Рет қаралды 2,942
ඔන්න Travel ඉත්තෑවොන්ගේ Scotland series එකේ අන්තිම vlog එක අපි පොරොන්දු උනා වගේම ගෙනාවා. Edinburgh කියන්නේ Scotland වල අගනුවර. ඒ වගේම තමයි Scotland යනවනම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ City එකක්. ඒ ඇයි කියලා ඔයාලට තේරෙයි video එක බලන් යද්දී. ඒ වගේම තමා ඔයා Harry Potter fan කෙනෙක් නම්, ජීවිතේ එක පාරක් හරි යන්න ඕනේ city එකක් තමයි Edinburgh. මේක මායා කාරයන්ගේ නගරය කියලත් අදුන්වන්නේ නිකන් නම් නෙමේ. මේ විස්තර ඔක්කම දැනගන්න video එක ඉවර වෙනකන්ම බලන්න. ඒ වගේම අපිව Subscribe කරන්නත් අමතක කරන්න එපා. 🦔🏴❤️
MUSIC
'Castles in the Sky' by Scott Buckley - released under CC-BY 4.0. www.scottbuckley.com.au
Fantasy Music (inspired by Witcher) | "Rivia" by Daniel Schmitz
■ SUBSCRIBE | / @daniel-st4qy
■ LIKE | / danielschmitzmusic
■ FOLLOW | / danielschmitzmusic