No video

මේකනම් කන්නම ඕන වම්බටු ව්‍යංජනයක් Tasty Brinjal curry Eggplant wambatu Curry from Kusala Simple Life

  Рет қаралды 732,543

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

මේකනම් කන්නම ඕන වම්බටු ව්‍යංජනයක් Tasty Brinjal curry Eggplant wambatu Curry from Kusala Simple Life

Пікірлер: 313
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 9 ай бұрын
කුසලා නංගි ඔයා ගෙ හැම වැඩ සටහනක්ම හරි පැහැදිලි යි හරිහොදයි වැල්වටාරම් නැතිව කියනව.ඔයා ට ගොඩක් ස්තුතියි .
@hiroshasudarshani5921
@hiroshasudarshani5921 Жыл бұрын
ඇත්තටම හරිම රසයි.මගෙ දූ වම්බටු කන්නෙ නෑ ඒත මේ වම්බටු කරිය කාල දුව විතරක් නෙමෙයි ගෙදර හැමෝම අද වම්බටු එක හරිම රසයි කියල කෑව.. ඔබ තුමියට 🙏🙏🙏
@chathuwedage6757
@chathuwedage6757 Жыл бұрын
කොහොම හැදුවත් මං හරිම කැමති කෑමක් තමයි අක්කා වම්බටු. ඔයා හදපු විදිය ට මං ගොඩක්ම කැමතියි. ගෙනත් හදන්නම්කෝ. Thsnks❤❤
@nalinsandaruwan7807
@nalinsandaruwan7807 11 ай бұрын
😊
@Samsam-pm3vo
@Samsam-pm3vo 7 ай бұрын
මගෙත්❤
@PhChandralatha
@PhChandralatha 4 ай бұрын
🎉❤❤😂🎉🎉🎉😂❤😂🎉
@Knowledge_development528
@Knowledge_development528 Ай бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම් වම්බටු වලට ආසයි වගෙ 🌝
@hansanibrbodani3298
@hansanibrbodani3298 23 күн бұрын
A1​@@Samsam-pm3vo
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
මෙහෙම හදලා නෑ රසයි වගේ හදන්න ඕනේ . 😋😋
@prasanthishani8332
@prasanthishani8332 Жыл бұрын
දකින කොටත් රස දැනෙනවා හරිම රසයි 👌
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
ඔයා කෑම හදන විදියට මන් ගොඩක් ආසයි පහසුයි ලෙසියි හරිම රසයි ඔයාට ගොඩක් ඉස්තුතියි ❤❤
@dailyroutinewithmali6935
@dailyroutinewithmali6935 Жыл бұрын
හරිම රසයි හැවුන තැන කන්න පුලුවන් 👍👍❤❤
@tharinisamarasinghe179
@tharinisamarasinghe179 6 ай бұрын
තෙල් පාවිච්චිය අඩු නිසා මම air fryer එකේ බටු ටික බැදල හදාගත්තා හරිම රසට තිබුනා.
@mahidisenudivlog3460
@mahidisenudivlog3460 10 ай бұрын
මමත් හැදුවා ඔයා කියපු විදියට. රසට ආවා. Thank you…😊
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 21 күн бұрын
ඔයා කියලා දුන් වමිබටු වෑංජනය මම හැදුවා හරිම රසයි .මම ලගදිඉදලා තමයි කෑම හදන්න පටන් ගත්⁣තෙ ඔයා ගේ රෙසිපි තමයි මම ගොඩාක් fallow කරන්නේ .❤❤❤❤❤
@hgv.k.m.vrm.a.k.r6262
@hgv.k.m.vrm.a.k.r6262 Ай бұрын
හැමදාම හදන විදිහට නැතුව වෙනස් විදිහකට හදන්න හිතුන නිසා වම්බටු ටික අතට අරන් video එකක් බැලුවා... අද හදනවා මේ විදිහටම... රස පාටයී...👌👌👌
@piumidesilva3513
@piumidesilva3513 Жыл бұрын
මම බටු කන්න ආසයි හැබැයි රසට උයන්න බැ එත් අද ඉඋවා මාරම රසයි ❤️❤️❤️❤️
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 11 ай бұрын
අපේ අම්මා ඉස්සර ඔය විදියට හදන්න රසයි ගොඩක් ස්තුතියි ඔයාට 🙏♥️
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
අම්මෝ හරි රස පාටයි, ඉක්මනට හදන්න ඕනේ නංගි
@TamilinParis
@TamilinParis Жыл бұрын
Brinjal curry recipe looks delicious thank you for sharing 👌👌👌
@mahumcity
@mahumcity Жыл бұрын
මම බටු කන්න ආසයි , හරිම රස පාටයි 👍 බොහොම ස්තූතියි. ගොඩක් රසට ඇති. තෙරුවන් සරණයි
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
හ්ම් දැක්කම කන්න ආස හිතෙනවා අක්කී. මරුනෙ.❤️😍😘
@sarathkiringoda7090
@sarathkiringoda7090 6 ай бұрын
අද මමත් මේක follow කරන්න යන්නේ. ඔබ තුමියට ගොඩක් ස්තුතියි. ❤️👍
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
රසපාටයි... ලස්සනයි... ආදරණීය කටහඬත් ඒ වගේම ලස්සනයි... ඔබට ජයසතුට වාසනාව පතමි...
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ......තක්කාලි දාලාත් රසයි .....
@sumithdesilwa2879
@sumithdesilwa2879 9 күн бұрын
ඔව් හරිම රසයි තක්කාලි දාලා 🍅
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
බටු ව්‍යංජනය කොහොම හැදුවත් රසයි. ඔයා හදපු විදිහට මමත් හදල බලන්නම් ගොඩක් රස ඇති කියල හිතෙනව
@user-yr8ii8vu5s
@user-yr8ii8vu5s 5 ай бұрын
රසම රස රෙසපි කියලා දෙනවට ඔයාට ස්තුතියි. මමත් ඔයාගේ ඔයරෙසපි බලලා කෑම හදනවා. ❤️❤️❤️❤️❤️
@wasana5403
@wasana5403 Жыл бұрын
I made this and it came out very delicious thank you for the recipe
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
මමත් කැමති විදියට ඔයාගේ කෑම 😋👍👍ඔයාට මගෙන් 🌹❤
@shanthi72
@shanthi72 11 ай бұрын
අපෙ අම්මා මෙහෙම තමයි වම්බටු curry එක හදන්නේ , eyage කෑම ගොඩක් රසයි , එයා දැන් අපි අතරෙ නැහැ . ගොඩක් ස්තුති ඔබට , ඇබරල්ලා / අන්නසි දොසි හදන් හැටි කියලා දෙන්න
@anuradhasrimal8224
@anuradhasrimal8224 Жыл бұрын
මේකට dry chili ටිකක් pieces කපලා එකතු කලොත් color එකේ තවත් ලස්සන ගතියක් ගන්න පුලුවන් වෙයි කියලා හිතෙනව... අදහසක් විතරයි...🤟
@nisansalahettiarachchige4053
@nisansalahettiarachchige4053 Жыл бұрын
මං වම්බටු හදන්නෙත් ඔහොම තමයි..කහබත් එක්ක මාරම රසයි😊
@nayanasenatathna4590
@nayanasenatathna4590 6 ай бұрын
Ow.
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 5 ай бұрын
මමත් දැන් මේ විදිහට හදන්නයි යන්නේ ගොඩක්ම ස්තූතියි ❤️
@renukafernando9951
@renukafernando9951 Жыл бұрын
අනේ හරිම රසයි ඒ බටු එක
@user-qn6lq9gt4x
@user-qn6lq9gt4x 3 ай бұрын
Mamath me video eka balala heduwa godaaak rasai...gedara aya qwwa aya me widiyata hadanna kiyala..mista godak pin..
@sitaperera898
@sitaperera898 Жыл бұрын
ඔයා නම් දෙයියෙක්!
@akalankamadhubhashi5402
@akalankamadhubhashi5402 Жыл бұрын
Thank you akke ada man heduwe me vidiyata Godak rasai ❤️
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
හුම් හරිම රසයි තෙල් නම් වැඩි නේද
@user-ub1di6qn6i
@user-ub1di6qn6i 10 ай бұрын
හරිම රසයි ඇන්ටි මමත් හැදුවා tnx ...මේ වගේ රෙසපි කියලා දෙනවට❤
@naveendraindika7774
@naveendraindika7774 5 ай бұрын
ආඋබුවන් ඔයෑලැට සොබැ දැවෑඇක්😂😂😂😂😂
@shiromipunchi6157
@shiromipunchi6157 11 ай бұрын
මන් අද මෙහෙම හැදුවා .හරිම රසයි.බොහොම .
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Ane mn hduwa harima rasai...thnks...🙏❤️
@VictoryVision138
@VictoryVision138 Жыл бұрын
Shaaaa !! niyamaii rasata athi hadala balannam.
@dilinigunawardena4377
@dilinigunawardena4377 Жыл бұрын
This came out nicely ! Thank you
@wijithaweerasinghe7951
@wijithaweerasinghe7951 6 күн бұрын
මමත් හැදුවා හරිම රසයි.
