Egodaha Yanno | එගොඩහා යන්නෝ - ගී අරුත

  Рет қаралды 68,007

Gee Aruth

Gee Aruth

Күн бұрын

Пікірлер: 198
@tirrelsenanayake6212
@tirrelsenanayake6212 Жыл бұрын
අපූරු පහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. සසර යනු පුද්ගලයෙකු ඉපදී මැරෙන හා නැවත ඉපදී මැරෙන සංසාරයක් නොවේ. සංසාරය වනාහි චින්තන සංසාරයක් මිස පුද්ගලයෙකුගේ සංසාර ගමනක් නොවේ. බුද්ධ දේසනාව තුල සත්ත්ව, පුද්ගල හා මම යන කෙනෙකු අඩංගු නොවේ. එලෙසින්ම, කාලයක් නොමැත - අකාලිකයි. පින් සහ පව් යනුවෙන් කොටසක්ද නොමත. ඊට ප්‍රධානම හේතුව වෙනුයේ පව් හා පින් කරන්න කෙනෙකු හෝ පුද්ගයෙකු මේ විශ්ව ධාතුව තුල ඇත්තටම නොමැති නිසාවෙනි. මෙවැනි කාරනයන් මෙවැනි සටහනකින් පැහැදිලි කිරීමට නොහැකි වීම ගැන මගේ කණගාටුව.
@thilina1983
@thilina1983 Жыл бұрын
Eka aththa
@sisirasenarathna6189
@sisirasenarathna6189 7 ай бұрын
අපේ සුන්දර ගීත කලාව........තෙරුවන් සරණයි!!!
@b.d.hemalathahemalatha119
@b.d.hemalathahemalatha119 3 жыл бұрын
Aththata sinduwa vitharak newei kiya kenegeth puduma karawana lassana kata hadak siya parak ahuwath madi. Me wedasatahana harima asawen balanne. Hamotama pin.
@upulkiridena6559
@upulkiridena6559 5 жыл бұрын
අදහන්න වටින ගීත...තනිකරම දහමක්...රසවින්දනාත්මක අරථකතනයක් තුලින් ...ගීතය තිබූ තැනින් ඉදිරියට යනවා නොඅනුමානයි .....එයයි "ගී අරුත්" හී ස්වභාවය සහ සමාජීය වටිනාකම ...
@srimathedona4736
@srimathedona4736 4 жыл бұрын
සින්දුව ඇහුවාට අද තමයි තේරුම් ගත්තේ ගිතේ වටිනාකම .බෝහෝම පින්..
@SathiraMusic.mp3
@SathiraMusic.mp3 3 жыл бұрын
එගොඩහ යන්නෝ ගීතයේ සත්‍ය අර්ථය නම් සාමන්‍යය තොටියකුගේ ජීවිකාව නෙමේ බව තේරුම් ගත යුතුය.. හොදට අහන්න.. අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතේ අවසාන කාලය ගැන කියවෙන අපූරුම ගීතයක් මේක ❤ එගොඩහ යන්නො.. මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ- ජීවිතේ ඉපදෙමින් මැරමින් ජීවත් වෙන අය තව කවුද ඉන්නේ කියලා අහන්නේ... ගඟුල අනෝමයි - ජීවිතේ නැමැති ගංගාව හැල හැප්පීම් සහිතයි.. අද මට වෙහෙසයි - දැන් මම වයස් ගතයි යනවා නම් එන්නේ- මා සමඟ නිවන් යනව නම් ඔබත් කුසල් කරමින් පිං රැස් කරගෙන ඉක්මනින් එන්න.. මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා... මම මෙතෙක් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් පැමිනියා ඔබ වගේම. පමා නොවන්නේ අඳුර වැටෙන්නේ - පමා නොවී කුසල් රැස් කරන්න නැතහොත් ජීවිතය අඳුරට යා හැකිය යනවා නම් එන්නේ.. මා සමඟ නිවන් යනව නම් ඔබ ඉක්මනින් කුසල් කරමින් පිං රැස් කරගෙන පැමිණෙන ලෙස කරන ආරාධනාවක් තමා ගීතයෙහ් නොපෙනෙන අර්ථය තුල් ගැබ් වෙන්නේ ❤☝️❤ ඉතිම් මේ වගේ ශ්‍රෙෂ්ඨ නිර්මාණයක් නැවත වතාවක් වර්තමාන යුගයට එක් කීරිමට හැකීයක් සිරස Voice Teen වැඩසටහනට හැකියාවක් ලැබුනා.. 'රුවල් ඉරී ගිය නෞකාවේ- නියමූවානනේ' ගීතය සහ 'එගොඩහ යන්නෝ' ගීතය මා දුටු ගැඹුරුම අර්ථය සහිත ගීත දෙකක් බව නොවනුමානය.. - copied.
@amilasuwa110
@amilasuwa110 5 жыл бұрын
විශිෂ්ට ගීත විචාරයක්! "අප්පකාතේ මනුස්සේසූ යේ ජනා පාරගාමිනෝ - අථායං ඉතරාපජා තීරමේවානුධාවතී" -- මිනිසුන් අතරින් යමෙක් නිවන නැමති එතෙරට යන්නේ නම් ඔවූහු ස්වල්පය. අවශේෂ ප්‍රජාව මෙතෙර නම් වූ සංසාරයේ ම ඒ මේ අත දුවමින් සිටිත්, කියන දම් වැකියට අනුවත් නිවන එගොඩට සමකර තියෙනවා. ඩෝල්ටන් අල්විස් මහතා මහාපරිනිබ්බාන සූත්‍රය පදනම් කරගෙන ගීතය රචනා කළ බව එතුමා ගේ පුත්‍රයා පවසා ඇති වීඩියෝවක් තියෙනවා.
@sithijayakalum3569
@sithijayakalum3569 4 жыл бұрын
kzbin.info/www/bejne/r17MkGeEZqetmKc. සදට සද එලියට කියන ගීතයේ ලෝකෝත්තර තේරුම මන් video එකක් කර... හොදයිනම් කියන්න...
@sameerajayasanka7270
@sameerajayasanka7270 4 жыл бұрын
Hitanna ගොඩක් deval eturukala a පැහැදිලි කිරීම tula istuti meya ediripath karana සියලු denata teruvan saranai
@kasunjeewantha2730
@kasunjeewantha2730 2 жыл бұрын
අපි මෙච්චර කාලයක් මොනවද දැනන් හිටියෙ නේද ♥️♥️
@gihankumara3836
@gihankumara3836 2 жыл бұрын
ඇත්තටම මේ ගීතය අහලා තිබුනාට මේ වගේ ලස්සන අර්ථයක් තියනවා කියල දැනගෙන හිටියේ නැහැ හරිම ලස්සනයි පැහැදිලි කිරිම එ වගෙම අයියගේ ගයනයත් විශිෂ්ටයි....
@sujithnilanka1018
@sujithnilanka1018 3 жыл бұрын
Ai mata meka kalin hambaune nathe.athatama hoda wicharayak sir.🙏👍👍👍👍🙏
@samanthapradeepa3900
@samanthapradeepa3900 4 жыл бұрын
Ane harima lassana theruwan thiyana sinduwak.pehedili kalata obata pin.mein hari kenekuge hitha pehedunoth.obata pin.
@rohinivijesinha3808
@rohinivijesinha3808 4 жыл бұрын
අහන්න අහන්න ආසයි තව ඉදිරියත් මේ විදිහට අපිව දැනුවත් කරන්න .ඔබතුමාට බොහොම පිං
@singha6372
@singha6372 4 жыл бұрын
අර්ථවත් ගීතයක් .එ්ත් අද බොහෝ පිරිසක් අරුත නොදැන තැන තැන ගායනා කරනවා. ගීතය විනාශ කලා..ස්තූතියි ඔබතුමාට .වටිනා විග්‍රහක් ..
@sithijayakalum3569
@sithijayakalum3569 4 жыл бұрын
kzbin.info/www/bejne/r17MkGeEZqetmKc. සදට සද එලියට කියන ගීතයේ ලෝකෝත්තර තේරුම මන් video එකක් කර... හොදයිනම් කියන්න...
@sisiraattanayake5400
@sisiraattanayake5400 4 жыл бұрын
අනර්ගයි. වටිනා විස්තරකිරීමක් සමග අර්ථවත් වැඩ සටහනක්. ගොඩක් පින්. සුභ වෙසක් මංගල්ලයක් වේවා පින්වත් ඔබ සැමටත් ලෝකවාසී සියලු දෙනාටත්!!!
@nillakodikar8383
@nillakodikar8383 3 жыл бұрын
Ape nodanna dawal kochchara theyanawada oba thumata godak pen sedda wanawa ma karana mahawarata
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 6 ай бұрын
රත්තරන් දුවෙ අපෙ රත්තරන් දුවෙ ඔබයි ද්විය අර්තවත් කලෙ මෙ ගිතයෙ තේරුම නො දැන විවාහ මන්ගල්ල වල group එක පටන් ගන්නවා උන්ට ඒකෙ තෙරුම කියලා දුන්නත් ඒකම කරන්නෙ උන් නොකිවොත් වෙන මොක්කු හරි ඒක කියනවා
@thilinalakmal4885
@thilinalakmal4885 4 жыл бұрын
ඔබ තුමා එගොඩයා මෙගොඩහා පටලවන්. මෙක ඇත්ත අරුත මෙක නෙවෙයි..
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 3 жыл бұрын
එහෙනම් මොකක්ද
@thilina1983
@thilina1983 Жыл бұрын
Egoda kiyanne niwana Megoda kiyanne sugathiya
@PasinduDevinda-el6us
@PasinduDevinda-el6us 6 ай бұрын
කලින් මේ සින්දුවෙ අරුත දැනගෙන හිටියෙ නෑ...😿💔 තේරුම් කරලා දුන්නට ස්තුතිය...❗❤️
@5760A
@5760A 3 жыл бұрын
ගායනය සහ විචාරය නියමයි.♥ විචාරය අහලා මා නොවන මම වැඩසටහනේ චරිත් අබේසිංහ ගායනා කරන ගායනාවත් එක පාරක් අහලා බලන්න ♥
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 3 жыл бұрын
සුගයනය ඉතාම මනරම් ඒවගේම අරුත් ගන්වන ශයිලය ඉතාමත් රසවත්
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
Bohoma sthuthi honda wada satahanak hrima lassanai Theruwan saranai
@induihm8912
@induihm8912 5 жыл бұрын
හැමදාම වගේම අදත් ගොඩක් ලස්සනයි . කිරින්ද ඔයාගේ ගායනය 👍👍👍👍👍
@sowarhhind4210
@sowarhhind4210 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගෙඩක්💗💗💗💗💗
@a.r1031
@a.r1031 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@nadeeshadilrukshi5842
@nadeeshadilrukshi5842 3 жыл бұрын
Harima lassanay geetha gayanaya oyage
@indurangasathsarani7101
@indurangasathsarani7101 2 жыл бұрын
විචාරය වගේම ගායනය හරිම ලස්සනයි.විචාර අහද්දි ගොඩක් ආස හිතෙනවා.
@shamininiluka5955
@shamininiluka5955 2 жыл бұрын
Ahana ahana asai. Godak lasanai. Budu saranai
@supuntharaka7790
@supuntharaka7790 4 жыл бұрын
❤❤❤හැමදාම වගේ සුපිරි ඉතින් ගායනය, විචාරය
@rammyabandara7666
@rammyabandara7666 4 жыл бұрын
MAAGE THATHAGATHA BUDURAJANAN WHANSETA NAMASKARAYA WEWA, OBA APA SEMATATH,,,,E UTHUM NIWAN SUWA ATHWEWA,
@nagollagamathelabuwa8530
@nagollagamathelabuwa8530 2 жыл бұрын
Lassana weda sathahanak oyalatha budu saranai
@මනෝජ්අත්තනායක
@මනෝජ්අත්තනායක 3 жыл бұрын
ගී තයේ සැබෑම අරුත අද දැනගත්තෙ ස්තුතියි 👍👍
@thecakesway6748
@thecakesway6748 5 жыл бұрын
ආසාවෙන් අහගෙන හිටියා.නැණ පහන් දැල් උණා.ස්තූතියි.....
@resqimplementation1237
@resqimplementation1237 4 жыл бұрын
නැණ පහන කොහෙද දැල්ලුනෙ... පුකේද?? පිස්සෙක් කුනුහරප කියද්දි අනේ උබලටත් වෙන දෙවල්..
@LalSayakkarage
@LalSayakkarage 6 ай бұрын
Doltan de alwis theruma dami sasara wasana thuruth ohuge dashayek newan.suwa ohuta!
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
ඔබගේ විස්තර කිරීම (විචාරය) අතිවිශිෂ්ටයි !
@vipulperera8839
@vipulperera8839 3 жыл бұрын
Great performance by the singer and good presentation.
@heshrilanka1687
@heshrilanka1687 4 жыл бұрын
ඇත්තටම මං හිතන් හිටියේ තොටියෙක් ගැන කියන ගීතයක් කියලා 🤔🤔🤔බොහෝම ස්තුතියි ඔබ සැමට 👍👍🤲🤲🤲
@laylakaram5007
@laylakaram5007 5 жыл бұрын
අහන්නත් කලින් හිතුනා කිරින්ද දෙයි නියෙමෙට කියල මම ආසම ගීතයක් සියලුම දෙනාට ස්තුතියි
@silwakumarisilawa8314
@silwakumarisilawa8314 2 жыл бұрын
Budu saranai oyage hadata
@kosalamunadeniya
@kosalamunadeniya 2 жыл бұрын
අයියෙ ඔයාට ගොඩක් පින්..කිරින්ද අයියෙ ඔයාටත්
@lakmaliabeysinghe1372
@lakmaliabeysinghe1372 2 жыл бұрын
සුපිරියි ගායනය,අර්ථ දැක්වීම විශිෂ්ට යි සුභ පැතුම් ඔබලට
@ruvinieedunuwille9109
@ruvinieedunuwille9109 Жыл бұрын
Soothing Voice
@ndukaigodakoman2166
@ndukaigodakoman2166 5 жыл бұрын
Geethayaka arutha .kiya dima nam harima lassanai .kirinda puthata .aeswahak wadinna apa teruwan saranai oba siyaluma denata .!!!
@sankasujith6604
@sankasujith6604 5 жыл бұрын
Godak sindu wala api nodanna terum dana ganne oba thumage video balala thanks tawa idiriyata api balaporoththu wenawa
@anjanapubudu8834
@anjanapubudu8834 4 жыл бұрын
වටිනවා...කවදාවත් බැලුවාම හිතෙන්නේ නැති පැත්තක්...
@tharindulakmal9562
@tharindulakmal9562 5 жыл бұрын
Hitha niwana rasawidimakata genichchata godak pin🙏. godak hoda wada satahanak
@chamaralakmalt.k9254
@chamaralakmalt.k9254 4 жыл бұрын
niyami..atha..eka..thami....
@indikalakmal1003
@indikalakmal1003 4 жыл бұрын
අති විශිෂ්ට ගීත විචාරයක්, It's really interesting and amazing
@chamaraasanka3515
@chamaraasanka3515 Жыл бұрын
අම්මෝ ඇගම හිරිවටෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@lakshanerangika7095
@lakshanerangika7095 4 жыл бұрын
සිරස The Voice Teens එකේ සින්දුව ඇහිල තේරුම හොයන් ආව තවත් රසිකයන් සිටීද? 😀
@ජෝතිසමීර
@ජෝතිසමීර 4 жыл бұрын
අපිනම් ඔය සින්දුව අහල තියනව ඕන තරම් උබල නෑසුවට
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
Sinduwe wesi arutha hoyangenai awe
@kanchwick995
@kanchwick995 5 жыл бұрын
අද සිංදුවට දුන් අර්ථකථනය ඉතාම ලස්සනයි, පහන් සංවෙිගය උපදවාලයි . නමුත් කවරයට දැමූ කවිය අශෝභනයි. කලකට පෙර Victoria's Secret Bikini සැරසීමට බුදුපියාණන් ගේ පින්තූර භාවිත කල අවස්තාව වගෙයි, ඒ කවියේ වැසි අරුතින් බුද්ධත්වයට ඵළඹීම සංකේත කරන්න ගිය කවියාගේ උත්සාහය.
@UniverseSAAS
@UniverseSAAS 4 жыл бұрын
බෝ ගහ යටදි තණ මිරිකපු ජිනරතන කියන වැකියද අශෝභනයි කියන්නෙ
@esteemlanka7497
@esteemlanka7497 4 жыл бұрын
ඒක නම් ඇත්ත,බුදුන්වහන්සේගේ ඒ මහා අධ්‍යාත්මික විජයග්‍රහණය එවැනි ගෘංගාරාත්මක කවියකින් ව්‍යංගයෙන් ප්‍රකාශකිරීම උන්වහන්සේටත් දහමටත් යම් අගෞරව කිරීමක් බවට මටත් සිතෙනවා.එම කවිය තුලින් වෙනත් දෙයක් ප්‍රකාශකලාට ගැටලුවක් නෑ.නමුත් බුදුන්වහන්සේ සහ ධර්මයට අදාලව යොදාගැනීම වැරදියි.ඒ කෙසේ නමුත් ගීතය සම්බන්ධව කල විචාරය ඉතා විශිෂ්ඨයි.දුෂ්ශන්තගේ ගීත විචාරය ගැන කියන්න වචන නෑ.
@indikaprasad358
@indikaprasad358 4 жыл бұрын
ඔව් මාත් එකගයි එතන තියෙන්නේ මාර්කටින් ඒක හොද නැ වැඩසටහනේ වෙන අවුලක් නැ හොදයි
@kiribandagamagedara2557
@kiribandagamagedara2557 Жыл бұрын
Bo gaha muladi thna mirika jinarathana kaagawaya Maha gaane wessga dina
@prabhaniwasanthika7498
@prabhaniwasanthika7498 4 жыл бұрын
Marama marai program eka idiriyatama yanna jaya wewa
@chandraratnaratna8131
@chandraratnaratna8131 5 жыл бұрын
Kawda kiyala nama danney naa.niyamy suba wewa.sheltan pereragey kawru harida.
@ragingwarrior8098
@ragingwarrior8098 4 жыл бұрын
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නේ තව කවුරුද ඉන්නේ එගොඩ යනු නිවනයි. මෙගොඩ යනු ⁣සුගතියයි (දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම උප්පත්තීන්ය). බුදුන් වහන්සේ අහනවා නිවනට යන අය තව කවුරුද ඉන්නේ කියලා. පමා නොවන්නේ අඳුර වැටෙන්නේ මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා... පමා වෙන්න එපා. අඳුර යනු බුදුන් වහන්සේ නැති වුණාම උදාවෙන කාලය. බුදුන් වහන්සේ කෙනෙකු නැති කාලය තුළ නිවන් දැකීම ක්‍රමයෙන් අපහසු වෙනවා. ඉතින් බුදුන් වහන්සේ කියනවා මම මේ ගඟුලේ(සසරේ) අඟුලේ නැගලා(නිර්මල ධර්මය) එගොඩ මෙගොඩ යනවා. මම නිවන් ගිහින් ඉන්නේ. ඔබලාට සුගතියට යෑමටත් ⁣ධර්මය දේශනා කර තිබෙනවා. මම මේ සසරේ ගමන ගැන නිර්මල ධර්මය දේශනා කරමින් ඔබලාව සසරින් එතෙර කරමින් ඉන්නේ. ඒ අඟුලේ නැගලා(නිර්මල ධර්මය මතින්) එගොඩ යන්න එන්න(නිවන් යන්න එන්න)... ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවානම් එන්නේ ගඟුල අනෝමයි යන්නෙහි තේරුම සසර අති දීර්ඝයි කියන එක. ඉවරයක් නැති බව එයින් නිරූපණය වෙනවා. මට දැන් වයසයි. වෙහෙසයි. පිරිනිවන් පෑමට ආසන්නයි. ඉතින් එගොඩ යනවානම් එන්න. මම තවමත් මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ ඔබව ගිහින් දානවා.... ~Lanka_Loka Vlogs
@ahmadkhaled2547
@ahmadkhaled2547 4 жыл бұрын
Thank you me song ake arthaya pahadilwa kirima
@ganithagekulathilaka7486
@ganithagekulathilaka7486 4 жыл бұрын
❤️
@kasuninuwandhara1104
@kasuninuwandhara1104 4 жыл бұрын
Thank you so much nice explanation
@ජයසේකරකෝනාර
@ජයසේකරකෝනාර 4 жыл бұрын
ලස්සනයි හොඳ විචාරණයක් ස්තූතියි ඔබටත් ඔබේ කන්ඩායමටත්.ජයවෙවා
@ShantaKarunaratne
@ShantaKarunaratne 4 жыл бұрын
Beautifully articulated. Thank you sir.
@සසරගමන-ශ8ඞ
@සසරගමන-ශ8ඞ 5 жыл бұрын
දර්මය නමි ඹෟෂධය ඔබත් පානය කර මෙි දැවෙන තැවෙන සිතට සහනයක් දෙන්න ඔබට හැකිනමි ඔබ මොන තරම් වාසනාවන්තද චිත්තානුපස්සනාව තුලින් ඔබට ඔබව දැකිය හැකිය මැරි අපා ගත නොවි ඔබට සෑබෑ සද්ධර්මය අැසුනි නමි මෙි ජිවමාන කාලයේම නිවන ඔබට දැකිය හැකිය දයාබර ඔබට මම ආසිරි ගෙනෙනවා සියල්ල අතැර ඒ උතුම් නිවන ලගා කරගන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබෙිවා තෙරුවන් සරණයි
@Dilshanmaduwanthajayasekara
@Dilshanmaduwanthajayasekara 5 жыл бұрын
භවයෙන් භවේ විරාමේ අපේ ගීතයත් මේ වගේ.ඒ ගීතයේ අරුතත් කියන්න
@tharasl
@tharasl 4 жыл бұрын
Randomly came across the channel, great job guys !! Good luck..
@chaminda.wow6262
@chaminda.wow6262 3 жыл бұрын
විශිෂ්ඨයි... 👊👊👊
@tharangabandara7204
@tharangabandara7204 4 жыл бұрын
Budu saranai oba tumata
@sandanumahakumara2
@sandanumahakumara2 5 жыл бұрын
කිරින්ද.. කියලා වැඩක් නෑ සුපිරියි. දුෂ්‍යන්ත සර් ඔයත්
@upuljanakq3624
@upuljanakq3624 4 жыл бұрын
adrey අයියා . jaya wewaa thwa සිංදු wala thrum karala denna pin අයියා .
@chamesh81
@chamesh81 4 жыл бұрын
it is really excellent explanation
@thamaradarshani513
@thamaradarshani513 4 жыл бұрын
මං අදහස කියන්නෙ comment s නොබලා අරුත නොඅසාම යි ශ්‍රී මහ බෝධිමුලේදි තන්හාව නැසූ විට බුද්ධ රත්නය නම් මැනික ඒ සතුටට මහාපොලොව මාතාව ඔල්වරසන් දුන්නා මහසද්දෙන් බුද්ධත්වය පෘථිවි කම්පා හේතු 8න් එකක් "බෝගහමුලදි "ඔය දහම් ගැටයක් කියනකොටත් තේරෙනවා
@nisansalasewuwandi5659
@nisansalasewuwandi5659 5 жыл бұрын
Ammo adanam niyamai.sinduwa patan ganiddima kirinda aiyye oya ape hith Ada gaththa wagei.😲😲😲hithan hitiyata wada wenasma arthayak.godak lassanai sir.godak pin.budu saranai
@Shani-ue4ch
@Shani-ue4ch 3 күн бұрын
දොර කවුළු මැදින් පෙනෙන අම්මගේ සොහොන්ගැබ ලොකුහාමුදුරුවෝ දෙසූ තුන්මහේ මතක බන පද තිරයයි තෙලුයි ඉතුරු වී මැටි පොල් තෙල් පහන මත හතරවෙනි මරනය වැළදගෙන නික්ම ගිය මව සඳ... නවක කවියෙක් වෙන sakun shanika Bandara ගේ ( අමු නිසදැස් )තියෙන්නෙත් මේ කියන මරණය නේද ?
@mathsmadeeasy8015
@mathsmadeeasy8015 2 жыл бұрын
Gaayanaya istharam ❤
@chamariemapa1129
@chamariemapa1129 5 жыл бұрын
Athiwisistai..kirinda..lassanai.
@සංදීපමධුශාන්
@සංදීපමධුශාන් 4 жыл бұрын
*හිම දියවී හිමාලයේ සිංදුවේ අරුත දෙන්න අනිවා*
@budran11
@budran11 4 жыл бұрын
Anyone is free to enjoy the song with whatever the meaning they have grasped..In this case he also does the same.. But it's better to start with the meaning that the original writer had in mind. Anyway at the end you saying it's your creation.. That part is appreciated..
@pathumwijerathna6384
@pathumwijerathna6384 5 жыл бұрын
Super voice.. Controling ❤❤❤
@Suyaamaya
@Suyaamaya 4 жыл бұрын
Niyamai mahaththayo vicharaya.puluwam nam sakiya sadawwata rodaya karakenawa sinduwe wicharayak danna.bohoma pin
@geearuth1005
@geearuth1005 4 жыл бұрын
Beralihela Rathana ස්තූතී හාමුදුරුවනේ.මට මතකයි මීට පෙරත් ඔබ වහන්සේ සකිය සගව්වට ගීතයේ විචාරයක් ඉල්ලා සිටියා.අනිවාර්යයෙන් ම ඉදිරි වැඩසටහනකදී එය විචාරයට බදුන් කරන්න පොරොන්දු වෙනවා.
@shamodkaviska9443
@shamodkaviska9443 4 жыл бұрын
Lassanai
@TekCroach
@TekCroach 9 ай бұрын
ලස්සනයි. මාත් මේ ගැන විවරනයක් කරමින් සිටියෙ. ඒ සිංදුව සොයන අතරේ මේක දැක්කෙ. ලස්සනයි. ඔබ කියපු එක දෙයක් වැරදියි හැබැයි. ඩෝල්ටන් මේ සිංදුව ලිව්වෙ බුදු හිමියන් ගැන තමයි. ෂෙල්ටන්ට මේ පද රචනය දීලා කියල තියෙනවා මේ ඉන්නෙ නිකම් තොටියෙක් නෙමේ අපේ තතාගථයන් වහන්සේ කියලා. එනිසා ඒකට ගැලපෙන්න තනු හා සංගීතය යොදන්න කියලා.
@TekCroach
@TekCroach 9 ай бұрын
මට තවත් දෙයක් කියන්න හිතුනා. ගීතයක රචකයා තමා දැනුවත්ව යමක් ඍජුව හෝ ව්‍යංගෙයන් කියන්නේ නැතිනම් විචාරකයකු වෙනත් තේරුම් මතු කල යුතු නැත. එය දෝසයකි. උදාහරන ලෙස, මා පැපොල් නොකන්නේ එහි රසයට අකමැති නිසා නම්, එය පිටත සිටින කෙනෙකුට නැහැ නැහැ එයා පැපොල් නොකන්නේ බඩ බුරුල් වන නිසා කියනවා බදුය. තවද, තනුව හා සංගීතය යොදන අය, ගායකයා වුවද එහි ව්‍යංගාර්ථ ඇත්නම් ඊටද ආලෝකයක් ලැබෙන පරිදි නිර්මානයට සහභාගි විය යුතුය. එනිසා යටි තේරුම් ඇත්නම් නිර්මානයට සහභාගි වන සියලු අය එය දත යුතුය. ඒ කිසිවෙකු නොදන්නා තේරුමක් විචාරකයකුට දීමට සදාචාරාත්මක හා නිර්මානදායක අයිතියක් නැත.
@nipunmalshan9875
@nipunmalshan9875 4 жыл бұрын
සුරසයි රස දෙසුම ❤
@sameerawickramasinghe6352
@sameerawickramasinghe6352 5 жыл бұрын
Oyata budusarani ...
@pushpawattage3345
@pushpawattage3345 4 жыл бұрын
Thanks for giving meaningful taste to this song. Enjoy a lot while listening to your comments about this song.
@priyanjalas
@priyanjalas 4 жыл бұрын
Nice explanation
@ericsilva5333
@ericsilva5333 4 жыл бұрын
ජිනරතන ගැන කියපු කවිය මම අහල තියෙන්නෙ ඊටත් වඩා ලස්සන වචනවලින්. "බෝ ගහ යටදි තන පොඩිකළ ජිනරතන - කෑ ගා හැඬීය මහ ගෑනිය එදා දින"
@thalgahawelasumeda6446
@thalgahawelasumeda6446 4 жыл бұрын
බෝ මැඩ මුල දි තන මිරිකුව ජිනරතන කෑගෑවාය මා ගෑනිය වෙසග දින.ඒ තමයි නිවැරදි කවිය . දහම්ගැට මාලාව නම් ග්‍රන්ථය
@nevildeshapriyakariyapperu1743
@nevildeshapriyakariyapperu1743 3 жыл бұрын
@@thalgahawelasumeda6446 දහම් ගැට මාලාව කොහෙද download කරන්න පුලුවන්
@chamilhiran3600
@chamilhiran3600 4 жыл бұрын
නුවර එකෙක්....❤️❤️❤️❤️
@uthpalahaymemaali7980
@uthpalahaymemaali7980 5 жыл бұрын
Harima apuruiiii
@chandrasirimahantha7355
@chandrasirimahantha7355 4 жыл бұрын
Super voice
@yeshan007
@yeshan007 5 жыл бұрын
Supiri singer 👩‍🎤
@jagathjayamuni7224
@jagathjayamuni7224 4 жыл бұрын
Niyamai
@ostrinbandara8022
@ostrinbandara8022 5 жыл бұрын
සකිය සගව්වට රෝධය කැරකෙනවා සසඳ සසඳ අපි මහ පාරේ යනවා.... සිංදුවත් මේ වගේ එකක් නේද
@chinthakadesha1014
@chinthakadesha1014 5 жыл бұрын
Patta sinduwa eka
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Weri weri good
@anjanabandara2793
@anjanabandara2793 5 жыл бұрын
good to see you bro,,,
@jeewanthasandaruwan2933
@jeewanthasandaruwan2933 4 жыл бұрын
අම්මෝ පට්ට ❤️❤️❤️
@sarathkumara1055
@sarathkumara1055 4 жыл бұрын
පහලින් සිංදුව දැම්මනම් අපට ඒක බලාගෙන විස්තර කරන කොට බලන්න තේරුම් ගන්න පුලුවන් ..
@nishanthajayalath5838
@nishanthajayalath5838 4 жыл бұрын
ඔබේ පැහැදිලි කිරිම නිවැරදීයි මේ ගීතය ඇත්තටම තොටියෙක් ගැන කියන්නේ කියලා මම අහල තියනවා අලුතෙන් ගංදෙක යා කරලා පාලමක් හදලා ඊට පස්සේ එතන එගොඩ මෙගොඩ කරපු තොටියා ගැන කියලා තමා අහල තියෙන්නේ
@geearuth1005
@geearuth1005 4 жыл бұрын
එවැනි ගීතත් තියෙනවා.අමරසිරි පීරිස් මහත්මයා ගයන "කවුරුවත් නෑ" වැනි එවැනි ගීතයක්
@anushanprasanna5174
@anushanprasanna5174 2 жыл бұрын
පට්ට
@yeshan007
@yeshan007 5 жыл бұрын
Lochana supiri bro...
@dasunchirath
@dasunchirath 4 жыл бұрын
Keep it up සහෝදරයා
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@hasinisandunika9991
@hasinisandunika9991 5 жыл бұрын
Super 👍👍🔥🔥
@sadalihasanthika4810
@sadalihasanthika4810 2 жыл бұрын
නොසිතු ලස්සනක්
@dhananjayakanishka3316
@dhananjayakanishka3316 4 жыл бұрын
Wow
@rangikafernando4331
@rangikafernando4331 5 жыл бұрын
මෙච්චර කල් පිලිගත්තෙ දිසි අරුතනෙ. 😁 වෙනස් තේරුමක්.. ලස්සන ගායනයක්.. කිරින්ද සර්ගෙ සින්දු හැමදාම අහනවා.. 👍
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 1,4 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 170 МЛН
Wahi Pabalu Sali Ingi Krana Hati Sinhala Song Meaning
14:27
Lanka Music Records
Рет қаралды 1 МЛН
වැටෙන් එහා - Waten Eha | Gee Aruth
20:38
Gee Aruth
Рет қаралды 67 М.
egodaha yanno | githayata kavi kathawak | sinhala old song | upul shantha sannasgala | maragala
10:24
ගීතයට කවි කතාවක් by maragala
Рет қаралды 8 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН