Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ) | Anjalee Herath | Dream Star Season 11 | Top 05 | TV Derana

  Рет қаралды 94,077

Dream Star

Dream Star

Күн бұрын

Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ) | Anjalee Herath | Dream Star Season 11 | Top 05 | TV Derana
Dream Star Season 11 | Top 05
Contesters : Apoorwa Ashawari, Malith Silva, Anjalee Herath, Hirusha Fernando, Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka, Falen Andria
Judges - Indrachapa Liyanage | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 156
@kumudupriyanka1937
@kumudupriyanka1937 11 ай бұрын
එරන්දිගෙන් පස්සෙ මේ ගීතය මං අහපු ලස්සනම කටහඩ ඔයාගේ අංජු...මාරම ලස්සනයි...❤
@nilupul190
@nilupul190 11 ай бұрын
අංජලී මැණික ඔයාගේ හඬින් මොන සින්දුව ගැයුවත් හරිම මිහිරී.ඔයාගේ හඬ හඳවතේ නතර වෙලා ඉවරයි . හඬ වගේම ඇක්ෂන් හරි ලස්සනයි සුරංගනාවියක් වගේ. ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට .congratulations මැණික .. ❤️💛🩵❤️💛🩵❤️💛🩵
@mihiracr1129
@mihiracr1129 11 ай бұрын
අංජලී, ඩාලිං ඔයාගෙ ගායනය භාවනාවක් වගේ පුතේ, හරිම ලස්සනයි. හරිම නිදහසේ ඒ ගයන අපූරුව බලන් ඉන්න ආසයි. ජයෙන් ජයම වේවා!😘
@ChamodiHerath-bu4tm
@ChamodiHerath-bu4tm 11 ай бұрын
භාවනාවක් වගෙ එ voice එක 🥺❤️ හරිම ලස්සනයි ❤❤ආදරෙයි අංජු මැනික
@nuwajay3252
@nuwajay3252 11 ай бұрын
දවසම අහන් ඉන්න පුලුවන් ලස්සනම voice එකක්. ❤ Bless you girl❤
@janakibethmage1754
@janakibethmage1754 11 ай бұрын
අංජලී මැණික, එගොඩ,මෙගොඩ යනු තාල හා හැඟීම් නම්!!!! එගොඩත් මෙගොඩත් යා කරනා සොඳුරු පාලම ඔබයි දුවේ"!!! ❤️💜️💚💙🧡💛🧡💙💚💜️❤️ මතු භවයට පින් පුරනා කලා සපිරි පුන්සඳ!!!
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
Eishhhh ... Beautiful .. ❤❤❤
@TharangaPrasadi-o1o
@TharangaPrasadi-o1o 11 ай бұрын
❤❤❤
@bp7064
@bp7064 11 ай бұрын
පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදයක් කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.
@sandyadesilva934
@sandyadesilva934 11 ай бұрын
සිනාව පිරුණු මුහුණ හරිම සිරියාවන්තයි මැණික 🥰 ගායනයත් හරිම මිහිරිය. ආදරෙයි ❤️❤️❤️😘
@WasanthaSenanayaka-hn6cz
@WasanthaSenanayaka-hn6cz 11 ай бұрын
Niyamai anju.oya sinduwa kawada hari kiyai kiyala balagena hitiya.oyage voice ekata hondatama galapuna.harima lassanai.idiriyatama yamu.api oyath ekka.budu saranai.idiri vatayediyh hamoma athara janapriya lassana geetha thoraganna.
@MaryJacinthaperera
@MaryJacinthaperera 11 ай бұрын
ඒ සින්දූව තව තවත් අහන්න හිතෙනවා මාරම ලස්සනයි. අපෙ ඩ්‍රිම්ස්ටා 🌟🏆🥇🌹🙏💖
@shiranhussain6928
@shiranhussain6928 11 ай бұрын
Anjalee, your performances are truly exceptional, and we admire the passion and emotions you inject into them. Outstanding job.
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
Anjalee, Anjalee, you did it again. This is amazing. Love you, Anjalee.❤❤❤
@ShiranLiyanaarachchi
@ShiranLiyanaarachchi 11 ай бұрын
Yes, this is excellent. She has a unique talent for captivating people's feelings.
@darshiamarakoon5601
@darshiamarakoon5601 11 ай бұрын
ලස්සනයි දරුවෝ, කට හඩ තමයි ඔයාගෙ ආභරණය
@senumandakini2404
@senumandakini2404 11 ай бұрын
අන්ජලී මැනික..හරිම ලස්සනයි සින්දුව...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️අපේ drem star
@kamaniperera6718
@kamaniperera6718 11 ай бұрын
විනිශ්චය මණ්ඩලය සුදුස්සාට තැන දෙන්න කියලා කියන්නේ, මීට වඩා දක්ෂයෝ,සුදුස්සෝ කොහෙද ඉන්නේ. ඔයාට සුභ පතනවා අංජලී දුව. තෙරුවන් සරණයි!❤❤❤❤❤❤❤❤
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 11 ай бұрын
harima lassanai voice eka....suba pathanawa idiriyatama yanna❤🎤.....❤
@hemalisiriwardhena6104
@hemalisiriwardhena6104 11 ай бұрын
Anjali❤ ඔයාගෙ හඩින් මේ ගීතය අහන්න මමත් බලාගෙන හිටියේ, මේ වගේ පුදුම කරන්නකෝ..සතුටුයි අන්ජලී . ඉදිරියේදී ප්‍රසංග වේදිකාවදී හෝ මාද ඔබම විය " අහන්න ආසාවෙන් ඉන්නේ .සුභ පැතුම්!!! අන්ජලී !අපේ dream 🌟 අන්ජලීට බුදුසරණයි !!!සියලු දෙවිරැකවරණයි !!!🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤
@manohariwijesooriya9528
@manohariwijesooriya9528 11 ай бұрын
I salute Captain Anjali Herath. How nice you choose a profession to sing for Sri Lankan forces.
@dilakshishashikala
@dilakshishashikala 11 ай бұрын
අක්කි ලස්සනයි සිංඋු ටිකනම්😊❤❤❤❤👍🌹🌹🌹
@ElvenAir
@ElvenAir 11 ай бұрын
දෙරණෙන් රටට බිහිවන මීළඟ සුපිරි තාරකාව ❤ අංජලීව අපිට ලබා දුන්නාට දෙරණ ට ස්තූතිය👑❤
@nadeeshajayamali6856
@nadeeshajayamali6856 11 ай бұрын
Niyamai puthe oya taththaran voice akata aswahak nam wadinna apa kotaram ahuwath apa wenne nahe Anju manika oyata fathnaththare saranai parissamin idiriyatama Yamu mage puthe janapriyama hadawathata danena geethama Thora Ganna mage puthe adarei hamadamath❤❤❤❤🎉🎉🎉🎉🎉
@Manju-c6w
@Manju-c6w 11 ай бұрын
අංජලී මේ සිංදුව අහපු වාරගාන මතක නැහැ...Wish you good luck darling Anju. Ha haa haaa this's Manju🎵🎷🎤🎹🪁🎈🧸👒👑️💍
@pradepapradepa3454
@pradepapradepa3454 11 ай бұрын
හරිම ලස්සනයි❤
@sharmalieabeysinghe7590
@sharmalieabeysinghe7590 11 ай бұрын
Never get tired of listening to your amazing singing and voice. Beautiful. GOD bless you duwa. 🙏
@AshaniDeepthika
@AshaniDeepthika 11 ай бұрын
හරිම ලස්සනයි මැණික ♥️
@damayanthiherath5679
@damayanthiherath5679 11 ай бұрын
Thisarana saranen obata jayama wewa punchi anju kumariye.
