ලංකාවේ ඉඳන් ආපු දේ ♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 131,975

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 741
@mayurilakmali1168
@mayurilakmali1168 4 ай бұрын
මරිනා බල බල හිටපු නිල් පාට කාර් එකේ ලස්සන🥰.අක්කා කොන්ඩේ ඉස්සරහින් කපලා ලස්සනයි ❤.අක්කාට තෑගි එවපු අක්කාටත් thank you 🙏.එ අක්කාගේ තෑගි නිසා අපේ ආදරණීය අනු අක්කා,මරිනා ගොඩක් සතුටින්.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DagmaRooff
@DagmaRooff 4 ай бұрын
මරිනා නංගි හරිම ලස්සන , වැදගත්, හුරතල් කෙනෙක් ❤😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@manelmanel1342
@manelmanel1342 4 ай бұрын
අනේ පව් මලීෂ ඔයාට තෑගි දුන්නා කියන කොට මට ඇඩුන මොන තරම් හොද පුතෙක් ද අද කාලේ පිරිමි ළමයෙක් ළග ගෑනු ළමයෙක් තියන්න බැරි කාලේ මලීෂ මරීනා ආදරෙන් බලා ගන්න හොද සහෝදරයෙක් මලීෂ වදපු දෙමාපියන්ට ගොඩක් පින් අද ඔයා ගෙ වීඩියෝ එක බලලා මම හරි සංවේදී උනා මගෙ ඇස් වල කදුළු පිහ පිහ වීඩියෝ ඒකෙ අවසන් හරිය බැලුවේ මේ වෙසක් සතියේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏🌷 ආදරෙයි ♥️♥️♥️
@ImaliSenevirathna
@ImaliSenevirathna 4 ай бұрын
හදවතින්ම ආදරෙයි මරීනා මැනික❤❤❤❤❤❤
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 4 ай бұрын
අදත් හරිම ලස්සන vlog එකක් මගෙ නැන්දෙ ... මගෙ අනු නැන්දත් හරිම ලස්සනයි .... මරීනා නංගිත් ලස්සනයි එයා හරිම හුරතල් දැන්.....හැමදාම එක vlog එකක්වත් miss නොකර බලනවා.... ඔයාගෙ vlog වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ... ඔයාගෙ video අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා.... ඔයා මාරම lucky lady කෙනෙක් මේ වගෙ වැදගත් husband කෙනෙක් මේ වගෙ ලස්සන හුරතල් දුවෙක්,මලීශ අයියා වගෙ පුතෙක් ලබන්න....ආදරෙයි ඉස්සරහටත් ඒ ආදරේ ඒමම තමයී.... ❤❤❤❤❤😊😊😊✨✨✨😘💖 බුදු සරනයි ඔයාගෙ පවුලේ හැමෝටම ❤❤😊
@ruvinisrimanthi6447
@ruvinisrimanthi6447 4 ай бұрын
harima ලස්සනයි oyala ආදරෙයි 💖💖💖💖
@IndikaDilrukshi-s9v
@IndikaDilrukshi-s9v 4 ай бұрын
Adath harima lassana video ekk ,oyge video balanne harima asawen ,jesu pihitai oyala hamotama ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලාගේ මේ ආදරේට 🌷😘♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ඔයාලාට ♥️♥️♥️♥️♥️
@moonflower-lq6gl
@moonflower-lq6gl 4 ай бұрын
ඔයාගේ පවුල හැමදාමත් මේ විදිහට සතුටින් සැනසීමෙන් පවතීවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@Sachi0118
@Sachi0118 4 ай бұрын
මම ජපානයට ගොඩක් කැමති ඒකයි ඔයාටයි ඔයාගෙ වීඩියෝවලටයි ගොඩක් කැමති. ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@laylakaram5007
@laylakaram5007 4 ай бұрын
අදත් මාරම මාරම මාරම ලස්සනයී මරීනා මැණික සිංහල කතා කරන අද තමා හරියට ඇහුනේ ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@methminavodya8035
@methminavodya8035 4 ай бұрын
අපි හැමෝම මරීන නංගිට ආදරෙයි ❤ එයා සිංහලින් කතා කරනකොට හරිම හුරතල් ❤ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාල හැමෝම ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 4 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. අක්කා ඒ විදියට කොන්ඩේ කපලා හරිම ලස්සනයි අක්කට ඒ විදියට කපලා කොන්ඩේ හොදට ගැලපෙනවා. අක්කගේ ඒ ඇදපු ඇදුමත් හරිම ලස්සනයි. අපේ මරීනා මැණිකත් හරිම ලස්සනයි. අක්කායි, අපේ මරීනා මැණිකයි මේ දේ ඇන්දත් හරිම ලස්සනයි අක්කේ. මරීනා දුවයි, මලිෂයි දුන්න තෑගි ටික හරිම ලස්සනයි අක්කේ. අක්කා හරිම වාසනාවන්තයි ඔය වගේ ගුණ යහපත් කම හා ලස්සන දුවක්‌ අක්කට ලැබිලා තියෙනවා. ඒ වගේම මලිෂත් ගුණ යහපත් ලස්සන දරුවෙක්‌ ලැබිලා තියෙනවා. අක්කට ලංකාවේන් ආපු තෑගිත් හරිම ලස්සනයි අක්කේ. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 4 ай бұрын
අනූ නැන්දව නැන්දගේ පවුලේ අය දැක්කත් ඇති හිත පිරෙනවා. නැන්ද හරිම වාසනාවන්තයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 4 ай бұрын
අදත් හරිම ලස්සන හිත නිවන වීඩියෝ එකක් .මට මරීනා මැණික දකිද්දී දැනෙන ආදරෙ වචන වලින් විස්තර කරන්න බැ.මට මගේ දරුවෙක් වගේමයි එයාව දැනෙන්නේ .ආදරේයි මැණික ඔයාට ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️
@senethmalinda2615
@senethmalinda2615 4 ай бұрын
අනේ මරීනගෙ ලස්සන ❤ මාත් එයාගෙ වයසෙ ගෑනු ළමයෙක් මම පසින්දි .😊 මරීනවයි ,නැන්දවයි ඔයාලගෙ ගෙදර ඔක්කොම අයයි ආදරයෙන් මතක් කරනවා.❤ ඔයාලා ඔක්කොටම ආදරෙයි නැන්දේ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි පසින්දි ♥️♥️♥️♥️♥️♥️
@NadeeshaKalubovila
@NadeeshaKalubovila 4 ай бұрын
ගොඩාක් ආදරෙයි අක්කේ හැමෝටම.ඇත්තටම මට ගොඩාක් සතුටුයි..මන් අද video eka බැලුවේ හරිම ලැජ්ජවෙන්.සතුට වැඩි කමට..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි නංගියො😘😍😍 ඔයාගේ මෙ තෑග්ග මට කවදාවත් අමතක වෙන්නෙ නෑ ආදරෙයි ♥️♥️♥️
@sumudukanchana5289
@sumudukanchana5289 4 ай бұрын
අදත් ගොඩක් ලස්සන , ආදරණීය වීඩියෝ එකක්. ❤❤ ඔයාට එවලා තියන ඒ gift එකත් හරිම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
අක්කෙ ඔයාගෙ vlogs නම් කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ මෙිවා බලනකොට තරුන අපටත් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියල මටනමි හිතෙන්නේ වෙනදා මරීනා මැනිකත් අක්කී වගෙම ගොඩාක් ලස්සනයි 😊😊😊❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@nalakamadushan8685
@nalakamadushan8685 3 ай бұрын
අනේ මටත් හරීම ආසයි නැන්දලා එක්ක කතා කරන්න..ජපානේ සිරි නරබන්න..මරීනා නන්ගි එක්ක කතා කරන්න..u tube එකේ මම හරීම ආසවෙන් බලන එකම එක vlog channel එක තමයි මේක...❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ බොහොම ස්තූතියි හොදේ ♥️♥️♥️♥️🙏🌸🌸😘😘🌷
@praneedipraneedi9731
@praneedipraneedi9731 4 ай бұрын
ඇත්තමයි දැන් video එක දානකන් මග බලාගෙන ⁣ඉන්ෙන්, අපේ රෝස මලගේ අත රතු වෙලා වගේ දැක්කා, මරිනාට කලු ඇදුම් හරිම ලස්සනයි❤❤❤අැත්තමයි ඒ තැග්ග හරිම ලස්සනයි,
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@slwowaard5050
@slwowaard5050 4 ай бұрын
හරි ලස්සනයි නැන්දේ. ඔයාගේ vedio වල preset අමුතුම ලස්සනයි. හැමෝටම දෙවි පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 🌷😘♥️♥️🙏
@samudrawijesuriya7163
@samudrawijesuriya7163 4 ай бұрын
අදත් මම japan ගිය wage දැනුණා හැරීම ලස්සනයි anu ඔයා ජීවිතේ විඳිනවා සතුටුයි හැමෝටම ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chathuchathu1043
@chathuchathu1043 4 ай бұрын
Akkige ගෙදර pahala තියෙන්නේ tiyulip මල් නේද අර දම් පාට මල් ජාතිය හරිම ලස්සනයි...අක්කා ට හම්බ උන gift හරිම ලස්සනයි....ආසාවෙන් බැලුවා video eka..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ඔව් ටියුලිප් මල්. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniThushari-wq2cn
@ThiliniThushari-wq2cn 23 күн бұрын
මේ වීඩියෝ බලනකොට අපි ජපානේ ජිවත්වෙනවා වගේ....හරිම ලස්සනයි අක්කෙ❤
@anushajeewani2016
@anushajeewani2016 23 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ThiliniThushari-wq2cn
@ThiliniThushari-wq2cn 21 күн бұрын
@@anushajeewani2016 මමත් ටික දවසකින් ජපානෙට එනවා අක්කේ...පුලුවන් වුන දවසකදි ඔයාවයි දෝනීවයි බලන්න එනවා.....හරිම ආදරණියයි ඔයාගේ විඩියෝ❤
@nisansalasandamali2252
@nisansalasandamali2252 4 ай бұрын
අක්කා අද vidio එකත් හරිම ලස්සනයි. ඒ වගේම අක්කත් ලස්සනයි ❤️❤️❤️ ඒ වගේම අක්කට මේ වගේ හොද husband කෙනෙක් ලබන්න අක්කා ගොඩාක් පිං කරලා තියෙනවා. අය්යට හම්බෙන හැම නිවාඩුවකටම අක්කලව කොහේ හරි එක්කගෙන යනවා එයා ඒ නිවාඩුවට ගෙදර ට වෙලා ඉන්නේ නැතුව එහෙම ගොඩක් පිරිමි අඩුයි අක්කා. ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@menakalakmali9820
@menakalakmali9820 4 ай бұрын
අක්කා ඔයා නියමෙට ඡිවිතෙ විදිනවා❤❤❤❤❤❤.මම හරිම ආසයි......අක්කා...ඡෙසු පිහිටයි❤❤❤❤ු
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@Saduniperera-d1u
@Saduniperera-d1u 4 ай бұрын
Video ekak danakam balagenna hitiye Akki marina duwath adrei mathaka kara kiyanna parissamen inna jesu pihitaiii ❤😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DL12323
@DL12323 3 ай бұрын
හරිම ලස්සනයි😊 ඔයාලා හැමෝමත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😊❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh Ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.අමුතුම ලෝකෙකට ගියා වගේ දැණුනේ❤❤❤මරීනා හස්බන්,මලීෂ මතක් කළා කියන්න.තෙරුවන් සරණයි ඔයාලට.ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@m.g.b.chathura2331
@m.g.b.chathura2331 4 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක නැන්දේ ඒ shopping hall එක නම් මාරම ලස්සනයි හරිම පිලිවෙලයි ආස හිතෙනවා නැන්දගේ hairstyle එක හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤❤පරිස්සමෙන් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@DilukaPriyadarshani-d6p
@DilukaPriyadarshani-d6p 3 ай бұрын
hi, ඔයා girl or boy . ඔයා blackpink ලට කැමති ද ❤❤😊 chatura
@gaminihewamallikarachchige6798
@gaminihewamallikarachchige6798 4 ай бұрын
අද වීඩියෝ එකේ ගොඩාක් ආදරය පිරිලා.❤හරීම සතුටුයි.ලංකාවෙන් නදී ඔයාලට යවපු තෑගිවලට.ඒ මග් වල ඔයාලගේ ෆොටෝහරිම තාත්විකයි.ලස්සනයි.මටනම්මරීනා මැණික සිංහල කතාකරද්දී හරීම ආදරේ හිතුනා.එයා කතාකරද්දී හරිම සුරතල්. ආදරෙයි.මොන තරම් හොඳ දරුවෙක්ද? සිංහලෙන්ම ස්තුති කළේ.ඔයාගෙ කොන්ඩෙ ඉස්සරහට කපපු විදිහ මට නම් ලස්සනයි. මළීෂ පුතාත් හරිම හොදයි. පුංචිත් ඉතින් අම්මා වගේම තමයි.අද මරීනා මැණික සිංහල කතාකල නිසා මේ මම බලපු හොදම. වීඩියෝව කියලා හිතෙනවා.❤ ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි 🌷🌷♥️😘😘🙏 ආදරෙයි ♥️♥️
@maduliyanage
@maduliyanage 4 ай бұрын
අදත් ලස්සනයි අක්කා..කොන්ඩේ ඉස්සරයින් කපලා ලස්සනයි අක්කේ ...තෑගි ටික ලස්සනයි ....මරීනා වෙනදා වගේම හරිම ලස්සනයි ...මරීනගෙ කොන්ඩෙට මම මාර ආසයි❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ♥️♥️♥️
@SujaniSamanthika-x2r
@SujaniSamanthika-x2r 4 ай бұрын
ගොඩාක් ලස්සනයි .හරි සතුටුයි ඔයාලා ජිව්තේ ගෙවන සැහැල්ලුව දැක්කම.මරීනා නම් ෂෝක් අනේ.ගොඩාක් ආදරේ හිතෙනවා .❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 3 ай бұрын
අනේ අක්කා mag 2 හරිම ලස්සනයි ♥️ මම කලින් වැඩ කලේ ඔයවගේ විදුරැ පිගන් සහ mag හදන ආයතනයක අවුරැදු 14 ඉදලා මැරි කලාම අයින් වුනා මට ඉතිං මතක් වුනා අපි වැඩ කල විදිය 🌹🌹 සතුටින් ඉන්න හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadunisankalpana7978
@nadunisankalpana7978 4 ай бұрын
අනේ අක්කේ ඔයා දැන් එන්න එන්නම ලස්සන වෙනවා ඇත්තටම ... ඔයාගේ හිත හුගක් හොඳ හින්දා තමා මෙහෙම තව තවත් ලස්සන වෙන්නේ.. ඔයා හොඳ කෙනෙක් නිසා හැමෝගෙම ආදරය ඔයාට නොඅඩුව ලැබෙනවා.. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා.. ආදරෙයි අක්කේ ජේසු පිහිටයි ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 4 ай бұрын
දවසක ජපන් භාශාවෙන් අමිමයි දුවයි කතා කරන්නකෝ ආශයි අහන්න... please .. මරිිනා ට 🎉 මල් මිටක්... bless u all..❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හරි ♥️♥️♥️♥️♥️
@HashiniAyesha-e4m
@HashiniAyesha-e4m 4 ай бұрын
Onna issallama balanne man onna....adarei nande godak oyage video harima lassanai...marina nangith godak lassanai...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️
@hasinthanirman7886
@hasinthanirman7886 4 ай бұрын
අක්කාට සුභ මව් වරුන්ගේ දිනයක් වේවා❤❤💐 පරිස්සම්න් සතුට්න් ඉන්න ...දේව් පිහිටයි 🙏🙏💮💮 හැමදම සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@isharamaduwanthi5057
@isharamaduwanthi5057 4 ай бұрын
අද නැන්දි හරිම ලස්සනයි ... නැන්දිගේ vlog එකත් ලස්සනයි ...... ආදරනිය නැන්දිගේ පවුලට හරිම ආදරෙයි ....😊❤😊 ජේසු පිහිටයි .....🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 4 ай бұрын
හරිම ලස්සනයි අක්කි. අනේ මමත් ගොඩක් ආසයි ඔයාල එක්ක කතා කරන්න . මම මැසෙන්ජර් එකෙන් සම්බන්ධ වෙන්න ට්‍රයි කරා. අක්කි මැසේජ් බලල තිබුනේ නෑ.. මම ජපන් එන්න උත්සහ කරනවා. අවම අනිවාර්යයෙන් මරීනා මැණිකෙව බලන්න එනවා.. ආදරෙයි ඔයාල හැමෝටම.. පුළුවන්නම් මැසේජ් මැසේජ් චෙක් කරන්න අක්කි.. බුදුසරණයි ජේසු පිහිටයි 🙏🙏❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මම මැසෙජ් බලන්නම්කො. මට මෙ ටිකේම මැසෙජ් බලන්න බැරි වුනා ටිකක් බිසි වුන නිසා අනිවාර්යයෙන් බලලා රිප්ලයි කරන්නම් ♥️♥️ සමාවෙන්න 🙏🙏♥️
@inokasanjeewani8058
@inokasanjeewani8058 4 ай бұрын
අදත් video එක ලස්සනයි අනූ නැන්දෙ , ඔයා නම් ගොඩක් වාසනාවන්තයි , මරීනා වගේ හොද දුවෙක් ලබන්න , මලීශ අයියා වගේ හොද පුතෙක් ලබන්නත් ආදරෙයි හැමදාම , හැමෝටම ❤❤❤❤❤💜️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 4 ай бұрын
ලස්සනයි කොන්ඩෙ එහම කපලා...හරිම ලස්සනයි ශොප් එක නම් ..හරිම හොද ගුන යහපත් දරුවන් ❤️❤️🌹🌹🌷🌷 හරිම ලස්සනයි එ නදී නන්ගී එවපු තෑගි ...පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 4 ай бұрын
විඩියේ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 4 ай бұрын
Oyage thiyana nihathamani kamata කවුරුත් ආදරෙයි .මරීනා දුව අද හොදට සිංහල කතා කලා නේද .හරිම ලස්සනයි අදත් වීඩියෝ එක .ආදරෙයි ගොඩක් හැමෝටම .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
නංගී ඔයා ඔයාලට ලැබුණු gifts ගැන කතා කරන කොට ඒක අගය කරන විදිහ ගැන නම් කියන්න වචන නැහැ මගේ ඇස් දෙක ට කඳුළු ආවා. සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ආදරෙයි ♥️ මට තිබුනු සතුටට කියන්න වචන නැති තරම් ♥️♥️
@Milariperera1111
@Milariperera1111 4 ай бұрын
කොච්චර ප්‍රශ්න වල හිටියත් නැන්දගෙ vlogs බලද්දී ගොඩක් සතුටුයි 😊❤ adarei hugak
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ගොඩාක් ♥️♥️
@Dul_m891
@Dul_m891 4 ай бұрын
අද vlog එක නම් හරිම ලස්සනයි අක්කි.ඔයාට කොණ්ඩෙ එහෙම කපලා ලස්සනයි♥️මං මේ දවස් වල ගොඩක් දුකින් ඉන්නෙ අක්කි.මං student දාලා reject වුනා.ඔයා පෙන්නන මේ ලස්සන ජපානේ ඇස් දෙකෙන්ම බලාගන්න මාර ආසාවෙන් හිටියේ😢ආදරෙයි අක්කී.ජේසු පිහිටයි♥️🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
අනෙ එහෙමද.. ඒ ගැන නම් දුකයි 🌷 ඔයා විස්වාසෙන් ආයෙත් උත්සාහ කරනවා හරි යයි ♥️ මෙ පාර බැරි වුනාට ඉලඟ පාර ලියමු ♥️ කල්පනා කරන්න එපා පරිස්සමෙන් ඉන්න ආදරෙයි ♥️♥️♥️
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 4 ай бұрын
ඇන්ටි එන්න එන්න ලස්ස්න වෙනවානෙ❤️❤️....චැනල් එක බලපු මුල් කාලෙට වඩා දැන් හරීම ලස්ස්නයි අනෙ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@RoshanAruna-ik5mf
@RoshanAruna-ik5mf 4 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ හමදාම.නැන්දගේ වීඩියෝ හරිම ලස්සනයි .මටත් නැන්දා වගේ අම්මා කෙනෙක් ඉදියනම්🥺. ඉක්මනින්ම ආයේ ව්ඩියෝ එකක් දන්න නන්දෝ.බලන් ඉන්නවා❤.බුදුසරණයි නැන්දේ
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shakiladissanayake9618
@shakiladissanayake9618 4 ай бұрын
අදත් ගොඩාක් ලස්සනයි අක්කේ වීඩියෝ එක😍ඔයාට කොණ්ඩේ ඒ විදිහට කපලා ලස්සනයි අක්කේ❤️😘අක්කේ මට ඔයාගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනවා ඔයා ආපහු ලංකාවට ආවාම ඔයාට ආදරේ කරන ගොඩාක් අය ඉන්න නිසා ඔයාව මුණගැහෙන්න ඉඩ සලස්වන්න පුලුවන්නම්😊ඒ තරම්ම මගේ ජීවිතේටනම් ගොඩාක් වැදගත් කෙනෙක් ඔයා🥰ආදරෙයි ඔයාගෙ පවුලටම❤️❤️😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
මටත් ඒක හිතුනා නංගි .. ලංකාවට ගියාම ආසයි ඔයාලාව දකින්න ♥️♥️♥️ ස්තූතියි හොඳේ ♥️😘🌷🌷
@Mmnpoojani
@Mmnpoojani 4 ай бұрын
ඔයාගේ vido හරිම ලස්සනයි හරිම වැදගත් දේවල් ඔයා කියන දේවල් අපිටත්
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 4 ай бұрын
අනේ අර ඉඩම් කෑල්ලේ තිබ්බ මල් වල ලස්සන ❤. කොන්ඩේ ලස්සනයි අක්කා ඔයාගේ මුහුණට ගැලපෙනවා ඒක. ඔයාගේ හිත හොද නිසාමද කොහෙද වයසක් පේන්නේ නැහැ කෙල්ල වගේ ඉන්නවා ලස්සනයි ❤.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️😘🌷
@poorni767
@poorni767 4 ай бұрын
Wow.... අද විඩියෝ එකනම් ඇත්තටම ලස්සනයි❤ අයේ ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න ❤❤ ආන්ටිගේ විඩියෝ වලට කැමතියි මම..😊 ආන්ටිටයි මරීනා නංගිටයි හම්බෙලා තියෙන තැගි ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
අදත් වීඩියෝ එක වෙනදා වගේම ගොඩක් ලස්සනයි අක්කේ .අර කලු ගවුම නේද ?ලස්සනටම තියෙනවා .කොන්ඩෙත් එහෙම කපල අක්කට ලස්සනයි .ඒ තෑගි ටික දැක්කම ගොඩක් ආදරේ හිතුනා.තමන්ගේ ආදරණීයන් පුංචි දෙයක් දුන්නත් ඒක තමන්ට මහමෙරක් වගේ වටිනවා .අක්කා කිව්වෙ ඇත්ත❤අක්කගෙ හිත ගොඩක් සතුටු කරපු ඒ කිව්ව නදී අක්කටත් මං ස්තූති කරනවා.එයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලත් පතනවා .මරීනා මැණික වෙනදා වගේම ආදරෙයි .බුදුසරණයි .❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 4 ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤😘
@deepakumarikumari5392
@deepakumarikumari5392 4 ай бұрын
මම නිතරම ඔයාගෙ වීඩියෝ බලනවා.ආසාවෙන් බැලුවා.ඔයාලට ජයම වේවා
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kethnipahasarani1956
@kethnipahasarani1956 3 ай бұрын
ආ දරේයි මරිනා දු ව හරිම ලස්සනයි හැමදේනාටම බුදුසරණයි 💖💖💖💖💖💖💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏
@wasala2744
@wasala2744 4 ай бұрын
Happy mother s day .නoග ....❤❤ දූට ත් ....පුතාට ත් ගොඩක් ආදරෙයි .... හැමදාම සතුටින් ඉන්න .... ගොඩක් ආසාවෙන් vedio ව බැලුවා .... තෙරුවන්සරණයි දෙවිරැකවරණයි නoග ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@isurinethmini5414
@isurinethmini5414 4 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤❤😊 මරීනා නංගි සිංහලෙන් කතා කරද්දි හරිම ශෝක්❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Priyakandy-k9d
@Priyakandy-k9d 4 ай бұрын
අද විඩියෝ එකත හරිම ලස්සනයි අක්කේ❤❤❤.මරිනා මැණික මතක් කලා කියන්න😘😘😘.ඔයාලා හැම දෙනාටම දළදා හමුදුරුවන්ගේ පිහිටයි🙏🙏.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PinkyWithanage
@PinkyWithanage 4 ай бұрын
Oyata ඉන්නේ ආදරණිය දරුවෝ දෙන්නෙක් ඉතින් ඔයාට වගේම ඒ ගැන මටත් ගොඩක් සතුටුයි ඉතින් හැමදාම සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq 4 ай бұрын
❤❤❤❤අනෙ අක්කි අදත් හරිම ලස්සන විඩියෝ එකක් ඔයාට ඉන්නහරිම හොද දරැවො දෙන්නෙක්නෙ ❤❤❤එවගෙම හස්බන් ❤❤හරිම වාසනාවන්තයි ඔයා අැත්තමයි අක්කි ❤❤❤හැමදාාාමත් අාාාදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවාඅක්කි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 😘♥️♥️🙏 ආදරෙයි ♥️♥️♥️
@sandunibandara4411
@sandunibandara4411 Ай бұрын
Hariiima lassnai akki..... Video eka.... Lamai 2na akkita ema deyak dunna eka koccra deyak da... Hariiii adarniyai ii...... Akkige sathuta katahadenn terenawa...gift eka ewwa ekkanath koccra jodada.... Adaraniyaii.... Jesu pihitai akki oyalata ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@DinushaSewmini-vg4mq
@DinushaSewmini-vg4mq 4 ай бұрын
අදත් හරිම ලස්සනයි video එක. ගොඩක් ආසාවෙන් බැලුවෙ.ඔයා හරිම ලස්සනයි 😊නැන්දෙ .එන්න එන්න ලස්සන වෙනවා.මරීනත් ගොඩක් ලස්සනයි 🧚.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට !!!❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 4 ай бұрын
අනේ මරීන නංගියා ශෝයි....අපිත් ආදරෙයි ඔයාලා 4 දෙනාටම.....❤😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
ආදරණීය වීඩියෝ එකක් නංගි ❤.ලස්සනයි ❤.මරීනා ශෝක් ..ආදරෙයි දුව..නංගි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️😘🌷🌷😘♥️🙏🙏
@Isurikamadumali-v4x
@Isurikamadumali-v4x 4 ай бұрын
අනේ අක්කි අද ගොඩ දවසකින් කට්ටියම එකතු වෙලා කැම කන විඩියෝ එකක් දාලා❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🌷
@thathsarapanchali9485
@thathsarapanchali9485 4 ай бұрын
වෙනද වගේම ගොඩක් ආසාවෙන් නැන්දගෙ වීඩියෝ බැලුවෙ ❤ බුදුසරණයි ආදරෙයි නැන්දා❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@niluka564
@niluka564 4 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ඔයාලා..❤️ ඔයාලාගේ වීඩියෝ බලලා මමත් ජපන් ඉගන ගන්න ආසාවෙන් ඉන්නේ මරීනත් එක්ක ජපන් වලින් කතා කරන්න❤️❤️මම නෙත්මී
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️ ස්තූතියි ♥️
@senethmalinda2615
@senethmalinda2615 4 ай бұрын
Happy mother 's day නැන්දේ ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sachinigunathilaka3407
@sachinigunathilaka3407 4 ай бұрын
හරිම ලස්සනයි අක්කි video එක.ආසාවෙන් බලාගෙන හිටියා අක්කි ❤. මරීනා දූව ආදරෙයි පැටියෝ 🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️
@tharushinavodha2605
@tharushinavodha2605 4 ай бұрын
අද video එකත් හරිම ලස්සනයි නැන්දා.. නැන්දට වගේම video එක බලපු අපිටත් ගොඩාක් සතුටුයි..❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Monarch9432
@Monarch9432 4 ай бұрын
අද video එකත් ලස්සනයි නංගි හැමොටම දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 😘♥️😘
@Sachi0118
@Sachi0118 4 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@JeharaKaravitage
@JeharaKaravitage 4 ай бұрын
Ane nandage videos walata abbahi wela inne dn.Meka nam pissuwak una aneee...Adarei kattiyatama 😘❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kanchanaudeni2290
@kanchanaudeni2290 4 ай бұрын
මන් ආසම රට ජපානෙ මාත් හැමදාම මේ වීඩියෝ එක බලනවා,ගොඩාක් ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 🌷😘♥️🙏
@OhasOhas
@OhasOhas 4 ай бұрын
අනූ ආන්ටී කොහොමද අද vlog එක හරිම ලස්සනයි හැමෝම හිටියනේ ❤ මරිනා නංගී ආදරෙන් මතක් කරා කියන්න ❤️🫶 ඉක්මනින් අලුත් vlog එකක් අරන් එන්න හැමෝටම ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
හොඳින් ඉන්නවා ♥️♥️ කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilrukshl
@dilrukshl 4 ай бұрын
අදත් හරිම ලස්සනයි ❤❤❤❤ විඩියෝ එක නියමයි ❤❤❤ ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷🙏
@suwarnalatha471
@suwarnalatha471 4 ай бұрын
අනු නංගෝ ඔයා කවදත් හරිම ලඝ්ඝනට පිලිවෙලට ඉන්න කෙනෙක්නේ... හරිම වාඝනාවන් ඔයාගෙ පවුල... ❤❤😍😍😍🌹🌹🌹🌸🌸🌸❤❤❤👍😀👍
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@NuwangaNuwanga-v2j
@NuwangaNuwanga-v2j 4 ай бұрын
Marina nangi lassanata sinhala katha karanawa 😊😊harima lassanai තෙරුවන් සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@herbertlokuge1280
@herbertlokuge1280 4 ай бұрын
ගොඩක් ලස්සනයි. දුව හොදයි නේ ඉතින් යලුවොත් ගොඩක් ඇති බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 4 ай бұрын
Very sweet of Marina, Malisha and Nadee to be so generous ❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@ChampanandaniChampanandani
@ChampanandaniChampanandani 4 ай бұрын
ලස්සනම ලස්සන තෑග්ගක් තමයි අක්කෙ.ලස්සනයි.🎉🎉🎉🎉🎉🎉🎉🎉ඇදුම්,ෂොපින්,කෑම.තෑගි.මෙ හැමදේම🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@IndikaDilrukshi-s9v
@IndikaDilrukshi-s9v 4 ай бұрын
Oya harima lucy lady kenek lankawe hitiyanam me widina sapa labenne nathiwei samaharawita ❤❤🎉😅😅harima adarei oyala hamotama jesu pihitai oyala hamotama
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 4 ай бұрын
හරිම නිහතමානී කෙනෙක් අක්කි ඔයා♥️😘
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@dismimaheshika3770
@dismimaheshika3770 4 ай бұрын
ඔයා ලංකාවේ ඉපදිමත ලංකාවට ආඩම්බරයක් මම හැමදාම බලනවා
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🙏🙏
@shaniidesilva453
@shaniidesilva453 4 ай бұрын
හරිම ලස්සනයි අද වීඩීයෝවත්..හැමදාමත් වගේ🤗❤️🤗සතුටින් ඉන්න ඔයාලා හැමදාමත් 🤗 ජේසු පිහිටයි ❤🤗🌻✝️🙏
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniShanikaShanika
@ThiliniShanikaShanika 4 ай бұрын
මව් වරුන්ගේ දිනය වැනි උතුම් දවසක මරීනත් මලීෂත් උතුම් ආදර්ශයක් දුන්නෙ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මරීනා අම්මාට දීපු තෑග්ග ආලෝකයේ සංකේතයක් එයාට ආලෝකයක් ලැබෙයි. 💛💛💛💛💛💛💛💛 මලීෂට අද ස්තූති කරනවා.🙏 අම්මා වගේම පුංචි ගැන හිතන එකට. 💞💙 අලුත් යාලුවෙක් ලිප ළග හිටියා Japan Chef කෙනෙක්. 🧑‍🍳 හැමෝම එකතුවෙලා කෑම මේසයේ ඉන්න එක වටිනවා. 🧑‍🍳💗🧑‍🍳💗🧑‍🍳💗🧑‍🍳💗🧑‍🍳 වගා කරන අලුත් ඉඩම තව තවත් සරුසාර වෙන්න කියලා හිතනවා. එතන Art ගතියක් තියෙනවා. 🏝🏜🏝🏜🏕🏕🏕 තනියම කරපු haircut එක මූණට ලස්සනක් ආවා.💁‍♀️💇‍♀️ හැඩයි .හැඩයි නැන්දා කණ්නාඩියෙන් බලපු හැඩයට කියන්න හිතුනා. ඔයාලගේ අත් වලට ඒ ආභරණ ලස්සනයි. 💫🤌💫🤌 මරීනා අම්මා එක්ක ජපන් වලින් කතා කරද්දි ආසයි.සිංහලෙන් හොදට පුලුවන්නෙ.අපිට ආදරෙයි කිව්වා. ආදරෙයි මරීනා. 💖💗💓💞❤🧡💛💚💙💜🤎 ලංකාවෙන් තෑගි එවපු කෙනා හිත හොද කෙනෙක්.❤💗❤💗 මේ වීඩියෝ එක දැක්කෙ ඊයෙ මිනිත්තු 8න් දැක්කෙ 🕛 අද තමයි අදහස් එවන්න පුලුවන් උනේ.🌝 මම ඊයේ දවල් 12.03 බලද්දී .⏲ ආසයි දැනගන්න ජපානයේ ඒ වෙලාව දැනගන්න. ⏰🎎⏰🎎⏰🎎⏰🎎
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
බොහොම ස්තූතියි ඔයාගේ මෙ ආදරණීය වදන් වලට💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@actdiarysrilanka
@actdiarysrilanka 4 ай бұрын
කොන්ඩෙ එහෙම කපලා ලස්සනයි අක්කා. ❤ . ❤❤ හරිම ලස්සනයි vlog එක ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nishanimadurangani6971
@nishanimadurangani6971 4 ай бұрын
අනේ අක්කේ ඉතින් ඔයාට ආදරේ නිසානෙ තෑගි එවලා තියෙන්නෙ ,ඔයාලා හොද නිසානෙ, අපිත් ආදරෙයි අක්කලාට,🤗❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@shereenmichelle3979
@shereenmichelle3979 4 ай бұрын
Thanks for another lovely video. The gifts you got from your sweet and lovely daughter and your kind and very helpful nephew are beautiful. The gift that you also got from a thoughtful viewer is also lovely.❤❤ take care and May God bless you all!!!
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
Thank you so much 😊♥️♥️😘🌷🙏🙏
@niorshajayamanna3275
@niorshajayamanna3275 4 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sapnasassarani9966
@sapnasassarani9966 4 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤ . මම නම් ගොඩක් ආසාවෙන් බැලුවේ .....ඔයාලා අද ගොඩක් ලස්සනයි ආන්ටි.....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@pradeepasandamali2268
@pradeepasandamali2268 4 ай бұрын
Mareena manika hari lassanata sinhala katha karanawa. Patiyo oya godak adambara wenna one oyage amma lankawe apema kenek una ekata ❤❤❤❤❤. Akke Oya harima nihathamani adaraniya amma kenek😊
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sameeratd792
@sameeratd792 4 ай бұрын
අදත් විඩියෝව හරි ලස්සනයි අක්කේ පුතාට ඔයා අම්මා වගේම තමයි මරිනා මලිෂ දෙන්නටම ඔයා එක වගේ සලකන හින්දා තමයි එයාලාත් ඔයාට ආදරේ දක්වන්නේ බුදු සරණයි ඔයාලා සියළු දෙනාට
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 🌷😘♥️♥️🙏
@deshanipeiris7264
@deshanipeiris7264 4 ай бұрын
Harima lassanai akke ..apit adarei marina❤❤vedio enakan maga balan inne akke ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏🙏 ආදරෙයි ♥️♥️
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
🍄🍄🍄 wow Yammy, marina 💕 God bless you all 💓💓💓🌹🌹🌹🌹🌹💐💐💐💐✅✅✅🌸🌸🪻🪻🌷🌷🌷🌷🇱🇰🇸🇬
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@nimalimadushika9777
@nimalimadushika9777 3 ай бұрын
Mareena penchi sinhalen kathakarana tika aye ayeth beluwa.soiiii.....lassana rosamala❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ඔයා ඉතින් හැමදාමත් ලස්සනයි අක්කියෝ ❤❤❤❤ මරීන මැණිකත් ලස්සනයි හුරතල් ❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක ආදරෙයි ඔයාලට 👍👍👍😍😍😍❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@SurangiSurangi-s9e
@SurangiSurangi-s9e 4 ай бұрын
අනේ පැටියෝ අපිත් ආදරේයි ❤❤❤❤❤❤හැමදාම.සතුටින් ඉන්න .🥰🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@yeshandiluusha
@yeshandiluusha 4 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dineshalakruwani9563
@dineshalakruwani9563 4 ай бұрын
අක්කගේ නිහතමානීකමට තමා මෙච්චර ආදරේ අපිත් ❤❤ මර්‍රිනා මතක් කරා කියන්න අක්කේ❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
කියන්නම් ♥️♥️. ආදරෙයි ♥️♥️
@LaksiJeewanthie
@LaksiJeewanthie 4 ай бұрын
ඔයාගෙ පවුලේ hemotama බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️🙏🙏🙏
@chanuRanduni277
@chanuRanduni277 4 ай бұрын
මරීනා සිංහල කතා කරනවා හරිම cute. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
Closet organization ♥️| Life in japan 🇯🇵🇱🇰
24:24
Anusha jeewani
Рет қаралды 65 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 798 М.
අද දවස 🌹| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 😘
30:05
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН