Oruwaka Pawena - ඔරුවක පාවෙන | Amisha Minol💥Hiru Star Season 3 |ROUND 03| Episode 74🔥

  Рет қаралды 1,089,329

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 1 300
@AmishaMinol
@AmishaMinol 2 жыл бұрын
බොහොම ස්තුතියි හැමෝටම ඊයෙ දවසෙ විවිධ බාදක මැද්දෙ මේ විදියට මාත් එකක් හිටියට😍💐 සුපිරි 48 දෙනා අතරට මට යන්න පුළුවන් වුනේ ඔයාලගෙ මේ ආදරෙය නිසා.. ඉතිං මේ විදියට මාත් සමඟ දිගටම රැදෙන්න කියල ආදරයේ ඉල්ලනවා.. ජයවේවා බුදුසරණයි 🙏💐🤩 Amisha Minol 💙🖤
@dammikasandaruwan1999
@dammikasandaruwan1999 2 жыл бұрын
නියමයි අමීෂ ඉස්සරහටත් සුපිරි සිංදු ට්කක් කියන්න ඕන❤️💪
@ashanbandara3512
@ashanbandara3512 2 жыл бұрын
Ft bn
@techwithmafia3390
@techwithmafia3390 2 жыл бұрын
Niyamai ameesha ayye ilagata hansa vilaseta song eka ona
@shaveenshanaka7403
@shaveenshanaka7403 2 жыл бұрын
Namal udugamage aekak one...
@kap9875
@kap9875 2 жыл бұрын
@@ushanimeshi4823 Ari varayen oyath Akka thama digatama inne mama Asama katahadak oyata thyanava
@gamingpathum9027
@gamingpathum9027 2 жыл бұрын
අමීෂ මිනෝල් හිරුස් ටාර් කප් එක උස්සනවා අනිවාර්යයෙන් ❤️👍
@sweetmusic1438
@sweetmusic1438 2 жыл бұрын
Aniwaa💪❤️👏
@malindu7770
@malindu7770 2 жыл бұрын
Aniwaren. 🥰💪
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
Aniwa 👍👍👍
@seetha9834
@seetha9834 2 жыл бұрын
aniwa
@prabasaman354
@prabasaman354 2 жыл бұрын
👍👍👍එකෙන්ම
@sashikalorem4021
@sashikalorem4021 2 жыл бұрын
මව මෙ තැනට ගෙනපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි සහ මට vote කරපු නොකරපු සියලුම දෙනට ගොඩක් ස්තුතියි..ඉදිරියට මන් එක්ක මෙ වගේම ඉදි කියලා මම විශ්වාස කරනවා..ඉතින් හැමදෙනාටම තොරුවන් සරණයි ❤️
@sahandilanka2810
@sahandilanka2810 2 жыл бұрын
එදා තිවන්ක දිල්ශාන් tdk නිසා ගත්ත ඇප් එක උ අයින් උනාට පස්සෙ ආයේ ගත්තේ අයියට වෝට් කරම්න @Amisha Minol නිසා
@roshanipriyangika4073
@roshanipriyangika4073 2 жыл бұрын
congratulations malli. Oya nam supiri.