@kumuduperera4714
@kumuduperera4714 11 ай бұрын
aneeee apeee punchi suranganaaavi ooonima sinduwak kiyanne lassanata hinaaaa welaaaa.harima piripun muuunak reeeta paayana hadahaaami wageeeemai .from Hong Kong 💘 💘 💘 💘 💘 💘
@malanidingiriya7197
@malanidingiriya7197 11 ай бұрын
Good luck anjali all the best ❤️❤️❤️❤️❤️❤️❤️❤️love u🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️🌹
@Voicemajician
@Voicemajician 11 ай бұрын
Kiyana wachana na marana lassanii ❤
@DayaniMalika-sg6es
@DayaniMalika-sg6es 11 ай бұрын
ලස්සනා.......යි🎉🎉🎉 ..
@sujathapushpakanthi44
@sujathapushpakanthi44 11 ай бұрын
Anjali,,,,හරිම ලස්සනයි ,gaayanaya,,,good luck ,,,,
@UdayanthiHerath
@UdayanthiHerath 11 ай бұрын
අංජු අක්කෙ ඒක නම් සුපිරියක් ❤
@hansaherath3879
@hansaherath3879 11 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤ 🎶🎶🎶
@wirajikumudeen3570
@wirajikumudeen3570 11 ай бұрын
ෂා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@anomaillangasekara4810
@anomaillangasekara4810 11 ай бұрын
උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි පුතේ ❤❤❤❤
@KanthiSilva-r6l
@KanthiSilva-r6l 11 ай бұрын
How nice to hear. Your voice...... Good luck dear daughter Anjali 🎉🎉🎉🎉❤❤❤❤
@ramyas19
@ramyas19 9 ай бұрын
අංජලී ඇත්තටම ඔයාගෙ මේ ගීතය හරිම ලස්සනයි. 2:12 ඔයාගේ අනන්‍යතාවයෙන් ගයනව.
@ChandimaSuriyarachchi
@ChandimaSuriyarachchi 11 ай бұрын
Anjalee wooow ape hadawathe gayikawa obata jayawewa🎉🎉❤❤
@nimalkaperera7773
@nimalkaperera7773 11 ай бұрын
හරි ම ලස්සන යි පුතේ ❤❤❤❤
@oneejherath5326
@oneejherath5326 11 ай бұрын
රජරට මැණික් කැට..අංජලී හේරත් සහ මනුකි නෙලුම්‍යා..
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 11 ай бұрын
කාන්තී කුරේරා ආදරණීය ගුරු මෑණියන්ගේ ගෝලයෝ තමයි
@shyamalifonseka6717
@shyamalifonseka6717 11 ай бұрын
ලස්සනයි දු ඔයාට ෙජසුපිහිටයි❤❤❤❤❤
@visakamedagoda5430
@visakamedagoda5430 11 ай бұрын
Good luck Anjali duwe ❤❤❤
@Su-qn7pz
@Su-qn7pz 11 ай бұрын
A magical voice ❤❤❤❤ love it...
@hansanijayawicrama2893
@hansanijayawicrama2893 11 ай бұрын
නියමයි අංජු මැනික..💜️💜️
@bp7064
@bp7064 11 ай бұрын
Anjalee, You Are The Best 💃💃💃 God Bless you. beautiful voice 🖤🤍❤️💚💙🩷❤️‍🩹💗💜️🩶💐💐💐
@tamararathnayake9427
@tamararathnayake9427 11 ай бұрын
එරන්දිට පසුව ඔබේ කටහඩ ,හරිම ලස්සනයි දුවේ ❤
@sfviyte1824
@sfviyte1824 11 ай бұрын
WOW SUPERB 2023 DERANA DREAM STAR කිරුල හිමි චුටි කුමරිය ❤❤❤ GOOD LUCK 🎉🎉🎉
@sunithaperera902
@sunithaperera902 11 ай бұрын
මේ සිංදුව එරන්දි කියන හැම වෙලාවකම අහනව.මම කැමතිම සිංදු වක්.ඔයාගෙ ගායනයත් ඊට දෙවෙනි නැ.හරිම ආසාවෙන් අහගෙන හිටියෙ .ඔයාට පුදුම හැකියාවක් තියෙන්නෙ ගායනයෙන් අපිව නතු කර ගන්න.Good Luck Anjeli .All The Best .❤❤❤❤
@SadeepaSadeepa-qt7bq
@SadeepaSadeepa-qt7bq 11 ай бұрын
Good luck anjali❤
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 11 ай бұрын
නියමයි ❤❤❤❤❤❤
@lathathennakoon6734
@lathathennakoon6734 11 ай бұрын
Mama asama gaika dan anjalee
@champikasamarakoon18
@champikasamarakoon18 11 ай бұрын
සුපිරි ගායනය පුතා ❤ තෙරුවන් සරනයි ❤ ජයෙන් ජයම වේවා ...❤ සුබපැතුම් පුතා ❤
@LilaniWeerasinghe
@LilaniWeerasinghe 11 ай бұрын
My daughter anjalee wow.no ward to tell you god bless you.
@miniwansri1412
@miniwansri1412 11 ай бұрын
Voice meditation Anjalee Herath❤❤
@kumari5173
@kumari5173 11 ай бұрын
Man oyage song harima asawan balanne oya drama star wanawamai bs manika
@ramaniperera6801
@ramaniperera6801 11 ай бұрын
විචිචුරන ලස්සන ඇදුමි කටිටල් හරි ආසයි හැමකෙනාම අදින්නෙ නිතර දකින ඇදුමි ඔයාට ආරය හිතෙනව දුවෙ ඉහලටම යනව❤❤❤
@lasniwijeratne6225
@lasniwijeratne6225 11 ай бұрын
Anjali Amazing. ❤️❤❤❤❤❤❤❤❤❤ Good luck girl. ❤❤❤❤❤❤❤❤❤
@ninie4764
@ninie4764 11 ай бұрын
ලස්සනයි මැණික
@bingunitharaka3157
@bingunitharaka3157 11 ай бұрын
Anjaleeee❤❤❤❤😘😘😘
@siriyanisl1593
@siriyanisl1593 11 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට ❤❤❤
@inokatissera8403
@inokatissera8403 11 ай бұрын
Anjaliiiiii💪💪💪💪🔥🔥🔥🔥
@sandayakumari6619
@sandayakumari6619 11 ай бұрын
manika ilaga sathiye hodata purudu wala gayanna aniwar yan oya thami ape tharuwa dalda samiduge phitai❤❤❤❤❤❤❤❤❤
@anoshaalal6549
@anoshaalal6549 11 ай бұрын
❤budu saranai manika
@stylish9759
@stylish9759 11 ай бұрын
You have an amazing voice..... Keep it up duwa..... 🎉🎉🎉🎉
@ayeshamalika140
@ayeshamalika140 11 ай бұрын
භාවනක් ❤
@samanthiyamuna6383
@samanthiyamuna6383 11 ай бұрын
අංජලී නියමයි
@sudharmapadmini1741
@sudharmapadmini1741 11 ай бұрын
මාරයි අංජලී නංගි
@lehaninawodya2457
@lehaninawodya2457 9 ай бұрын
අංජලි අක්කෙ ආදරෙයි සිංදුව අහන්න හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 11 ай бұрын
අන්ජලීයො නියමයි ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShashikaSewwandi-z9m
@ShashikaSewwandi-z9m 11 ай бұрын
Anjali❤❤❤❤❤
@nuwasoyza2410
@nuwasoyza2410 11 ай бұрын
😮
@DeepaDeepa-c9g
@DeepaDeepa-c9g 11 ай бұрын
Dada lassanai kallaaa
@chitrangipascall874
@chitrangipascall874 11 ай бұрын
Hi Angel, One of your best performance here.! You come across confident, your patience in vocal variation is remarkable, you look radiant. Most of all, your genuinely authentic and that is transparent. Something very important in your presentation is your confidence. Don’t ever second judge yourself Angel…!! You are GOOD, MAJESTIC! Believe in yourself.! Much love from California 🇺🇸
@himansaranasighe-cu3kf
@himansaranasighe-cu3kf 11 ай бұрын
Super ❤️❤️❤️
@Remo__21
@Remo__21 11 ай бұрын
Harima lssnaii anjalee❤ mn oygen ahpu lssnma sinduw kisim adupduwk nthuwa thithatama gayanwa.. Final yamn wish krnw
@SusanthaNilmini-fx4wk
@SusanthaNilmini-fx4wk 11 ай бұрын
Anjalee good luck
@sriyanithilakarathna4039
@sriyanithilakarathna4039 11 ай бұрын
Marama lassanai
@SahanKasthuri-k7n
@SahanKasthuri-k7n 11 ай бұрын
Abisekage ekak kiyanna
@thusharidammika3739
@thusharidammika3739 11 ай бұрын
Anjalee තමයි හොඳටම කරන්නෙ මගේ මැණික.. ආදරෙයි ගොඩාක් ❤❤❤
@erandimihirani387
@erandimihirani387 11 ай бұрын
Wow!❤
@RashiSilva
@RashiSilva 11 ай бұрын
Anjaleee❤
@seetharathnayaka-ex8bv
@seetharathnayaka-ex8bv 11 ай бұрын
Bawanawka.waga.nangeuooo❤❤❤❤
@chandana56
@chandana56 7 ай бұрын
Anjalee, no wonder you became the dream star!!! Well done girl!
@Mashi27916
@Mashi27916 11 ай бұрын
Hamoma anjaleet me widiht adre denw kiyl dkkm maram sthutui❤ Me wgem anjaleet thiyn adre Oylge sms ekkin vote ekkinm denn Ape anjuw issrhatm arn ymu🤩
@SuramyaGalappaththi
@SuramyaGalappaththi 11 ай бұрын
Lassani nangiyo wachnath harima. Pahedili
@shenalijayasingha4767
@shenalijayasingha4767 11 ай бұрын
සුභපැතුම්
@anomayapa8517
@anomayapa8517 11 ай бұрын
❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 10 ай бұрын
manike අන්ජු ආදරෙයි
@wimalaratna7400
@wimalaratna7400 7 ай бұрын
Healing power of your voice has the ability to take people out of themselves for a few second, it’s like a meditation 🧘‍♂️
@MaleyRavoz-uq3mn
@MaleyRavoz-uq3mn 9 ай бұрын
අන්ජලී. මගෙ. හිත ඇදලා ගත්තා මගෙ ගමේ මගෙ මැනික❤❤ ආදරෙයි පැටියෝ මම කූවෙටි දෙසයෙ
@deepapathmini3701
@deepapathmini3701 11 ай бұрын
ඇත්තටම පුදුම මිහිරි kata hadak නිහතමානීව inna daruwaek b.s .manika ඉදිරියට yanna sakthiya daeerya ලැබේවා ❤❤❤❤❤
@lilindaranadeawa598
@lilindaranadeawa598 11 ай бұрын
Ahan inna asa hithena katahadak❤
@dayajayasekera
@dayajayasekera 11 ай бұрын
Wish you all the best........sweet Anjalie.
@emalshanawodima2988
@emalshanawodima2988 11 ай бұрын
Very nice❤❤ අංජලි
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 11 ай бұрын
Good Luck Anju 👍
@DumindraWijesinghe-w1n
@DumindraWijesinghe-w1n 11 ай бұрын
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
❤🔥
@senithisilva2548
@senithisilva2548 11 ай бұрын
Meataram kaalekata reality show ekaka mul gaayanayata haaniyak novi hema sinduvakma asawen ahanda lebunu Ekama gaaysnaya Anjalita Hetath vitaramai. Ane godaaak thanks Anjalita..
@Rere---740
@Rere---740 11 ай бұрын
Love your voice ❤
@WedanagamagaIndu
@WedanagamagaIndu 11 ай бұрын
❤❤❤❤❤❤💯💯💯💯💯💯
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,6 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,3 МЛН
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 377 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 324 М.