බිත්තර ව්‍යංජනයක් වෙනස්ම විදියට සාදාගම - egg curry in sinhala

  Рет қаралды 438,305

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

Face book - / aththammaimamai
අවශ්‍ය ද්‍රව්‍ය - බිත්තර 08, මිරිස් කුඩු මේස මැදි 01, ලුණු, ගම්මිරිස් තේ හැදි 01, තුනපහ තේ හැදි 01, කරපිංචා, සුදුළුණු බික් 03, රටළුනු ගෙඩි 01, අමු මිරිස්, තක්කාලි, පොල් බැයක කිරි, පොල් තෙල්

Пікірлер: 428
@ursulakahandawala2920
@ursulakahandawala2920 3 жыл бұрын
වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට... විහඟ ගීත.. බණපද වේවා... බෝ... මළුවක ඇවිළුන පහන් වැටක් සේ...... තුන්සිත නිවී සැදේවා....🙏 ආදර අම්මා ...නිදුක් නිරෝගී වේවා....
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
අනේ ආච්චියා ඔයාව දැක්කාම හරිම ආසයි . මටත් හිටියා ඔයා වගේ ආච්චියෙක් ❤️.මන් දැන් මේ හදන්න යන්නෙ ඔයාගේ කරි එක . පරිස්සමෙන් ඉන්න 😘❤️ .බුදුසරණයි ආච්චි 🌼.
@dhammacharimathale5266
@dhammacharimathale5266 2 жыл бұрын
Lanch shet tama ? ....
@shiranindrajith6329
@shiranindrajith6329 2 жыл бұрын
ඔව් මගේ ආච්චිත් මට මතක් වුනා 😔
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
ෂා නියමයි ආත්තම්මා මම නම් මෙහෙම බිත්තර තම්බල මේ විදිහට කරියක් හදනවා මේ දැක්කමයි බිත්තර සම්පූර්ණ ගෙඩිය පිටින් තම්බල නම් හදලා තියෙනවා ඒත් මේ විදිහට ගසාගෙන තම්බලා මෙහෙම හරි රස ඇති මාතා මාත් හදනවා බුදු සරණයි
@primaldalpathado2668
@primaldalpathado2668 3 жыл бұрын
බොරු ආටෝප නැති හොඳ චැනල් එකක්. ජය වේවායි පතමි.🙏♥️
@kusumperera6077
@kusumperera6077 2 жыл бұрын
Godak pin... හොඳ ඉ ne... ඒ විදිහට.... රස ඇති ගොඩක්... මාත් හදලා බලන්න ඕනි.. අත්තම්මට... නීරෝගී සුව ලැබෙන්න ඕනි... දීර්ගායු ලැබේවා.....
@indikatillakaratne9634
@indikatillakaratne9634 Ай бұрын
Dear Athamma, Thank you for sharing your precious knowledge. I love the way you use traditional equipment and utensils to create the most delicious food. Before I cook for Sri Lankan dinner parties, I always get ideas from you. Thanks again, and take care. xxxxxx
@_CAMEELIA99_
@_CAMEELIA99_ 3 жыл бұрын
බුදුසරණයි අත්තම්මේ ❤️ නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
@hemamalichandrasekara8266
@hemamalichandrasekara8266 3 жыл бұрын
ආසාවෙන් බලනවා..ලස්සනට ..පැහැදිලිව කියලා දෙනවා..තෙරුවන් සරණයි අම්මාට ..
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
හරිම රස කැමක් නියමයි. බොහොම ස්තුතියි මේ විදිහේ වෙනස් වීඩියෝ අපි වෙනුවෙන් අරගෙන එනවට
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@gaminiabesinha5933
@gaminiabesinha5933 3 жыл бұрын
මම හිතන්නේ මගේ අමිමා වගේ කියලා කෑම නියමෙට ඇති පරන අයගේ කෑමනේ රසම රස ඇති අමිමාට දිර්ඝෂ පතමි
@ashi170
@ashi170 3 жыл бұрын
අනේ මට මගෙ අත්තම්මත් මතක් වුනා.. මට මෙහෙම කෑම හදල දෙනවා මගෙ අත්තම්මා.. ඇයගෙ පෙනුමත් ඒ වගේමයි.. දීර්ඝායුෂ ලැබේවා ඔබට.. ❤️
@sriseth5879
@sriseth5879 3 жыл бұрын
පච හලන්නැතුව යනවා!
@nilanirebeca5508
@nilanirebeca5508 3 жыл бұрын
w2r2w222ßß
@pudumalokaya71
@pudumalokaya71 3 жыл бұрын
0719595411 imo
@dewliakasha1233
@dewliakasha1233 3 жыл бұрын
අනේ හරිම රස පාටයි මාත් හදනවා ස්තූතියි අත්තම්මේ දැනුවත් කලාට. අත්තම්මාට බුදුසරණයි
@thenabaduindrani4329
@thenabaduindrani4329 3 жыл бұрын
A
@ishinidilhara9586
@ishinidilhara9586 3 жыл бұрын
අත්තම්මේ..💖 අපි මේක හැදුවා..හරිම රහයි.😋තවත් රස කෑම හදන්න කියලා දෙන්න..🤗ඔයාට තෙරුවන් සරණයි.☸️❤️
@ishugirlsl2700
@ishugirlsl2700 2 жыл бұрын
Lansheet kolayakd biththara thamba gatte ishini
@ChandrikaKapuruge
@ChandrikaKapuruge 3 ай бұрын
Me vidiyata biththara hadala ne. Rasa athi godak. Aniwarrenma hadanawa. Amma theruwan saranai.
@mmpkumara3312
@mmpkumara3312 3 жыл бұрын
Maru ane oyavage athham makenek matath jitiyanam oyata budu saranayi
@niroshaillekuttige7622
@niroshaillekuttige7622 2 жыл бұрын
Ane ammata deergau parthana karanawa. Budu saranai . Devi pihitai.
@oshiosh7496
@oshiosh7496 3 жыл бұрын
ඒ අත්තම්මට ආදරෙයි ♥️
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
බොහොම ස්තූතියි අම්මා ඔබට 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️🏵️🏵️🏵️🏵️
@vishwagampha9530
@vishwagampha9530 3 жыл бұрын
කියල දුන්නට ගොඩක් පින් අම්මට බුදුසරණයි
@seethamallikarachchi2070
@seethamallikarachchi2070 3 жыл бұрын
ඔබටත් අම්මේ බුදු සරණයි දීර්ඝයු ලැබේවා .ගොඩක් ස්තුති අපදැනුවත් කලාට
@ayeshawanigasinhaayeshawan5276
@ayeshawanigasinhaayeshawan5276 2 жыл бұрын
Oyage kema blala apith hadanawa achchi amma. Oyata budu saranai
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
ඒක නම් හදල බලන්නම ඕන ,රස ඇති ,තෙරුවන් සරණයි අම්මාට
@shehanudayanga3548
@shehanudayanga3548 3 жыл бұрын
කෙසෙල් කොලේ හදන්න හඩ්නව නම්.. මේක නිකන් බොරුවක් 😅
@chandisada7918
@chandisada7918 2 жыл бұрын
🤗🤗🥰😍😘
@janathsilva1871
@janathsilva1871 3 жыл бұрын
Apith haduwa aththame..harima rasai..
@sriyasampath7316
@sriyasampath7316 3 жыл бұрын
ගොඩක් ඉස්තුති අම්මේ දීර්ඝායුෂ ලැබේවා තේරුවන් සරණයි
@chandimagunasekara7921
@chandimagunasekara7921 3 жыл бұрын
Budu saranai deergaausha athhamme. Parana aya uyana kema kohomath raine.Mamath meka adama adamawa. Adarei aththamme...💓💓💓💓👍👍👍👍
@malmiwathsala7365
@malmiwathsala7365 3 жыл бұрын
Thank you very much my dearest Amma. Budusaranai 💓
@dinushaalahakoon1196
@dinushaalahakoon1196 3 жыл бұрын
Aththamme math haduwa harima rasai.budusaranai aththamme
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
අන්න අම්මෙ හොද ආහාරක් බොහොම ස්තුතිය
@onetap9144
@onetap9144 2 жыл бұрын
අපෙ අම්මගේ දෙවනියා ( අපෙ ආච්චී ) ගැම්මක් තමා ආච්චියේ 🙏
@deeptharojor6406
@deeptharojor6406 3 жыл бұрын
ආත්තම්මට බුදු සරණයි!
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep 3 жыл бұрын
හරිම අපූරුයි ගොඩක් ආඩම්බරයි සත්තකින්ම බුදු සරණයි අම්මේ
@rupikarupi6756
@rupikarupi6756 3 жыл бұрын
Tanks amma niyamai hetama hadanna ona budu saranai ammata
@agssljournal5551
@agssljournal5551 3 жыл бұрын
Aththammata dhreergayusha wewa Budusaranai
@fathimamunawwara7022
@fathimamunawwara7022 3 жыл бұрын
Niyamai Amme💯
@krishanthiniyamaiiipriyada6666
@krishanthiniyamaiiipriyada6666 Жыл бұрын
ආත්තම්මේ මං මේක හැදුව හරිම රසයි ආත්තම්මට දීර්ගායු වේවා
@damayanthivlokuge614
@damayanthivlokuge614 3 жыл бұрын
වව් නියමයි අම්මා තව කෑම හදන්න අපි බලනවා
@tharikaleyan2590
@tharikaleyan2590 3 жыл бұрын
මට මගේ ආච්චිව මතක් උනා. එයාත් ඔයා වගේ රසට උයනවා. ඔයාට ජේසු පිහිටයි.
@thenabaduindrani4329
@thenabaduindrani4329 3 жыл бұрын
Ha
@yasooma4858
@yasooma4858 3 жыл бұрын
හරිම ලස්සනයි අමිමාට බුදු සරණයි!දිර්ඝායු වෙිවා!
@rashmiweerasundara3173
@rashmiweerasundara3173 3 жыл бұрын
Aththamai godak rasai.math haduwa me vedio eka balala.aththamata budu saranai
@milakshi1321
@milakshi1321 3 жыл бұрын
වාවූ අම්මේ හැමදාම කෑම හදන්න අපිට ඉගෙනගන්න බුදුසරණයි අම්මා ට
@letstalkabouttvd9651
@letstalkabouttvd9651 3 жыл бұрын
Theruwan saranai aththamme, mata mage aththammawa mathak wenawa oyawa dakiddi ❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Bohoma sthuthiii 😍💙❤
@nadiniborhm6216
@nadiniborhm6216 3 жыл бұрын
I must try your egg curry grandma thank you so much. ..
@neronero6980
@neronero6980 2 жыл бұрын
Budusaranai amma budusaranai oyage Kama godak hodai dirgayusa labels budusaranai ammaaaaaa man. Parissamin inna man padmini Kuwait 🇰🇼 ❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
තෙරුවන් සරණයි දුවේ
@chinthajayawardana9194
@chinthajayawardana9194 3 жыл бұрын
හදලා බලන් ඕන..දැක්කම ත් ආසයි..පිලිවෙලක් කියු දෙනවා.ස්තුතියි
@stevemason6699
@stevemason6699 2 жыл бұрын
Thank you grandma 🤣😘❤️🥰 so wonderful to see your cooking ❤️ simple the best 🥰 bless you
@janakiemunasinghe941
@janakiemunasinghe941 3 жыл бұрын
තෙරුවන් සරණයි අම්මේ 🙏🙏❤️❤️
@chitrakumarikumari888
@chitrakumarikumari888 3 жыл бұрын
Thank.you..Amma.budusarani..dirgayusa.lanewa
@sadaruoshada8334
@sadaruoshada8334 3 жыл бұрын
මගේ අම්මා නැහැ මම අද මේ අම්මා හදන විදිහටමයි අම්මා වි වේ ඕයාට බුදුසරනයි අම්මේ
@pushpikaudayangani9915
@pushpikaudayangani9915 3 жыл бұрын
Thank you ආච්චි අම්මා .
@shirankasameera1640
@shirankasameera1640 3 жыл бұрын
ලස්සනයි අත්තම්මා ✌️✌️😊
@sithmisandaruwani2416
@sithmisandaruwani2416 3 жыл бұрын
GOOD
@thevishwa6819
@thevishwa6819 3 жыл бұрын
රස කෑමනම් ඉතින් අත්තම්මලා, ආච්චිලා තමා 😍😍
@ItsMayghaM
@ItsMayghaM 3 жыл бұрын
Asadaranai yaluwe apith uyanna dannawa.
@chamudinishshanka649
@chamudinishshanka649 3 жыл бұрын
අනේ...අත්තම්මට බුදුසරණයි 😍😍😍😍
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
අම්මේ ඔයාට ගොඩාක් ස්තුති මේවා කියා දුන්නට 👍👍👍👍💗💗💗🌺🌺🌺🌺බුදුසරණයි
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
දිර්ඝායු වේවා නිරෝගි වේවා
@kaashalean8572
@kaashalean8572 3 жыл бұрын
අත්තම්මාගේ කෑම හරිම ශෝක් ❤️
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
ගමෙි.කැම.වටිටෝරැ .ඉදිරියට .බලාපොරොත්තු .වෙනව.තෙරැවන් .සරනයි
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
😍😍😍😍😍
@hasinianu1102
@hasinianu1102 3 жыл бұрын
😀😀😀😀
@marieperera1709
@marieperera1709 3 жыл бұрын
Ammata teruwan saranai ammae.
@pathiranagechandu8099
@pathiranagechandu8099 3 жыл бұрын
Godak pin මේවගේ ewa apita කියලා දෙනවට .atthammata දීර්ඝායුෂ ලැබේවා
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 3 жыл бұрын
Aluth widihata biththara thamban igana gatha godak isthuthi
@brijetfernando9833
@brijetfernando9833 3 жыл бұрын
Ammata budu saranai❤❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@buddhipallewaththa2821
@buddhipallewaththa2821 3 жыл бұрын
බොහොම ස්තූතියි අම්මේ..
@sellakkaraya3934
@sellakkaraya3934 Жыл бұрын
වීඩියෝ එක සුපිරි ආච්චි අම්මෙ..
@rikasfarvin
@rikasfarvin 2 жыл бұрын
Godak watinawa.good
@vinitadsilva765
@vinitadsilva765 3 жыл бұрын
අම්මෙ මම හෙට හදනවා මෙම බිත්තර කරිය ඔයාට ආදරෙයි බුදුසරණයි
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
මගේ අත්තම්මා මතක් උනා...තෙරුවන් සරණිනයි....
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 3 жыл бұрын
ඒක නම් මරු
@samanthikumari2047
@samanthikumari2047 3 жыл бұрын
මං මේ විදිහට මීට කලින් හදලා කාලා තියනවා .මගේ අම්මා හදනවා දැකලා.හැබැයි මං තැම්බුවේ කෙසෙල් කොලේ.රසයි සුවදයි දෙකම තියනවා.පොලිතින් (ලන්ච්සීට්)රත් වෙද්දි අහිතකර දේවල් බිත්තර එකට එකතු වෙනවා ඒ නිසා කෙසෙල් කොළ භාවිතා කරන්න .මේ අත්තම්මා උයන විදිහ වෙනස් මේ හැම වීඩියෝ එකකම දැන් කාලේ වගේම ඉස්සර කාලේ හදනවිදිහයි දෙකම කලවම් කරලා හදන්නේ
@charitha721
@charitha721 3 жыл бұрын
කෙසෙල් කොලේට බිත්තර සාරු දාල ඉරෙන්නේ නැතිව ගැටගහගන්නේ කොහොමද..?
@summerleaf9080
@summerleaf9080 3 жыл бұрын
Kesel kole thawala ganna ithin
@user-ix1te8ue6t
@user-ix1te8ue6t 3 жыл бұрын
අපි දැනටත් හදනවා නමුත් අපි හදන්නේ වේලුන කෙසෙල් කොලේ .ටිකක් පෙගෙන්න තියලා මේ විදිහට කරලා හුමාලේ තම්බා ගන්නවා
@suduputha659
@suduputha659 3 жыл бұрын
පිටරට ඉන්න අපි කොහෙන්ද කෙසෙල් කොළ හොයන්නෙ මෙ අම්ම කියන විදිහ අපිට ගැලපෙනව. ඒ අම්මව දිරිගන්වන්න.කරන දෙ බලල දෙයක් ඉගෙන ගන්න.
@slentertainment249
@slentertainment249 3 жыл бұрын
@@suduputha659 පොලිතීන් පාවිච්චි නොකර සිල්වර් ප්ලේට් එකක ටිකක් වටේට තෙල් ගාලා ස්ටීම් කරගන්න.හරියට වණ්ඩු තම්බනව වගේ
@ishanimadishika523
@ishanimadishika523 Жыл бұрын
Ane.mama.godak.adarei.mage.ahchi.ammata.mama.batu.wenjaneth.haduwa.rai.godak.pin.🙏🙏🙏🙏🙏
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Palamuwa magae ammata dirgau parattana karami aniwarayanma mau bimata awama bittara kariya hadannam man innae kuwaitwala budusaranai magae amata🙏👍💐🙏
@deepikaklaasio8180
@deepikaklaasio8180 3 жыл бұрын
සුපිරිම සුපිරි. ♥️😋
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Bohoma isthuthie atthamme
@tharindunisanka5146
@tharindunisanka5146 2 жыл бұрын
Aththammata budu saranai.
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
ප්ලාස්ටික් ලන්ච් ෂීට් පාවිච්චිය තමා අවුල.. ප්ලාස්ටික් භාවිතය ශරීරයට හිතකර නෑ.. අදහස නම් නියමයි
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
අපිට මේ ලෝක ස්වාභාවය එක්ක 100% හොද මිනිස්සු වෙන්න අමාරුයි.. හැම එකෙම වැරැද්දක්ම දකින්න එපා..
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@sandeepmadhu9363 ධනාත්මක විවේචනයන් තමයි දියුනු රටවල් දියුනු වුනේ.. ප්ලාස්ටික් පාවිච්චිය ලෝකයම අඩුකරන්නේ පරිසරය රැක ගැනීම සඳහා.. ලංකාවේ තවම ඕව හිතලවත් නෑ.. ඒ සාමාන්‍ය දැනුම මදි කම නිසා. මම කියල තියෙන්නෙ අදහස් හොඳයි කියල. නමුත් ප්ලාස්ටික් නැතිව ආදේශකයක් භාවිතා කරන්න කියන එක.
@sandeepmadhu9363
@sandeepmadhu9363 3 жыл бұрын
@@nativelion3609 ධනාත්මක විවේචනයන් නිසා නෙමෙයි දියුනු රටවල් දියුනු උනෙ..positive thinking,අනුන්ගෙ එ්වා හොයන්නෙ නැතුව තම තමන්ගෙ වැඩක් කරගන්න එක,හැමදෙම අඩුපාඩුවක් හොයන්නෙ නැතුව ඉන්න එක වගෙ ගොඩක් දෙවල්.. ලංකාව හොද දියුනු රටක් එ කාලෙ දැන් free data වලින් motivational quotes බලලා දෙලොවක් අතරෙ තනි වෙච්ච අය අනුන්ට දියුනුව ගැන කියලා දෙනවා youtube එකෙන්.. බැලුව නම් පෙනෙයි උන් කොහොමද කියලා.. වැස්සකට පිටරට නොගිය එවුන් පිටරට වල් ගැන කියවද්දා අහන් ඉන්න කුජීතයි
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@sandeepmadhu9363 😆😆let me explain to you from the bottom. A possitive thinker can criticis things in positive manner, no need to drag sri lankan history bullshit here. Those who existed in history no longer exists now those "DNA" no more exists. I been working 5 continents in the world for last 3 decades, Australia, Canada. USA, FRANCE, SRI LANKA, Papua new guinea. Careful when you trying to show up your knowledge, becouse there maybe somebody there somewhere read your stuffs. And I am working as a environmental consultant.
@nativelion3609
@nativelion3609 3 жыл бұрын
@@sandeepmadhu9363 මිනිස්සු වැස්සට පිටරට යන්නේ නෑ🤣🤣
@jsudharshanijsudharshani9971
@jsudharshanijsudharshani9971 2 жыл бұрын
Atthhammata budu saranai 🙏
@malikamaliika1707
@malikamaliika1707 3 жыл бұрын
Sokne man asama kamak bitara budu .saranai
@hellovish8623
@hellovish8623 3 жыл бұрын
Budusaranai
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Ammage weda harima apuruy teruwa saranai
@dulakshirasanjali670
@dulakshirasanjali670 3 жыл бұрын
බුදු සරණයි අත්තම්මේ!
@madhumadhu8090
@madhumadhu8090 3 жыл бұрын
Amme ada gedara hadana deyak tribune ne mahataya eliyat a yawanat bayai ehida mama oya vihidiyatam bitara kariya heduwa attame mas iuwa wage a rahai attame oyata godak pin
@nadeeshamadusanki9086
@nadeeshamadusanki9086 3 жыл бұрын
බෝහොම වටිනවා අමිමෙ මමත් අනිවාරෙන්ම හදලා බලනවා අමිමාට ගෝඩක් ඉස්තුතියි තේරැවන් සරනයි
@shanthianysckara5943
@shanthianysckara5943 3 жыл бұрын
Ammatath taruwan saranae 🙏🙏🙏🙏👍👍❤❤
@samanthakumara7967
@samanthakumara7967 3 жыл бұрын
Daladasamidu pihitai oyalata amme atthatama godak satutui oba gena amme jayawewa idiriytama yanna lebewa.
@iranabeysinghe5466
@iranabeysinghe5466 3 жыл бұрын
ෂා නියමයි මේ සයිට් ඵක.බලන්න ආසයි.....වෙන කෑම භදන අපේ අම්මා මේ අම්මා වලට වඩා....ඒවාවල බොරුවට කියවනවා විතරයි...වෙලාව කනවා...සියල්ල දත් වගේ....මේ site eker බැලුවදත් බඩ පිරෙනවා අම්මේ....දිගටම කරන් යන්න...බුදු සරණයි...🙏🙏
@nilushikasewwandi9083
@nilushikasewwandi9083 3 жыл бұрын
නියමයි😍😍
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 3 жыл бұрын
Rasaiiii ❤
@sachinthasamangi3198
@sachinthasamangi3198 3 жыл бұрын
Budusaranai amma
@r.d.wajirasandhanayaka4426
@r.d.wajirasandhanayaka4426 3 жыл бұрын
Godak pin game vidiyat kema hadan heti kiyala denavata budusaranai amme
@seethevillage4271
@seethevillage4271 3 жыл бұрын
Wow I love this recipe
@tharakapriyabhashana2955
@tharakapriyabhashana2955 2 жыл бұрын
අර ලන්ච් ශීට් එකේ බිත්තර දාලා නටන වතුරට ඒක දැම්මම පොලිතීන් එක උනු උනාම ඒකෙ තියෙන විස ඔක්කොම බිත්තර වලට යනවා.. එතකොට ඒ බිත්තර කන්න හොඳ නෑ නේද ..??? ඒ බිත්තර විසයි... ඒ නිසා බිත්තර ටික තම්බන්න වෙන විදිහක් කරා නම් නේද වඩාත් හොඳ ?????🤔
@hemasudarshani7505
@hemasudarshani7505 3 жыл бұрын
බුදුසරණයි අම්මා
@ssashii1601
@ssashii1601 3 жыл бұрын
🥰 Hariima Rasaii AMMA Bohoma Pin...
@ashokapremarathne3215
@ashokapremarathne3215 3 жыл бұрын
අම්මේ obe කෑම api තවත් බලාපොරොත්තු වෙනවා .අම්මේ ඔබට බුදු සරණයි .
@chathuchathu1791
@chathuchathu1791 3 жыл бұрын
Adareyi manika ..bs parissamen amma
@gamemgamesko78
@gamemgamesko78 3 жыл бұрын
Api a vidiyatama haduwa aka mara rasaiiia
@hasithalakjaya6641
@hasithalakjaya6641 3 жыл бұрын
Budu saranai aththamme.
@GoodGood-cp5mc
@GoodGood-cp5mc 3 жыл бұрын
Very nice 🥰
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Tharuyan saranai Amma👍👍👍👍
@gayaniwikumsara6388
@gayaniwikumsara6388 3 жыл бұрын
තෙරුවන් සරණයි ආච්චි අම්මේ.
@kaumaleeniroshani9213
@kaumaleeniroshani9213 3 жыл бұрын
Maru ❤️❤️❤️❤️❤️
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 7 МЛН
ඔම්ලට් කරි - Episode 802 -  Omelette Curry
9:48
Anoma's Kitchen
Рет қаралды 45 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН