Best Pantry Cupboard Boards | Episode 19 | PVC Board ?? | Interior Design | Srilanka

  Рет қаралды 132,226

Lyra Studio

Lyra Studio

4 жыл бұрын

PVC Board කියන්නේ මොනවාද කියලා ගොඩක් අය දන්නේ නෑ.
How to select the best material for pantry cupboards and the tips for not using material which will get damaged with water. Not everyone has a good idea about these materials. that's why we decided to do this video to help you to get some knowledge.
Some Home furniture material tips and the best pantry cupboard boards will be really important for everyone when they need some interior design furniture tips.
Pantry Cupboard MDF, Melamine Board වලට වතුරෙන් මොන වගේ හානියක් වෙනවද කියලා නිසි අත්දැකීමක් නෑ. විවිද Board කීපයකට වතුර වැටුනාම වෙන දේ, අපි මේ video එකෙන් පෙන්නනුවා.
Pantry Cupboard එක හරියට Design කරගන්න අවශ්‍ය අයට , 0778555240 (හිදීෂ කළුබෝවිල) ට කතා කරන්න.
Board මිලදී ගන්න පුළුවන් තැන්
1. MDF, Melamine, HMR
Puwakaramba Agencies (Pvt) Ltd + Branches
Puwakaramba Building,
481, Galle Road, Rawathawatte,Moratuwa, Sri Lanka.
0115541541
2. MDF, Melamine
VK Enterprise (Pvt) Ltd
51, Dutugemunu Street, Kohuwala + Branches
0114690000
3. MDF, Melamine
Das Enterprises (Pvt) Ltd
13 Prince Street, Colombo 01
0114718122
4. MDF, Melamine
Asian Group of Companies
No.47, Maha Vidiyalaya Mawatha, Colombo 13.
info@agc.lk
0117400222
5. MDF, Melamine
W.M.J Fernando & Co (Pvt) Ltd
No:576 Galle Rd, Moratuwa
0112610 824
6. PVC Boards
Eco boards
157A, Labuduwa, Galle + Branches
www.ecoboard.lk
0723934934
0755881881
Accessories මිලදී ගන්න පුළුවන් තැන් - දුරකතන අංක අන්තර්ජාලයෙන් ලබා ගන්න.
වඩාත් සුදුසුම දේ, ප්‍රදර්ශනාගාරයට ගොස් බැලීමයි.
1. Hafele Srilanka
No. 52, Nandana Gardens, Colombo 04
(On Duplication Road), Sri Lanka.
2. M.M NoorBhoy
#53, Dutugemunu Street, Kohuwala.
#351, Nawala Road, Nawala.
#121, Malay Street, Colombo 02.
3. W.M.J Fernando
No:576 Galle Rd, Moratuwa
4. Asian Group of companies : The Concept Store
47 Maha Vidyalaya Mawatha, Colombo
ඔබත් දන්නා තැන් ඇතිනම්, පහලින් comment කරන්න.
අපි මෙතනට ඇතුලත් කරන්නම්.
තවත් කෙනෙකුට දැනගන්න උදව්වක් වෙයි.
Follow us / lyra_interior_studio
Like us: / lyrainteriorstudio
Like this video,
Comment Below,
Share this.
See you soon in another video.
#pantrycupboards #howto #sinhala #kitchendesign #interiordesign #srilankainteriordesign
Plan your home wiring in a better way.
Cheers!!
Pathum | Keshini

Пікірлер: 501
@sherinajayawanthi8901
@sherinajayawanthi8901 Жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක්.මගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දීලා කියලා දුන්නා. අලුත් අප්ඩේට් එනකංබලං ඉන්නවා. හරිම වටිනවා ඔයාලගේ විඩියෝ අපිට❤️❤️❤️
@vajirachinthaka3205
@vajirachinthaka3205 4 жыл бұрын
පැහැදිලි කිරීම නියමයි පැතුම්
@ishak1225
@ishak1225 4 жыл бұрын
භාණ්ඩ ගන්න තැන් ගැන විස්තර දාන එක හොද අලූත් වැඩක්
@kidshero5236
@kidshero5236 3 жыл бұрын
Pvc sunbord khohenda gnne
@magewasthu2900
@magewasthu2900 4 жыл бұрын
Aneee goda kalekin oyage video ekak balanne.wadagath wena video eka.thnx bro & happy new year😍😍😍❤❤❤
@lassaamahchxsihinayaew1149
@lassaamahchxsihinayaew1149 4 жыл бұрын
Bohoma hoda program ekak❤️ aththatama ithamath wadagath... Jaya obata
@milindaaruna99
@milindaaruna99 4 жыл бұрын
ගස් විනාශ කරන්නේ නැතුව තමන්ගේ ගෙදර හදන්න කියන idea එක මිනිස්සු අතරට යවන එක මං ගොඩක් අගය කරනවා. Eproxy floor coating, Eproxy floor paint සහ Epoxy kitchen countertops කරන හැටි බඩු ගන්න තියෙන තැන් ගැන පුලුවන්නම් video එකක් කරන්න. ගොඩක් අගය කරනවා ඔයාලගේ channel එක. ඉදිරියටම යන්න සුභ පතනවා!!!
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much appreciate karaata. eekath plan karala thiyana video ekak. supplier kenek labuna gaman karannam ikmanata.
@AnonyStudio
@AnonyStudio 4 жыл бұрын
Epoxy floor krana widiha podk kiunna
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් ‌වේවා...!! ස්තුතියි ‌ගොඩක් වටිනවා
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
🙏
@indikakapila1926
@indikakapila1926 4 жыл бұрын
හොඳ චැනල් එකක්....හොඳ වීඩියෝ ටිකක්...කවුරුත් කරපු නැති...ලංකාවේ....සුබ පැතුම්....
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much
@sandaruwanpawanthalakshaka1142
@sandaruwanpawanthalakshaka1142 2 жыл бұрын
@@LyraStudio chip board ganna puluwanda
@dileepaabishek2359
@dileepaabishek2359 2 жыл бұрын
මට ඕනම කරන වීඩියෝ එකක් .අම්මෝ හොදටම හොදයි .ගොඩක් ගොඩක් ම ස්තූතියි .ලහිරු මහත්තයා ඔයාට .❤️❤️👍
@marwi2194
@marwi2194 3 жыл бұрын
Thank you for this video. Could you let me know about the AGT board. Do you think it is good option for pantry than PVC
@dimuthuchathuranga9604
@dimuthuchathuranga9604 4 жыл бұрын
Godak wedagath bro.. niyamai chanel eka. Best ma you tube chanel ekak lanlawe
@dineshsathis
@dineshsathis 4 жыл бұрын
Very helpful video brother!
@nisalwijayasiriwardana924
@nisalwijayasiriwardana924 3 жыл бұрын
Supperb. Very clear 👌. Thanks & all the best 👍
@gayajayasundara7963
@gayajayasundara7963 4 жыл бұрын
Your vdo s are very informative. Thank you so much!
@Dd-ie5cv
@Dd-ie5cv 4 жыл бұрын
Great job...suwapathwewa !!!
@chathunikadassanayake3998
@chathunikadassanayake3998 4 ай бұрын
Very informative! Thank you!
@rujhanmr
@rujhanmr 4 жыл бұрын
Can you advise if aluminium or pvc pantry cupboard which is better? which is widely used in SL? what is the cost difference and durability difference?
@mudithapriyangani7608
@mudithapriyangani7608 4 жыл бұрын
හරිම වැදගත්
@HollywoodHappyLife
@HollywoodHappyLife 4 жыл бұрын
Oyage vdos gdk hodai. Gdk hoda danumak Laba gnna puluwan 😍😍😍
@hashinidesilva5789
@hashinidesilva5789 4 жыл бұрын
Thanks ayya... godak watinawa. Hoya hoya hitapu deyak
@chathurakumarasinghe2782
@chathurakumarasinghe2782 3 жыл бұрын
Please can you explain Fire resistance ability of UPVC material
@sachiniwickramasinghe1912
@sachiniwickramasinghe1912 4 жыл бұрын
Thank you soo much for the insight!!
@thushiweera6696
@thushiweera6696 2 жыл бұрын
Is pvc board termite resistant? Is this as same as eco board pvc?
@thilinilaksara3941
@thilinilaksara3941 4 жыл бұрын
Useful video.thank you.
@achanigunawardane5436
@achanigunawardane5436 3 жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@pradeeprangana1110
@pradeeprangana1110 4 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්
@dd5944
@dd5944 3 жыл бұрын
Best one bro ✌️👍
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
Important things. Thanks 👍
@dananjaya4427
@dananjaya4427 10 ай бұрын
eco borad walata rubber paint pavichchi karanna puluwanda, monawage prathipalayakda labenne? Please reply. Thanks.
@chamilamihirani3295
@chamilamihirani3295 3 жыл бұрын
Thank you so much!!!!good luck!!
@sumithfernando8099
@sumithfernando8099 3 жыл бұрын
Very useful video, how about the plywood,
@virajmaduranga2831
@virajmaduranga2831 4 жыл бұрын
Great bro, thorathuru ha idiripath kireema 2ma hodai suba pethum
@priyanthavithanage6838
@priyanthavithanage6838 4 жыл бұрын
පදම් කළ රබර් ලෑලි මිලදී ගැනීමට ඇති තැන්(කොළඹ අවට) සහ මිල ගනන් ගැන අදහසක් දෙන්න පුළුවන්ද
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
Computer table එකක්, අල්මාරියක් හදාගන්න malamine board ද හොද eco board ද හොද?
@sandradilishiya6141
@sandradilishiya6141 3 жыл бұрын
Compact terno kiyana board 1 pantry cupboard walata hodaida?
@shafraswahid2205
@shafraswahid2205 Жыл бұрын
What is the gum that can be used to past PVC board to board, edge to edge, edge to board?
@damien0722
@damien0722 4 жыл бұрын
Absolutely useful video. Thank you much. Also would like to know about Pine wood pantry cupboards. If you can make video for roofing products, that will be highly appreciate. (Asbestos, Clay, iRoof etc..)
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Will try to plan that video too. Pinewood is a light material. nothing wrong with the wood. it should be treated and well dried. The knots patches of the wood will be visible in the doors. please check internet images before finalize.
@madumadu5571
@madumadu5571 4 жыл бұрын
ගොඩාක් ස්තුති මහත්මයා
@virajmaduranga7105
@virajmaduranga7105 3 жыл бұрын
Pvc board pantry ekaka pantry top ekata tile use karanna puluwanda?
@ahinsalokudadalla853
@ahinsalokudadalla853 3 жыл бұрын
What is the difference between PVC Vs. UPVC
@surekasajeewani4405
@surekasajeewani4405 4 жыл бұрын
ගෝඩාක් ස්තුති .ඔබතුමාගෙන් අපි නොදන්නා බොහෝ දේ දැනගත්තා..
@thilinachathuranga739
@thilinachathuranga739 4 жыл бұрын
ඔබගේ මුලුතැන්ගෙය ගෙය සදහා ඉතා අලංකාර වගකීමක් සහිතව පැන්ට්‍රි කබඩ් කට්ටලයක් ඉදිකරවා ගැනීමට දිවයිනේ අඩුම මිල.... ## විවිධ වර්ණ රැසක් ## නවතම මෝස්තර ## වගකීමක් සහිතව ## දිවයිනේ ඔනෑම තැනකට ## 75km අතුලත ප්‍වාහනය නොමිලේ ## 75km පිට ප්වාහන ගාස්තුවෙන් බාගයක් අය කෙරේ ... ඔබත් අදම අමතන්න 071-9060352 Viber /imo/whats app/masenger facebook.com/Thilina-Construction-1545701032314661/
@madushanbandara9727
@madushanbandara9727 2 жыл бұрын
Oya mulin pennapu leli wala epoxy weda karanna puluwanda?
@jananipalihawadana1781
@jananipalihawadana1781 2 жыл бұрын
HDF HDX board kiyanne eco board ekatamada?
@thushanisurangika3461
@thushanisurangika3461 4 жыл бұрын
thanks.e keynne pvc bord eka anith ewata wada sudusui neda.mokada lnkawe gedwal godak kalayk yankm wenakm wenne nane.e nisa kal pawathina deyak oni ne.aluthen gewal hadan yana apita godak me vdos watinawa.
@suminda99
@suminda99 2 жыл бұрын
MDF Robin kiyala wikunanne MDF board ekamada?
@kushnawanjana5983
@kushnawanjana5983 Жыл бұрын
White colour dressing table ekk hdgnn pvc board eka hodaida
@chamareerupasinghe1114
@chamareerupasinghe1114 3 жыл бұрын
Lanka aluminum walata wada honda swisstec da?
@MihsanGhouse
@MihsanGhouse 4 жыл бұрын
love it !
@janithdesilva7518
@janithdesilva7518 2 жыл бұрын
Hdmr ekada PVC board ekada pantry cupboard ekata hoda aiya?
@minoliwickramasinghe7696
@minoliwickramasinghe7696 3 жыл бұрын
What is the best material for pantry cupboards??
@pradeepSuriyabandara
@pradeepSuriyabandara 3 жыл бұрын
HMR bord ganna wena koheda thiyenne kiyala kiyanna puluwanda puwakaramba eke na kiuwa
@ranmalrodrigo8455
@ranmalrodrigo8455 3 жыл бұрын
Griffin board kiyanne mokakda? Eco board kynne mokakda?
@yrslakmal
@yrslakmal 3 жыл бұрын
Tv back ground එකක් කරන්න හොද මැටීරියල් ටිකක් ගැන වීඩියෝ එකක් දාන්න
@rasanjaleedaniels5077
@rasanjaleedaniels5077 3 жыл бұрын
PVC green board එකෙයි white board එකෙයි වෙනසක් තියෙනවද? Price එක වෙනස්ද?.pls help
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 2 ай бұрын
ගොඩක් වටිනවා ස්තූතිය wash basin (zink )කියා දෙන්න
@imashikaushalya7952
@imashikaushalya7952 4 жыл бұрын
Pvc eco board ekai pvc appolo board ekei venasa Mokada a2n Honda mokakda Upvc kiyannet pvc board ekatamada
@shabanamubarak9984
@shabanamubarak9984 Жыл бұрын
Eco board walin shaker door ekak hadanna puluwanda ?
@janakaranasinghe5890
@janakaranasinghe5890 3 жыл бұрын
Great videos! How strong is the PVC foam board when compared to timber?
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
PVC can be cut with a paper knife. But you can make furniture.These furniture made out of PVC boards 👉 kzbin.info/www/bejne/paOTmXSGf9iofs0
@chamikabada
@chamikabada 4 жыл бұрын
රබර් ලී වලින් කරන pantry cupboard වල කල්පැවැත්ම කොහොමද?
@upulabeysinghe7694
@upulabeysinghe7694 3 жыл бұрын
Form board keyanne monawada away ganna thiyenna koheda
@visithawanigasundarabiolog1366
@visithawanigasundarabiolog1366 3 жыл бұрын
PVC board එකෙන් ජනෙල් දොරවල් හදන්න බැරිද?
@nirmalasarojani9397
@nirmalasarojani9397 4 жыл бұрын
Pvc දොරවල් hodaida bedroom walata ..
@SachiYa_666
@SachiYa_666 2 жыл бұрын
pc table එකකට සුදුසු material එක මොකක්ද?
@shanthiwaduge8224
@shanthiwaduge8224 4 жыл бұрын
ඇත්තෙන්ම හොද වීඩීයෝ එකක් ඔය භාන්ඩ ගන්න තැන් සදහන් කරන්න ගොඩක් ස්‌තුතියි
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much. Video eke pahala daala thiyanawa. Description eke.
@gayanmadhusanka3521
@gayanmadhusanka3521 4 жыл бұрын
Ceeling light gana video ekak karannako
@dkfilmhub5222
@dkfilmhub5222 2 жыл бұрын
Ayiya pc table ekak hadanna Mona board ekara honda eke price kohomada
@dammawettasinghe4600
@dammawettasinghe4600 2 жыл бұрын
Eco board කියන්නෙ මොකක්ද? Eco board waterproof ද?
@sithummaliththa9801
@sithummaliththa9801 4 ай бұрын
මෙන්න බලනවනම් වීඩියෝ මාරම පැහැදිලි කිරීමක් ඉන්ටර්නැෂනල් ලෙවල් ♥️♥️♥️🙏🙏🙏
@LyraStudio
@LyraStudio 4 ай бұрын
thank you so much. thawa oya wage video ekak karanna hithagena innawa, ikmanin karannam, thank you video balanawata. ❤
@rakithadilshan5887
@rakithadilshan5887 2 жыл бұрын
Boilo Board Fiber කියල එකක් තියෙනවා එක ගැන විස්තරයක් දනන්වනම් කියන්නකෝ.. ලොකු උදව්වක්
@chaminigunasekara7125
@chaminigunasekara7125 4 жыл бұрын
Very descriptive video
@rajsichy
@rajsichy 2 ай бұрын
Melamine wardrobe ekata use karama prasnayak nehe neda awurudu kiyakda thiyenne
@nadeeshvas8375
@nadeeshvas8375 4 жыл бұрын
Thanks for the video
@ZEEL81
@ZEEL81 3 жыл бұрын
HDF ..bod kohomada bro
@prabharathnayake3744
@prabharathnayake3744 4 жыл бұрын
Good job 👏
@sanjaykulendran6105
@sanjaykulendran6105 4 жыл бұрын
It’s a valuable video for fresher
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Exactly. There’s many of them. Thank you so much. 👍👍
@maneeshbunnahapola6934
@maneeshbunnahapola6934 6 ай бұрын
Ane HMR bord eke lokuwatama pus ekak bedenawa.paint keruwahamath e pus eka eida.mama maara prashneka wetila inne.bord godak gaththa.ane help karanna puluwanda. Please 😢😢😢
@janakanishantha3316
@janakanishantha3316 4 жыл бұрын
Godak watinawa.Kitchen countertops wlata hondama material ganath video ekak danna
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
👍
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
👌 නියමයිනේ
@TheCrystalsss
@TheCrystalsss 4 жыл бұрын
Thank you very much for the descriptive video. Very useful. All the best with your future endeavours
@LyraStudio
@LyraStudio 4 жыл бұрын
Thank you so much for the kind appreciation 👍
@TheCrystalsss
@TheCrystalsss 7 ай бұрын
From where can we buy melamine board for table top etc around Colombo?
@debadeba1225
@debadeba1225 3 жыл бұрын
pastik kadat hoda nadda
@priyadarshanipriya598
@priyadarshanipriya598 4 жыл бұрын
Mata godak wadagath video akak . thank you
@thilinachathuranga739
@thilinachathuranga739 4 жыл бұрын
ඔබගේ මුලුතැන්ගෙය ගෙය සදහා ඉතා අලංකාර වගකීමක් සහිතව පැන්ට්‍රි කබඩ් කට්ටලයක් ඉදිකරවා ගැනීමට දිවයිනේ අඩුම මිල.... ## විවිධ වර්ණ රැසක් ## නවතම මෝස්තර ## වගකීමක් සහිතව ## දිවයිනේ ඔනෑම තැනකට ## 75km අතුලත ප්‍වාහනය නොමිලේ ## 75km පිට ප්වාහන ගාස්තුවෙන් බාගයක් අය කෙරේ ... ඔබත් අදම අමතන්න 071-9060352 Viber /imo/whats app/masenger facebook.com/Thilina-Construction-1545701032314661/
@apsilva2925
@apsilva2925 4 жыл бұрын
How to treat rubber wood
@nilanranathilaka4542
@nilanranathilaka4542 3 жыл бұрын
Bord koheda ganna thiyenne
@dilhari109
@dilhari109 Жыл бұрын
HDX කියලා board එකකුත් තියෙනවා ද
@user-nj3io5xw4v
@user-nj3io5xw4v 2 ай бұрын
HDX board කියන්නෙ මොකක්ද .ඒක හොදයි ද පැන්ට්‍රි කබඩ් වලට
@vinodaekanayaka3722
@vinodaekanayaka3722 3 жыл бұрын
Ithama hoda video ekak
@Gingerboy22
@Gingerboy22 Жыл бұрын
Thank you so much.
@sankapiyadigama4678
@sankapiyadigama4678 4 жыл бұрын
Godak watinawa me wage dewal danuwath karana eka.digatama karanna
@music_x_vibes17
@music_x_vibes17 2 ай бұрын
ඇදුම් අල්මාරියකට හොඳ plywood ද? pvc board ද?
@cathyalyna
@cathyalyna 3 жыл бұрын
Thank you. Very Informative!
@isharajayawardana3580
@isharajayawardana3580 3 жыл бұрын
PVC board කියන්නේ PVC laminated board කියන එකමද?
@pradeeprangana1110
@pradeeprangana1110 4 жыл бұрын
ස්තූතියි ඔබට
@ruwanedrisinghe1838
@ruwanedrisinghe1838 4 жыл бұрын
Aluminum pantry gana video ekak one
@kokilasathsarani9163
@kokilasathsarani9163 5 ай бұрын
Thank you very much....
@npglmnd5131
@npglmnd5131 3 жыл бұрын
Informative
@naveenviraj
@naveenviraj 4 жыл бұрын
Mdf බෝඩ් ගුල්ලො ගහන්නෙ නැද්ද මොනා හරි ඔය sample වලට ගුල්ලො ගහනවට මොනාද ගන්න පුලුවන් පියවර??
@AjithBopitiya
@AjithBopitiya 2 жыл бұрын
Can the PVC board be used for pantry top with routing
@prabhapriyanka7107
@prabhapriyanka7107 3 жыл бұрын
Pvc board කොහෙන්ද ගන්න පුලුවන්
@viduraweerasinghe9750
@viduraweerasinghe9750 4 жыл бұрын
PC bord wala ganan kohomada
@donz77t
@donz77t 2 жыл бұрын
Eco bord kiyanne pvc bord eka da
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 11 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 21 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 10 МЛН
Vinyl Floor Tiles for wall | Vinyl Wall Tips | Episode 78
8:58
Lyra Studio
Рет қаралды 35 М.
DIY CLOSET CABINET USING PLYWOOD
15:13
Ric Moreno
Рет қаралды 1,4 МЛН
Oyuncak Direksiyon İle Araba Kontrol Ettim #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 7 МЛН
Which water gun won??
0:30
toys AS
Рет қаралды 81 МЛН
Он просто решил сэкономить на плитке, но...
0:25
ФактоЛогия
Рет қаралды 3,8 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
0:20
Super Beauty team
Рет қаралды 9 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
0:27