EFI (Electronic Fuel Injection) Explained Sinhala | සිංහල

  Рет қаралды 45,833

Gear Up SL

Gear Up SL

Күн бұрын

Have you ever wondered what EFI Exactly is and how EFI works? Well here's a chance learn about EFI in Sinhala. Watch till the end of the video to get a good idea about what EFI is. Find this review too hard? Well feel free to comment any question you have and will try our best to clarify all your issues regarding EFI systems.
EFI කියන වචනය අපි අලුතෙන් එන ගොඩක් වාහන ගැන කතා කරද්දි අහනවා නමුත් වැඩ කරන විදිහ දැනගෙන හිටියාද? EFI ගැන දැනගන්න Video එක ඉවර වෙනකන් බලන්න. මේ Video එක ටිකක් Advance වැඩී වගේ නම් තමන්ට තියන ප්‍රශ්න සියල්ලක් ම අපේ comment section එකේ දාන්න. අපි අපිට පුලුවන් විදිහට ඒ ප්‍රශ්න සියල්ලකටම පිළිතුරු සපයන්න සූදානම්.
මේ වගේ වාහන වාහන සම්බන්ඳ Tech Videos බලන්න අපේ KZbin Channel එක Subscribe කරන්න, ඒක අපිට ලොකු ශක්තියක්. අපේ අලුත්ම තොරතුරු සහ විසතර සඳහා අපේ Social Media Follow කරන්න. Links පහතින්.
To see new vehicle related tech videos like these please check out our channel Subscribe and support us to make more videos for you to get to know about more cars. Please follow our social media for the latest updates.
Instagram: / gearup_sl
Facebook: / gearupsl
Music By:
------------------------------
Alpine by Declan DP / declandp
Licensing Agreement: declandp.info/m...
Free Download / Stream: bit.ly/alpine-...
Music promoted by Audio Library • Alpine - Declan DP (No...
------------------------------
#EFIExplained #GearUpSL #SinhalaTech

Пікірлер: 175
@dinushamotorelectric6881
@dinushamotorelectric6881 3 жыл бұрын
Oxsigen sensor eka ඉතා වැදගත් සංවේදකයක් වන අතර එය පිටාර ප්‍රවාහයේ ඔක්සිජන් අන්තර්ගතය නිරීක්ෂණය කිරීමට භාවිතා කරයි. එය මූලික වශයෙන් කුඩා බැටරියක් වන අතර එය millivolt signal එකක් ECM ekata යවයි. ස්පාර්ක් ප්ලග් වයර් වැනි අධි වෝල්ටීයතා රැහැන් අවම වශයෙන් අඟල් දෙකක් පමන දුර තබා ගැනීම වැදගත්ය. සිසිලනකාරක, වාතය, තෙරපුම් පිහිටීම සහ මාෆ් හෝ සිතියම වැනි වෙනත් සංවේදක සමඟ, හැකි තාක් දුරට වායු / ඉන්ධන අනුපාතය 14.7 සිට 1 දක්වා පවත්වා ගැනීමට ඉන්ධන ඉන්ජෙක්ටරය නියමිත වේලාවට සකස් කිරීමට එය ecm ට අණ කරයි.
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 2 ай бұрын
ඉතාමත් වැදගත් දෙයක්. වැඩි පිරිසක් ෆියුල් ඉන්ජෙක්ෂන් සහිත බයික් පැද්දත් මේවා ගැන කිසිම අවබෝධයක් නැහැ.
@Ishanaby
@Ishanaby 4 жыл бұрын
හරිම අධ්‍යාපනිකයි ප්‍රෙන්ස් :)
@darshana573
@darshana573 4 жыл бұрын
මේ වගේ videos ගොඩක් වැදගත් අපේ Engineering Technology subject එකෙත් තියෙනවා.
@mohamedfayaz8810
@mohamedfayaz8810 4 жыл бұрын
Darshana LK අනිවා
@deshanrathnayaka8376
@deshanrathnayaka8376 4 жыл бұрын
අනිව 👌👌
@udarakandy
@udarakandy 4 жыл бұрын
මගේ තියෙන්නෙ vitz yom 2011 car එකක්. Brand new car එක ගත්තෙ, ගත්තු දවසේ ඉඳන් EFI system එක ගැන තේරුණේම නෑ. මල්ලී ඔයාට ගොඩක් ස්තූතියි. සුපිරියට කියා දුන්න
@chanakalakshan6866
@chanakalakshan6866 3 жыл бұрын
ගොඩක් ස්තුතිය ලොකු දැනුමක් ලබා gaththa.ගොඩක් pin
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
අපිටත් ඔනේ එච්චරයි (Y)
@athavison1267
@athavison1267 3 жыл бұрын
ඉතාම හොදයි මම හරිම ආසයි ඉගෙන ගන්න ඔය සෙන්සස් වරග වැඩකරන්නෙ නැ කියලා දැනගන්නෙ කොහොමද එහෙම හොයන විදිහත් කියාලා දෙන්න ගොඩක් වටිනවා පුලුවන් නම් ලොකු උදව්වක්
@y.m1912
@y.m1912 Жыл бұрын
නියමට තේරෙනවා අයියා ඔයා හොදට කියලා දෙනවා....good luck🔥❤️😎
@seggaming8928
@seggaming8928 Жыл бұрын
Thank you so much Brother, it is very valuable
@lufiacreation7365
@lufiacreation7365 4 жыл бұрын
මාර වටිනවා දිගටම කරගෙන යන්න ජයෙන් ජය 🥰🥰
@wijayaramanayaka4036
@wijayaramanayaka4036 2 жыл бұрын
නියමයි මිත්‍රයා පැහැදිලි කිරීම, ජයවේවා ඔබට
@waspeiris
@waspeiris 2 жыл бұрын
Very nice putha! Wish you all the best and good luck for your future endeavours!
@sampathsuranga4206
@sampathsuranga4206 4 жыл бұрын
Mama godaak kalayak thisse balan hitiya watina video ekak. Godaak sthoothi Jaya wewaa
@dissanayakadhanushka5971
@dissanayakadhanushka5971 9 ай бұрын
වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා. ජයවේවා මල්ලී
@harrysadeepa
@harrysadeepa 4 жыл бұрын
Thank you Gear Up SL for this video. This was totally informative.
@ravindukulasekara6670
@ravindukulasekara6670 2 жыл бұрын
ඔයා කියාදෙන විදිය පැහැදිලියි 😍
@chamindaperera3574
@chamindaperera3574 Жыл бұрын
Godak dewal danagaththa ස්තූති ඔබට
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 4 жыл бұрын
You guys are really doing well, good.luck. If you can do some reviews of some popular vehicles in Sri Lanka Toyota Corona AT170(1991),Nissan FB12-N16.Mitsubishi Lancer box etc Im suggesting you this since still there is a huge popularity for these vehicles and looking for a review as well. Thank you
@raveendrahprd9232
@raveendrahprd9232 3 жыл бұрын
මාගෙ සුසුකි කැරි ලොරියෙ(2001 year,f6a)normal start එකේ දී එන්ජින් එක ගොඩක් වේගයෙන් කරකැවෙ ඒකට හේතුව කියන්න.ස්තුති
@mohomedahkamameen6160
@mohomedahkamameen6160 4 жыл бұрын
Hi This Video is great, I have a Toyota Corona 1991 EFI Patrol Car *Battery - Good - Tested with Voltage Meter *Terminals/Posts - Good *Starter Motor is replaced Most of the time 98% of the time when i start the car in the morning fresh it starts quickly. Scenario 1- When i drive the car for a while or keep it running and then switch it off and start it again it just cranks but doesn't start after few keeping still for minutes(random) it starts with longer cranks and giving gas. Scenario 2 - it can be after driving or starting fresh the car clicks with all the lights on dashboards are on,and it doesn't crank at all after sometime (dont know what happens) turning the key several times with hard efforts it starts. Scenario 3 - Sometimes when i start i can see that after i turn the key and keep it pushing for around 1 second or less then it starts cranking(there is a delay in crank) Can you please help me to diagnose this issue It will be really great and helpful. Thank you
@milanchathuranga8654
@milanchathuranga8654 3 жыл бұрын
Hay. I wish you already have solve your problem. According to your given information I guess your battery status wasn't good or you have a problem in charging system.
@pramilsashan7414
@pramilsashan7414 3 жыл бұрын
Superb explanation ❤...
@බැරැක්කේ
@බැරැක්කේ 3 жыл бұрын
Ado explain no 1 hode,good luck
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thanks bro 👍
@ravin.mdshnk
@ravin.mdshnk 4 жыл бұрын
I've learned lot of information. Keep going guys.
@RavinduLakshan-ib5ce
@RavinduLakshan-ib5ce 3 жыл бұрын
නියමයි වටිනවා ❤️😍
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@thariduthiwanka6857
@thariduthiwanka6857 3 жыл бұрын
Carb ekk තියන පරන කාර් එකකට EFi manifolt එකක් සෙට් කරලා හදන්න බැරිද
@mandalawalli2716
@mandalawalli2716 3 жыл бұрын
ammo thanks aiye al exam ekata loku help ekak niyameta therenawa
@suhailnaleem
@suhailnaleem Жыл бұрын
Well explained in a respected manner
@sasindudhananjana3510
@sasindudhananjana3510 3 жыл бұрын
වටිනවා බ්‍රෝ 💪
@sandunprabhashwara
@sandunprabhashwara 9 ай бұрын
Theruna niymai broo❤
@scienceacademy4307
@scienceacademy4307 Жыл бұрын
Carburetor model ekakata EFI unite ekak hi karanna puluwanda ?
@himeshharshajith1233
@himeshharshajith1233 3 жыл бұрын
Superb 🤘🚗
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thanks ✌️
@nishanthawijerathna9956
@nishanthawijerathna9956 2 жыл бұрын
Niyamai supiri Ela Ela Very good
@ktmpodda8412
@ktmpodda8412 2 жыл бұрын
Patta සර්
@nipunmadhuwantha4857
@nipunmadhuwantha4857 2 жыл бұрын
thank you ayye . congratulation ❤👍👍👍
@kavindurajapaksha2289
@kavindurajapaksha2289 4 жыл бұрын
Tnx for video 😇♥️
@mohottiarachchi
@mohottiarachchi 6 ай бұрын
Well don malli
@chulangasahan6505
@chulangasahan6505 4 жыл бұрын
Ignition system gena kiyannako
@olutechshow8280
@olutechshow8280 4 жыл бұрын
Digatama ඕනෙ. Al tec
@farzanmohamed5042
@farzanmohamed5042 4 жыл бұрын
budusarani ela digatama karagena yanna
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 3 жыл бұрын
නිකම්ම නිකං බාස් කෙනෙක්ගෙ කථාවකට වඩා අධ්‍යාපනිකයි බ්රෝ. අපි ආස එහෙම තමයි.
@odistudiosnawalanugegoda9356
@odistudiosnawalanugegoda9356 2 жыл бұрын
Konck sensor පැහැදිලි karanna
@mohottiarachchi
@mohottiarachchi 6 ай бұрын
We would lime to know solar inverter repair
@indikasenavirathna2764
@indikasenavirathna2764 Жыл бұрын
මගේ වාහනය mitsubisi RVR 1997 modal ඒකෙ තියෙන්නෙ EFI multi කියල system එකක් පොඩීඩක් පැහැදිලි කරනවද fuel petrol
@dhanukasaman3002
@dhanukasaman3002 3 жыл бұрын
aiye...engine warga gana video ekak puluwannam karannakoo...
@pasindugamage2647
@pasindugamage2647 4 жыл бұрын
In the Toyota starlet non turbo car engine u can find both Map And MaF as I know
@sasankagimhana433
@sasankagimhana433 8 ай бұрын
Thank you
@topgeark9876
@topgeark9876 3 ай бұрын
Perfect 🔥
@sldilsh1097
@sldilsh1097 3 жыл бұрын
Ayye ara filmvla pennana විදිහට වාහනයක් hack krnna puluwnda
@mrwoody8527
@mrwoody8527 3 жыл бұрын
Good
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@gayankumara1056
@gayankumara1056 2 жыл бұрын
Kr42 noah wala EFI wala kriyakarithwaya danna.senser monawada,
@nandanajayasinghe6111
@nandanajayasinghe6111 4 жыл бұрын
Hero Honda Trainig film ඵක හො වෙනත් බයික් ඵකක් ඉංගිුසියේන් නැතුව සිංහලයෙන් ⁣උගන්වන්න ඔයාට ගොඩක් පිං ජයවෙිවා
@primemoverslovers
@primemoverslovers 3 жыл бұрын
great job , thank you
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 Жыл бұрын
නිසාන් මාච් 2001k11 සමහර වෙලාවට p 1කෙ start වෙන්නෙ නෑ n1කට දාල start කලාම start වෙනවා...ලොකු ලෙඩක් ද..
@malindubandara7050
@malindubandara7050 3 жыл бұрын
Knocking gena wenama video ekak karanna bro.
@mohamedfayaz8810
@mohamedfayaz8810 4 жыл бұрын
පුලුවන් නම් ඉක්මනට වීඩියෝස් දාන්න
@svinoth1511
@svinoth1511 4 жыл бұрын
Good Job Keep it up....
@GearUpSL1
@GearUpSL1 4 жыл бұрын
Vinoth Somasunderam thankyou❤️
@SinhalaCartoon
@SinhalaCartoon 4 жыл бұрын
වටිනවා 😍😍😍👌
@pasindusithmal7343
@pasindusithmal7343 3 жыл бұрын
Supiri bro 🖤
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thanks bro (Y)
@scaleart7494
@scaleart7494 2 жыл бұрын
Hoda vedio ekak 👍
@irshadirshad8413
@irshadirshad8413 3 жыл бұрын
Nissan fb15 ida hita miss 1enawa start karala acciletar pagala atha ariyoth engima natarawenawa runinig eke aulak na ai mehama venne.mokkadda karanda one
@buddikakarunadeera8397
@buddikakarunadeera8397 3 жыл бұрын
Enjen aka rpm aka wadi wanna ai trotal wel sensar aka prasnayakda
@ivonbodaragama3849
@ivonbodaragama3849 2 жыл бұрын
Ayiye oya samahara wahana wala gindara pita wenne ayu , eka poddak kiyala denna ko 🤔
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
Thanks 👌👌👌👌
@id-audio1840
@id-audio1840 4 жыл бұрын
Efi පද්දතියේ තිබෙන සෙන්සර් එකින් එකට එන සප්ලයි මොනාද ඒ වයර් සම්බන්ද වෙන්නෙ කොහොමද කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද......
@dineshliyanage5202
@dineshliyanage5202 2 жыл бұрын
Supiri explained 👌
@kpdrums459
@kpdrums459 4 ай бұрын
මගෙ 110 කාර් එකෙ.යතුර ඔන් කරාම ස්ටාර්ට් නොකර ඉන්ජෙක්ටර්ස් වලින් පැට්‍රොල් බින්ද් වැක්කෙරන්වනෙ ඇයි එ.දන්න කෙනෙක් කියන්න්කො ඉය පස්සෙ ඉස්ටාර්ට් වෙන්නෙ නැ.
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
Good explain sir..
@GearUpSL1
@GearUpSL1 4 жыл бұрын
Shamal Perera thank you
@ImashaMadumali-d8l
@ImashaMadumali-d8l 4 ай бұрын
Efi nethi bik ekakata efi sistam ekk set karann puluwanada
@sajithtodno2305
@sajithtodno2305 Жыл бұрын
Palsar 150 efi karanna puluwanda
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
Efi රිපෙයා කරන්න පුළුවන් ද ඒ සදහා පිලිගත් බාස්වරු ඉන්නවද?
@pa1mfernando
@pa1mfernando 3 жыл бұрын
Keep it up
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thanks bro (Y)
@shanemickman
@shanemickman 4 жыл бұрын
sola maru!!! keep it up bros
@jkschanaka8179
@jkschanaka8179 3 жыл бұрын
Hodai
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
❤️
@shehan8603
@shehan8603 Жыл бұрын
Diesel engine වල වගේ mechanical fuel injection system එකක් දැම්මොත් cabulator එකට wage fuel efficiency එක වැඩි කරගන්න බැරිද
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Thanks a lot.
@chefmadhawa2817
@chefmadhawa2817 3 жыл бұрын
Oxygen sensor එකේ වයර් maru karanna puluwandha....
@vimukthipriyadarshana19
@vimukthipriyadarshana19 2 жыл бұрын
Aiye yamaha blue core technology kiyanne mokadda?A-Z ona
@rumeshchamara3511
@rumeshchamara3511 3 жыл бұрын
Craburetors engine එකක් efi කරන්න පුළුවන් da
@ashenbandara3086
@ashenbandara3086 4 жыл бұрын
Niyama explanation ekak!!! Digatama Tech videos daanna!
@kavindukaweeshwara3257
@kavindukaweeshwara3257 3 жыл бұрын
Carb wahanayak efi karanna berida
@mohammedisthikar479
@mohammedisthikar479 3 жыл бұрын
Mage car eke petral veda kerannene
@pasanrajadasa3944
@pasanrajadasa3944 4 жыл бұрын
මෙතන නම දාන්නෙ Isuru Rathnayake කියල. Chanuka mention කරන්නෙ Sasanka කියල. ඇයි මෙහෙම බොරු නම් පාවිච්චි කරන්නෙ Sola?
@navodanjula5662
@navodanjula5662 7 ай бұрын
Meken e.f.i okkoma wage cover wenawa neda aiye
@sahantharaka9295
@sahantharaka9295 3 жыл бұрын
Great
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thank you 👍
@bawanthaprasad280
@bawanthaprasad280 2 жыл бұрын
Good explanation🌝❤️
@nilankanamaludumulla3128
@nilankanamaludumulla3128 3 жыл бұрын
ECO mode eka gana poddak පැහැදිලි කරන්න පුළුවන්ද ?
@yakabro5014
@yakabro5014 4 жыл бұрын
Fatta..godak wadagth
@GearUpSL1
@GearUpSL1 4 жыл бұрын
YAKA BRO thank you
@showgadgets8572
@showgadgets8572 4 жыл бұрын
El..suppatama pahadilii..aiye automatic gear box eka work krn hati pahedili krla vidio ekak...
@ranasingliyanage8970
@ranasingliyanage8970 4 жыл бұрын
Carbuletor එකක් තියන වාහන වලට efi හයි කරන්න පුලුවන්ද
@hestonfernando4458
@hestonfernando4458 2 жыл бұрын
engine Power ekata balapama kohomada EFI ekai carburettor system ekei
@chandichandralata7365
@chandichandralata7365 4 жыл бұрын
EFI gana loku vedio ekkak karanna
@krishanrathnaweera8023
@krishanrathnaweera8023 3 жыл бұрын
Good video , onna mn subcrib kala
@hasankaranmadhu6468
@hasankaranmadhu6468 3 жыл бұрын
Fz efi genath kiyala denna
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Bike tech danata karala na bro.. eth try ekak dennan 👍👍👍
@deshanwenuranga9044
@deshanwenuranga9044 2 жыл бұрын
efi engine ekak accelerate karanakota engine eka nawathinawanam mkakda thiyena අවුල Fuel pump ekai plugs tikai hodata wada
@isu__ru_9291
@isu__ru_9291 2 жыл бұрын
thank you❤
@ruwaninisansala8913
@ruwaninisansala8913 2 жыл бұрын
Sensor ganna thiyenne.
@dumindawijewardhana628
@dumindawijewardhana628 Жыл бұрын
E25 nun comen reail engine run ekedi engine heat unahama engine cut wenawa after 2 hours start wenawa problem eka kiyadenawada
@Book_Of_The_Traveler
@Book_Of_The_Traveler 4 жыл бұрын
Engine eka gana punchima de idan pahadili kirimak karanna vedio danna puuwannam
@avishkadilranga2116
@avishkadilranga2116 3 жыл бұрын
පිං❤
@nandawma9962
@nandawma9962 3 жыл бұрын
superb
@GearUpSL1
@GearUpSL1 3 жыл бұрын
Thankyou❤️
What is EFI ? | EFI ගැන දැනගමු
12:24
Garage 97
Рет қаралды 19 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 79 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 273 МЛН
How to do DIY fuel injector cleaning at home
9:45
The AbJ Garage
Рет қаралды 28 М.
ABS system explained - සිංහල
12:04
anuja autotech
Рет қаралды 3,1 М.
EFI system eka gena sinhalen denagamu
16:58
anuja autotech
Рет қаралды 9 М.
Turbocharger Explained | සිංහල
5:22
Gear Up SL
Рет қаралды 30 М.
🔥 Венгалби 2 БАКА В ПРИОРЕ?!
0:16
The Yougram
Рет қаралды 3,8 МЛН
ОНА СМОГЛА?😳🤯👍👌🚘
0:37
Wolnen
Рет қаралды 577 М.
Turtles or Snakes- Which Do Cars Swerve to Hit More?
0:53
Mark Rober
Рет қаралды 25 МЛН