What is EFI ? | EFI ගැන දැනගමු

  Рет қаралды 19,208

Garage 97

Garage 97

Күн бұрын

Here you will learn about EFI systems of gasoline engines. Learn and enjoy.

Пікірлер: 59
@garage9732
@garage9732 2 жыл бұрын
මෙම වීඩියෝවෙහි අවසාන කොටසේ යම් ආකාරයක Noise එකක් ඇති බැවින් එය නොසලකා හරින මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
@chinthakajayasinghe3694
@chinthakajayasinghe3694 Жыл бұрын
Could you please send me your contact details
@wmsmusiclanka
@wmsmusiclanka Жыл бұрын
මොටර් කර්මික අංශයේ රැකියවක් කරන හො එ සම්බන්දව ඉගෙන ගන්න කෙනෙකු බොහොම වැදගත් විඩියොවක්...මොකද හැම දෙයක්ම අහලා තිබුනට එ දෙවල්වල තෙරුම එහි ක්‍රිරියාකාරිත්වය සිද්ද වෙන්නෙ කොහොමද බොහොදේනෙක් නොදන්න කරුනකි....මෙවගේ වැදගත් දෙවල් විඩියොවක් මගින් හරි විස්තර කිරිම ගැන මගේ අවන්ක ස්තුතිය ඔබ හට .....තවත් මෙවැනි මොටර් කාර්මික සම්බන්දව විස්තර ඉගෙන ගන්නා තරුණ ළමයින් හට ඔබගේ youtube chanel එක මගින් දැනුවත් කරන්න ඡයවේවා....
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 2 жыл бұрын
Common rail Diesel injection system ගැනත් දීර්ඝ පැහැදිලි කිරීමක් ඕනේ.
@exe.4306
@exe.4306 2 жыл бұрын
කියලා දෙන විදිහ නියමයි. හොදටම තෙරෙනවා. දිගටම ඔහොම යමු😌
@thuwanthikshana7698
@thuwanthikshana7698 2 жыл бұрын
ගොඩක් වටින චැනල් එකක්..වටිනාකම කියල නිම කරන්න බැරි තරම්..💙🙏
@sudeerarathnasooriya3723
@sudeerarathnasooriya3723 Жыл бұрын
ඇත්ත...
@redragon9877
@redragon9877 2 жыл бұрын
අයියෙ පුලුවන් නම්, NVQ තියෙන අයට Automobile Degree එක කරගන්න පුලුවන් ආයතන ගැනත් පොඩි video එකක් කරන්න කෝ.
@dilshanamantha2626
@dilshanamantha2626 Жыл бұрын
Ow ow
@niharakavinda1624
@niharakavinda1624 Жыл бұрын
@wayaba tecnical college
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 Жыл бұрын
Thank you brother. Good explanation. All the best.
@databooks8395
@databooks8395 7 ай бұрын
Godak sthuthii. Mama kisima deyak denagena hitiye na oya lassanata pehedili kara ❤🎉🎉
@madushansanjaya2860
@madushansanjaya2860 8 ай бұрын
Aiye kdh van වල thiyenne common rail disel system එකක්ද ?
@ChandraChandra-pb2qn
@ChandraChandra-pb2qn 2 жыл бұрын
Godak wedagath bohoma ස්තූතී තවත් e fi sistam gana videos danna ගොඩක් පින්.
@sudeerarathnasooriya3723
@sudeerarathnasooriya3723 Жыл бұрын
EFI ගැන නොදන්න දේවල් හුගක් දැනගත්ත අයියේ TNX ...😊 තවත් මේ වගේ වීඩියෝ කරන්න එකක්වත් මග නොහැර බලනව 💪 ජය වේවා... "ABS " ගැන කරනවද ???
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 2 жыл бұрын
පැහැදිලි කිරීම් ඉතා සාර්ථකයි බොහොම ස්තූතියි
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
💖 ඉතාම වටිනා වීඩියෝවක්
@LankaSiriwardana
@LankaSiriwardana 2 жыл бұрын
ඔයාට katha කරන්න විදිහක් නැද්ද පුළුවන් num number එක දෙන්න
@no6250
@no6250 Жыл бұрын
Electric crar කොටස් ගැන video එකක් ,අලුතින් ගන්න විට සැලකිලිමත් වියයුතු කරැනු. MD ,chaina car වලට ,අවුරැදු 7 වගකිම දෙනවා,(360 km) .මිල අඩුය . පැවැත්ම හොදද?(europe වල ඉන්නෙ )
@ignatiouswijendra4232
@ignatiouswijendra4232 5 ай бұрын
Before I can define EFI and I had understood it is instead of carberater Thanks
@rochanahimath9597
@rochanahimath9597 2 жыл бұрын
EFI tiuning ganath one❤️
@sanduntharanga2793
@sanduntharanga2793 Жыл бұрын
EfI පද්ධතියට අදාල sensor ගෙදරම clean කරන්න පුළුවන්ද පුළුවන් නම් sensor clean කරන විදිහ විස්තර කරල video එකක් දාන්න ..👌👌
@danu5748
@danu5748 Жыл бұрын
ඔය පෙන්නපු කොටස්වල සෙන්සර් එකක දොසයක් ආවොත් මොකො වෙන්නෙ. අපි කොහොමද එක දැනගන්නෙ.
@sulochananimesh
@sulochananimesh Жыл бұрын
Ek vidiyo ekk dnn
@sameerarubasinghe5947
@sameerarubasinghe5947 Жыл бұрын
IFI එන්ජින් වල සිලින්ඩරයට එක ගානේ ඉග්ෂියන් කොයිල තියෙනවා හරි නේද
@danu5748
@danu5748 Жыл бұрын
කලින් මොකුත් දන්නැ.ඩොඩක් දැනුමක් ආවා ඔයාගෙ විඩියෝ එකෙන්.
@ජනියා-ද8ත
@ජනියා-ද8ත Жыл бұрын
ලොකු දෙයක් ඉගෙන ගත්තා සර්❤ගොඩක් පිං බුදු සරණයි ජය වේවා
@prashantachlitha8473
@prashantachlitha8473 2 жыл бұрын
ගොඩක් හොදයි ප්‍රයෝගික කරන්න.
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා
@sajithtodno2305
@sajithtodno2305 2 жыл бұрын
Palsar 150 2016 model 'EFI' karanna puluwanda
@DayanganiKarunarathna
@DayanganiKarunarathna 8 ай бұрын
Thank you so much❤
@sulochananimesh
@sulochananimesh Жыл бұрын
Efi History den gnn ona
@SenarathAutoService
@SenarathAutoService Ай бұрын
Superb
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹👍❤❤
@kamalrohitha7383
@kamalrohitha7383 2 жыл бұрын
me efi sistem eakenda carwala fuel econome eaka adu saha vadi wema siduwenne.please cleare that,thanks,
@hasnkasandaruwan2873
@hasnkasandaruwan2873 2 жыл бұрын
මරැ
@s.i.bandara2751
@s.i.bandara2751 Жыл бұрын
අපෙ honda super cub ekakතියෙනව efi
@surendrasenanayake4510
@surendrasenanayake4510 11 ай бұрын
මමත් ගත්තා.මේවගෙ ලෙඩ එනවද.ඔයා ලග තිවෙන efi c50 කොහොමද?
@listonkumara8211
@listonkumara8211 2 жыл бұрын
Sthuthi hadawathinma
@gaming_sudda429
@gaming_sudda429 Жыл бұрын
Ane aiye efi vagema fi kiyala tiyennne mokakda kiyala video ekak dannako
@garage9732
@garage9732 Жыл бұрын
Dekma ekai
@gaming_sudda429
@gaming_sudda429 Жыл бұрын
@@garage9732 thanks aiye
@tharangaranaweera4784
@tharangaranaweera4784 2 жыл бұрын
Bike wala efi ekak genath vide ekak denna
@ketheeshketheesh2181
@ketheeshketheesh2181 Жыл бұрын
Gd ayya
@bengeen2489
@bengeen2489 2 жыл бұрын
Great aiye.👍👍
@dileepanuwan6737
@dileepanuwan6737 2 жыл бұрын
Aiya automobile engineering digree eka karana campus eka mokadda🤔 A/l karanna one stream eka mkdda
@AshaniAyodya
@AshaniAyodya 2 ай бұрын
automobile krnn pluwn oyat A/L krna inn knek nm engineering technology sream ekn kraal jffna uni ekat apply krnna
@jeewanrasanka2055
@jeewanrasanka2055 2 жыл бұрын
Power jet cabeletar eke wasi awasi monawada...
@jeewanrasanka2055
@jeewanrasanka2055 2 жыл бұрын
kzbin.info/www/bejne/e6aQZqmmpcRnjLs
@SenuriFernando
@SenuriFernando Жыл бұрын
mokut na
@darkyt6098
@darkyt6098 Жыл бұрын
Woow ✌️❤️
@jayamalsenavirathna8657
@jayamalsenavirathna8657 2 жыл бұрын
❤️🔥
@EgodageBandulasiriDeSilva
@EgodageBandulasiriDeSilva Жыл бұрын
Excellent
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 Жыл бұрын
Thank you
@BeautyDecos888
@BeautyDecos888 2 жыл бұрын
💪
@earlnimesh1683
@earlnimesh1683 2 жыл бұрын
😍
@piyumalshamen7669
@piyumalshamen7669 2 жыл бұрын
Superb !
@jeewanrasanka2055
@jeewanrasanka2055 2 жыл бұрын
Me vidiye sartaka asartaka gena tikak pehedili karanna... kzbin.info/www/bejne/eJuuZ4OboNidgZo
@dicksifernando7082
@dicksifernando7082 Жыл бұрын
DISTRIBUTOR
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 102 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
EFI System - Everthing You Should Know
3:15
Roda Hathara
Рет қаралды 82 М.
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН