Specially pocket ekata 🤭. Ithin eka nisa hamadama wage adath aiyata thanks karanawa harima review eka denawata.
@Mahela_s
@Mahela_s Жыл бұрын
අපරාදේ බන් සල්ලි 🙁💔 සල්ලි කියන්නේ පාඩුයිනෙ බන්, බලහන්කෝ ඉතිං සෝස් දීලා තියෙන හැටි, සිලි මල්ලක සෝස් දාල දෙනවා දැක්කමයි 😂💔 අඋලක්‌ නෑ උබ නිසා video එක බැලුව ඉතිං 🙂👍❤️
@azzammusic7100
@azzammusic7100 Жыл бұрын
Kili පරාට එක සෙට් නෑ කිය කිය කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ගිලිනවා 🤣🤣
@user-we1wn1lp7x
@user-we1wn1lp7x Жыл бұрын
😂
@kavindapathirana673
@kavindapathirana673 Жыл бұрын
Ammoh 😅
@ammo_pasiya
@ammo_pasiya Жыл бұрын
බැද ගත්ත ගෑනී හරි නෑ කියල එලවන්න බෑනේ... ඒ වගේ තමා ගත්ත නිසා කනවා මූත්
@azzammusic7100
@azzammusic7100 Жыл бұрын
@@ammo_pasiya බැදගත්ත ගෑණිවයි කඩෙන් ගත්තු කෑම එකයි සමාන කරන්න බෑනෙ බං.. අනික මේක මූ කන විදියෙන් පේනවා ඒ කෑම එක රහයි කියලා.. මූ කොච්චර ‍රහ නෑ කියලා කිව්වත් මූට ඒක නොකා ඉන්න බෑ.. තව කටක් කන්නමයි හිතෙන්නෙ.. එකම දේ ඒ කඩෙන් මූට sponsor කරලා නෑ.. නිකමට හරි sponsor කරා නම් ඕක ඇත්තටම රහ නැති උනත් පට්ට රහයි කියලා කයි..සරලයි
@kasunmadushanka2424
@kasunmadushanka2424 Жыл бұрын
Sira🤣
@Kasunderox
@Kasunderox Жыл бұрын
කාලෙ හැටියට ඔච්චර ගානක් දීල ගන්න කෑම හොදට පිරිසිදුවට රසට දෙන එක බිස්නස් කරන අයගෙ වගකීමක්. හොඳ දේ හොඳයි කියනව වගේම නරක දේ නරකයි කියනව උඹ කැත නැතුව. ඒකයි අපි චාමට ආදරේ.
@cricdose99
@cricdose99 Жыл бұрын
නිකන් දුන්නට ගන්න එපා තමන්ගෙ සල්ලි වලට ගත්තම ඇත්තම කතා කරන්න පුලුවන් මේවගෙ. ප්‍රොමොට් කරන්න යන්න එපා ඉස්සරහටත් මේ වගේ කරන්න ❤️‍🔥
هرکی کالری بیشتری بخوره برندست🔥
34:56
Soheil Solba
Рет қаралды 276 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
Negombo Shawarma 🌯
9:17
Ashen Senarathna
Рет қаралды 129 М.
keells short eats | sri lankan food | chama
24:45
chama
Рет қаралды 107 М.
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22