No video

එහෙමත් ආදරයක් | Ehemath Adarayak (Lyrics) Amisha Minol

  Рет қаралды 97,892

SL Lyrics

SL Lyrics

Күн бұрын

Original video : • Ehemath Adarayak (එහෙම...
Mobitel - 74744242
Hutch - 369351505
Dialog - 8710789701
Airtel - 8880103899
Title | Ehemath Adarayak
Artiste | Amisha Minol
Music Produced by Dilshan L Silva
Lyrics | Lasitha Jayaneththi Arachchige
Directed by Charuka Dushyantha
Production | SGM Tunes
Copyright & Distribution SGM Tunes 2022
SGM Tunes 2022
#ehemathadarayak #amishaminol #sgmtunes
එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා... තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා... තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා
ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු
ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ
ජීවිතේ සුන්දරයි ඔයා ළඟ
හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම්
සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත්
එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා... තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා... තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

Пікірлер: 131
@ridhmashashinadeera9133
@ridhmashashinadeera9133 2 жыл бұрын
කටහඬ මාරයි මන් ගොඩක් ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RusiraDance
@RusiraDance 2 жыл бұрын
Yaa
@kalanamdhuranga
@kalanamdhuranga 2 жыл бұрын
Oyage nb eka dennako
@sujanidilrukshi4438
@sujanidilrukshi4438 2 жыл бұрын
@@RusiraDance pppp0l
@shashika916
@shashika916 2 жыл бұрын
ඔය වටේ යන කෙල්ලන්ගෙන් පරිස්සම් වෙන්න මගෙ රත්තරන කොල්ලනේ.. ❤️❤️❤️😣
@priyadarshaneejayasekara9639
@priyadarshaneejayasekara9639 Жыл бұрын
@damithravindra7330
@damithravindra7330 Жыл бұрын
මාර කඩහඩක් හරිම ලස්සනයි
@rasiwathsala3245
@rasiwathsala3245 2 жыл бұрын
අමීශ අයියගේ කටහඬ ගින්දර වගේ නේද යාලුවනේ...♥️♥️
@thanujadilshani6076
@thanujadilshani6076 2 жыл бұрын
කටහඩ බවනවක් කිව්වොත් හරි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍
@YasinduLakshan-mb9xf
@YasinduLakshan-mb9xf 6 ай бұрын
මේ සිංදුව නම් කොච්චර ඇවුවත් එපා වෙන්නෙ නෑ.🥺
@cricketlife9865
@cricketlife9865 2 жыл бұрын
Amisha minor my favourite singer🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❤
@sandalisavidya9115
@sandalisavidya9115 Жыл бұрын
කටහඬ මාරම ලස්සනයි අයියේ ❤️❤️❤️❤️ නියමයි 👍❤️
@nirmalaparamee8413
@nirmalaparamee8413 2 жыл бұрын
මගෙ ආසම ගායකයා❤️❤️
@Hallowword
@Hallowword 2 жыл бұрын
😲
@malindamunasinghe9245
@malindamunasinghe9245 Жыл бұрын
එපා නොවෙන හඩක් තිබුනා ඔයාට ❤️❤️❤️
@sinhapalasenarath2812
@sinhapalasenarath2812 Жыл бұрын
කටහඬ මාරම ලස්සනයි❤️💫
@deshikanishadi8999
@deshikanishadi8999 2 жыл бұрын
Lassanai aiye oyage voice eka.supiri.aye kiyala vadak na ane.api school ekenuth kiuanne oyage sindu..e taramata oya nam marai aiye.budu saranai aiye oyatavhamadamath.😌⃟⌘࿔⃝❤️🥰🥰🥰🥰🥺
@nuwanmadushanka7189
@nuwanmadushanka7189 2 жыл бұрын
කටහඩ භාවනාවක් වගේ ❤️ ලස්සනයි ❤️
@shashinimaheesha1390
@shashinimaheesha1390 Жыл бұрын
Washi wenawa hadata rupeta...🥰🥰🥰🥰
@padmakumara3118
@padmakumara3118 Жыл бұрын
Wow❤️❤️❤️ee voice ek marama lassanai 😘😘😘 good luck 👍👍👍
@nishi3383
@nishi3383 2 жыл бұрын
Super super super ❤️❤️❤️☺️
@senurinishshanka969
@senurinishshanka969 2 жыл бұрын
Godak lassanai anii
@upulgopallawa227
@upulgopallawa227 2 жыл бұрын
Wow my favorite song ❤️❤️
@RusiraDance
@RusiraDance 2 жыл бұрын
Yes
@RashminiPamoda2345
@RashminiPamoda2345 2 жыл бұрын