@freedademel2676
@freedademel2676 Жыл бұрын
දක්කම කන්න ආස හිතෙනවා හදලා බලන්න ඔනෙ
@renukakumuduni21
@renukakumuduni21 Жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා බොහොම ස්තුතියි ඔයාට
@zahirafarook
@zahirafarook Жыл бұрын
Do hi u 3rd do mud cg L
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
මම ඔයා ව්දියටම වම්බටු කරිය හදනවා තවත් එක එක ව්දියටත් හදනවා මම සීනිනම් එකතු කරන්නෙ නැහැ එහෙමත් හදල බලන්නම් ස්තූතියි ඔයාට ගොඩක් ❤️🌟💘👍✔
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
හරිම රස පාටයි 👍
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
ගොඩක් රසයි අක්කා
@kumarp1613
@kumarp1613 6 ай бұрын
Harima rasai.mama heduwa.thank you❤
@dilkikhely5106
@dilkikhely5106 10 ай бұрын
නිදුක් නිරෝගී සුවය ..........හදල රස කියන්නම් .ජේසු පිහිටයි ඔයාට
@annesilva4478
@annesilva4478 10 ай бұрын
mamath haduwa.harima rasai👍Oyata godak thanks brinjal curry ekak hadala pennuwata
@udeshiudeshi-gd2uu
@udeshiudeshi-gd2uu Жыл бұрын
Mama me widiyata heduwa harima rasai akke thank you oyata😍
@user-ur6cc4wm5p
@user-ur6cc4wm5p 11 ай бұрын
මමත් හැදුවා.හරිම රසයි.බබාල අාසාවෙන් කෑම කෑවා.thanks.👍
@siryasiryanty1670
@siryasiryanty1670 11 ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ගොඩාක් රසයි වගේ👍🌷❤️
@ireshawijesinghegunathilak8878
@ireshawijesinghegunathilak8878 Жыл бұрын
Oyage recipe nam marai.harima rasai.godak sthuthi
@weerarathnahk8222
@weerarathnahk8222 Жыл бұрын
Thanks 😊 🫂 🙏 මම මේක හෙටම හදනවා
@user-yr6gg6ns5q
@user-yr6gg6ns5q Жыл бұрын
Thank u.Budu Saranai ! ❤
@sumia626
@sumia626 Жыл бұрын
බොහොම ස්තූතියි. ගොඩක් රසට ඇති. තෙරුවන් සරණයි
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Godak rasa patai...man thakkali umbalakada dala hindanawa rasai.
@shashikamadhuranga893
@shashikamadhuranga893 Жыл бұрын
Godak rasai akki mama me den heduwe oyata godak thenkyou mewage rasa kemak hadana heti kiyala dunnata
@omanmuscat8273
@omanmuscat8273 11 ай бұрын
මගේ ප්‍රියතම එළවළු වත් වම්බටු බොහොම ස්තූතියි ඔයාට ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා
@yasuniw
@yasuniw Жыл бұрын
Thanks for the nice recipe 👍☺️
@dushanroberts9849
@dushanroberts9849 Жыл бұрын
H☆♧₩@♧ Looks lovely
@udenikimari2830
@udenikimari2830 Жыл бұрын
Oyaage saahara resapi man ape bosslata miris adu kerala hadela denawa eyala godak sathuti sthuuthi .comment nodammata oyage resapi anivaaryen balanewa
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ගොඩාක් ...❤❤❤❤❤
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 7 ай бұрын
කටට කෙලත් ඉනුව හෙට හදනව ස්තුතියි ඔයාට
@user-cu1do8ls7i
@user-cu1do8ls7i 8 ай бұрын
Mama me විදියට haduwa harima rasai akkiyoo thank you
@iroshakumudini-qh3lt
@iroshakumudini-qh3lt Жыл бұрын
ඇත්තටම රසයි
@dshdhammi7724
@dshdhammi7724 Жыл бұрын
ස්තුතියි ඇත්තටම රස ඇති
@irashan5949
@irashan5949 Жыл бұрын
Very delicious thanks for the recipe dear😍🌹
@senayagamage9280
@senayagamage9280 Жыл бұрын
හදල බලන්න ඕනි රස පාටයි🥰
@nilanthikarunaratne4979
@nilanthikarunaratne4979 Жыл бұрын
Very tasty I tried it Thank you
@maleehansika888
@maleehansika888 Жыл бұрын
අම්මෝ මගෙ ආසම කෑම .😋😋
@seuwandirajapaksha
@seuwandirajapaksha 11 ай бұрын
mn dnne nethi kema Ammagen ahagena thamai man hadanne. Ada ammata gaththa call eka anser kale ne amma. Wedakaka එළියට ගිහින් . Me oyage video eka nisa curry eka hada gaththa . Goddak rasata awa. 👍👍❤❤❤ Good luck 🥰❤
@manourifernando8283
@manourifernando8283 20 күн бұрын
Thank you. Very delicious
@sumudupriyamantha1522
@sumudupriyamantha1522 7 ай бұрын
Mamath me widiyata heduwa,hsrima rasai suwadai.godak sthuthi.🙏🙏🙏
@nishadiperera327
@nishadiperera327 Ай бұрын
මගේ ආසම කෑම වමිබටූ
@maheshagodagamagamachchige3245
@maheshagodagamagamachchige3245 Жыл бұрын
මාත් ආසම කෑමක්.කොහොම හැදුවත් රසයි.ම්......
