දුර කඳු යාය මටයි - ගීතයේ අරුත | Dura Kandu Yaya Matai | Gee Aruth

  Рет қаралды 68,416

Gee Aruth

Gee Aruth

Күн бұрын

දුර කඳු යාය මටයි. මේ වගේ ආදරයක් ලබන්න කෙල්ලෙක් ආත්ම ගාණක් පිං කරන්න ඕනේ!
මුල් ගායනය : උපාලි රන්තිලක
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : යමුනා මාලිනි පෙරේරා
---------------------------------------------------------------------------------------
Lyrics :
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
බඹරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඩුවේ නෑ...
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
කතරට සයුරත් මදි නෑ…
#GeeAruth #DuraKanduYaayaMatai #DushyanthaWeerasekara

Пікірлер: 315
ඉකි ගසා හඬන ගීතයේ අරුත
15:37
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Kanda Pirimada Pirimada | Sinhala Song Meaning By Dushyanth Weerasekara
15:51
Lanka Music Records
Рет қаралды 192 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН