Anjalee Herath ft Rukshan D - Daiwaye Saradamin | දෛවයේ සරදමින් | (Cover Song)

  Рет қаралды 62,809

Anjalee Herath

Anjalee Herath

Күн бұрын

Пікірлер: 653
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 2 ай бұрын
ජීවතේ සින්දුවක් ඇහිල ඇඬුනෙ එක වතාවයි😊 ඒ Anjaliගෙ "ඉවසයිද මන්දා" cover version එක🖤 අද දෙවනි වතාවටත් Anjaliගෙම❤️ cover version එකක් අහල අඬනව ඒ තරම් හිතට දැනෙන කටහඬක්🖤. ගීත දෙකේම credit එක යන්න ඕනෙ ඉතින් Samitha Mudunkotuwa මහත්මියටයි Athula Adhikari මහතාටයි ඒ කටහඬවල් දෙකෙන්❤️ මේ ගීත ගායනා කරපු නිසා අදටත් ඒ සින්දුවල cover versions නිර්මාණය වෙනව. ඒ ගීත අහල අපි අදටත් සන්වේදී වෙනව. @Anjali Herath @Rukshan D ඔයාල දෙන්නගෙ කටහඬින් තව අලුත් නිර්මාණයක් ඕනිමයි ❤️🖤.
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
🥺🥺 thank you... 🙂❤
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 2 ай бұрын
@Rukshan_D581 🖤❤️
@anjaleeherathofficial
@anjaleeherathofficial 2 ай бұрын
Anyway thank you so much❤
@RanjaniKumari-c2h
@RanjaniKumari-c2h 2 ай бұрын
​@@anjaleeherathofficiallassanai akkii song aka adareii hamadama❤❤
@Chamodi-m4o
@Chamodi-m4o 2 ай бұрын
@@anjaleeherathofficial සුදු අක්කි ගොඩක් ලස්සනයි අනේ ඔයාට බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️😔😔😔😘, සුදු අක්කි
@sajinipadukkage4894
@sajinipadukkage4894 2 ай бұрын
ගායිකාවක්ම නෙමේ හැකියාවන් පිරුණු තරුණියක් excellent performance .පෙර සසරෙ ඊර්ෂ්‍යා සිත් නැති මෙත් සිත් පැතිරූ තැනැත්තියක් .හැමෝගෙම ආදරය දිනන්න සසර පුරුදු කල කෙනෙක් .ජීවිතේ පියවරෙන් පියවර ලස්සන වැඩ ගොඩක් එක්ක යන්න ලැබේවා .
@narmadapatikiri9604
@narmadapatikiri9604 2 ай бұрын
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 2 ай бұрын
"මියැදෙන්න පෙර ආයේ මුණගැහුනොතින්.... හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්....❤" Feel it...............❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujeewanisenusetu5230
@sujeewanisenusetu5230 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි ආදරණීයයි, ජයවේ අංජලී බුදුසරණයි
@sajinipadukkage4894
@sajinipadukkage4894 2 ай бұрын
Wow amazing voice වැදි රජුට කඩුව පවරා .....next please
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 ай бұрын
මයෙ පුතේ ඔයා කවදහරි අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙ ම හිත හොඳ තරුවක් වේවි....සුභ පැතුම් ඉදිරියට ම යන්න රත්තරන් පුතේ මම සේරම ගීත ටික ඇහුවා....බුදු සරණයි දෙවි පිහිටයි මයෙ පුතාට ආදරෙයි එදා වගෙම අදත්....
@Aaish_nee
@Aaish_nee 2 ай бұрын
මම මේ cover version එකට හරිම ආසයි. අහපු වාර ගාණ මතක නෑ ❤ අංජලී හදවතට දැනෙන්නම ගායනා කරනවා. මම ආසම කටහඩ ❤ Male Singer ගේ කටහඩත් හරිම ලස්සනයි ❤ දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා තවත් ලස්සන නිර්මාණ කරන්න
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
බොහොම ස්තූතී ❤🙂
@Chamodi-m4o
@Chamodi-m4o 2 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි බුදුසරණයි සුදු අක්කි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😔😔😔😔​@@Rukshan_D581
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකෙනම් අමුතුම වෙනස්ම ව්දියෙ රහක් දැනෙන්නෙ අංජලී ඔයාගෙ voices එකේ අමුතුම ගතියක් තියෙන්නෙ fantastic @magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@Samadhee99
@Samadhee99 2 ай бұрын
Finals දවසේ ඔයාට vote කරපු එක හරිම තීරනය කියලා හැමදාම ඔයා ඔප්පු කරනවා dearest anjalee 🤍🌸
@Shashikakumuduni
@Shashikakumuduni 2 ай бұрын
@@Samadhee99 ow attha.apradayak newly.api hardiman thirane gather.love you anju nanga.
@Anjumanika0
@Anjumanika0 2 ай бұрын
අන්ජු අක්කි ඔයාගේ කට හඩ භාවනාවක් නෙ ❤ඉතින් මෙසින්දුවත් එහෙම වෙයි ❤❤❤අක්කියො පරිස්සමින් ඉන්න ❤❤
@ishani94
@ishani94 2 ай бұрын
මම මේ ගීතයට අහපු ලස්සනම cover version එක ❤ ආදරෙයි අංජු ❤ රුක්ෂාන් ඔබටත් ජය වේවා ❤
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
Thank you ❤
@Malshishara
@Malshishara 11 күн бұрын
අංජු අක්කි හරිම ලස්සනයි🥺❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
දෙන්නම ලස්සන්‍යි ගායනය
@lakminisandayani4249
@lakminisandayani4249 2 ай бұрын
ජීවිතේ වැඩිපුරම ඇබ්බැහි වෙච්ච voice එක @anjali herath 🥺❤️
@chamodisathsarani8524
@chamodisathsarani8524 2 ай бұрын
දැන උන්නා නම් විදවන තරම් සමුගන්නෙ නෑ මගෙ රත්තරන්🙂❤️ දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන් I felt it🙂
@cifllanka
@cifllanka 2 ай бұрын
මේකනම් අපි හැමෝගෙම ආස hit එකක් වෙනවා අනිවා 🤩😍😍😍
@udayanganisenawirathna7635
@udayanganisenawirathna7635 2 ай бұрын
ඔයාගේ හැම සින්දුවක් ම අහනවා.ඒවා මාරම ලස්සනයි.අනිත් සින්දු වගේ නෙවෙයි මීනින්ග් එක වුණත් මාරයි.හදවතට කතා කරන කටහඬක් ඔයාට තියෙන්නේ.සුබ පතනවා ඔයාට ඉස්සරහටත් මේ වගේ ලස්සන සින්දු අපි වෙනුවෙන් ගේන්න කියලා.
@HarshaniAnuruddika-o5n
@HarshaniAnuruddika-o5n 2 ай бұрын
ඇත්තටම ඔයා දක්ෂ ගෑණු ළමයෙක් අංජලී අක්කේ ❤😊 හැමෝම එක විදිහට දකින්නේ නැති වුණත් ඇත්තටම ඔයා දක්ෂ යි❤😊
@maduri3788
@maduri3788 2 ай бұрын
තමන්ගෙ ආදරේ කාටවත් නැති වෙන්න හොද නෑ.. එ හැගිම ඔය දෙන්නා හරිම ලස්සනට ගායනයෙන් වගේම ර0ගනයෙන් ඉදිරිපත් කරනවා.. හරිම සාර්ථක නිර්මාණයක් .. සුභ පැතුම් මැනික!❤❤❤❤❤
@rashmipavithra9941
@rashmipavithra9941 2 ай бұрын
අවංකවම
@DammikaDammika-fr9pj
@DammikaDammika-fr9pj 2 ай бұрын
Lassanai akkiyoo❤❤❤
@tharangathara1995
@tharangathara1995 2 ай бұрын
නියමයි අක්කි මාරම ලස්සනයි මේ සිංදුව අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❤❤❤❤
@KasunDesilva-k7g
@KasunDesilva-k7g 2 ай бұрын
අන්ජු කොහොමත් ගායිකාවක්... එයා ගැන හැමෝම දන්නවා... අද ගොඩක් අය දැන ගනියි මේ කොල්ලා ගැන ත්.... airforce එකේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක්.... rukshan d ...
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
🥺🥺 thank you ❤
@raveenzing
@raveenzing 2 ай бұрын
මාරම ලස්සනයි දෙන්නගේම voice ah....jaya wewa oyalata hadawathinma 💪❤️❤️👍🌹🌹
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
❤Thank you🎉
@nilushapriyadarshani6340
@nilushapriyadarshani6340 2 ай бұрын
හරිම ලස්සන යි අංජු මැණික. කටහඩවල් දෙක හොදටම ගැලපෙනවා. රුක්ෂාන් මල්ලි ක් එක්ක අළුත්ම සිංදුවකුත් කරන්න.ආදරෙයි දෙන්න මට💕💕💕💕💕💖💖💖🥰😍😍😍👍👍👍👍
@sghdhddhdhd9859
@sghdhddhdhd9859 2 ай бұрын
හරිම ලස්සනයි කොහේද ලෝකේක ගියා .මම මෙි සින්දුව ඉස්සර අැහැවට අද තමා පැණි වගේ අැහැවෙ.අදරෙයි අහස තරමි බුදු සරනයි🙏🙏🙏🙏🙏👑👑👑👑
@charanilakshanthi8616
@charanilakshanthi8616 2 ай бұрын
හරිම ලස්සනයි මේ සිංදුව අලුත්ම විදියකට ගායනා කරනව.දෙන්නගෙම හඩවල් හරිම ලස්සනට ගැලපෙනව මේ සිංදුවට😘❤️😘❤️
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
Thank you ❤🥺
@DarshiDarshi-j2j
@DarshiDarshi-j2j 2 ай бұрын
එක පට්ට නංගි පිහි තුඩකින් හදවතට අනිනවා වගේ හදවතට දැනුනා..ඔයාගේ කට හඩ භාවනාවක් ඇත්තටම ..
@KanthiSilva-r6l
@KanthiSilva-r6l 2 ай бұрын
හරිම ලස්සනයි. 🎉🎉🎉🎉🎉
@senurikavindya3290
@senurikavindya3290 2 ай бұрын
හැමදාම වගේ ලස්සනයි අක්කි.හදවතේ ගායිකාව❤❤😊
@Aaish_nee
@Aaish_nee 2 ай бұрын
What a beautiful cover ❤ Anju, Your voice is mesmerizing ❤ Absolutely great work ❤ I love this ❤
@Nishanidilukshika
@Nishanidilukshika 2 ай бұрын
lassanai....voice eka bawanak❤❤❤
@yamunakarunaratne9002
@yamunakarunaratne9002 2 ай бұрын
හරිම සුමිහිරි ගයනයක් දෙවි පිහිටයි පුතේ ඔයාල දෙන්නටම
@AneeIsh94
@AneeIsh94 2 ай бұрын
Anjali, Your voice is absolutely magical ❤❤❤ This cover version is simply mesmerizing ❤ Love this
@nilupul190
@nilupul190 2 ай бұрын
ලස්සනම ලස්සනයි මැණික .ඔයාතමයි හදවතේ ගායිකාව .😊❤❤
@AnushaKumari-ln6mf
@AnushaKumari-ln6mf Ай бұрын
ලස්සනයි කොච්චර අැහුවත්මදි
@samanthaherath497
@samanthaherath497 2 ай бұрын
ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤තව ලස්සනට ඉතුරු වැඩ ටිකත් පරිස්සමෙන් කරගන්න බුදු සරණයි ❤❤❤❤❤
@RupikaDamayanthi-v1u
@RupikaDamayanthi-v1u 2 ай бұрын
මාරම ලස්සනයි අන්ජු මැනික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AyeshaHansani-hp3ms
@AyeshaHansani-hp3ms 2 ай бұрын
ලස්සනයි මැණික. ඔයා sing කරනකොට ඔයා දිහා බලන් ඉන්න හරි ආසයි. වෙනම ලෝකෙකට යනවා. ආදරෙයි ගොඩාක්...❤❤❤❤
@AyeshaHansani-hp3ms
@AyeshaHansani-hp3ms 2 ай бұрын
Tnk u soo much ❤️❤️❤️
@chandikaiddamalgoda6640
@chandikaiddamalgoda6640 2 ай бұрын
අන්ජලි ඔයා මේ කරලා තියන වෙනස සුපිරි කියන්නේ පට්ටම සුපිරි ඔයා මගේ සහොදර නිලදාරිනියක් මම සිවිල් ආරක්ශක බලකායේ උපදේශක වරයෙක් ඔයා ආවට වඩා දැන් ස්තාවරයි පුතා එකෙම්ම ජය නිහතමානිව ඉදිරියට යන්න ඔයාගේ වොයිස් එක මම හරිම කැමති ඒ හඩ බරයි වගේම මාර ස්ට්‍රොං පුතා 🎉🎉🎉❤❤❤
@sathya5296
@sathya5296 2 ай бұрын
Lovely touch... හරිම හැගීම්බරයි... 👏
@priyantharathnasiri6431
@priyantharathnasiri6431 2 ай бұрын
harima lassanay anju akkiyoo... 😘
@praveenasilva9174
@praveenasilva9174 2 ай бұрын
Harim lassanai ❤❤❤❤ Oyala dennata suba pathanawa❤❤❤
@bangtanwrld8242
@bangtanwrld8242 2 ай бұрын
ලස්සනයි anju ❤❤❤❤❤❤❤❤❤
@priyanjithkanchana6520
@priyanjithkanchana6520 2 ай бұрын
මාර ලස්සනයි අක්කේ🥺❤️ඔයාව දකින්න ආසවෙන් ඉන්නෙ🥺 ආදරෙයි අක්කියෝ🥰❤️🥺
@DarshiDarshi-j2j
@DarshiDarshi-j2j 2 ай бұрын
කට හඩ භාවනාවක් නංගි ඔයාගේ සිංදු වලට ඇබ්බහි වෙලා ඉවරයි
@mithuninawodya8833
@mithuninawodya8833 2 ай бұрын
ඒකනම්..🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ..මාරම මාරම මාරම ලස්සනයි අක්කා😍✨🥰 ...
@MaheshikaSandamali-i7j
@MaheshikaSandamali-i7j 2 ай бұрын
ඒ වොයිස් එක බාවනාවක් දැවෙන හදවත් නිවාලන
@ishani94
@ishani94 2 ай бұрын
This cover is pure magic. So much emotion and depth ❤ Anjali you are my favourite artist ❤ Your voice brings so much warmth to this song. Love it ❤
@subo2678
@subo2678 2 ай бұрын
Heart touching voice Anjali ❤ Good luck to both of you .
@sadatharu8643
@sadatharu8643 2 ай бұрын
ලස්සන නිර්මාණයක්.. දෙන්නගෙම voice ekata ආදරෙයි.. දෙන්නටම සුබ අනාගතයක් 🌹❤️🙏🙏🙏
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
❤❤❤❤thank you
@NisansalaSandamali-w6f
@NisansalaSandamali-w6f 2 ай бұрын
Lassanai akkiyo adarei❤❤❤
@nuradhaperera2442
@nuradhaperera2442 2 ай бұрын
Nice Cover.. I must say.. I love your cover more than the Original ... All the best..
@lehaninawodya2457
@lehaninawodya2457 2 ай бұрын
සුදු අක්කෙ හරිම ලස්සනයි සිංදුව ඔයාගේ ❤❤❤❤❤
@lehaninawodya2457
@lehaninawodya2457 2 ай бұрын
අංජලි අක්කෙ ඔයාගේ සිංදුව හරි ම ලස්සනයි ❤❤❤❤❤❤
@koralageinoka7366
@koralageinoka7366 2 ай бұрын
සින්දු නම් කියන අය ඕන තරම්, හැබැයි හදවතට දැනෙන්න කියන කටහඩ ඔයාට ලැබිලා,lucky girl anju❤❤❤❤❤❤hadawathata puduma widiyaata danenawa,magical voice
@TharushiTharu-iq4el
@TharushiTharu-iq4el 2 ай бұрын
අංජු අක්කෙ ඔයා කරන හැම ගිතෙම හරිම හරිම ලස්සනයි අංජු අක්කෙ මෙ සිංදුව ත් හරිම හරිම ❤❤❤❤❤ලස්සනයි අංජු අක්කෙ ඔයා ට තෙරුවන් සරණයි 🙏 🙏 🙏 අංජු අක්කෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anjulovers9827
@anjulovers9827 2 ай бұрын
very nice akki❤️
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤
@SamaniAnuththara
@SamaniAnuththara 2 ай бұрын
මාරම ලස්සනයි අංජු අයේ ආයේ අහන්න හිතෙන හදවතට දැනෙන ලස්සන ගීතයක් මේක ඔය කටහඩ මාර විදිහට දැනෙනෙවා අංජු මේක හිට් එකක් වෙන්න ඕනි අංජු අනිවාර්යයෙන්ම 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ good luck anju ❤️❤️❤️🥰🥰
@priyantharathnasiri6431
@priyantharathnasiri6431 2 ай бұрын
අංජු අක්කි.. මේක පුංචි ඉල්ලීමක්, ඒ වගේම මගෙ ලොකු ආසාවක්.. අක්කි මේක දැක්කොත් නොදැක්කා වගේ ඉන්න එපා.. මේකයි අක්කිගෙ වොයිස් එකෙන් english song cover එකක් දෙන්න පුලුවන්ද???? අනේ අක්කී please...... love you anju manika😃🥰😇😘😍🥰
@kanthilathi8825
@kanthilathi8825 2 ай бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️❤️
@samadhibandara8496
@samadhibandara8496 2 ай бұрын
වැරැද්දක් උනානම් ..... සමාවෙනවද මගෙන් ..... 🥺❤ I felt that verse ❤
@Bhagyasavini
@Bhagyasavini 2 ай бұрын
🥺❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 ай бұрын
Lassanai ❤❤❤❤❤
@Adeeshacration
@Adeeshacration 2 ай бұрын
ලස්සනයි අක්කි
@ashokahindakaraldeniya7782
@ashokahindakaraldeniya7782 2 ай бұрын
ලස්සනයි
@nalindasampath8328
@nalindasampath8328 2 ай бұрын
Woooow akki ❤️❤️❤️❤️ harima lassanai ... santhana susum cover ekak oni
@AkalankaBandara-w5m
@AkalankaBandara-w5m 2 ай бұрын
Wow... 🎉 amazing, Anjali. Nice melody and amazing voice. 👏
@KosalaBasnagoda
@KosalaBasnagoda 2 ай бұрын
Dear Anjalee, Im listening to this being in Denmark .I whished you to win the title of Dreeamstar from the beginning of your journey. This cover is also amazing..but dont go for further covers....I enjoyed your own songs very well, which were recently resealed. Keep your eye on making new quality songs,,,,dont waste your time on singing covers or others songs.... You have a meditative voice....lovely,,,wonderful... Always wihing you success..... I Whishing to meet you someday when back in srilanka.... All the very best,Goodluck.❤
@nethunisansa6537
@nethunisansa6537 2 ай бұрын
ඒ voice එකනම් පිස්සුවක්❤️
@chamaramillangoda5110
@chamaramillangoda5110 2 ай бұрын
Nice song congratulations both of you 🌟👏💐
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
Thank you cpl ❤
@deepanideepani9691
@deepanideepani9691 2 ай бұрын
Adarei athula samitha ❤❤❤❤❤adarei anjali-rukshan❤❤❤❤❤
@RidmaKushani
@RidmaKushani 2 ай бұрын
ලස්සනයි අන්ජු මැණික❤❤❤❤❤දෙන්නගෙම හඩ❤❤
@ChandiWeerakkodi
@ChandiWeerakkodi 2 ай бұрын
Harima lassanai.adarai...❤❤❤❤❤❤❤❤❤
@ayomiekanayake
@ayomiekanayake 2 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ ❤️🌼 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි ❤️🥰 ආදරෙයි අක්කියො ❤️🌼
@kokilajayasinghe9921
@kokilajayasinghe9921 2 ай бұрын
අංජලීගෙ කටහඬ නම් මාරයි,❤️❤️❤️❤️❤️❤️
@madukavindya5552
@madukavindya5552 2 ай бұрын
ලස්සනයි deiyooo ❤❤❤
@VinoSithmi
@VinoSithmi 2 ай бұрын
😢Anee akka mageth sahodariyak unaanam ❤❤❤❤❤❤❤❤ Harima lassanai akke ❤❤❤❤ එකපාරක් හරි හම්බෙන්න තිබ්බනම් ❤😢
@virajk7034
@virajk7034 2 ай бұрын
Harima lassanai
@nissankajayasinhe233
@nissankajayasinhe233 2 ай бұрын
ඔයාගේ කටහඬ භාවනාවක් වගේ අක්කි congratulations akki adarei godaak❤❤❤
@ShyamaThennakoon
@ShyamaThennakoon 2 ай бұрын
❤ හරිම ලස්සනයි මැණික ❤
@TharangaAriyawansha-ei5dc
@TharangaAriyawansha-ei5dc 2 ай бұрын
Good luck Anjali ❤️ the voice magician 💓
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
තෙරුවන් සරණයි අන්ජලී ❤❤❤❤❤❤cyprus ලස්සනයි ❤️❤️❤️
@SawWithChannel
@SawWithChannel 2 ай бұрын
Congratulations anju manika & rukshan aiya..🎉🎉
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
❤❤Thank you ❤
@SamaliseuwandiRamanayaka
@SamaliseuwandiRamanayaka 2 ай бұрын
හරිම ලස්සනයි නංගි ❤❤❤
@manelhenake9522
@manelhenake9522 2 ай бұрын
හරිම ලස්සන කටහඩක් භවනාවක්.වගෙ ❤❤
@KumuduPremachandra
@KumuduPremachandra 2 ай бұрын
Anju patta manika. Mara lassanai❤❤❤. Ape karu oya maru. Dennage voice matching. Adareiiii ❤❤❤❤manika.
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
Thank you❤
@KumuduPremachandra
@KumuduPremachandra 2 ай бұрын
@@Rukshan_D581 ❤️❤️❤️
@hashininisansalahashhash159
@hashininisansalahashhash159 2 ай бұрын
ඉවසිල්ලක් නැ මැණික Good luck ❤️❤️❤️🥰
@Ayodhya802
@Ayodhya802 2 ай бұрын
හරිම ලස්සනයි අක්කී❤️😘😘❤️😘❤️😘සිංදුව😍😍😍😍ආදරෙයී අක්කී❤
@sandunpathirana5195
@sandunpathirana5195 2 ай бұрын
Marama lassanai... Issarahatath me wage lassana nirmana karanna shakthiya dhairyaya labenna ona oya dennatama 🥰😘😘🥰
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
Thank you machan ❤
@indikaabesekara1010
@indikaabesekara1010 2 ай бұрын
ඒ හැගීම ❤️❤️❤️❤️❤️
@dilininisansala109
@dilininisansala109 2 ай бұрын
I felt it..supeb one anju..
@Sheril90
@Sheril90 2 ай бұрын
අන්ජලී ඔයාගෙ voice එක 🥺♥️
@sandaruwanbandara8267
@sandaruwanbandara8267 2 ай бұрын
Lassanai ❤
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 2 ай бұрын
මගෙ පන මැණික හරිම ලස්සනයි ඔය හඩ සදාකල් රැව්දේවා ඔයාට අපි vote කලාට ඔයා අපිට මේ දෙන සැනසීම අති විශිෂ්ටයි මැණික උතුම් දළදා සමිදු පිහිටෙන් ජයෙන් ජයම වී සියළු සිහින සැබෑ කරගන්න ලැබේවා ❤ 💎🎉👍🎊️🔥
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Ай бұрын
තෙරුවන් සරණයි
@ShalaniVihanga
@ShalaniVihanga 2 ай бұрын
harima lassanai අන්ජු ❤🥹
@nandaniperera3272
@nandaniperera3272 2 ай бұрын
Lovely song superb voices love u anjalee duwa
@wasanalakshani9895
@wasanalakshani9895 2 ай бұрын
අනිවාර්යයෙන් අහමු මැනික ලස්සනට හියේව්❤❤😊😊
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 ай бұрын
මියදෙන්න පෙර ආයෙ මුණගැහුනොතින්... හිනහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්...🥺😔 Excellent voice අංජු.සහ රුක්ශාන්ගේ හඩ මුසුව මුල් ගායනයට සාධාරණයක් කරපු ...මුල් ගායනය වගේම ආසාවෙන් රසවිදින්න පුලුවන් ලස්සනම නිර්මාණයක්....සුබ පැතුම් දෙදෙනාටම♥️♥️
@Rukshan_D581
@Rukshan_D581 2 ай бұрын
Thank you so much 🙂❤💐
@NisaliImesha
@NisaliImesha 2 ай бұрын
ආදරෙයි අංජු අක්කි❤❤❤
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 389 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 21 МЛН
Daiwaye Saradamin | දෛවයේ සරදමින් | Slowed + Reverb |  @Relax_sr_studio
4:26
𝐑𝐞𝐥𝐚𝐱 𝐒 𝐑 𝐒𝐭𝐮𝐝𝐢𝐨
Рет қаралды 15 М.
ඔන්න අංජලි කරපු අලුත්ම වෙනස සීතල හාදුව
3:12
Chandana Palihawadana නිවේදක
Рет қаралды 362 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 363 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37