@ranjanibandara4430
@ranjanibandara4430 Жыл бұрын
ඇත්තටම රසවත්
@tp6601
@tp6601 Ай бұрын
Thawa dewal upload karnna akke. Meka mm heduwa. Marama rahai thank you
@user-ly4ki7uq1v
@user-ly4ki7uq1v 10 ай бұрын
හරිම රසට දවල් කෑම එක තමයි
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Жыл бұрын
මම කැමතිම කෑම වම්බටු ස්තුතියි ඔයාට ❤️
@user-mk4mr9oz8b
@user-mk4mr9oz8b 2 ай бұрын
Thanks akka Mama haduwa Rasai...
@CharanaFernando-eb6uh
@CharanaFernando-eb6uh 2 ай бұрын
රසයි ඇත්තටම ❤
@gayandissanayake7005
@gayandissanayake7005 11 ай бұрын
මම මේ විදියට හැදුම පුදුම රසක් ඒක නම් ❤
@dilchathu4220
@dilchathu4220 Жыл бұрын
Ada poya dawase amma sil ganna giya nisa mama thamai iwwe..eththatama may curry eka harima rasai auntie ..Thank you for the recipe..
@user-fv4yx7em8j
@user-fv4yx7em8j Жыл бұрын
බොහොමත්ම ඉස්තුතියි,,,❤
@sudathw.a.1902
@sudathw.a.1902 2 ай бұрын
Very nice presentation. Thank you so much
@s.m.asathungasathungeanil2026
@s.m.asathungasathungeanil2026 11 ай бұрын
දැක්කා ගමන් කන්න හිතෙනවා අක්කේ mn හදන්න ඕනෑ හෙට
@chathurikagamage7960
@chathurikagamage7960 8 ай бұрын
😮ආස හිතෙනවා ඒක නම්
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Жыл бұрын
ඔයා හදපු එකේ පාටයි ,ලිපේ තිබුන එකේ පාටයි දෙකක් නේද.🤔 කොහොම වුනත් රසයි වගේ.
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Pata wenas une hindapu nisa
@user-tt5zj3yi8y
@user-tt5zj3yi8y 11 ай бұрын
මාත් ඒ විදියට හදන්න ඕනේ...
@sampathasitha2871
@sampathasitha2871 9 ай бұрын
Harima rasai kipa parakma haduwa .sthuthiy obata😊
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
මමත් මේ විදියට හදන්න ඕනා ස්තුතියි
@shalithsrimal5872
@shalithsrimal5872 Жыл бұрын
Mamath ohoma hadala thiyenawa okata akke seeni tikak dammama thawath rasai matanam
@sithuminifonseka9920
@sithuminifonseka9920 Жыл бұрын
Mama haduwa harima rasai thank you oba thumiyata ❤
@rishanpiumika1654
@rishanpiumika1654 6 ай бұрын
👍👍 හරි රසයි මෙහෙම හදලා
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 5 ай бұрын
❤❤❤❤❤❤
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
thanks obata .math hadanawa oya vage .rasai
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
අපි හදන්නෙත් ඔහොම තමා
@harshaniabedeera9384
@harshaniabedeera9384 Жыл бұрын
👌 ෂා නියමයිනෙ
@user-hz6sv4gn7z
@user-hz6sv4gn7z Жыл бұрын
අපේ අම්ම හදනව අම්මෝ මාර රසයි.
@ManoSlvlogs
@ManoSlvlogs Жыл бұрын
මාත් හැදුවා ..හරිම රසයි..අක්කේ
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඒකනෙ.. 😍😍😍😍😍😍
@maduragodavitharana9182
@maduragodavitharana9182 3 ай бұрын
Harima rasayi! Thank you!
@sumithrarathnayaka722
@sumithrarathnayaka722 11 ай бұрын
Niyamai
@surekahalwala1183
@surekahalwala1183 5 ай бұрын
හරි රසයි 👍❤
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 160 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 123 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 16 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 160 МЛН