Lassanai😍😍
@nirosavilegoda3970
@nirosavilegoda3970 Жыл бұрын
I love this song 😍😍😍
@iroshadamyanthi9272
@iroshadamyanthi9272 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘 good luke
@iroshadamyanthi9272
@iroshadamyanthi9272 2 жыл бұрын
Thank you
@rohanafrenandu2352
@rohanafrenandu2352 2 жыл бұрын
කටහඩ මාරම ලස්සනයි අයියේ ♥️♥️
@nishanthakumara8136
@nishanthakumara8136 2 жыл бұрын
Amisha ayye supiri kata hada ❤️😋
@shashika916
@shashika916 2 жыл бұрын
කරන්න ඕනේ හැබැයි ඕන වෙලාවක අතාරින්න පුලුවන් විදියට .. බොක්කෙන්ම කරන්න ගියාම කෙලවෙනවා බන් ..
@hirunihansala6902
@hirunihansala6902 2 жыл бұрын
ලස්සනයි
@munisha9574
@munisha9574 2 жыл бұрын
Lyrics supiri bro hithat danena wachan tika katahadath lassanai ❤😘
@tharurashmika
@tharurashmika 2 жыл бұрын
nice
@vishmikaravindu508
@vishmikaravindu508 2 жыл бұрын
මරු බන් 👌
@lakshmibandara5434
@lakshmibandara5434 2 жыл бұрын
Godak lassani . Hadvathinma suba pathanva tavath me vage lassanama lassana song karanna sakthiya dairiya labbenna kiyla hadvathinma parthana karanva.
@sumanasumana8481
@sumanasumana8481 2 жыл бұрын
Mama asayi ane e sinduvata. I love my fevarit song
@sunilhewage2017
@sunilhewage2017 2 жыл бұрын
Patta
@namalnamal9047
@namalnamal9047 2 жыл бұрын
Lassanayi
@ruwininimali38
@ruwininimali38 Жыл бұрын
පට්ට ලස්සනයි අයියෙ 👍😻❤️🧡💛💚💙💜🤎🖤🤍♥️
@shavini2499
@shavini2499 Жыл бұрын
Ayye oyage katahada patta budu saranai idiriyatama yanna
@user-xk4ch8hm1b
@user-xk4ch8hm1b Жыл бұрын
❤️❤️
@sarojaniamaratheongue9673
@sarojaniamaratheongue9673 Жыл бұрын
Beautiful song
@hiru_W
@hiru_W 2 жыл бұрын
very nice
@user-qw5qs6ti6e
@user-qw5qs6ti6e 2 жыл бұрын
එහෙමත් ආදරයක් මට තිබුණා නේද කියා 😔 තාමත් හිතනා 🙂 .....මගේම ආදර කතාව ලියලා ඊයෙ එයා මට බොරු කරලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා 💔 මං විදවන විදිහට කවුරුත් විදවන්න එපා දෙයියනේ 🙏
@rasarasa3930
@rasarasa3930 2 жыл бұрын
Mata that ea duka thinava🫂
@user-qw5qs6ti6e
@user-qw5qs6ti6e 2 жыл бұрын
@@rasarasa3930 අවංක ආදරයක් ඔයාට ලැබෙයි 🙂 එතකන් ඉවසන්න 🥰✊
@mihirabandara1684
@mihirabandara1684 Жыл бұрын
I love this song....
@nirmalaparamee8413
@nirmalaparamee8413 2 жыл бұрын
ගොඩක ආදරෙයි අය්යෙ
@studywithme4136
@studywithme4136 Жыл бұрын
Mara lassana song ekka katahadath godak lassanaiiiiiiiiii 💗👍❤️❤️
@dinukadinhars7236
@dinukadinhars7236 2 жыл бұрын
සුපිරි ❤️❤️
@thilinasandakalum9845
@thilinasandakalum9845 Жыл бұрын
So sweet ❣️
@buspissa6456
@buspissa6456 2 жыл бұрын
katahada maru patta godak adareyi 😉❤❤
@sumudunadeeshani8208
@sumudunadeeshani8208 2 жыл бұрын
Ammo ahuwata epa wenne nathi pattama song ekak.👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝💝
@gaminibandara4667
@gaminibandara4667 Жыл бұрын
සුපිරි
@gaminibandara4667
@gaminibandara4667 Жыл бұрын
😄😄😄😄😄😄
@auwathkumari36
@auwathkumari36 2 жыл бұрын
Harima lssanayi kada hada tharagen dinna aniwaren aiye 😊
@ridhmashashinadeera9133
@ridhmashashinadeera9133 2 жыл бұрын
Harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilinikumari6114
@dilinikumari6114 Жыл бұрын
Patta bro
@shashimal14
@shashimal14 6 ай бұрын
හරිම ලස්සනයි අනේ ❤❤
@ashandilruksha9107
@ashandilruksha9107 2 жыл бұрын
Lasasany godakkkkk bother... .
@chekamilanimilani1588
@chekamilanimilani1588 2 жыл бұрын
ලස්සනයි ediriyatama yanna
@asokawijesingha4558
@asokawijesingha4558 2 жыл бұрын
පට්ටම
@studywithme4136
@studywithme4136 Жыл бұрын
Patta kata hada maru aaa 👍❤️
@ruhinitharuni1076
@ruhinitharuni1076 Жыл бұрын
අනේ මටම ලියපු සිංදුවක් වගේ😢
@sriyarathnayake9563
@sriyarathnayake9563 Жыл бұрын
Super brooo
@isharasujeewani6042
@isharasujeewani6042 Жыл бұрын
Eka aththa manika oya hari
@kanchanaganegoda8826
@kanchanaganegoda8826 8 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@udarihansi6425
@udarihansi6425 2 жыл бұрын
nice song ❤️
@ishanseniya5448
@ishanseniya5448 2 жыл бұрын
It's my favourite ❤️❤️❤️💕💕💕
@mihirabandara1684
@mihirabandara1684 Жыл бұрын
Amisha Minol my favourite singer.......
@pathumpathum6682
@pathumpathum6682 2 жыл бұрын
E katahada nam pissuwak😍
@himalsanjaya-tg9fp
@himalsanjaya-tg9fp Жыл бұрын
එල
@miunidahamsa714
@miunidahamsa714 2 жыл бұрын
Waw 😍😍😍😍😍😍❤️❤️❤️❤️
@hashinidilrukshidilrukshi2496
@hashinidilrukshidilrukshi2496 2 жыл бұрын
Api oyata aniwa vote eka denaw hiru 🌟 karanawamai
@hashinidilrukshidilrukshi2496
@hashinidilrukshidilrukshi2496 2 жыл бұрын
Waw❤️☺️☺️❤️
@Tk_2023.
@Tk_2023. Жыл бұрын
Ameesha minol is my favourite singer 🧍‍♂🧍‍♂🧍‍♂🧍‍♂🧍‍♂🧍‍♂🧍‍♂
@jananimadushika8586
@jananimadushika8586 Жыл бұрын
Ow aiye haraima ලස්සනයි oyata hiru star eke first wenna kiyala partana karanawa
@nihalkumara5929
@nihalkumara5929 2 жыл бұрын
Katahada maru aiye❤️
@RusiraDance
@RusiraDance 2 жыл бұрын
I LOVELY SONG 👌😎😘🎤🎶🎼
@rasikapriyantha1892
@rasikapriyantha1892 2 жыл бұрын
♥️♥️♥️
@kalpaniniranjala181
@kalpaniniranjala181 2 жыл бұрын
😍😍❤️
@sachininimasha3592
@sachininimasha3592 2 жыл бұрын
Super ❤️❤️❤️❤️❤️❤️❤️
@veerasingaakilan6488
@veerasingaakilan6488 2 жыл бұрын
Api kochchara Adare karath therenna katvath
@dpjsamarawickrama4646
@dpjsamarawickrama4646 2 жыл бұрын
mama asama gayakaya
@kdnilanthi1902
@kdnilanthi1902 Жыл бұрын
❤🔥🥰❤🔥
@menujidilmini5412
@menujidilmini5412 2 жыл бұрын
❤️
@NimalPemasiri-wo9bl
@NimalPemasiri-wo9bl Жыл бұрын
Nice song
@malanimalani8747
@malanimalani8747 Жыл бұрын
Goodluckaiya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shani-st1oh
@Shani-st1oh 2 жыл бұрын
🥰🥰
@kdnilanthi1902
@kdnilanthi1902 2 жыл бұрын
❤❤❤❤👌👍
@shashika916
@shashika916 2 жыл бұрын
පාසල් ප්‍රේමය කරන්න ඕනෙත නැද්ද කියමු බලන්න ... ❤️❤️❤️
@ishanenimalk8962
@ishanenimalk8962 2 жыл бұрын
I like ❤️
@hansi5544
@hansi5544 Жыл бұрын
💝💝💝
@user-hs1yp2jb6b
@user-hs1yp2jb6b 2 жыл бұрын
Asa keruve bala innayi a muhuna. Oya man laga ne menika.thamath a adare ehemayi sudda
@heshanakalanka5006
@heshanakalanka5006 2 жыл бұрын
I like song😊😊
@shashaniwijewardhana2195
@shashaniwijewardhana2195 2 жыл бұрын
❤️❤️❤️❤️😘
@sanjeewrock6752
@sanjeewrock6752 2 жыл бұрын
🥰🥰🥰🥺
@chethanapiyumali3043
@chethanapiyumali3043 2 жыл бұрын
❤️❤️❤️❤️
@gamingpodda1330
@gamingpodda1330 Жыл бұрын
Patta kiyAnna wachana na
@hashminasupunsara896
@hashminasupunsara896 2 жыл бұрын
🤩🤩🤩
@kdnilanthi1902
@kdnilanthi1902 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@hansi-eun8259
@hansi-eun8259 8 ай бұрын
ගොඩක් හොදයි
@kdnilanthi1902
@kdnilanthi1902 2 жыл бұрын
❤❤😍😍
@sameeradisanayaka9913
@sameeradisanayaka9913 2 жыл бұрын
✌️✌️✌️✌️🤘
@manorikaanchana9944
@manorikaanchana9944 2 жыл бұрын
තැරැල්වෙලා තමයි අයියා ඉන්නේ එයයි මමයි G
@banu5216
@banu5216 Жыл бұрын
💖
@dreamstv6672
@dreamstv6672 Жыл бұрын
❤️❤️❤️🥺
@saatheesha6898
@saatheesha6898 Жыл бұрын
🥰🌹🥰
@zgzgsgsg3817
@zgzgsgsg3817 2 жыл бұрын
❤️😊
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН