කේරළ ක්‍රමයට රසම රස බිත්තර කරිය | Kerala Style Egg Curry Recipe

  Рет қаралды 592,648

Traditional Village Kitchen

Traditional Village Kitchen

8 ай бұрын

Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Kerala-style Egg Curry Recipe.
Ingredients - Eggs (බිත්තර 5)
Water (වතුර කෝප්ප 2)
Pandan Leaves (රම්පෙ)
Garlic (සුදුළුණු බික් 5)
Onion (ලූනු ගෙඩි 4)
Ginger (ඉගුරු කෑල්ලක්)
Tamarind (සියබලා)
Chili Pepper (අමු මිරිස්)
Curry Leaves (කරපිංචා)
Curry Powder (තුනපහ තේ හැන්දි භාගයක් )
Chili Powder (මිරිස් කුඩු මේස හැන්දක් )
Turmeric Powder (කහ කුඩු තේ හැන්දි භාගයක් )
Roasted Curry powder (බැදපු තුනපහ තේ හැන්දක් )
Mustard Seeds (අබ)
Fenugreek (උලුහාල්)
Water (වතුර)
Cumin Seed (සූදුරු)
Salt (ලුණු)
Coconut Oil (පොල්තෙල්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - kzbin.info/door/mbL...
Watch all our videos - www.youtube.com/watch?v=VLWCC...
Thank you so much everyone for always watching my videos. Good luck!
#traditionalvillagekitchen #eggcurryrecipe #eggcurry #eggrecipes #nonvegrecipes #simpleeggcurryrecipe #restaurantstyleeggcurry #muttacurry #eggmasala #andacurry #eggcurrykeralastyle #villagecookingkerala #villagecookingchannel #villagecooking #villagefoodfactory #villagefoodfactorykfc #villagefoodchannel #villagefoodkerala #foodkerala #foodkeralastyle food kerala recipes, food kerala dishes, veg recipes, spicy egg curry, dhaba style anda masala recipe, egg masala gravy, mutta roast, egg masala curry, nadan mutta curry, how to make egg curry, egg curry recipe vahchef, curry recipe, mutta curry recipe, cooking class, kerala style egg roast, kerala cuisine, south indian recipes, authentic kerala food, indian breakfast recipes, kerala spices, egg roast curry, kerala food vlog, dhaba style egg masala curry, dhaba style egg masala recipe, egg masala curry dhaba style, egg curry gravy recipe, egg curry gravy dhaba style, spice eats egg curry, spice eats egg recipe, spice eats egg masala curry, spice eats egg gravy, anda curry dhaba style, restaurant style egg gravy recipe, spice eats dhaba egg curry, dhaba special egg curry, hotel style mutta curry, curry for appam, kerala egg roast, malabar mutta curry, malayalam video, malayalam vlog, mutta curry kannur kitchen, malabar sty;e mutta curry, kannur kitchen, egg korma, korma, anda korma, egg korma recipe, ande ka korma, fem recipes, white egg korma, dhaba style egg korma, egg gravy, homemade egg masala, cook with fem egg korma, hyderabadi recipes, malai masala, egg fry, anda masala curry, egg recipe in hindi, kerala, recipes, veenas curryworld egg curry, simple mutta curry, curryworld, amma special nadan mutta curry, my amma, dhaba style anda masala, hotel style egg curry, chettinad egg curry, spicy egg masala, egg recipe in tamil, muttai kulambu, egg gravy in tamil, egg kulambu, spicy egg gravy, side dish for chapati, muttai kulambu in tamil, hyderabadi anda egg curry, egg recipe for kids, chettinad egg kulambu, chettinad muttai kulambu, south indian recipe,

Пікірлер: 349
@nethmidil8690
@nethmidil8690 4 ай бұрын
කොච්චර කෑම හදන youtube චැනල් තිබුනත් මේ චැනල් එකේ වෙනසක් දැක්කා..අපේ ආච්චිලා අම්මලා මේ විදියට පිහිය පාවිච්චි කරනවා දැකලා තියෙනවා මං..ඒ කාලෙ මැටි ගහපු කුස්සියක එයාලා උයද්දි දැනෙන හැගීම ආයෙත් ටික වෙලාවකට හිතට ආවා මේ වීඩියෝ එක දැකලා..දැන් ලංකාවෙ නෙවෙයි මං ඉන්නෙ..ලංකාවෙ කෑම තරම් රස කෑම මං කවදාවත් කාලා නෑ.good luck අම්මේ ඔයාට💜
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
ගොඩක් ස්තුතියි දුවේ ❤️❤️
@chathumuthu9241
@chathumuthu9241 3 ай бұрын
Owata matath
@malishamilandika5731
@malishamilandika5731 2 ай бұрын
Matath ekmi hithune❤
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 2 ай бұрын
Matath luunu gediya kapanna patan gannakotama hithune eka 😃😃😃
@user-dz7kh2ic1m
@user-dz7kh2ic1m 7 ай бұрын
ඉස්සර ඔහොම තමයි පිහි පාවිචි කලේ පොඩි කාලේ මමත් ඔහොම කපල තියනව. දැන් අලුත් ක්‍රම තියෙන එක හොඳයි. ඒත් ඉස්සර ක්‍රම වලට තමයි මම කැමති. කෑමත් රසයි ඒ හදන විදිහ.කොයි තාලෙටත් පුරුදු වෙන එක තමයි දක්ෂ තාවය. අපේ පැරණි ක්‍රම අපි අමතක කරන්න හොඳ නැහැ.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@amilasamithadasa252
@amilasamithadasa252 2 ай бұрын
Mata mage achchamma mathak una😢
@ireshashyamali8354
@ireshashyamali8354 Ай бұрын
Math kapala thiye...👍
@hettiwattha3876
@hettiwattha3876 4 ай бұрын
ගොඩක් රස පාටයි ❤ අනේ එක දෙයක් කියන්න ඕන අම්ම ඔය විදියට පිහිය තියාගන්න එපා ඒක ඔයාට හොද නැහැ පිහියට තද වෙන තැන ගෙඩි එන්න පුලුවන් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියල ඉල්ලනව ❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
ඒ විදිහට පුරුදු වෙලා දැන්😊.බොහොම ස්තුතියි ❤️❤️
@krishnamaduwanthi8323
@krishnamaduwanthi8323 Ай бұрын
මේ කරි එක මන් tamil video එකකින් බලලා හදල තියෙනවා.එකේ නම් තක්කාලි දාලා හදන්නේ.. හරිම රසයි.. අද මේ විදිහටත් හදලා බලනවා❤👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@chandramahagodage410
@chandramahagodage410 7 ай бұрын
It s very easy and great It I think I will cook one day thank you so much you are excelant
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Most welcome 😊
@pushpakumaradharmasiri9953
@pushpakumaradharmasiri9953 6 ай бұрын
Niyamayi❤😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@NimeshaNimesha-fu6wt
@NimeshaNimesha-fu6wt 2 ай бұрын
Godak rasa patai math hadanawa aniwarenma godak pin amme oyata
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️
@REXIroller
@REXIroller 7 ай бұрын
මටත් ආස හිතුන මාත් හදනවා හරිම රස පාටයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@gaminijayalath2169
@gaminijayalath2169 Ай бұрын
මාත් හැදුව මේ විදියට .හරිම රසයි නැන්දෙ . බොහොම ස්තුතියි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@s.thanujakrishanthifernand604
@s.thanujakrishanthifernand604 Ай бұрын
thanks mewage dewal apata kiyaladenawata.gami gedaraka siriya thibe.very nice
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@olgadayani8219
@olgadayani8219 7 ай бұрын
රස පාටයි..
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@thilakagayani4359
@thilakagayani4359 7 ай бұрын
wow rasayi❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@anugrahsuryaputro15
@anugrahsuryaputro15 11 күн бұрын
Wow. I did not know that sri lanka also had influences from a very tiny state like Kerala. Glad to know that you guys like it
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 күн бұрын
❤️
@SasanjaliTharanga-uo3vd
@SasanjaliTharanga-uo3vd 22 күн бұрын
❤හරිම රස පාටයි..තෙරුවන් සරණයි අම්මා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 21 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@chandimamunasingha3670
@chandimamunasingha3670 7 ай бұрын
Niyamai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@user-um8yh6ye5f
@user-um8yh6ye5f 7 ай бұрын
Delicious 😋😋😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@roshanisandaruwini6985
@roshanisandaruwini6985 6 ай бұрын
rasa patai poliya kalpanawa waradii and cameanam rasa patai
@roseyrose8390
@roseyrose8390 7 ай бұрын
Pihiya mehema bade thiyan kapannepa ...bade gedi hedhenna ida thiyenawa ..saha anathuru dhayakai.... anyway my lovely Curry 🍛....🤪
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@shakilakumari1351
@shakilakumari1351 7 ай бұрын
රස පාටයි. 💐❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@ShyamaliSanjeewani-oc8kd
@ShyamaliSanjeewani-oc8kd 7 ай бұрын
Mmmmmm .Rasa patai.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@dasithjayawardana9171
@dasithjayawardana9171 7 ай бұрын
අපේ ආත්ත නම් මෙම කරියට පොල් කිරි ටිකකුත් එකතු කරනවා .
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
❤️❤️
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 7 ай бұрын
Apith issara ohoma yhamai kapuwe.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
❤️❤️
@Susilapadmini8
@Susilapadmini8 2 ай бұрын
පරන විදිහියට උයනව දැක්කම හරි සතුටුයි කන්නත් ආසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@renukakumari4061
@renukakumari4061 7 ай бұрын
Good job❤😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@hemanthasenarathne903
@hemanthasenarathne903 7 ай бұрын
රස පාටයි ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@aidenabeynayake7311
@aidenabeynayake7311 Ай бұрын
මේක මම හැදුවා හරිම රසයි 🌹🌹🌹
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@rehanashwetha1031
@rehanashwetha1031 7 ай бұрын
Miris, thunapaha ,pramana daannko? Ahuru pitin damanakota hoyanna baha
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Description eke awashya dewal pramanaya dala thiyanawa
@supunsandaruwan8045
@supunsandaruwan8045 2 ай бұрын
අම්බෝ මන් මෙක හැදුවා පට්ට රසක් තියෙන්නේ වෙන මුකුත්ම ඔනේ නෑ කරියත් එක්ක විතරක් බත් කෑව හැකි හැබෙයි සියඹලා වෙනුවට තක්කාලි දැම්මා අමුමිරිස් වෙනුවට කොච්චී දැම්මේ ඉගුරුයි කරපින්චයි තිබ්බේ නෑ 😂 ඉතින් ඒ දෙකම දැම්මේ නෑ එවත් දැම්මනම් තවත් රසට එයි කුරුදු පොතුත් දැම්මා පට්ට රහක් මස් හොදි වගේ නිකන් 😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
😍😍බොහොම ස්තුතියි ❤️❤️
@priyaanthony9453
@priyaanthony9453 7 ай бұрын
Eka maru
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 7 ай бұрын
Very nice
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@user-pk8if4uz3l
@user-pk8if4uz3l 3 ай бұрын
මරු ඈ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි.❤️❤️
@nirmalamullegama5924
@nirmalamullegama5924 7 ай бұрын
Thank you so much for sharing. Will make it. Seems so delicious and easy too ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@chandanakumara2155
@chandanakumara2155 7 ай бұрын
මදසසැසර8ර8ැ
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 6 ай бұрын
❤❤❤❤❤❤
@nilanthigunarathna9361
@nilanthigunarathna9361 6 ай бұрын
​@@traditionalvillagekitchen😊
@user-xk8jn9zk2f
@user-xk8jn9zk2f 6 ай бұрын
Rasa atiii mmmm
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@santhadammika6270
@santhadammika6270 7 ай бұрын
රස ඇති කියලා හිතෙනවා 🤗🤗🤗
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
හදල බලල රස කොහොමද කියන්නකො❤️❤️
@user-pk8if4uz3l
@user-pk8if4uz3l 3 ай бұрын
😢
@chandrapiyathunga2863
@chandrapiyathunga2863 2 ай бұрын
පිහි.සෙල්ලම් එයාලට පුරුදු .අපට nam.baha.කොහොම.වුනත් හදලා දෙනවා හොඳයි 👍❤️
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි 😊😊
@dbsanjana9380
@dbsanjana9380 7 ай бұрын
අහම්බෙන් දැක්කේ ❤❤ නියමයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@isurusadakelum6592
@isurusadakelum6592 7 ай бұрын
රස පාටයි මාත් හදන්න ඕනි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
හදල බලල රස කොහෙද කියන්න❤️❤️
@sujanigunawardana2686
@sujanigunawardana2686 7 ай бұрын
Good
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@VinitaFernando
@VinitaFernando 2 ай бұрын
Wow
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Күн бұрын
❤❤❤
@user-or7tl7zy2e
@user-or7tl7zy2e 6 ай бұрын
Oya dewal wala nam kiwwa nam hodai kiyala hithenne mata withatada?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
😊
@user-wb2tg2ik2x
@user-wb2tg2ik2x 7 ай бұрын
👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@ruwindyarasangi7455
@ruwindyarasangi7455 6 ай бұрын
Mn haduwa nice resipi😅
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
😍😍Thank you very much❤️❤️
@user-sd1gf6ky5k
@user-sd1gf6ky5k 7 ай бұрын
😍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@user-pr9cn9qx3e
@user-pr9cn9qx3e 7 ай бұрын
Maru
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@oshichethu5711
@oshichethu5711 4 ай бұрын
මාත් ඕම තමා පොඩි පිහිය පාවිච්චි කරන්නෙ 😁❤අපෙ අම්මයි ආච්චිත් ඒමයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
❤️❤️බොහොම ස්තුතියි ❤️❤️
@Piyasinha-du5rv
@Piyasinha-du5rv 3 ай бұрын
😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@rasanvarthatharasa7139
@rasanvarthatharasa7139 5 ай бұрын
🤩😘
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
Thank you so much❤️❤️
@dilharachalani2948
@dilharachalani2948 Ай бұрын
Thank you so mush
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
You're welcome!
@oshadiperera8717
@oshadiperera8717 7 ай бұрын
❤❤❤Niyamai
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@asokapeeris4582
@asokapeeris4582 7 ай бұрын
Thank you
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
You're welcome❤️
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 7 ай бұрын
❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Ай бұрын
හදන්න ඕනි මාත්....
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
😊😊
@apelakbima4755
@apelakbima4755 7 ай бұрын
❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@DilumKirtherathena
@DilumKirtherathena 14 күн бұрын
😊😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 күн бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@sarveshvareshwari
@sarveshvareshwari 3 ай бұрын
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 3 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-ed5cj5rx1f
@user-ed5cj5rx1f 2 ай бұрын
අපේ ආච්චිලා පිහි පාවිච්චි කලේ මෙහෙම
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
❤️❤️
@helankumari7059
@helankumari7059 14 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 күн бұрын
Thank you so much❤️
@malanirathayake9121
@malanirathayake9121 2 ай бұрын
බුදුසරණයි අම්මා ඔයාට 👍👍👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 6 ай бұрын
❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@GihanKanishka-ol9qp
@GihanKanishka-ol9qp 7 ай бұрын
🤗🤔😮😮🤔🤗
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@komarikomari902
@komarikomari902 4 ай бұрын
👍👍👍👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@user-yj9jg1zx2s
@user-yj9jg1zx2s 7 ай бұрын
💯💯💯💯💯💯💯
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@study_my_way106
@study_my_way106 7 ай бұрын
සෝයා කරියක් හදන හැටිත් දාන්න ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Hari issarahata hadala dannam❤️❤️
@tishansamaraweera2645
@tishansamaraweera2645 Ай бұрын
Sugar danne nadda okata ?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
නැහැ
@user-nh6th6lf4j
@user-nh6th6lf4j 6 ай бұрын
😛❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@kumudiniabesingha3202
@kumudiniabesingha3202 6 ай бұрын
හදන්න ඕනි මමත්
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
හදල රස කොහොමද කියල කියන්න ❤️❤️
@sugathbinadi2658
@sugathbinadi2658 7 ай бұрын
Tasty
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@umandaerandi7382
@umandaerandi7382 6 ай бұрын
බටු මෝජු හදන විදිහත් කියලා දෙන්නකෝ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම්❤️❤️
@sanujadissanayake
@sanujadissanayake Ай бұрын
Perfect 👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
Thank you so much.❤❤
@janakidilrukshi5756
@janakidilrukshi5756 2 ай бұрын
Rasa ati hadala balanna ona
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@DilumKirtherathena
@DilumKirtherathena 14 күн бұрын
😊😊😊😂❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 күн бұрын
Thank you so much❤️
@JoyfulLargeTree-jo5so
@JoyfulLargeTree-jo5so 4 ай бұрын
Mat welawakata ohoma tama pihiya pawichchi karanne
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
😊බොහොම ස්තුතියි ❤️❤️
@rajakalid5406
@rajakalid5406 Ай бұрын
🇱🇰❤️🇪🇭👍👍👍👍
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
Thank you so much.❤❤
@SubaSneha-yw5ju
@SubaSneha-yw5ju 6 ай бұрын
🙏👍 thanks ❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@jeewanthaarunapriya7691
@jeewanthaarunapriya7691 7 ай бұрын
Awesome
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@DilumKirtherathena
@DilumKirtherathena 14 күн бұрын
🎉😊😅❤❤❤❤❤❤❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 10 күн бұрын
Thank you so much❤️
@user-lk7cc3ki5i
@user-lk7cc3ki5i Ай бұрын
බිත්තර කැම
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
❤️
@geethikakumari9467
@geethikakumari9467 6 ай бұрын
බිත්තර thambanne නැතුව නිකම් කඩලා dalath හදන්න පුළුවන් ඔයා විදියටම
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
ඔවු පාන් කන්න වගේ නියමයි ඒ විදිහට ❤️❤️
@user-pr9cn9qx3e
@user-pr9cn9qx3e 7 ай бұрын
Chooi
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@wolfiehampton727
@wolfiehampton727 6 ай бұрын
Pleasing camerawork
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
Thank you so much❤️❤️
@vijasundara3054
@vijasundara3054 4 ай бұрын
Lasni❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
😊බොහොම ස්තුතියි ❤️❤️
@DasunDasun-es5ph
@DasunDasun-es5ph 7 ай бұрын
පිහිය කකුල උඩට.වැටෙයි බලාගේනායී නැන්දේ😊😢
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Purudu nisa ganak nha dan.☺️☺️
@jayanthakumara2404
@jayanthakumara2404 7 ай бұрын
හොඳයි පැහැදිලියි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Thank you so much❤️❤️
@ChithralekaArachchige
@ChithralekaArachchige 7 ай бұрын
Indiawa tama yamu😂
@HimaSenadige
@HimaSenadige Ай бұрын
Ape achchi mathak una eya nathiunata passe oyawage rasata thama kala na
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
😌😌මේ විදිහට හදල බලන්න ඔයා කැමති වෙයි❤️❤️
@anestamary6788
@anestamary6788 4 ай бұрын
Eka dakala badaginnakuth awa😂
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 4 ай бұрын
Thank you so much❤️❤️
@thanojasadamali3268
@thanojasadamali3268 7 ай бұрын
Comments tika bala bala hitiya. Hodda hadala iwara welaa ..🙈😁
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
😊😊රස කොහොමද ❤️❤️
@dasuninethmini906
@dasuninethmini906 7 ай бұрын
Pihiya.pavccikaranne.kerale.vidiyatada
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
හුරුවෙලා තියන විදිහ.
@pavaniperera6101
@pavaniperera6101 5 ай бұрын
බිත්තර ටික පොඩ්ඩක් බැදලා යෝගට් ටිකකුත් දැම්මනං තවත් රසයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
☺️☺️
@user-bp4pf3yt6v
@user-bp4pf3yt6v 6 күн бұрын
කහ වලින් පස්සෙ දාපු තුන පහ වර්ග මොනවද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 күн бұрын
තුනපහ සහා බැදපු තුනපහ
@KelumPalitha-pb7dn
@KelumPalitha-pb7dn 2 ай бұрын
සියඹලා වෙනුවට goraka takkali vage දෙයක් එකතු කරන්න puluvanda ?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
ඔවු පුලුවන් ❤️❤️
@nalinisrikanti893
@nalinisrikanti893 5 ай бұрын
පොල්. කිරි. දමන්නේ. නැද්ද
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 5 ай бұрын
නැහැ
@user-bi8fd8ex6z
@user-bi8fd8ex6z 7 ай бұрын
පිහි මාළුවක් නෙමේ මේක බිත්තර කරියක් අඩු පාඩු හොයන ඒක නරක පුරුද්දක්
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
☺️☺️
@chamarapradeep300
@chamarapradeep300 7 ай бұрын
සියඹලා wenuwata wena dyak danna barida 🤔
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
Puluwan goraka, thakki danna puluwan
@disnakumudini6872
@disnakumudini6872 7 ай бұрын
ගත යුතු දේ ගන්න
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 7 ай бұрын
❤️❤️
@donaldhilari4065
@donaldhilari4065 6 ай бұрын
Hadala balannam😂
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
හදල රස කොහොමද කියන්න❤️
@chandralakshmi7485
@chandralakshmi7485 6 ай бұрын
අනේ කොහොම කන්නද බිත්තර ?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 6 ай бұрын
ඔවු හැමදේම පුදුම ගනම්.
@SuraniShiwangi-bb3tp
@SuraniShiwangi-bb3tp Ай бұрын
Phiya bade
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
ඒ විදිහට පුරුදු වෙලා ❤️
@dinushamadusanka7183
@dinushamadusanka7183 22 күн бұрын
අන්තිමට මොනවද අර ගුලියක් දිය කරලා දැම්මේ
@SasanjaliTharanga-uo3vd
@SasanjaliTharanga-uo3vd 22 күн бұрын
ඒ සියඹලා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 21 күн бұрын
සියබල❤️
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 48 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 4,2 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 103 МЛН
ТРОГАТЕЛЬНАЯ ИСТОРИЯ #shorts
0:19
Ekaterina Kawaicat
Рет қаралды 1,3 МЛН
Wonderful street food making skill
0:25
Fruit University
Рет қаралды 30 МЛН
Cute ❤️🍭💕🍕🥛🍧🤣
0:11
Koray Zeynep
Рет қаралды 8 МЛН
The screw cap can also be played like this
0:20
Dice Master_1910
Рет қаралды 6 МЛН