No video

ගෙදර තියෙන තුනපහ ටිකම, ටිකක් වෙනස් විදිහට යොදාගෙන හදපු, රසම රස වම්බටු ව්‍යාංජනය, Eggplant Curry

  Рет қаралды 87,266

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

පොල්කිරි නැතුව,
බදින්නෙ නැතුව,
හදපු,
🍆 🍆 වම්බටු ව්‍යාංජනය 🍆 🍆
🍆 🍆 Eggplant Curry 🍆 🍆
ගෙදර තියෙන තුනපහ ටිකම ටිකක් වෙනස් විදිහට යොදාගෙන හදපු රසම රස වම්බටු කරියක්.
හදපු විදිහ මෙතනින්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Eggplant 🍆 බටු 1 kg
1 big Onion ලූණු
3-4 Green Chillies අමු මිරිස්
Curry Leaves කරපිංචා
Garlic 5-6 cloves සුදුලූණු
Cumin seeds සුදුරු 1/2 tsp
Mustard Seeds අබ 1tsp
Pepper ගම්මිරිස් 1 tsp
Cardamom pods කරදමුංගු 4-5
Cinnamon Sticks කුරුඳු
Chilli powder මිරිස් කුඩු 2 tbsp
Dark roasted curry powder බැදපු කළු තුනපහ කුඩු 2 tbsp
Turmeric Powder කහ
Tamarind paste සියඹලා 2 tbsp
Salt for taste ලුණු
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 153
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 11 ай бұрын
බටු ටික කපලා නිකමට 4n එක අරන් මේ පැත්තට ආවේ..මෙන්න බටු වලින් රෙසිපියක් දාලා....ඔයා නම් සුපිරියක් ඈ..😊
@isurimadhushani949
@isurimadhushani949 11 ай бұрын
මිස් කියලදෙන කෑම හරිම රසයි.හදන්න ලෙසියි වියදමි අඩුයි❤❤❤
@prasadikawithaarana8916
@prasadikawithaarana8916 10 ай бұрын
ඒක ඇත්ත හදන්නත් ලේසි ගොඩාක් ස්තූති
@chandrikaattygalle1446
@chandrikaattygalle1446 2 ай бұрын
Oyata thrivida rathnaye pihiten ikman suwaya prarthana karanawa duwe. Oyata Budhusaranai🙏🙏🙏
@patrickperera7685
@patrickperera7685 28 күн бұрын
සුපිරියි
@mis.darshi1236
@mis.darshi1236 11 ай бұрын
ඒකනම් නියමයි රසම රස පාටයි ❤❤❤❤😍😍👍👍😋 ඔයාට ඉක්මන් සුව පාර්තනා කරනව ආදරෙයි
@anomagamage801
@anomagamage801 9 ай бұрын
ඔබතුමියට ඉක්මනින්ම සුව වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා ...ගොඩක් ස්තුතියි ....මම හෙට ම හදලා බලනවා මේ බටු කරිය ....
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
👍🌹🌹
@dhammikawitharana2672
@dhammikawitharana2672 11 ай бұрын
රසම රස පාටයි ❤.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
ස්තූතියි..ඇත්තටම හරිම රසයි..❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 11 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න කියලා පාර්තනා කරනවා නැන්දේ ❤
@washanu1848
@washanu1848 20 күн бұрын
සුපිරියක් ආ🔥🔥🔥🔥🔥
@lakeeshafernando432
@lakeeshafernando432 11 ай бұрын
Godak rasa paatai❤❤❤ Godak isthuthiy me recipe eka kiyala dunata❤❤❤ mage duwai, mahaththayai godak asa kamak❤❤❤ aye hadaddi me vidihata hadanawa❤❤❤ thankyou chef ❤❤❤❤❤❤❤
@user-ks7bg3ci1e
@user-ks7bg3ci1e 24 күн бұрын
Oyata ikman suwayak prarthana karami rasa patai hadala balannam budu saranai
@kosalaumalimunasinghe4736
@kosalaumalimunasinghe4736 11 ай бұрын
සුදුළූණු soup ekath haduwa man.harima rasai ..මේකත් hadanna one.chefge recipes simple and easy to make..thank you ....
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🙏❤️
@shyamilarathnayaka
@shyamilarathnayaka 10 ай бұрын
මාත් හැදුවා ඒක හරිම රසයි
@amithajayakody5900
@amithajayakody5900 9 ай бұрын
මම අද හැදුවා හරිම රසයි සුවඳට තියනවා thank you ❤
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 23 күн бұрын
සුපිරියක් තමයි
@washanu1848
@washanu1848 20 күн бұрын
තෙල් අඩුවෙන් බටු මෝජුවකුත් හදමු👋👋
@bandusamarakoon2538
@bandusamarakoon2538 21 күн бұрын
Mama heduwa harima rasai puthe .suwapathwewa !
@desnapathmene1049
@desnapathmene1049 11 ай бұрын
ම්ම්ම් ගොඩක් රසයි වගේ ස්තුති යි චෙෆ් ❤❤❤
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 11 ай бұрын
Awesome this is my favourite curry thank you so much dear chef shani ❤️
@chatucj
@chatucj 11 ай бұрын
I made it for today lunch, came out perfectly,so delicious. Thank you so much chef. I really like your recipe and really enjoyed them. Thanks again ❤️❤️
@annesilva8400
@annesilva8400 9 ай бұрын
Hi .my family live in aboard in uk .There are very little sri lankan vegetables in here. So im very bored cooking the same stuff all the time. I like your eggplant dish and going to try it today. Can you please show how to cook zucchini/bell peppers in a sri Lankan way? Those are the veges we have here. I dont have rampe here also. So appreciate if you can show any new videos of my request. Thanks ❤😊
@shamilajayawardhana4218
@shamilajayawardhana4218 3 ай бұрын
ඔයාගෙ කෑම නියමයි chef❤️
@hiranthimunasinghe5468
@hiranthimunasinghe5468 11 ай бұрын
Looks delicious Thank you chef ❤
@user-kf2te1vr8b
@user-kf2te1vr8b 11 ай бұрын
Thank s cheff වම් බටු කොහොම හැදුවත් කන්න ආසයි thanks
@lalaniperera7038
@lalaniperera7038 28 күн бұрын
I like your recipes I think they are the best in U tube
@DilhaniKanchana-qm8cc
@DilhaniKanchana-qm8cc 2 ай бұрын
Harema. Lassanai wanjane. Mamat. Hadala. Balanna. Oni
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 11 ай бұрын
Thank you Chef. Get well soon ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
Wow super sonic yummy😋 recipe 🙏 Thank U so much Chef for Ur fantastic👌 great video 👌👍🤩🤗
@KalyaniRathnayaka-y9z
@KalyaniRathnayaka-y9z Ай бұрын
Nice❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 29 күн бұрын
Many many thanks
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 11 ай бұрын
ඒක නම් දැක්කමත් ආසා හිතෙනවා
@sharmaperera485
@sharmaperera485 11 ай бұрын
Thank you Shani❤❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 11 ай бұрын
Get well soon dear. Thanks for another mouth watering recipy. My favourite vegetable.❤❤
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 5 ай бұрын
Chef it’s very tasty thank you so much to sharing this recipe with us 😘
@malinivithana3780
@malinivithana3780 8 ай бұрын
අපූරු වෙනසක් දුවේ 👍
@chakrawarthigedineshfernan4863
@chakrawarthigedineshfernan4863 11 ай бұрын
හරිම රස patai 👍♥️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Hadala balannako..❤️
@malanieindra123
@malanieindra123 10 ай бұрын
හරිම රසයි ❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
👍⚘️
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 10 ай бұрын
ඇත්තටම නියමයිනේ .
@niroshi2257
@niroshi2257 11 ай бұрын
Thank you . Always something interesting.❤
@mangalikasooriya9863
@mangalikasooriya9863 11 ай бұрын
Anae putha mama atha batu maluwak uyantami hetiye puduma theyakne oya recipe ekak thala thank you ❤ ❤ ❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️🌷
@loremashani7292
@loremashani7292 8 ай бұрын
බොහෝම ස්තුතියි 🌷❤️
@shereengunasena5074
@shereengunasena5074 5 ай бұрын
Looks very good. Thank you ❤❤❤❤❤❤❤❤
@menakasomarathne-dm1ge
@menakasomarathne-dm1ge 11 ай бұрын
Dekkama asawe be.math හදනවා ❤
@chapmanawanage7704
@chapmanawanage7704 11 ай бұрын
Thank my favourite vegetable
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
👌❤️
@chamaniperera6405
@chamaniperera6405 24 күн бұрын
Thanks
@ranjaniwijesundara7030
@ranjaniwijesundara7030 6 ай бұрын
WOW... looks delicious
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 11 ай бұрын
Dekkama asai thank you greetings from France get well soon
@beauty...100
@beauty...100 11 ай бұрын
ඔයාගේ කෑම හරිම රසයි😊
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
❤️❤️🌷 sthuthi ❤️
@himaliedamayanthi9201
@himaliedamayanthi9201 8 ай бұрын
Thank you!
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
You're welcome!
@pathiranar.p.s.2172
@pathiranar.p.s.2172 7 ай бұрын
Thank you I will try to do this.
@ranigunaratne1367
@ranigunaratne1367 10 ай бұрын
Thank you dear chef❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
My pleasure 😊
@nishanthagunathilaka2538
@nishanthagunathilaka2538 10 ай бұрын
බටු මොජු වෙනුවට හොඳයි නෙද චෙෆ් තෙරුවන් සරනයි
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 11 ай бұрын
Niyamai 👍👍👍
@DilrukshiMiranda
@DilrukshiMiranda Ай бұрын
Niyamata. Athi marathon. Hadanawamy
@user-hy5od3se9f
@user-hy5od3se9f 9 ай бұрын
සුපිරි වට්ටෝරු බොහෝ ස්තූතියි තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🌼❤️
@nushanjalithushara9057
@nushanjalithushara9057 11 ай бұрын
තෙටම හදනවා
@anulabathi6088
@anulabathi6088 10 ай бұрын
Thanks mis❤❤❤👍
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
You're welcome 😊
@sandyakumari8701
@sandyakumari8701 10 ай бұрын
ස්තූතියි ඔබතුමියට
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
⚘️❤️
@kusumbalasuriya6040
@kusumbalasuriya6040 9 ай бұрын
Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
You're welcome!
@manelr6912
@manelr6912 11 ай бұрын
Very useful Thanks
@kumarialwis8127
@kumarialwis8127 11 ай бұрын
Thanks for the new recipe 😋
@thejapallawala8189
@thejapallawala8189 6 ай бұрын
Harima rasai❤
@melonyratnayake1582
@melonyratnayake1582 11 ай бұрын
I love this recipe ❤
@nilukashyamalee7967
@nilukashyamalee7967 4 ай бұрын
ම් .. රස පටයි
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 8 ай бұрын
ස්තුති ඔයට...❤❤❤
@NMapa
@NMapa 2 ай бұрын
Mamath haduwa harima rasai
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 11 ай бұрын
Very useful.get well soon
@ukussaukussa3887
@ukussaukussa3887 11 ай бұрын
Thanks ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You're welcome 😊
@mangalikasooriya9863
@mangalikasooriya9863 11 ай бұрын
Get well soon darlin budu s
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🙏🙏
@chalanishanik8152
@chalanishanik8152 11 ай бұрын
රස පාටයී...
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
👌👌
@ChandimalManoj
@ChandimalManoj 11 ай бұрын
ස්තුතියි ❤
@umeshamadushan8503
@umeshamadushan8503 11 ай бұрын
Thank you Mis 👍❤️
@namalindrasirinamal8345
@namalindrasirinamal8345 Ай бұрын
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 18 күн бұрын
❤❤❤❤❤
@chatucj
@chatucj 11 ай бұрын
I wish you a speed recovery.
@mallikaasoka1040
@mallikaasoka1040 11 ай бұрын
Thanks Shani
@surenitennekoon8271
@surenitennekoon8271 11 ай бұрын
Very nice❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thanks 🤗
@sorayasaldin8234
@sorayasaldin8234 8 ай бұрын
Can we use other brinjal as we cannot get the one you used...
@user-qt3oi9wr9u
@user-qt3oi9wr9u 8 ай бұрын
Get well soon ❤️
@SESmethevi
@SESmethevi 11 ай бұрын
Get well soon❤❤
@adtele2965
@adtele2965 9 ай бұрын
Get well soon.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
🙏🙏🙏
@lasannimthaka4235
@lasannimthaka4235 11 ай бұрын
Thankyoumis❤❤😅
@sashikalagunawardhane121
@sashikalagunawardhane121 11 ай бұрын
Get wel soon my dear
@vajiragamage4180
@vajiragamage4180 10 ай бұрын
රස පාටයි
@janakiewijekoon1050
@janakiewijekoon1050 11 ай бұрын
Could be tasty, ❤😊
@ashinidasanayake7886
@ashinidasanayake7886 3 ай бұрын
I made it. It came out well ❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Awesome ♥️🌸
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 11 ай бұрын
Get well soon
@nandawatthegedara6062
@nandawatthegedara6062 11 ай бұрын
Get well soon ❤🇺🇸
@niwanthigajadeera4707
@niwanthigajadeera4707 10 ай бұрын
thank y
@---rohansifelice---2387
@---rohansifelice---2387 11 ай бұрын
ඇත්තටම නියමයි❤😘🙏
@fathimafathi4891
@fathimafathi4891 2 ай бұрын
Mama haduwa.ambulne
@dhammikaperera5598
@dhammikaperera5598 11 ай бұрын
THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 👍❤️❤️💐
@hemanthasandaruwan4813
@hemanthasandaruwan4813 10 ай бұрын
Akke meka ada reata hadala heta gnna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Ow fridge eke danna nangi..
@adtele2965
@adtele2965 9 ай бұрын
Looking yummy...
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Thank you so much
@user-cc8bz6vp6q
@user-cc8bz6vp6q 11 ай бұрын
Donut oven karala ganna puluwanda
@piyumiwathsala1760
@piyumiwathsala1760 11 ай бұрын
Akka chocolate cake eka mama haduwa oya kiyapu widihatama mage puthage birthday ekata.hariyatama awa,harima rasay.hodatama tibba.❤.simple decoration ekakuth demma 🫣😂.coffee cake eka,butter cake ekath mama hadanna iganagaththe oyagenma tamay.thank you so much dear 🙏❤️
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
අනේ හරිම සතුටුයි නංගි..😘
@ramyakumari1308
@ramyakumari1308 11 ай бұрын
Hetwell soon shani
@sitaperera898
@sitaperera898 4 ай бұрын
❤❤❤❤
@devikamendis2545
@devikamendis2545 4 ай бұрын
🥰
@user-er4qd7yg8d
@user-er4qd7yg8d 10 ай бұрын
Mmm 🥗🥗❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🥰♥️
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 11 ай бұрын
Thank you🤍💐
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
You’re welcome 😊
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 11 ай бұрын
අක්කෙ පොඩි ඉල්ලීමක් තියෙනවා ......... ඔයාගේ කුස්සිය පැත්තේ අපිව පොඩි රවුමක් එක්කන් යන්නකො දවසක.........😊😊
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 9 ай бұрын
මටත් ආසයි බලන්න
@champrikagallage5077
@champrikagallage5077 11 ай бұрын
❤❤❤❤❤❤
සැමන් තෙම්පරාදුව. ටින් මාළු තෙම්පරාදුව..
5:14
අපේ අප්පච්චි Ape Appacchi
Рет қаралды 4,9 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 29 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Vambotu Temparaduwa - Episode 146
9:17
Anoma's Kitchen
Рет қаралды 506 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 29 МЛН