යෝගට් එකකට බිත්තර එකතු කරොත් ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි|egg and yogurt recipe|

  Рет қаралды 765,199

M.R kitchen

M.R kitchen

Жыл бұрын

#egg#eggrecipe#mrkitchen#
කට පිස්සු වට්ටන පැණි කේක් විනාඩි 5න් හදමු
• ✔කට පිස්සු වට්ටන පැණි ...

Пікірлер: 442
@gddevilgamer3920
@gddevilgamer3920 Жыл бұрын
A/l ඉවරයි දැන්.mr.kitchen එකට පින් සිද්ද වෙන්න මර්තු 2 මගෙ කොත්තු කඩේ open එක❤
@viraj47284
@viraj47284 Жыл бұрын
Koheda kade
@gddevilgamer3920
@gddevilgamer3920 Жыл бұрын
@@viraj47284 pannala
@niwarthanawarshaniperera6941
@niwarthanawarshaniperera6941 Жыл бұрын
@@gddevilgamer3920 oyage hama balapiroththuwakma ishta wenna ona...dura gamanak yanna puluwan wenna kiyala wish karanawa oyata...💐💐
@ART-sw1yr
@ART-sw1yr Жыл бұрын
Congratulations
@gddevilgamer3920
@gddevilgamer3920 Жыл бұрын
@@niwarthanawarshaniperera6941 thq🥺❤️
@user-zn8pf7lo3f
@user-zn8pf7lo3f 9 ай бұрын
මන් මේක හැදුවා අද අපේ රහට සීනි ටිකක් දාලා ඇත්තමයි සැකේට හැදුවේ කොහොම වෙයිද දන්නේ නෑනේ මාර රසයී 🤟❤ තැන්ක්ස් අක්කියෝ මෙච්චර ලේසියට කියලා දෙනවට
@kumuduniwijesinha5462
@kumuduniwijesinha5462 Жыл бұрын
ඇත්තටම හිත හිත ඉදියෙ ඔයා ඊලගට මොනවගේ රෙසිපියක් දාවිද කියලා.මේක නම් නියමයි ඒ වගේම රස ඇති.අනිවාර්යයෙන් හදනවා මේකත්.අන්තිමට පැනි නෙද දැම්මේ
@manjulafernando1177
@manjulafernando1177 Жыл бұрын
Karamel
@mashapeiris583
@mashapeiris583 2 ай бұрын
මාරම රසයි අක්කේ මං හිතුවෙ නෑ මෙච්චර රස වෙයි කියලා .අනික වැඩි වැඩකුත් නෑ ඉක්මනට හදා ගන්නත් පුලුවන් ❤
@chinthakakumarasiri526
@chinthakakumarasiri526 Жыл бұрын
මේ වගේ ඔයා දන්න ඒවා අපිටත් කියලදෙන ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
@anestamoureen6876
@anestamoureen6876 Жыл бұрын
හැදුවා හරිම රසයි .බොහෝම ස්තූතියි 🍝️🍝
@user-go7zn1bc3x
@user-go7zn1bc3x Ай бұрын
මෙච්චර lesiyen kama හදන්න කියලා දුන්නට thank you ❤❤akkiyo harima rasata awa ❤❤❤😊
@stash_d
@stash_d Жыл бұрын
අද හැදුවා මේ පුඩිං එක. 😍 නියමයි. හරිම රසයි ඒක. ❤️ Thank you මේ recipe එකට. ❤️ ඉක්මන්ට, ලේසියෙන් හදාගන්න පුළුවන්. 😌
@Suvanianuththara
@Suvanianuththara Жыл бұрын
අක්කි අද අපි හැදුවා මේ පුඩිං එක ඇත්තටම මාරම රසයි. Thank මේ video එක දුන්නට ❤😊
@kashmirapanchanee897
@kashmirapanchanee897 11 ай бұрын
මං අද හැදුවා ගොඩක් රසයි අක්කේ ඒ වගේම ඉක්මනටම හදන්න පුළුවන්...ලේසි. අක්කා අපිට හැම දාම ලේසි විදියට කියා දෙනවා... පැහැදිලි වේ... අනිත් අය වගේ බොරු සෝබන වැඩ නෑ... තැන්ක්ස් ඔයා ට... බුදු සරණයි
@kanchanamala4730
@kanchanamala4730 Жыл бұрын
Ane akkiyo oya හොඳට hemadema කියලා දෙනවා.thank you.
@malishadananjaya661
@malishadananjaya661 Жыл бұрын
අනේ ඒක නම් මරු...!👍 බොහොම ස්තූතියි...!👊👊
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
ලේසි අතුරැපසක්. ස්තුතියි M R. බුදු සරණයි
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
ෂා 👍 මම අදම හදනව.ස්තුතියි මෙවැනිම වීඩියෝ වලින් අපිව දැනුවත් කිරීම ❤❤❤ 🎖️️
@user-bd2su1pt5q
@user-bd2su1pt5q Жыл бұрын
අපිත් හැදුවා අක්කි හරිම රසයි ඔයාගේ කෑම නම් පට්ට හරිම ලේසියි හදන්න
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි. මිස්. අපි. ඔයාට. හරි. ආදරේ යි. මේවගේ. රසවත්. දේවල්. ගෙන. එනවට. 👍👍👍
@animeMan450
@animeMan450 Жыл бұрын
මේක නම් හෙටම හදනවා....👍❤
@lasanthadilruk3990
@lasanthadilruk3990 Жыл бұрын
අපි හැදුවා හරිම රසයි ❤ Thanks akke ❤😜😘😘😘😘😘
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
රස වගේම ලේසියි ඉස්තුතියි ඔයාට
@drobshidrubshi4436
@drobshidrubshi4436 Жыл бұрын
හරිම ශෝක්❤❤❤🙏
@carmenperera4693
@carmenperera4693 Жыл бұрын
ලේසි රෙසිපි එකක් ස්තුතියි
@Mixitams213
@Mixitams213 Жыл бұрын
අැත්තටම රසයි අක්කි. Thank you😍.good luck😊😊😊
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
මරු 🤗😋👍 tnx
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
Thanks. ලේසි වැඩක්
@wasanthapushpakumara3067
@wasanthapushpakumara3067 4 ай бұрын
හරිම රසයි❤❤
@shashiprabasithumini1831
@shashiprabasithumini1831 10 ай бұрын
මාත් හැදුවා අක්කි මේ පුඩිං එක හරිම රසයි❤️
@Ayeshastests-
@Ayeshastests- Жыл бұрын
අක්කා නම් ගොඩක් හොද recipes අපිට කියලා දෙනවා.වෙන අය වගේ මූන පෙන්න පෙන්න ,ඇග පෙන්න පෙන්න නටන් නෑ අක්කි.❤
@priyam.7427
@priyam.7427 Жыл бұрын
Eka nam aththa. Cooking channel 1k karana wena kenek innawa. Eya kama hadanawata wada karanne chuti adum adagena aga pennana eka. Mama eyata asama na. Habai MR kitchen eka nam boru wada na. Wal pal katha na. Ekai me channel eka balanna hithenne. All the best MR kitchen..💐💐
@Ayeshastests-
@Ayeshastests- Жыл бұрын
@@priyam.7427 matath ayawa nm penta be appa.
@kwore8260
@kwore8260 Жыл бұрын
@@Ayeshastests- 😂
@kwore8260
@kwore8260 Жыл бұрын
@@priyam.7427😂😂
@mudithaathukorala1507
@mudithaathukorala1507 Жыл бұрын
අනේ ඔව් . අපේ data ඉතුරු කරලා දෙනවා..🤗
@rsart6124
@rsart6124 Жыл бұрын
Wow thanks akki anivaren hadanava
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 Жыл бұрын
හදන්න ඕන අනිවාර්යෙන් 😊❤
@nandikalalani3049
@nandikalalani3049 Жыл бұрын
නියමයි නංගී අනිවාර්යයෙන්ම හදනවා... ❤️😍😍
@thisaramaliprasadika1827
@thisaramaliprasadika1827 Жыл бұрын
ඔයාගේ වීඩීයෝ හරිම ආසාවෙන් බලනවා
@samadhie1767
@samadhie1767 Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා😍❤
@sujatharatnayake9900
@sujatharatnayake9900 Жыл бұрын
Thank you so much, hemadaama oya rasa, lesi receipe apita kiyala denawata. ❤️
@Nethikanethu
@Nethikanethu 9 ай бұрын
අනේ මමත් හැදුවා හරිම රසයි 👍👌😊
@ajanthaperera4735
@ajanthaperera4735 Жыл бұрын
Harima lesi kemak,thanks MR KITCHEN,M R KITCHEN ❤👍
@user-il7py4px7p
@user-il7py4px7p Ай бұрын
පට්ට. රසයි🎉🎉
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
නියමයි🙏🙏❤️❤️👍👍
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ඔයා ගෙ වීඩියෝ ඉස්සර ඉදල ම බලනව ගොඩක් කැමැත්තෙන්...ඒත් ලගකදි ඉදල ඔයා එන්නෙ ඉදහිටල... කොහොම උනත් ඒක නම් හදන්න ලේසියෙන් පුළුවනි ...බොහොම ස්තූතිය් ..😘👌
@mystyle7484
@mystyle7484 11 ай бұрын
මමත් අද හැදුවා ඔයාට ස්තුතියි ❤
@Aspafkaspafk
@Aspafkaspafk 8 ай бұрын
එකනම් මරු
@crifteenmarambe6589
@crifteenmarambe6589 Жыл бұрын
Hrima rasai akke api hadala baluva bohoma sthuthi ❤️
@user-sx4sv9to5y
@user-sx4sv9to5y 7 ай бұрын
Ada haduwa.harima rasai.thank you me recipe ekata❤
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
හ්ම් කටට කෙලත් උනනවා අනිවාරෙයෙන්ම හදනවා
@mvajithpriyantha909
@mvajithpriyantha909 Жыл бұрын
ඒක නම් නියමයි
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
heduwa niyametama aawa.. rasai.. TX nangi...
@Maya.Maya.11.5
@Maya.Maya.11.5 Жыл бұрын
ස්තුතියි සොයුරිය
@lakshiimashi4314
@lakshiimashi4314 Жыл бұрын
මමත් හැදුව එක හරි ම රසයි හරියටම ආවා ස්තුතියි 😊😋😀😁
@dunalwehalla5484
@dunalwehalla5484 Жыл бұрын
මාත් හැදුවා ඒක මරු... වියලි මිදී ටිකක් එකතු කරා 😋😋
@bawanthasubasingha4498
@bawanthasubasingha4498 Жыл бұрын
රසයි 😮
@kuwait1609
@kuwait1609 Жыл бұрын
Pickme එක හදලා බලන්න ඕනේ මමත් හරිම හොඳයි
@manthriprabhakumari6575
@manthriprabhakumari6575 Жыл бұрын
Thanks mama pudding aka haduwa, harima rasai,God bless you
@MallikaM-ew9fn
@MallikaM-ew9fn Жыл бұрын
Thanks miss. Sweet akta
@chandra5654
@chandra5654 Жыл бұрын
ස්තුතියි
@chamindakumara8222
@chamindakumara8222 Жыл бұрын
නියමයි 👍👍👍
@thanujashiwanthi
@thanujashiwanthi Жыл бұрын
man haduva aththatama rasai marai thank you
@Pramuu_
@Pramuu_ Жыл бұрын
අද හදනව අක්කි 🥰
@roshaliyapathirana9645
@roshaliyapathirana9645 Жыл бұрын
Thankyou very much MR
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ ඒකනම් නියමයි සුදු කොච්චර ලේසි රෙසිපි අපිට ගේනවද ඔයා ඔයානම් නියමයි ආදරෙයි ❤️❤️❤️👍👍👍
@wasanakumari1770
@wasanakumari1770 Жыл бұрын
Rasa patai akki. Hostal inna ayata watinawa meka nam.. godak. Thank you..
@merilperera5605
@merilperera5605 Жыл бұрын
thank you 💖
@SanjeewaniDammika
@SanjeewaniDammika Ай бұрын
ස්තුති මෙච්චර ලෙසි කැම කියලා දෙන ඔයාට❤
@jesmilamumthaj3687
@jesmilamumthaj3687 Жыл бұрын
Mekanam niyamai.wiyamath adui .ekmanin kannath puluwan
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Bohoma sthuthi budu saranai oyata
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 4 ай бұрын
Thank you!
@IndikaGunathilaka-nk4uq
@IndikaGunathilaka-nk4uq Ай бұрын
Ane thank you harima rasi
@irushicharuka3609
@irushicharuka3609 Жыл бұрын
මේ රෙසිපි එක අද මං හැදුවා අක්කියෝ 💗ඇත්තටම රසයි😋😋😋 tnx අක්කි අපිට මේ වගේ රසම රස කෑම හදන්න කියලා දෙනවට💗💗💗
@rasikafernando3809
@rasikafernando3809 Жыл бұрын
ඔයා ගොඩක් ලේසි රෙසපිස් දෙනවා මෙකත් හදලා දෙනවා පොඩි අය කැමති මෙ වගෙ ඩෙසට් වලට thank u 😍
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 Жыл бұрын
අනිවාර්යෙන්ම හදනවා රසපාටයි වගෙ පුඩින් එකක් මරු හදලා කියන්නම්
@senavirathnaweerasekara9676
@senavirathnaweerasekara9676 Жыл бұрын
Thank yoi,
@kanchanabandara6023
@kanchanabandara6023 Жыл бұрын
As always your recipes are the best
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
නියමයි තැන්ක්ස් ❤️❤️❤️❤️
@nilanthiindika1631
@nilanthiindika1631 Жыл бұрын
මාරම ලේසියි ගොඩාක් ස්තූතිය 👍😍👍😍
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියි.
@prabathkamal
@prabathkamal 10 ай бұрын
Mamath heduwa godak rasai 🥰😘❤
@thanujadilrukshi6458
@thanujadilrukshi6458 11 ай бұрын
එ්කනම් පට්ට♥♥
@user-zf1vk8mg9o
@user-zf1vk8mg9o Жыл бұрын
Akki mekanam harima rasai API Dan haduva❤
@vidarshanafernando2524
@vidarshanafernando2524 11 ай бұрын
Pudding eka rahata thibba😊 thank you
@tharinsanilani2770
@tharinsanilani2770 Жыл бұрын
මන් බලපු ගමන් හැදුවා 😀 ඇත්තටම ඒ විදිහටම ආවා ගොඩක් රසයි 💕😋
@Nipuwa212
@Nipuwa212 11 ай бұрын
Ane awe na ne mt😢😢
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
ලස්සනයි 👍
@manell8345
@manell8345 Жыл бұрын
Aththatama aka harima rasai 👌👌👌 thanks oyata thawath mewage rasa kamak hadanna apita kiyaladena 😁😁😁
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Жыл бұрын
Thank you
@sarojanimalkanthi2664
@sarojanimalkanthi2664 Жыл бұрын
😇😘thankx akkiyo
@amarathungapradeep3067
@amarathungapradeep3067 Жыл бұрын
මරැ අනේ ඒක
@chethnasathsarani129
@chethnasathsarani129 Жыл бұрын
චෙෆ් නැන්දෙ ඔන්න මාත් හදනවා හොදෙ 👍🏻❤️⭐⭐⭐😊
@nilushavass9519
@nilushavass9519 Жыл бұрын
Thanks 👍👍
@user-uy6is2mh8y
@user-uy6is2mh8y Жыл бұрын
Youata tanxs keiyala dunata mamat haduwa mee dan ..godak raseiy ..
@lalithasamankumara-dm1wd
@lalithasamankumara-dm1wd Жыл бұрын
Math oyage recipe hamadama hadanawa harima lesi hadanna thanks
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
Niyamai math hadanna one.
@zaimzaim4381
@zaimzaim4381 Жыл бұрын
Thank you dear
@fathimaafra1158
@fathimaafra1158 Жыл бұрын
karoth nethath nikan hari kohomath video eka balanavamai 🤗🤗 rasa paatai😋😋
@gkssepalika4917
@gkssepalika4917 Жыл бұрын
Thx 🥰
@kdk4032
@kdk4032 Жыл бұрын
Great thinking 👍
@ramyasenanayake458
@ramyasenanayake458 Жыл бұрын
Today I'll make this pudding.
@sumitharanabahu1924
@sumitharanabahu1924 8 ай бұрын
❤thanks
@arunasampath5559
@arunasampath5559 8 ай бұрын
Aunty eka nm eththatama rasai..😍❤️🍮️
@shanthidesilva1428
@shanthidesilva1428 Жыл бұрын
Thanks oyata
@asangafernando3681
@asangafernando3681 Жыл бұрын
Wow akki heta ma hadanawa..bs
@NimeshaFernando-nt2fe
@NimeshaFernando-nt2fe Жыл бұрын
Math haduwa harima rasai akkiyoo.
@DrNuwanPSYDFonseka
@DrNuwanPSYDFonseka 7 ай бұрын
Thank you ‘nnn
@MaryMary-vb2km
@MaryMary-vb2km Жыл бұрын
Oyage vidio okkoma mama balanawa.thanks nangiyo
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කී 😘😍❤️
@susanthapadmakumara4705
@susanthapadmakumara4705 Жыл бұрын
Marae🤠
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 126 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 17 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 97 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 463 М.
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 126 МЛН