Education and Work Experience in DV Lottery /රැකියා පළපුරුද්ද මත සුදුසුකම් පරීක්ෂා කිරීම

  Рет қаралды 15,563

Sandy

Sandy

Жыл бұрын

රැකියා පළපුරුද්ද මත Green Card අයදුම් කිරීමට සුදුසුකම් පරීක්ෂා කර බලන ආකාරය
dvprogram.state.gov/
www.onetonline.org/
No Passport Requirement Green Card lottery 2024
• DV 2024/ No Passport R...
Announced dates for DV-2024
• DV Lottery 2024 Applic...
Basic Introduction about Phdඇමරිකාවේ Phd එකක් සදහා අයදුම් කරන හැටි මුල සිට සරලවChat with a Professor
• Basic Introduction abo...
How to check Green card results
2023 Green Card lottery ප්‍රතිඵල නිවරදිව බලමු.
ප්‍රතිඵල බැලීම සදහා ලින්ක් එක
dvprogram.state.gov/
Apply for the green card lottery:
dvprogram.state.gov/
DV Lottery (Green Card) Sinhala 2023/විවාහක පුද්ගලයකු ග්‍රීන් කාඩ් අයදුම්පත නිවැරැදිව පුරවන ආකාරය
• DV Lottery (Green Card...
DV Lottery (Green Card) Sinhala 2023/ග්රීන් කාඩ් අයදුම් පතට නිවැරදිව නම ඇතුලත් කරමු
• DV Lottery (Green Card...
Step by step on Applying for the DV Lottery Application/ග්රීන් කාඩ් අයදුම් පත්රය නිවැරදිව පුරවමු
• Step by step on Applyi...
DV Lottery 2023 Application Dates have been Announced/ Green Card අයදුම් කරන දිනය ප්රකාශයට පත් වුණා
• DV Lottery 2023 Applic...
DV Lottery 2023-How to Increase Your Chance to Win/ Green Card win කිරීමේ අවස්ථාව වැඩි කරගන්නා ආකාරය
• DV Lottery 2023-How to...
How to take a photo for the Green Card Lottery 2023 | Green Card එක සදහා නිවැරදිව photo එක ගමු
• How to take a photo fo...
GREEN CARD LOTTERY #DV2023 Q/A Sinhala APPLICATION IS IN OCTOBER GET READY NOW. BE A WINNER
• GREEN CARD LOTTERY #DV...
How to apply for a green card based on work experience/ රැකියා පලපුරුද්ද මත green card අයදුම් කරමු
• Education & Work Exper...
How to Check 2022 DV Lottery Results | හරියටම 2022 DV Lottery Results බලන්නේ කොහොමද?
• How to Check 2022 DV L...
රැකියා පලපුරුද්ද පරීක්ෂා කිරීමේ ලින්ක් එක
www.onetonline.org/
Introduction Sheet
travel.state.gov/content/trav...
ඇමරිකාවේ වීසා ලබාගන්න පහසුම විදිය Green Card ගැන දැනුවත් වෙමු:
• DV Lottery (Green Card...
2022 Green Card lottery ප්රතිඵල නිවරදිව බලමු.
• How to Check 2022 DV L...
Follow us on Facebook: / likesandyusa
/ sandy_n_sandy
Subscribe us for future videos.
See you soon in my next video
Good Luck

Пікірлер: 284
@sandy_
@sandy_ Жыл бұрын
නිවැරැදිව අයදුම් කරන ආකාරය kzbin.info/www/bejne/oZ2WmZ-mYtmpbsU අයදුම් කිරීමේ නිවැරැදි ලින්ක් එක dvprogram.state.gov
@nimeshapremarathna2575
@nimeshapremarathna2575 Жыл бұрын
Akkee.... husband and wife application 2k dammoth cancel weida. Ehm danna puluwanda
@mudithasettinayake7649
@mudithasettinayake7649 Жыл бұрын
බොහොම ස්තුති ඔබට
@Para8090
@Para8090 Жыл бұрын
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම්වලට, ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා.
@dumindagamage9920
@dumindagamage9920 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි. මෙ අවුරුද්දේ අහපු හොදම නිවුස එකක් 🙏🙏🙏🙏👍👍👍👍
@mahindrakarunanayake8233
@mahindrakarunanayake8233 Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏 🌹🌹🌹🌹🌹🌹🌹♥️
@iekarandugoda6466
@iekarandugoda6466 Жыл бұрын
හරිම වැදගත්.... ගොඩක් ස්තූතියි ඩියර්...👌👌👌
@sandy_
@sandy_ Жыл бұрын
ගොඩක් ස්තුතියි හැමදාම ලැබෙන දිරිමත් කිරීමට
@gihani__________289
@gihani__________289 Жыл бұрын
Thank you Miss 😘😍
@erangiaththanayake4574
@erangiaththanayake4574 9 ай бұрын
ලස්සනයි අක්කී ඔයා❤
@srilankaisland4489
@srilankaisland4489 Жыл бұрын
Good job 👌👍👌👌
@chathurangaperera07
@chathurangaperera07 Жыл бұрын
You have a nice accent.... Belive me it's make my day
@charithabuddhika7797
@charithabuddhika7797 Жыл бұрын
❤️❤️👍
@smartgroup2415
@smartgroup2415 Жыл бұрын
Thanks ❤❤
@sandy_
@sandy_ Жыл бұрын
Thank you for your appreciation
@sharmilasamuel2286
@sharmilasamuel2286 Жыл бұрын
❤️❤️❤️
@iekarandugoda6466
@iekarandugoda6466 Жыл бұрын
👌👌👌👌👌
@roshanchathuranga706
@roshanchathuranga706 Жыл бұрын
👍👍👍👍👍
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
Akki, DV lottery photo eke lipstick gala hitiyata kamak na neda ??? Pls reply to me 🙏🙂♥️
@achinthamadushan1568
@achinthamadushan1568 Ай бұрын
අක්කේ මම A/L ෆ්‍ලේ , මට degree යක් නැහැ මට Computer application assistant NVQ LEVEL 3 සහතිකයක් හා Graphic design course එකක් හදරලා තියෙනවා මට graphic designer කෙනෙක් හැටියට full time අවුරුදු 3 work experience තියෙනවා Service letter එකත් තියෙනවා (ONET ONLINE web එකේ Graphic design DV lottery වල ගැලපෙන job එකක් කියලා ) මට ඒ work experience letter එක පාවිච්චි කරලා green card interview එක පාස් වෙන්න පුලුවන් නේද? උත්තරයක් දෙන්න please ?
@travelboysrilanka3721
@travelboysrilanka3721 Жыл бұрын
Supiriyatama kiyla denawa thanks .
@erangiaththanayake4574
@erangiaththanayake4574 9 ай бұрын
අක්කී කොරියාවේ වැඩ කරලා අවුරුදු 10ක් ඉදලා ආව කෙනෙක්ට මේකේ ඒ අගය තියනවා නම් ඒ රැකියා පළපුරුද්ද මත apply කරන්න පුලුවන් ද ?
@yashodajayawickrama5352
@yashodajayawickrama5352 Жыл бұрын
First of all I would like to thank you for details. Akka I have completed my BBA degree in march of this year but my graduation ceremony is not held yet. Can I mention as a degree holder in DV application without receive my finnal degree certificate.
@sandy_
@sandy_ Жыл бұрын
Apply under the qualifications you have completed so far
@rohananissanka86
@rohananissanka86 Жыл бұрын
ග්‍රීන් කාඩ් අයදුම් කරපු දෙන්නගෙන් එක්කෙනෙක් දැනට විදේශගත වෙලා ඉන්නවනම් green card lottery එක දිනලා තිබුණොත් මොකද කරන්නේ
@slcryptoschool360
@slcryptoschool360 Жыл бұрын
Please tell every one must need pass the AL exam
@ayeshasumanaweera35
@ayeshasumanaweera35 Жыл бұрын
Sports coach experience thulin apply karanna puluwanda.
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
Akke army barida?eka baluwa mt oyahe wage serch pennanhne.
@kalanchigevlogs2792
@kalanchigevlogs2792 Жыл бұрын
අක්කියෝ ග්‍රීන් කාඩ් resultආවද
@Shani_1986
@Shani_1986 7 ай бұрын
Onet insurance sales agent svp 7-8 . but i am assistant portfolio manager in insurance company. Can i apply for gc?
@rajithadilshan6809
@rajithadilshan6809 Жыл бұрын
Sponsor කෙනෙක් කියන්නෙ කව්ද ? Sponsor කෙනෙක්ගෙ Role එක මොකද්ද ? අපිට Sponsor කෙනෙක් නැතුව උනත් එන්න පුලුවන්ද ? මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න !!! ❤️🔥
@sandy_
@sandy_ Жыл бұрын
1. ඔයා වින් කලොත් ඔයාට ඇමෙරිකාවේ සිටින PR හෝ citizen තියන කෙනෙක් host කෙනෙක් විදිහට අවශ්‍ය වෙනව 2. ඒ පුද්ගලයාගේ තොරතුරු අවශ්‍ය වෙනව ඔයාට ලිපිනය tax documents වගේ දේවල් 3. ඔයා වින් කලොත් host කෙනෙක් අවශ්‍ය වෙනව ඉදිරි පියවර සදහා.
@rajithadilshan6809
@rajithadilshan6809 Жыл бұрын
@@sandy_ ඒකියන්නෙ එහෙම කෙනෙක් හොයා ගන්න බැරි උනොත් මේක වින් කලත් වැඩක් වෙන්නෙ නෑ නේද
@gihan8117
@gihan8117 Жыл бұрын
Hi sis, Mama A/L pass ne, denata project secretary kenek vdiyata work karanava, mage SVP range eka 6 to 7. Meke hetiyata mata apply karanna bene, namuth Mata diploma dekak thiyanava, possibility ekak thiyanavada apply karanna
@sandy_
@sandy_ Жыл бұрын
වීස ලැබෙයි මද නැද්ද කියන්න අමාරුයි 50/50 වගෙ නිසා. නමුත් ලැබුන අය ඉන්නවා ඒ වගේම නොලැබුන අයත් ඉන්නවා . මගෙ අදහස නම් ඔයා අයදුම් කරල බලන්න කියලයි
@gihanmano1640
@gihanmano1640 Жыл бұрын
Godak wadagat ..caregiver(israel ) inna kenekuta meka apply karanna barida
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල සමත් ද ඔයා සමත් නම් පහසුවෙන් අයදුම් කරන්න පුළුවන් . නැත්නම් ඔයා ගෙ රැකියාවට අදාල svp අගය බලන්න
@madushashamod
@madushashamod Жыл бұрын
Akke A/L nathuwa NVQ coss eka kara.eken puluwnda application eka fill karanna
@sandy_
@sandy_ Жыл бұрын
පිලිගත් රැකියා පලපුරුද්දක් තියනවා නම් පුළුවන් මල්ලි නැත්නම් interview එකේදි ගැටලුවක් වෙනව
@aruniwathsala6115
@aruniwathsala6115 Жыл бұрын
Akke mn 2022 december thamai A/l's karanne maths stream eken.. mata o/l's walata 9A's thiyenawa mata green card lottery ekata apply karanna chance ekak thiyenawada? Ehema apply karanawa nm mona category eka yatatheda apply karanna puluwan ?
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල කරල නැති නිසා ඔයාට වෙනම අයදුම් කරන්න බැහැ නන්ගි. ඔයා ගෙ දෙමාපියන් අයදුම් කරන්න සුදුසුකම් තියනවා නම් එයාල යටතේ අයදුම් කරන්න
@madhavidinushika7038
@madhavidinushika7038 Жыл бұрын
Job eke SVP range eka 6>7 thiyenawa namuth job eka bright outlook pennuwa. Bright outlook thiyena nisa lottery dinuwoth visa ganna thiyena awasthawa wadida?
@sandy_
@sandy_ Жыл бұрын
Bright outlook ඒක green card වලට අදාල දෙයක් නෙවෙයි නන්ගි
@jananinithya492
@jananinithya492 Жыл бұрын
පිළිතුරක් ලබාදෙන්න 🙏A/l subject 2ක් පාස් වෙලා fail subject එකට අදාල හෝ අදාල නැති NVQ level 4 පාඨමාලාවක් කරලා තියෙනවා නම් training ගිහින් තියනවානම් apply කරන්න පුළුවන් ද?
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල අසමත් නම් රැකියා පලපුරුද්ද මත svp අගය බලල පමනයි අයදුම් කරන්න පුළුවන්
@jlcreations4143
@jlcreations4143 9 ай бұрын
Work experience thiyeddi high school no degree dammoth reject weidA? Mokda high school degree ne eyala illanne?😮
@originapex2203
@originapex2203 Жыл бұрын
akke job experience balanne api green card apply karana dawase idala apassata minimum 2 years experience da nethm result ewith interview karana dawase idala apassatada balanne experience?
@sandy_
@sandy_ Жыл бұрын
අයදුම් කරන අවස්ථාව වෙද්දි තමා සුදුසුකම් සපුරා තියෙන්න ඕනි
@savithaagro
@savithaagro Жыл бұрын
අක්කේ මං AL කලේ නෑ. හැබැයි CINEC Maritime Campus එකේ Marine Skilled Craftman (motorman) course එක complete කලා 2011 දී. මං education දාන්න ඕන කොයි කොටසින්ද කියන්න පුළුවන් ද.
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල අසමත් නම් ඔයා රැකියාවක් කරනව නම් එහි svp අගය බලන්න
@yamutours9949
@yamutours9949 Жыл бұрын
In here mentioning like "bright outlook" in brown color letters infront of the job title. What is the meaning of that?
@yamutours9949
@yamutours9949 Жыл бұрын
And there are star marks as well???
@studygate4631
@studygate4631 Жыл бұрын
මම A/L pass. දැනට මම national vocational training institute එකේ hotel සම්බන්ද පාඨමාලාවක් හදාරනවා. එතකොට මම apply කරන්න ඕන higher school degree කියලද නැත්තම් vacational school කියලද? තව දෙයක් මම private degree එකක් කරනවා ඒක මම දැනට hold කරලා තීන්නේ. මම application එක පුරවද්දි මොකක්ද සදහන් කිරීමට සුදුසු.
@sandy_
@sandy_ Жыл бұрын
දැනට සම්පූර්ණ කරල නැති නිසා ඒ දෙකම highschool degree යටතේ අයදුම් කරන්න
@paramiranasinghe4607
@paramiranasinghe4607 Жыл бұрын
Vehicle insurance field eke inna kenekta apply karanna puluwanda
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා ඉන්න ෆීල්ඩ් එක අනුව svp අගය හොයන්න බෑ. කරන රැකියා තනතුර අනුව වීඩියෝ එකේ විදිහට svp අගය පරීක්ෂා කරන්න නන්ගි
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
Akke Loan Officer kenek widihata Man Aurudu 2k service thiyenawa reputated company ekaka. Mama a/l nm pass nah habai. Mata apply krnna hakida?
@sandy_
@sandy_ Жыл бұрын
ඔයාගෙ රැකියාවට svp අගය බලන්න මල්ලි
@ishiniweerakoon715
@ishiniweerakoon715 Жыл бұрын
A/l asamath unath Higher Diploma ekak thiyanwanan (working experience nathuwa) apply karanna puluwanda?
@sandy_
@sandy_ Жыл бұрын
Interview එකේදි උසස්පෙල සහතිකය හෝ රැකියා පලපුරුද්ද දෙක පමනයි සැලකිල්ලට ගන්නෙ
@dimuthukumari6526
@dimuthukumari6526 Жыл бұрын
Miss.apply karanakota අපිට certificate pennanna one nadda document awashya වෙන්නෙ interview ekatada
@sandy_
@sandy_ Жыл бұрын
Interview යන්න උනොත් අවශ්‍ය වෙනව
@hasifrasheed7811
@hasifrasheed7811 Жыл бұрын
අක්කේ මම O/L විතරයි කරේ සහ A/L කරේ නෑ after O/L මම Diploma in multimedia course එක කරා මට දැන් 8 years වගේ work experience තියෙනවා එතකොට මම apply කරනකොට Primary school ද select කරන්න ඕනේ මට පැහැදිලි reply එකක් දෙන්න අක්කේ, O/L වෙනකම් study කරපු කව්රු ගෙනවත් කව්රුත් video එකක් කරේ නෑ ඔයා හරි O/L විතරක් කරපු අයට help වශයෙන් video එකක් දෙන්න අක්කේ.
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා ගෙ රැකියා වෙ svp අගය 7 හෝ 7 ට වඩා වැඩි වෙනවද
@hasifrasheed7811
@hasifrasheed7811 Жыл бұрын
@@sandy_ yes I’m a graphic designer. SVP Range 2-4 years of preparation (7.0 to < 8.0) Job Zone Four: Considerable Preparation thiyenawa akke.
@hasifrasheed7811
@hasifrasheed7811 Жыл бұрын
@@sandy_ අක්කේ මට ඔය ගැන reply එකකුයි video එකකුයි දෙන්න අක්කේ ඔය reply එකයි video එකයි DV එක ගෙන idea නැති අපේ කොල්ලෝ කෙල්ලොන්ට ලොකු help වෙයි අක්කේ thank you.
@sandy_
@sandy_ Жыл бұрын
@@hasifrasheed7811 මම දන්න විදිහට එයාල බලාපොරොත්තු වෙන්නෙ වසර 12 ක සාර්ථකව අවසන් කරපු පූර්ණකාලීන පාසල් අද්‍යාපනයක් මල්ලි. එත්කොට ඔයා ගෙ course එක count කරන්න බැහැ නේද පූර්ණකාලීන පාසල් අද්‍යාපනයක් විදිහට. මන් තවත් මේ සම්බන්ධයෙන් තොරතුරු හොයල බලන්නම් මල්ලි . ඔයා වින් කලත් අවදානමක් තියනවා reject වෙන්න. ඔයාට ඒ අවදානම ගන්න පුළුවන් නම් ඔයා අයදුම් කරන්න. මන් වීඩියෝ එකක් මගින් මේ සම්බන්ධයෙන් තව දැනුවත් කරන්නම්.
@hasifrasheed7811
@hasifrasheed7811 Жыл бұрын
@@sandy_ ok akke man work experience eken yanna thama try karanne mama balapu hugak videos wala thibba A/L karala nattam vocational school option eka magin yanna puluwan but 2 years work experience oney and SPV rate eka 7 or 8 wenna oney man oka dakala thama apply karanna ready une akke try ekak deela balamu mama dan qatar wala inne more than 6 years. Puluwannam oyath May gena thawa poddak hoyala balala video ekak danna ok thank you.
@sanjeewaniwijesooriya7936
@sanjeewaniwijesooriya7936 Жыл бұрын
Usaspeka samath Eth bussines karapu kenekta lotry ekata apply karanna puluwanda
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල සමත් වීම ප්‍රමානවත් අයදුම් කරන්න
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
1. lankawe tiyena hoda wishwasawantha agency tikak kiyanna puluwanda? 2. lankawe skilled profesion karana eth pitarata e profession ekenma yanna behe godak welawata. e wage ayata enna puluwan method monada? monada api hadaganna ona? please reply or do a video. thanks
@sandy_
@sandy_ Жыл бұрын
මන් ඇමෙරිකාවේ Green Card සහ ඇමෙරිකාවේ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්නෙ මල්ලි මන් නිවැරැදිවම දන් නෑ ලන්කාවෙ හොඳ agency සම්බන්ධයෙන්. සොරි
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
@@sandy_ it is ok.thanks. me sambandawa thorathuru lebunoth hari e sambandawa danna kenek innawanam kiynn
@anulakannangara1344
@anulakannangara1344 Жыл бұрын
Man A/l pass man dan chartered qualification in HR course eka karanne. Work experience ekanm thama na. Ethkota man danna one mona education level ekada ?
@sandy_
@sandy_ Жыл бұрын
Highschool degree යටතේ අයදුම් කරන්න
@sadeemahewage5205
@sadeemahewage5205 Жыл бұрын
මම A/L main subjects 2k pass, ekak fail, හැබැයි General English වලට A pass, General Information Technology වලටත් A pass එකක් තියෙනවා , එතකොට මම දාන්න ඕන high school degree da akke, ඒ දෙක අතිරේක subjects නිසා, 🤔 working experience තියෙනවා teacher අවුරුදු 5ක්, පෙන්නන්නෙ interview එකේදී නේද අක්කෙ?
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා teacher කෙනෙක් විදිහට බලන්න නන්ගි ඔයාට ලැබෙන svp අගය එ අගය 7 වඩා වැඩි නම් ඔයාට අයදුම් කරන්න පුළුවන්. Interview එකට ඔයාට service letters වගේ දේවල් දෙන්න පුළුවන්
@Meloseee..12
@Meloseee..12 Жыл бұрын
Akki Al krnne nathuw navy ekat gihin retire Wel innwnm apply karnn puluwnd
@sandy_
@sandy_ Жыл бұрын
රැකියා පලපුරුද්ද බලන්නෙ ආසන්න වසර 5 ඇතුලෙ පිලිගත් රැකියාවක් කරල තියනවා නම්
@raqueltiyana299
@raqueltiyana299 9 ай бұрын
Akki man waradila high school no degree click karala submit kare mata B 3 k thiyenne ethakota man select unoth mata DS 260 full karaddi eka change karanna puluwan da
@sandy_
@sandy_ 9 ай бұрын
ඔව් නන්ගි පුළුවන්. වින් කලොත් ඉදිරියට නිවැරැදි ෆිල් කරන්න ,
@lakshupeiris2000
@lakshupeiris2000 Жыл бұрын
Akke ane mekata kohoma Hari reply karanna.mn a/l pass. But mge husband a/l karala ne.ethakota select wenne nadda
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා උසස්පෙල සමත් නම් ඔයා මූලික අයදුම් කරු විදිහට මුලින් ඔයා ගෙ විස්තර පුරවන්න. ඊලගට විවාහක පුද්ගලයාගේ විස්තර ඇතුලත් කරන්න. ගැටලුවක් වෙන් නෑ වින් කලොත් දෙදෙනාටම වීස ලැබෙනව
@yamunajayawardana3101
@yamunajayawardana3101 Жыл бұрын
Babala ekka awama school danna puluwanda?lankawe wage amaru nadda?puluwannam a gana information tikak denna.
@sandy_
@sandy_ Жыл бұрын
ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති කෙනෙක් සම්බන්ධ කරල අලුත් වීඩියෝ එකක් කරන්නම් නන්ගි . ගොඩක් ස්තුතියි ඔයා ගෙ අදහස් වලට
@sanjeewachamindabandara8545
@sanjeewachamindabandara8545 Жыл бұрын
Apply karnna kalin oni document n apply krna process eka explain krnwda please
@sandy_
@sandy_ Жыл бұрын
Photo එකක් පමනයි අවශ්‍ය වෙන්නෙ අයදුම් කරන්න
@nemithadaham4562
@nemithadaham4562 Жыл бұрын
මිස්, මම ගාමන්ට් ෆැක්ටරි එකක මර්චන්ඩයිසර් කෙනෙක් විදියට වැඩ කරනවා. Job experience එකෙන් ඉල්ලනව නම් job zoneඑක චෙක් කරගන්න දාන්න ඕන මොකක්ද?
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා කරන වැඩ වලට ගැලපෙන විස්තර තියන රැකියාවක් බලන්න
@asanthiperera1608
@asanthiperera1608 Жыл бұрын
Lankawe hospital ekaka health care assistant kiynne america wala nursing assistant kiyla ekada.e dekama ekaida
@sandy_
@sandy_ Жыл бұрын
ඔයාට මෙහෙ ආවොත් නැවත study කරන්න අවශ්‍ය යි
@thirugnanamoorthymohanakha9900
@thirugnanamoorthymohanakha9900 Жыл бұрын
Akka, A/L passed and now studying engineering diploma, what is my education qualifications in application form ? Can u plz clear to me?
@sandy_
@sandy_ Жыл бұрын
Apply under the qualifications you have completed so far. Highschool degree good for you
@thirugnanamoorthymohanakha9900
@thirugnanamoorthymohanakha9900 Жыл бұрын
@@sandy_ ok tnc akki😘😘😘😘
@ruviniwickramasingha9636
@ruviniwickramasingha9636 Жыл бұрын
Akke application aka fill karaddi A/L certificate ake jpg karanna onada
@sandy_
@sandy_ Жыл бұрын
නැහැ නන්ගි photo එක විතරයි upload කරන්න අවශ්‍ය
@nishujayawardhana8775
@nishujayawardhana8775 Жыл бұрын
Mata Al B C thiynwa eka subject ekakata man absan una mama dubai awa dn mokd krnne mehe karana job eka 6 enne svp eka akka mata apply krnn ber
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල අසමත් නම් svp අගය 7 හෝ 7 වඩා වැඩි වෙන්න ඕනි
@litech8433
@litech8433 Жыл бұрын
Sister mage svp range eka awe 6-7 kiyala mata puluwanda mama ac technician kenek pls mata hariyatama kiyanna puluwanda balala thnaks,
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා උසස්පෙල සමත්ද
@litech8433
@litech8433 Жыл бұрын
@@sandy_ nane sister mama danatamath dubai wada karanawa ekai mama baluwe work ex eken yanna eke svp range eka awe 6-7 kiyala tiyenne madida eka
@sandy_
@sandy_ Жыл бұрын
7 හෝ 7 ට වඩා වැඩි වෙන්න ඕනි කියල තමා ඉල්ලන්නෙ.
@susanthaliyanage2265
@susanthaliyanage2265 Жыл бұрын
job eken ayadum kirimata Mama leskeping karanne. Mama sevava pilibada sahathika ganne kohomada win kaloth intaviw 1kata.
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා වැඩ කරන ආයතනයෙන් ගන්න පුළුවන්.
@ridmeemadhushani819
@ridmeemadhushani819 Жыл бұрын
Apply karaddi birth certificate and I'd api upload karanna one da application aka fill karaddi
@sandy_
@sandy_ Жыл бұрын
නැහැ. Details enter කරන්න විතරයි තියෙන්නේ. Photo එක විතරයි upload කරන්න අවශ්‍ය
@chalu7764
@chalu7764 Жыл бұрын
Akki A/L pass wela thibbath, interview eke di job experience balnawda?
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල සමත් නම් අවශ්‍ය නැහැ
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
Akki,mama 4year degree ekak krnva Dan 3rd year study krnne Ethkota DV lottery form eke education qualifications valata some university courses kiylada select krnne ??? Pls reply to me 🙏🙏🙏🙂♥️
@sandy_
@sandy_ Жыл бұрын
Degree එක සම්පූර්ණ කරල නැති නිසා ඒ යටතේ අයදුම් කරන්න බැහැ මල්ලි.
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
@@sandy_ Thank you akki ! Ethkota high school diploma kiylada select krnna oni Mn malli nevei nangi knk 🙂
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
Akki ethkota High school degree kiyna ekada select krnna oni ????
@sandy_
@sandy_ Жыл бұрын
@@menakarajapaksha7963 high school degree යටතේ අයදුම් කරන්න පුළුවන්. ඔයා සම්පූර්ණ කරල තියන සුදුසුකම් යටතේ අයදුම් කරන්න
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
@@sandy_ hri akki.🙏 Thank you very much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@WAPM-TheLivingLife
@WAPM-TheLivingLife Жыл бұрын
රජයේ විශ්වවිද්‍යාලක ඩිප්ලෝමා හෝ උසස් ඩිප්ලෝමා එකක් තියනවා නම්... Some university courses...දාන්න පුලුවන්ද
@sandy_
@sandy_ Жыл бұрын
පුළුවන්
@pasidumadusara7777
@pasidumadusara7777 Жыл бұрын
අක්කෙ මන් A/L pass දැන් කැම්පස් එකේ 1st year එකේ ඉන්නෙ ... අධ්‍යාපන සුදුසුකම් වලට දාන්නෙ කොහොමද අක්කෙ
@sandy_
@sandy_ Жыл бұрын
සම්පුර්ණ කරල නැති නිසා highschool degree යටතේ අයදුම් කරන්න
@pushpakanthi922
@pushpakanthi922 Жыл бұрын
Miss Edum mesema nedda.
@chamidumiyuranga7104
@chamidumiyuranga7104 Жыл бұрын
Akke mama korea inne......mehe idan application fill karaddi getalu mokuth thiynawda??
@sandy_
@sandy_ Жыл бұрын
ගැටලුවක් නැහැ මල්ලි ඔයා ලන්කාවෙ උපදුන කෙනෙක් නම් අයදුම් කරන්න පුළුවන්
@chamidumiyuranga7104
@chamidumiyuranga7104 Жыл бұрын
@@sandy_ akke application akata mehe wisthara danna thiyanawda?
@sandy_
@sandy_ Жыл бұрын
@@chamidumiyuranga7104 ලිපිනය විතරයි අවශ්‍ය වෙන්නෙ අයදුම් කරන්න අනිත් විස්තර ඔයා ගෙ තොරතුරු
@user-dq7ns9nt9f
@user-dq7ns9nt9f Жыл бұрын
Mage old A/L 3 subjects pass. Eka salakanne pass kiyalada?
@sandy_
@sandy_ Жыл бұрын
Subject 4 තිබුන නේද ඒ කාලෙ එතකොට ප්‍රදාන විශයන් 4 ම සමත් වෙන්න අවශ්‍යයි මගෙ දැනුමෙ විදිහට
@dd5944
@dd5944 Жыл бұрын
අක්කා. Educational qualification වැඩිනම් ජයග්‍රහණය කරන්න තියන අවස්ථාව වැඩිද?
@sandy_
@sandy_ Жыл бұрын
නැහැ හැමෝටම ලැබෙන්නෙ සමාන අවස්ථාවක්
@dmradissanayake42
@dmradissanayake42 Жыл бұрын
Husband wife dennama A/L pass nathiwa, skills hadaagaththa ayanam apply karanna puluwanda mis api dennatath. Please help 👍 work expirience thiyenawa dennatama. Passport size foto athida sudu pasubime athida .
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා ලගෙ රැකියාවට Svp අගය බලන්න එහි අගය 7 හෝ 7 වැඩි නම් අයදුම් කරන්න පුළුවන්. පොටො එක මේ වීඩියෝ එකෙ විදිහට ගන්න kzbin.info/www/bejne/pXS5daV-o62Bgrc අයදුක් කරන්න පහත ලින්ක් එකේ විදිහට kzbin.info/www/bejne/oZ2WmZ-mYtmpbsU ගැටලුවක් හරි අපැහැදිලි තැනක් හරි තියනවා නම් අහන්න
@dmradissanayake42
@dmradissanayake42 Жыл бұрын
@@sandy_ 7 දක්වා තියෙනව දෙන්නගෙම. බොහොම ඉස්තුතියි මිස්.
@kokilasamarawickrama2721
@kokilasamarawickrama2721 Жыл бұрын
Al 1996 Kare. 04 subjects thibba. Results C 1 S 2. High school degree danna puluwan da
@sandy_
@sandy_ Жыл бұрын
රැකියා පලපුරුද්දක් තියනවා නම් එහි svp අගය 7 හෝ ඊට වඩා වැඩි නම් අයදුම් කරන්න පුළුවන්
@dilminimesha2944
@dilminimesha2944 Жыл бұрын
මම දැනට සමූපකාර සමිතියක ගිණුම් සහකාර විදිහට අවුරුදු 5ක් පමණ සේවය කරනවා.මට අයදුම් කරන්න පුළුවන්ද?
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල සමත් නම් රැකියා පලපුරුද්දක් අවශ්‍ය වෙන් නැහැ. අසමත් නම් ඔයා ගෙ රැකියාවට අදාල svp අගය 8 හෝ 7 වැඩි නම් අයදුම් කරන්න පුළුවන්
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 Жыл бұрын
Rakiya palapurudda api pennanne kohomada eka prove karanna nam government ekaka wena onada
@sandy_
@sandy_ Жыл бұрын
රැකියාවක් කරද්දි අපිට ඉල්ලීම ක් කරල service letter එකක් ලබාගන්න පුළුවන් මල්ලි details එක්ක. එය ඉදිරිපත් කරන්න අවශ්‍ය යි උසස්පෙල අසමත් නම්
@MsSampaths
@MsSampaths Жыл бұрын
මගේ job zone එකේ title එක 3 තියෙන්නේ හැබැයි svp range එක 7 අදහසක් දෙන්න පුලුවන්ද apply කරන්න
@sandy_
@sandy_ Жыл бұрын
4 තමා එයාල බලාපොරොත්තු වෙන්නෙ නම්.
@Angel-fx2bc
@Angel-fx2bc Жыл бұрын
අක්කෙ,උසස්පෙළ සමත් වෙලා ඒ පිළිබඳව විතරක් application එකට දැම්මට ගැටලුවක් නෑනෙ නේද?? උසස්පෙලත් සමත්,රැකියාවකුත් කරනවා.රැකියාව පිළිබඳවත් application එකට තොරතුරු දාන්නම ඕනද?
@sandy_
@sandy_ Жыл бұрын
High school degree යටතේ අයදුම් කරන්න . උසස්පෙල සමත් නිසා ඔයා අද්‍යාපන සුදුසුකම යටතේ අයදුම් කරන්න පුළුවන්.
@Angel-fx2bc
@Angel-fx2bc Жыл бұрын
Thank you so much akki ❤
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
Akki green card application eka fill karanna oni capital letters valinda simple letters valinda ???
@sandy_
@sandy_ Жыл бұрын
එයාල විශේෂයෙන් කියල නෑ දෙවිදියටම පුළුවන්
@menakarajapaksha7963
@menakarajapaksha7963 Жыл бұрын
@@sandy_ Thank you akka. Adarei ♥️🙂
@kaushaliabeygunawardana414
@kaushaliabeygunawardana414 Жыл бұрын
Mama commerce walin a/l kare mage Bs subject eka fail wela eth english anith subject deka pass ethakota mama fail kiyala neda watenne 😥
@sandy_
@sandy_ Жыл бұрын
මූලික විශයන් 3 සමත් වීම අවශ්‍යයි
@sachithaviraj476
@sachithaviraj476 Жыл бұрын
akke A/l eka subject ekk faile mn private campus ekka course ekk krnwa. Mn kohomd apply krnn oni 🙁
@sandy_
@sandy_ Жыл бұрын
පිලිගත් රැකියා පලපුරුද්දක් තියනවා ද ඔයාට
@lionboygaming8797
@lionboygaming8797 Жыл бұрын
අක්කෙ, ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කරද්දි Marry කරලා හිටපු නැති කෙනෙක්ට ඇප්ලයි කලාට පස්සෙ Marry කලා නම් එතනදි Spouse ගෙ විස්තර එයාල දෙන්නෙ කොහොමද, නැත්තන් එහෙම කරන්න බැරිද.?? පොඩ්ඩක් කියන්⁣නකො
@sandy_
@sandy_ Жыл бұрын
වින් කලොත් පුළුවන් ඊලග අවස්ථාවේදී ඒ තොරතුරු ඇතුලත් කරන්න
@chalu7764
@chalu7764 Жыл бұрын
@@sandy_ ඒ කි⁣යන්නේ DS 260 fill කරනකොටද?
@rasajayakody6016
@rasajayakody6016 Жыл бұрын
එතකොට අක්කි English ඇතුළුව 'S' තුනක් තියනවා නම් සමත් කියලා ගන්න බැරිද.
@sandy_
@sandy_ Жыл бұрын
ප්‍රදාන විශයන් 3 සමත් වෙන්න ඕනි
@punyamunasinghe9364
@punyamunasinghe9364 Жыл бұрын
Mama job experience walin danne.application ekata danne vocational aducation kiyalada.but svp range 6
@sandy_
@sandy_ Жыл бұрын
අයදුම් කරල බලන්න කියල තමා මගෙ අදහස ඔයාට අවදානමක් ගන්න පුළුවන් නම්. Svp එක ගත්තොත් අවස්ථාවක් ලැබෙන්නත් නොලැබෙන්නත් පුළුවන් 7 ට අඩු නිසා. Job zone එක 4 උනා නම් පොඩි positive පැත්තක් තියනවා
@punyamunasinghe9364
@punyamunasinghe9364 Жыл бұрын
Mama o/l karala thiyenne a/l nehe.application fil karaddi high school no degree kiyala da danne.job experience thiyana nisa vocational school da danne.
@punyamunasinghe9364
@punyamunasinghe9364 Жыл бұрын
O/l witharak nam high school no degree kiyalada danne?mama danna inne job experience walin.ethakota vocational school kiyalada danne.mama fil karaddi e deken koi ekada thora ganna oni nangi.
@buddhikaprasad2852
@buddhikaprasad2852 Жыл бұрын
AL pass thawa Campus eke Diploma ekakuth karala tiyenawa etakota mokakda select karanna ona
@sandy_
@sandy_ Жыл бұрын
ඩිප්ලෝමා ගැන සදහනක් නැති නිසා highschool degree යටතේ අයදුම් කරන්න
@chathushkawickramarathna6775
@chathushkawickramarathna6775 Жыл бұрын
A/L fail wela BCS high education diploma ekak thiyanawa nam apply karanna barida?? Thanks
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල නැත්නම් පිලිගත් රැකියා පලපුරුද්දක් බලනව එයාල
@samadhibhagyawijerathna6208
@samadhibhagyawijerathna6208 Жыл бұрын
Thank you. ලොකු අවබෝධයක් ලැබුනා. Degree එකත් එක්ක AAT Membership එකත් තිබ්බොත් අධ්‍යාපන සුදුසුකමට දාන්න හොද මොකක්ද?
@sandy_
@sandy_ Жыл бұрын
පිලිතුරු ලබාදුන්න ඔයාට වෙනත් වීඩියෝ එකකදි. University degree යටතේ අයදුම් කරන්න
@samadhibhagyawijerathna6208
@samadhibhagyawijerathna6208 Жыл бұрын
@@sandy_ thank you
@AsankaEmpirE
@AsankaEmpirE Жыл бұрын
මම වරායෙ වැඩ කරනේ නමුත් වරාය සම්බනධව කිසිම තොරතුරක් පෙන්නුම් කරනේ නැහැනේ "Lashing"
@sandy_
@sandy_ Жыл бұрын
ඔයා ගෙ රැකියාවෙ තනතුර අනුව svp අගය බලන්න
@AsankaEmpirE
@AsankaEmpirE Жыл бұрын
@@sandy_ Thanathura "Lashing" Me key word eka search wanne nh ne
@AsankaEmpirE
@AsankaEmpirE Жыл бұрын
Mge channel ake poddk balannako plzzz
@kisamehoshigake986
@kisamehoshigake986 Жыл бұрын
අම්මගේ නමිනුයි තාත්තගේ නමිනුයි application 2k දාද්දී family members ලව දෙපාරක් වටුනට ප්‍රශ්නයක් නැද්ද?
@sandy_
@sandy_ Жыл бұрын
21 අඩු දරුවන් පමනයි ඇතුලත් කරන්න පුළුවන් . ගැටලුවක් නැහැ එහෙම පුළුවන්
@Mr_Bope
@Mr_Bope Жыл бұрын
Job ekkk nathuwath apply karann puluwanda podi danuwath kirimk karnn puluwanda
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල සමත් නම් රැකියා පලපුරුද්දක් අවශ්‍ය නැහැ
@dushmanthapromax5586
@dushmanthapromax5586 Жыл бұрын
Mama denata koriyawe 10 years weda berida illum karanna visa
@sandy_
@sandy_ Жыл бұрын
oya A/L pass da?
@dilshaniwelarathna9139
@dilshaniwelarathna9139 Жыл бұрын
SVP range kiyanne mokadda? experience 10 years wage tiyenakota SVP range wedi wenawada?
@sandy_
@sandy_ Жыл бұрын
Svp අගය ගැන තමා මේ වීඩියෝ එකෙ පැහැදිලි කරන්නෙ. සේවා කාලය වැඩි උනා කියල svp අගය වැඩි වෙන් නැහැ
@ruchiratharanga1842
@ruchiratharanga1842 Жыл бұрын
රජයේ හොස්පිටල් එකක වැඩ කරන නර්ස් කෙනක් අයදුම් කරද්දි අධ්‍යාපන මට්ටම මොකක්ද දාන්නේ .? Degree එක කරලා නැ diploma එක තියෙන්නේ?
@sandy_
@sandy_ Жыл бұрын
පිලිතුරු ලබාදුන්න ඔයාට වෙනත් වීඩියෝ එකක් මගින්. Vocational හරි highschool degree හරි
@mashisenarathne4302
@mashisenarathne4302 Жыл бұрын
A/l fail, Computer repair and business කරන කෙනෙක්ට Apply කරන්න බැරිද miss?
@sandy_
@sandy_ Жыл бұрын
Svp අගය බලන්න පරීක්ෂා කරල
@dhanushkakodikara990
@dhanushkakodikara990 Жыл бұрын
koreyan wage rataka job ekak karanawanam work experience ekata eka danna puluwanda
@sandy_
@sandy_ Жыл бұрын
පුළුවන්
@sachithrasubasinghe9350
@sachithrasubasinghe9350 Жыл бұрын
Husband & wife කියන දෙන්නටම මුලික අයදුම් කරු විදිහට අයදුම් කරන්න පුලුවන්ද අක්කෙ ?.
@sandy_
@sandy_ Жыл бұрын
පුළුවන්
@chamilawijesundara1340
@chamilawijesundara1340 Жыл бұрын
Mama A/L fail, working experience tiyanawa awurudu 10k . vocational qualificationut tiyanawa.enisa high school no degree saha vocational qualification kiyana dekama silect karanawada?
@sandy_
@sandy_ Жыл бұрын
රැකියා පලපුරුද්ද svp අගය 7 හෝ 7 වඩා වැඩිනම් අයදුම් කරන්න පුළුවන් Highschool no degree හෝ vocational යටතේ අයදුම් කරන්න
@chamilawijesundara1340
@chamilawijesundara1340 Жыл бұрын
Thank u so much
@HANAN-pw6tz
@HANAN-pw6tz Жыл бұрын
Api A/L fail wela ..wenama HND wage dewal karala thibanam??puluwan da
@sandy_
@sandy_ Жыл бұрын
උසස්පෙල අසමත් නම් පිලිගත් රැකියා පලපුරුද්දක් යටතේ තමයි අයදුම් කරන්න වෙන්නෙ.
@madukasandeepani2603
@madukasandeepani2603 Жыл бұрын
SVP range එක 6ත් 7ත් අතර සුදුසුකම් ලැබීමට සුදුසුද අක්කේ
@sandy_
@sandy_ Жыл бұрын
අයදුම් කරල බලන්න නන්ගි අවස්ථාවක් ලැබුන අයත් ඉන්නවා 50/50 අවස්ථාවක් . හොඳ service letter එකක් දීල බලන්න වින් කලොත්
@madhuu9495
@madhuu9495 Жыл бұрын
උදව් කරන්න මම දකුණු කොරියාවෙ අවුරුදු 6ක් සේවය කළා ඇතුලත් කරන්නේ කෙසේද?
@sandy_
@sandy_ Жыл бұрын
රැකියා පලපුරුද්දක් අවශ්‍ය නැහැ උසස්පෙල සමත් නම්
@senuthdilanmith7290
@senuthdilanmith7290 Жыл бұрын
6
@sandy_
@sandy_ Жыл бұрын
50/50 වගෙ තියෙන්නේ අවස්ථාවක් ලැබෙන්න ත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් . අයදුම් කරල බලන්න . හොඳ service letter එකක් දෙන්න
@ravinduadithya6008
@ravinduadithya6008 Жыл бұрын
akke 6i 7i atara svp eka tiyenwnm puluwnd
@sandy_
@sandy_ Жыл бұрын
ඒක ගැන හරියටම කියන්න අපහසුයි 50/50 වගෙ අවස්ථාවක් ලැබුන අයත් ඉන්නවා නොලැබුන අයත් ඉන්නවා. මගෙ පුද්ගලික අදහස නම් අයදුම් කරන්න කියලයි . වින් කලොත් හොඳ service letter එකක් දෙන්න
@sharmalfdo2494
@sharmalfdo2494 Жыл бұрын
උසස් පෙල fail වෙලා technical course එකක් කරලා තීයනවානම් කොහොමත් දාන්නේ
@sandy_
@sandy_ Жыл бұрын
ඔයාට වසර දෙකක පිලිගත් රැකියා පලපුරුද්දක් තියනවා නම් අයදුම් කරන්න පුළුවන් . මේ වීඩියෝ එකෙ විදිහට svp අගය බලන්න
@ruchiragunasekera7507
@ruchiragunasekera7507 Жыл бұрын
මේපාරත් ඇප්ලයි කරල බලනව
@ruviniwickramasingha9636
@ruviniwickramasingha9636 Жыл бұрын
Documents okkoma upload karanna onada dear
@sandy_
@sandy_ Жыл бұрын
@@ruviniwickramasingha9636 නැහැ පොටො එක පමනයි upload කරන්න අවශ්‍ය
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 36 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 4,8 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
2025 Green Card Interview එකට ඕන Documents මොනවද?
12:58
American Dream of Sri Lankan Duo
Рет қаралды 877
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 36 МЛН