මස් මාළු නැති දවසට බිත්තර මස් කරිය|sri lanka egg curry|💓m.r kitchen💓

  Рет қаралды 835,347

M.R kitchen

M.R kitchen

Күн бұрын

අවශ්‍ය ද්‍රව්‍ය
ලොකු බිත්තර 5යි
ලොකු ලූනු ගෙඩියක්
අමු මිරිස් කරල් තුනක්
සුදු ලූණු බික් දෙකක්
ලොකු තක්කාලි ගෙඩියක්
රතුළුණු ගෙඩි තුනක්
රම්පේ
කරපිංචා
කුරුඳු පොතු කැබැල්ල
කරද මුංගු දෙකක්
පොල් කිරි අඬු කෝප්පයක්
මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුන පහ කුඩු මේස හැන්දයි දෙකක්
ලුණු තේ හැන්දක්
ගම්මිරිස් තේ හැන්දක්
හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුන පහ එකක් හදාගන්න
• හැමදාම රහට කන්න මේ විද...
රසකාරක නැතුව
රසට පාටට සුවඳට හදන සෝයා මීට් කරිය
• රසකාරක නැතුව මස් වගේ ර...

Пікірлер: 310
@dinukasubodini6111
@dinukasubodini6111 7 ай бұрын
ඔයාගෙ video බලලා මමත් ගොඩක් කෑම ජාති හැදුවා මේකත් හැදුවා.ඇත්තටම ඔයා නිසා මටගොඩක් ලේසියෙන් කෑම ජාති හදාගන්න පුළුවන් උනා ස්තූතියි, ඔයාට ගොඩක් ❤❤
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 4 жыл бұрын
Excellent ..! මේ වගේ හොඳ දේකටත් unlike කරපු අය 73ක් ඉන්නවා ..හිල්ටන් එකෙන් තුන්වේලම කන ඉරිසියාකාර ගෑනු වෙන්න ඇති..!
@sewwandipashmi9894
@sewwandipashmi9894 4 жыл бұрын
Jkkkkkllkkķkkkkķmkķìokkkghù8 Jkkkkkllkkķkkkkķmkķìokkkghù8
@MadhuMadhu-gu7qf
@MadhuMadhu-gu7qf 4 жыл бұрын
හරිම රසයි මම අද හැදුවා
@tharangasewwandi1553
@tharangasewwandi1553 4 жыл бұрын
😂😂😂😂 sira kathawa
@lakshmiharshani6115
@lakshmiharshani6115 4 жыл бұрын
Thulitha Nambuhewa aned kiynne
@Loner-vf3km
@Loner-vf3km 4 жыл бұрын
😂😂😂😂
@sunethragamage6679
@sunethragamage6679 2 жыл бұрын
මම ත් දැනුයි බැලුවේ .අද දවල්ට හදනව.මම හිතන්නෙ ගොඩක් රසවත් ඇති .තව මෙවැනිම දේ අපිට දීමට ශක්තිය ලැබේවා !
@kalpanidilini9201
@kalpanidilini9201 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තූති 🙏 මම ඔබගේ හැම රෙසපි එකක්ම හදනව.හරි රසයි 👍 වියදම් අඩුයි .
@sisillsampath8183
@sisillsampath8183 2 жыл бұрын
බොහොම ස්තුතියි .හැම දේම පැහැදිලිව කියා දෙනවට,බුදු සරනයි
@malikasukriya6942
@malikasukriya6942 3 жыл бұрын
,අනිවාරයෙන්ම ඔබ තුමියගේ කෑම හරිම රසයි වියදම ගොඩාක් අඩුයි අලුත් විඩියෝ දාන්න අපි බලනවා තෙරැවන්සරනයි
@pushpakanthi9723
@pushpakanthi9723 4 жыл бұрын
ගොඩාක් රසයි මාත් හැදුවා ඇත්තටම රසයි ඔබට ගොඩාක් ස්තුති 🙏
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 4 жыл бұрын
මම කුවේට් දේශයෙ සිට ඔබතුමියගෙ වැඩසටහන් නරබනවා.හරිම අගෙයි ඒවා, මෙය අනිවාර්යයෙන්ම මමත් සාදනවා. ජයවේවා !!!
@chamakumar3400
@chamakumar3400 4 жыл бұрын
මමත් කුවේට් ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ කුවේට්?
@naturelovers9206
@naturelovers9206 3 жыл бұрын
අද හැදුවා අක්කේ..හරිම ලස්සන පාටට රසට ආවා ☺️
@swarnalathamalani2693
@swarnalathamalani2693 3 жыл бұрын
ඔයා..කියල..දෙන.විදිහ...ඉතාමත්..පැහැදිලියි..ඒ..වගේම..ලේසියි..ඔයාට..බුදු.සරනයි..
@නිමාවක්සොයා-ට5ප
@නිමාවක්සොයා-ට5ප 3 жыл бұрын
මමත් හැදුවා අක්කේ මේ බිත්තර කරිය....ගොඩාක් රසට ආවා.බොහොම ස්තූතියි
@anjalivijayange392
@anjalivijayange392 4 жыл бұрын
ආසයි හදලා රස බලන්න ....ටෝෆු හදන විදිය ත් දාන්න ...පුළුවන් නමි .....හරිම ආසයි ඒක ට
@Sadasadapriya8238
@Sadasadapriya8238 Жыл бұрын
ඔයාගේ කෑම රෙසිපි හරිම සරලයි අක්කේ ඒ වගේම හරිමරසයි good luck අක්කේ
@Perera736
@Perera736 4 жыл бұрын
ස්තුතියි ඔබට වැදගත් දේවල් අපිට කියා දෙනවට💞💞
@inokawisenthige4352
@inokawisenthige4352 5 ай бұрын
මමත් මේ කරිය හදලා අපේ ගෙදර අයට දුන්නා .හරිම රසවත් .ස්තුතියි .❤❤❤❤
@udenirathnayake7459
@udenirathnayake7459 2 жыл бұрын
මමත් හැදුවා.. හරිම රසයි.. ස්තුතියි.
@madubashini9777
@madubashini9777 4 жыл бұрын
අපි හරි අසයි ඔයාගෙ මුන ද්කින්න.ඔයා දන් ගොඩක් ජනප්‍රිය කෙනෙක් .අනෙ අහන්කර වෙන්න එප.😍
@nawoddiyaanjel2803
@nawoddiyaanjel2803 4 жыл бұрын
Qy
@gmthisal8549
@gmthisal8549 3 жыл бұрын
Yes
@nadarathathsaraniliyanawad935
@nadarathathsaraniliyanawad935 3 жыл бұрын
Hmm
@vinithamalkanthi1855
@vinithamalkanthi1855 Жыл бұрын
මං first time try කරන්න හැදුවා😊
@umangadesilva7496
@umangadesilva7496 3 жыл бұрын
බොහොම ස්තුති.හොඳ ඉදිරිපත් කිරීමක්.රසට හදමු තවතවත් .
@ekwasantha3484
@ekwasantha3484 2 жыл бұрын
Oba thumiyara bohoma sthuthi oya dana hama recipiyakma balanava puluvannam avaneke pan banis hadana kota kochchara vela brekkarana vidiya evannako sthuthi
@champikakumari9635
@champikakumari9635 3 жыл бұрын
ඔයා කියල දෙන කෑම මමත් හැදුව.හරිම රසයි
@samas252
@samas252 10 ай бұрын
මමත් ලංකාවට ගියාම හදන්න ඕනේ කටට කෙත් එනවා
@nimmishasikala7470
@nimmishasikala7470 2 жыл бұрын
Man me curry eka haduwa akki.mara rasai. Oyge parippu mas curry ekath mara rasai..budusaranai ❤️
@nilminiajantha4618
@nilminiajantha4618 2 жыл бұрын
Harima saralai.hodata kiyala denawa.thank you
@mepunikaushani6092
@mepunikaushani6092 Жыл бұрын
අපෙ අම්මාත් මට අද හදලා දුන්නා හරිම රසයි❤❤❤Thank you💖💖💖
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
අම්මෝ කටට කෙලත් උනනවා මමත් හදලා බලන්න ඕනේ හැබැයි ඔයවගේ බඩුනම් මෙහෙ නෑ කරපිංචා ගන්න පුළුවන් එත් රම්පෙ නෑ ඔයා හැලි කියන්නේ නැතුව ලස්සනට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි
@seethabandara553
@seethabandara553 Жыл бұрын
Rasama rasayi Thanks puthe Teruwansaranai ! 🌺🌺🌺🌺🌺🌺♥♥♥♥🌺🌺🌺🌺🌺
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
කවුරු හරි මේක හදල මට කතා කරාවි කියල බොරුවට නිදන් ඉන්න මම😊😊 thanks for you shearing us your knowledge
@rumashdebluewije372
@rumashdebluewije372 4 жыл бұрын
මම අදයි මේ බිත්තර කරිය දැක්කෙ....බලාගත්තා,මායි මගේ මිනිපිරියත් එක්වෙලා දැන් හදන්න යන්නෙ....ඔබට ගොඩක්⁣ ස්තූතියි! අපි ෂාර්ජාහ් වලින්.බුදු සරණයි🙏
@DasithRassagala-tg1vm
@DasithRassagala-tg1vm Жыл бұрын
Supiry kaamakne. Thanks oyata kiyala dunnata
@PiyumiMaheshika-if4pn
@PiyumiMaheshika-if4pn 6 ай бұрын
Math godak kema jathi haduwa oyage vidiyo balan thank you ❤
@sanjeewaninimesha8508
@sanjeewaninimesha8508 Жыл бұрын
හැදුවා . නියමයි .. හරිම රසයි 😋😋😋
@AMYY0526
@AMYY0526 3 ай бұрын
Mn university ptn gnnkn gedra Inna lamyek.ada man tma RTA iwwe.ema uynn danneth na .hostel gyma taniyama uynn wena NISA vedio Bala Bala purudu wenwa .ek Eka dwsta lunu na Rasa na eh uyenwa.ada man me vedio ek wdiyta egg curry ek haduwa.mn "hriyata Ena ekk na" Kyla Hita Hita haduwa.amma tatta ra dinner gnnkota Ada nam shok sara lunu abul okkoma gnta tyenwa kwwa.madith una.hrima satutui mta. tnx oyatath ❤
@SanadaMali-hw8bn
@SanadaMali-hw8bn 6 ай бұрын
Mama ada haduwa harima rasai...hdannt lesi❤❤❤
@r.r.r.8410
@r.r.r.8410 3 жыл бұрын
මස් මාලු නැති දවස් වලට මාත් මේක හදනවා.
@priyanisiriwardana247
@priyanisiriwardana247 2 жыл бұрын
Deliciousrecepie Andeasytoprepare Thankyousomuch.
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
සරලයි..සුගමයි..පහසුයි..ස්තූතියි
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
රස පාටයි 😍😍😍
@dinushalakmali6794
@dinushalakmali6794 3 жыл бұрын
Akka badapu tunapaha wenuwta mas curry dammot hda ndda
@tharuperera6313
@tharuperera6313 Жыл бұрын
akke mama uyanna purudu une oyagen oyata godak pin❤❤❤
@thilankapriyalal6007
@thilankapriyalal6007 4 жыл бұрын
ඔයාගේ රෙසපීස් වල කෑම රසයි වගේම සරලයි හදන්න, දිගටම ඔහොම කරගෙන යමු ❤️
@nilupriya7129
@nilupriya7129 2 жыл бұрын
Akke congratulations 1 million 👍👍
@jkkusum1699
@jkkusum1699 3 жыл бұрын
Mamath godak asawen mema wedasatahana balanawa. Thank you, oba thumiyata
@mohamedanad1341
@mohamedanad1341 2 жыл бұрын
Mamath heduva harima rasai 😋😋
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Meka meet curry akak wage .rasata athi.sha..niyamai nangi.thank you
@priyanthageeganage8650
@priyanthageeganage8650 4 жыл бұрын
ඔයා හරි ලස්සනට කියල දෙනව අහන් ඉන්න ආසයි මුන ටිකක් බලන්න ආාාාසයි
@nuwantharaka9114
@nuwantharaka9114 3 жыл бұрын
Tiyena wal kama.kupadikama.
@IroshaniWeerasinghe
@IroshaniWeerasinghe 3 жыл бұрын
Oya bohoma saralawa pehediliwa wel wataram nethiwa kiyala denawa.. 👍👍👍
@erandarupasinghe7043
@erandarupasinghe7043 2 жыл бұрын
Ada haduwe, superb 👍👍👍👍
@kushanindika8509
@kushanindika8509 Жыл бұрын
Akke oya white colour bottle kohenda gaththe gaththa thena kiyannako poddak
@thanujasamanthi2245
@thanujasamanthi2245 7 ай бұрын
හරි රසයි..❤❤❤
@naveenmaduranga4472
@naveenmaduranga4472 Жыл бұрын
Mamath ada haduwa harima rasai ane
@sanjeewanipiris1123
@sanjeewanipiris1123 2 жыл бұрын
Math hata hadala balanawa rasa athi dakinakotama kiyanna puluwan.
@rottweilerdogsvideo6299
@rottweilerdogsvideo6299 4 жыл бұрын
Ane oya hadana kaama jathi niyamai.mamaoyata suba pathanava.tava tavath me vage hoda vediyo damanna
@dinurajapaksha7036
@dinurajapaksha7036 3 жыл бұрын
Karadamungu,karabuneti demmama amuthu serak enawane a ai kiyanna puluwnda
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 4 жыл бұрын
හරිම රසයි වගෙයි මමත් හදනවා
@chinthakaprasad4345
@chinthakaprasad4345 3 жыл бұрын
Rice kuker aka lipeda thiyanna one biththara strem karanna
@irusandazz6291
@irusandazz6291 3 жыл бұрын
මේක මරු 😍😍
@vijithapriyangani2358
@vijithapriyangani2358 3 жыл бұрын
👍 Harima vatinava Aluth vidihak Thank u
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks adara madu oyata godaak
@kusumkumari5683
@kusumkumari5683 3 жыл бұрын
Pahasu akarayata recipi kiyala denawa. Thanks akki
@pradeepliyanage1092
@pradeepliyanage1092 4 жыл бұрын
අනිවාර්යයෙන් bro..irisikaara hathikare...unta eda welawath kanna නැතුව ethi...sakkili ගෑනු
@iroshanidesilva8204
@iroshanidesilva8204 4 жыл бұрын
mekedi mage rice cooket ekata dala omlette eka hadaganna widitmyak nha pennapubwidyata ! Meka karanna pulwan tawath widyak thiyanawada dr ???
@shehanmaduwantha9768
@shehanmaduwantha9768 2 жыл бұрын
Marama rassi hode thenks
@tharushiimasha1370
@tharushiimasha1370 4 жыл бұрын
😍😍 රස පාටයි
@sagarikahewakurunduge4306
@sagarikahewakurunduge4306 3 жыл бұрын
Hi, I made your fish curry. It was the best that I made so far though. Perfect. Thank you very much😊😊 for sharing.
@geethasandanayake7450
@geethasandanayake7450 3 жыл бұрын
good
@sunethlahiru1344
@sunethlahiru1344 2 жыл бұрын
Apithhaduwa rasamarasai
@sunethlahiru1344
@sunethlahiru1344 2 жыл бұрын
😎😎😎😎😎😎
@oshadaudith4870
@oshadaudith4870 3 жыл бұрын
Tanks me videyo eka dammata😀😀😀💕👍
@chamalishashikala8575
@chamalishashikala8575 3 жыл бұрын
Akki batar wenuwata thel gnna barida
@cykthomas6600
@cykthomas6600 4 жыл бұрын
දැක්ක ගමන් කන්න හිතුනා..😄😄
@mohamedirash6959
@mohamedirash6959 4 жыл бұрын
Akki rice cooker ekenma steam karanawanam kochchara welawak steam karanna onida
@MohamedJiffry-h2r
@MohamedJiffry-h2r 11 ай бұрын
Danui baluwe hadanna ona
@DilrukshiFranando-xg1ov
@DilrukshiFranando-xg1ov 21 күн бұрын
අක්කා බිත්තර කරි එක බැදපු මිරිස් කුඩු ද නැත්තම් අමු මිරිස් කුඩු ද එකතු කරන්නේ
@geethakandy
@geethakandy 3 ай бұрын
Man rata inne math me gedara ayata hadala denawa
@nalakavithanage6259
@nalakavithanage6259 4 жыл бұрын
Me egg curry aka mata meta kalin mage nandamma hadala dila kala tinawa.harima rasai.
@samanthaseenadiragedon6167
@samanthaseenadiragedon6167 4 жыл бұрын
Man italiye idan oyage widio balan kenek 👍👍👍
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
Very tasty food thankyou
@lakshithadissanayake
@lakshithadissanayake Жыл бұрын
නියමයි ..
@maduperera9936
@maduperera9936 3 жыл бұрын
Thank you
@sulochanavijendiran4608
@sulochanavijendiran4608 3 жыл бұрын
Very good egg curry
@chandrasomakuruppu5572
@chandrasomakuruppu5572 3 жыл бұрын
Athrhtama harima ,rasai mama ada haduva
@dayawathidayawathi9408
@dayawathidayawathi9408 3 жыл бұрын
නියමයි.රස.අැති.නේද..හදල.බලමු..
@asankaupul1541
@asankaupul1541 4 жыл бұрын
Mekanam haduwa patta rasai....thank you
@wmnimmi6548
@wmnimmi6548 4 жыл бұрын
dekkaamath rasa denenawa.....gdk watinawa....api wage gruhniyanta
@sarangaboniyem5962
@sarangaboniyem5962 4 жыл бұрын
Ape රසට හොඳට පහේ දාලා ඔයා උයන කෑම හරිම rasai...
@achalasubhani4627
@achalasubhani4627 2 жыл бұрын
Haduwa rasai thanks
@chathumidoni1546
@chathumidoni1546 2 жыл бұрын
Wooow niyama adahasak akki
@suriyakanthiegopalan3622
@suriyakanthiegopalan3622 2 жыл бұрын
Superb must give it a try
@gaminiwijerathne1437
@gaminiwijerathne1437 3 жыл бұрын
Aluth kariyak thanksyou
@madumadu9429
@madumadu9429 3 жыл бұрын
Tnx akki math haduwa rasata tibba 🙂🙂
@neomalaperera8582
@neomalaperera8582 3 жыл бұрын
I made it today and it turned out great. Thank you for sharing your simple yet very tasty recipies.💐☺️
@sakunlakdinu8027
@sakunlakdinu8027 3 жыл бұрын
සිංහලෙන් කියපන් ගැනියේ.. තාත්තා සුද්දෙක් ද
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Nangi oyata kiyanna Bari wuna.mama gedara haduwa oyage roasted curry powder eka.kiyanna therenne ne niyamai.fish curry haduwa.marama suwndai.rasai.eka Dan jeewitha kaletama mama igenagatta good lesson ekak.any way thank you sooooo much bs
@dil5908
@dil5908 4 жыл бұрын
I like ur recipes.They are very simple.
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kumariraja9264
@kumariraja9264 4 жыл бұрын
Ane puthe bedapu thunapa hadana vidiya kiyala senna oyata budusaranay 😍😍😍
@shinalimax3127
@shinalimax3127 4 жыл бұрын
me pol kiri wenuwata wathura danna beida
@nadeeshaariyarathna4069
@nadeeshaariyarathna4069 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
@JoyfulRacingCar-kg9rq
@JoyfulRacingCar-kg9rq 9 ай бұрын
Oyage danuwath kereema pahadelu nisa nan nithara hadana kema oyage chanal eken balanne
@ashoka7969
@ashoka7969 3 жыл бұрын
Super Very Nice Recipe
@dilipmax7757
@dilipmax7757 4 жыл бұрын
tnsxxxx mehema kiyela denewata. Oyata suba anagetheyak
@mayurandathidissanayake6840
@mayurandathidissanayake6840 Жыл бұрын
Nice recipe. 👍👍
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 3 жыл бұрын
Thank you so much dear ❤
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 334 М.
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 21 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН