Рет қаралды 23,749
Eco vs melamine boards #low budget# pantry chalenges 😌❤
ඔයාලට දැන් බලා ගන්න පුලුවන් බොඩ් ගන්න ගිය video eka..❤බෝඩ් වර්ග දෙකක් මම කතා කරනවා මේ video එකේ..ඒ වගේම ඔයලගේ කිචන් එකත් මට කියලා අඩු වියදමෙන් හදා ගන්න කැමති ද?
ඒ ගැනත් video එක අවසානයේ මං යෝජනාවක් කරනවා..බලලා මට comment කරන්න..ඔයාලාගේ අවශ්‍යතාව පරිදි අපි low budget විදියට කරගන්න මගේ උපරිම support එක දෙන්නම්..video එක බලලාම මට comment කරන්න.
dear all,
First low budget place contact number denna widiyak naha public danna epa kiwa ..owner akamathi nisa mata denna widiyak na.Sorry for that.
I think you all should try d second option. :)
Happy Organizing working moms:)
Thank you veru much for watching