දරුවන් පොඩි කාලේ ඉඳන්ම අනාගතයට පුහුණු කරන හරිම විදිහ - මානෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi

  Рет қаралды 522,296

eLearningLK

eLearningLK

Күн бұрын

👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/e...
👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම මනෝවිද්යාඥවරියක්. ලංකාවේ බහුතරයක් දෙමුපියෝ ළමයි හදන තාලේ ගැන ඇයට ලොකු විවේචනයක් තියෙනවා. පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන්නේ කිසිම ගුණයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් කියන එක තමයි ඇගේ තර්කය. ඒ වගේම ළමයි සම්බන්දයෙන් වැඩිහිටි අපි හිතන්න ඕනේ විදිහත් ඇය කියලා දෙනවා. බලන්න මේ සාකච්චාවෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා..
කාලයත් සමඟ දරුවාගේ සිදුවන මානසික සහ ශාරීරික වෙනස්කම් අනුව දරුවාගේ වර්ධන ක්‍රියාවලිය සාකච්ඡා කිරීම, සතුටින් සිටින සෞඛ්‍යය සම්පන්න දරුවෙකු සමාජයට දායාද කිරීම සඳහා දෙමාපියන්ට වැදගත් ක්‍රම උපායන් කියා දීම සිදු කරන සමිතා මහත්මියගේ විශේෂ පාඨමාලාවට මෙතනින් සම්බන්ධ වන්න : elearning.lk/c... | වැඩි විස්තර සඳහා : 075 6 700 700
සමිතා මහත්මිය සමග පෞද්ගලිකව තමන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු ගැන කතා කරන්න පුළුවන් පහසුකම මෙන්න මේ link එකෙන් - elearning.lk/e...
#Counseling #Family #Life #Consultation #SamithaEtuldoraarachchi #Psychology #SriLanka #Children #Kids #Education #Husbands #Wives #Wife #Tips #Instructions #Therapy #Counselor #Guidance #Psychotherapist #OnlinePsychologist #Mind #AngerManagement #Psychodynamic #ChildBehavioral #Child #Happiness #Peace
----------------------------------------------------
බැලුවද? මොකද හිතෙන්නෙ? ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
* අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
* අපේ KZbin Channel එක Subscribe කරන්න - www.youtube.co...
* අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/b...
* අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
* අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
* අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

Пікірлер: 492
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2 👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr 👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE 👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages) 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43 👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe
@sarathkumara8070
@sarathkumara8070 2 жыл бұрын
Samitha ahathmiya akka kohomada pujgalikawa katha karanna mata katha karanna ona dura kathana ankayak dannako
@madarawijayasekara5722
@madarawijayasekara5722 Жыл бұрын
🙏🙏🙏🙏
@DilaRajapaksha-nt7vo
@DilaRajapaksha-nt7vo Жыл бұрын
Ane godakma sathutui docter,mage daruwata liyanna kiyawanna puluwan, Eth wegen liyanna be me nisa mis mage daruwata godak baninawa,me guruwaru thamai lama manasa wanasanne,
@liyanagamalkanthi
@liyanagamalkanthi Жыл бұрын
Komade samita madem contact karaganne
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ කිසිම වැරද්දක් නෑ , බොල. වර්ණ භේද වාදය උපරිමව තියන ආත්මාර්ථකාමී කුහක වනචර පර සුද්දන් එක්ක ඕනම අභියෝගයකට මුහුණ දීමට ශක්තිය, පන්නරය ලැබුණේ අපේ රටේ අති විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයට සහ වටිනා සංස්කෘතියට පින් සිද්ධ වෙන්ඩ තමයි 💯👍♥️ මේකි ... ජරා සුද්දන් වගේ හැසිරෙන්ඩ කැමති මානසික ලෙඩක් තියන බාගෙට හෙලුවෙන් දගලන ගෑණු පිරිමියෙක්. 👎👎👎🤮🤮🤮 නොදකින් !!!
@yoshaniperera5752
@yoshaniperera5752 4 жыл бұрын
නිවේදකතුමා වෙත, ඇයට " ඔයා" යන නමින් අමතන එක වෙනස් කිරීමට මම යෝජනා කරමි. තවත් සංවිධානය වෙමින් මීළග සාකච්ඡා ඉදිරිපත් කරන්න. කෙසේවෙතත් ඔබ කරන මෙහෙය අති උතුම්. ජය !
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
Agree with this
@dul4135
@dul4135 4 жыл бұрын
hariyata hari
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ඔබ කියන කතාව ඇත්ත ඇය මොනවා උනත් Doctor කෙනෙක්
@anunipu777
@anunipu777 4 жыл бұрын
Change your Attitude, that is main problem, sir, doctor, miss, madam,
@yoshaniperera5752
@yoshaniperera5752 4 жыл бұрын
anu nipu I’m not saying to say madam here . I have never ever say madam or sir to anyone other than the principle in school as it was SL school culture . I’m way ahead than u think .Never called anyone as such salutation as we all equal and I have good self confidence . I feel sorry about your narrow mind . All others could understand what I mean except you means something wrong in your attitude . Before test others attitude think twice , read twice and listen twice . What I mean this here is “ oba thumiya” . That’s it !!
@shiranthibalasuriya5908
@shiranthibalasuriya5908 4 жыл бұрын
අපි ජපානේ ජීවත් වෙන්නෙ දරුවෝ දෙන්නත් එක්ක.. ඇත්තටම ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස්.. තනියම හැමදේම පුංචි කාලේ ඉදලා කරගන්න පුරුදු කරනවා.. ඉස්කොලෙ යන්න හරිම ආසයි.. උගන්වන්නෙ practical සහ theary දෙකම එකට.. හොදට මතක හිටින විදියට.. අපිත් පාඩම් කරන්න කියලා කියන්නෙ නෑ.. එයා හිතලම home work කරනවා.. ඒ විදියට ඉස්කොලෙන් ඔලුව හදලා තියෙන්නෙ.. ඔය කියන විදියට තමයි අපිත් හිතන්නෙ.. ල්ංකාවෙ ගොඩක් අම්මලත් stress එකෙන් ඉන්නෙ දරුවොත් stress එකෙන් ඉන්නෙ. එහෙම උනාම ජීවිතේ එපා වෙනවා..ලමයිට නිදහස දෙන්න ඕනෙ නැත්නම් එයාලට ඉගෙන ගන්න මානසිකත්වය හැදෙන්නෙ නෑ. අපේ පුතා හැමදේම නිදහසේ කරනවා.. ලකුණු හොදට ගන්නවා.. හරිම සතුටින් ඉගෙන ගන්නෙ. ලංකාවෙ අම්මලාටත් යෝජනා කරනවා ළමයිට කරදර නොකර එයාලා දිහා බලාගෙන ඉන්න ආදරෙන්. එතකොට එයල අපේ හිත රිදවන් නැතිව අපි බලාපොරොත්තු වෙන හොද ගමනක් යනවා..
@sawanjayaratne1373
@sawanjayaratne1373 4 жыл бұрын
So happy about you and your family im from italy.
@loachanaa331
@loachanaa331 Жыл бұрын
Thank you for share with us ❤
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
අනේ ඒ ජපානයේ ළමයිට පාසලේ උගන්වන විදිය කියන්නකො
@rohanajayarathne7876
@rohanajayarathne7876 Жыл бұрын
හරිම සතුටුයි ඒ ගැන,එත් ලන්කාවේ පාසැල් ගුරු සේවය ගැන හරිම කනගාටුයි ,ලමයි ගෙදර එන්නේ වැරදි කියාගෙන සමහර ගුරුවරු පුන්චි හිත් රිදවනවා.
@ruhiru777
@ruhiru777 Жыл бұрын
❤️
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
ඇයගේ නම නිකංම කියලා සාකච්ඡාව පටන් ගත්තා , ඇය කව්ද කියලා පොඩ්ඩක් හදුන්වා දෙන්න තිබුනා නේද. ඇය ඉතාම බුද්ධිමත් ඇය කියපු දේවල් හරියටම හරි.
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
Suresh Fonseka Thank you for the comment. She is a regular on our channel so long time subscribers know who she is. Please see the previous videos too :)
@kalindusri1
@kalindusri1 4 жыл бұрын
@@eLearningLK however it's good to repeat that each video.
@sumuduharshani3892
@sumuduharshani3892 4 жыл бұрын
Agreed
@chethanasankalpa129
@chethanasankalpa129 4 жыл бұрын
එහෙම තනතුරු කියන්නැති එක හොඳයි. කරුණු සාක්ෂිත් එක්ක කිව්වනම් හරි...
@vv-qk3ge
@vv-qk3ge 4 жыл бұрын
මනෝ වෛද්‍ය සමිතා athuldoraaracchi
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 3 жыл бұрын
ඔබ තුමියගේ දේශන මීට අවුරුදු ගානකට කලින් මට අහන්න ලැබුන නම් කියලා හිතෙනවා ඔබේ දේශන වලට අනුව මම හොද අම්මා කෙනෙක් කියලා මට සෑහීමකට පත් වෙන්න පුළුවන් මම ඵ් ගැන සතුටු වෙනවා
@jaliyagunasekera2673
@jaliyagunasekera2673 3 жыл бұрын
අතිශයින් වටිනා විනාඩි 35ක් . මිනිත්තු 15.27: "දරුවට සන්නිවේදනය කියන එක වෙන්නේ භාෂාව දැනගන්නටත් ඉස්සෙල්ල.......". ---වාචික නොවන සන්නිවේදනය---- ඒ වගේ බොහෝ කරුණු වැඩිහිටියන්ටත් අදාලයි.
@Sfzmtl7545
@Sfzmtl7545 Жыл бұрын
මම මේක දකින්නේ අවුරුදු 2කට පස්සේ. මැඩම් කිව්ව දේට මම 100%ක් එකගයි! 👌
@Lavendercloxds
@Lavendercloxds Жыл бұрын
මේ මගේ පාසලේ අක්කා කෙනෙක්.පානදුර ශ්‍රි සුමංගල බලිකා මහා විද්‍යාලය . 👍👍දැන් එතුමිය ඉන්න තැන ගැන සතුටුයි .ආඩම්බරයි.
@dakshinapriyadarshani4517
@dakshinapriyadarshani4517 Жыл бұрын
මම ඔබතුමිය එක්ක සීයට සීයක්ම එකතුයි.මමත් මගෙ දරුවන් දිහා මිස් කියන ආකල්පෙන් බලන කෙනෙක්.නමුත් පාසල තුලින් දරුවන්ගෙ ළමාකාලය උදුරගන තියෙන්නෙ මිස්.
@jeewaniganepola9431
@jeewaniganepola9431 4 жыл бұрын
කාලය යනවා තෙරුන් නැ. ඉතාම වැදගත් සාකච්චාවක් උපදේශකතුමිය ආකර්ශනීය විදියට පැහැදිලි කලා.
@sandinuranawaka4306
@sandinuranawaka4306 4 жыл бұрын
මමත් හොයල තිබුනෙ මේ වගෙ හිතට වදින වැඩසටහනක් මගෙ බිරිදට බලන්න මොකද මම කොච්චර කිවුවත් එක තෙරුන් ගන්න බැහැ එයට දරුවත් එක්කයි දරුව කරන දග වැඩ ටිකයි ගෙදර තියෙන පසුබිමයි එක්ක එයටමම කියන දෙ තෙරුන් ගන්න අකමැතියි කාන්තවක් වන ඔබ තුමිය මේ පැහැදිලි කිරීම මම හිතනව ටිකක් හරි එයගෙ හිතට තෙරුන් අර ගනිවි කියල ...බුදු සරණයි ඔබ තුමියට මෙන්ම මෙවන් වැඩසටහනක් නිර්මනය කරපු සියලුම දෙනටමත් ජයෙන් ජය මෙවන් වැඩ සටහන් තවත් අපට දෙන්න ජයෙන් ජය බොහොම ස්තුතියි...සියලු දෙනාටම...
@erangadilan257
@erangadilan257 4 жыл бұрын
Mara watina wadshtanka 👍👍👍👍🙏
@gamagedonsidathlalkulatung4131
@gamagedonsidathlalkulatung4131 Жыл бұрын
Honda veda satahanak. Putgalayin haduna nogattata vedasatahane arthaya therum genima vedagath.
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 4 жыл бұрын
සාකච්ඡාව නම් හරිම වැදගත් ...ඒත් ඉදිරිපත් පත් කරන්නා ගේ දුර්වලතා ගොඩයි . වටිනා අදහස් ටිකක් ලැබුන ස්තූතියි
@hasitharajapakshsa8651
@hasitharajapakshsa8651 4 жыл бұрын
ඇත්ත..
@senithitennakoon6770
@senithitennakoon6770 4 жыл бұрын
මෙතුමිය දෙන හරවත් උපදෙස් ගොඩාක් වටිනව. මෙහෙයවන පුද්ගලය ගෙ ආමන්ත්‍රණය , කතාව නම් කණගාටුදායකයි. ඒක හදාගන්න. ජයවේවා.!
@wasanaliyanage5069
@wasanaliyanage5069 Жыл бұрын
ඔව් එක ඇත්ත
@secondeye3927
@secondeye3927 Жыл бұрын
ඔබ තුමිය කියන හැම වචනයකින්ම ගන්න දෙයක් මේ සමාජයේ හැම වැඩ්හිටියෙක්ටම තියනවා ❤❤
@hdfernando6324
@hdfernando6324 2 жыл бұрын
Godak hoda wadasatahanak.මගේ පුතා 6 පන්තියේ . 5 ශිෂ්‍යත්ව යට එයාව මන් ක්ලාස් යැවුවේ නැහැ. එයාට ඒක එයාගේ මනසට වදයක් . ඒ නිසා මන් මට පුලුවන් වෙලාවල් දාගෙන පාඩම් කියා දුන්නා. නමුත් එයාට ලකුනු ගොඩාක් අඩු උනා 75 යි. එත් මන් තාම එයා පස්සේ ඉදන් පාඩම් වලට උදව් වෙනවා. මේ වැඩසටහන් දරුවාට හරි මග කියා දෙන්න මට ලොකු රුකුලක්.
@vipulinisadarari6529
@vipulinisadarari6529 2 жыл бұрын
මේ වීඩියෝ එක බලලා හිතට පුදුම සහනයක් ආවා .දෙමාපියන් සියලුම දෙනාටම හොද වීඩියෝ වක්
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න. * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201 * අපේ KZbin Channel එක Subscribe කරන්න - kzbin.infovideos * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/ * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/ * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk
@lankaweapi9875
@lankaweapi9875 4 жыл бұрын
eLearningLK Good discussion. pon eka eka lamayekta waysa kiyedida laba denna ona
@jkoshala2
@jkoshala2 Жыл бұрын
ඉතාම හොඳ වැඩසටහනක්. ඇය කියන හැම දේම කරන්න බැරි වුනත් හැකි සියලු දේවල් කරන්න දෙමාපියන්ට ගුරුවරුන්ට පුලුවන්නං ළමා පරපුර මෙයිට වඩා බොහොම ඉදිරියට යාවි. හැබැයි ජාතික අද්‍යාපන රටාවම වෙනස් කරන්න වෙනවා මොකද ගුරුවරුන්ට විතරක් මේක කරන්න බැහැ. අනික අද්‍යාපන රටාව යන විදිහට නොගියොත් ළමයට අනාගතේ යන එන මං නැති වෙන තත්වයක් ඇති වෙන්න ඉඩ වැඩියි. මහා පීඩනයක් නැතත් දරුවාට යම්කිසි දුරකට පීඩනයක් දෙන්න සිදුවෙලා තියනවා. හැබැයි ඒක යහපත් තත්වයකින් කරන්න ඕන කියන එක ඇත්ත. තව එක කාරණයක්. වැඩසටහන මෙහෙයවන්නා වෛද්‍ය වරියට 'ඔයා' කියන එක වැරදියි කියලා. ඇය බුද්ධිමත් කාන්තාවක්. හැබැයි මේක බලන බහුතරය තාමත් වහල් මානසිකත්වයකින් ඉන්නෙ. වෘත්තීය මත ගරුත්වය කියන එක වෙනස් නොවිය යුතුයි. වැල් වටාරම් නැතුව කෙලින් ප්‍රශ්න අහලා වැඩසටහන ගෙනගියාට ස්තුතියි
@anuradharanawaka8419
@anuradharanawaka8419 Жыл бұрын
අත්හදා බැලීම මගින් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව දීම සාර්ථක යි. ලමයින්ට ආදර්ශය ක් වන විදියට ජීවිත් වීම ඉතාම වැදගත්.ඔබ තුමිය කියපු ගොඩක් දේවල් මගේ අත්දැකීම්.
@palliyaguruge4548
@palliyaguruge4548 Жыл бұрын
ඉතාම වටිනා කතිකාවක්, එත් එය ආරම්බ කල විදිය වැරදී, ඒක එතුමියගේ අඩුපාඩුවක් නෙවෙයි, වැඩසටහන මෙහෙය වන කෙනාගේ අඩුපාඩුවක්,, එතුමිය කවුද, කුමන විශයක් හා සම්බන්දවද කතා බහ කරන්නෙ, අපි සාමාන්ය මනිස්සු වශයෙන් අපිටත් මේ කතිකාව කරන්න පුලුවන්, මෙතුමිය හඳුන්වා දිය යුතුයි නේද?
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
ඉතාමත් වටිනා අදහස් .... ගෙදරින් හොද දරුවෙකු හරියට හදා සමාජ ගත කරන්න හොද අදහස් තෙරුවන් සරනයි එතුමියට
@pradeepkumara2408
@pradeepkumara2408 Жыл бұрын
My baby girl is now 2 nd half. She baths alone,eats alone, removes sandals alone, I never force her to feed. So she's doing her things best. Madam so grateful to explain these things to others.
@smahishanilankisamaraweera112
@smahishanilankisamaraweera112 Жыл бұрын
like 👼👼My doughter
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට වටිනා ඔවදනක් හැමෝටම වැටහේවා ඔබ දෙදෙනාටම ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
@rasangichandrasiri2491
@rasangichandrasiri2491 Жыл бұрын
නිවේදකතුමා තමන්ගේ පාණ්ඩිත්‍යය පෙන්වන්න නොහදා guest ට කතා කරන්න දුන්නා නම් ගොඩක් හොඳයි. ප්‍රශ්නය අහනවා මිස තමන්ගේ විෂයීය දැනුම ප්‍රේක්ෂකයට පෙන්වන්න යන එක මේ වැඩසටහනින් යමක් හිතට ගන්න ප්‍රේක්ෂකයා ට හිරිහැරයක්.
@neranjaladissanayake3170
@neranjaladissanayake3170 2 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමකි .. මගේ දරුවෝ තුන්දෙනාගේ වැඩ එයාල තනියම කරගන්නව . මමත් උදේ උයන්නේ මොනවාද කියලා රෑට හිතලා ගොඩක් සූදානම් කරලා තියනවා .
@nadeenisansala6504
@nadeenisansala6504 Жыл бұрын
ඉතාමත් වටිනා කරුණු ටිකක් ...සෑම දෙමාපියෙක්ම මේක බලනවා නම් ගොඩක් හොඳයි ...ඔබතුමියට ගොඩක් පිං 😐👌👌👌මේ දරන වෑයමට..🌷🌷🌷😗👩‍👩‍👧‍👧🌍
@handkweerakoon7722
@handkweerakoon7722 4 жыл бұрын
Thank you ma'am. These days, I was fed up with my parent's attitudes. I played this, in order to give them what I really want. My dad heard what you said and I hope my future will be a bright one.
@sasarikalpana8831
@sasarikalpana8831 Жыл бұрын
අනේ හරිම වටිනවා මැඩම් මේ දුන්න උපදෙස් ටික .හරිම දුකයි අපි දරුවන්ව යවන්න හදපු මාර්ගය ගැන..අද සිට මම වෙනස් වෙනවා..❤️ ස්තූතියි මැඩම්
@manjulaherath3406
@manjulaherath3406 4 жыл бұрын
ගොඩක්ම වටින ව්ඩියෝ එකක් .හරිම වැදගත් .ඒ මහත්මියගේ .අදහස් හරිම වටිනවා .සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතියි .
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
දෙමාපියන්ටම බණින්න එපා ඩොක්ටර්..ඔය රැල්ලෙන් මිදිලා ළමයා ළමයෙක් විදියට හදන්න දෙන්නේ නැත්තේ මේ අධ්‍යාපන පද්ධතිය සහ බහුතරයක් ගුරුවරුයි..ඔය රැල්ලෙන් පිට පනින දෙමාපියන් දිහා ගුරුවරු බලන්නේ..මහා අපරාධයක් කරපු මනුස්සයෙක් දිහා බලන විදියට යි..මම එහෙම අපහසුතාවයකට පත් වූ කෙනෙක්.
@shamilamonarawila7559
@shamilamonarawila7559 Жыл бұрын
බහුතරයක් ගුරුවරු ඔය පීඩාකාරී අධ්‍යාපන යට විරුද්ධ යි
@උමංගා
@උමංගා Жыл бұрын
අයියෝ මාත් කියන්න ආවෙ ඒකමයි..
@seethakalyani9805
@seethakalyani9805 Жыл бұрын
මට තාම 8 වසරෙන් පස්සෙ, පාඩම් කරන්න කියල, කියල තියෙන්නෙ 3න් පාරයි. ඉස්කෝලෙන් ඉද්දි විතරක් නෙමෙයි මේම වෙන්නෙ අද්දැකීමෙන් කියන්නෙ.
@thusharadammika7511
@thusharadammika7511 Жыл бұрын
@@seethakalyani9805 g
@thilinatweerasinghe2050
@thilinatweerasinghe2050 Жыл бұрын
@@seethakalyani9805 great program
@buddhikavitharana7273
@buddhikavitharana7273 Жыл бұрын
ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ඇතුලෙ පොඩි කාලෙ ඉදලම හදන්නෙ අනිත් කෙනාට වඩා ඉස්සරහට යන්න තරගයක් හදන එකක්.පාසල ඇතුලෙ ලමයට දරා ගන්න බැරි syllabus එකක් ඇගයීම් කියල ලොකු පීඩනයක් දෙන්නෙ.ගුරුවරුන්ට කරන්න දෙයකුත් නෑ එයාලටත් pressure එකක් ලමයගෙ සාධන මට්ටම ඉහල නංවන්න කියලා උගන්නනම කියන එක.ලමයට අවශ්‍ය අනවශ්‍ය හැම දේම ඉගෙන ගන්න වෙලා.ළමයෙක් එක්ක කතා කරලා බලන්න.මේ අධ්‍යාපන ක්‍රමය එක්ක එයාලා මොන පීඩනයකද ඉන්නෙ කියලා
@rohanajayarathne7876
@rohanajayarathne7876 4 жыл бұрын
හොඳ වඩසටහනක් ස්තුතියි ඔබ දෙපලට, මාත් මෙවනි ආතතියක පසු වෙමි. තීරණය කලා මේ තුලින් වෙනස් වෙන්න. මගේ දරුවන් පෙල ගස්සන්න බරි තවත් දෙයකි,මිත්තනිය නිතරම ඩරුවන්ට දොස් පැවරීම හා බැණවැදීම,එය මගේ මානසිකත්වයටද බලපෑමකි.
@nadeekachaturangani7281
@nadeekachaturangani7281 4 жыл бұрын
Oba tumiyata stuthi
@nalinkarunasinghe1440
@nalinkarunasinghe1440 Жыл бұрын
Normally it's other way. Grandma is on kids side 🤣
@kumuduwanni7432
@kumuduwanni7432 3 жыл бұрын
Mage අම්මා තාත්තා අපිව හැදුවේ me විදියට තමයි ...thank u ඇත්තටම ඉතාමත් වැදගත්
@ARTYcanteen
@ARTYcanteen Жыл бұрын
ඩොක්ටර් මගෙ අම්ම ඩොක්ටර් කියන විදියට තිතටම මාව කෑව. දැන් ගොඩක් ආතති ප්‍රශ්න වලට මුහුන දෙනව. දැන් 18ක්. මන් මේ පීඩනය දැන් අවුරුදු 5ක් වගේ විදිනව. ප්ලීස් උදව් කරන්න මට දැන් වත් හැදෙන්න. මං මගෙ අම්ම එක්ක මාරම වයිරයකින් ඉන්නෙ ගොඩ කාලෙක ඉදන්. ප්ලීස් උදව් කරන්න.
@bindu492
@bindu492 Жыл бұрын
උදේට නැගිටපන් කියල කෑගහනව නම් ඒකේ වරද ඉස්කෝල ටයිම් ටේබල් එකේ . 7.30 .පාසලට ගුරු වරු මේ වෙලාවටම එන්න ඕන .ඉගැන්වීම පටන්ගන්න ඕන 9.00 ට .එතකන් සූදානම් වෙන්න ඕන .
@biyeshajayathilaka3475
@biyeshajayathilaka3475 4 жыл бұрын
වටිනා සාකච්ඡා වක් . ස්තූතියි.
@dhettiarachchige2326
@dhettiarachchige2326 Жыл бұрын
ඉතාමත්ම වටිනා දැනුමක් ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි❤️
@dioz6147
@dioz6147 4 жыл бұрын
Very good discussion. Love the way she pints out important matters. Great job!!
@deranivithanage8922
@deranivithanage8922 Жыл бұрын
ගොඩක් වැදගත් මේ සාකච්ඡාව දෙමාපියන්ට
@WenukiLakeesha-ru7yf
@WenukiLakeesha-ru7yf 2 ай бұрын
මමත් පොඩි කාලේ දුවට ෆෝන් එක බලන්න දුන්නට හැමෝම දොස් කිව්වා.නමුත් මම දරැවට පොඩි කාලේ සිටම ඉගෙනීමට සම්බන්ධ දේවල් බලන්න දැම්මා .දුව අවුරුදු 2 සිටම සිංහල ,ඉංග්‍රීසි අකුරු ටික තනියම කිව්වා.ගණන් කරා.අද මම සතුටු වෙනවා මගේ දරැවා අද පංතියේ ඉගෙනීමට දක්ෂයි කියලා ගුරුවරු කියනවා.මම දන්නවා දරැවට මුලික දැනුම පාසලට යන්න කලන්ම ලැබුණා කියලා.පාසලේදි එයාට නිතර අහන්න ලැබුණා දේවල් නිසා නැවත ඉගෙන ගන්න එක සාමන්‍ය වුනා.මගේ දරැවා ගෙදර වැඩ ටික තනියම කරන්නේ.මම කියන්නේ හැම අම්මා කෙනෙකුටම දරැවට හරිදෙයක් වෙනුවෙන් ෆොන් එක දුන්නට වැරදි නැහැ
@nadeeekanayaka6357
@nadeeekanayaka6357 Жыл бұрын
දරුවකු "ඇයි" කියන එක අහන වෙලාව තමයි ඩොක්ටර් ඒකට හරිම පිළිතුරු මොළයේ හෝ හදවතේ තැන්පත් කරන්න හොඳ ම වෙලාව කියල මම විස්වාස කරනව අත්දැකීමෙන්......
@oshangimhana4952
@oshangimhana4952 Жыл бұрын
ඉතාමත් හොඳින් වැටහෙන සාකච්ඡා වක් ඔබ දෙපලට බොහොම පින්
@premalalgunathilake8518
@premalalgunathilake8518 10 ай бұрын
මගේ මතය ඉදිරිපත් කරන්නම් සමහරක් ළමයි හොදට ඉගෙන ගන්නවා කැම්පස් යනවා උපාධියක් ගන්නවා හොද රැකියාවක් කරනවා ඒත් තමන්ගේ අම්මයි තාත්තායි ඉන්නේ වැඩිහිටි නිවාස වල 100/50 උගත් කම තිබුනට හැගීමක් නෑ ගෙදර දොරක වැඩක් දන්නෙ නෑ මුදල් පස්සේම යන්නේ අම්මා තාත්තා කියන දෙයක් අහන්නේ නෑ දුකක් කියලා දෙයක් දැනෙන්නේ නෑ ඇයි මෙහෙම උගත් ළමයින්ට වෙන්නේ තමන්ගේ ආගම අදහන්නේ නෑ නැතිබැරි මනූස්සයකුට උදව් වක් කරන්නේ නැහැ දැනූමයි උගත් කමයි විතරයි ද තියෙන්න ඕනේ මේ ගැන සාකච්ඡාවක් ගෙන්න ඔබට ගොඩාක් පිං
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහොමත්ම වැදගත් උපදෙස් මාලාවක් ලබාදුන්නට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.
@ollieinternational8226
@ollieinternational8226 Жыл бұрын
සුබ පතනවා! ඔබතුමියගේ විශිෂ්ට සේවාවට! ඉදිරියටත් මෙවැනි vedio කරන්න ශක්තිය ලැබේවා!
@manelaberathne5802
@manelaberathne5802 Жыл бұрын
අපේ රටේ විධිමත් අධ්‍යාපනය තුල තියෙන පීඩනය අවම කරන්න අදාල අමාත්‍යාංශය හා බලධාරීන් දැනුවත් කරන්න . එතකොට දෙමාපියන් ඔය දිවිල්ලෙන් නවතිනවා. මේ අධ්‍යාපන ක්‍රමය දෙමාපියන්ටත් දරුවන්ටත් මහා පීඩනයක්. ඔබතුමියගේ යුතුකම ඒකයි .
@apsarajayasinghe9482
@apsarajayasinghe9482 4 жыл бұрын
Very valuable discussion and great lesson for new parents. Thank you so much Madam
@airanganirathnayaka
@airanganirathnayaka Жыл бұрын
ඉතා වටිනා අදහස් ලබා දුන් ඔබට ස්තුතිය,
@nmrashmi5933
@nmrashmi5933 4 жыл бұрын
Each and every word of this discussion is very important..keep on improving!! Good job !!!
@indimallika4777
@indimallika4777 Жыл бұрын
ඒ් එක පැත්තක්. දරැවාට තමන්ගේ කරනොගෙන දෙන ආදරය නුවනින්ම අවබෝදයෙන් දරැවාට කරැනු කාරනාවලට මතක්කර දෙන්නට වීම සහ සමහර දරැවන් සීමාව ඉක්මවා යෑම වූවොත් මොකද කරන්නේ. සුවපත්වෙත්වා 🙏
@bindu492
@bindu492 Жыл бұрын
ලමා ආදරයට ,විවාහයට ඉඩ නොදුන්නම ,තුන්වෙනි ශික්ෂා පදය කඩන්න මානසිකව හුරු කරනව .හිත තැනින් තැන පනිනව .
@anilliyanage1505
@anilliyanage1505 4 жыл бұрын
Sanjaya, Good programme, but it would be even better if you would limit your usage of English words in a Sinhala programme. Dr. Samitha always used the Sinhala word after saying the English words that was excellent.
@eLearningLK
@eLearningLK 4 жыл бұрын
Thank you for the feedback
@beedeshanaka6257
@beedeshanaka6257 3 жыл бұрын
Great...... I also wanted to comment on the same ..... It's kind a n on normal when he tries to put Singlish in the middle .....but good job .....and respect her knowledge generosity....
@namalabeysinghe8083
@namalabeysinghe8083 3 жыл бұрын
ඉදිරිපත් කීරීම ගැන කිව්වොත් ඉතාම හොන්දයි . මමත් දෙයක් ජීවිතයතයට ගත්තා , නමුත් ඔබෙගේ උගත් කමත් එක්ක ඇයට දුන් respect එක මදි... උදා. ඔයා මෙයා කියන්නෙ නැතිව respect කරල කථා කරා නම් හොදායි....
@Ranura2000
@Ranura2000 Жыл бұрын
a Brilliant discussion within SL social media context, it's like a diamond in a muddy puddle. I sincerely hope this video will reach every coner of this country.
@sanjeewamaduranga8199
@sanjeewamaduranga8199 4 жыл бұрын
Great Video ! Very informative... Thanks madam and please continue sharing this type of knowledge to the community..I believe this knowledge should go to every nook and corner in our society... This is precious and will shape up our thinking to make our children better.. Thanks again and long life madam.....Really impressive..
@renukarathnayaka2325
@renukarathnayaka2325 4 жыл бұрын
Harima අර්ථවත් kathawak ai me kuda kiya danuwath jokaranne harima srsta kathakbawa penawa
@cynefin0_0
@cynefin0_0 Жыл бұрын
අනෙ මගෙ අම්මා තාත්තා මේක තෙරුම් ගත්තා නම් 😔 මට ජිවිතෙත් එපා වෙලා අප්පිරියයි ගෙදරත් .. එයාලා හැමදාම කරන්නෙ මාව හිර කරන එක
@nandithapriyani3421
@nandithapriyani3421 Жыл бұрын
ඉතාම වටිනා කරැණු .දැනගැනිමට ලැබිම සතුටක්.
@Crafty-l1h
@Crafty-l1h 4 жыл бұрын
Good session. Keep up. Few comments, 1. Don't interrupt while the other person talks. It's disturbing the flow and unnecessarily highlights what you think is right. 2. Respect the guest speaker bit more. Eg, introduce property, don't say 'OYA' 3. Prepare more with a clear structure of questions for the interview. Good luck.
@hnbandara8165
@hnbandara8165 4 жыл бұрын
Very good and perfect insight, This content is actively change the generation in positive direction if every parent and educational systems work together, Then around 25 years time you will be happy, that Sri Lanka has educated, talented and valued fruitful generation. Cheers
@rtk9661
@rtk9661 2 жыл бұрын
ඔබ තුමිය නිහතමානි චරිතයක් ගොඩක් දේ ඉගන ගත්තා
@KanthiThabrew-kw7ds
@KanthiThabrew-kw7ds Жыл бұрын
අපේ රටේ අද්‍යාපන ක්‍රමය වහා ටවනස විය යුතුය .එක වසරේ සිටම දරුපැටවුන් ශෂ්‍යත්ව පන්ති කර⁣ා රැගෙන යමින් දරුපැටවුන් පිස්සන් කරන මෙි ක්‍රමය වහා නැවත් විය යුතුයි.රටට ආදරය සියලු විද්වතුන් දෙමාපියන් මෙි සදහ⁣ා පෙරමුණ ගත යුතුයි.
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Godak wadagath program ekak, thank you very much doctor,aththatama lanka we mul lamawiya pilibanda awadaanaya ithamath adui, danuwath kireem pramaanawath na, eka hari a aparaadayak, mamath gedara inna amma kenek widiyata danuwath wela anith ayath danuwath karanna uthsaha karanawa, sthuthi 😊
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 Жыл бұрын
විභාග පාස්කරලා ඉවර වෙනකොට දරුවන්ගේ කොන්ද "සී"අකුර වගේ තියෙයි.⁣පොත් බෑග් එකේ බර අඩු කරන්නෙ කොහොමද ?අච්චු පොත් ඔක්කොම ඉස්කෝලේ උස්සාගෙන යන්න ඕනෙ ද? විෂයන් 8 ටඅඩු කරන්න බැරිද ?
@meliollie6631
@meliollie6631 4 жыл бұрын
Great Discussion Best wishes from Australia 👍
@georgevincentrozario1959
@georgevincentrozario1959 Ай бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ❤
@upularunajith4510
@upularunajith4510 Жыл бұрын
Excellent thought provoking discussions and wish all the parents get an opportunity to listen to this discussion
@ayanthimadushani4766
@ayanthimadushani4766 Жыл бұрын
Thank you ma'am......very important ideas...Theruwan saranai......
@fathimasumi5921
@fathimasumi5921 4 жыл бұрын
Dear ma'am ur speech is very important for all parents
@study_my_way106
@study_my_way106 Жыл бұрын
විශේෂ කාන්තාවක් ඇය...පාසල් වල හැම ගුරුවරයම මේ වගේ හිතනවා නම් මේ ලෝකය කොයි තරම් ලස්සන ද,
@TheArundathie
@TheArundathie Жыл бұрын
Thank you both for this very valuable discussion 🙏
@dinumayu956
@dinumayu956 2 жыл бұрын
ගොඩක් ස්තූතියි හරිම වැදගත් ❤️
@ishagamage5276
@ishagamage5276 4 жыл бұрын
Godak watina wadasatahanak.oaba depalatama behevn sthuthi.daye daruwanata harimaga kiyadenawata.බුදු සරණයි
@thakshilahewawitharana8249
@thakshilahewawitharana8249 4 жыл бұрын
Excellent program ...
@palliyaguruge4548
@palliyaguruge4548 Жыл бұрын
මෙතුමිය ගුරුවරියක්ද ?.. වෙද්‍යවරියක්ද ?.. වැඩසටහන කරන ඔබ ??????කවුද වැඩසටහන් කරන අය දිහා බලලා වත් ඉගෙන ගන්න,
@thakshilahettiarachchige4404
@thakshilahettiarachchige4404 Жыл бұрын
මෙතුමිය මනෝ වෛදවරී යක්
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
Obathumiya dakwuu karunu kaaranaa ithaama wadagath.. Bohoma sthuthiy & thx e learning channel..
@vinka7649
@vinka7649 4 жыл бұрын
Very valuable discussion, in Sri Lanka majority of parents think good parenting is sending children to high class schools while also sending them to 24/7 tuition classes for almost every subject but they never think what they miss/missed, a human being with good qualities, barely teach kids to say “Thank you”, say “sorry “ etc. Time to rethink!
@dirkthusha2000
@dirkthusha2000 4 жыл бұрын
We teach fish to fly and birds to swim. Monkys to walk and giraffs to jump. Thats our education system
@samupz7236
@samupz7236 Жыл бұрын
So true! Well said.
@ruwaninalika4016
@ruwaninalika4016 Жыл бұрын
Harima watinawa oba thumiyage me sakchchawa.Its so important for us as parents.Ath me niwedaka mahatha thawa tikak flexible wenawanam hodai kitaka hithuna .'OYA' kiyala katha karana aka wagema aya onawata wada kapi penna hadanawa kiyalai daune.meeeta wada hoda kenek patha kalanam hari lassanai programme aka.
@kamalikarunarathna6941
@kamalikarunarathna6941 4 жыл бұрын
Valuable content👍 Great discussion❤
@kanchanadissanayake1893
@kanchanadissanayake1893 3 жыл бұрын
Very interesting, got a huge knowledge. These types of programs are needed now. Thank you very much
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
Maybe this video link will boost your knowledge even further: kzbin.info/www/bejne/mJOaaqqeg8aYeaM
@j.j.m.k8235
@j.j.m.k8235 2 жыл бұрын
මෙයා පස්සෙනම් යන්න එපා
@focusframeenglishacademyfo6343
@focusframeenglishacademyfo6343 4 жыл бұрын
she is an incredible. .. thanks a lot. ..
@mayuripeiris2345
@mayuripeiris2345 4 жыл бұрын
ඔබ තුමිය කියපු දේවල් හරි වටිනවා. දරුවන්ට දෙමව්පියෝ කරන වැරදිත් දරුවෝ දෙමව්පියන්ට කරන වැරදිත් ගැන කතා කරන්න පුළුවන් නම් හොඳයි. දරුවන්ට ගහන එක දරුවෝ දෙමාපියන්ට ගහන එක ගැන වගේ දේවල් ගැන කතා කරන්න. ඒවා අපේ සමාජේ තියෙනවා....
@yoshaniperera5752
@yoshaniperera5752 4 жыл бұрын
Very useful for all young parents . All the best . Wishes from NZ.
@indikafernandoo1783
@indikafernandoo1783 4 жыл бұрын
Great
@SurangiSuranji
@SurangiSuranji 3 жыл бұрын
Eththatama godak watinawa.man mage weradi hadagena inna ona mage daruwata hari de kiyala denna.obathumiyata sthuthi
@japaneselanguagewithluckys7456
@japaneselanguagewithluckys7456 4 жыл бұрын
👍 important discussion... Thank you....
@subanianjalika2876
@subanianjalika2876 Жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද සාකච්ඡාවක😍😍
@yamunakarunarathne257
@yamunakarunarathne257 Жыл бұрын
Great discussion. Thank you so much.
@anojfernando8638
@anojfernando8638 Жыл бұрын
Thank you for the great instruction mam. Useful
@prasadinimeshika4595
@prasadinimeshika4595 3 жыл бұрын
Ethumiya idiripath karana sema adahasakma harima wedagath.bohoma isthuthi.ethumiya sambanda karagena thawath wedasatahan idiripath karana lesa illimak karanna kemathi.good luck.
@samithasandaruwan4901
@samithasandaruwan4901 2 жыл бұрын
මගෙ පුතාට අවුරුදු 11, මෙ සියලු දේ අපෙ පුතාට තියෙනවා.මම හොද දැනුමක් ලැබුනා.ස්තූතියි
@heshnimithila5708
@heshnimithila5708 Жыл бұрын
ඹබ තුමියට ගොඩාක් ස්තුතියි
@samanalgama340
@samanalgama340 3 жыл бұрын
Very important discussion..
@subodinidezoysa8724
@subodinidezoysa8724 Жыл бұрын
Sam, it's so nice 2 see u like this. As one of ur classmates m so proud & happy abt u....!😊😍👌👍❤❤❤ I still do remember whn we're @ Panadura Sri Sumangala Balika, u were loving friend & very good runner 2...!! May u all da very best for ur future life....!!! - Chammika Subodini.
@yamunakankanage3649
@yamunakankanage3649 4 жыл бұрын
Please add more videos related to this topic.
@KINGGAMING-pw1nz
@KINGGAMING-pw1nz 4 жыл бұрын
☆Yes madam.it all right.
@rasnayakamudiyanse4615
@rasnayakamudiyanse4615 Жыл бұрын
this is a good initiative I appreciate your work. we need to work more on similar lines.
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
වටිනා අදහස් ටිකක් .ඔබතුම්‍යට ගොඩාක් ස්තුති
@loveleysukha4742
@loveleysukha4742 4 жыл бұрын
Godak වටිනා සාකච්ඡාව ස්තුතිය
@S_DuBLls.N6501
@S_DuBLls.N6501 3 жыл бұрын
100%. Iam agree with you Excellent 👍👍👍
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 3 МЛН