@Ja-ij9ns
@Ja-ij9ns 2 жыл бұрын
Cricket match balapu nesa meya balana bareuna 👍
@Ja-ij9ns
@Ja-ij9ns 2 жыл бұрын
Good luck 💕
@sachiya262
@sachiya262 2 жыл бұрын
Ayiye api mach eka blanna giya eka hinda denna bari una mach ekath dinna kollath dinna👍🔥🔥🔥
@ranudipamosha3176
@ranudipamosha3176 2 жыл бұрын
කටහඬ ඇහෙන්න ඕනම නෑ...ඒ හිනාව දැක්කත් හිත පිරෙනවා🌚🙇‍♀️❤....ආ නැද්ද😁
@mathssuperone3512
@mathssuperone3512 2 жыл бұрын
ඔව් 😍😍
@ishankaasena4491
@ishankaasena4491 2 жыл бұрын
අනිවාර්යයෙන්
@mayasri609
@mayasri609 2 жыл бұрын
අමිසගේ අම්ම හරිම නිහත මානියි වගේම ලස්සනයි නියම මවක් අමිසට කට ඇරලා අම්මා කියන්න පුලුවන් හරිම ආඩම්බරයෙන් මවකට ගැලපෙන පන්නට ඇදුම නේඩය මගේ නිහතමානි ගවුරවය
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඒක නම් ඇත්තමයි
@bokka9668
@bokka9668 2 жыл бұрын
අමීශ කෑගල්ලේ ඇතුලේ ගමක කොල්ලෙක් අම්මත් ගමේ අහිංසක කෙනෙක් ඒකයි එහෙම❤️❤️❤️🙏
@umashadewmi459
@umashadewmi459 2 жыл бұрын
Athtatma amisa kiuwa katawa athta sehan aiya obata suba pathno idiriyata yan
@miyurumusicclub9907
@miyurumusicclub9907 2 жыл бұрын
Aniwaren ekata garu karanawa apith❤🙏
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
අමීෂ කියන්න දෙයක් නැ අද දවසේ ගායනය සුපිරි ලස්සනයි. ❤️😍 ඔරුවක පාවෙන ගීතයට ( 93% ) ලබා ගත්තා. ❤️💥 ඉදිරියටම යන්න සුභ පතනවා. ❤️ හිරු ස්ටාර් වෙන තුරු.⭐🔥❤️
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
පින්වන්ත,වාසනාවන්තලස්සන පුතෙක්. පුතා හැමෝගෙම හිත් ඇදගෙන ඉවරයි.පුතා දිනනවාමයි.පුතාට දිගුගමනක් තෙරුවන් සරනයි🙏😘
@chandrikachandrani6965
@chandrikachandrani6965 2 жыл бұрын
පින්වත් අම්මාකෙනෙකුගේ පින්වත් පුතෙක් මෙවර හිරු ස්ටාර් ඔබයි තරග අවසනය තෙක් අපි ඔබ සමගයි ඔබට ජය පරිස්සමෙන් ඉදිරියටම යන්න💖💖💖💖💖💖💖💖💖
@nadeekanadeeka6655
@nadeekanadeeka6655 2 жыл бұрын
අමිමාගේ මුහුනේ තියෙන ඒ අහිංසක සතුට...බුදු සරනයි ඔබට මෙවැනි පුතේක් ලක්මැණිට දායද කිරිමට
@nallyperera1869
@nallyperera1869 2 жыл бұрын
Sabavinma godak adambara viya haki puthek sitina obatath jesu pihitai
@mohomawsook5865
@mohomawsook5865 2 жыл бұрын
උබට කොල්ලො අමුතුවෙන් තරුවක් වෙන්න දෙයක් නෑ උබ මිනිස්සු අතරෙ තරුවක් වෙලා ගොඩාක් කල් උබට හොද හැකියාවක් සහ හොද කටහඩක් තියෙනවා උබට පුලුවන් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න ❤️❤️❤️
@CeaselessVideos
@CeaselessVideos 2 жыл бұрын
චිත්‍රපට පසුබිම් ගායනයටනම් කියාපු කටහඬ, ශශී විජේන්ද්‍ර මහත්තයා මතක් වූනා 💛 ජයවේවා
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්ත
@disnahansamali5385
@disnahansamali5385 2 жыл бұрын
Matath🥰
@ranishrilanka7985
@ranishrilanka7985 2 жыл бұрын
❤❤❤❤❤❤
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
😁😄😃😀💪🏿🤲🏻🤝✊🤛🤛👊✊👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💖💝💘💞💓💖💝💘💞💓💖💝💘💞💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤜🏻🤛👊🤝🤲🏻😁😄😄😃😃😃😀😃💖💘💞💞💓RoHihi kumar was born
@dinushalakmali9401
@dinushalakmali9401 2 жыл бұрын
Meda hirustar
@cricketLovely-u4o
@cricketLovely-u4o 2 жыл бұрын
හැමදාමත් බලන් ඉන්නෙ අමීෂ සිංදු කියන දවස එනකල්,ඒ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,මුලින් කීව සිංදු දෙකට වඩා මේක ගැම්ම පොඩ්ඩක් අඩුයි වගෙ දැනුනා,ඊළඟපාර සුපිරියක් ඕනි
@gamingsudda4
@gamingsudda4 2 жыл бұрын
Eka aththa
@devikalekamge5716
@devikalekamge5716 2 жыл бұрын
Owu eka aththa poddak e gana hithanna puthe
@miyurumusicclub9907
@miyurumusicclub9907 2 жыл бұрын
Ow selection eke aulk wage danenne eth aulak na hodata kalaa❤
@diluperera3300
@diluperera3300 2 жыл бұрын
අමීෂ අයියා සිංදු කියන දවසට විතරක් hiru star බලන මම 😁
@dinukadinhars7236
@dinukadinhars7236 2 жыл бұрын
Mn wage 😁👍🤭
@thusithajayalath9438
@thusithajayalath9438 2 жыл бұрын
94 ගන්නකම් බලන්හිටිය අය කො.නියමයි මල්ලි...ශෙහාන් ලස්සනට කිව්වා ......
@isharasenarathna9384
@isharasenarathna9384 2 жыл бұрын
Mth☺️
@samanfernando5090
@samanfernando5090 2 жыл бұрын
@@isharasenarathna9384 oyage number eka ewanna puluwanda
@isharasenarathna9384
@isharasenarathna9384 2 жыл бұрын
@@samanfernando5090 a ai
@dilmitharushika537
@dilmitharushika537 2 жыл бұрын
අමීශගේ අම්මා හරි ලස්සනයි ♥️
@yasiru363
@yasiru363 2 жыл бұрын
බැඳපන්කො ඕකව😂
@මැණිකගෙහුස්මඅප්පච්චීපන
@මැණිකගෙහුස්මඅප්පච්චීපන 2 жыл бұрын
හරිම ලස්සනයි මැණික භාවනාවක් වගෙ කටහඬනම් හිතෙ ඇති දහසක් වේදනා නිවනා.ජයෙන් ජයමවේවා තෙරැවන් සරණයි දෙව් රැකවරණයි.♥️🇱🇰
@amithperera4420
@amithperera4420 2 жыл бұрын
Amisa malli jaya..❤️💚❤️
@gayaniliyanage3583
@gayaniliyanage3583 2 жыл бұрын
ලස්සනයි hamadama
@surangasura9958
@surangasura9958 2 жыл бұрын
@@gayaniliyanage3583 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
ශිහාන් මිහිරංග සර් කිව්වා හරි අමීශගේ හරි වාසනාවන්ත පිං පාට මූනක් තියෙන්නෙ දැක්කත් හිත නිවෙන හිනාවක් තියෙන්නෙ අමීශ අයියාට 🥰❤️👌 ඔයා දැනටමත් Hiru Star 🌟 වෙලා ඉවරයි අයියේ 😌 ජය වේවා බුදු සරණයි අයියේ 🙏❤️🥰👌👍
@STAR-wk6vy
@STAR-wk6vy 2 жыл бұрын
හරිම ලස්සනයි අදත් ගායනය ...ජය වේවා මල්ලි 👍❤️
@wasanthakumara8374
@wasanthakumara8374 2 жыл бұрын
Lp,
@raveehs9549
@raveehs9549 2 жыл бұрын
👌 නියමයි කියන්න වචන නෑ නිහතමානී සුපිරි කොල්ලෙක්... අනිවාර්යයෙන් තැනකට එන්නම ඕන... මේපාර තරුව ❤❤❤❤
@chandrikachand3967
@chandrikachand3967 2 жыл бұрын
බුදු සරණයි
@dolanid7767
@dolanid7767 2 жыл бұрын
නියමයි පුතේ බුදුසරනයි
@chamikamadushan4462
@chamikamadushan4462 2 жыл бұрын
අයියේ ඔයා තමා මේ පාර HIRU STAR ✨️😍❤ අනිවාරෙන් කප් එක උස්සනවා ❤️❤️❤️
@thariduheshan4183
@thariduheshan4183 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළුයි අමීෂ ගෙ සින්දුව 3 පාරක් වත් බලනවා ඔයා සින්දු කියන කන් මම බලාගෙන ඉදියෙ අදත් මරු ❤️❤️❤️❤️
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
❤️ අමීෂ අයියේ ඊළඟ සැරේ හොඳයි කියලා හිතෙනවා නම් " කුසුම් සරා" ගීතය තේර ගන්න ❤️❤️❤️ My Congratulations ❤️✨️✨️✨️✨️✨️❤️❤️ අද ප්‍රතිෂතය මිට වැඩි වෙයි කියලා හිතුණා ❤️ බුදුසරණයි ❤️❤️
@ssds..4461
@ssds..4461 2 жыл бұрын
ඒ song ek කියන්නෙ Final round ekee..🌝
@hitup5039
@hitup5039 2 жыл бұрын
Mal sindu kiyan ne amisha
@dasunnavodya5711
@dasunnavodya5711 2 жыл бұрын
ඒක තමා හොඳම සින්දුව
@Slboy90
@Slboy90 2 жыл бұрын
ඒක කිව්වොත් 98% අනිවා සුවර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushadilshan7153
@tharushadilshan7153 2 жыл бұрын
අඩේ මාත් ආසාවෙන් බලන් ඉන්නෙ ඒක කියනකන් ඒකනම් පිස්සුවක්
@sanduraji7146
@sanduraji7146 2 жыл бұрын
අත්තටම මං බලන් හිටියෙ කවදා sing කරයිද කියලා.... ගොඩක් ලස්සනයි.... ❤❤❤❤❤❤❤❤
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
මාත්
@pavithrasadhamali2187
@pavithrasadhamali2187 2 жыл бұрын
Mamath
@kavindu1599
@kavindu1599 2 жыл бұрын
Ane ammo mmth...
@sanduraji7146
@sanduraji7146 2 жыл бұрын
@@kavindu1599 එකනේ ❤
@manikamanika8640
@manikamanika8640 2 жыл бұрын
කෑගල්ලේ ඔබට ජය පතම් උතුම් දළදා සමිඳු රැකවරණය ලැබේවා තෙරුවන් සරණින් යහපතක් වේවා
@chamarikatagoda4197
@chamarikatagoda4197 2 жыл бұрын
අමීශ මිනෝල් ♥️ සුබ පැතුම් ඔබට ජයෙන් ජයම වේවා ! ♥️💐
@hirunikokila7780
@hirunikokila7780 2 жыл бұрын
Oya tamai me para hirusta amisa malliye lassanai goddak
@ajantharohini9812
@ajantharohini9812 2 жыл бұрын
සුබ අනාගතයක් පුතේ ඔයාට ඉදිරියටම යන්න සියලු දෙවියන්ගේම ආශිර්වාදය ලැබේවා බුදු සරණයී පුතේ ඔයාට ආදරෙයී ❤❤❤❤
@sandunigunthilaka7517
@sandunigunthilaka7517 2 жыл бұрын
හරිම ලස්සනයි අමිශ අයියේ excellent ..ඔයා තමයි හිරු star 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟..හැමදාමත් අපි ඔයත් එක්ක..අපේ campus එකේ ආඩම්බරය ඔයා..💫 🌟 🌟 🌟💫❤️
@priyanthakumara2534
@priyanthakumara2534 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ කටහඬ ගැනනම් භාවනාවක් වගේ ...... ❤️ Good luck Amisha 🥰 budu saranai🙏♥️💖
@athuladinesh6681
@athuladinesh6681 2 жыл бұрын
නියමයි ඇත්තටම ලස්සනට කියනවා. සින්දු තුනම ඇහුවා. මාරම ලස්සනයි
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
අැත්තටම මම ඔයාට ආදරේයි මැණික මම ඔයා දන්න කේනෙක් පුතෙ ඔයාගේ වයසේ ළමායි ඉන්නව මටත් බුදුසරණයි ඉදිරියටම යන්න ජීවිතය ජය ගන්න වාසනාව ලැබෙිවා👍👍👍👍👍👍👍👍
@dinushanishanthi9287
@dinushanishanthi9287 2 жыл бұрын
ලයිව් බලන්න බැරි උනාට මේක දැනටම දහපාරක් විතර බැලුවා. නියමයි මල්ලී සුබපැතුම්❤❤❤
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
අක්කේ ඔයා මොකද කරන්නේ
@thiliniseuwandi6016
@thiliniseuwandi6016 2 жыл бұрын
අනිවාර්යයෙන් අමීෂ ගේ මේ මේපාර කප් එක තරුවන් සරණයි මල්ලී
@mr.cricket1116
@mr.cricket1116 2 жыл бұрын
මේ සීසන් එකෙ winner!!💖 Remember the name අමීෂ මිනෝල්!🎉️❤️ Good luck bro🙌
@senurisewuwandi8205
@senurisewuwandi8205 2 жыл бұрын
අනේ මාර ලස්සනයි 👌😉😊භාවනාවක්
@kusumawathikusumawathi371
@kusumawathikusumawathi371 2 жыл бұрын
අමීෂ මල්ලි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.මාර ලස්සනයි,,කප් එක ගන්න භදවතින්ම සුභ පතනවා.වාව්.සුපිරි
@duliattanayaka4317
@duliattanayaka4317 2 жыл бұрын
මල්ලි ජයවේවා සුපිරි ඔයාට බුදුසරණයි ගොඩක් ආදරේයි 💞💞💞🙏🙏🙏
@jayasinghasameera1137
@jayasinghasameera1137 2 жыл бұрын
මරු මරු මල්ලි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@deshakalpani8582
@deshakalpani8582 2 жыл бұрын
හරිම ලස්සනයි අම්මෝ ඒ කටහඬ , හිරු ස්ටාර් වෙන්න වාසනාව ලැබේවා අමීශ අයියා ❤️😍
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
මම කවදාවත් ටීවී බලන්නෙ නැ ඒත් පුතේ ඔයා ඒන දවසට මම ටීවී බලනව ඔයාට ජය වෙිවා
@viroshakavishan2908
@viroshakavishan2908 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ.. අයියට ඉදිරියටම යන්න සුබ පතනවා..♥️ බුදු සරණයි..
@sanojsanjo1034
@sanojsanjo1034 2 жыл бұрын
හිරු ස්ටාර් සුපිරි තරුව ආදරෙයි ගොඩක් ලස්සනයි ❤
@siduvlogs5217
@siduvlogs5217 2 жыл бұрын
ගිය පාර කප් එක උදාරට 👊මේ පාර කප් එක අමීෂ ට ...මේ පාරත් සුපිරි පරි ආ ගායනය නම්❤️❤️😊
@kavindunethsara7764
@kavindunethsara7764 2 жыл бұрын
Beautiful song .niyami .good luck .👍👍❤️❤️💕💕🎈
@karnagala
@karnagala 2 жыл бұрын
අනිවරෙන් මෙ පාර හිරු ස්ටාර් කිරුල ගන්නෙ අමීෂ මිනොල් අයියා මයි ❤️❤️❤️❤️💖💖💖
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
අතිවිශිෂ්ට ගායනයක් ! මෙදා season 3 කප් එක උස්සන්නෙ ඔබම තමා !!! ස්ථිරයි ❤
@abdurrahamanahad2835
@abdurrahamanahad2835 2 жыл бұрын
ජේසු පිහිටයි ජයෙන් ජයම වේවා හරිම ලස්සනයි කටහඬ ජේසු පිහිටයි
@swarnawalisingha7638
@swarnawalisingha7638 2 жыл бұрын
ඔයා තමා ඉතින් මේ පාර hiru star ආයි කියන්න දෙයක් නෑ සුපිරියි
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
මම nam අසාම ආසා minolge ess දෙකට ❤️
@isururajapaksha9036
@isururajapaksha9036 2 жыл бұрын
ආයෙ ඇවිත් මේ සින්දුව අහන අය ලයික් එකක්දාන් යන්න❤️
@a.s.m.rodrigo5807
@a.s.m.rodrigo5807 2 жыл бұрын
හදවතේ ගායකයෙක්,ඉදිරියටම යන්න සුබ පැතුම් !!! ❤️❤️❤️
@vishwasamudura9620
@vishwasamudura9620 2 жыл бұрын
සුපිරි අයියේ . නියමෙට සින්දුව කිව්වා..good luck🤟🤟🔥🔥🔥
@lokakaka5499
@lokakaka5499 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ජේසු පිහිටයි
@ranikp8677
@ranikp8677 2 жыл бұрын
ශිහාන් කියන්නෙ ඇත්ත හරිම දක්ශ අමුතු ආදරයක් දැනෙන දරුවෙක්. ඔබට ජය නියතයි
@menakasamarasinghe8021
@menakasamarasinghe8021 2 жыл бұрын
ඔබට ජයම පතනවා. ඊළඟ ගීතය ට බටනළා වාදනයක් එකතු කරගන්න මල්ලී....
@sachinimandakini9808
@sachinimandakini9808 2 жыл бұрын
අමිෂ,ඇත්තමයි,කියන්න,වචනනැ,මාරයි,අද,දවසඑනකන්,ගොඩක්,ආසාවෙන්,බලන්හිටියෙ,ඔයා,දිනනවාමයි,හුගක්,ලස්සනයි,කිසිම,කෙනෙකුගෙ,ඇස්වහක්,වදින්න,එපා,බුදුසරණයි,ඔයාට
@methsirikulasekara9778
@methsirikulasekara9778 2 жыл бұрын
සුපිරි ගායනයක් ජයවේවා
@inokapiyadarshani3981
@inokapiyadarshani3981 2 жыл бұрын
මෙදා පාර හිරු ස්ටාර් ඔයා තමයි ඔයා සින්දු කියන කල් බලාගන ඉන්නේ අපි good luck oyat❤️❤️❤️
@apsaradevindi1680
@apsaradevindi1680 2 жыл бұрын
පට්ට ලස්සනයි අයියෙ........මාරාම ලස්සනයි ...***🥰❤️❤️😘😘❤️❤️❤️😘😘🥰
@coolmax8428
@coolmax8428 2 жыл бұрын
එයා ලග තියෙන්නෙ ආකර්ෂණය. ආදරය.ලස්සන මාමියෙක්.මම නම් හරිම ආසයි. එයා කැතට කීවත් මට පේන්නේ ලස්සන ක්.
@roshaniweerakoon4128
@roshaniweerakoon4128 2 жыл бұрын
බුදු සරණයි .🙏🙏🙏
@නමෝබුද්ධාය5439
@නමෝබුද්ධාය5439 2 жыл бұрын
කුසුම්සරා බැල්ම හෙලයි song eka oni 👍❤
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 2 жыл бұрын
හරිම මිහිරි කට හඩක් බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️
@asankaruwan2744
@asankaruwan2744 2 жыл бұрын
ෆයිනල් අනිවාර්යයෙන් එන්නම ඕනී ❤
@subaa1457
@subaa1457 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ලස්සන හඩක් ඔයාට තියෙන්නේ නිවඩුවක් ලබන වෙලාවට අහන්න අසායි..බුදු සරණයි ඔයාට ..
@devindafernando1205
@devindafernando1205 2 жыл бұрын
ඇත්තටම මේ කට හඩ අමුයි.ඒකයි ඒකෙ රසයක් තියෙන්නේ.ඒක නම් පට්ට.💖
@ilovemykoreandream1119
@ilovemykoreandream1119 2 жыл бұрын
Amisha minolge සින්දු ඔක්කොම බවනාවක් ඒ තරමටම ලස්සනයි ❤️❤️😘🥺👍👍👍nice ✌️😍
@ygnilantha6743
@ygnilantha6743 2 жыл бұрын
ආදරෙයි අමීශ ❤️❤️🤓 super telented😉😉💕🤓
@kaviyavolga872
@kaviyavolga872 2 жыл бұрын
Marama wada karayak
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
Amisha minol ❤️සින්දු කියන දවස එනකල් බලන් හිටියෙ මම විතරද 🤤💖
@සයුරෙන්එතෙර-ග9ප
@සයුරෙන්එතෙර-ග9ප 2 жыл бұрын
ජය ශ්‍රී පුතේ යහපතක්ම වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏♥️♥️
@donidoni8099
@donidoni8099 2 жыл бұрын
අමීශ අයියා සින්දුව කියනකම් බලම් හිටියේ..ඉස්සරහටම යන්න සුභ පතනවා❤️
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Anivaryenma ameesa star vanavamai 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆⭐⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
හිරු star season 1 එකේ මංගල ඩෙනෙක්ස් ඉහලම ප්‍රතිචාර 😍 ඒවගේම හිරුස්ටාර්🏆 කුසලානය හිමි කර ගත්තා .... හිරු star season 2 උදාර කෞෂල්‍යය ඉහලම ප්‍රතිචාර 😍 හිරුස්ටාර් 🏆 කුසලානය හිමිකරගත්තා... හිරු star season 3 අමීශ මිනෝල් ඉහලම ප්‍රතිචාර 😍 හිරුස්ටාර් 🏆 කුසලානය pending ...?
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@induvarasankalpa8168
@induvarasankalpa8168 2 жыл бұрын
O
@mathssuperone3512
@mathssuperone3512 2 жыл бұрын
අනිවා 😍😍
@ohooodalk388
@ohooodalk388 2 жыл бұрын
ජය ප්‍රර්ථනා කරනවා අමීශ පුතුට බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@gunawathimillawage6326
@gunawathimillawage6326 2 жыл бұрын
ගුඩ් ලක් මල්ලී. ඔයාගෙ සිංදු දහස් වාරයක් අහනවා. ඉදිරියටම යන්න. සුභ පැතුම්.... 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️
@pathum.momentsoflife8556
@pathum.momentsoflife8556 2 жыл бұрын
ලස්සනයි
@padmakumari2816
@padmakumari2816 2 жыл бұрын
මැජික් එකෙන් කිරුලට යන ලකුණු ජය වේවා පුතේ 👏👏👏
@shanakalakmal2639
@shanakalakmal2639 2 жыл бұрын
Supiri patta
@coolmax8428
@coolmax8428 2 жыл бұрын
අයියෝ අපිට බැරි උණා බලන්න. දැන් බැලුවේ.චූටි මල්ලි හරි දුකෙන් හිටියේ බලන්න බැරි උණා කියලා.දින ගැන ගැන හිටියේ. අනේ හරිම ලස්සනයි. Veri good.
@ireshaherath3756
@ireshaherath3756 2 жыл бұрын
Aiyo malli your ara the best singer
@lalithkumara4641
@lalithkumara4641 2 жыл бұрын
ලස්සනයි ජයවේවා මල්ලී....👌👌👌
@raaajit1
@raaajit1 2 жыл бұрын
Aniwa ithin Hiru Star thmayi.... Baiyla kiyavanavata vada mey sindu hndai.......❤❤❤
@sajithrohana2118
@sajithrohana2118 2 жыл бұрын
මගේ හිරු ස්ටාර් ඔයා මල්ලී .. බුදුසරණයි
@sjayathilaka4539
@sjayathilaka4539 2 жыл бұрын
බුදු සරනයි ඔයාට හරිම ලස්සනයි ආද රේයි
@piyawathi4281
@piyawathi4281 2 жыл бұрын
Amisha puthe oyata සුබපැතුම්😊
@sachiasanka5520
@sachiasanka5520 2 жыл бұрын
ලස්සන යි සිංදුව ❤️❤️🥰
@dushan2125
@dushan2125 2 жыл бұрын
Mara lassai.kochchara ahuwath epa wennena.niyami.parana sinduma kiynna.hiru star wenwa aniwaryenma
@thisarachathurika3127
@thisarachathurika3127 2 жыл бұрын
ඉදිරියටම යන්න සුභ පතනවා .සිංදුවත් ලස්සනයි😍😍
@anushageewanthi6053
@anushageewanthi6053 2 жыл бұрын
ගොඩක් ලස්සනට සිංදු කියනවා.
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
සුපිරි මචන් මොන වැඩෙ තිබුනත් උබගෙ සිංදු අහනවා තමයි එතරමි ලස්සනයි
@MJ-cy1jq
@MJ-cy1jq 2 жыл бұрын
මල්ලි ඔයා⁣ට ජේසු පිහිටයි 🙏ඉදිරියටම යන්න පුලුවන් ඔයාට
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 2 жыл бұрын
ඇත්තටම අමීශ මිනෝල් කියන්නේ භාවනාවක්....සුභ පතනවා හිරු ස්ටාර් මාවතේ ඉදිටියටම යන්න පුලුවන් වෙන්න කියලා 🙏
@harshiranathunga7698
@harshiranathunga7698 2 жыл бұрын
Budusaranai malli.mula idalmaoyata vote kra api
@saknnnthalaratnayake5274
@saknnnthalaratnayake5274 2 жыл бұрын
E laga waraya ta anthuru parana bala bala sathutu wenwa A tharamata puthaaa oyata aaderaaaa
@samarasundara3803
@samarasundara3803 2 жыл бұрын
යටියන්තොට අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.🔥🔥🔥👍👍🥰🥰🥰🤗🤗🤗👌👌❤️❤️
@surekasadarenu8245
@surekasadarenu8245 2 жыл бұрын
මේ පාර හිරු ස්ටාර්... අමීශ මිනෝල් 🥰🥰 ජය වේවා මල්ලි
@tharakaeheliyagoda108
@tharakaeheliyagoda108 2 жыл бұрын
මේ දවස එනකම් බලාගෙන එදියේ....❤️❤️🥺
@express6468
@express6468 2 жыл бұрын
ටික් ටොක් power එක තමයි...❤️ hiru star එන්න කලින්ම සමාජය අතරට ගිහින් නමක් හදාගත්තා. මොලේ පාවිච්චි කරා හොඳට
@amilapahan9270
@amilapahan9270 2 жыл бұрын
Oyat budu sarnai malliyo
@history5558
@history5558 Жыл бұрын
හිරු ඔයාලට පිං වරුසාවක් වහින්න ඔිනේ.🙏🙏🙏🙏🙏🙏🙏.මේ හඩ හිරු එකේ.ජය වේවා.🙏🙏🙏🙏🙏
@spitems5352
@spitems5352 2 жыл бұрын
එ අම්මගේ තියෙන පං පාට තමා අමීශට ලැබිලා තියෙන්නේ...❤❤❤❤ අද වැඩේ මරු...🙏❤❤
@lahirusellahewa1455
@lahirusellahewa1455 2 жыл бұрын
පට්ට ❤️❤️❤️ආදරෙයි
@Hadawathemusic0
@Hadawathemusic0 2 жыл бұрын
අමිශයා ජය වේවා❤️❤️ආදරේයි බොක්ක
@ireshamadumali7018
@ireshamadumali7018 2 жыл бұрын
මැරුනු ගායකයා ආයෙ ඉපදිලා වගේ.නියමයි
@priyanginikumare7181
@priyanginikumare7181 2 жыл бұрын
Godaaak lassanaiii.theruvan saranaiii.hirustar weannama oni..👍👍👍
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
Hiru Star - Season 04 | SUPER 15 - Part 02 | 2024-11-30
1:15:23
Hiru Star
Рет қаралды 155 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН